පිටි අනාගෙන මහන්සි වෙච්ච කාලේ ඉවරයි,විනාඩි 10න් බිත්තර රොටී/Egg Roti/Biththara Roti/Rampe Karapncha

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 พ.ค. 2024
  • #eggroti #biththararoti #eggparotta #rampekarapincha
    වෙනසකටත් එක්ක රෑ කෑමට ඩම්ප්ලින්ස්.
    • වෙනසකටත් එක්ක රෑ කෑමට ...
    සයිවර් කඩේ රසටම ඒ සුවඳටම අල බොන්ඩා.
    • සයිවර් කඩේ රසටම ඒ සුවඳ...
    එළවලු රොටී
    • එළවලු රොටී කඩෙන් ගන්නේ...
    පෙගෙන්නේ නැතිව කැඩෙන්නේ පුපුරන්නේ නැතිව මාළු කට්ලට්.
    • පෙගෙන්නේ නැතිව කැඩෙන්න...
    #dinner
    #dinnerrecipe
    #dinnerrecipes
    #dinnerrecipesinhala
    #sinhalacookingchannel
    #rampekaraincha
    #biththararoti
    #
    #eggparatha
    #DinnerRecipesSinhala
    #dinner

ความคิดเห็น • 260

  • @KusalasSimpleLife
    @KusalasSimpleLife หลายเดือนก่อน +106

    හරිම රසවත් ලේසි රොටියක්..දිගු ගමනකට ආසිරි ..❤❤❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน +29

      ඔබ තුම්ය වගේ ප්‍රවීණ කෙනෙක්ගෙන් මේ වගේ ආශිර්වාදයක් ලැබීම ගොඩාක් වටිනවා.බොහොම ස්තූතියි 🙏❤️

    • @blinkandarmylover3532
      @blinkandarmylover3532 หลายเดือนก่อน +7

      Kuhaka nowee dirimath karana me reply walata godak sthuti

    • @anun6827
      @anun6827 หลายเดือนก่อน +7

      අනේ අපේ කුසලා අක්කි නේද මේ .හරිම නිහතමානි. ඉරිසියාකම් කර කර කෑ ගහන අයයි දැන් ඉන්න.ඔයාගෙ රොට්යත් නියමයි

    • @dushanchaluka4323
      @dushanchaluka4323 หลายเดือนก่อน

      Ki​@@blinkandarmylover3532

    • @kanthimanamperi6543
      @kanthimanamperi6543 หลายเดือนก่อน +8

      කුසලා සොයුරියට❤❤

  • @user-jd3pc9vq5k
    @user-jd3pc9vq5k หลายเดือนก่อน +18

    මම හැදුවා හරිම රසයි අද මම මගෙ මහ ගෙදර හැමෝටම රෑ කෑමට චිකන් කරියක් සමග මේ රොටි තමයි සුදානම් කරන්නෙ .මෙවැනි රසවත් .පහසු කෑමක් කියලා දුන්නට බොහොම ස්තුතියි දුව ඔබට සුබ අනාගතයක් වේවායි පතමි .(අනුරාධපුරින්)

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน +2

      අනේ... ඔබ තුමියටත් ගොඩාක් ස්තූතියි .දිගටම රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා,ඔබ තුමියට තෙරුවන් සරණයි 🙏

    • @rowestern
      @rowestern หลายเดือนก่อน +1

      Is this a thosa?

    • @MenukaPasindu
      @MenukaPasindu 10 ชั่วโมงที่ผ่านมา

      😊jm.m ​@@RampeKarapincha.5708

  • @LalithPriyantha-dv1lv
    @LalithPriyantha-dv1lv หลายเดือนก่อน +13

    එකනම් හදන්න ලෙසි වගෙ😊❤

  • @CNPerera1978
    @CNPerera1978 2 วันที่ผ่านมา

    රස ඇති❤

  • @champakodithuwakku3359
    @champakodithuwakku3359 24 วันที่ผ่านมา

    ස්තුතියි

  • @SanyaKumari-gj2bs
    @SanyaKumari-gj2bs หลายเดือนก่อน

    Mama haduwa සුපිරි mara rasai thanks

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @user-be7mg4ub3x
    @user-be7mg4ub3x หลายเดือนก่อน +3

    මිස් ඔයාගේ බිත්තර රොටි මම හැදුවා. හරිම රසයි. ඒ වගේම ලේසියි. ගොඩාක් ස්තුතියි. ඔයාට බුදුසරණයි.

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ,ඔයාටත් බුදු සරණයි 🙏

  • @sudarmabandara2449
    @sudarmabandara2449 หลายเดือนก่อน +3

    👍 හොඳයි වගේ ...හදලා බලන්නම්.

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හදන්න ,ගොඩාක් ලේසියි .

  • @priyankajayalath3349
    @priyankajayalath3349 หลายเดือนก่อน

    වටනවා

  • @malijayaraj7130
    @malijayaraj7130 หลายเดือนก่อน +3

    ෂා මරැනේ උදේට නියමයි ගොඩක් ස්තුතියි ❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ඔව් ගොඩාක් ලේසියි ,හදලා බලන්න ..

  • @ashenchamuditha1068
    @ashenchamuditha1068 หลายเดือนก่อน +3

    අපිත් හැදුවා😇.very thankz for video💜💛

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน +2

      අනේ ..ගොඩාක් ස්තූතියි මල්ලි ..

  • @user-qu8wp4dv5c
    @user-qu8wp4dv5c หลายเดือนก่อน +1

    ස්තුතියි බොහෝම

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ඔයාටත් බොහොම ස්තූතියි ❤️

  • @chathurikasrimali2183
    @chathurikasrimali2183 หลายเดือนก่อน +1

    Mamath heduwa harima rasai . Thank you so much ❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️❤️💐

  • @madubashiniweerasekara9785
    @madubashiniweerasekara9785 27 วันที่ผ่านมา

    හරිම පහසුයි👍

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  26 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 💐

  • @dewathulagama588
    @dewathulagama588 หลายเดือนก่อน +1

    ඒක මාරම රසයි😘😘thankyou aඅපිත් දැන් කෑවා😊

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      අනේ ...ඇත්තටම මට හරිම සතුටුයි ..ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @MaanaVee
    @MaanaVee หลายเดือนก่อน

    හරිම ලේසි..නියමයි...👍👍👍👍❤️❤️❤️

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ඔව් ,ගොඩාක් ලේසියි හදලා බලන්න ❤️

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 หลายเดือนก่อน

    ස්තූතියි

  • @yohanivirajika8903
    @yohanivirajika8903 หลายเดือนก่อน

    Apith heduwa. Harima rasai.easy.😊👍

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 หลายเดือนก่อน +1

    Supiri. Thank you. 🙏

  • @user-di5fl9ri6y
    @user-di5fl9ri6y หลายเดือนก่อน

    හරිම ලෙහෙසියිනෙ

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ඔව්,ගොඩාක් ලේසියි ,හදලා බලන්න ❤️❤️

  • @Chitra-ts6ou
    @Chitra-ts6ou 21 วันที่ผ่านมา

    Thank you so much ekanam good dilisas wage penawa❤❤❤❤❤❤ math hadannai inne oyta budu saranai

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  20 วันที่ผ่านมา

      හදලා රස කොහොමද කියලත් කියන්න ..

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 28 วันที่ผ่านมา

    ස්තුතියි ඔයාට

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  26 วันที่ผ่านมา

      ඔබ තුමියටත් බොහොම ස්තූතියි 💐

  • @user-oo8bs2il2k
    @user-oo8bs2il2k หลายเดือนก่อน

    නියමයි

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv 23 วันที่ผ่านมา

    ඒක මරු

  • @user-bq7we9ly3q
    @user-bq7we9ly3q หลายเดือนก่อน

    මම මේක හැදුවා. හරිම රසයි ❤❤❤❤සුපිරි ආදරෙයි ❤❤❤😂

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      අනේ ..ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @riflalathief
    @riflalathief หลายเดือนก่อน

    I maked it. Very easy n tst recipe. Thx

  • @asangafernando3344
    @asangafernando3344 หลายเดือนก่อน

    නියමයි 👌👌👌

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  26 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ❤️❤️

  • @greenbaby3586
    @greenbaby3586 หลายเดือนก่อน

    Thank you. Good luck

  • @indikadilhani4931
    @indikadilhani4931 หลายเดือนก่อน

    Thanks miss

  • @juhidissanayake675
    @juhidissanayake675 หลายเดือนก่อน

    ස්තුති ❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ඔයාටත් ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @user-bq7we9ly3q
    @user-bq7we9ly3q หลายเดือนก่อน

    නියමයි ❤❤❤❤❤

  • @dilannishanka1272
    @dilannishanka1272 หลายเดือนก่อน

    Ethtami eka hodai rasa patai ikmanatama hadannam ❤❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      හදලා කොහොමද රස කියලා කියන්න .❤️❤️💐

  • @lakpriyamadushanka2189
    @lakpriyamadushanka2189 หลายเดือนก่อน

    ලේසිම කෑමක්

  • @Vinuri.2006
    @Vinuri.2006 12 วันที่ผ่านมา

    ස්තුතියි 🙏🏻❤️

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 วันที่ผ่านมา

      ඔබටත් ගොඩාක් ස්තූතියි 💐

  • @erandidassanayake7977
    @erandidassanayake7977 หลายเดือนก่อน +1

    Niyamai aneeeee❤❤❤

  • @RanganiSuriyapperuma
    @RanganiSuriyapperuma 25 วันที่ผ่านมา

    නියමයී❤❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  20 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි ..

  • @ajithkumara-jk5xf
    @ajithkumara-jk5xf หลายเดือนก่อน

    Apith heduwa harima rasai

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️❤️❤️

  • @shanazshaashanazshaa5821
    @shanazshaashanazshaa5821 หลายเดือนก่อน +1

    It's amazing wow. Super. I like it ❤ God bless you

  • @HashithaMadushan
    @HashithaMadushan หลายเดือนก่อน +1

    Wal wataram na ❤ thanks 👍👍

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️

  • @spriyanthasenadheera6517
    @spriyanthasenadheera6517 12 วันที่ผ่านมา

    හදනවා කනවා.... අළුත් දේවල් තවත් ගේන්න ......ජය සතුට සපිරේවා

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 💐

  • @AnjaniWimalagunarathna-lm6zt
    @AnjaniWimalagunarathna-lm6zt หลายเดือนก่อน +1

    So many thanks

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 15 วันที่ผ่านมา +1

    Woooooow❤️ very good ❤️❤️

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 💐

  • @kumariuppalaragalkaduwa6477
    @kumariuppalaragalkaduwa6477 หลายเดือนก่อน

    Wow

  • @nilusvlogs
    @nilusvlogs หลายเดือนก่อน +16

    හරිම රසවත් රොටියක්.ඒ වගේම ලස්සනට හැදුවා 😂පරිස්සම්න් ඉන්න.❤❤බුදු සරණයි

    • @helawansajayabhoomi9459
      @helawansajayabhoomi9459 หลายเดือนก่อน +3

      බිත්තර රොටිය ට බුදුසරණ යි🤣🤣🤣😂😂😂

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      අනේ ..ගොඩාක් ස්තූතියි ❤️❤️ තෙරුවන් සරණයි 🙏🙏

    • @karunarathnamenike4569
      @karunarathnamenike4569 หลายเดือนก่อน

      🎉​@@RampeKarapincha.5708

    • @JuleekaDisanayaka
      @JuleekaDisanayaka หลายเดือนก่อน

      11111​@@RampeKarapincha.5708

    • @JuleekaDisanayaka
      @JuleekaDisanayaka หลายเดือนก่อน

      11111​@@RampeKarapincha.5708

  • @sunshinelive6740
    @sunshinelive6740 หลายเดือนก่อน +1

    නියම කෑමක්❤ ඔයාගෙ කටහඬ Waruni's Kitchen eke akka vagemai

  • @thusharadilhani8819
    @thusharadilhani8819 หลายเดือนก่อน

    👌

  • @geethanjalee423
    @geethanjalee423 หลายเดือนก่อน

    Rasai wage. Ikmanatama hadanawa

  • @hemamalifernando5346
    @hemamalifernando5346 8 วันที่ผ่านมา

    Thanks

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 18 วันที่ผ่านมา

    Thanks..

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  6 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි 💐

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 หลายเดือนก่อน +3

    ෂා නියමයි උදේට රැට කැමට හරිම අගෙයි

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ඔව් ,හරිම ලේසියෙන්ම හදාගන්නත් පුළුවන් .

  • @dilamani
    @dilamani หลายเดือนก่อน

    Thank you

  • @user-ib3cq2bq3s
    @user-ib3cq2bq3s หลายเดือนก่อน

    Niyamai

  • @sumanamirihagalla8576
    @sumanamirihagalla8576 24 วันที่ผ่านมา

    ශෝක් අනේ තෑන්ක්ස් ඔයාට

  • @nayananandani5353
    @nayananandani5353 หลายเดือนก่อน

    Thank you 💕🌹

  • @ShiraniFonseka-is5lf
    @ShiraniFonseka-is5lf หลายเดือนก่อน

    Mamath Haduva Harima Rasai

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි 💐

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 หลายเดือนก่อน +1

    සුපිරි akki 🎉🎉🎉🎉

  • @sanjeewadadigamuwa1236
    @sanjeewadadigamuwa1236 หลายเดือนก่อน

    Harima rasewath akke api haduwa❤❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️❤️💐

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 หลายเดือนก่อน

    ෂා.... හරිම රස රොටියක් වගේ.... හදන්නත් ලේසියි.... ඉක්මනින් හදලා රස බලන්න ඕනේ.... ස්තූතියි කියලා දුන්නට....

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හදලා කියන්න .❤️💐

  • @PadmaWeerasigha
    @PadmaWeerasigha หลายเดือนก่อน

    👍

  • @lblalibeatrice2309
    @lblalibeatrice2309 หลายเดือนก่อน +1

    Woow නියම රොටී

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ස්තූතියි ❤️❤️ හදලා බලන්න .

  • @siyalla5109
    @siyalla5109 หลายเดือนก่อน +1

    මේකනම් පිස්සුවක් ❤❤❤ අදම හදනවා මේ දැන්ම 😋😋

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      🥰🥰 හදලා රස කොහොමද කියලත් කියන්න .

  • @ApeBandaWithCooking
    @ApeBandaWithCooking หลายเดือนก่อน +1

    නියමයි අපේ බෝඩිම..ස්තුතියි..❤❤😂😂

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️❤️

  • @chanikairoshani79
    @chanikairoshani79 หลายเดือนก่อน

    ❤❤

  • @user-wp8yu4fx2j
    @user-wp8yu4fx2j หลายเดือนก่อน

    Mama ada raata hadanawa. Oyata godak sthuthyi.

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      Hadala rasa kohomada kiyala kiyanna .❤️💐

  • @m.malanijayasekara4872
    @m.malanijayasekara4872 หลายเดือนก่อน

    Ketiye.hodata.pehedili.karala
    Dunna.sthuthi.oyata.duwe.mamath.hadala.kiyannam❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน +1

      ඔබ තුමියටත් බොහොම ස්තූතියි 🙏

  • @mykitchenlife5122
    @mykitchenlife5122 หลายเดือนก่อน

    ෂා නියමයි නේ ඒ රොටි එක

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ගොඩාක් ස්තූතියි ❤️

  • @NadeeshaHettiarachchi-kz9wh
    @NadeeshaHettiarachchi-kz9wh หลายเดือนก่อน

    👍👍❤️❤️

  • @udithasooriyaarachchi9335
    @udithasooriyaarachchi9335 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤

  • @inokafernando5136
    @inokafernando5136 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @himaliwanasinghe2836
    @himaliwanasinghe2836 หลายเดือนก่อน +1

    රස පාටයි ❤

  • @user-mx6eo7dl6h
    @user-mx6eo7dl6h หลายเดือนก่อน

    ❤❤❤❤

  • @jayanthabandara763
    @jayanthabandara763 หลายเดือนก่อน

  • @user-vb1py3xp8t
    @user-vb1py3xp8t หลายเดือนก่อน

    Hoqai rsai rasai

  • @Suba-Subashi
    @Suba-Subashi หลายเดือนก่อน

    අදම හදන්න ඕන රස පාටයි

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හදලා රස කොහොමද කියලත් කියන්න .❤️❤️

  • @NalikaRanasingha-cd8db
    @NalikaRanasingha-cd8db 25 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @ransiriperera8721
    @ransiriperera8721 หลายเดือนก่อน

    Supere 🎉

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @nadimadinadi8641
    @nadimadinadi8641 หลายเดือนก่อน

    රසපාටයි❤🙏💪

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน +1

      ඔව්,හදලා බලන්න ❤️❤️❤️

    • @nadimadinadi8641
      @nadimadinadi8641 หลายเดือนก่อน

      @@RampeKarapincha.5708 හා👍

  • @kavinduanjana7055
    @kavinduanjana7055 หลายเดือนก่อน

    Mmm rasa eti ne

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ඔව් ,හරිම රසයි ,හදලා බලන්න ❤️

  • @wasanthakumari5876
    @wasanthakumari5876 หลายเดือนก่อน

    Rasa patai.hadanna oni.thank yo 🙏🙏❤️🇱🇰🇱🇰🇱🇰

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම හදන්න ,❤️

  • @LalithPriyantha-dv1lv
    @LalithPriyantha-dv1lv หลายเดือนก่อน

    තව මෙ වගෙ රස කැම දන්න ❤

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ,දිගටම රැදිලා ඉන්න ❤️❤️

  • @extremelygaming8361
    @extremelygaming8361 หลายเดือนก่อน

    Rasama rasa pahasuwen hadanna puluwan rotiyak

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      ඔව් ගොඩාක් ලේසියි ,අනිවාර්යයෙන්ම හදලා බලන්න dear .❤️

  • @nilanthidhammika4730
    @nilanthidhammika4730 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️

  • @user-vo5mi7hm8t
    @user-vo5mi7hm8t หลายเดือนก่อน

    😍😋😋😋

  • @funday7234
    @funday7234 หลายเดือนก่อน

    බොහොම ප්‍රයෝජනවත් කෑමක්.. ඒන නෙවේ දැන් මිනිත්තු කීපයකට කලිං ඔයා හදපු රොටියම ලංකාවෙ ලොකු කුකිං චැනල් එකක හදල දාල තියනව... ඔයාගෙ අලුත් සෙයාගැනීමට සුභ පැතුම්....

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      බොහොම ස්තූතියි ❤️❤️

  • @deepthisumathipala1631
    @deepthisumathipala1631 หลายเดือนก่อน +1

    Hari rasai wage ❤

  • @deepthiveryniceresipethank5159
    @deepthiveryniceresipethank5159 หลายเดือนก่อน

    Oemlat ekka madatadala hatharawatetama nemuwanm ewari.

  • @NilminiDilhani-xi3us
    @NilminiDilhani-xi3us หลายเดือนก่อน +4

    අපි දැන් හදන ගමන් ඉන්නෙ😀

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      රස කොහොමද කියලා කියන්න එහෙනම් 😄

    • @user-vw8jz9bs2b
      @user-vw8jz9bs2b หลายเดือนก่อน

      Kamuda??

  • @thisarupamod5143
    @thisarupamod5143 หลายเดือนก่อน

    අද නම් හදාගෙන කනවමය් අම්ම්පා..

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      😂😂 හදාගන්න අනේ...හරිම ලේසියි ,ඒ වගේම රසයි ..❤️❤️❤️ හදලා රස කොහොමද කියලත් කියන්න .

    • @thisarupamod5143
      @thisarupamod5143 หลายเดือนก่อน

      බිත්තර මදි උනා රසම රසය්

  • @VasandhiViyanga-kg8on
    @VasandhiViyanga-kg8on หลายเดือนก่อน

    😋😋😋😋👌👍❤️

  • @StellaStellaindrani
    @StellaStellaindrani 25 วันที่ผ่านมา

    Ekanam maru rotiyak aniwarayen hadanawa ok b s.

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  20 วันที่ผ่านมา

      හදලා රස කොහොමද කියලත් කියන්න ..

  • @idunilpiyankara8800
    @idunilpiyankara8800 หลายเดือนก่อน +1

    අක්කා මමත් හෙට හදනවා ඔපිිස් ගෙනියන්න

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน +1

      ඔව් නංගියා උදේට ඔයාට මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන් ,ගොඩාක් ලේසියි . රස කොහොමද කියලත් කියන්න ,

  • @Ishara-fe9ew
    @Ishara-fe9ew หลายเดือนก่อน

    එක හොදයි ❤❤

  • @user-mu2bv3ul7e
    @user-mu2bv3ul7e หลายเดือนก่อน +1

    hello can you tell us how much have to make this recipe thanks

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      If you are asking how many rotis can be made with these quantities, you can make 6 rotis.

  • @earthlingi72
    @earthlingi72 22 วันที่ผ่านมา

    වැඩේ නං මරු හැබැයි විනාඩි 10 එක රොටියකට

  • @user-eu2jy5uz7n
    @user-eu2jy5uz7n หลายเดือนก่อน

    රොටී එක රස ආටා පිටිවලින්ද පාන්පිටි වලින්ද.කියා දුන්නාට ගොඩාක් ස්තූතියි!!!

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  หลายเดือนก่อน

      පාන් පිටි වලින් හැදුවාමා ඉතින් ගොඩාක් රසයි .

  • @user-ib6js9cx3x
    @user-ib6js9cx3x หลายเดือนก่อน

    Ammoo kann hithuna❤

  • @GayathriKumari-yy1ro
    @GayathriKumari-yy1ro 8 วันที่ผ่านมา

    Oya pawichchi kerana handa raber nam eka rasneta unu wen nadda?

    • @RampeKarapincha.5708
      @RampeKarapincha.5708  8 วันที่ผ่านมา

      Rubber newei dear,silicon.silicone rasneta unuwenne.

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx หลายเดือนก่อน

    ❤❤❤❤❤❤Good

  • @kalinduvimukthi
    @kalinduvimukthi หลายเดือนก่อน

    Ada piti valin me roti 1 hadanna puluvanda