කේරළ ක්‍රමයට රසම රස බිත්තර කරිය | Kerala Style Egg Curry Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 421

  • @nethmidil8690
    @nethmidil8690 7 หลายเดือนก่อน +84

    කොච්චර කෑම හදන youtube චැනල් තිබුනත් මේ චැනල් එකේ වෙනසක් දැක්කා..අපේ ආච්චිලා අම්මලා මේ විදියට පිහිය පාවිච්චි කරනවා දැකලා තියෙනවා මං..ඒ කාලෙ මැටි ගහපු කුස්සියක එයාලා උයද්දි දැනෙන හැගීම ආයෙත් ටික වෙලාවකට හිතට ආවා මේ වීඩියෝ එක දැකලා..දැන් ලංකාවෙ නෙවෙයි මං ඉන්නෙ..ලංකාවෙ කෑම තරම් රස කෑම මං කවදාවත් කාලා නෑ.good luck අම්මේ ඔයාට💜

  • @YibinShao
    @YibinShao 10 หลายเดือนก่อน +57

    ඉස්සර ඔහොම තමයි පිහි පාවිචි කලේ පොඩි කාලේ මමත් ඔහොම කපල තියනව. දැන් අලුත් ක්‍රම තියෙන එක හොඳයි. ඒත් ඉස්සර ක්‍රම වලට තමයි මම කැමති. කෑමත් රසයි ඒ හදන විදිහ.කොයි තාලෙටත් පුරුදු වෙන එක තමයි දක්ෂ තාවය. අපේ පැරණි ක්‍රම අපි අමතක කරන්න හොඳ නැහැ.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  10 หลายเดือนก่อน +1

      Thank you so much❤️❤️

    • @amilasamithadasa252
      @amilasamithadasa252 5 หลายเดือนก่อน +2

      Mata mage achchamma mathak una😢

    • @ireshashyamali8354
      @ireshashyamali8354 4 หลายเดือนก่อน

      Math kapala thiye...👍

    • @LeonelaFranceska
      @LeonelaFranceska 2 หลายเดือนก่อน

      පුදුමයි අත කැපෙන්නේ නැතුව මෙහෙම කපනව

    • @Hettiarachchi2014
      @Hettiarachchi2014 หลายเดือนก่อน

      මමත් ආසයි පරන ජීවන රටවට ,ඒ මටි කුස්සියකට ,හරිම සුන්දරයි.අපේ කම ,සිංහලකම,නියම ගැමිකම,සරල ජීවන රටාව හරිම අපූරුයි❤

  • @supunsandaruwan8045
    @supunsandaruwan8045 5 หลายเดือนก่อน +8

    අම්බෝ මන් මෙක හැදුවා පට්ට රසක් තියෙන්නේ වෙන මුකුත්ම ඔනේ නෑ කරියත් එක්ක විතරක් බත් කෑව හැකි හැබෙයි සියඹලා වෙනුවට තක්කාලි දැම්මා අමුමිරිස් වෙනුවට කොච්චී දැම්මේ ඉගුරුයි කරපින්චයි තිබ්බේ නෑ 😂 ඉතින් ඒ දෙකම දැම්මේ නෑ එවත් දැම්මනම් තවත් රසට එයි කුරුදු පොතුත් දැම්මා පට්ට රහක් මස් හොදි වගේ නිකන් 😋😋

  • @gaminijayalath2169
    @gaminijayalath2169 4 หลายเดือนก่อน +6

    මාත් හැදුව මේ විදියට .හරිම රසයි නැන්දෙ . බොහොම ස්තුතියි

  • @krishnamaduwanthi8323
    @krishnamaduwanthi8323 4 หลายเดือนก่อน +2

    මේ කරි එක මන් tamil video එකකින් බලලා හදල තියෙනවා.එකේ නම් තක්කාලි දාලා හදන්නේ.. හරිම රසයි.. අද මේ විදිහටත් හදලා බලනවා❤👍

  • @hettiwattha3876
    @hettiwattha3876 6 หลายเดือนก่อน +12

    ගොඩක් රස පාටයි ❤ අනේ එක දෙයක් කියන්න ඕන අම්ම ඔය විදියට පිහිය තියාගන්න එපා ඒක ඔයාට හොද නැහැ පිහියට තද වෙන තැන ගෙඩි එන්න පුලුවන් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න කියල ඉල්ලනව ❤❤

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  6 หลายเดือนก่อน +2

      ඒ විදිහට පුරුදු වෙලා දැන්😊.බොහොම ස්තුතියි ❤️❤️

    • @NimalKirthi-b1n
      @NimalKirthi-b1n 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂

  • @malshaireshani9513
    @malshaireshani9513 2 วันที่ผ่านมา +1

    මරු❤ මාත් හදනවා❤මේ වතුර වෙනුවට කිරි දාන්න බැරිද 🤔

  • @subanimadu121
    @subanimadu121 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලි vidiyo එකක් මත් අද හැදුවා බුදු සරනයි අම්මා ❤

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  หลายเดือนก่อน

      😍😍ඔබටත් බොහොම ස්තුතියි ❤️❤️

  • @Hhhahhahakama
    @Hhhahhahakama 10 หลายเดือนก่อน +10

    මටත් ආස හිතුන මාත් හදනවා හරිම රස පාටයි

  • @SasanjaliTharanga-uo3vd
    @SasanjaliTharanga-uo3vd 3 หลายเดือนก่อน +2

    ❤හරිම රස පාටයි..තෙරුවන් සරණයි අම්මා

  • @dasithjayawardana9171
    @dasithjayawardana9171 10 หลายเดือนก่อน +10

    අපේ ආත්ත නම් මෙම කරියට පොල් කිරි ටිකකුත් එකතු කරනවා .

  • @Rashmi-mk3ln
    @Rashmi-mk3ln 6 วันที่ผ่านมา

    මේ තමා නියම විදිහ ගමේකම දැනෙනවා❤❤❤❤ආසයී

  • @s.thanujakrishanthifernand604
    @s.thanujakrishanthifernand604 4 หลายเดือนก่อน +2

    thanks mewage dewal apata kiyaladenawata.gami gedaraka siriya thibe.very nice

  • @sanjuautohub9713
    @sanjuautohub9713 2 หลายเดือนก่อน +1

    Apith haduwa.harima rasai 👌👌❤️

  • @malanirathayake9121
    @malanirathayake9121 5 หลายเดือนก่อน +2

    බුදුසරණයි අම්මා ඔයාට 👍👍👍👍👍

  • @anugrahsuryaputro15
    @anugrahsuryaputro15 3 หลายเดือนก่อน

    Wow. I did not know that sri lanka also had influences from a very tiny state like Kerala. Glad to know that you guys like it

  • @roseyrose8390
    @roseyrose8390 10 หลายเดือนก่อน +4

    Pihiya mehema bade thiyan kapannepa ...bade gedi hedhenna ida thiyenawa ..saha anathuru dhayakai.... anyway my lovely Curry 🍛....🤪

  • @olgadayani8219
    @olgadayani8219 10 หลายเดือนก่อน +8

    රස පාටයි..

  • @aidenabeynayake7311
    @aidenabeynayake7311 4 หลายเดือนก่อน +1

    මේක මම හැදුවා හරිම රසයි 🌹🌹🌹

  • @oshichethu5711
    @oshichethu5711 7 หลายเดือนก่อน +2

    මාත් ඕම තමා පොඩි පිහිය පාවිච්චි කරන්නෙ 😁❤අපෙ අම්මයි ආච්චිත් ඒමයි

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  7 หลายเดือนก่อน

      ❤️❤️බොහොම ස්තුතියි ❤️❤️

  • @chandrapiyathunga2863
    @chandrapiyathunga2863 5 หลายเดือนก่อน

    පිහි.සෙල්ලම් එයාලට පුරුදු .අපට nam.baha.කොහොම.වුනත් හදලා දෙනවා හොඳයි 👍❤️

  • @Susilapadmini8
    @Susilapadmini8 5 หลายเดือนก่อน

    පරන විදිහියට උයනව දැක්කම හරි සතුටුයි කන්නත් ආසයි

  • @dewmifernando7313
    @dewmifernando7313 2 หลายเดือนก่อน

    මාත් හැදුවා හරිම රසයි ❤.ස්තූති.

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  2 หลายเดือนก่อน

      ඔබටත් බොහොම ස්තුතියි ❤️❤️

  • @chandramahagodage410
    @chandramahagodage410 10 หลายเดือนก่อน +2

    It s very easy and great It I think I will cook one day thank you so much you are excelant

  • @mashudapackeer1257
    @mashudapackeer1257 2 หลายเดือนก่อน +1

    Looks good shall try to cook egg curry soon.

  • @suneethasenevirathna5518
    @suneethasenevirathna5518 2 หลายเดือนก่อน

    මම මේ බිත්තර එක හදද්දී පුන්චිවට කුඩු කරගත්තු කෑලි
    මිරිස් දාන්නේ.වතුර හොදටම හින්දනවා

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  2 หลายเดือนก่อน

      ඒ විදිහ ගොඩක් හොදයි ❤️❤️

  • @rmkusum5000
    @rmkusum5000 หลายเดือนก่อน +2

    සපහීය. පාවිචිච. කරන. විදිය. බලන්න. එපා උයන. ක්‍රමය. බලන්න

  • @HirimuthugodageSriyalath-fu6dh
    @HirimuthugodageSriyalath-fu6dh 9 หลายเดือนก่อน +2

    Apith issara ohoma yhamai kapuwe.

  • @roshanisandaruwini6985
    @roshanisandaruwini6985 9 หลายเดือนก่อน +2

    rasa patai poliya kalpanawa waradii and cameanam rasa patai

  • @KelumPalitha-pb7dn
    @KelumPalitha-pb7dn 5 หลายเดือนก่อน

    සියඹලා වෙනුවට goraka takkali vage දෙයක් එකතු කරන්න puluvanda ?

  • @HansakaThathsarani
    @HansakaThathsarani 2 หลายเดือนก่อน

    ගම් වල ඉන්න අය තාමත් ඔහොම තමා පිහිය පාවිච්චි කරන්නෙ 😊

  • @DulanjayaSuraj-c7u
    @DulanjayaSuraj-c7u 6 หลายเดือนก่อน +1

    මරු ඈ

  • @NimeshaNimesha-fu6wt
    @NimeshaNimesha-fu6wt 5 หลายเดือนก่อน

    Godak rasa patai math hadanawa aniwarenma godak pin amme oyata

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි ඔබටත් ❤️❤️

  • @santhadammika6270
    @santhadammika6270 9 หลายเดือนก่อน +2

    රස ඇති කියලා හිතෙනවා 🤗🤗🤗

  • @nirmalamullegama5924
    @nirmalamullegama5924 10 หลายเดือนก่อน +3

    Thank you so much for sharing. Will make it. Seems so delicious and easy too ❤

  • @isurusadakelum6592
    @isurusadakelum6592 10 หลายเดือนก่อน +1

    රස පාටයි මාත් හදන්න ඕනි

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  10 หลายเดือนก่อน

      හදල බලල රස කොහෙද කියන්න❤️❤️

  • @rehanashwetha1031
    @rehanashwetha1031 10 หลายเดือนก่อน

    Miris, thunapaha ,pramana daannko? Ahuru pitin damanakota hoyanna baha

  • @jayanthakumara2404
    @jayanthakumara2404 10 หลายเดือนก่อน +3

    හොඳයි පැහැදිලියි

  • @AshaNilmini-j7f
    @AshaNilmini-j7f 5 หลายเดือนก่อน

    අපේ ආච්චිලා පිහි පාවිච්චි කලේ මෙහෙම

  • @CBLankaMicrocreditltdMonaragal
    @CBLankaMicrocreditltdMonaragal 9 หลายเดือนก่อน

    Oya dewal wala nam kiwwa nam hodai kiyala hithenne mata withatada?

  • @Ashoka-m7e
    @Ashoka-m7e 27 วันที่ผ่านมา

    Niymai gooda rsai ❤

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 4 หลายเดือนก่อน

    හදන්න ඕනි මාත්....

  • @pushpakumaradharmasiri9953
    @pushpakumaradharmasiri9953 9 หลายเดือนก่อน +1

    Niyamayi❤😊

  • @study_my_way106
    @study_my_way106 10 หลายเดือนก่อน +3

    සෝයා කරියක් හදන හැටිත් දාන්න ❤

  • @DilMunasinghe
    @DilMunasinghe 3 หลายเดือนก่อน

    කහ වලින් පස්සෙ දාපු තුන පහ වර්ග මොනවද

  • @tishansamaraweera2645
    @tishansamaraweera2645 3 หลายเดือนก่อน

    Sugar danne nadda okata ?

  • @dbsanjana9380
    @dbsanjana9380 10 หลายเดือนก่อน +1

    අහම්බෙන් දැක්කේ ❤❤ නියමයි

  • @hemanthasenarathne903
    @hemanthasenarathne903 10 หลายเดือนก่อน +3

    රස පාටයි ❤

  • @NilukaDamayanthi-z3w
    @NilukaDamayanthi-z3w 2 หลายเดือนก่อน

    monawada a diyarbakir kalla demma

  • @shakilakumari1351
    @shakilakumari1351 10 หลายเดือนก่อน +3

    රස පාටයි. 💐❤️

  • @thilakagayani4359
    @thilakagayani4359 10 หลายเดือนก่อน +2

    wow rasayi❤❤❤

  • @LakshithaJayasingha-o7n
    @LakshithaJayasingha-o7n 10 หลายเดือนก่อน +2

    Delicious 😋😋😋😋

  • @hansiumayangana
    @hansiumayangana หลายเดือนก่อน

    Essara ammala ohoma thamai pihiya pavichchi kale.oyata kemathi vidihata oya kapaganna

  • @anuradharathnayaka5978
    @anuradharathnayaka5978 10 หลายเดือนก่อน +1

    Good

  • @samsunguser5862
    @samsunguser5862 4 หลายเดือนก่อน

    Very nice

  • @pavaniperera6101
    @pavaniperera6101 8 หลายเดือนก่อน

    බිත්තර ටික පොඩ්ඩක් බැදලා යෝගට් ටිකකුත් දැම්මනං තවත් රසයි

  • @ruwindyarasangi7455
    @ruwindyarasangi7455 9 หลายเดือนก่อน

    Mn haduwa nice resipi😅

  • @rosheladinuli5251
    @rosheladinuli5251 12 วันที่ผ่านมา

    Mage amma mathak una❤

  • @umandaerandi7382
    @umandaerandi7382 9 หลายเดือนก่อน

    බටු මෝජු හදන විදිහත් කියලා දෙන්නකෝ❤

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  9 หลายเดือนก่อน

      ඉක්මනට වීඩියෝ එකක් කරල අරන් එන්නම්❤️❤️

  • @dilharachalani2948
    @dilharachalani2948 4 หลายเดือนก่อน

    Thank you so mush

  • @janakidilrukshi5756
    @janakidilrukshi5756 5 หลายเดือนก่อน

    Rasa ati hadala balanna ona

  • @renukakumari4061
    @renukakumari4061 10 หลายเดือนก่อน

    Good job❤😊

  • @geethikakumari9467
    @geethikakumari9467 9 หลายเดือนก่อน

    බිත්තර thambanne නැතුව නිකම් කඩලා dalath හදන්න පුළුවන් ඔයා විදියටම

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  9 หลายเดือนก่อน

      ඔවු පාන් කන්න වගේ නියමයි ඒ විදිහට ❤️❤️

  • @SumindaChamara-l6e
    @SumindaChamara-l6e 10 หลายเดือนก่อน +5

    පිහි මාළුවක් නෙමේ මේක බිත්තර කරියක් අඩු පාඩු හොයන ඒක නරක පුරුද්දක්

  • @DasunDasun-es5ph
    @DasunDasun-es5ph 10 หลายเดือนก่อน +4

    පිහිය කකුල උඩට.වැටෙයි බලාගේනායී නැන්දේ😊😢

  • @chandimamunasingha3670
    @chandimamunasingha3670 10 หลายเดือนก่อน

    Niyamai

  • @chamarapradeep300
    @chamarapradeep300 10 หลายเดือนก่อน

    සියඹලා wenuwata wena dyak danna barida 🤔

  • @DilumKirtherathena
    @DilumKirtherathena 3 หลายเดือนก่อน +1

    😊😊😊😂❤

  • @asokapeeris4582
    @asokapeeris4582 10 หลายเดือนก่อน

    Thank you

  • @VinitaFernando
    @VinitaFernando 5 หลายเดือนก่อน

    Wow

  • @ShyamaliSanjeewani-oc8kd
    @ShyamaliSanjeewani-oc8kd 10 หลายเดือนก่อน

    Mmmmmm .Rasa patai.

  • @JoyfulLargeTree-jo5so
    @JoyfulLargeTree-jo5so 7 หลายเดือนก่อน

    Mat welawakata ohoma tama pihiya pawichchi karanne

  • @DewdunuSahasna-w8x
    @DewdunuSahasna-w8x 9 หลายเดือนก่อน

    Rasa atiii mmmm

  • @kumudiniabesingha3202
    @kumudiniabesingha3202 9 หลายเดือนก่อน

    හදන්න ඕනි මමත්

    • @traditionalvillagekitchen
      @traditionalvillagekitchen  9 หลายเดือนก่อน

      හදල රස කොහොමද කියල කියන්න ❤️❤️

  • @nalinisrikanti893
    @nalinisrikanti893 8 หลายเดือนก่อน

    පොල්. කිරි. දමන්නේ. නැද්ද

  • @priyaanthony9453
    @priyaanthony9453 10 หลายเดือนก่อน

    Eka maru

  • @wolfiehampton727
    @wolfiehampton727 9 หลายเดือนก่อน

    Pleasing camerawork

  • @thanojasadamali3268
    @thanojasadamali3268 9 หลายเดือนก่อน +1

    Comments tika bala bala hitiya. Hodda hadala iwara welaa ..🙈😁

  • @chandralakshmi7485
    @chandralakshmi7485 9 หลายเดือนก่อน

    අනේ කොහොම කන්නද බිත්තර ?

  • @sanujadissanayake
    @sanujadissanayake 4 หลายเดือนก่อน

    Perfect 👍

  • @DilumKirtherathena
    @DilumKirtherathena 3 หลายเดือนก่อน

    😊😊

  • @මදුසිකා.මදු
    @මදුසිකා.මදු 23 วันที่ผ่านมา

    පිහියෙන්. වැඩ ක්‌. නැ. හදන. කෑම. හරි. නම්

  • @KasunKalahara-y1p
    @KasunKalahara-y1p 9 หลายเดือนก่อน

    👍👍

  • @ayomimadhubhashini6075
    @ayomimadhubhashini6075 หลายเดือนก่อน

    🤤🤤

  • @AsithaDewage
    @AsithaDewage 4 หลายเดือนก่อน

    බිත්තර කැම

  • @NilanRandika-c6s
    @NilanRandika-c6s หลายเดือนก่อน

  • @KusumaMalkanthi-w8y
    @KusumaMalkanthi-w8y 10 หลายเดือนก่อน

    Maru

  • @apelakbima4755
    @apelakbima4755 10 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @rasanvarthatharasa7139
    @rasanvarthatharasa7139 7 หลายเดือนก่อน

    🤩😘

  • @RajindaKumara-b5m
    @RajindaKumara-b5m 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤😊

  • @ChamilaDileukshi-zw3sv
    @ChamilaDileukshi-zw3sv 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @dasuninethmini906
    @dasuninethmini906 10 หลายเดือนก่อน +1

    Pihiya.pavccikaranne.kerale.vidiyatada

  • @SubaSneha-yw5ju
    @SubaSneha-yw5ju 9 หลายเดือนก่อน

    🙏👍 thanks ❤

  • @LasanthiMadushika
    @LasanthiMadushika 10 หลายเดือนก่อน

    😍

  • @oshadiperera8717
    @oshadiperera8717 10 หลายเดือนก่อน

    ❤❤❤Niyamai

  • @komarikomari902
    @komarikomari902 7 หลายเดือนก่อน

    👍👍👍👍👍👍

  • @DilumKirtherathena
    @DilumKirtherathena 3 หลายเดือนก่อน +1

    🎉😊😅❤❤❤❤❤❤❤❤❤

  • @helankumari7059
    @helankumari7059 3 หลายเดือนก่อน

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻

  • @GihanKanishka-ol9qp
    @GihanKanishka-ol9qp 9 หลายเดือนก่อน +1

    🤗🤔😮😮🤔🤗

  • @AnushaHerath-g1m
    @AnushaHerath-g1m 10 หลายเดือนก่อน +92

    පිහිය පාවිච්චි කරන විදිහ වැරැදියි නේද

    • @Ashi12390
      @Ashi12390 10 หลายเดือนก่อน +137

      Ohoma thamai issara idanma ammala pihi පාවිච්චි kare.dan wenas unata

    • @madhuaththanayaka-qg6pz
      @madhuaththanayaka-qg6pz 10 หลายเดือนก่อน +44

      Dan tamai okkoma koolam. Dakkama aasa hithuna.❤❤❤

    • @Sandakelum-gv7vr
      @Sandakelum-gv7vr 10 หลายเดือนก่อน +62

      Hodda hadana හැටි බලා...... ganna😂😂😂

    • @shehanikushlya-nx1nb
      @shehanikushlya-nx1nb 10 หลายเดือนก่อน +55

      ඉස්සර අම්මලා පොෂ් නැ නේ එකයි 😂

    • @upulkalyanamunasinghe7000
      @upulkalyanamunasinghe7000 10 หลายเดือนก่อน +31

      ගමේ ගෙදර කුස්සියේ සහ
      Star category hotel එකක kitchen එක
      පාවිච්චි කරන විදිය වෙනස්.