කේරළ ක්‍රමයට රසම රස බිත්තර කරිය | Kerala Style Egg Curry Recipe
ฝัง
- เผยแพร่เมื่อ 21 พ.ย. 2024
- Traditional Village Kitchen Channel is all about delivering purely Sri Lankan traditional cuisine to the modern world.
On this channel You can see and enjoy the pure village cooking process completely, Also you can listen to the natural sounds of everything in ASMR.
If you want to know more about Traditional Village Life, Traditional Recipes, and Village Kitchen Cooking Methods, this channel is the best choice for you.
I upload weekly videos, so please subscribe and tap the bell button to be notified when I upload a new video.
Hello Everyone, Today we are making a Kerala-style Egg Curry Recipe.
Ingredients - Eggs (බිත්තර 5)
Water (වතුර කෝප්ප 2)
Pandan Leaves (රම්පෙ)
Garlic (සුදුළුණු බික් 5)
Onion (ලූනු ගෙඩි 4)
Ginger (ඉගුරු කෑල්ලක්)
Tamarind (සියබලා)
Chili Pepper (අමු මිරිස්)
Curry Leaves (කරපිංචා)
Curry Powder (තුනපහ තේ හැන්දි භාගයක් )
Chili Powder (මිරිස් කුඩු මේස හැන්දක් )
Turmeric Powder (කහ කුඩු තේ හැන්දි භාගයක් )
Roasted Curry powder (බැදපු තුනපහ තේ හැන්දක් )
Mustard Seeds (අබ)
Fenugreek (උලුහාල්)
Water (වතුර)
Cumin Seed (සූදුරු)
Salt (ලුණු)
Coconut Oil (පොල්තෙල්)
IF YOU GUYS ENJOYED THIS VIDEO DON'T FORGET TO LIKE AND SUBSCRIBE.
IF YOU HAVE ANY PROBLEMS COMMENT DOWN BELOW.....!!!!!!!!
Subscribe To Our Channel - www.youtube.co....
Watch all our videos - www.youtube.co....
Thank you so much everyone for always watching my videos. Good luck!
#traditionalvillagekitchen #eggcurryrecipe #eggcurry #eggrecipes #nonvegrecipes #simpleeggcurryrecipe #restaurantstyleeggcurry #muttacurry #eggmasala #andacurry #eggcurrykeralastyle #villagecookingkerala #villagecookingchannel #villagecooking #villagefoodfactory #villagefoodfactorykfc #villagefoodchannel #villagefoodkerala #foodkerala #foodkeralastyle food kerala recipes, food kerala dishes, veg recipes, spicy egg curry, dhaba style anda masala recipe, egg masala gravy, mutta roast, egg masala curry, nadan mutta curry, how to make egg curry, egg curry recipe vahchef, curry recipe, mutta curry recipe, cooking class, kerala style egg roast, kerala cuisine, south indian recipes, authentic kerala food, indian breakfast recipes, kerala spices, egg roast curry, kerala food vlog, dhaba style egg masala curry, dhaba style egg masala recipe, egg masala curry dhaba style, egg curry gravy recipe, egg curry gravy dhaba style, spice eats egg curry, spice eats egg recipe, spice eats egg masala curry, spice eats egg gravy, anda curry dhaba style, restaurant style egg gravy recipe, spice eats dhaba egg curry, dhaba special egg curry, hotel style mutta curry, curry for appam, kerala egg roast, malabar mutta curry, malayalam video, malayalam vlog, mutta curry kannur kitchen, malabar sty;e mutta curry, kannur kitchen, egg korma, korma, anda korma, egg korma recipe, ande ka korma, fem recipes, white egg korma, dhaba style egg korma, egg gravy, homemade egg masala, cook with fem egg korma, hyderabadi recipes, malai masala, egg fry, anda masala curry, egg recipe in hindi, kerala, recipes, veenas curryworld egg curry, simple mutta curry, curryworld, amma special nadan mutta curry, my amma, dhaba style anda masala, hotel style egg curry, chettinad egg curry, spicy egg masala, egg recipe in tamil, muttai kulambu, egg gravy in tamil, egg kulambu, spicy egg gravy, side dish for chapati, muttai kulambu in tamil, hyderabadi anda egg curry, egg recipe for kids, chettinad egg kulambu, chettinad muttai kulambu, south indian recipe,
කොච්චර කෑම හදන youtube චැනල් තිබුනත් මේ චැනල් එකේ වෙනසක් දැක්කා..අපේ ආච්චිලා අම්මලා මේ විදියට පිහිය පාවිච්චි කරනවා දැකලා තියෙනවා මං..ඒ කාලෙ මැටි ගහපු කුස්සියක එයාලා උයද්දි දැනෙන හැගීම ආයෙත් ටික වෙලාවකට හිතට ආවා මේ වීඩියෝ එක දැකලා..දැන් ලංකාවෙ නෙවෙයි මං ඉන්නෙ..ලංකාවෙ කෑම තරම් රස කෑම මං කවදාවත් කාලා නෑ.good luck අම්මේ ඔයාට💜
ගොඩක් ස්තුතියි දුවේ ❤️❤️
Owata matath
Matath ekmi hithune❤
Matath luunu gediya kapanna patan gannakotama hithune eka 😃😃😃
ඉස්සර ඔහොම තමයි පිහි පාවිචි කලේ පොඩි කාලේ මමත් ඔහොම කපල තියනව. දැන් අලුත් ක්‍රම තියෙන එක හොඳයි. ඒත් ඉස්සර ක්‍රම වලට තමයි මම කැමති. කෑමත් රසයි ඒ හදන විදිහ.කොයි තාලෙටත් පුරුදු වෙන එක තමයි දක්ෂ තාවය. අපේ පැරණි ක්‍රම අපි අමතක කරන්න හොඳ නැහැ.
Thank you so much❤️❤️
Mata mage achchamma mathak una😢
Math kapala thiye...👍
පුදුමයි අත කැපෙන්නේ නැතුව මෙහෙම කපනව
මමත් ආසයි පරන ජීවන රටවට ,ඒ මටි කුස්සියකට ,හරිම සුන්දරයි.අපේ කම ,සිංහලකම,නියම ගැමිකම,සරල ජීවන රටාව හරිම අපූරුයි❤
ගොඩක් රස පාටයි ❤ අනේ එක දෙයක් කියන්න ඕන අම්ම ඔය විදියට පිහිය තියාගන්න එපා ඒක ඔයාට හොද නැහැ පිහියට තද වෙන තැන ගෙඩි එන්න පුලුවන් ඒ ගැනත් සැලකිලිමත් වෙන්න කියල ඉල්ලනව ❤❤
ඒ විදිහට පුරුදු වෙලා දැන්😊.බොහොම ස්තුතියි ❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂😂
මාත් හැදුව මේ විදියට .හරිම රසයි නැන්දෙ . බොහොම ස්තුතියි
😍😍බොහොම ස්තුතියි ❤️❤️
හරිම පැහැදිලි vidiyo එකක් මත් අද හැදුවා බුදු සරනයි අම්මා ❤
😍😍ඔබටත් බොහොම ස්තුතියි ❤️❤️
මේ කරි එක මන් tamil video එකකින් බලලා හදල තියෙනවා.එකේ නම් තක්කාලි දාලා හදන්නේ.. හරිම රසයි.. අද මේ විදිහටත් හදලා බලනවා❤👍
බොහොම ස්තුතියි ❤️❤️
හරිම රස පාටයි අම්මේ..තෙරුවන් සරණයි ඔයාට..❤️🙏
බොහොම ස්තුතියි ❤️❤️
අම්බෝ මන් මෙක හැදුවා පට්ට රසක් තියෙන්නේ වෙන මුකුත්ම ඔනේ නෑ කරියත් එක්ක විතරක් බත් කෑව හැකි හැබෙයි සියඹලා වෙනුවට තක්කාලි දැම්මා අමුමිරිස් වෙනුවට කොච්චී දැම්මේ ඉගුරුයි කරපින්චයි තිබ්බේ නෑ 😂 ඉතින් ඒ දෙකම දැම්මේ නෑ එවත් දැම්මනම් තවත් රසට එයි කුරුදු පොතුත් දැම්මා පට්ට රහක් මස් හොදි වගේ නිකන් 😋😋
😍😍බොහොම ස්තුතියි ❤️❤️
Harima rasa paatai...agili valin kiyanna puluuvan ....ath gune..maarama rasa athi ....❤❤❤
බොහොම ස්තුතියි ❤️❤️
මටත් ආස හිතුන මාත් හදනවා හරිම රස පාටයි
Thank you so much❤️❤️
❤හරිම රස පාටයි..තෙරුවන් සරණයි අම්මා
බොහොම ස්තුතියි ❤️❤️
Ah rasai wage කන්න hethenawa
Okata ummala kada i tomato ටිකක් dammanam තවත් maru
Adu wade ape dagannam
මේ තමා නියම විදිහ ගමේකම දැනෙනවා❤❤❤❤ආසයී
බොහොම ස්තුතියි ❤️❤️
Wow. I did not know that sri lanka also had influences from a very tiny state like Kerala. Glad to know that you guys like it
❤️
එ ලිපේ බිත්තර තැම්බෙනවා දැක්කත් බඩ පිරෙනවා. ඒ තරම් වටේ පිරිසිදුයි.
Pihiya mehema bade thiyan kapannepa ...bade gedi hedhenna ida thiyenawa ..saha anathuru dhayakai.... anyway my lovely Curry 🍛....🤪
Thank you so much❤️❤️
thanks mewage dewal apata kiyaladenawata.gami gedaraka siriya thibe.very nice
බොහොම ස්තුතියි ❤️❤️
මාත් ඕම තමා පොඩි පිහිය පාවිච්චි කරන්නෙ 😁❤අපෙ අම්මයි ආච්චිත් ඒමයි
❤️❤️බොහොම ස්තුතියි ❤️❤️
අපේ ආත්ත නම් මෙම කරියට පොල් කිරි ටිකකුත් එකතු කරනවා .
❤️❤️
Mm hdauwa niyama rasi budu sarnyi❤
බොහොම ස්තුතියි ❤️❤️
Uyalama nadda koheda
රස පාටයි ❤❤❤ ඔය ලිප හදපු විදිය කියලා දෙන්න පුළුවන් ද මටත් ආසයි ඒ වගේ ලිපක් හදාගන්න ❤
හරී ඉස්සරහට කියල දෙන්නම්
Mamath haduva harima rasai
රස පාටයි..
Thank you so much❤️❤️
මාත් හැදුවා හරිම රසයි ❤.ස්තූති.
ඔබටත් බොහොම ස්තුතියි ❤️❤️
මේක මම හැදුවා හරිම රසයි 🌹🌹🌹
බොහොම ස්තුතියි ❤️❤️
පිහි.සෙල්ලම් එයාලට පුරුදු .අපට nam.baha.කොහොම.වුනත් හදලා දෙනවා හොඳයි 👍❤️
බොහොම ස්තුතියි 😊😊
මරු ඈ
බොහොම ස්තුතියි.❤️❤️
බුදුසරණයි අම්මා ඔයාට 👍👍👍👍👍
බොහොම ස්තුතියි ❤️❤️
Oya dewal wala nam kiwwa nam hodai kiyala hithenne mata withatada?
😊
මරු❤ මාත් හදනවා❤මේ වතුර වෙනුවට කිරි දාන්න බැරිද 🤔
පුලුවන් දාලා හදන්න❤️❤️
පරන විදිහියට උයනව දැක්කම හරි සතුටුයි කන්නත් ආසයි
බොහොම ස්තුතියි ❤️❤️
මම මේ බිත්තර එක හදද්දී පුන්චිවට කුඩු කරගත්තු කෑලි
මිරිස් දාන්නේ.වතුර හොදටම හින්දනවා
ඒ විදිහ ගොඩක් හොදයි ❤️❤️
It s very easy and great It I think I will cook one day thank you so much you are excelant
Most welcome 😊
Apith haduwa.harima rasai 👌👌❤️
බොහොම ස්තුතියි ❤️❤️
Miris, thunapaha ,pramana daannko? Ahuru pitin damanakota hoyanna baha
Description eke awashya dewal pramanaya dala thiyanawa
රස පාටයී හදලා බලන්නම්
බොහොම ස්තුතියි ❤️❤️
Looks good shall try to cook egg curry soon.
Thank you so much❤️❤️
Niyamayi❤😊
Thank you so much❤️❤️
Apith issara ohoma yhamai kapuwe.
❤️❤️
rasa patai poliya kalpanawa waradii and cameanam rasa patai
Godak rasa patai math hadanawa aniwarenma godak pin amme oyata
බොහොම ස්තුතියි ඔබටත් ❤️❤️
Niymai gooda rsai ❤
බොහොම ස්තුතියි ❤️❤️
Sugar danne nadda okata ?
නැහැ
Essara ammala ohoma thamai pihiya pavichchi kale.oyata kemathi vidihata oya kapaganna
😊❤️
ගම් වල ඉන්න අය තාමත් ඔහොම තමා පිහිය පාවිච්චි කරන්නෙ 😊
ඔවු ඒක ඇත්ත❤️❤️
හදන්න ඕනි මාත්....
😊😊
Thank you so much for sharing. Will make it. Seems so delicious and easy too ❤
Thank you so much❤️❤️
මදසසැසර8ර8ැ
❤❤❤❤❤❤
@@traditionalvillagekitchen😊
රස ඇති කියලා හිතෙනවා 🤗🤗🤗
හදල බලල රස කොහොමද කියන්නකො❤️❤️
😢
issara pihiya ohoma tama bawita kale
monawada a diyarbakir kalla demma
සියබල
Mage amma mathak una❤
😍😍බොහොම ස්තුතියි ❤️❤️
අපේ ආච්චිලා පිහි පාවිච්චි කලේ මෙහෙම
❤️❤️
රස පාටයි මාත් හදන්න ඕනි
හදල බලල රස කොහෙද කියන්න❤️❤️
රස පාටයි. 💐❤️
Thank you so much❤️❤️
Thank you miss
Rasa ati hadala balanna ona
බොහොම ස්තුතියි ❤️❤️
Delicious 😋😋😋😋
Thank you so much❤️❤️
අහම්බෙන් දැක්කේ ❤❤ නියමයි
Thank you so much❤️❤️
wow rasayi❤❤❤
Thank you so much❤️❤️
රස පාටයි ❤
Thank you so much❤️❤️
බටු මෝජු හදන විදිහත් කියලා දෙන්නකෝ❤
ඉක්මනට වීඩියෝ එකක් කරල අරන් එන්නම්❤️❤️
Thank you so mush
You're welcome!
Eka maru
Thank you so much❤️❤️
Niyamai
Thank you so much❤️❤️
සියඹලා වෙනුවට goraka takkali vage දෙයක් එකතු කරන්න puluvanda ?
ඔවු පුලුවන් ❤️❤️
සෝයා කරියක් හදන හැටිත් දාන්න ❤
Hari issarahata hadala dannam❤️❤️
Waradima hoyanne ai yoko aththatama mehema mara rasai
මාත් හදනවා
බොහොම ස්තුතියි ❤️❤️
Good job❤😊
Thank you so much❤️❤️
Rasa atiii mmmm
Thank you so much❤️❤️
Mn haduwa nice resipi😅
😍😍Thank you very much❤️❤️
බිත්තර thambanne නැතුව නිකම් කඩලා dalath හදන්න පුළුවන් ඔයා විදියටම
ඔවු පාන් කන්න වගේ නියමයි ඒ විදිහට ❤️❤️
හොඳයි පැහැදිලියි
Thank you so much❤️❤️
Thank you
You're welcome❤️
❤❤❤Niyamai
Thank you so much❤️❤️
Mat welawakata ohoma tama pihiya pawichchi karanne
😊බොහොම ස්තුතියි ❤️❤️
Eka dakala badaginnakuth awa😂
Thank you so much❤️❤️
බිත්තර ටික පොඩ්ඩක් බැදලා යෝගට් ටිකකුත් දැම්මනං තවත් රසයි
☺️☺️
පොල්. කිරි. දමන්නේ. නැද්ද
නැහැ
Mmmmmm .Rasa patai.
Thank you so much❤️❤️
Very nice
Thank you so much❤️❤️
දැන්.ඉන්න.අය.කල්පනාව.අඩු.අය.ඉස්සර.අයට.හොද.කල්ඵනාව.තිබුනා..දැන්.අයට.බැ.
ඒක ඇත්ත
😊😊
බොහොම ස්තුතියි ❤️❤️
හදන්න ඕනි මමත්
හදල රස කොහොමද කියල කියන්න ❤️❤️
Wow
බොහොම ස්තුතියි ❤️❤️
🤩😘
Thank you so much❤️❤️
සපහීය. පාවිචිච. කරන. විදිය. බලන්න. එපා උයන. ක්‍රමය. බලන්න
😊❤️
Pleasing camerawork
Thank you so much❤️❤️
Perfect 👍
Thank you so much.❤❤
❤❤❤❤❤😊
බොහොම ස්තුතියි ❤️❤️
පිහිය කකුල උඩට.වැටෙයි බලාගේනායී නැන්දේ😊😢
Purudu nisa ganak nha dan.☺️☺️
❤
බොහොම ස්තුතියි ❤️❤️
Good
Thank you so much❤️❤️
🤤🤤
බොහොම ස්තුතියි ❤️❤️
Maru
Thank you so much❤️❤️
Pihiya.pavccikaranne.kerale.vidiyatada
හුරුවෙලා තියන විදිහ.
😊😊😊😂❤
Thank you so much❤️
අනේ කොහොම කන්නද බිත්තර ?
ඔවු හැමදේම පුදුම ගනම්.
👍👍👍👍👍👍
බොහොම ස්තුතියි ❤️❤️
👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻
Thank you so much❤️