අලයි පිටියි ගෙදර තියනවා නම් වේලක් ගොඩ දාගන්න පුළුවන් | fluffy potato bread without oven | ala roti

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • අවන් එකක් නැතුව පිම්බෙන අල රොටී. නියම කෑමක්. උණුවෙන් කන්න පුළුවන්. එකක් කනකොට බඩ පිරෙනවා. කන්න හොදි ඕනේ නෑ. අලයි පිටියි තියනවා නම් වේලක් ගොඩ දාගන්න පුලුවන්. හදන විදිහ බලන්නකෝ
    පාන් පිටි ග්‍රෑම් 450
    යීස්ට් මේස හැඳි 1
    සීනි මේස හැඳි 1
    මද රස්නේ වතුර 150 මිලිලීටර්
    පොල් කිරි මද රස්නෙන් 150 මිලි ලීටර්
    පොල් තෙල් මේස හැඳි 3
    අල ගෙඩි 4
    කැරට් අල 1
    ලූනු කොළ කෝප්පයක්
    කහ
    රස අනුව ලුණු
    කෑලි මිරිස්
    කරපිංචා
    අමුමිරි
    #ala_roti #udeta_kanna_dewal #alai_piti_gedara_thiyanawa_nam_kama_lasthi #roti_recipe #aloo_parata #pimbena_roti #fluffy_bread_without_oven
    අල රොටී
    උදේට කන්න දේවල්
    ලේසි උදේ කෑම
    පාන් පිටියි අලයි තියනවා නම් සුපිරි කෑමක්
    ලේසි පිම්බෙන රොටී
    අල පරාටා
    අල රොටී
    අල පාන්
    ඉක්මන් ලේසි උදේ කෑම
    පොල් රොටී වලට වඩා රසට රොටියක්
    විනාඩි 10න් රොටී
    අල තෙම්පරාදු රොටී
    Ala roti
    Ude kama
    Rata kanna dewal
    Lesi roti recipe
    Roti recipe sinhala
    Pol roti walata wada rasata rotiyak
    Pimbena roti
    Yeast roti
    1.කිරි පිටි මේස හැඳි 3න් බත් කාලා කන්න සුපිරි පුඩිමක් | best pudding recipe | bath kala kanna sweet
    • කිරි පිටි මේස හැඳි 3න්...
    2.හාල් කෝප්පයයි පොල් කෝප්පයයි තියනවා නම් පැණි බේරෙන ස්වීට් එකක් | tea time sweet recipe | dodol hadamu
    • හාල් කෝප්පයයි පොල් කෝප...

ความคิดเห็น • 87

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +10

    1.කිරි පිටි මේස හැඳි 3න් බත් කාලා කන්න සුපිරි පුඩිමක් | best pudding recipe | bath kala kanna sweet
    th-cam.com/video/SSiH65tI7Ng/w-d-xo.html
    2.උදේ කෑමට ලේසි ආප්ප වගේ කෑම වර්ග 3ක් | appa warga 3 | appa recipe sinhala | appa hadana hati | nira s
    th-cam.com/video/PCnDSq39tR8/w-d-xo.html

    • @nayoshikoshila5289
      @nayoshikoshila5289 ปีที่แล้ว +1

      Yf

    • @diane427
      @diane427 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻👍👍❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

    • @geethachandani5966
      @geethachandani5966 ปีที่แล้ว +1

      @@nayoshikoshila5289 b

    • @KaveeshaThath
      @KaveeshaThath ปีที่แล้ว +1

      Akke mewa hadanna තච්චයක් කමක් නැද්ද 🤔

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      alenne nathnam kamak na@@KaveeshaThath

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 ปีที่แล้ว +5

    මේක නම් අනිවාර්යයෙන් හදනවා. අක්කේ ගොඩක් පැහැදිලී. අනිවාර්යයෙන් අපට කෑම එක හරියට හදාගන්න පැහැදිලි කිරීම
    වටිනවා. සමහර කෙටි වීඩියෝ බැලුවම අපට කෑම එක හදාගන්න බෑ වරදිනවා.

  • @SumuduKrishantha
    @SumuduKrishantha ปีที่แล้ว +6

    Wow එක මරු.. හොඳ පැහැදිලි කිරීමක්.. දැක්කම කන්න ආස හිතුනා.. Thanks for sharing

  • @roshenanuruddhi1215
    @roshenanuruddhi1215 ปีที่แล้ว +4

    කිසිම ප්‍රශ්නයක් නැහැ පැහැදිලි කිරීම ඉතාම හොඳ යි ඔබට ජය ගොඩක් පින් තෙරුවන් සරණයි.

  • @sriyanimangalika104
    @sriyanimangalika104 ปีที่แล้ว +4

    ඔයාට ගොඩක් පින් අපිට මේවැනි රසවත් කෑම හදාගන්න කියලා දෙනවට. ඔයාගෙ කෑම හරිම සුපිරි. තෙරුවන් සරණයි 🙏🌹🌹🌹♥️♥️

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว +5

    මිනිස්සු ඉරිසියාවට, කුහකකමට කියන දේවල් ගණන් ගන්න එපා. මනසින් වට්ටන්න ගොඩාක් දේවල් කරනවා. අපි හැමදාම ඔයා සමඟයි.❤❤❤🎉

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @maheshkumara1685
      @maheshkumara1685 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්.. කකුලෙන් අදින අයව ගනo ගන්න එපා. ඔබගේ ගමන ඔබ යන්න 💪ඔව් ඔබ‍ට පුළුවන් ✌️✊️බුදුසරණයි!

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ADAREI hamotama@@maheshkumara1685

    • @AkilaNimasara
      @AkilaNimasara 2 หลายเดือนก่อน

      😢​@@niraSrecipes

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 ปีที่แล้ว +4

    ඒකත් නියම කෑමක් තමයි ඉතින් 🎉🎉

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u ปีที่แล้ว +1

    ඔයාගේ කෑම හදනවිදිය හරිම පිලිවෙලට අහගෙන ඉන්න හරිම අසයි පැහැදිලිව කියාචෙකවා තව තවත් ලස්නදේවල් ගේඑන් හරිමලේසි කැමහදන්න ගෙඑන්නෙ ස්තුතියි මේවගේ නැඩසටහන් ගේවට තව තවත් ලේසි කැමවට් ටෝරුගෙඑන්න ස්තුතියි

  • @SriyaLatha-zd5gs
    @SriyaLatha-zd5gs ปีที่แล้ว +1

    හරි පැහැදිලිය ට හොඳට කියලා දුන්නා ගොඩාක් ස්තුතියි හොඳ බත් එකක් හදන හැටි කියලා දෙන්නකෝ තව සලත හදනවා සුරබා hadana ewa කියලා දෙන්න ඔය ගුරු පැහැදිලිව ට කියලා දෙනවා තේරුම් ගන්නත් ලේසියි ගොඩාක් පින්

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      කැඳ වර්ග ගොඩක් මම හැදුවා. ඒවා කමියුනිටි දාන්නම්. බත් වර්ගත් ගොඩක් හැදුවා. පරණ වීඩියෝ බලන්නකෝ

  • @sudathw.a.1902
    @sudathw.a.1902 8 หลายเดือนก่อน +1

    Very nice presentation and thankful for you and it helps thousands of people .Once again thank you .

  • @KalyaniWijesinghe-v1v
    @KalyaniWijesinghe-v1v 29 วันที่ผ่านมา +1

    මරු❤❤❤👍👍👍😋😋😋

  • @UpekshaMadhu
    @UpekshaMadhu 2 หลายเดือนก่อน +1

    Oyage video mn hemadama balanawa puthe mnada roti hafanawa oyata deergayusa lebeva puthe gadak adarei 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @dorasony6666
    @dorasony6666 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @ShiromiLiyanage-l4j
    @ShiromiLiyanage-l4j 3 วันที่ผ่านมา +1

    මම හැමදාම ඔයා හදනඒවාඑහෙත්මේරෙට්ය පිපෙන නේනැහැතරහාතැතුවකකියන්නනංගීඔයාටතෙරුවන්සරනයිසුහදවසක්වේවාඅදමකියන්නඅදරුටහදන්නහොදේ❤🎉

    • @niraSrecipes
      @niraSrecipes  3 วันที่ผ่านมา

      ඔයාගේ යීස්ට් පරණයි

  • @vllokuliyana2923
    @vllokuliyana2923 ปีที่แล้ว +1

    Niyamai oyata budusaranai

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว +1

    Thank you niras💕🧤

  • @diliniashika4540
    @diliniashika4540 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි නන්ගො මේකත් හදනවා බුදුසරණයි ඔයාට 😘😘😘😘

    • @siriyawathipg5827
      @siriyawathipg5827 4 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔබට බුදු සරණයි ❤❤❤

  • @SameeraNuwan-yt9kk
    @SameeraNuwan-yt9kk ปีที่แล้ว +2

    Supiri kamak ❤ niyamai 😉

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 ปีที่แล้ว +1

    නියමයි.මාත් හැදුව

  • @subodhac1736
    @subodhac1736 ปีที่แล้ว +1

    I love you and your family for leading us closer gesus

  • @PathmaPathma-y3c
    @PathmaPathma-y3c 6 หลายเดือนก่อน +1

    Thanks

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว +1

    Thank you 💐

  • @chathrubandara5279
    @chathrubandara5279 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏 ආටා පිටිවලින් බැරිද ?

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 5 หลายเดือนก่อน +1

    ❤❤

  • @hemamaliaththaragama1820
    @hemamaliaththaragama1820 ปีที่แล้ว +1

    පැහැදිලිව කියාදුන්නා.thanks

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว +1

    සුපර් 👌😊😊

  • @MerryMangali
    @MerryMangali 4 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @nilmini72-zu8ge
    @nilmini72-zu8ge ปีที่แล้ว +1

    Budusarani

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 4 หลายเดือนก่อน +1

    Very nice 👌

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว +1

    ආටා පිටි වලින් හදන්න බැරිද ? පාන් පිටි ටිකක් මිශ්‍ර කරලා?

  • @kasunkrishantha6118
    @kasunkrishantha6118 ปีที่แล้ว +1

    Math ada rata hadanava

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 ปีที่แล้ว +1

    ඔයාට බුදු සරණයි රස cama ජාති කියලා දෙනවට.❤❤❤

  • @darshanajanaka9625
    @darshanajanaka9625 ปีที่แล้ว

    මරු

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 ปีที่แล้ว +1

    ඔයාගේ ඩෝ ශීට් එක ගත්තෙ කොහෙන්ද? ලංකාවේ ඕක මිලදී ගන්න තියෙනවද? ගන්න තියෙනවනම් කොහෙන්ද මිලදී ගන්න තියෙන්නෙ.ප්ලීස්Reply ඕනී.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඩෝ ශීට් එක amazon.com එකේ තියනවා. ලංකාවෙත් ආපිකෝ එකේ බලන්න

    • @chandimaihalagedara8143
      @chandimaihalagedara8143 ปีที่แล้ว

      @@niraSrecipes Ok Thank you Miss.

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว +1

    Mame everyday oyage video 1 k balenewa❤️❤️

  • @subodhac1736
    @subodhac1736 ปีที่แล้ว +1

    Sheila the message you sent to my son Sunodha I was unable to read it

  • @madamekumara3618
    @madamekumara3618 ปีที่แล้ว +1

    හයි

  • @chamaliyapa6178
    @chamaliyapa6178 ปีที่แล้ว +1

    ඔයාගේ කොස් ඇට බැදුම හැදුවා..හරි රසයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔව්නේ ඒක මාර රසයි.

  • @MarryFernando
    @MarryFernando 4 หลายเดือนก่อน

    Weyi❤❤❤❤❤

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    👍..

  • @SasiWarnasooriya
    @SasiWarnasooriya ปีที่แล้ว +1

    මැටි කබලේ...දර ලිපේ මේක හදන්න බැරිද

  • @asankaprabath8377
    @asankaprabath8377 11 หลายเดือนก่อน +1

    😌😌🙏

  • @aframifra2007
    @aframifra2007 ปีที่แล้ว +1

    Hi sister
    Doa eka anala fridge eke nethuwa eliyen thiyanna puluwanda?

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      අනේ බෑනේ. එතකොට පිපිලා පිපිලා වටෙන් වැක්කෙරෙන්න ගන්නවා.

    • @aframifra2007
      @aframifra2007 ปีที่แล้ว

      Ripley karata thanks

  • @nirupagamage2684
    @nirupagamage2684 ปีที่แล้ว

    Thanks akke

  • @chamaliyapa6178
    @chamaliyapa6178 ปีที่แล้ว +1

    Pink salt ලංකාවේ නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බලන්නකෝ ඇති. හිමාලයන් පින්ක් සෝල්ට්. ටිකක් මිලයි හැබැයි.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      මමත් නිතර ගන්නේ නෑ ආසාවට ගෙනාවේ

  • @methmalrashmika8489
    @methmalrashmika8489 ปีที่แล้ว +1

    තෙත රෙද්දෙන් වහල තිබ්බම තෙත රෙද්ද සීතලයිනේ සාමන්‍යෙන් එතකොට පිපෙන්න වෙලා යන්නෙ නැද්ද ❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      තෙත රෙද්දෙන් වැහුවේ නැත්නම් ඩො එක උඩ ඝන තට්ටුවක් වියලෙනවා. අනිවාර්යයෙන් තෙත රෙද්දෙන් වහන්න කලින් ඔයිල් ගාලා වහන්න්

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍😍

  • @dubaidubai2904
    @dubaidubai2904 ปีที่แล้ว +1

    Hi

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +2

    Hi fans good fans are not going ❤😂😂❤❤🎉🎉🎉🎉🎉🎉❤😂🎉🎉❤🎉🎉🎉🎉❤❤❤❤

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 ปีที่แล้ว

    eka rasa patai duwe

  • @samaaththanayake1647
    @samaaththanayake1647 ปีที่แล้ว +1

    සමහර මිනිස්සුන්ට මොනා වෙලාද මංදා දුවේ, mechchara හොදට කියා දීලත් අනම් මනම් කියනවා. හරිම පැහැදිලී.

  • @manelkumari7401
    @manelkumari7401 ปีที่แล้ว +1

    Okoma hodai කතාව වැඩි. කතාව අඩු කරලා කිවනම් හරි.

    • @dinakshisandeepani1588
      @dinakshisandeepani1588 ปีที่แล้ว +3

      ස්කිප් බලන්නකෝ. ඒක එයා කියනවනේ. අනෙක එයා ඕපදූප නෙවේනේ කියලා තියෙන්නේ කෑම එක හදන්න ඕන කරන ඒවා. ඔයාට ඇඟිල්ල තියලා ඔය රතු පාට බාර් එක පොඩ්ඩක් ඉස්සරහට කරන්න තියෙන්නේ. ඒ ලමයා එච්චර මහන්සි වෙලා වැඩේ කරලා ඔයා නිකම්ම ඉඳගන අනම් මනම් කියන්නේ ඇයි?

    • @ramanikasthuriarachchi6598
      @ramanikasthuriarachchi6598 ปีที่แล้ว +1

      @@dinakshisandeepani1588 ape minissu ada hoyanna dakshai.

    • @anojad7275
      @anojad7275 ปีที่แล้ว +3

      ඉතින් එයා අදාල දේ විතරනේ කියන්නේ..

    • @subashiniperera2881
      @subashiniperera2881 ปีที่แล้ว +1

      ඔව්, අනේ දිගටම අහගෙන ඉන්න හරි අමාරුයි. .sikp
      කරලා තමයි බලන්න ඕනේ.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +5

      @@subashiniperera2881 ඔයා සෙම් රෝගයකින් හරි මානසික ආතතියෙන් හරි ඉන්නේ.ඒකයි අහගන ඉන්න අමාරු
      ස්කිප් කරලා බලන්න ඒක අමාරු නෑනේ. ඒ උනාට අලුතෙන් උයන්න පුරුදු වෙන අය ප්‍ර්ශ්න අහනකොට ඒකට උත්තර දෙන්න මට අමාරුයි. ඒ ඔක්කොම බලලා තමා වීඩියෝ එකට අවශ්‍ය දේවල් කියවලා තියෙන්නෙ.මෙහෙම කිව්වෙ නැත්නම් දවසම ප්‍ර්ශ්න වලට උත්තර දිදී ඉන්න තමා වෙන්නෙ

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @nilakshigamage2128
    @nilakshigamage2128 ปีที่แล้ว

    Thanks