අලයි පිටියි ගෙදර තියනවා නම් වේලක් ගොඩ දාගන්න පුළුවන් | fluffy potato bread without oven | ala roti

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 90

  • @niraSrecipes
    @niraSrecipes  ปีที่แล้ว +15

    1.කිරි පිටි මේස හැඳි 3න් බත් කාලා කන්න සුපිරි පුඩිමක් | best pudding recipe | bath kala kanna sweet
    th-cam.com/video/SSiH65tI7Ng/w-d-xo.html
    2.උදේ කෑමට ලේසි ආප්ප වගේ කෑම වර්ග 3ක් | appa warga 3 | appa recipe sinhala | appa hadana hati | nira s
    th-cam.com/video/PCnDSq39tR8/w-d-xo.html

    • @nayoshikoshila5289
      @nayoshikoshila5289 ปีที่แล้ว +2

      Yf

    • @diane427
      @diane427 ปีที่แล้ว +1

      🙏🏻🙏🏻👍👍❤️❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰

    • @geethachandani5966
      @geethachandani5966 ปีที่แล้ว +1

      @@nayoshikoshila5289 b

    • @KaveeshaThath
      @KaveeshaThath ปีที่แล้ว +1

      Akke mewa hadanna තච්චයක් කමක් නැද්ද 🤔

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      alenne nathnam kamak na@@KaveeshaThath

  • @SumuduKrishantha
    @SumuduKrishantha ปีที่แล้ว +6

    Wow එක මරු.. හොඳ පැහැදිලි කිරීමක්.. දැක්කම කන්න ආස හිතුනා.. Thanks for sharing

  • @dinakshisandeepani1588
    @dinakshisandeepani1588 ปีที่แล้ว +5

    මේක නම් අනිවාර්යයෙන් හදනවා. අක්කේ ගොඩක් පැහැදිලී. අනිවාර්යයෙන් අපට කෑම එක හරියට හදාගන්න පැහැදිලි කිරීම
    වටිනවා. සමහර කෙටි වීඩියෝ බැලුවම අපට කෑම එක හදාගන්න බෑ වරදිනවා.

  • @roshenanuruddhi1215
    @roshenanuruddhi1215 ปีที่แล้ว +4

    කිසිම ප්‍රශ්නයක් නැහැ පැහැදිලි කිරීම ඉතාම හොඳ යි ඔබට ජය ගොඩක් පින් තෙරුවන් සරණයි.

  • @ShiromiLiyanage-l4j
    @ShiromiLiyanage-l4j 29 วันที่ผ่านมา +1

    මම හැමදාම වගේ හදාගෙන කාල තියෙනවා නංගිට ගොඩක් පිං ස්තුතියි පැටියෝ❤නයිස් ගොඩක් ❤්‍රතෙරුවන්සරනයිදීර්ඝුශවේවා

  • @sriyanimangalika104
    @sriyanimangalika104 ปีที่แล้ว +4

    ඔයාට ගොඩක් පින් අපිට මේවැනි රසවත් කෑම හදාගන්න කියලා දෙනවට. ඔයාගෙ කෑම හරිම සුපිරි. තෙරුවන් සරණයි 🙏🌹🌹🌹♥️♥️

  • @RenukaRathnayaka-n8u
    @RenukaRathnayaka-n8u ปีที่แล้ว +1

    ඔයාගේ කෑම හදනවිදිය හරිම පිලිවෙලට අහගෙන ඉන්න හරිම අසයි පැහැදිලිව කියාචෙකවා තව තවත් ලස්නදේවල් ගේඑන් හරිමලේසි කැමහදන්න ගෙඑන්නෙ ස්තුතියි මේවගේ නැඩසටහන් ගේවට තව තවත් ලේසි කැමවට් ටෝරුගෙඑන්න ස්තුතියි

  • @SriyaLatha-zd5gs
    @SriyaLatha-zd5gs ปีที่แล้ว +1

    හරි පැහැදිලිය ට හොඳට කියලා දුන්නා ගොඩාක් ස්තුතියි හොඳ බත් එකක් හදන හැටි කියලා දෙන්නකෝ තව සලත හදනවා සුරබා hadana ewa කියලා දෙන්න ඔය ගුරු පැහැදිලිව ට කියලා දෙනවා තේරුම් ගන්නත් ලේසියි ගොඩාක් පින්

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      කැඳ වර්ග ගොඩක් මම හැදුවා. ඒවා කමියුනිටි දාන්නම්. බත් වර්ගත් ගොඩක් හැදුවා. පරණ වීඩියෝ බලන්නකෝ

  • @slcricketlokaya2278
    @slcricketlokaya2278 ปีที่แล้ว +4

    ඒකත් නියම කෑමක් තමයි ඉතින් 🎉🎉

  • @SameeraNuwan-yt9kk
    @SameeraNuwan-yt9kk ปีที่แล้ว +2

    Supiri kamak ❤ niyamai 😉

  • @sudathw.a.1902
    @sudathw.a.1902 ปีที่แล้ว +1

    Very nice presentation and thankful for you and it helps thousands of people .Once again thank you .

  • @UpekshaMadhu
    @UpekshaMadhu 5 หลายเดือนก่อน +1

    Oyage video mn hemadama balanawa puthe mnada roti hafanawa oyata deergayusa lebeva puthe gadak adarei 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว +5

    මිනිස්සු ඉරිසියාවට, කුහකකමට කියන දේවල් ගණන් ගන්න එපා. මනසින් වට්ටන්න ගොඩාක් දේවල් කරනවා. අපි හැමදාම ඔයා සමඟයි.❤❤❤🎉

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ❤️❤️❤️❤️

    • @maheshkumara1685
      @maheshkumara1685 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්.. කකුලෙන් අදින අයව ගනo ගන්න එපා. ඔබගේ ගමන ඔබ යන්න 💪ඔව් ඔබ‍ට පුළුවන් ✌️✊️බුදුසරණයි!

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      ADAREI hamotama@@maheshkumara1685

    • @AkilaNimasara
      @AkilaNimasara 6 หลายเดือนก่อน

      😢​@@niraSrecipes

  • @vllokuliyana2923
    @vllokuliyana2923 ปีที่แล้ว +1

    Niyamai oyata budusaranai

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 ปีที่แล้ว +1

    නියමයි.මාත් හැදුව

  • @KalyaniWijesinghe-v1v
    @KalyaniWijesinghe-v1v 4 หลายเดือนก่อน +1

    මරු❤❤❤👍👍👍😋😋😋

  • @subodhac1736
    @subodhac1736 ปีที่แล้ว +1

    I love you and your family for leading us closer gesus

  • @ShiromiLiyanage-l4j
    @ShiromiLiyanage-l4j 3 หลายเดือนก่อน +1

    මම හැමදාම ඔයා හදනඒවාඑහෙත්මේරෙට්ය පිපෙන නේනැහැතරහාතැතුවකකියන්නනංගීඔයාටතෙරුවන්සරනයිසුහදවසක්වේවාඅදමකියන්නඅදරුටහදන්නහොදේ❤🎉

    • @niraSrecipes
      @niraSrecipes  3 หลายเดือนก่อน

      ඔයාගේ යීස්ට් පරණයි

  • @dayanandarajapakse5623
    @dayanandarajapakse5623 8 หลายเดือนก่อน +1

    Very nice 👌

  • @kasunkrishantha6118
    @kasunkrishantha6118 ปีที่แล้ว +1

    Math ada rata hadanava

  • @diliniashika4540
    @diliniashika4540 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි නන්ගො මේකත් හදනවා බුදුසරණයි ඔයාට 😘😘😘😘

    • @siriyawathipg5827
      @siriyawathipg5827 8 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි ඔබට බුදු සරණයි ❤❤❤

  • @chathrubandara5279
    @chathrubandara5279 ปีที่แล้ว +1

    ස්තුතියි 🙏 ආටා පිටිවලින් බැරිද ?

  • @thakshilabasnayakath8710
    @thakshilabasnayakath8710 ปีที่แล้ว +1

    සුපර් 👌😊😊

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว +1

    Thank you niras💕🧤

  • @hemamaliaththaragama1820
    @hemamaliaththaragama1820 ปีที่แล้ว +1

    පැහැදිලිව කියාදුන්නා.thanks

  • @priyangamaduwanthi6179
    @priyangamaduwanthi6179 ปีที่แล้ว +1

    ඔයාට බුදු සරණයි රස cama ජාති කියලා දෙනවට.❤❤❤

  • @preethikafernando2557
    @preethikafernando2557 ปีที่แล้ว +1

    Mame everyday oyage video 1 k balenewa❤️❤️

  • @UshanKavi-j7j
    @UshanKavi-j7j 2 วันที่ผ่านมา +1

    Tankiw

  • @nilmini72-zu8ge
    @nilmini72-zu8ge ปีที่แล้ว +1

    Budusarani

  • @dorasony6666
    @dorasony6666 ปีที่แล้ว +1

    ස්තුතියි

  • @shiranirathnayaka924
    @shiranirathnayaka924 ปีที่แล้ว +1

    ආටා පිටි වලින් හදන්න බැරිද ? පාන් පිටි ටිකක් මිශ්‍ර කරලා?

  • @darshanajanaka9625
    @darshanajanaka9625 ปีที่แล้ว

    මරු

  • @aframifra2007
    @aframifra2007 ปีที่แล้ว +1

    Hi sister
    Doa eka anala fridge eke nethuwa eliyen thiyanna puluwanda?

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      අනේ බෑනේ. එතකොට පිපිලා පිපිලා වටෙන් වැක්කෙරෙන්න ගන්නවා.

    • @aframifra2007
      @aframifra2007 ปีที่แล้ว

      Ripley karata thanks

  • @SasiWarnasooriya
    @SasiWarnasooriya ปีที่แล้ว +1

    මැටි කබලේ...දර ලිපේ මේක හදන්න බැරිද

  • @vitharanachami4001
    @vitharanachami4001 ปีที่แล้ว +1

    Thank you 💐

  • @MarryFernando
    @MarryFernando 7 หลายเดือนก่อน

    Weyi❤❤❤❤❤

  • @nirupagamage2684
    @nirupagamage2684 ปีที่แล้ว

    Thanks akke

  • @chamaliyapa6178
    @chamaliyapa6178 ปีที่แล้ว +1

    Pink salt ලංකාවේ නැද්ද

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      බලන්නකෝ ඇති. හිමාලයන් පින්ක් සෝල්ට්. ටිකක් මිලයි හැබැයි.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +1

      මමත් නිතර ගන්නේ නෑ ආසාවට ගෙනාවේ

  • @subodhac1736
    @subodhac1736 ปีที่แล้ว +1

    Sheila the message you sent to my son Sunodha I was unable to read it

  • @chandimaihalagedara8143
    @chandimaihalagedara8143 ปีที่แล้ว +1

    ඔයාගේ ඩෝ ශීට් එක ගත්තෙ කොහෙන්ද? ලංකාවේ ඕක මිලදී ගන්න තියෙනවද? ගන්න තියෙනවනම් කොහෙන්ද මිලදී ගන්න තියෙන්නෙ.ප්ලීස්Reply ඕනී.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඩෝ ශීට් එක amazon.com එකේ තියනවා. ලංකාවෙත් ආපිකෝ එකේ බලන්න

    • @chandimaihalagedara8143
      @chandimaihalagedara8143 ปีที่แล้ว

      @@niraSrecipes Ok Thank you Miss.

  • @dubaidubai2904
    @dubaidubai2904 ปีที่แล้ว +2

    Hi

  • @nilakshigamage2128
    @nilakshigamage2128 ปีที่แล้ว

    Thanks

  • @MerryMangali
    @MerryMangali 8 หลายเดือนก่อน +1

    🙏🙏🙏

  • @sumuvlogs1
    @sumuvlogs1 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @chamaliyapa6178
    @chamaliyapa6178 ปีที่แล้ว +1

    ඔයාගේ කොස් ඇට බැදුම හැදුවා..හරි රසයි

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      ඔව්නේ ඒක මාර රසයි.

  • @ramanikasthuriarachchi6598
    @ramanikasthuriarachchi6598 ปีที่แล้ว

    eka rasa patai duwe

  • @madamekumara3618
    @madamekumara3618 ปีที่แล้ว +1

    හයි

  • @asankaprabath8377
    @asankaprabath8377 ปีที่แล้ว +1

    😌😌🙏

  • @niranjalaaluwihare3775
    @niranjalaaluwihare3775 ปีที่แล้ว +1

    👍👍👍👍👍👍👍😍

  • @ramyaweerathunga6466
    @ramyaweerathunga6466 ปีที่แล้ว +1

    👍..

  • @Malany-b6y
    @Malany-b6y 22 ชั่วโมงที่ผ่านมา +1

    🙏🙏🙏👍👍💛💜️💚💙❤️🩵

  • @apelakbima4755
    @apelakbima4755 ปีที่แล้ว +2

    Hi fans good fans are not going ❤😂😂❤❤🎉🎉🎉🎉🎉🎉❤😂🎉🎉❤🎉🎉🎉🎉❤❤❤❤

  • @methmalrashmika8489
    @methmalrashmika8489 ปีที่แล้ว +1

    තෙත රෙද්දෙන් වහල තිබ්බම තෙත රෙද්ද සීතලයිනේ සාමන්‍යෙන් එතකොට පිපෙන්න වෙලා යන්නෙ නැද්ද ❤️

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว

      තෙත රෙද්දෙන් වැහුවේ නැත්නම් ඩො එක උඩ ඝන තට්ටුවක් වියලෙනවා. අනිවාර්යයෙන් තෙත රෙද්දෙන් වහන්න කලින් ඔයිල් ගාලා වහන්න්

  • @samaaththanayake1647
    @samaaththanayake1647 ปีที่แล้ว +1

    සමහර මිනිස්සුන්ට මොනා වෙලාද මංදා දුවේ, mechchara හොදට කියා දීලත් අනම් මනම් කියනවා. හරිම පැහැදිලී.

  • @manelkumari7401
    @manelkumari7401 ปีที่แล้ว +1

    Okoma hodai කතාව වැඩි. කතාව අඩු කරලා කිවනම් හරි.

    • @dinakshisandeepani1588
      @dinakshisandeepani1588 ปีที่แล้ว +3

      ස්කිප් බලන්නකෝ. ඒක එයා කියනවනේ. අනෙක එයා ඕපදූප නෙවේනේ කියලා තියෙන්නේ කෑම එක හදන්න ඕන කරන ඒවා. ඔයාට ඇඟිල්ල තියලා ඔය රතු පාට බාර් එක පොඩ්ඩක් ඉස්සරහට කරන්න තියෙන්නේ. ඒ ලමයා එච්චර මහන්සි වෙලා වැඩේ කරලා ඔයා නිකම්ම ඉඳගන අනම් මනම් කියන්නේ ඇයි?

    • @ramanikasthuriarachchi6598
      @ramanikasthuriarachchi6598 ปีที่แล้ว +1

      @@dinakshisandeepani1588 ape minissu ada hoyanna dakshai.

    • @anojad7275
      @anojad7275 ปีที่แล้ว +3

      ඉතින් එයා අදාල දේ විතරනේ කියන්නේ..

    • @subashiniperera2881
      @subashiniperera2881 ปีที่แล้ว +1

      ඔව්, අනේ දිගටම අහගෙන ඉන්න හරි අමාරුයි. .sikp
      කරලා තමයි බලන්න ඕනේ.

    • @niraSrecipes
      @niraSrecipes  ปีที่แล้ว +5

      @@subashiniperera2881 ඔයා සෙම් රෝගයකින් හරි මානසික ආතතියෙන් හරි ඉන්නේ.ඒකයි අහගන ඉන්න අමාරු
      ස්කිප් කරලා බලන්න ඒක අමාරු නෑනේ. ඒ උනාට අලුතෙන් උයන්න පුරුදු වෙන අය ප්‍ර්ශ්න අහනකොට ඒකට උත්තර දෙන්න මට අමාරුයි. ඒ ඔක්කොම බලලා තමා වීඩියෝ එකට අවශ්‍ය දේවල් කියවලා තියෙන්නෙ.මෙහෙම කිව්වෙ නැත්නම් දවසම ප්‍ර්ශ්න වලට උත්තර දිදී ඉන්න තමා වෙන්නෙ

  • @PathmaPathma-y3c
    @PathmaPathma-y3c 10 หลายเดือนก่อน +1

    Thanks

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv 8 หลายเดือนก่อน +1

    ❤❤