නටන උණු වතුරට පාන්පිටි දැම්මොත්😮 රෝල්ස් ටික කැඩෙන්නේ නැතුව ක්‍රිස්පියට නීට් එකට හදා ගන්න පුළුවන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 115

  • @nilanikusumalanilani7566
    @nilanikusumalanilani7566 3 หลายเดือนก่อน +7

    ගොඩාක් ස්තුතියි පැහැදිලි කර.දුනාට.❤❤

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 3 หลายเดือนก่อน +12

    ගොඩක් පැහැදිලිව කියලා දුන්නා, පිරිසිදුවට, ස්තූතියි. ❤❤

  • @shereenreckermen5754
    @shereenreckermen5754 หลายเดือนก่อน +3

    මම අද මෙක දැක්කෙ හරිම පැහැදිළියි මමත් අදම හදලා බැලුවා., wow ලස්සනට crispy යට ආවා. මම පලමු වතාවට මෙ ක්‍රමයට හැදුවෙ. එකක් වත් පිපුරුනෙ නෑ. ඔයාට ගොඩාක් ස්තූතියි ❤ තව තවත් අලුත් ක්‍රම දාන්න ❤

    • @homecookery5297
      @homecookery5297  หลายเดือนก่อน

      හරිම සතුටුයි ❤️❤️

  • @ChandiSandy
    @ChandiSandy 3 หลายเดือนก่อน +2

    හරිම පැහැදිලිවම කියලා දුන්නා ගොඩක් ස්තුතියි

  • @ShiromiNilmini-k1e
    @ShiromiNilmini-k1e 5 หลายเดือนก่อน +68

    ගොඩක් හොඳ පැහැදිලි කිරීමක් ඉදිරියටත් මෙවන් Video බලාපොරොත්තුව ඉන්නවා . Thank you so much

    • @suvineethakumarathunga7856
      @suvineethakumarathunga7856 4 หลายเดือนก่อน +11

    • @ChampikaSomapala
      @ChampikaSomapala 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰😍😍🤩🤩😘😘😇🤣😅😁😄❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰😂😂😂😂😂😂😂🙃😃😄😁😆😅🤣😀☺️😗😗😘😗😗🤩🤩🤩🤩😍🤩🤩😍😍😍🥰🥰🥰🥰🥰🥰🥰🥰❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChampikaSomapala
      @ChampikaSomapala 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢😅😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChampikaSomapala
      @ChampikaSomapala 2 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ChampikaSomapala
      @ChampikaSomapala 2 หลายเดือนก่อน +1

      පකගමටම

  • @Pathmasiri-f5c
    @Pathmasiri-f5c 4 หลายเดือนก่อน +2

    you cleard all my doubts about making rolls. Thanks❤

  • @malkanthicharulatha2543
    @malkanthicharulatha2543 หลายเดือนก่อน +1

    හොදට පැහැදිලිව කියලා දුන්න
    බොහොම ස්තූතියි මාත් හදලා බලන්න ඕනි

  • @IsuriAnurika
    @IsuriAnurika 2 หลายเดือนก่อน +3

    ගොඩක් ස්තූතියි . හරිම පැහැදිලි ව කියලදෙනවට

  • @LathaRanasinghe
    @LathaRanasinghe 4 หลายเดือนก่อน +2

    Thanks new method. I will try.

  • @ksenevirathne6604
    @ksenevirathne6604 4 หลายเดือนก่อน +2

    හොඳ පැහැදිලි කිරීමක් ස්තූතියි ඔයාට

  • @sriyanthigregory516
    @sriyanthigregory516 3 หลายเดือนก่อน +3

    It's very easy with pancake mixture should do with milk

  • @manelnanayakkara9627
    @manelnanayakkara9627 17 วันที่ผ่านมา

    Good job🎉😊

  • @malkanthijayasekara5221
    @malkanthijayasekara5221 4 หลายเดือนก่อน +2

    Thank you so much.

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv หลายเดือนก่อน

    Thanks oyata harima pehediliy bs.❤❤❤

  • @senekagoonewardene2313
    @senekagoonewardene2313 29 วันที่ผ่านมา

    I prefer to make my rolls with pancake batter.

  • @p.meewala1211
    @p.meewala1211 หลายเดือนก่อน

    Thanks 🙂🙂🙂🙂

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 28 วันที่ผ่านมา

    Thank you miss ❤❤

  • @indraniabeynayaka3426
    @indraniabeynayaka3426 หลายเดือนก่อน

    Harima hodata kiyala dunna.thank you

  • @himashigonagala4821
    @himashigonagala4821 5 หลายเดือนก่อน +4

    ගොඩක් ස්තුතියි මිස් 👍👍👍👍👍🌷🌻

  • @slbuy830
    @slbuy830 4 หลายเดือนก่อน +1

    හරිම පිලිවෙලයි අත් දෙකත් ලස්සනයි

  • @PriyaniPerera-z6n
    @PriyaniPerera-z6n 4 หลายเดือนก่อน +1

    Good explanation

  • @padmayakandawala1647
    @padmayakandawala1647 2 หลายเดือนก่อน +1

    Tanks

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 3 หลายเดือนก่อน +2

    thank you so much.God bless you!

  • @thamarawerake
    @thamarawerake 2 หลายเดือนก่อน

    GREAT THANKS

  • @IndraVidanagamage-om2bi
    @IndraVidanagamage-om2bi 3 หลายเดือนก่อน

    ස්තුති යි පැහැදිලි යි .

  • @chathuranilakshika422
    @chathuranilakshika422 3 หลายเดือนก่อน

    Godak watina videowak.
    Akkata hamadamath adarei.❤️❤️👍👍😁😁

    • @homecookery5297
      @homecookery5297  3 หลายเดือนก่อน

      අනේ❤️❤️❤️

  • @DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt
    @DEEPIKADEEPIKADEEPIKADEE-fl5nt 5 หลายเดือนก่อน +2

    Godk Hoda deyak Kiya Dunne Thanx ❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @suwarnalatha9670
    @suwarnalatha9670 4 หลายเดือนก่อน +2

    ඔයා දනුවත් තලාට ස්තුතියි

  • @PushpaPathirana-g6h
    @PushpaPathirana-g6h 6 วันที่ผ่านมา

    ❤❤

  • @sarojiniemudalige1833
    @sarojiniemudalige1833 5 หลายเดือนก่อน

    Tks so much❤❤❤

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 5 หลายเดือนก่อน +2

    Niyami ❤❤❤❤❤❤

  • @sanjeewarathnayaka8500
    @sanjeewarathnayaka8500 4 หลายเดือนก่อน

    Good

  • @anjel4005
    @anjel4005 4 หลายเดือนก่อน

    Ada mn heduwaa..... harima lesiyi supiriyi

    • @homecookery5297
      @homecookery5297  4 หลายเดือนก่อน

      Ehemada😊 godak sathutui❤

  • @thamarawerake
    @thamarawerake 4 หลายเดือนก่อน

    GREAT THANKS

  • @sandanirachel1738
    @sandanirachel1738 4 หลายเดือนก่อน

    Thanks daughter ,welldown

  • @SithaIrangani-wh9yz
    @SithaIrangani-wh9yz 4 หลายเดือนก่อน +2

    Good

  • @srimathiliyanage8721
    @srimathiliyanage8721 4 หลายเดือนก่อน

    Very nice!

  • @DilrukshiChandrasekara
    @DilrukshiChandrasekara หลายเดือนก่อน

    පෑන් කේක් එක හදලා ලේසි නැද්ද❤❤

    • @homecookery5297
      @homecookery5297  หลายเดือนก่อน

      මේ ක්‍රමයට රොටිය ගොඩක් තුනි තරලා හදන හින්දා හොද ක්‍රිස්පියට එනවා.ඩෝ එක ගොඩක් සොෆ්ට් හිනදා තුනී කරන්නත් ලේසියි ඉතිං මට නම්😊❤️

  • @ginethnishadi2734
    @ginethnishadi2734 5 หลายเดือนก่อน +1

    Mehema roll hadala freezer ekata dala thiyala passe badinna puluwanda miss.

  • @niroshagamasinghe8894
    @niroshagamasinghe8894 5 หลายเดือนก่อน +1

    ස්තූතියි🎉

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 5 หลายเดือนก่อน +1

    Thanks 👍

  • @SameeraWarnakulasuriya
    @SameeraWarnakulasuriya 5 หลายเดือนก่อน

    Good ❤❤❤❤

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 3 หลายเดือนก่อน

    Hari🎉 balamu ❤

  • @tabeyrathna9078
    @tabeyrathna9078 4 หลายเดือนก่อน +1

    බොහොම ස්තුතියි මිස් මාත් හදන්න ඕන ❤❤

    • @Disanayaka-hy6dq
      @Disanayaka-hy6dq 4 หลายเดือนก่อน

      Thanks 🙏 very nice pehedili karats godak pin

  • @Sriytb
    @Sriytb หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @hho9581
    @hho9581 2 หลายเดือนก่อน

    ❤❤❤❤ඔ Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 5 หลายเดือนก่อน

    Good 👍

  • @Jesmn123
    @Jesmn123 4 หลายเดือนก่อน

    👍

  • @ranasinhasunethra9545
    @ranasinhasunethra9545 2 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️

  • @DammikaIngradiet
    @DammikaIngradiet 4 หลายเดือนก่อน

  • @PiyumiSurangika
    @PiyumiSurangika หลายเดือนก่อน

    ,👍👍

  • @AnulawathiJayasinghaArachc-y5z
    @AnulawathiJayasinghaArachc-y5z 28 วันที่ผ่านมา

    මගෙන් ඇහුවා නම් මිට වැඩිය ලෙස්ලි විදියට කියලා දෙනවානේ

  • @Raysmom
    @Raysmom 2 หลายเดือนก่อน +2

    මාත් හදන්න ගිහින් වීඩියෝ එකේ කමෙන්ට් බැලුවෙ. හදපු හැමෝගෙම රෝල්ස් පුපුරලනේ. බයයි හදන්න මේ විදියට 😢

    • @homecookery5297
      @homecookery5297  2 หลายเดือนก่อน

      ඩෝ එක හදන කොට කියලා තියන වතුර ප්‍රමාණය විතරක් එකතු කර ගන්න .ඩ්‍රෝ එකේ තෙත ගතිය වැඩි වුනාම එහෙම වෙනවා

  • @chethiyajihan
    @chethiyajihan 4 หลายเดือนก่อน

    🎉🎉🎉❤❤

  • @Nilanthiabewardhana-vz8sl
    @Nilanthiabewardhana-vz8sl 2 หลายเดือนก่อน +1

    අනේ ඔයිට වඩා පහසු යිනේ පෑන්කේක් ක්‍රමේට බැට එක හදලා මිශ්‍රණය මැදට දාලා රෝල්ස් හැදුවාම.
    මෙච්චර මහන්සියක් නෑනේ

  • @NadikaNadika-rk8sd
    @NadikaNadika-rk8sd 4 หลายเดือนก่อน

    👌👌👌👌👌👌👌❤❤❤❤❤❤

  • @ilonkakalansooriya5253
    @ilonkakalansooriya5253 4 หลายเดือนก่อน +3

    ඉතින් ඩෝ එක අතින් අනාගන්න එක මීට වඩා ලේසියි නෙ ...මොකද්ද මේකෙ තියෙන වාසිය සහ පහසුව

  • @sriyanigoonetilleke5752
    @sriyanigoonetilleke5752 4 หลายเดือนก่อน

    Is is a stale old Receipe
    Who said it's new ? Copied Receipe. 😮

  • @SriyaniWalawwage
    @SriyaniWalawwage 5 หลายเดือนก่อน +1

    Hodaai miss I l

  • @AmllaDawatage
    @AmllaDawatage 4 วันที่ผ่านมา

    කැඩෙන්නෙ නම් නෑ.කරවල කටු වගේ හපන්න බැරි තරම් හයියයි.මෘදු ගතියක් නෑ.වැඩක් නෑ

  • @chandrathalagala1691
    @chandrathalagala1691 4 หลายเดือนก่อน +2

    පාන් පිටි වෙනුවට ආටා පිටි ගන්න පුළුවන් ද?

  • @ChandrakanthiWeerasinghe-y9n
    @ChandrakanthiWeerasinghe-y9n 2 หลายเดือนก่อน

    අන්හිම ඒවා මොනවා ද, අල තිබුනා

    • @homecookery5297
      @homecookery5297  2 หลายเดือนก่อน

      දෙහි යුෂ 😊

  • @rajinawekadagedara3773
    @rajinawekadagedara3773 4 หลายเดือนก่อน +1

    Too much work and wasting time. Your video is too long.

  • @RuviniMadumali-g5j
    @RuviniMadumali-g5j 4 หลายเดือนก่อน +1

    මං හැදුවා ඔක්කොම හරි ඒත් බදිනකොට රෝල්ස් ටික පිපිරුවා

  • @DisnaDisnakarunarathna
    @DisnaDisnakarunarathna 5 หลายเดือนก่อน +2

    🙏🙏🙏✝️✝️✝️

  • @NethuSammi
    @NethuSammi 3 หลายเดือนก่อน

    ඉඉබඉඉඉ💖💖💖💖💖💖💖💖💖

  • @sarafernando2670
    @sarafernando2670 6 ชั่วโมงที่ผ่านมา

    ane ohoma duk vidinne mokatada pissu parana vidiya lesine

  • @handmaker8504
    @handmaker8504 4 หลายเดือนก่อน

    T

  • @nirodhakumarasinghe
    @nirodhakumarasinghe 4 หลายเดือนก่อน +3

    උනු වතුරට පිටි දැම්මා, මිශ්‍ර කරන ටික පෙන්නුවේ නෑනේ . කොහොමද පේස්ට් එක ගත්තේ? එතන පැහැදිලි නෑ 🙏🏼

    • @homecookery5297
      @homecookery5297  4 หลายเดือนก่อน

      lipe gindara aduma krala piti dala mix krnna dough ekakena vidiyata.video eke penwanwa 😊

    • @nirodhakumarasinghe
      @nirodhakumarasinghe 4 หลายเดือนก่อน

      Thanks

  • @tvcskumarikumari1529
    @tvcskumarikumari1529 4 หลายเดือนก่อน +1

    රෝල්ස් හදන්න ඔච්චර මහන්සි වෙන්නෙ ඇයි😒😒 ඔයිට වඩා ලේසියෙන් රසට අපි හදනවනෙ😂😂

    • @Himaru-t3y
      @Himaru-t3y 3 หลายเดือนก่อน +2

      Maru athal eka..paw oya

    • @NalaniSenehelatha
      @NalaniSenehelatha 2 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤🎉😀😀😀😀😀😀😀😀😀😀😀😀😀🎉😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀😀🎉😀🔈📢🔈📢📢📢📢📢📢📢📢📢📢📢🔈📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📢📯📯📯📯
      T
      Ut
      ​@@Himaru-t3y

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 2 หลายเดือนก่อน

    අවසානයේ දාපු ඒවා කීවේ නැහැ නේද

    • @homecookery5297
      @homecookery5297  2 หลายเดือนก่อน

      දෙහි යුෂ 😊

  • @punchimenikehandunpathiraj5979
    @punchimenikehandunpathiraj5979 4 หลายเดือนก่อน

    ❤❤😂🎉🎉

  • @priyadisanayaka2628
    @priyadisanayaka2628 5 หลายเดือนก่อน

    අල වලට කලින් මොනවද දැමිමෙ

  • @RuviniMadumali-g5j
    @RuviniMadumali-g5j 4 หลายเดือนก่อน

    රෝල්ස්ටික පුපුරනවනෙ ඉතින්

    • @homecookery5297
      @homecookery5297  4 หลายเดือนก่อน

      ඩෝ එක හරියට හදා ගත්තොත් එහෙම වෙන්නේ නෑ. ලිපෙන් ගන්න කොට ඇල්ලුවම තෙත ගතියට තියෙන්න බෑ.අපරාදේ හැදුව රෝල්ස් ටික😢

  • @piyaseelirech9941
    @piyaseelirech9941 5 หลายเดือนก่อน +3

    Weda ගොඩක්

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n 5 หลายเดือนก่อน

      ඔව් නේද ...පෑන්කේක් එකෙන් හදන එක ලේසියි නේ ...

    • @NeethaPerera-cb4jv
      @NeethaPerera-cb4jv 5 หลายเดือนก่อน

      ඒක තමයි ලේසි​@@SriyaniCooray-y7n

    • @NeethaPerera-cb4jv
      @NeethaPerera-cb4jv 5 หลายเดือนก่อน

      ඔය නොන්ස්ටික් භාජන පතුරු ගියපුවා පාවිච්චි කරන්න හොඳ නැහැ නේද

    • @YasanthiNimalika-ck8qc
      @YasanthiNimalika-ck8qc 4 หลายเดือนก่อน

      Kodamapu jathi monawada kiyala kiwwe neha ne ala walata kalin deme monawada ita passe damapu kola wargaya monawada ​@@SriyaniCooray-y7n

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 3 หลายเดือนก่อน +1

    Thank you. ❤❤❤

  • @diyanacake3294
    @diyanacake3294 3 หลายเดือนก่อน

    👍

  • @RuviniMadumali-g5j
    @RuviniMadumali-g5j 4 หลายเดือนก่อน +4

    මං හැදුවා ඔක්කොම හරි ඒත් බදිනකොට රෝල්ස් ටික පිපිරුවා

  • @ManikeTahan
    @ManikeTahan 3 หลายเดือนก่อน +2

    Thank you ❤❤❤❤