කෝප්‍රල් ගල්ටා සමගින් අවසන් සටනේ මතකය. LTTE ස්නයිපර් වෙඩිකරුවන්ට අමතක නොවන පාඩමක් ඉගැන්නුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2023
  • කෝප්‍රල් ගල්ටා සමගින් අවසන් සටනේ මතකය.
    LTTE ස්නයිපර් වෙඩිකරුවන්ට අමතක නොවන පාඩමක් ඉගැන්නුවා.
    Nalin Rajapaksha Sri Lankan Best Of TH-cam |
    නලින් සමග කෙලින්
    Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
    Follow Us On
    » Nalin Rajapaksha
    FACEBOOK: profile.php?...
    TWITTER: NalinBRajapaks1?t...
    INSTAGRAM: nalinrajapaksha...
    TIKTIK: www.tiktok.com/@nalinbrajapak...
    #war #navy #nalinrajapaksha
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 178

  • @chamodgamage1026
    @chamodgamage1026 ปีที่แล้ว +14

    දෙතුන් දෙනෙක්ම කියලා තියෙනවා mpmg අවියේ හොදම ප්‍රවීනයෙක් කියලා .. විනාඩියකට උණ්ඩ 1000-1500 ක් යන බර අවියක් සින්ගල් ටැප් කරනවා කියන්නේ මෙයා මාරම වැඩ්ඩෙක් ලු ...❤❤❤ගල්ටා❤

  • @user-tj9zc6qt9k
    @user-tj9zc6qt9k 9 หลายเดือนก่อน +4

    රටට නයනැති වීර රනවීරැවානනි සදා අමරණියයි එවන් යුද බිමකවත් නොමැරුනු ඔබව සැලසුමිකර මාදැමු පාදඩ සුනක පාපතරයන්ට සාපයක්‍ම වෙිවා.....

  • @diltvjunior8629
    @diltvjunior8629 10 หลายเดือนก่อน +23

    😢😢😢😢ගල්ටා අයියා නුබ අප අතරින් සමුගත්තත් නුබේ නාමය සදා අමරණීයයි නිවන් සුව ලැබේවා ගල්ටා අයියේ 💐💐💐💐💐🙏🙏🙏🙏😭😭😭😭😭😭😭

  • @ChthurangaBuddhika
    @ChthurangaBuddhika 10 หลายเดือนก่อน +11

    හිරු නැගෙන මොහොතේත් හිරු නැගෙන මුහුදේ දී මුත් ඒත් අපි ඔබව සිහි කරමු ඔබට සදා ණය ගැති රණවිරුවන්

  • @ahyionline9511
    @ahyionline9511 10 หลายเดือนก่อน +6

    ගල්ටා නුබට නිවන් සුව ලැබේවා 🙏

  • @winner8902
    @winner8902 10 หลายเดือนก่อน +6

    නිවන්සුව ලැබේවා සහොදරයා... අද මේයා නැති උනා. අනතුරකින්

  • @madhusankharanaweera2052
    @madhusankharanaweera2052 ปีที่แล้ว +7

    බය කියන එක ගෑවිලාවත් නැති ඩයල් එකක්😊❤

  • @GeethmaKankanamge-zu3ln
    @GeethmaKankanamge-zu3ln 10 หลายเดือนก่อน +3

    අපේ ගල්ටා සර් 🇱🇰❤️‍🔥❤️😦🙁

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 10 หลายเดือนก่อน +2

    නිවන්සුව ලැබේවා ගල්ටා සහොදරා

  • @akashvihanga1852
    @akashvihanga1852 10 หลายเดือนก่อน +9

    මැරුනත් රටට වැඩ්ඩෙක් වෙලා ඉවරයි❤❤❤❤❤😊

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +9

    ඔබ අපිට දෙවියෙක් වගේ වටිනවා. ඔබට තෙරුවන් සරණයි මහත්තයා

  • @thusharamax5748
    @thusharamax5748 ปีที่แล้ว +12

    Commando ,,ගල්ටා ,,අතීතයේ ඒ ආවර්ජනයට ආදරෙයි

  • @nilankaindrajith9186
    @nilankaindrajith9186 10 หลายเดือนก่อน +10

    😢නිවන් සුව ලැබේවා විරුවානනි හිරුනැගෙන මොහොතෙන් හිරු බසින මොහොතෙන් අපි ඔබව සිහි කරමි 😭😭🙏🙏🙏❤️

  • @priyanthagamage9636
    @priyanthagamage9636 ปีที่แล้ว +12

    නිර්භීත රණවිරුවා ගල්ටා අයියා තෙරුවන් සරනයි

  • @achini3734
    @achini3734 ปีที่แล้ว +10

    මැරෙනකල් සැප දෙන්න ඕන හරිනම් මේ මිනිස්සුන්ට ❤

    • @susanthahewamudalige5538
      @susanthahewamudalige5538 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 10 หลายเดือนก่อน +2

      Eyaa 14 August 2023 nati una.... Awurudu 47 y ...😢😢😢

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว +7

    අදනම් ඩ්රික් එතත් ඇරන් නැ වගේ සුපිරියක් තමයි ගල්ටා කියන්නේ

    • @walker1985
      @walker1985 ปีที่แล้ว

      න3තුව නැ මේ වගෙ අවස්තාවල ඉන්ටවිව් නොකරනවනං ලොකු වටිනාකමක් තියනව මොකද එයාලගෙ චරිතය නොදැනුවත්වම නැතිකරනව මේ වැඩ වලින්.

  • @justinjustin1167
    @justinjustin1167 ปีที่แล้ว +8

    බුදු සරනයි අපේ ගල්ට විරයට

  • @nipunasathsara805
    @nipunasathsara805 ปีที่แล้ว +5

    ගල්ට aiya හරිම නිහතමානී පුද්ගලයෙක්

  • @mohammedwaseer3392
    @mohammedwaseer3392 10 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා බොක්කේ

  • @dns4563
    @dns4563 ปีที่แล้ว +7

    ආදරණීය ගල්ටා අයියාට බුදුසරණ සරණයි

  • @saubhagyajayathilake7951
    @saubhagyajayathilake7951 ปีที่แล้ว +5

    මට දවසක් මෙතුමාව මුන ගැහුනා කුරුණෑගලදී.අසාවටම ලගටම ගිහින් කතාකරා.හරිම නිහතමානී පුද්ගලයෙක්...බුදු සරණයි

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 ปีที่แล้ว +7

    දුරකථනයෙන් ඔබහා සම්බන්ධ උනා ගල්ටා අය්යේ..මාර නිහතමානී ලෙස ඔබ කතාකලේ...හමුවෙමු දවසක

    • @travellwagon8178
      @travellwagon8178 10 หลายเดือนก่อน +1

      මොනවා වෙලාද නැති උනේ

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 10 หลายเดือนก่อน +1

      Aparaade...mata katha karanna bari una...ada eyaa na...aayee kawadawath eya enne na...😢😢😢

    • @Saranga-fe2ks
      @Saranga-fe2ks 10 หลายเดือนก่อน +1

      ​@@travellwagon8178hadisi anathurak lu...😢😢

    • @kasunbandarachanaka4859
      @kasunbandarachanaka4859 10 หลายเดือนก่อน +1

      මම අවසාන කටයුතු දවසේ සහභාගී උනා.. මට වැඩි දුරක් තිබ්බේ නෑ රුක්මන් (ගල්ටා) අය්යාගේ ගෙදර ට..එයාගේ සමකාලීන කොමාන්ඩෝ මිත්‍ර යෝ ගොඩක් එක්ක කතා කරන්න ලැබුනා කොඩිවැල් අදින තැනදී..ඔක්කොම දෙනාගේ පුදුම ගවුරවයක් තිබ්බේ ගල්ටා අය්යා ගැන මොකද එයාට තිබිලා තියෙන්නේ මහා පුදුම හැකියාවක් වගේම කැපවීමක් යුද බිමේදී ...

  • @rangebandara2596
    @rangebandara2596 10 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා , අපි ඔබව සිහි කරමි😭😭😭

  • @udhitharambadagalla516
    @udhitharambadagalla516 ปีที่แล้ว +4

    ගල්ට බුදුසරනයි

  • @henryplunket2646
    @henryplunket2646 ปีที่แล้ว +12

    අනෙ මගෙ රත්තරන් අයියෙ අන්තිමට කියපු වචනෙට ගොඩක් දුක හිතුනා.ඔයාලා අට පාස් නොවුන නිසයි අපි මේ විදියට නිදහසේ ජීවත් වෙන්නෙ.ඉගෙන ගත්ත එකෙක් ආමි එකට ගියත් ඔයාලා වගෙ ඉස්සරහට ගිහින් යුද්ධ කරන්න යන්නෙ නැ.ගියත් යන්නෙ ඔයාලා වගෙ අයව මෙහෙයවන්න.ආදරෙයි ඔයාලා ඔක්කොටම ❤❤❤❤

    • @pujanisandya9692
      @pujanisandya9692 10 หลายเดือนก่อน

      මෙයා කුරුනෑගල මලියදේව ආදර්ශ මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තෙ.මෙයා උසස් පෙලත් කරල තමයි හමුදාවට බැදුනෙ.

  • @priyanthagamage9636
    @priyanthagamage9636 ปีที่แล้ว +3

    නලින් රාජපක්ෂ ඔබටත් ස්තුතියි

  • @rumeshkumara3091
    @rumeshkumara3091 10 หลายเดือนก่อน +1

    Ajaramara නිවන් සුව ලැබේවා අයියා

  • @meghawijerathna735
    @meghawijerathna735 10 หลายเดือนก่อน +3

    ගල්ටා රනවිරුවානනි ඔබට නිවන්සුව ලැබේවා .

  • @Indikapiyantha91
    @Indikapiyantha91 ปีที่แล้ว +4

    ඔයා වැඩ්ඩෙක් .ගොඩාක් කට්ටිය කියනවා මන් අහලා තියෙනවා ..නිකන් කියවන්නෙ නැති දැන්වගේ ප්ලාස්ටික් කාඩ්බෝඩ් වීරයෝවගේ නෙවෙයි කිසිම බයක්නැති නිර්බීත සොල්දාදුවෙක්❤❤❤ බුදුසරණයි අයියන්ඩි.පරෙස්සමින් ඉන්න.❤❤❤

  • @chamaramalith6317
    @chamaramalith6317 ปีที่แล้ว +3

    ආදරෙයි විරුව ඔබට (ගල්ටා) ඔබට ජයෙන් ජයම වේවා..👍👍❤️❤️🇱🇰🇱🇰👌👌

  • @samaraweerasamaraweera5214
    @samaraweerasamaraweera5214 ปีที่แล้ว +8

    අයියෙ උබල අටපාස් නෙවෙයි උබල තමයි අපේ රටේ නියම ජාතික වීරයො අට පාස් උන් තමයි දියවන්නාවෙ ඉන්නෙ

  • @user-ev8lu9mh4x
    @user-ev8lu9mh4x 10 หลายเดือนก่อน +3

    Nivan suva labeva ❤😢😢😢

  • @supul5612
    @supul5612 ปีที่แล้ว +5

    ඔය ගල්ටාගේ කතා විලාසය උදේ හවස එකට ඉන්නේ .❤️❤️🥰ගල්ටා

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 10 หลายเดือนก่อน +2

    නිවන් සුව ලැබේවා ❤️❤️

  • @majuliyanage3024
    @majuliyanage3024 ปีที่แล้ว +11

    පොලිසියේ උන් ගෙදර යවලා මේ මිනිස්සු පොලිසියට බදවා ගන්න.රටත් හැදෙනවා ජරාව කන්නෙත් නෑ.නීතිය හරියට කරයි

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 ปีที่แล้ว +11

    ❤ තවත් සිංහල යකෙක් යක්කු බොලවු

  • @SadaruwanTattoos
    @SadaruwanTattoos 10 หลายเดือนก่อน +9

    ආයෙ මෙහෙ කතා කියන්ඩ අපි අතර ගල්ටා නෑ😢
    නිවන්සුව ගල්ටා අයියේ

    • @dimanthaweerasinghe1886
      @dimanthaweerasinghe1886 10 หลายเดือนก่อน +3

      නිවන්සුව ලැබේවා. මොනව වෙලාද😢

  • @damithahettiarachchi8397
    @damithahettiarachchi8397 ปีที่แล้ว +20

    ආදරෙයි රත්තරන් අයියන්ඩි ට සදා අමරණීයයි ඒ උත්කෘෂ්ඨ කැප කිරිමට ගල්ටා ..................හදවතින්ම ශුභ පැතුම් නලීන් මල්ලි ...❤🤲👏

  • @SujithThushara-xn8jm
    @SujithThushara-xn8jm 10 หลายเดือนก่อน +2

    ,,ආදරණීය ගල්ටා සහෝදරයා ,,ඔබගේ කය මහපොලොවට දිරා ගියත් ඔබගෙ නාමයත් ,සේවයත් සදා අමරනීයයි අපි Commando

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +6

    ආදරෙයි මචන් 💕💕💕💕💕💕

  • @chanakabandara2358
    @chanakabandara2358 ปีที่แล้ว +5

    ගල්ටා වීරයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @msichannel1812
    @msichannel1812 ปีที่แล้ว +3

    නියමයි නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️❤️🎖️️🎖️️🎖️️

  • @kolithaiddamalgoda6090
    @kolithaiddamalgoda6090 ปีที่แล้ว +10

    උන් දිනාදුන් රට...කිසිම හිරිකිතයකින් තොරව පාවා දෙන හැටි නුදුරේ දී දකගත හැක

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 ปีที่แล้ว +7

    MPMG යෙන් ගහපු ගැහිල්ලට එකෙක්ගේ අතක් වැටිලා තිබ්බලු පාරේ 😄😍

  • @chandanapradeep9535
    @chandanapradeep9535 ปีที่แล้ว +2

    Ammo gulta සුපිරි wadakaru

  • @janakasampath4820
    @janakasampath4820 ปีที่แล้ว +2

    Patta adaraniya charitayak ❤

  • @slsailing8811
    @slsailing8811 10 หลายเดือนก่อน +3

    නිවන්සුව විරුවානනේ

  • @senakadesilva6881
    @senakadesilva6881 ปีที่แล้ว +11

    මේ ඉන්නේ නියම වැඩ්ඩෝ ජයවේවා ගල්ටා ජාතියට නය නැති විරුවෝ....

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +14

    පැයක් වත් රණවිරුවන්ගේ වැඩසටහන් කරන්න බැරිනම්,, කරන්න එපා... ඒ ගොල්ලෝ කරපු සේවයත් හෑල්ලූ වෙනවා විනාඩි ගාණකට සීමා වුනාම...
    (පැයක් නෙවෙයි,, මුළු ජීවිත කාලෙම පැය 24ම කතා කලත් මදී ඒ උදාතර සේවය

    • @pathirana383
      @pathirana383 ปีที่แล้ว +3

      කවුරුහරි කෙනෙක් yt එකෙන් මේ වගේ රනවිරුවෙක් එක්ක කතා කරාම ඒක දැකලා තව අය මේක කරන්න පටන් ගන්නවා එහෙම පටන් ගත්ත එකක් වෙන්න ඇති වැනස එකෙත් මේවනෙ යන්නෙ අපේ සිංහලයගෙ පුරුද්දනෙ ගෙවල් ලග එකා කඩයක් දැම්මම එහා එකත් ඒකම කරනවා 😒

    • @kasunbandarachanaka4859
      @kasunbandarachanaka4859 ปีที่แล้ว

      මුලින්ම රනවිරුවන් එක්ක program කරන්න පටන් ගත්තේ නලීන් සහෝදරයා ,,මුලින්ම ගල්ටා සහෝදරයා උනත් program එකක පෙනී සිටියේ නලීන් සමගයි...නමුත් වනැස TV වර්තමානයේ මෙවැනි වැඩ සටහන් අතින් ප්‍රමුඛ වීමට එම චැනලයේ සංජීව සොහොයුරා ගේ හැකියාව,කැපවීම බලපෑ ඇත..එම නිසා එකවරම නලීන් සොහොයුරා ට චෝදනා නොකරන මෙන් ඉල්ලා සිටිමි..❤

    • @kasunbandarachanaka4859
      @kasunbandarachanaka4859 ปีที่แล้ว

      th-cam.com/video/SOYeM4lA8Cs/w-d-xo.html
      ගල්ටා සහෝදරයා සමග නලීන් පැවැත්වුන පලමු සාගච්චාව

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 ปีที่แล้ว +1

      @@kasunbandarachanaka4859 අපි වනැසටත් කිව්වේ පැයක් වත් කරන්න බැරියි නම්,, රණවිරුවන් ගැන නොකර ඉන්න කියලයි.. (ඒකේ අදහස පැයක් ඇතියි කියන එක නෙවෙයි),, විනාඩි ගාණට සීමා වුණාම,, ඒක නිකං ප්‍රසිද්ධියට බිස්නස් එකට කරනවා වගේනේ.. කාට කොහොම වුණත් යුද්ධය කල විරුවෝ කියන්නේ අපේ සදාතනික දෙවිවරු.🙏🙏🙏

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 ปีที่แล้ว +21

    ❤ මතකාවර්ජනය මගින් එලිදැක්වෙන යුධ ඉතිහාසයේ ටෙලි සිත්තම් ......
    සුභ පැතුම් ...ගමේ මල්ලි.

    • @nalakaweerakkody1308
      @nalakaweerakkody1308 11 หลายเดือนก่อน

      0ppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppp⁰ppppppppppppppppp0ppppppppppppppppppppppppppppppppppppp0ppppppp⁰ppppppppppppppppppppppppppppppppppppppppppppppppp0ppppppppppppppppppppppppppppppppppppppp0pppppppppp0p0pppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0ppppppppppppppppppp0p00ppppppppp0pppppppppppppppp0ppppppppppppppppppppppppppppp0ppppp0ppppppppppppppppppppppppp0ppppp0pppp0ppp0ppp0p0pppppppp0pppp0pppppppppppppppppppppppppppppp0pppppppppppppppppppppp0pppp0ppp0ppppppppppppppppppppppppppp0ppppppppppppppp0ppppppppp0ppppppppppppppppppppppppppppppppppppppppppppppppppp0p000pppppppppppppppppppppppppppppp0ppppppppppppppppppppppppppppppppppp0pppppppppppppppppppp0ppppp0ppp0ppppppppppppppppppppp0ppppppp0pppppppppppppp0pppppppppp0p0ppppppppppp0pppppppppppp0ppppppppppp0pppp0ppppppppppppppppppppppppppppppppppppppppppppp0pppppppppppppppppp0ppppppppp0pp0pp0ppppppppp0pppppppppppppppp0ppppppppp00ppppppppp0pppppppppppppp0pppppppppppppp0ppppp0ppp0pp00pppppp00ppppppppppppppp0pppppppppp0pppppppppppppp0pppppppppppppp0ppppppppppppppp0p0p0pp0pppppppppp00pppppppppppppp0pppppp00pp0ppppppppp0ppppppppp0p0pppppppppppppppppppppppppppppppppppppp0pppppppppppppppppppp0ppppppppppp00ppppppppppppppppppppppppp0ppppppp0pppppppppp0pppppppp0pppppppppppp00pppppppppppppp00pppppppp0p0pp0p0ppppppppppppppppppp0ppppppp0ppppppp0pppppp0pp0pppppppppppppp0pp0pppppppp0pp0p0ppppppppppppppppppppp0pp0000pppppppppp⁰pp⁰pp0ppp⁰pppp⁰ppppp⁰pp0p0ppp0p0pppppppppppp0ppp0ppp0ppppp0pppppp

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 10 หลายเดือนก่อน +2

    Galta ayya.....😢😢😢❤❤❤🙏🙏🙏 Niwan Suwa Veerayaanani...😢😢❤🙏

  • @user-wk2ul9qn9x
    @user-wk2ul9qn9x ปีที่แล้ว +4

    අනෙ නලින් මහත්තයෝ ඉක්මනට දෙන්න එ කොටස අපි බලන්ඉන්නවා

  • @chanwewala4067
    @chanwewala4067 10 หลายเดือนก่อน +1

    obathumata niwan suwa

  • @kumarabattage9133
    @kumarabattage9133 ปีที่แล้ว +2

    Very good

  • @mohammedfazul5273
    @mohammedfazul5273 ปีที่แล้ว +4

    Living legend 👍🏿

  • @user-lt4yb1gf3u
    @user-lt4yb1gf3u ปีที่แล้ว +2

    Weddek tama ❤❤❤❤❤❤❤galta

  • @surangasmpath685
    @surangasmpath685 ปีที่แล้ว +3

    Galto supirima thama nalin malli jayawewa 🙏 ❤️

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +6

    ආදරේ රත්තරන් කොල්ල්ල 💕💕💕💕💕💕

  • @chanwewala4067
    @chanwewala4067 10 หลายเดือนก่อน +1

    obathuma nethi una.hiru deran maddiyen obathumage abawaya denaganna beri una.obathumata api nayagethi.niwan suwa pathanawa.

  • @SamanKumara-zd3to
    @SamanKumara-zd3to ปีที่แล้ว +1

    කමාන්ඩෝ ගැමිමක්

  • @amalishantha4161
    @amalishantha4161 ปีที่แล้ว +2

    සුපිරි

  • @user-ql6kz9nh5t
    @user-ql6kz9nh5t 2 หลายเดือนก่อน

    සදා අමරණීය චරිතයක් කෝප්‍රල් ගල්ටා.
    ජාතියට දුන් නිදහසම ඇති සුගතියට යන්න.😢😢😢

  • @lakmal-oc3xf
    @lakmal-oc3xf 5 หลายเดือนก่อน +1

    Meyala tami niyama jatika weerayo ❤❤❤

  • @nipunasathsara805
    @nipunasathsara805 ปีที่แล้ว +4

    ගල්ට aiye ❤❤❤❤ අපේ බොක්කක් ඔයා හැමදාම

  • @dilrukchanna8797
    @dilrukchanna8797 ปีที่แล้ว +2

    Galta . තෙරුවන් සරණයි

  • @shanikajayathilake9247
    @shanikajayathilake9247 ปีที่แล้ว +2

    👍Great❤

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +8

    අභීතයන් රට රැකපු ❤❤❤❤❤❤❤❤❤❤

  • @ishanrathu1058
    @ishanrathu1058 10 หลายเดือนก่อน +1

    Niwan Suwa Lebewa......

  • @WasanthaKumara-cx9tu
    @WasanthaKumara-cx9tu 10 หลายเดือนก่อน +1

    Obatanewansuwalaawa

  • @Viwidha
    @Viwidha ปีที่แล้ว +4

    දැන් නම් sound හොදයි 👍ගල්ටා ❤️

  • @sltmobitel-ci4ql
    @sltmobitel-ci4ql ปีที่แล้ว +1

    galta budusaranai bro

  • @susitcdo
    @susitcdo ปีที่แล้ว +2

    Nalin Malli supiri hoda ohoma yamu Hoda gamank...bs

  • @malikaruwanthi7049
    @malikaruwanthi7049 ปีที่แล้ว +2

    වැඩකරු

  • @yohandananjaya9764
    @yohandananjaya9764 ปีที่แล้ว +4

    මම වගෙම හොඩට බොන එකෙක් ..ආදරෙයි ❤

  • @happyhome1093
    @happyhome1093 ปีที่แล้ว +3

    Respect 🎉❤

  • @Didyouknow72259
    @Didyouknow72259 ปีที่แล้ว +2

    Ape game galta brooo ♥️♥️♥️♥️♥️💖💯

  • @user-uq6ds8es4g
    @user-uq6ds8es4g ปีที่แล้ว +2

    Ape wiradara rana wiruwange wada satahan payakwat danna ethumanlata kiyanna boho dewal ati. Adarei sir galta ♥️♥️🙏🙏💥💥💥

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 ปีที่แล้ว +1

    Budu saranai galta mlli jaya lankawata apu gaman anawa oyawa balanna

  • @rasikathilakarathne2276
    @rasikathilakarathne2276 ปีที่แล้ว +3

    🙏🙏🙏👍

  • @shithumchamara5111
    @shithumchamara5111 ปีที่แล้ว +1

    කෝරාල සර්❤❤ දැන් මේජර්

  • @sureshwanninayake2192
    @sureshwanninayake2192 10 หลายเดือนก่อน

    Niwan suwa labeewa

  • @sanjayaroshan5281
    @sanjayaroshan5281 ปีที่แล้ว +1

    ❤❤👍👍

  • @pkamaranathsp
    @pkamaranathsp ปีที่แล้ว +7

    Galta karapu වීර ක්‍රියා nisa thamath commando eka බැබලෙනවා....❤❤

  • @sarathsarath7092
    @sarathsarath7092 ปีที่แล้ว +4

    👍👍👍❤️❤️❤️🙏🙏🙏

  • @DJP706
    @DJP706 ปีที่แล้ว +1

    මැතිතුමා ඔබතුමා අට පාස් නොවේ....ඉතා විශිෂ්ට ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුත් මහ උගතෙක්...ඒ උගත්කම නිසා ඔබතුමාත් දිවි බේරගෙන රටේ ජනතාවගේත් දිවි බේරාගත්තේ...
    දැනට ලෝකයේ සිටින ඉහළම බුද්ධිමත් මනුස්සයා ලෙස සලකන ඇමෙරිකාවේ මහාචාර්ය හොවාර්ඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය අටෙන් අටම ඔබතුමා සතුයි,ඒ නිසායි ලක්ෂ ගාණක් යකඩ කෑලි තම ශරීර වෙත හඹා එව්වත් දිවි බේරාගන්න හැකිවුවේ....
    කැම්පස් ගිය උපාධි දෙක තුනක් ගත්ත කඩදාසි සහතිකකාරයන්ට වඩා ඔබතුමා බුද්ධිමත් .....මෙහම කියන මම උපාධි දෙකයි ඉගැන්වීම පිළිබඳ ඩිප්ටලා්මා දෙකක්ම ගත් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පල පුරුදු විදුහල්පතිවරයෙක්....
    අනික මං නලින්ට හැමදාම හැදෙන්න ටිකක් දොස් කීවා....අද මං කියනවා නලින් හොඳටම වැඩසටහන කරා...අවශ්‍ය තැනට පමණක් මැදිහත් වී වැඩසටහන වනැසේ සංජීවටත් වඩා හොඳට කළා....හොඳම උදාහරණය අපේ මහවිරුතුමාට කොටි ස්නයිපර්කරුට වුණු දේ කියන්න ටිකක් මඟහැරුණු වෙලාවේ ඒ ගැන ස්මතු කිරීම...ඉතා හොඳයි අද වැඩසටහන...❤❤❤..

  • @nimeshdhanuka3366
    @nimeshdhanuka3366 ปีที่แล้ว +3

    ගල්ටා කියන්නෙ යුද්දේ එක්ක ඉපදුන විරයෙක් එකෙන්ම චරිත ප්‍රසිද්ද නොවුනට

  • @janakasampath4820
    @janakasampath4820 ปีที่แล้ว

    Kopral Galtanm supirima wirayek mara gammak e wachana ahaddit❤

  • @janakimunasinghe8384
    @janakimunasinghe8384 10 หลายเดือนก่อน +1

    😪😪😪😪😢😢😢😢❤️❤️❤️❤️ මල්ලී

  • @indikalakmal46
    @indikalakmal46 ปีที่แล้ว +1

    👍👍👍👍

  • @hrk799
    @hrk799 ปีที่แล้ว +1

    Galtaayya oyage action ekka wena channel ekaka ahapu katha ekka patta e oyage athdekim weda karaddi ahana eka kale mn godak e feeling wedak ne aththatama weera charitha deshaye mura dewathaun rakina jeewitha jayen jayawa wewa...!!!!!

  • @manojrathnayake4647
    @manojrathnayake4647 ปีที่แล้ว

    Me thma ape yodayo.adarei aiya

  • @srilankaarmylove
    @srilankaarmylove ปีที่แล้ว +1

  • @priyanjithfonseka9312
    @priyanjithfonseka9312 ปีที่แล้ว +2

    🙏

  • @justinjustin1167
    @justinjustin1167 ปีที่แล้ว +4

    ❤❤❤❤❤❤❤❤

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 ปีที่แล้ว +3

    8 pass vitharak nevei..me Ayya A/L karana athara thura thamai commando gihin thiyenn..meyage ath අකුරු lassanai lu

  • @shamalkrishantha8697
    @shamalkrishantha8697 ปีที่แล้ว +1

    Galta supiri. Hadawathe wiruwo.

  • @WijerathneMathurata-ol6zm
    @WijerathneMathurata-ol6zm ปีที่แล้ว +2

    ❤❤❤

  • @malindajayamal2412
    @malindajayamal2412 ปีที่แล้ว +1

    ❤❤

  • @dilshancharuka9476
    @dilshancharuka9476 ปีที่แล้ว

    Wanesa tv youtube channel eka copy kara neda bn

  • @Danidugaming2014
    @Danidugaming2014 ปีที่แล้ว +1

    Commando ❤️❤️❤️