" කමාන්ඩෝ ශෑඩෝ "හෙවත් DSS ගේ බිහිසුණු මතකය.LTTE කෙල්ලක් මගේ දිහා බලාගෙන ඉදලා සර් හරිම ලස්සනයි කිව්වා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ค. 2023
  • " කමාන්ඩෝ ශෑඩෝ " හෙවත් DSS ගේ බිහිසුණු මතකය.
    LTTE කෙල්ලක් වෙඩ් වැදිලා ඉන්න ගමන් බලාගෙන ඉදලා අයියා හරිම ලස්සනයි කිව්වා ටික වෙලාවකින් මැරුණා.
    Nalin Rajapaksha Sri Lankan Best Of TH-cam |
    නලින් සමග කෙලින්
    Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
    Follow Us On
    » Nalin Rajapaksha
    FACEBOOK: profile.php?...
    TWITTER: NalinBRajapaks1?t...
    INSTAGRAM: nalinrajapaksha...
    TIKTIK: www.tiktok.com/@nalinbrajapak...
    #war #camando #nalinrajapaksha
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 205

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341 11 หลายเดือนก่อน +11

    බිවු කිරි බින්දුවකටවත් නය නැති. මවු බිමෙි පස් පිඩකට නය නැති මුර දේවතාවුන්. දුවි පිදු සියලුම රණවිරැවන් සිහිකරනවා.ආදරනීය ෂැඩෝ විරැවානෙනී අප නය ගැතියි මියෙන තුරාවටම.ඉක්මන් සුවය ලැබෙිවා.තෙරැවන් සරනයි 🙏🙏

  • @nelumfernando8994
    @nelumfernando8994 11 หลายเดือนก่อน +22

    ඉක්මන් සුවය ලැබේවා ඔබතුමාට 😢😢😢❤❤☹️☹️

  • @mdchandana2233
    @mdchandana2233 11 หลายเดือนก่อน +17

    අපේ ජිවමාන දෙවිවරු ආදරෙයි විරුවනි ගොඩක් 🙏🙏🙏❤❤❤

  • @somawgk4778
    @somawgk4778 11 หลายเดือนก่อน +18

    අැත්තම වීරයෝ රටට නය නැති අභීතයන් අහන්න ලස්සන කතාව එ්ත් ලේ කදුලු දහඩීය මේ මහ පෙලොව සප ගද්දි රට වෙනුවෙං දිවිදුන් අාබාදිතමිය ගිය අාදිත සියලු විරුවනි ඔබලාට අප නය ගැතියි❤😮😮😮😮

  • @sandun8441
    @sandun8441 11 หลายเดือนก่อน +18

    අපට නිදහස් රටක් උදා කරදීම වෙනුවෙන් ඔබේ මුළු මහත් ජීවිතයම කැප කළ අභීත විරැවාණණි අපි ඔබට සදා ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා 🙏❤️ රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️

  • @nilanthaskitchen
    @nilanthaskitchen 11 หลายเดือนก่อน +28

    මතකයේ රැදුන් චරිතයක් දැනටත් කමාන්ඩෝ පෙනුම තියෙනවා කතාව අහන් ඉන්න ආස හිකෙනවා ස්තුති නලින් මල්ලි

    • @supunperera8203
      @supunperera8203 11 หลายเดือนก่อน

      Hithenava kiyanna😂😂😂😂

    • @sadunlakshantha9881
      @sadunlakshantha9881 11 หลายเดือนก่อน +1

      Hikeyy😂😂

    • @FIGHTER..768
      @FIGHTER..768 หลายเดือนก่อน

      හිකෙයි තමා රටට .army එකේ කොල්ලොත් දේශපාලුවො වගේ තමන්ගෙ වාසියට වැඩ කලානම්.

  • @upulsandaruwan2186
    @upulsandaruwan2186 11 หลายเดือนก่อน +46

    මේ වගේ යක්කු ගෙන්න නලින් අයියා 😍😍😍 මිලියන 22ක මින්සුන්ට ජිවිතය දුන් දෙවිවරූ

    • @clipclub7062
      @clipclub7062 10 หลายเดือนก่อน

      තෝ හිතුවද යකෝ යක්කු ගෙන්නන්ඩ නලින් ගුරුන්නන්සෙ කෙනෙක් කියලා ?

  • @somawgk4778
    @somawgk4778 11 หลายเดือนก่อน +21

    ඔයාල කෑවද වතුර බිව්වද බය දැනුනද දුක දැනුනද මේ වීරයන් නොසිටියානම් අද රටක් නැත එ්ත් එහෙම රැකපු සියලු විරුවණි ඔබට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gihaadikari8242
    @gihaadikari8242 11 หลายเดือนก่อน +6

    නියම මොරාල් තියෙන විරුවෙක් ❤️ ඉක්මනින්ම සුවය ලැබේවා 🙏

  • @user-lm2wm9re5v
    @user-lm2wm9re5v 11 หลายเดือนก่อน +6

    ඉක්මන් සුවය ලැබේවා විරුවාණනි . ආදරණීය රණවිරුවන් සැමදා සුවපත් වේවා.. ❤❤❤❤❤❤❤❤

  • @aroshandewendra3847
    @aroshandewendra3847 11 หลายเดือนก่อน +12

    හදවතින්ම ආදරෙයි සහෝදරයා.. 🌹🌹🌹

  • @kapilawannaku7357
    @kapilawannaku7357 11 หลายเดือนก่อน +6

    අප ක. පින් ඔබට අනුමෝදන් වේවා ඉක්මනින් සුවය ලැබේවා..❤දීර්ගායු වේවා

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 11 หลายเดือนก่อน +16

    බුදු සරණයි....🙏❤ තුෂාර මල්ලි.. LTTE එකට බලෙන් ගත්ත තරුණ තරුණියන් අනන්ත ඉන්ට ඇති... අර තරුණිය වතුර ටිකක් දුන්නු එක ඉතාම වටිනා දෙයක්. අපි බෞද්ධන් වශයෙන්. . ආයේ යුද්ධ එපා අපේ රටට 🤔 මේවා රටේ දේශපාලන ප්‍රශ්න,.. මැරෙන්නේ පොඩි මිනිස්සු දෙපැත්තේම 😢

  • @keerthibandara3692
    @keerthibandara3692 11 หลายเดือนก่อน +10

    තව වැඩසටහනක්‌ කරමු ඉක්මනට මේතුමා එක්ක නලින් මහත්තයා

  • @user-wv5ps9jd2z
    @user-wv5ps9jd2z 11 หลายเดือนก่อน +5

    ඉක්මනින්ම සුව වේවා ❤❤❤❤❤

  • @priyanthagamage9636
    @priyanthagamage9636 11 หลายเดือนก่อน +7

    තෙරුවන් සරනයි සහෝදරයා පරිස්සමෙන් ඉන්න ආදරෙයි හැමදාම

  • @mdchandana2233
    @mdchandana2233 11 หลายเดือนก่อน +5

    බුදුසරනයි ඉක්මන් සුවය ලැබේවා විරුවනි

  • @kamalgunathunga
    @kamalgunathunga 11 หลายเดือนก่อน +12

    රණවිරුවනි ඔබ යුද්ධයේදී යකෙකු ලෙස අපි දුටුවත් ඔබ මිහිපිට දෙවිවරුය බුදු සරණයි ඔබට ඉක්මන් සුවය ලැබේවා සැම දෙවියන්ගේ පිහිට ආශීර්වාදය ලැබේවා

    • @dammikepathirajha7781
      @dammikepathirajha7781 11 หลายเดือนก่อน

      Pppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppppapppppppppppppp

    • @renukapriyadarshika3926
      @renukapriyadarshika3926 6 หลายเดือนก่อน

      Sathutui malli a abimanayata suwapath wewaa

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm 11 หลายเดือนก่อน +6

    තවමත් ලස්සනයි , ජයවේවා 🇱🇰 ❤

  • @mpradeepperera8742
    @mpradeepperera8742 11 หลายเดือนก่อน +25

    ඔබවගේ යක්කුන්ට අපේ රටේ සියලුම ජනතාව නයගැතියි,ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා ❤❤❤

    • @raviroshansamaranayaka6825
      @raviroshansamaranayaka6825 10 หลายเดือนก่อน

      niyama weerayo jatika nalika vala th me progam pennanna one horunge vada nativa

  • @madushaiharshani980
    @madushaiharshani980 11 หลายเดือนก่อน +8

    ඉක්මනින් සුවය ලැබේවා .....oba thumata..

  • @buddikabuddika2145
    @buddikabuddika2145 11 หลายเดือนก่อน +6

    🇱🇰 සිංහයෙක් තමයි බුදු සරණයි මල්ලි

  • @msichannel1812
    @msichannel1812 11 หลายเดือนก่อน +6

    නියමයි නියමයි බුදුසරණයි

  • @rimzerizana4362
    @rimzerizana4362 9 หลายเดือนก่อน +2

    Real hero Respect

  • @meghanada8922
    @meghanada8922 11 หลายเดือนก่อน +33

    අයියලා අමාරුවෙන් බෙර ගත්ත රට සුමන්තිරන්, විග්නේෂ්වරන්ලා හරහා ඉන්දියාවේ පාලනයට ගන්න උත්සාහ කරනවා දැන් 😭😭😭

  • @priyanthapriyantha9527
    @priyanthapriyantha9527 11 หลายเดือนก่อน +7

    එකම ගමේ
    එකම පාසෙලේ
    එකම පන්තියේ 🙋🙋🙋👫👫👫❤️❤️❤️ගොඩක් සතුටුයි දැක්කම ඒවගේම ගොඩක් ඇඩම්බරි ❤🙏🙏🙏🙏🙏

  • @pradeeprathnayaka6428
    @pradeeprathnayaka6428 11 หลายเดือนก่อน +5

    Wada satahana maru මේ විරුවන්ගේ කතා ඇතුළත් කරලා පොතක් ලියමු

  • @leansixsigmabusinessoperat4833
    @leansixsigmabusinessoperat4833 11 หลายเดือนก่อน +9

    Great personality .......... !!
    He is still ready to safeguard the motherland ..............wonderful ..........
    Respect you hero .....!!! - Bhathiya in UK

  • @janakapriyantha6713
    @janakapriyantha6713 11 หลายเดือนก่อน +5

    අපේ සිංහයෝ 💕💕💕ආදරෙයි හැමදාම 💕💕💕

  • @ramakaramaka5283
    @ramakaramaka5283 10 หลายเดือนก่อน +2

    Budu saranai aiye.kawadawath waradinna epa😍😍😍😍adarei gooodak.

  • @amerilanka85
    @amerilanka85 10 หลายเดือนก่อน +4

    respect shadow sir

  • @dilrukchanna8797
    @dilrukchanna8797 11 หลายเดือนก่อน +28

    විරෝධාර රණවිරුවන් බේරා දුන්නු රට කාලකන්නි පාලකයන් විනාශ කරනවා අද

    • @yasasediriweera8281
      @yasasediriweera8281 10 หลายเดือนก่อน

      ඔව් එදත් එහෙම තමයි දේශපාලනයි යුද්ධය් කියන්නේ එකම දිගහැරුමක්..

  • @mohammedfazul5273
    @mohammedfazul5273 11 หลายเดือนก่อน +4

    A big salute to this hero ❤

  • @gihinikumudu266
    @gihinikumudu266 11 หลายเดือนก่อน +9

    අපි අද නිදහසේ හුස්ම ගන්නේ ඔයාලා නිසා 🙏❤

  • @lastersilva534
    @lastersilva534 11 หลายเดือนก่อน +5

    Best of the best. God bless you.

  • @t.klepardtv4860
    @t.klepardtv4860 11 หลายเดือนก่อน +6

    මේ වගේ රත්තරන් මිනිස්සු හින්දයි LTTE එක අද මේ රටේ නැත්තෙ.තාමත් අපේ යුද්ධ හමුදාව ගැන අහනකොට පිටරට හමුදාවයි ත්‍රස්තවාදී සංවිධාන බයේ වෙව්ලන්න ගන්නෙ🇱🇰

  • @lesjayaweera7695
    @lesjayaweera7695 8 หลายเดือนก่อน +1

    we are living with Great people, he is one of them. Long life young man.

  • @niroshankumara9650
    @niroshankumara9650 11 หลายเดือนก่อน +10

    උතුරු නැගෙනහිර සටන් බිමෙහි නොමැකෙන සටන් මෙහෙයවපු ජාතියේ සුජාත විරුවන්ට අපගේ උත්තම පුජා උත්තමාචාරය

  • @VgpBandara-yv9bv
    @VgpBandara-yv9bv 10 หลายเดือนก่อน +4

    Supiri Aiyatath ekka e dawas wala inna thibunanam a pitath loku hiyak suba pathum Aiyatath teem walatath dp🌹

  • @tubetv5199
    @tubetv5199 11 หลายเดือนก่อน +6

    ආදරෙයි සර් ආදරෙයි නලින්

  • @somawgk4778
    @somawgk4778 11 หลายเดือนก่อน +16

    රට රැකපු අභීත රණශූර යෙක් ❤❤❤❤❤❤❤❤❤කියන්න වචන මඳි ඔබ රැකදුන් රට අභීතයානෙනි ඔබට👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @WijerathneMathurata-ol6zm
    @WijerathneMathurata-ol6zm 11 หลายเดือนก่อน +6

    අදත් සුපිරි ❤❤❤

  • @ravimaljanaranjana3979
    @ravimaljanaranjana3979 11 หลายเดือนก่อน +8

    සුපිරියක් ❤️❤️

  • @sasidu9158
    @sasidu9158 10 หลายเดือนก่อน +3

    බුදු සරණයි ❤🙏🙏🙏

  • @marvinrulak9144
    @marvinrulak9144 10 หลายเดือนก่อน +4

    ❤Budusarni

  • @SriyaniSriyani-pj2rj
    @SriyaniSriyani-pj2rj 11 หลายเดือนก่อน +5

    ♥️💗💗Budu saranai ♥️♥️♥️

  • @asirinamal
    @asirinamal 11 หลายเดือนก่อน +4

    Apith adarei aiye oyata hamadamath sathutin inna budu saranai oyata

  • @nilanthaskitchen
    @nilanthaskitchen 11 หลายเดือนก่อน +7

    තවත් මෙයාගේ වැඩසටහනක් ගේන්න

  • @RizanaRimze-ed9gc
    @RizanaRimze-ed9gc 11 หลายเดือนก่อน +6

    Super Really hero

  • @indikaprasanna2683
    @indikaprasanna2683 11 หลายเดือนก่อน +4

    තෙරැවන්සරනයි .

  • @user-vi7if6nz9x
    @user-vi7if6nz9x 9 หลายเดือนก่อน +2

    Legend

  • @diasamarasekara
    @diasamarasekara 11 หลายเดือนก่อน +7

    aiyiyachai වලට awaneda ,,,,ජයවේවා ,sadwo,,,,

  • @hkdsenarath4421
    @hkdsenarath4421 11 หลายเดือนก่อน +3

    Great heroes best of luck

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 10 หลายเดือนก่อน +4

    Budu saranai

  • @nihalkanthiratne7274
    @nihalkanthiratne7274 11 หลายเดือนก่อน +10

    යුද සමයේ සිටි ත්‍රිවිධ හමුදා සියලුම සොල්දාදුවන් රටට ණය නeති විශිෂ්ඨ ලංකීය පිරිසකි. එයිනුත් ඔබ අති විශිෂ්ඨ සෙබලෙකි. කීප වරක් තුවලලත් ඔබට අවශ්‍ය නම් සක්‍රිය සේවයෙන් ඉවත්ව සිටීමට උවද අවස්තාව තිබෙන්නට අeත. එසේ නොකර තුවල සුව වු විගස යුද පිටියට ගියේ ඔබ විශිෂ්ටයෙක් වු නිසයි. එසේම මියගිය සියලුම සොල්දාදුවන්ට නිවන්සුව අත් වෙවා . ආබාධිතවු සියල්ලුම සෙබළුනට ඉක්මන් සුව අත්වේවා. මින් මත්තට රටේ යුද්දයක් සිදු නොවේවා.

  • @Achalaumayangani6268
    @Achalaumayangani6268 10 หลายเดือนก่อน +3

    ඉක්මන් සුව ලැබේවා විරුවාණනි❤

  • @sameerasandaruwan1580
    @sameerasandaruwan1580 11 หลายเดือนก่อน +8

    කියන්න දෙයක් නෑ යකෙක්

  • @sagarikathennakon5517
    @sagarikathennakon5517 11 หลายเดือนก่อน +3

    ❤❤Hadavathe palamu thena obathayi❤❤

  • @koreandreamsrilanka5856
    @koreandreamsrilanka5856 11 หลายเดือนก่อน +3

    Video ekanm maru noce nethi mic ekakin recoad karann ayye

  • @upasenagamage4453
    @upasenagamage4453 11 หลายเดือนก่อน +5

    Perfect soldiers

  • @user-ss6xl3ic3r
    @user-ss6xl3ic3r 10 หลายเดือนก่อน +3

    Anantha Wu BUDUGUNA BALAYEN, Oba Ethulu Siyalu Rana Wiruwan Suwapth Wewaa, Nirogi Wewaa, Deerga Aayu Labewaa..... BUDUSARANAI

  • @samantharajapaksha-uy2wd
    @samantharajapaksha-uy2wd 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤ thawama mathakai siyalu de..parissamin sahoo..bs

  • @thumindaranga3508
    @thumindaranga3508 10 หลายเดือนก่อน +4

    ❤️🙏

  • @BimalPrasanna-gg8dn
    @BimalPrasanna-gg8dn หลายเดือนก่อน

    වැඩ්ඩෙක් සහ හැන්ඩියෙක් ජයවේවා මල්ලි ❤❤

  • @senakaudumalwatte9501
    @senakaudumalwatte9501 11 หลายเดือนก่อน +4

    නොහැක්කක් නොමැත.❤️❤️❤️❤️

  • @user-uq6ds8es4g
    @user-uq6ds8es4g 11 หลายเดือนก่อน +5

    Ikman suwaya prarthana karanawa weera sebalnani 🙏🙏🙏🙏💐💐💐♥️♥️♥️

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 11 หลายเดือนก่อน +12

    සිංහල යක්කු බොලවු ❤❤ ඉපදෙන හැම ආත්මයකම මගේ රටෙම ඉපදෙන්න ඔන අපේ ආයුසත් අරන් ජිවත් වෙන්න ඔනි බුදු සරනයි

    • @dilkisomarathna5908
      @dilkisomarathna5908 5 หลายเดือนก่อน

      අනේ බුදු සර්, පොඩි ළමයි මරන් කන මිනී කන කිඹුලන් ට වෙඩි තියන්න ඔයාලට බැරි ද... 🐊 🐊 ☠️ ☠️ ☠️

  • @nissankawijemanna671
    @nissankawijemanna671 6 หลายเดือนก่อน +1

    සදා අපි නායකතී මුර දේවතා වුනේ අගටබොල නැත්නම් අපිත් අද නෑඔබලාට මං හැමදාම ආදරෙයි

  • @niroshankumara9650
    @niroshankumara9650 11 หลายเดือนก่อน +5

    සටන් බිම එකලු කල DSS ජාතියේ සුජාත විරුවට දළදා සමිඳුන් රැකවරණයි

  • @KumuduniSwarnalatha-vs3fc
    @KumuduniSwarnalatha-vs3fc 11 หลายเดือนก่อน +4

    රන බ්මෙ සුරයන්...ඔබලයි....👍

  • @PradeepKumara-ei6lo
    @PradeepKumara-ei6lo หลายเดือนก่อน

    ජයවෙවා

  • @ranjithpremalal3514
    @ranjithpremalal3514 11 หลายเดือนก่อน +6

    බුදු සරණයි

  • @vibushadeshan
    @vibushadeshan 6 หลายเดือนก่อน

    බුදු සරණයි .🙏🙏🙏

  • @DhanuKaru
    @DhanuKaru 11 หลายเดือนก่อน +4

    ❤❤❤❤

  • @jayamalinadeeka5857
    @jayamalinadeeka5857 11 หลายเดือนก่อน +4

    සුදු අයියා ❤️

  • @milan7518
    @milan7518 11 หลายเดือนก่อน +4

    Handy yek ne dss brothre ❤

  • @supunmadushanka2970
    @supunmadushanka2970 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @ninsaramihiranga818
    @ninsaramihiranga818 10 หลายเดือนก่อน +2

    Adarei sado gammak

  • @vijayapelpola2834
    @vijayapelpola2834 11 หลายเดือนก่อน +4

    Get well soon bro 🙏

  • @yasasediriweera8281
    @yasasediriweera8281 10 หลายเดือนก่อน +6

    අන්තිමට හැරිලා බලද්දී අවුරැදු තිහක යුද්ධයක් නිසා නැති උනේ දෙපාර්ශවයේම වට්න ජිව්ත රටට ජාතියට වැඩ කරන්න තිබ්බ හරියට ම කියුවා මොකද උනේ කියලා ආයිත් නම් ඔනේ නැහැ එහෙම කාලයක්..ඔවුන් කරපු කැපකිරීම් අසීම්තයි 🙏💙💙💙

    • @USA79999
      @USA79999 7 หลายเดือนก่อน

      And the useless traitor politicians sold the country to India and China

  • @pradeepsujith3302
    @pradeepsujith3302 11 หลายเดือนก่อน +4

    Suba anagatayak bro

  • @nuwanbronew9159
    @nuwanbronew9159 11 หลายเดือนก่อน +4

    Ape kollo baragattharat dan nawata apita nati wenda ynne

  • @erajdealwis196
    @erajdealwis196 9 หลายเดือนก่อน +2

  • @ishanmanju229
    @ishanmanju229 10 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤.real bullet ekak ❤❤❤❤

  • @janakakumara8400
    @janakakumara8400 11 หลายเดือนก่อน +5

    B. S. Malli.. ❤❤❤❤❤

  • @nalakadesilva2970
    @nalakadesilva2970 11 หลายเดือนก่อน +5

    Niyama viruwek

  • @saman3228
    @saman3228 11 หลายเดือนก่อน +4

    ❤️

  • @harshaperera1001
    @harshaperera1001 10 หลายเดือนก่อน +1

    LTTE එකෙන් කියන්න ඕනි නැහැ අයියෙ ඔයා මාරම ලස්සනයි . නලුවෙක්ම තමයි. මගේ පුතත් කියනවා. God will protect you my brother .

  • @nalakasampath2919
    @nalakasampath2919 11 หลายเดือนก่อน +4

    👍🙏😍

  • @anton.pradeep.nishanthawar1358
    @anton.pradeep.nishanthawar1358 11 หลายเดือนก่อน +3

    Jp bro jayaveva

  • @wildeliphant6208
    @wildeliphant6208 11 หลายเดือนก่อน +7

    Srilanka comando ❤👍

  • @Nyx....
    @Nyx.... 11 หลายเดือนก่อน +5

    ❤👍🏻

  • @jayratn2434
    @jayratn2434 11 หลายเดือนก่อน +5

    ❤❤❤❤❤❤❤❤❤

  • @chamindap6055
    @chamindap6055 11 หลายเดือนก่อน +5

    🙏🙏

  • @kasunsiriwardana8215
    @kasunsiriwardana8215 9 หลายเดือนก่อน +2

    Fatta gamma

  • @kumarahtpp2353
    @kumarahtpp2353 11 หลายเดือนก่อน +4

    😍👊💪✌️👍💖

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 11 หลายเดือนก่อน +3

    ❤❤

  • @madikagunasekara9538
    @madikagunasekara9538 หลายเดือนก่อน

    බුදු සරනයි..🙏 ඔව් ඔයා ලස්සනයි තමයි...❤❤

  • @charithnirmala6109
    @charithnirmala6109 11 หลายเดือนก่อน +5

    Siranjeewa mahaththya sahena wistharayak kiwa...me gana

  • @piyantapiyanta5314
    @piyantapiyanta5314 11 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰