කමාන්ඩෝ ගල්ටා සමග ඔිමන්තේ පාර දිගේ | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ก.ย. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 870

  • @shashikarukshan9897
    @shashikarukshan9897 ปีที่แล้ว +96

    වනැස එකට ඇබ්බැහි උන අය කෝ.🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️

  • @shaniii0r
    @shaniii0r ปีที่แล้ว +135

    මම දැකපු හොදම මාධ්‍යවේදීයෙක් 😍 සංජීව අන්කල් ❤️
    ගල්ටා සර් 🙏😍
    බුදු සරණයි දෙන්නටම 🙏

    • @nilanthaskitchen
      @nilanthaskitchen ปีที่แล้ว +6

      අන්කල් කියන්න එපා පවු අයියා කියලා කියන්න

  • @RuchiraPrageeth-ck3sf
    @RuchiraPrageeth-ck3sf ปีที่แล้ว +62

    නිවන් සුව ගල්ටා අයියේ...වීරයන් කවදාවත් මැරෙන්නේ නෑ....

  • @ටිපර්Madhu
    @ටිපර්Madhu ปีที่แล้ว +154

    උපන් රටටත් වැදූ මවටත් ණය නැති විරුවෙක්...
    සියලු රණ විරුවන්ට ආදරෙයි හැමදාමත්...

    • @nipundarshana4980
      @nipundarshana4980 ปีที่แล้ว +4

      Sf eka bihi kareth commando regiment ekenma thamai . Danagena katha karnna sahodarayaa

    • @Game_space777
      @Game_space777 ปีที่แล้ว +2

      පිස්සුද බ්න් සුනාමි හොරා ලන්කාවෙ හැම මිනිහෙක්ම පිටරටට ලක්ශ 15 විතර නය කාරයෙක් කරලා ඉවරයි දැන්

  • @manolivera4813
    @manolivera4813 ปีที่แล้ว +461

    ගල්ටගේ වැඩසටහනක් බලාපොරොත්තුවෙන් හිටපු අය දාමු බලන්න ලයික් එකක්... ❤.වණැස කණ්ඩායමෙන් පෞද්ගලිකව කතා කරලා ඉල්ලපු, කොමෙන්ට් වල නිතරම ඉල්ලපු වැඩසටහනක්... ❤. කොමාන්ඩෝ ගල්ටා.... ✌️. අභීත ක්‍රියාන්විත රැසක් සිදුකළ වීර සෙබළෙක් තමයි ඉතින්.... ❤. බොහොම ස්තුති වණැස දිගින් දිගටම කළ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වූවාට.... ❤✌️

    • @asankaasanka5157
      @asankaasanka5157 ปีที่แล้ว +2

      🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁🦁kolllooooo

    • @majuliyanage3024
      @majuliyanage3024 ปีที่แล้ว +5

      අනේ තෝ අනුන්ගේ පානෙන් එලිය බලන්නද හදන්නේ.අනිවාර්යයෙන් උබ jvp නේද

    • @manolivera4813
      @manolivera4813 ปีที่แล้ว +1

      @@majuliyanage3024 ඔයාට එහෙම වගේ දැනෙන එකත් ඔයා හිතන විදියේ අවුලක් තමයි....🥲😅😂😂😂✌️🥴

    • @manolivera4813
      @manolivera4813 ปีที่แล้ว +3

      @@asankaasanka5157 ❤❤

    • @dulas4614
      @dulas4614 ปีที่แล้ว +2

      ගල්ටව මුලින්ම වනැසට ගේන්න කිව්වෙ මම.ඒ මීට අවුරුද්දකට කලින්.ගල්ටව ගේන්න හත් පාරක් මම ඉල්ලීම් කලා.ඒ නලින් සමඟ කෙලින් කියන වැඩසටහන බලල.ඒ වගේම කමාන්ඩෝ ලොන් බණ්ඩාර ගේන්නත් පස් පාරක් ඉල්ලීම් කලා.වනැසෙන් කිව්ව ඔහුට ඉල්ලීම් කලා කියල.ඒත් තමා ආවෙ නෑ.ඒ වගේම මේජර් සලෙයි කියන වීර චරිතය ගේන්නත් ඉල්ලීම් කලා.දැන් බලාගෙන ඉන්නව.ඒ හැවෝම අර චැනල් එකට ආව

  • @lakmal888
    @lakmal888 ปีที่แล้ว +30

    ගල්ටා අය්යාට නිවන්සුව අත්වෙවා ...😥😥.... පට්ට දුක හිතුනා ආරංචිය දැක්කාම...😥😥

  • @18comment76
    @18comment76 ปีที่แล้ว +30

    නිවන් සුව ඔබට..............😢 ස්ටේට්ස් පවා යනවා..අයියේ නිවන් සුව කියලා ..එතකොට බලන්නකො වැනස ටීවි එක හරහා කොච්චර මේ වීරයාව මිනිස් හිත් වලට කා වැදුනද කියලා...❤

  • @mathugamatikiri8420
    @mathugamatikiri8420 ปีที่แล้ว +62

    ගල්ට යකෙක්..කොඩ්ඩා යක්කුන්ගෙත් යකෙක්...ආදරෙයි දෙන්නට ම❤️

  • @supul5612
    @supul5612 ปีที่แล้ว +10

    ගමේ ඉන්නේ එකට ගයින්න බෑ වගේ .උදේ හවස දකිනවා ගල්ටා ගේ ගාව .පට්ට වැඩ්ඩෙක්

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +14

    පැය භාගයක් දාපු නිසා අවුලෙන් ඉන්න සෙට් එක reply එකක් දාන්න... අරගලයක් කරන්න ඕනි වැඩි කාලයක වීඩියෝ එකකට ගල්‍ටා සර් එක්කන්

  • @chanakalasantha5917
    @chanakalasantha5917 ปีที่แล้ว +18

    ඔබට නිවන් සුව ලැබේවා විරුවානණි 😢😢🙏🏻🙏🏻🙏🏻 එහෙත් ඇති ඔබ වගේම රණ විරුවන් ඔවුන් සමග
    ඔබ සතුටින් ඉන්න ඔබ අප කාගේත් සිත් වල සැමදා රැදේවි ❤❤❤❤
    සංජිව අයියේ ගල්ටා අයියාගේ අවසන් කටයුතු සජීවි දෙන්න පුලුවන්නම්🙏🏻🙏🏻🙏🏻

  • @thusharikulathunga
    @thusharikulathunga ปีที่แล้ว +76

    නිවන් සුව ගල්ටා මාමේ..රට වෙනුවෙන් ඔබ කල මෙහෙයට අපි සදා ණයගැති...

    • @senusamuditha7963
      @senusamuditha7963 ปีที่แล้ว +1

      මොනවා වෙලාද මැරිලා තියෙන්නේ

    • @Deshaa_R
      @Deshaa_R ปีที่แล้ว +1

      ​@@senusamuditha7963Accident ekakin,ada awasan katayuthu karala

    • @sumisumi6512
      @sumisumi6512 ปีที่แล้ว

      Gahala

  • @SameeraMadusanka1988
    @SameeraMadusanka1988 ปีที่แล้ว +83

    ඇත්තටම මෙවැනි දෙයක් අපි බලාපොරොත්තු වුනා, සැබෑම තැන්වලට ගිහින් ඔවුන් ගේ අත්දැකීම් ගැන දැනගන්න, ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා, well done 👍👍👏👏👏

  • @kucksadventures479
    @kucksadventures479 ปีที่แล้ว +27

    නිවන්සුව සහෝදරයා 😢..ගල්ටා උඹ අපේ හදවතේ සැබෑ වීරයෙක්

    • @ceethaneel6411
      @ceethaneel6411 ปีที่แล้ว

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ashan2904
    @ashan2904 ปีที่แล้ว +21

    😔 ආදරණිය ගල්ටා අයියා අපි හැමොගෙන්ම සමුගන්න මාස කිහිපයකට කලින් ❤️‍🔥🙏බලන්න ඒ අභීත බව , නිවන්සුව ආදරණිය රණවිරුවානෙණි 🙏🙏🙏🙏❤️‍🔥

  • @sugandibalagaththu3219
    @sugandibalagaththu3219 ปีที่แล้ว +3

    වනැස න් වෙනසකටත් එක්ක... පුනුරුත්තාපනය කල LTTE සාමාජිකයකුත් ගේමුද... ඒ පැත්තේ අත්දැකීම් දැන ගන්න...

  • @kavidusathsara2537
    @kavidusathsara2537 ปีที่แล้ว +24

    මම බැලුවේ ඉස්සෙල්ලාම . මරෑ අනේ. SF කොඩිගේ විඩියෝ එකාක් ඔනෑ 👍

    • @user-xtra
      @user-xtra ปีที่แล้ว +2

      Oyada beluwe good

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +53

    මේ පොළවේ අපි වෙනුවෙන් අවසන් හුස්ම හෙලූ අභීත වීරෝදාර රණවිරුවන් මේ මාතෘ භූමියේ මතු මතුත් උපදින්නට හේතු වාසනා වේවා 🙏🙏🙏 අපි ඔබලාට සදා ණයගැතියි 🙏 ඔබට දීර්ගායු වීරයා ☠️. ස්තුතියි වනැස TVඔබ ඔබ ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයට 🙏🙏🙏❤️❤️❤️

  • @srilankanghost9356
    @srilankanghost9356 ปีที่แล้ว +26

    ලුතිනන් කර්නල් ලලිත් ජයසිංහ විරුවා රට වෙනුවෙන් දිවි පිදූ ස්ථානය සොයා ගොස් වැඩසටහනක් කරන්න සංජීව මහතා 🙏❤⚔️☠️❤🔥❤

  • @BhanukaPramod-uw5zh
    @BhanukaPramod-uw5zh ปีที่แล้ว +21

    යුධ විශ්වවිද්‍යාලයක් තනිකරම ගල්ටා කියන්නේ ❤ ආදරෙයි කමාන්ඩෝ රෙජිමේන්තුවේ යක්කු ❤ බුදුසරණයි ❤ 🙏

  • @artwithdesh
    @artwithdesh ปีที่แล้ว +28

    නිවන් සුව ලැබේවා රණවිරුවානෙනි🥺 වීරයන් මැරුනත් වීරත්වය කිසිදා නොමැරේ නිවන දුර නොවේවා🏳️🙏🏻

  • @krishanthaamarathunga2492
    @krishanthaamarathunga2492 ปีที่แล้ว +11

    මම පෞද්ගලිකව හරිම කැමති වැඩසටහනක්....ඒ වගේම ආසම විරුවෙක් මේ ගල්ටා.මමත් සංජීව අයියා ගෙන් මේ වැඩසටහන ඉල්ලුව.හරිම සතුටුයි.එදා වගේම අදත් විරුවෙකුගේ අභීත ජවය පෙනුනා.ඒ කාලෙ නියම සිංහයෝ කැළෑව පීරාගෙන රට රැකපු හැටි මැවුනා.ගල්ටා අසනීපෙන් වගේ මේ දවස් වල.නිදුක් නිරෝගී සුව ලැබේවා ගල්ටයියෙ...සංජීව අයියාටත් ස්තූතියි.තවත් හොඳ වැඩසටහනක් " මීනු " එක්කත් " AK " එක්කත් ඉක්මනින්ම ඕන.❤️❤️❤️❤️❤️

  • @chamaradedigama9580
    @chamaradedigama9580 ปีที่แล้ว +3

    එක වැඩසටහනක ගල්ට කියනව පෙරිය කියන නමක් එ් මගෙ හොද යාලුවෙක් අමිල පෙර්රා එමගෙ ගමේ ඉන්නෙ මං දවසක් හමුවෙලා කිව්ව මෙම වැඩසටහන් ගැන උෟ හක්ක ගල්ට සුසයිඩ් ඉසුරු මාධවල එක සෙට්එකේ ඉදල තියෙන්නෙ

  • @dewshankarunathilaka8120
    @dewshankarunathilaka8120 ปีที่แล้ว +18

    LTTE ත්‍රස්තවාදීන් වීරයෝ කරලා ඉටිපන්දම් පත්තු කරපු මේ කාලේ රට වෙනුවෙන් යුධ වැදුන අභිමානවත් යුධ විරුවෙකුගේ මේ කතාව ගොඩක් වටිනවා.. වෙනසට ස්තූතියි!

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +88

    අපේ රට බේරගත්තට ගොඩක් පිං ❤🙏❤ නිකන්ම නිකන් රටක් නෙවෙයිනේ මේ. බුදුරජාණන් වහන්සේ වැඩිය බෞද්ධ රට. තෙරුවන් සරණයි ගල්ටා සර් ❤🙏❤

  • @vihangasisaremeemeduma3627
    @vihangasisaremeemeduma3627 ปีที่แล้ว +22

    ඇත්තටම වටින වැඩක් ඔබ තුමා කරන්නේ. හුඟක් අයට දැන් ඒ කාලේ රණවිරුවෝ කරපු කැපකිරීම අමතකයි. ඔක්කොමත් හරි දැන් ඉන්න දෙකයි පනහේ හෙන්චයයෝ කෑගහන එක තමයි ඉවසන්න බැරි.අනික මේක හොඳ අවස්ථාවක් මෙහෙයුම්වලට සම්බන්ධ වූ රණවිරුවන්ට තමාගේ කතාව ගැම්මෙන් කියන්න. තව දිගට මේ වැඩේ කරගෙන යමු...❤️❤️❤️

  • @anushasudarshani8213
    @anushasudarshani8213 ปีที่แล้ว +38

    කොමාන්ඩෝ හක්කා එක්කත් මෙහෙම එකක් ඕනී. ❤️❤️

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +57

    රණවිරුවෙකුට එදා මෙතැන මර උගුල් අතරින් මරණය අතැතිව ගමන් ගත් මග අද නිදහසේ මෙහෙම යද්දි ඒ අතීතය ඔබට කොයි තරම් මතක් වෙනවා ඇතිද. එකට බත් පත බෙදාගෙන එදා සහෝදරයන් වගේ ඒකට හිටපු රණවිරුවන් ඇස් ඉදිරියේ මිය යද්දී ඒ හැගීම කොයිතරම් ඔබට දැනෙනවා ඇතිද.කී දාහක් අවසන් හුස්ම හෙළන්න ඇතිද මේ පොළවේ 😢

    • @nalinneelawala5788
      @nalinneelawala5788 ปีที่แล้ว +5

      හදවතටම දැනුනා වචන ටික.එකපාරටම පපුව බරවෙලා ගියා......

    • @sandun8441
      @sandun8441 ปีที่แล้ว +7

      @@nalinneelawala5788 එදා රණවිරුවන් කරපු ඒ කැපකිරීම් අපිට හිතන්නටවත් පුලුවන්ද.කුසට අහරක් වතුර උගුරක් නැතිව මරණය අතැතිව අපි වෙනුවෙන් නේද ඒ හැමදේම කලේ .

    • @nalinneelawala5788
      @nalinneelawala5788 ปีที่แล้ว +3

      @@sandun8441 💪💪💪✌️✌️✌️

  • @max-tq6vl
    @max-tq6vl ปีที่แล้ว +6

    ස්නයිපර් මිනු එක්ක යන්න සංජ්ව අයියේ මාවිල්ආරු

  • @singha4758
    @singha4758 ปีที่แล้ว +38

    රට, ජාතිය ,ධර්මය ගැන හැඟීමක් තියන උන් නේද මෙක බලන්නෙ .💣💥💥💥💥💥🔥🔥🔥🔥☸️☸️☸️🙏🙏🙏🙏

    • @gayankumara7821
      @gayankumara7821 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්

    • @90MRrudeboy
      @90MRrudeboy ปีที่แล้ว

      යුද්දෙට කතෝලික මුස්ලිම් කොල්ලොත් ගියා රට වෙනුවෙන් ! ඔක්කොම සටන් කරේ එකට !! 🫶

  • @charakamaduranga3205
    @charakamaduranga3205 ปีที่แล้ว +12

    නිවන් සුව රණවිරුවානනේ.... මව් බිමට නය නැති ඔබට අමා මහ නිවන් සුව අත්වේවා...

  • @chathurangarandika812
    @chathurangarandika812 ปีที่แล้ว +8

    2.cr බාරාවො අම්මො මාතකායි කපු ගුටි දැක්ක තැන ගරු කරනවා කොපල් ගාල්ටා🙏🙏☠️☠️

  • @ndeep7152
    @ndeep7152 ปีที่แล้ว +19

    කොට මොඩල් ලගපිකප් ආදරෙයි ❤️ කැප්ටන් ගල්ටා 🫡🪖🙏 කොච්චර බැලුවත් ඒපා නොවේන චරිත.

  • @BBLS85
    @BBLS85 ปีที่แล้ว +15

    නිවන් සුව ලැබේවා විරුවාණනි!! ඔබලාට අපි සැමදා ණයගැතියි 🙏🙏🙏 ❤❤❤

    • @ashannuvan7808
      @ashannuvan7808 4 หลายเดือนก่อน

      මොනාවෙලාද

  • @diltvjunior8629
    @diltvjunior8629 ปีที่แล้ว +9

    😭😭😭😭😭😭 නිවන් සුව ලැබේවා ගල්ටා අයියේ 😭😭😭 ඔබ නැවත කිසිදා වනැසට නොඑනු ඇත ඒත් ඔබේ මතකය හැමදාම අපගේ හදවත් තුල ජීවමාන වේ 💐💐💐💐💐🙏🙏🙏🙏

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +7

    ආපහු කෝප්‍රල් ගල්ටා දැකීම සතුටුයි 🤗🤗🤗🤗❤️❤️💐💐 තොප්පිගල පැත්තට යමු අය්යා ඊලගට සම්පත් ජයසේකර (හක්කා) හෝ ඉන්දික කුමාර (කදිරා )යන කෙනෙක් සමග හරි 😍😍😍😍

  • @mdchandana2233
    @mdchandana2233 ปีที่แล้ว +21

    දැන්නම් වනස මරු ගොඩක් ආදරෙයි රන විරුවන්ටත් එහෙමයි 🙏❤

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 ปีที่แล้ว +19

    අයියෝ පැය බාගයයිනෙ. ගල්ට සර්ටත් සන්ජිව අයියටත් බුදු සරණයි .

  • @gayankumara7821
    @gayankumara7821 ปีที่แล้ว +13

    කොඩී ගල්ටා එකට එකක් ඕනේ රෙජිමේන්තු දෙකක් උනාට කමක් නෑ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @tharindufernandokotiyaofficial
    @tharindufernandokotiyaofficial ปีที่แล้ว +1

    සංජීව අයියෙ. පුලුවන්නම් ඔය operation වුන තැනටම ගිහින් ඒ operation එකට සහබාගි වුන අයත් එක්කම මෙන්න මේ මේ තැන මෙහෙම වුනා කියලා පෙන්නන්න පුලුවන්නම් ඒක අයිතිහාසික වෙනවා. මොකද ඒ මතකය අමත පිරිසට මෙහෙම වුනා කියලා ආපහු මතක් කරලා දෙන්න පුලුවන් සාක්ශී සහිතව. මෙය මගේ එක් යෝජනාවක් පමනයි.
    Tharindu fernando කොටියා ❤✌

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +33

    රට පිනට පහළ උන වීර පුතුන් 🙏🙏🙏🙏සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏

  • @chamarachathuranga727
    @chamarachathuranga727 ปีที่แล้ว +24

    දවස ගානෙම දැම්මත් අනිවාර්යයෙන්ම බලනව. මේ වගේ තව ඕනෙ..❤️❤️💥

  • @addekasajithadananjaya3326
    @addekasajithadananjaya3326 ปีที่แล้ว +14

    මේ වැඩේ තමා අය්යා ඕන අද ඉන්න තරුණ අයට දැනගන්න...තැනත් එක්කම විස්තර කරනවා නම් තවත් හොදයි අය්යා

  • @viraj6328
    @viraj6328 ปีที่แล้ว +22

    කොච්චර දැම්මත් බලනවා❤️💪

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 ปีที่แล้ว +11

    ජාතික වස්තුවක්❤
    Galta❤
    Milakaranna be oba apita❤😘
    Commando's ❤😘

  • @dilrukchanna8797
    @dilrukchanna8797 ปีที่แล้ว +5

    Comment එකක් දාන්න පරක්කු වුනා . කොමාන්ඩෝ galta . ආදරණීය රණවිරුවන්ට දළදා සමිදු පිහිටයි

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 ปีที่แล้ว +21

    ඒ ගැම්ම....ඒ වීරත්වය...කිසිදාක අමතකව නොවේවි..කෝප්‍රල් ගල්ටා ...

  • @Victor_Academyedu
    @Victor_Academyedu ปีที่แล้ว +28

    රටේ පිනට පහල වූ වීරයෙක්.නිවන්සුව ගල්ටා😢

  • @isharachandrasekara2379
    @isharachandrasekara2379 ปีที่แล้ว +7

    මේජර් ගිණිමැලගේ සර් සහ දිවි පිදු රණවිරුවන් දිවි දුන් තැනත් මේ වගේම පුලුවන්නම් පෙන්නන..😣

    • @sithumhewarathna4811
      @sithumhewarathna4811 ปีที่แล้ว +2

      මන්නකුලම් මමත් එක කිව්වේ ,අනෙ එක ගෙන්න

  • @aaasaabey3107
    @aaasaabey3107 ปีที่แล้ว +16

    කදුලු වැටෙනවා අද...ඔවුන් ලේ වැගුරැවා අප වෙනුවෙන්..අද අමතකයි.මෙලෙස මතක් කර දිම වටිනවා.ජය වෙිවා

  • @sandaruchandikasubasinghe4752
    @sandaruchandikasubasinghe4752 ปีที่แล้ว +6

    ප්‍රබා ඉවරයි ප්‍රබා ඉවරයි දන්නවනෙ ගල්ටල බැස්සොත් 💪

  • @SHEN_xFF
    @SHEN_xFF ปีที่แล้ว +7

    පලවෙනි විව්ස් එකයි කමෙන්ට් එකයි..ලයික් එකයි මගෙන් 😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sameeraindika3395
    @sameeraindika3395 ปีที่แล้ว +10

    වනැස මුල සිටම නරබනවා මම ..ලස්සනයි ..දැන් වැඩසටහන ගොඩක් ලස්සනයි ..දකුණු කොරියාවේ සිට මා සියලු වැඩ සටන් නැරබුවේ..දිගටම කරගෙන යන්න..ඔබට ෂක්තිය ලැබේවා ..👌🏻❤️🙏

  • @kasunsiriwardana8215
    @kasunsiriwardana8215 ปีที่แล้ว +6

    රටට සම්පතක්... ඒත් අද අපි අතර නැහැ නිවන්සුව ලැබේවා

  • @gayanprasanna4607
    @gayanprasanna4607 ปีที่แล้ว +2

    කැත වැඩ කරන්නෙපා සංජීව අදත් පැය බාගයය්නෙ බං

  • @nalinimbulpitiya1873
    @nalinimbulpitiya1873 ปีที่แล้ว +22

    ගල්ටා සාර් නියමයි අදත්..❤

  • @dhananjayasenavirathna9721
    @dhananjayasenavirathna9721 ปีที่แล้ว +2

    ගල්ට ට කැෂුවල් කම්බැට් කිට් එකක් අන්දලා program කලානම් තවත් එල...💕💕

  • @senaliiresha3885
    @senaliiresha3885 ปีที่แล้ว +10

    මාස දෙකකට විතර පස්සෙ නිදහසේ ඔක්කොම වැඩසටහන් එක දිගට බලන්න පටන් ගන්න මම ❤❤❤❤

  • @lakshithamadushan8600
    @lakshithamadushan8600 ปีที่แล้ว +8

    Sniper මීනුවත් ගේන්න මෙහෙම😍

  • @yohanmihiraj5170
    @yohanmihiraj5170 ปีที่แล้ว +9

    135 like eka man... ආදරෙයි සියලුම රණවිරුවන්ට. ආදරෙයි වනැස

  • @kavehgangh7525
    @kavehgangh7525 ปีที่แล้ว +9

    ඉලගට හක්ක එක්ක වැඩසටහනක් ඔනෙ කියන අය කෝ බලන්න 🌺😍💀

  • @kumarahtpp2353
    @kumarahtpp2353 ปีที่แล้ว +16

    එකිනෙකා ට සමකල නොහැකි අතිවිශිශ්ඨ රණවිරුවන් , රුක්මන් මහතාටත් ,සන්ජීව ඔබට ත්,සියලු රණවිරු වන්ටත් තෙරුවණ්සරණයි 😍💖💐🙏

  • @IrukaTv
    @IrukaTv ปีที่แล้ว +21

    සුපිරිම වැඩ සටහනක් අයියේ ❤️😮😥🔥🙏 ජය වේවා ❤️😍🥰 වැඩේ ලස්සනයි 💛👌👌👌

  • @sameerasilva6257
    @sameerasilva6257 ปีที่แล้ว +15

    සදා අමරණීය චරිත ❤🙏❤🙏❤
    බුදු සරණයි
    ස්තූති wanesa tv 🙏🙏🙏

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +3

    වීරයා මැරුනෙ නෑ සංජීව සහෝදරයා ඔබ ඔහු නොදැක නොඇසු තිබු හිත් දහස් ගානක ඔහුගෙ ආත්මය ජීවමාන කලාට පසුවයි ඔහු අපෙන් වෙන් උනෙ.මුලින්ම ඔහු හඳුන්වා දුන් නලින් රාජපක්ෂ සහෝදරයාත් මතක් කරනවා.❤❤❤

  • @drl495
    @drl495 ปีที่แล้ว +3

    මොකාද යකෝ මේ මිනිස්සුන්ට 8 පාස් ආමිකාරයා කියන්නේ,මේ මිනිස්සුන්ට ත් මාර බුද්ධියක් තිබිලා තියෙන්නෙ මේ කියන දේවල් අම්මෝ අපිට කවදාවත් හිතා ගම්නවත් පුළුවන් දේවල්ද,කරපු මෙහෙවරට අපි කොහොම ණය ගෙවන්නද 🥺❤🙏, උබලට වඩා LTTE එක හොදයි කිව්ව පරයා ව මට අහු උනා නම් අද මං හිරේ ඌ එලොව 😑

  • @ishanchamika1754
    @ishanchamika1754 ปีที่แล้ว +6

    👍👍🖤🖤❤️🙏🙏💪💪👌 අපෙ වැඩිඩො තමයි ඉතින් 💪💪 සධකල් විරයො තමයි ඉතින් 💪💪 චිරං ජයතු 🙏❤️🖤

  • @tharangasanjeewaweligathse4029
    @tharangasanjeewaweligathse4029 ปีที่แล้ว +3

    පුළුවන් නම් ඉසුරු මාඩව මියගිය තෙනත් වඩසටහනක් ඩෙන්න

  • @sellawadugepushpakumara9105
    @sellawadugepushpakumara9105 ปีที่แล้ว +8

    දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏

  • @SL_LIVE_NONSTOP
    @SL_LIVE_NONSTOP ปีที่แล้ว +6

    ගල්ටට දැන් පොඩ්ඩක් හැති.. ආදරෙයි හොදේ 💗

  • @maduranga9563
    @maduranga9563 ปีที่แล้ว +1

    සංජිව අයියෙ ගල්ටලා ඇටැක් කරගත්ත තැන් වලටම ගිහින් වැඩ සටහන කරනවානම් අපි ආසයි වෙඩි වැදි විනාශ උන ගස් ගල් බලන්න

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 ปีที่แล้ว +9

    නියමයි සංජීව එදා කොටි රජ කරපු පලාත්වලට ගිහින්ම අලුත් විදිහකට මේ වැඩ සටහන කරගෙන යන එකට..එදා ඒ සිද්ධි අපට හිතින් මවා ගන්න පුළුවන්.ගල්ටා කියන්නේ නුතන දස මහ යෝධයෙක් බුදු සරණයි ඔබ දෙපලටත්!!රට වෙනුවෙන් අපි වෙනුවෙන් අසීමිත කැප කිරීම් කල සියලු දෙනාටත්..🙏🙏

  • @dilshannanayakkara5693
    @dilshannanayakkara5693 ปีที่แล้ว +11

    ස්තුති අපි වෙනුවෙන් කරපු හැමදේටම 😍😍😍😍😍😍

  • @JeewanthaS.J
    @JeewanthaS.J ปีที่แล้ว +5

    නිවන් සුව ලැබේවා ඔබතුමාට🥺❤️🙏

  • @pasindubandara9143
    @pasindubandara9143 ปีที่แล้ว +7

    Ada me raththaran ranawiruwo sanaseemen katha kalata eda kochchara duk wedana widinna athida💔😢🙏🙏🙏🙏🙏🙏🙏theruwan saranai mage raththaran ranawiruwanta hadawathinma!!!!!!!🙏🙏

  • @sandeshlankawanshe7399
    @sandeshlankawanshe7399 ปีที่แล้ว +8

    ආය කිසිම දවසක ඔය පාරවල් දකින්නවත් නොලැබෙන්න තිබ්බ 🥺🥺 ණයගැතියි ඔබලා වැනි වීරෝදාර රණවිරුවන්ට

  • @sammikaranawera1568
    @sammikaranawera1568 ปีที่แล้ว +10

    මේව අමතක වෙන්න දෙන්න එපා දිගටම කරන්න අනිවාර්යයෙන්ම අපේ වීරයන්ට බුදු සරනයි ❤❤❤🙏🙏🙏 ඔබටත් බුදු සරනයි

  • @isharamaduahani3736
    @isharamaduahani3736 ปีที่แล้ว +5

    විනාඩි 33.40 හොඳටම මදි අද ..💔💔💔☠️☠️

  • @gashithageeshanranasinghe519
    @gashithageeshanranasinghe519 ปีที่แล้ว +5

    එනකන් බලා ගෙන හිටපු video එකක්... පුලුවන් නම් කමාන්ඩෝ හක්ක එක්ක තව video එකක් කරන්න... ජය වේව.... රණ විරුවන්ට හැමදාමත් ආදරෙයි.....❤❤❤❤

  • @sampathbandara3171
    @sampathbandara3171 ปีที่แล้ว +10

    අයියෝ පැය බාගයයිනෙ සන්ජීව අයියා..

  • @thusithalakshan277
    @thusithalakshan277 ปีที่แล้ว +12

    හක්ක එක්ක මේ වාගේ එකක් ඕන❤

  • @kasunbuddhika4333
    @kasunbuddhika4333 ปีที่แล้ว +3

    පසුගිය සතියේ යාපනය සහ උතුරු පලාත සම්බන්දව සිදු වූ මාගේ හදවත බොහෝ සේ කම්පා කරවන එක් සිදුවීමක් ඇත. හරිම ආසාවෙන් බලපු මෙම නාලිකාව නරඹනවිට උතුරු පලාතේ යාපනය සහ අනෙකුත් ප්‍රදේශවල නම් ගම් ඇසෙන විට සහ එම ප්‍රදේශ දකිනවිට මට ඒ හදවත කම්පාකරවන සිදුවීම නැවත නැවත සිහිපත් වන බැවින් මට එය දරාගැනීමට නොහැකි බැවින් අද දින සිට අව්රුද්දයි මාස 10ක කාලයක් නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් මෙම නාලිකාවට සමුදීමට තීරනය කලෙමි.😔😔😔
    ඉදිරියටම කරගෙන යන්න සංජීව අයියේ..ඔබට ජයෙන් ජය 🙏🙏🙏

  • @mashiekanayaka
    @mashiekanayaka ปีที่แล้ว +4

    නිවන් සුව ගල්ටා අයියේ 🥺😪

  • @chootiputha4020
    @chootiputha4020 ปีที่แล้ว +2

    නිවන් සුව ලබේවා අයියේ..😢🏳️ අවසානම වීඩියෝ එක..

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +6

    ගලට මම ආසම චරිතයක් ආදරෙයි ගල්ටෝ එකෙන්ම 😘😘😘

  • @L.G.dayansameera
    @L.G.dayansameera ปีที่แล้ว +6

    අප්‍රමාණ කැපකිරීම් කරපු සියලුම රණවිරුවන්ට තෙරුවන් සරණයි. අපි ඔබට සදානයගැති විරුවානනි

  • @dilharapremathilaka8137
    @dilharapremathilaka8137 ปีที่แล้ว +10

    සියලුම රනවිරුවන්ට උපරිම ගවුරවය හිමි වෙනව ❤ දෑන් රටට කෙලවන සින්හල උන් එක්ක බලද්දි ප්‍රබා කියන්නෙ ලපටි සිපයියෙක් වගේ මම හිතන්නෙ, මුන්නෙ නියම ත්‍රස්තවාදි 😢

  • @chamaramalith6317
    @chamaramalith6317 ปีที่แล้ว +4

    රණවිරුවන් දැක්ක තැනක මන් මට පුළුවන් විදිහට සලකනවා එයාලා නිසයි අපි අද නිදහසේ ජීවත් වෙන්නේ සියලුම රනවිරුවන්ට අපි සදා නය ගැතී..විරුව ඔබට ජයෙන් ජයම වේවා වනැස ඔබටත් ජයවේවා හැමදාම...👍👍👍🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰👌👌👌👌

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 ปีที่แล้ว +4

    කෝපල් galta. සැබෑ වීරයෙක්..❤️💙
    වැනස ටීවී
    👌❤️❤️💙💙💫

  • @roshandeshappriya8707
    @roshandeshappriya8707 ปีที่แล้ว +8

    ගල්ටා කියෙන්නෙ කොමන්ඩෝ එකේ අභිමනය.❤❤❤❤❤

  • @v_i_b_e_z_z
    @v_i_b_e_z_z ปีที่แล้ว +8

    පුළුවන් නම් හරිම තැනට යන්.❤️

  • @GeethmaKankanamge-zu3ln
    @GeethmaKankanamge-zu3ln ปีที่แล้ว +3

    අපේ ගල්ටා සර් ඔයාට නිවන් සුව ........ මව්බිමට ණය නැති ජාතික වීරයෝ 🇱🇰❤️‍🔥🇱🇰❤️‍🔥🇱🇰❤️‍🔥🇱🇰❤️‍🔥🇱🇰

  • @jayasankasajith9743
    @jayasankasajith9743 ปีที่แล้ว +3

    ගල්ටා.. ආයේ කවදා මේ වගේ විඩීයෝ එකක් බලන්නද.... ගල්ටා වීරුවාණනී ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🌷🌷🌷🌷✝️✝️✝️✝️✝️

  • @elevenb8836
    @elevenb8836 ปีที่แล้ว +21

    නියමයි වැඩසටහන දවසින් දවස යාවත්කාලීන වෙන එක හුඟක් වටිනවා . මාතෲභූමියේ අඛණ්ඩතාවය වෙනුවෙන් පෙනී හිටපු ඇස් හිස් මස් ලේ දන්දීපු වීරෝධාර මිනිස්සුන්ගේ ඒ කැපකිරීම් ස්මරණය කරන ඔබ තමන්ගේ මාධ්‍ය වගකීම මාතෲභූමිය වෙනුවෙන් ඉෂ්ඨ කිරීම ප්‍රශංසනීයයි
    සහෝදරයා

  • @arunanishantha977
    @arunanishantha977 ปีที่แล้ว +7

    අයියෝ වැඩසටහන පැයක්වත් දිගට ඕන🥰

  • @sithijanimesh4824
    @sithijanimesh4824 ปีที่แล้ว +10

    සුපිරියක් තමා අදත් ❤️❤️👍

  • @sujanchanuka-96
    @sujanchanuka-96 ปีที่แล้ว +4

    නිවන් සුව කමාන්ඩෝ ගල්ටා සර් 🥺😖😭

  • @maheshmadushan469
    @maheshmadushan469 ปีที่แล้ว +5

    වැනස දැන් නම් සුපිරි අයියේ මුලු යුද්දෙම කරපු හැටි ඔක්කොමව රනවිරුවො එකතු කරන් මේ විදිහටම ඒ ඒ තැන්වලම කරමු අයියේ. ජයෙන් ජය ❤❤❤❤

  • @hashipgamage
    @hashipgamage ปีที่แล้ว +2

    අද දින 2023/8/15 දින මිය ගිහින් කියන ප්‍රචාරය ඇත්තද 😢

  • @maheshlahiru7098
    @maheshlahiru7098 ปีที่แล้ว +2

    ඒ ගැම්ම ඒ ඇගේම තියනවා..😢😢😢😢 මෙහේම මොරාල් වැඩ්ඩේක් පුටුවකින් වැට්ලා මැරේන්නේ නෑ...නිවන් සුව ලැබේවා වීරෝධාර රණවිරුවානනී..😥🙏🙏❤️❤️❤️