4 මෑන් ටීම් එකම කමාන්ඩෝ ඉසුරු මාධවගේ ගමට ‌ගිහින් මතකයට ගෙනා අමිහිරි අතීතය | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2022
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 873

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +490

    ලංකාවේ හොඳම මාධ්‍ය වේදියෙක් දැක්කනම් ඒ සංජිව අයියා විතරයි 🙏

    • @jeppopawban9158
      @jeppopawban9158 ปีที่แล้ว +7

      ඔව් බන් අනිවාර්යෙන් ❤️❤️

    • @gayanwelivita7045
      @gayanwelivita7045 ปีที่แล้ว +1

      👍

    • @wasanthawasantha3908
      @wasanthawasantha3908 ปีที่แล้ว +2

      ❤️❤️❤️🙏🙏🙏

    • @maheshkalinga6503
      @maheshkalinga6503 ปีที่แล้ว +1

      Superi charithayak

    • @pdsmjayanath576
      @pdsmjayanath576 ปีที่แล้ว +3

      අවංකවම අපි හරිම ආදරෙයි සංජීවට සහ ඔහු මේ කරන ජාතික මෙහෙවරට! 🇱🇰🙏

  • @prabathsanka7022
    @prabathsanka7022 ปีที่แล้ว +467

    ඉසුරු මාදව කවදාවත් දැකල නැති මෙයාලගෙ කතා නිසාම සහෝදරයෙක් ගානට හිතට දැනුනු චරිතයක්.....නිවන් දකින්නට පින් පුරවන්නට නිදහස් රටක ඉපදෙන්න ලෑබේවා

  • @pasanmadusanka9754
    @pasanmadusanka9754 ปีที่แล้ว +42

    ගල්ටා අයියෙ ඔයා නම් යකෙක්...හක්කා අයියෙ ඔයාගෙ පුතාට ඉක්මනට සනීප වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා❤

  • @n.i.rpvtlimit3714
    @n.i.rpvtlimit3714 ปีที่แล้ว +83

    හක්කාට දැන් ඉන්න නලුවොත් පදිරී යකූ බලහන්කො ගැම්ම..... 😍❤️

    • @dhanukadhanuka8531
      @dhanukadhanuka8531 ปีที่แล้ว +6

      ගමකට තනියෙන් ගහයි අතින් පයින්

    • @prasadindrapala
      @prasadindrapala 3 หลายเดือนก่อน

      ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉😊😊😊😊

  • @legendofpop7525
    @legendofpop7525 ปีที่แล้ว +114

    ඉසුරු මාධව නම ඇහෙනකොටත් ගැම්මක් එන්නේ ඔහුට නිවන් සුව ලැබේවා ❤️

  • @sadipagunarathna1807
    @sadipagunarathna1807 ปีที่แล้ว +247

    රට වෙනුවෙන් දිවි පුදපු හා සදාකාලිකව ආබාදිත තත්ත්වයට පත්වූ සියලුම රණවිරුවන්ට අමාමහ නිවන්සුව අත් වේවා...❤️🙏

    • @user-zb9yj6xc3u
      @user-zb9yj6xc3u 29 วันที่ผ่านมา

      මමත් 2008.06.08 තුවාල උනේ මගේත් කකුල නැ බටිටෙික් පැගිලා මනිනාරමි ආන්දාකුලමි වලදි

  • @iroshwijayarathna4131
    @iroshwijayarathna4131 4 หลายเดือนก่อน +9

    ස්තුතියි සංජීව මේ වගේ විරුවන්ව මතක් කරන උතුම් ක්‍රියාවට.මමත් අවුරුදු 22ක්‌ නාවික හමුදාවේ සේවය කලා.2018 තමයි විශ්‍රාම ගියෙ. දැන් ඉතාලියේ ඉන්නෙ. රට දැය වෙනුවෙන් කැපකරපු සියළුම විරුවන් වෙනුවෙන් මම ගීතයක් නිර්මාණය කලා. ගායනා කලෙත් මම විසින්මයි ඒක 2024 මේ අවුරුද්දේ මැයි 18 එළිදක්වනවා.නිවන්සුව ලැබේවා විරුවානනි 🌹

  • @advancechamika1513
    @advancechamika1513 ปีที่แล้ว +43

    මගේ එකම හීනෙ commando rejiment එකට යන එක.මට මොන බාධක ආවත් මම මගේ හීනෙ හැබෑ කරගන්නවා මේ වගේ වීරෝදාර රණවිරුවන්ගෙ ඒ කාලෙ සිද්දි ඇහෙද්දි හිතට එන ගැම්ම කියලා නිම කරන්න.
    රට වෙනුවෙන් දිවි පිදූ රනවිරුවන්ට නිවන් සුව 🙏❤️

  • @sanjeewaranasinghe7889
    @sanjeewaranasinghe7889 ปีที่แล้ว +25

    අපිත් එක කමාන්ඩො රෙජිමේන්තුවෙ සේවය කෙරාට යුද අත්දැකිම් නෑ ඉසුරු මාදව එක්ක.අපි වෙනම බැස්සෙ ඔවුන් වෙනම බැස්සෙ නමුත් අපි දන්නව ඔහු වැඩ්ඩෙක් බව. ඉසුරු මාදවට වදිද්දි අපිත් ටාගට් එහකට එලියෙ හිටියෙ සෙට් එකෙන් මෙ කේස් එක දැනුවත් වෙද්දි වෙදනාවක් දැනුන. ඉක්මන් භවයක් නිවන් ලැබෙවා

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +53

    කවුද,, කොහෙදවත් දන්නේ නෑ... ඒත් මේවා අහද්දී බලද්දි, නිරායාසයෙන්ම ඇස්වලට කදුළු එන්නේ,,, සදාතනික දෙවිවරු...🙏🙏🙏

  • @dinukafernando1336
    @dinukafernando1336 ปีที่แล้ว +121

    හේතුවක් දන්නෙ නෑ .... මේ කතාවෙ මුල ඉඳන් අග වෙනකම්ම එකම විදියටහිරිගඩු පිපිලා,කඳුලු වැටෙනවා..... ආයු රක්ඛන්තු ආවඩා.....බොහොමත්ම ස්තූතී අපිට නිදහසේ ජීවත් වෙන්න මේ මව්බිම වෙනුවෙන් කරපු කැපකිරීමට. ❤ ඔයා මැරුනට මැරුනෙ නෑ ❤

  • @user-hk4fl4uo8t
    @user-hk4fl4uo8t ปีที่แล้ว +144

    මෙි රටට අනගි මෙහෙයක් කරපු ඉසුරැ මාධව රණවිරුවානනි ඔබට අප මෙි මහා පොළවට තබන සැම අඩියක් පාසාම ණයගැති.ඒ වගේම තම දෙපා,ඇස්,අත්,ජිවිතයම කැපකරපු සැම
    රණවිරුටවක්ටම ජාතියේම උපහාරය.මෙි රටට බිහි කරපු රත්තරන් දෙමව්පියන්ට ගොඩක් පින්.

    • @thusharapathirana1509
      @thusharapathirana1509 ปีที่แล้ว

      Madava anthimata mata hamune army HQ walade.
      Soura nivan suwama labeva.

  • @lahiruroosh72
    @lahiruroosh72 ปีที่แล้ว +128

    සැහෙන කාලයක ඉදන් වැනස ටිව් එකෙ විරුවොන්ගේ එඩිතර වීර ක්‍රියා බලනවා අද තමයි කමෙන්ට් එකක් දාන්න්නෙ මන්🙂 මගේ පියත් 2000 අවුරුද්දේ රට වෙනුවෙන් ජිවතය පුජා කරපු විරුවෙක්❤️ තාත්තා නැති උනත් අද.....එ ගැන ගොඩක් අඩම්බරයි.. , 🇱🇰

  • @slshaan9931
    @slshaan9931 ปีที่แล้ว +55

    අපේ ගෙවල් ලග...කමාන්ඩෝ ඉසුරු අයියා❤️❤️ අද වගේ මතකයි උබ සීල් තියපු පෙට්ටියෙ නිදාගෙන ඉන්නව දැකපු එක. වීදුරු කෑල්ලකින් මූන විතරක් බලන්න තිබුනෙ .😓 දුක වගේම ආඩම්බරයි සහෝදරයා ...නිවන්සුව උඹට

    • @Jinukawinthula2121
      @Jinukawinthula2121 5 หลายเดือนก่อน

      Sirawata bun

    • @user-sd9my3yf3f
      @user-sd9my3yf3f 12 วันที่ผ่านมา

      රදාවෙල කිව්වෙ දෙයියන්දරට මෙහා රදාවෙලද😢

  • @user-mb5jg8mm1f
    @user-mb5jg8mm1f ปีที่แล้ว +102

    ෆිල්ම් එකක් හැදුවත් පාඩු නෑ සංජිව අයියේ එ තරම් හිතට වදින චරිත ටිකක්....🧡

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +111

    ඇස් වලට කදුළු එනවා.. සදා ණයගැති රණවිරුවනි අපි ඔබට හැමදාමත් 🙏🙏🙏 සංජිව අයියා ඔයාටත් ආදරේ මෙව අපිට පෙන්නවට

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 ปีที่แล้ว +58

    ඉසුරු මාධව දැක්කේ නැති උනාට දැන් අපි හොඳට අදුනනවා ඉතින් සහෝදරයා ඔබ විරැවෙක් රට ජාතිය වෙනුවෙන් දිවි පිදු ඔබට නිවන් සුව 🙏🙏🙏😘😘😘

  • @pjaya
    @pjaya ปีที่แล้ว +57

    ඉසුරු මාධව. මේ නම අපෙත් සමකාලීම
    මිත්‍රයෙක් තරමට දැන් සමීපයි වනැස තුලින් අහලම. කොමාන්ඩෝ ගල්‍ටා නිතටම සංවේදී වෙමින් පවසපු චරිතයක්. ❤🤍

  • @udowitadhammapalahimi1794
    @udowitadhammapalahimi1794 ปีที่แล้ว +74

    දුකයි අම්මේ.......අපිටත් එහෙමයි.දරාගන්න බෑ .අපේ වයසෙ අපේම සහෝදර උදාර රණවිරුවන්♥️♥️♥️♥️අම්මා දුක් වෙන්න එපා.අම්මා හිතන්න අම්මා මේ මහපොළොවේ නියම හිමිකම තියෙන උරුමය තියෙන වීර මාතාවක් කියල.♥️♥️♥️♥️මෙවන් උදාර පුතුන් දෙපලක් ශ්‍රි ලංකා යුධ හමුදාවට දායාද කළ අපේ රත්තරන් අම්මාට උතුම් ‍රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව උදා වේවා.තෙරුවන් සරණයි අම්මේ.♥️♥️♥️♥️.
    එකට හිටිය ෆෝ මෑන්ටීම් එකේ කොල්ලො ටික නියමයි.වචන නෑ .සහෝදර සෙබලගෙ ගෙදරට ආවට හදවතින් ආචාර කරනවා.♥️♥️♥️♥️♥️♥️♥️

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 ปีที่แล้ว +6

    උඹ වගේ මාධ්‍ය වේදියෙක් මම තාම දැකල නෑ ... සංජීව
    උඹ කිවිවට තරහ ගන්න එපා මගෙ නමත් සංජීව... ඉසුරු මාධව හොඳ තැනක ඇති.. මම ගුවන් හමුදාවේ හිටපු සෙබලෙක්.
    ඉසුරු මාධව නුඹට නිවන් සුව.
    අදටත් විදෙස් ගතව ආරක්ෂක සේවා රාජකාරී ( වරායක ආරක්ෂාව තහවුරු ) කරන ගමන් මේ වීඩියෝ බලන්නේ .. ජයවේවා

  • @lahirudilshan1708
    @lahirudilshan1708 ปีที่แล้ว +81

    මේ වගේ අම්මලා කී දෙනෙක් කදුලු හලනව ඇතිද...රට වෙනුවෙන් ජීවිත දුන්නු පුත්තු වෙනුවෙන්...😥🖤🙏

  • @madhawapiyumal8811
    @madhawapiyumal8811 ปีที่แล้ว +71

    අපි වෙනුවෙන් ජිවිතය දුන්න සියලුම රනවිරුවන්ට අමා මහ නිවනම අත්වේවා 🙏❤️

  • @ractsr7797
    @ractsr7797 ปีที่แล้ว +29

    ඉසුරු මාධව...හරි ලස්සන තරුණ බව පිරුණු නමක්...ඒ වගේම පෙනුම...නියම කමාන්ඩෝ පෙනුමක්....🔥

  • @coverall509
    @coverall509 ปีที่แล้ว +87

    ඉසුරු මාධව ඔබට නිවන්සුව 🙏❤️😢 නිවේදකයකු වශයෙන් ඔබත් ගොඩක් පින් කරලා මේ වගේ වීරයන් එක්ක කාලය ගත කරන්න මොහොතකට හරි.ආඩම්බරයි සියලුම දෙනා ගැන ❤️❤️

  • @erangahasalaka9766
    @erangahasalaka9766 ปีที่แล้ว +47

    බස් නැවතුම්පොළ දකිද්දිම ඇස් වලට කඳුළු ඉණුවා....
    ගොඩක් ස්තූතියි සන්ජීව මහත්මයා..

  • @hemalchaminda7510
    @hemalchaminda7510 ปีที่แล้ว +74

    මේවගේ වැඩ්ඩොත් එතුමාව වර්ණනා කරනව කියන්නෙ ඉසුරු කොහොම චරිතයක් වෙන්න ඇතිද.❤️❤️🇱🇰🇱🇰

    • @ranjanaprabasara1838
      @ranjanaprabasara1838 ปีที่แล้ว +1

      ඒක නම් හිතා ගන්නවත් බෑ... රටෙ පිනට ඉපදුන මිනිස්සු ❤️🙏

    • @Chunlani._4246
      @Chunlani._4246 11 หลายเดือนก่อน +6

      එයා වැඩ්ඩෙක් නිසා වෙන්න ඇති අනිවාර්යයෙන් ෆීල්ඩ්මාෂල් එයා ලගින්ම තියාගන්න ඇත්තේ...ඒත් ලොක්කා ගාවීන් ඈත්වෙලා Battle ෆීල්ඩ් එකට සිය කැත්තෙන්ම ගියා කියලයි අහලා තියෙන්නේ..ඒකම ඇති නේද වැඩ්ඩෙක් කියන්න ?? 😢😢

  • @hiru5749
    @hiru5749 ปีที่แล้ว +18

    මට මතක කාලේ ඉඳලා ඉසුරු අයියා කියන්නේ සුපිරිම චරිතයක්.හැමදාම ගමේම මිනිස්සු එක්ක ඉඳපු ආදරනීය සහෝදරයෙක්.ඉස්සර බයික් එකෙන් බැස්සම අපිට හිටපු වීරයෙක්.නිවන් සුව ලැබේවා අයියේ .අම්මා ,සහෝදයෝ, ඔයාල හැමෝටම නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා .

  • @lifevlog6986
    @lifevlog6986 ปีที่แล้ว +23

    ශවේන්ද්‍ර. ,,,රේනෝ සිල්වා. මේක පොඩ්ඩක් බලන්නකෝ. ඔයාලට කරන්න කොන්දක් නැති වැඩේ සංජීව අයිය හොඳටම කරනවා. Wanesaට ජය 💪💪💪❤❤❤❤❤

  • @diltvjunior8629
    @diltvjunior8629 ปีที่แล้ว +9

    ඉසුරු අයියා ඔයාට මතු බුදුන් දැක නිවන් සුව ලැබේවා 💐💐💐🇬🇧🇬🇧🇬🇧🇬🇧 මෙතන මම ආස කරන චරිතය තමයි ගල්ටා අපේ සිංහ පැටියා ගල්ටා අයියා බලන් ඉන්නකොටත් හරියට සිංහ පැටියෙක් බලන් ඉන්නවා වගේ හක්කා අයියා දසමහ යෝදයෙක් වගේ ❤👌ලක්මව දිවිහිමියෙන් සුරැකි අභීත සිංහ 🇱🇰 පුතුණි තෙරුවන් සරණයි ❤❤💪💪💪💪

  • @travel_with_nethu
    @travel_with_nethu ปีที่แล้ว +42

    මියගිය අපේ සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා...🙏🙏 තුවාල ලබා ආබාධිත තත්වයේ සිටින සියලු රණවිරැවන්ට ඉක්මන් සුව ලැබේවා...🙏🙏 විශ්‍රාම සුවයෙන් සිටින සියලු රණවිරැවන්ට තෙරැවන් සරණයි...දෙවි පිහිට ලැබේවා...🙏🙏❤️❤️⚔️⚔️🇱🇰🇱🇰

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +16

    මම වනැස ස්කිප් කරල බැලුව එකම දවස අද.මට ඒ අම්මගෙ කඳලු බලන්න බෑ.මම නිතරම වගේ අදත් මිය ගිය හැම රණවිරුවෙක්ටම අමාමහ නිවන්සුව අත්වේවායි පතනව.

  • @badluck_4u96
    @badluck_4u96 ปีที่แล้ว +66

    සංජීව අයියේ ඔයා කරන දේවල් වලින් ගොඩක් මිනිස්සු සැනසෙනවා ඇති 🥺🖤 ඔයා ඇතුලු WANESA TV කාර්ය මණ්ඩලයට දීර්ඝායුශ වේවා !

  • @freeminds6365
    @freeminds6365 ปีที่แล้ว +33

    හක්කගෙ දරු පැටියට කොහොමද දැන් .❤️❤️

  • @shamilamax850
    @shamilamax850 ปีที่แล้ว +45

    අපේ කොල්ලන්ට අපි සලකනව මදි....ආදරෙයි..❣️❣️❣️❣️

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว +23

    කොමාන්ඩෝ හක්කගේ ඇග පලපන්ඩෝ සුප්පා හොදේ එල ජය!

  • @sanjeewamadushanka5664
    @sanjeewamadushanka5664 ปีที่แล้ว +41

    ලංකාවේ පළමු වතාවට youtube නාළිකාවකින් මෙවන් වූ විශිෂ්ටයන්ගේ මතකයන් ආවර්ජනය කිරීම ඔබට උපහාරයක්ම වේවා🙏🙏🙏

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว +38

    කෝප්රල් ගල්ටා හක්කා නැවතත් දකින්න ලැබිම හරිම සතුටුයි ස්තුති සංඡිව මල්ලි

  • @muthuminiprasangi476
    @muthuminiprasangi476 ปีที่แล้ว +6

    හැම දරුවෙක්ටම තමන්ගෙ දරුවන්ට වගේ පුතේ කියල කතා කරන හරි අහිංසක අම්ම කෙනෙක්.මිය ගිය හැම රණවිරුවෙක්ටම නිවන් සුව.

  • @buddikachathuranga215
    @buddikachathuranga215 ปีที่แล้ว +12

    කොමාන්ඩෝ ගල්ටා සුපිරිම වැඩ්ඩෙක් ගල්ටා ගැන ෆිල්ම් එකක් හදන්න පුලුවන් සුපිරි ස්ටෝරි තියෙන්නේ

  • @sameeradayanjayasankha6403
    @sameeradayanjayasankha6403 ปีที่แล้ว +33

    🥺❤️ සැබෑ වීරයෝ. ඉසුරු මාධව ඔබට නිවන් සුවයම අත්වේවා! 🙏🙏🙏

  • @rupaindranipeiris1143
    @rupaindranipeiris1143 ปีที่แล้ว +34

    අප ගන්නා සෑම හුස්මක් හුස්මක් ගානෙම අප නය ගැතියි දයාබර රනවිරුවානනි. ඔබට අමා මහ නිවනින් සැනසීම ලැබේවා

  • @madushgmr4655
    @madushgmr4655 ปีที่แล้ว +23

    උබලා නිසයි අද බයක් නැතිව බස් එකකවත් යන්නේ...බුදු සරනයි ❤❤...

  • @dilshanvimukthi7373
    @dilshanvimukthi7373 ปีที่แล้ว +11

    හැමදාම වගේ අහන්න ලැබෙන නමක් ඉසුරු මාධව. නියම චරිතයක් වෙන්න ඕනි. පතන්නෙ නැහැ නිවන් සුව. නැවතත් අපේ රටේම ඉපදිලා නැවත වරක් මේ කෲර දේශපාලකයින්ගෙන් මේ රට බේරලා දෙන්න 🙏💔

  • @chamindacham1612
    @chamindacham1612 ปีที่แล้ว +18

    Atthatama ඇසට කඳුළක් එන කතාවක් ...viruwanani ඔබට නිවන් .සුව ලැබේවා ....

  • @rohankarunarathna1488
    @rohankarunarathna1488 ปีที่แล้ว +16

    සංජීව අයියෙ ඔයානම් පිස්සුවක් ඔයා නම් ඇත්තටම වීරයෙක්

  • @ukumuditha
    @ukumuditha ปีที่แล้ว +49

    Legends ❤❤❤❤❤❤
    මිලියන 22ක් මිනිස්සුන්ට අභය දානය දෙන්න, ඇස් ඉස් මස් ලේ, ජීවිත පවා දන් දීපු උදවිය
    මාධව, ඒකාන්තයෙන්ම නිවන් සුව ලැබෙයි !! 🙏🙏🙏🙏🙏🙏
    සෙට් එක .😍😍
    ස්තුතියි, සංජීව.

  • @kimusic5776
    @kimusic5776 ปีที่แล้ว +17

    ගොඩකට අමතක උනේ අමරණීය මිනිස්සු කියලා මතක් කරලා දෙනවට හෙනම පිං♥️

  • @user-mi3hh5kl2u
    @user-mi3hh5kl2u ปีที่แล้ว +10

    රජයේ න් රටේ පාලකයන් කරන්න ඕන දෙයක් ඔයා මේ කරන්නේ වටිනා සේවයක් respect 🙏❤️

  • @shewonfdoz407
    @shewonfdoz407 ปีที่แล้ว +14

    ඉසුරු මාදව ලක් ඉතිහාසය නොමැකෙන නාමයක් යුද වීරයෙක් එවන් පවුලක් රටට ආඩම්බරයක් වීරයෙක්ගේ පවුලක උපන් ඔබටත් ඒ ආඩම්බර ඇත ඔබ සැමට ආදර්ශමත් පවුලක් ආදර්ශමත් බිරිදත් ඔහුට උන්නා ඔබ පවුලම රටට ආඩම්බරයක් ❤️ ස්තූතී නිවේදක තුමා ඔබට වීරයන් මිය යන්නේ නැත කිසි දිනක 🇱🇰 ස්තූතී මිය නොගිය වීරයෙක් ඇස් මානයට ගෙනාවට

    • @wimalbodha6463
      @wimalbodha6463 10 หลายเดือนก่อน

      Hoda kollak appa apate nathiuna

  • @janathnawarathne3686
    @janathnawarathne3686 ปีที่แล้ว +15

    මට දැනුන ලොකු ම අඩුවක් සපුරන මේ
    වැඩසටහන වෙනුවෙන් කටයුතු කරන ඔබ සැමට ගොඩක් ස්තූතියි ගොඩක් පිං. රට ජාතිය ආගම වෙනුවෙන් දිවි පිදූ උදාර රණවිරුවන් ට රණ බිමේ අභිමානවත් ඒ තතු කියන්න වෙන්නෙ නෑ අන්න ඒ අඩුපාඩු ව පුරවන්න ඕනේ ක්‍රමය ක් සෑම දාකම හිතුවත් මේ තරම් සාර්ථක ලෙස කිරීම ලොකු දෙයක්.

  • @senaliiresha3885
    @senaliiresha3885 ปีที่แล้ว +8

    කවදාවත් දැකලා නැති මේ වීරයෝ අපිට් සමීප කරපු ඔයාට ගොඩක් පිං...ඉසුරු මාධව කියන සුපිරි චරිතෙ අද අපි දන්නේ අනිත් වීරයෝ කියන කතා නිසා...ඒ වීරයත් අද මෙතන හිටියනම්....නිවන් සුව ලැබේවා ..අපේ මව්බිම රකින්නට දිවි පිදූ විරුවන්ගේ මතකය සදා නොමැකෙන සේ අපෙ හදවතේ ලියන්නට සමත්වන සියලු දෙනාටම ගොඩක් පින්...

  • @supunsarasachith6727
    @supunsarasachith6727 ปีที่แล้ว +24

    විඩියෝ එක බලන්න පටන් ගත්ත වෙලාවේ ඉදන් ඇස් වල කඳුළු විතරයි තිබ්බේ.ඇත්තටම රට වෙනුවෙන් මේ කරපු කැප කිරිම් අපිට හිතන්නවත් බෑ.❤️❤️😔 නිවස් සුව රණවිරුවානනි.🩸🩸

  • @captainbluemccoy223
    @captainbluemccoy223 ปีที่แล้ว +6

    ට සිරි යකෝ,
    අපේ වීරයෝ ටික ගල්ටා,හක්කා,සූසයිට් ආයේ දකින්න ලැබුන එක සන්තොසයි...♥️♥️♥️
    ඉසූරූ මාදව විරුවාට නිවන්සුව ලැබේවා...🙏🙏🙏
    අයියේ Captain කොඩී ගේ තව Video එකක් ඔනේමයි...
    ඔහු කිව්ව Sniper ගැනත් video එකක් ඔනේමයි…

  • @hashipgamage
    @hashipgamage ปีที่แล้ว +4

    මෙම කතාවට ආදාල නොවුනත් ,මම දැන් යාපනය බලකොටුව ලග ඉන්නෙ , යාපනය බලකොටුව බෙරා ගැනිමෙ ක්‍රියාවින්තය වැඩසටහනෙ සියලු දේ හිතින් මවා ගන්න පුලුවන් බලකොටුව ඉදන් බලද්දී. , පුලුවන් නම් මෙ කාලයේ නම් ගොඩක් අපහසු කටයුත්තක්. යොජනවක් තියෙනවා , ඒ ඒ වැඩසටන කරන්න පුලුවන් නම් ඒ සිද්ධිය උන තැනට ගිහින් එයාලට ස්තාන මතක නම්.ගොඩාක් හොද වෙයී. .. මෙ වටපිටාව දකිද්දී මිනිස්සු කී දහක් මැරෙන්න ඇතිද කියලා හිතෙනවා වව්නියාවෙන් එහාට පරිසරය බලාගෙන එද්දී

  • @dumindaprasad4018
    @dumindaprasad4018 ปีที่แล้ว +13

    ණය නැ අම්මේ කවදාවත් පෙව් කිරි වලට
    වීර පුතෙක් බිහි කෙරුවේ රට බෙරගන්නට. අපිට නිදහසේ ජිවත් වෙන්න තම ජිවිතය කැප කල වීරෝදාර රනවීරු ඉසුරු මාධව සොහොයුරට නිවන් සුව ලැබේවා ...

  • @slmilitaryboyofficial1325
    @slmilitaryboyofficial1325 ปีที่แล้ว +30

    අපේ දකුණේ වීරයෙක් තමා. මාත් ඉන්නෙ දෙයියන්දර. රදාවෙල ගමට ආසන්නව ❤️❤️🙏 බුදු සරණයි 🙏❤️ රණවිරුවාණෙනි

  • @imallakshan7985
    @imallakshan7985 ปีที่แล้ว +18

    වැඩ්ඩො වැඩ්ඩො අපේ ආදරෙයි පුදුම විදියට එදත් අදත් හෙටත් ගොඩාක් 😘😘❤️❤️💪💪🙏🙏 🙏😢 ඉසුරු මාදව 😢🙏

  • @dananjayamadusanka5581
    @dananjayamadusanka5581 10 หลายเดือนก่อน +32

    කෝප්‍රල් ගල්ටා😢 අමරනීය රටට නය නැති උතුම් රනවිරුවා😢😢

    • @sajithruwantha8584
      @sajithruwantha8584 4 หลายเดือนก่อน

      ගල්ට නැතිවුණේ මොනා වෙලාද

    • @gajagaabhiman6894
      @gajagaabhiman6894 23 วันที่ผ่านมา

      @@sajithruwantha8584මැරුන නෙවේ මැරුව බන්

  • @dulas4614
    @dulas4614 ปีที่แล้ว +29

    මේ සෙට් එක දකිද්දි හිතට එන දේ කියාගන්න බෑ.හරි සතුටුයි..ඒ මැද්දෙ ටිකලෝ ගැන ලොකු දුකක් දැනෙනව.මම විදේශගතවෙන්න ආසාවෙන් ඉන්න.ඒ අරමුණ ඉටු උනොත් මම ඔහුට පුද්ගලිකව උපකාරයක් කරනව.ඒක වනැස හරහාම වෙන්නත් පුලුවනි.ඒ වගේම පුලුවන් කෙනෙක් ඔහු වෙනුවෙන් යමක් කරන්න කියල ඉල්ලනව🙏.ඒ වගේම කමාන්ඩෝ නම ඉහලින්ම තියපු ලෝන් බණ්ඩාර ගේන්න.මේ හතරවෙනි වතාවට ඒ ඉල්ලීම වනැසෙන් කරන්නෙ.

    • @wanesatv
      @wanesatv  ปีที่แล้ว +3

      ❤️🙏

    • @sasankasirimanna184
      @sasankasirimanna184 ปีที่แล้ว +1

      ලෝන් බණ්ඩා සර්ගෙ වීඩියෝ එකක් තියනව වැනසෙ🙏🥺❣️

    • @arunaaruna6555
      @arunaaruna6555 ปีที่แล้ว

      අනෙ ඔව්

    • @nissankanavaratne123
      @nissankanavaratne123 ปีที่แล้ว

      @@sasankasirimanna184 එකේ link එක මෙතන දාන්න පුලුවන්ද?

  • @grapicstipsshort6623
    @grapicstipsshort6623 ปีที่แล้ว +14

    කදුලක් ආවේ නැත්තන් උබ තිරිසනෙක් 😔❤

  • @avishkaviduranga9866
    @avishkaviduranga9866 ปีที่แล้ว +13

    කියාගන්න බෑ හිතට පට්ට අවුල්.😔
    නිවන්සුව කෝපල් ඉසුරු මාධව.😔🏳️

  • @nilminidepanjali9290
    @nilminidepanjali9290 ปีที่แล้ว +35

    දෙව් මිනිස් සැප කෙලවර,අමා මහ නිර්වාන සුවය ලැබේබා සහෝදරයානෙනි.!!!!😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓😓

  • @herbatmendis6240
    @herbatmendis6240 ปีที่แล้ว +19

    ආඩම්බරයි කියන්න වචන නැ..🙏🙏🙏රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවෙක් 🙏❤

  • @heshannanayakkara965
    @heshannanayakkara965 ปีที่แล้ว +18

    අම්මො හක්කා...යකෙක් වගේ...🙏දීර්ඝායුශ සර්...❤

  • @chanaplace2891
    @chanaplace2891 ปีที่แล้ว +5

    හක්ක ගලට ටිකලෝ සුසය්ඩ් උබලා දකිනකොට පට්ටම මොරාල් එකක් එන්නේ ඇත්තටම පට්ටම ආදරෙයි මචන් සදා ජයවේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏😘😘😘😘😘😘😘😘😘😘

  • @thamindasisiragunasekara1117
    @thamindasisiragunasekara1117 ปีที่แล้ว +9

    අද වෙනස වෙනදටත් වඩා වෙනස් ...හරිම හැඟුම්බරයි ....නිවන් සුව ලැබේවා ඉසුරු මාධව මාධව විරුවාණනි ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏....ඒ වගේම වැඩ සටහන ගෙනාව ඔබට ...සංජීව මල්ලි ..බොහොම ස්තූතියි තවත් මෙවැනිම වැඩසටහන් කරගෙන යන්න ..ධෛර්යය ශක්තිය ලැබේවා යි මා පාර්ථනා කරනවා ...

  • @udithsilva8779
    @udithsilva8779 ปีที่แล้ว +28

    ආඩම්බරයි අපිට ඉසුරු මාධව අයියේ ඔයා ගැන

  • @samudrasandaruwan2054
    @samudrasandaruwan2054 ปีที่แล้ว +9

    අම්මෝ මාරම මනුස්සයෙක් මේ සංජීව අයියත් ❤️ මාරම මනුස්සකමක් 😁 අදරෙයි අයියේ ❤️

  • @thilankavinda612
    @thilankavinda612 ปีที่แล้ว +43

    හක්කා තනි නලුවෙක් ❤🙏

    • @arunaaruna6555
      @arunaaruna6555 ปีที่แล้ว +4

      ඔව් ඔව් මාත් හිතුවා

    • @qumarisln811
      @qumarisln811 ปีที่แล้ว +3

      hamoma ape verayo.budu saranae hamotama.

    • @SACHII2002
      @SACHII2002 ปีที่แล้ว +4

      Hm aththatama naluwek wage thama ලස්සනයි

    • @shalikashalika-ow5gg
      @shalikashalika-ow5gg 4 หลายเดือนก่อน

  • @priyankaraherath1624
    @priyankaraherath1624 ปีที่แล้ว +6

    මේ වගේ අම්මලා කී දාහකට තම ආදරණීය පුත්‍රයන් අහිමි වෙන්න ඇතිද. තම කුසෙහි හොවාලා වදාලා ලේ කිරි කරලා පොවලා උස් මහත් කරලා රට වෙනුවෙන් ජිවිතය පුජා කරන්න තම දරුවා පරිත්‍යාග කරපු මෙවන් මෑණිවරුනුත් වීර මාතාවන්. ඇස්වලට කඳුළු එනවා. එවන් අමිහිරිි කාලය කවදාවත් අපේ රටේ උදා වෙන්න එපා. දළදා සමිදු පිහිටයි මගේ රටට!!!!

  • @rameshlakshithadesilva7327
    @rameshlakshithadesilva7327 ปีที่แล้ว +20

    මිහිපිට දෙවිවරු ආදරෙයි හැමෝටම ❤️🥰

  • @Samudini
    @Samudini ปีที่แล้ว +11

    ඉසුරු මාධව රණවිරුවානන් හට සසර කෙටි වේවා 🙏 නිවන් සුව ලැබේවා. 🥺🙏

  • @nelumfernando8994
    @nelumfernando8994 ปีที่แล้ว +3

    දැකලා නැතත් මාර විදිහට දැනිච්ච චරිතයක් ඉසුරු මාධව අය්යා . හිටියා නම් කොහොම කතා කරයිද අද නිවන් සුව ලැබේවා ඔබට . හරි දුකයි ඉතින් කරන්න දෙයක් නෑ හොද තැනකට යන්න අය්යා බුදු සරණයි 😥😥😥🙏🙏🙏💐💐💐💖💖

  • @sivilima85
    @sivilima85 ปีที่แล้ว +8

    යුනිෆෝම් ඇඳලා මේ වීරයෝ ටික මැවිලා පේනෝ කොහොම ගැම්මක් තියෙන්න ඇතිද ඒ කාලේ, ඉසුරු මාදව වීරයානනි නුඹට නිවන් සුව බොහො දුර නොවෙවා

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 ปีที่แล้ว +7

    සංජීව මල්ලි ඔබ විසින් ගෙන එන වීර සොල්දාදුවන්ගේ මතක ආවර්ජන ක්‍රියාකාරකම් කැමරාව ඉදිරියට ගෙන එන හැම වැඩසටහනක්ම අපි බලනවා ඔබට ගොඩක් පින් ජයවේවා .

  • @kasunmaduranga2541
    @kasunmaduranga2541 ปีที่แล้ว +18

    රට ජාතිය වෙනුවෙන් දිවිපිදූ අබාධිත තත්වයන්ට පත්වූ සියළුම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය. ❤️

  • @samudrasandaruwan2054
    @samudrasandaruwan2054 ปีที่แล้ว +13

    අම්මෝ 12.30 වෙන්නේ කියටඩ කියල බලන් හිටියේ 😘 ස්තුතිය වනැස ❤️

  • @samanthakariyawasam2540
    @samanthakariyawasam2540 ปีที่แล้ว +5

    රජකාලෙ හිටිය යොදයො දැක්කෙ නැද්ද එ තමයි මෙ සහොදරයන් ඉසුරු මාදව දැකගැනිමට හැකි උනා ඔබලාගේන් ඔබතුමාන්ලටත් එ විරමාතාවටත් නිදුක් නිරෝගී දිර්ගයුශළැබෙවා තෙරුවන් සරනයි

  • @everythingwithsanju626
    @everythingwithsanju626 ปีที่แล้ว +5

    ඔයලා හැමොම පරිස්සමට ඉන්න ලොකු අම්මා,ඉසුරු අයියා,කපිල අයියා ආදරෙයි ඔයාලට 🥰🥰🥰🥰🥰

  • @chasithasanoj601
    @chasithasanoj601 ปีที่แล้ว +15

    මල් තියලා වඳින්න ඕන 4 ක් 🙏🇱🇰

  • @slmusictalent6197
    @slmusictalent6197 ปีที่แล้ว +7

    අම්මෝ ඔක්කොම ඉන්නවා ආදරෙයි ඔක්කොටම .ඉසුරු මාදව විරුවාත් සදා අමරණීයයි

  • @dhananjayamendis1768
    @dhananjayamendis1768 ปีที่แล้ว +7

    තිස් තුන් කොටියක් දෙවිවරු ඉන්නවා කිව්වට ඒ ගාන වැරදි ඉසුරු මාදව ආතුලු මියගිය සියලුම රනවිරුවො දෙවිවරු වෙලා මේ ලොකේට ආශිර්වාද කරනවා ❤️🙏

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +4

    අයියෙ මැරෙනකම් බලන්න පුළුවන් කොච්චර බැලුවත් එපා වෙන්නෑ රණවිරුවොන්ගෙ කතා....අපි බලන්නෙ අඩ අඩා එතරම් දුකයි... රණවිරුවොන්ට පණ වගේ ආදරෙයි.

  • @pamindunarangoda5726
    @pamindunarangoda5726 ปีที่แล้ว +7

    අපේ රණවිරු අයියලා ටික සෙට් එක පිටින් දැක්කම නිකමට හිතුනේ.
    බොන තැනක හරි යන එන ගමනකදි හරි ඔය දැන් ඉන්න 2000 කොල්ලො සෙට් එකක් මේ කට්ටිය එක්ක වලියකට සෙට් උනොත්... කොහොම කයිද නේ !!!
    යන තැනක කමාන්ඩෝ t එකක් ඇඳන් යන්න අයියලා.. ඔයාලගේ ආරක්ෂාවට නෙමෙයි, අනිත් අයගේ ආරක්ෂාවට !!
    ආදරෙයි.. ගෞරවෙයි ❤️

    • @anuruddhikaperera6953
      @anuruddhikaperera6953 ปีที่แล้ว +4

      මෙ සෙටි එකනමි වලි වලට බහින්නෙ නැතුව ඇති. බැස්සොත් ඉතින් අනිත් අයට සොරි තමයි

  • @chamarachathuranga727
    @chamarachathuranga727 ปีที่แล้ว +6

    වනැස,සංජීව අයියෙ ඔයා නැත්නම් අදටත් මේ කිසිම වීරයෙක් අපි දන්නෙ නෑ. මේ අයත් එක්කම මේ කතා වියකිලා යන්න තිබුන. ඒ කතා වලට පනදෙන ඔයාට ගොඩක් ස්තූතියි. මේ අයගෙ මේ වීර ක්‍රියා මේ නම් අපේ හදවතෙත් අපි මැරෙනකන්ම තැන්පත් වෙලා තියෙනව ❤❤

  • @arunaaruna6555
    @arunaaruna6555 ปีที่แล้ว +5

    අයියා හැමදාමත් අපිට රණවිරුවොන්ගෙ කතා ඕන... කලින් ගෙන්නපු රණවිරුවො නැවත ගෙන්වලා හරි කමක්නැ රණවිරුවොන්ගෙ කතා ඕන... මැරෙනකම් බලන්නම්... සංජිව අයියට ගොඩක් පිං 🙏🙏🙏 අපි රණවිරුවො ගැන දැන ගත්තේ මෙච්චර දෙවල් සංජිව අයියා නිසා

  • @harshachamani3831
    @harshachamani3831 ปีที่แล้ว +7

    මියගිය සෑම රණවීරුවෙක්ටම අමාමහා නිවන් සුව ලැබේවා..

  • @allbeautifulthings7325
    @allbeautifulthings7325 ปีที่แล้ว +13

    සංජීව අයියේ ඔයා 🙏🙏🙏🙏🙏🙏 ගෞරව කරනවා රත්තරනේ මේ කරන් යන සේවයට... 🙏🙏🙏🙏🙏🙏

    • @arunaaruna6555
      @arunaaruna6555 ปีที่แล้ว

      අනිවාර්යෙන්ම 👍

  • @madushanprabath9208
    @madushanprabath9208 ปีที่แล้ว +3

    මේ සෙට් එක එකට එන්නව දකිද්දි අදටත් අපි ආරක්ශිතයි කියල හිතෙනවා..අවාසනවට අහිම් වූ ඉසුරු මාදව රණවිරු වා ඇතුලු සියලු දෙනාට මා කල්ල පිනක් වේද ඒ පින අනුමෝදන් වේවා..වෙනස..👍👍👍👍

  • @alwissemini7628
    @alwissemini7628 ปีที่แล้ว +21

    Anee papuwa pichchenawa 😥..හැමෝගෙම කටින් කියැවෙන කියැවුණ nama ..ඉසුරු මාධව.❤.බලන්න දුකයි.ඇඩෙනව..😥❤🙏අමා මහ නිවනින් සැනසීම ලැබේවා .🙏..මිය ගිය සෑම විරුවෙක්ටම නිවන් සුව ලැබේවා ..❤..

  • @jaya3259
    @jaya3259 ปีที่แล้ว +2

    මාරම දුකක් හිතට ආවෙ අම්මාව දැක්කම...ඉසූරැ මාධව යන විරයන් තමයි මගේ ලක් මව ලස්සන කලේ..ඔවූන් හෙලපූ ලෙයින් තමයි මෙ මහ පොළොව මල් පිපෙන්නෙ.. නිවන් සුව මාධව සොහොයුරාණනි..🇱🇰🇱🇰🇱🇰

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m ปีที่แล้ว +6

    කතාව අහද්දි කදුලු ආව අය මේ කොනට 😪😪😪නිවන් සුව ඉසුරු මාධව විරුවානනි♥️♥️♥️♥️

  • @isharadulanthi6320
    @isharadulanthi6320 ปีที่แล้ว +9

    Photos වල පේන විදියට ඉසුරු මාධව අයියා එයාගෙ අම්ම වගේ.💐
    අද ජීවත් වෙලා ඉඳිය නම් වනැසට ඇවිත් කොහොම කියයිද කියල හිතෙනව එයා කරපු කියපු වීර වැඩ!😥
    එහෙනම් අපි සංජීව අයියගෙන් එයාගෙ තව තව interview episode comment කර කර ඉල්ලයි.😔
    කතා කරාම ඕන කෙනෙක්ගෙ හිත දිනා ගන්න පුළුවන් කෙනෙක් කියල එයාගෙ මස්සිනා වනැසෙදි කිව්ව මතකයි. ඒ කියන්න අපිට war film 1ක් මැවිල පේන විදියට දේවල් පැහැදිලි කරයි. ෆොන්සේකා සර්ගෙ scout ඉඳිය නිසා සර් ගැන පවා.🥺

  • @ranganamadhusanka8098
    @ranganamadhusanka8098 ปีที่แล้ว +6

    Mn බලාගෙන hitiye me වැඩසටහන එනකල්❤ ඇත්ත tama හීනයක් wage me වැඩසටහන matanam.
    Commando සුපිරි wedda ඉසුරු madawa❤ අයියේ.oya kohe හිටියත් hoda thenaka inna one.
    ආදරෙයි හැමදාමත්❤
    නිවන් suwa ඔබට😔😥😥

  • @lalpushpakumara9596
    @lalpushpakumara9596 ปีที่แล้ว +7

    අපේ රට බේරගත්ත රත්තරන් කොල්ලො ඔක්කොටම දෙවි පිහිටයි බුදු සරණයි. ඉසුරු මාධව සහෝදරයා ඔබට නිවන් සුව අත් වේවා!!

  • @zainahamed9228
    @zainahamed9228 ปีที่แล้ว +10

    Somebody from our film industry has to do a documentaries about those real fighters. Proud to be a Sri Lankan

  • @indikaravindranath6854
    @indikaravindranath6854 ปีที่แล้ว +5

    මේ වගෙ තවත් කී දෙනෙක් මගෙ රට වෙනුවෙන් ඔවුන්ගෙ ජිවීතය පුජා කරලා ඇද්ද...ඔවූන් සියලුම දේනා නිවන් සුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.... එවන් තවත් විරුවෙක් තමයි මේජර් අජිත් ගමගේ.....නාවලපිටියෙ වීරුවෙක්🙏🙏🙏🙏🙏🙏

  • @pinsirifernando8997
    @pinsirifernando8997 ปีที่แล้ว +15

    විරුවාණනී ශ්‍රී ලංකා ඔබලා පිදූ රුධිරය ඔබලා පිදූ ජීවිත වලට තුං හෙළයම සදා ණයගැති ❤️❤️❤️❤️❤️❤️❤️🙏

  • @yohantharindu3648
    @yohantharindu3648 ปีที่แล้ว +4

    සරලවම කිව්වොත් මොවුන් නැත්තන් අපිත් නෑ.. සැබෑම විරුවෝ ❤️

  • @deepikadoni4698
    @deepikadoni4698 ปีที่แล้ว +5

    ගොඩාක් පින් අය්යෙ අපෙ ගමට ඇවිත් ඉසුරු අය්ය ගැන මෙ වගෙ වැඩසටහනක් කලාට... මං කොලබ ඉන්නේ නැත්නම් මං එනව ඔයට ස්තූති කරල යන්න ...❤️❤️❤️❤️❤️❤️

    • @deepikadoni4698
      @deepikadoni4698 ปีที่แล้ว +1

      Oyata kiyanna වචන na attatama oya hodama hoda jurnalist kenek