"ගල්ටා වාංග වාංග කියලා LTTE කෑගැහුවා" කෝප්‍රල් ගල්ටාගේ අවසන් වැඩසටහන. යුද්ධයේ අවසන් දිනය දක්වා..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 มิ.ย. 2023
  • "ගල්ටා වාංග වාංග කියලා LTTE කෑගැහුවා" කෝප්‍රල් ගල්ටාගේ අවසන් වැඩසටහන. යුද්ධයේ අවසන් දිනය දක්වා..
    Nalin Rajapaksha Sri Lankan Best Of TH-cam |
    නලින් සමග කෙලින්
    Subscribe to Nalin Rajapaksha: / @nalinrajapaksha6021
    Follow Us On
    » Nalin Rajapaksha
    FACEBOOK: profile.php?...
    TWITTER: NalinBRajapaks1?t...
    INSTAGRAM: nalinrajapaksha...
    TIKTIK: www.tiktok.com/@nalinbrajapak...
    #war #navy #nalinrajapaksha
  • ยานยนต์และพาหนะ

ความคิดเห็น • 503

  • @messi_0nly
    @messi_0nly ปีที่แล้ว +440

    උබ ගැන හරි ආඩම්බරයි ගල්ටෝ ❤

    • @chamiya1031
      @chamiya1031 ปีที่แล้ว +4

      ❤❤❤❤

    • @nilukasudarahni5874
      @nilukasudarahni5874 ปีที่แล้ว +8

      අපිටත් ආඩම්බරයකි බුදුසරණයි ඔයාලා සැමට

    • @rasikasanjeewa5376
      @rasikasanjeewa5376 ปีที่แล้ว +1

      ❤️🇱🇰🙏🎖️️

    • @chamaradinesh8983
      @chamaradinesh8983 ปีที่แล้ว +5

      Galta ❤❤❤❤❤ mage thaththa unanam❤❤❤❤ ape mihipitha dewiwaru.

    • @tharumax4601
      @tharumax4601 ปีที่แล้ว

      ඒක

  • @indikagunathilaka2454
    @indikagunathilaka2454 10 หลายเดือนก่อน +77

    මමත් නාවික හමුදාවේ දැනට සේවයේ නියුතු නැවියෙක් , හමුදා පුද්ගලයෙක් උනත් මේ කතාව අහන් ඉද්දී මමත් සංවේදී උනා... ලේ රත්වෙනවා,,, පුදුම හයියක් එන්නේ.... මේ මිනිස්සු එක්ක ගිහින් මැරුණත් නම්බුකාරයි . මේ තමයි ජීවමාන දෙවිවරු. උදේ හවස වැන්දත් පවු නෑ........ මේ වචන මේම කීවාට මේවා වචන විතරක් නෙවී.... ඇත්තටම කරපුවා ... කල කැපකිරීම් ... මේවා කරන්න සාමාන්‍ය මිනිසෙකුට බෑ...... මරණය දැක දැක මාරයා එක්ක සෙල්ලම් කරපු ඇත්තටම වැඩකාරයෝ ....... මන් කාට හිස නොනැමුවත්, බුදුන්ට , ධර්මයට , සංඝයාට , වැදූ අම්මා හැදූ පියාට හැරුණු කොට හිස නවන්නේ මේ වාගේ උතුම් විරුවන්ට පමණයි , ආදරෙයි හැමදාම .... මැරෙන්ඩ හරි ඔයාලා එක්ක අපි ඉන්නවා .... ආයුශ බොහෝ වේවා ........ ගල්ටා...... ආදරෙයි 🙏

    • @deshani643
      @deshani643 6 หลายเดือนก่อน

    • @user-nf6wt6fu3w
      @user-nf6wt6fu3w 5 หลายเดือนก่อน

      Bs oyala hamoootama.....adareii❤❤❤❤❤❤

    • @wickramapala3948
      @wickramapala3948 4 หลายเดือนก่อน

      GALTO BUDU SARANAI MACHAN

  • @sampathjayasumana6997
    @sampathjayasumana6997 10 หลายเดือนก่อน +70

    නිවන් සුව ලැබේවා ගල්ටා අයියේ....ඔයා අපේ රටේ වීරයෙක්.....!!!!

    • @slvehicleworld1221
      @slvehicleworld1221 3 หลายเดือนก่อน

      මොනා වෙලාද නැති උනේ 😢

  • @kalusinhalayo6325
    @kalusinhalayo6325 10 หลายเดือนก่อน +58

    හිරු නැග එන මොහෙතේදිත් හිරු බැසයන මොහොතේදිත් අප ඔබට සාදා නයගැතියි ඔබ සදා අමරණීයයි නිවන් සුව ලැබේවා රණවිරුවාණනි 🙏😥

  • @Game_space777
    @Game_space777 10 หลายเดือนก่อน +73

    නිවන් සුව ලැබෙවා අයියෙ , රටට වැඩක් කරපු විරයෙක් ❤😢

  • @dudleyweeraratne4652
    @dudleyweeraratne4652 10 หลายเดือนก่อน +50

    ජාතියේ වීරයෙක් වූ ගල්ටා සොයුරාට වින කල, සියලු පරයන් ට සාප වේවා ..

    • @ChinthakaPerera-tc6zc
      @ChinthakaPerera-tc6zc 8 หลายเดือนก่อน

      Good Bless ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @pubudurangana6349
      @pubudurangana6349 3 หลายเดือนก่อน

      ❤❤❤

  • @sandun8441
    @sandun8441 ปีที่แล้ว +87

    ධර්මපුරමි" 😭. මගේ එකම මල්ලී දිවිපිදූ ධර්මපුරමි 🙏🙏🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️

  • @Chunlani._4246
    @Chunlani._4246 11 หลายเดือนก่อน +27

    චිස් චිස් ගාල වෙඩි කෑවත්, "මේවා අපේ භූමි" කියලා ජීවිතේ පූජා කරපු ගැමාට ජාතියේ උත්තමාචාරය ❤🙏

  • @tkransitkransi1271
    @tkransitkransi1271 10 หลายเดือนก่อน +46

    අද මම මේ වැඩසටහන ආයේ බලන්නෙ පපුව පැලි පැලි ඉතාම වේදනාවෙන් ඔබ තුමාට අචාරයක් ගෞරවයක් විදියට...මේ වෙද්දී ඔබ තුමා අපෙන් සමු අරන්....මගේ පව්ලෙ අය්‍ යා කෙනෙක් තාත්තා නැති උනා වගෙ දුකක්....මේ වීර කතා ඇහුවෙ මාර ගැම්මෙන්....ඉතිං අය්යණ්ඩි ආයේ මේ දූපතේ වීරෝධාර රණවිරුවෙක් වෙලා උපදින්න නිවන් දකින්න කලින්..මේ ආත්මර්තකාමී සිතුවිල්ලක් නෙවෙයි...මේ රටට ඔබ වැනි අය අවශ්‍යයි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @nimalilakmini1567
      @nimalilakmini1567 10 หลายเดือนก่อน +2

      දෙයක් අහන්නම්.. එයාට මොකද උනේ. පව්.. මමත් ගොඩක් වෙලාවට බලනවා.. නමුත්.. අද එයාගෙන් අවසන් කටයුතු. 😥😥. දන්නේ නෑ මොනවද උනේ කියලා එත් නිවන් සුව කියන්න බැ මට.. 😘😘😘😘.... යන්න ආපු මේ ගමනේ අපි යන්නම ඕනේ නිසා.. 😘😘😘.. සුබ ගමන්.. 😘🙏🏾🙏🏾ආදරෙයි....

    • @laksirialadeniya6647
      @laksirialadeniya6647 10 หลายเดือนก่อน

      L

    • @rohanawellage5965
      @rohanawellage5965 10 หลายเดือนก่อน

      ❤❤

    • @user-kz4bf6cg7n
      @user-kz4bf6cg7n 5 หลายเดือนก่อน

      සහතිකවම හුස්ම ගන්න බැහැ වේදනාවට මම පොරොන්දු උනා කෙනෙකුට මේ උතුම් රණවිරුවාගේ දෙමාපියන්ට උදව්වක් කරන්න අනිවාර්යයෙන්ම අපේ යුතුකම

  • @ariyadasawaduvidanage5108
    @ariyadasawaduvidanage5108 10 หลายเดือนก่อน +7

    හරිම ප්‍රසන්න ඒ වගේම එඩිතර මෙවැනි වීර ලක්පුතුන් අහිමි වෙන්නෙ රටේ අවාසනාවට... මියගියද මේ වීරයින් අමරණීයයි...

  • @mohamedshakir-eu2lp
    @mohamedshakir-eu2lp 10 หลายเดือนก่อน +10

    අද අපි අඩියක් තියලා මහ මග නිදහසේ යන්නේ ඔබ වැනි වීර පුතුන් නිසයි ගල්ටා මල්ලී. ඔබට නිවන් සුව .

  • @mudithalakshan2856
    @mudithalakshan2856 10 หลายเดือนก่อน +7

    හිත හොද මනුස්සයෙක් කමාන්ඩෝ රෙජිමේන්තුවේ හිටපු අවසාන කාලෙ හරි එකට ඉන්න අවස්ථාව ලැබුණා
    නිවන් සුව ලැබේවා ඔබට කෝප්‍රල් වික්‍රමරත්න සසරෙ කිසි දිනක දුගතියක නොවැටෙන්න පතනවා 😢😢😢

  • @sagarikathennakon5517
    @sagarikathennakon5517 10 หลายเดือนก่อน +17

    නිවන් සුවය ලැබේවා ඔබට අපිට නිදහසේ ඉන්න රටක් හදල දීල එයා යන්න ගිහින් කලින්ම

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 10 หลายเดือนก่อน

      Sagarika
      Kohomada oyata Yalu wa eten

  • @shiranthaanujith2553
    @shiranthaanujith2553 ปีที่แล้ว +44

    ගල්ටා අයියට වගෙම අපිටත් තාම දුකයි..ඉසුරු මාදව අපේ අයියා ..😔❤️❤️

    • @revbuddhivisuddhi1932
      @revbuddhivisuddhi1932 11 หลายเดือนก่อน

      දුක් වෙන්න එපා සෑම කෙනෙක්ම උපදින කොට රැගෙන ආපු ආයුෂ තමයි පාවිච්චි කරන්නේ. වැඩි කරන්නත් බෑ යුද්දෙකට අඩු කරන්නත් බෑ .ආයුෂ මාස 6 මාස 6න් නැති වෙනවා. ආයුෂ අවුරුදු 30 නම් අවුරුදු 30 න් නැති වෙනවා, ආ-යුෂ කියන්නේ ගෙන ආපු ශක්තිය. අකල් මරන නෑ ගෙන ආපු කල් පිරුණම මොන හේතුවකින් හරි යන්න වෙනවා.
      ඔබට වැටහෙනවා යැයි හිතමි. ඔබ සැමට තෙරුවණ් පිහිටයි

    • @yesican5053
      @yesican5053 10 หลายเดือนก่อน

      දැන් දෙන්න ගැනම දුක් වෙන්න

  • @janathnawarathne3686
    @janathnawarathne3686 10 หลายเดือนก่อน +3

    නිවන් සුවම අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
    මෙතුමන් ට වෙච්ච දේ අනිත් සියලුම විරුවන් පාඩමකට අරං බෝතල් පාටි ෆන් අර ගන්නෙ කාත් එක්කද මොකක්ද හේතුව සම්බන්ධ වෙලා ඉන්න කට්ටිය
    කවුද ගැලපෙන වද යන්න සැලකිලිමත් විය යුතුමයි.

  • @maheshranjan5892
    @maheshranjan5892 ปีที่แล้ว +16

    අන්තිම ට කියපු කතාව නම් සම්පුර්ණ ඇත්ත...

  • @user-ms9un4se2b
    @user-ms9un4se2b ปีที่แล้ว +24

    ගල්ටා" යකෙක්....❤
    සියලු වැඩසටහන් බල තියනව ..දිිර්ඝායු සහෝදරයා ..😍🙏

    • @badrakaathalagala2372
      @badrakaathalagala2372 10 หลายเดือนก่อน +2

      අපේ මලියදේව ආදර්ශ ගිය මල්ලි කෙනෙක් එයා නැති උනා ඊයේ නිවන් සුව ලැබේවා සහෝදරයා

    • @natu5038
      @natu5038 10 หลายเดือนก่อน

      ඇයි නැතිඋනේ

  • @dns4563
    @dns4563 ปีที่แล้ว +38

    උපන් රටට වැදූ මවට ණය නැති මේ වගේ වීරෝදාර රණවිරුවෝ ඒ නිසා තමයි අද අපි නිදහසේ හුස්ම ගන්නේ❤❤❤❤❤❤❤

    • @sarasavi7898
      @sarasavi7898 ปีที่แล้ว

      නිදහසේ... අන්න ඊයෙ ලියාල දෙන පලවෙනි පියවර තිබ්බා

  • @420SL
    @420SL 10 หลายเดือนก่อน +8

    රාජකාරිය මේ බවයට ඉවර ඇති. ඊලග බවෙත් රාජකාරියට එයි ❤ මේ රට ඉතිහාසෙ ඉදන් රැකපු වීර ආත්මයන් නැවත නැවත ඉපදෙනව ❤

  • @sujithsiranjeewa3814
    @sujithsiranjeewa3814 ปีที่แล้ว +22

    යුධ ඉතිහාසයේ ටෙලි සිත්තමින් වර්ණගන්වන ඔබට මාගේ ආචාරය..

  • @sdvlog69
    @sdvlog69 ปีที่แล้ว +39

    අපිට පේන්නෙ පුන්චී තීරයේ වීරයන් සහ නළුවන් විතරයි. සැබෑ වීරයන් ඉන්නේ තිරයන් පිටි පස්සේ. උන් හදවතින් යුද්ධය කරපු අය🙏
    අන්තිමට කියපු වචන වටිනවා කවුරු වුනත් සිංහල, මුස්ලිම්, දමිළ සහෝදරන් තමයි යුද්ධය නිසා නැති වුනේ. ආයෙත් කවදාවත් යුද්ධයක් එපා ✋🛑. දිනන්නේ ආයුධ විකුණන උන් විතරයි.

  • @wasanthakumara533
    @wasanthakumara533 ปีที่แล้ว +19

    වීර සොල්දාදුවන් ගේ වීර ක්‍රියා කර කම් මෙවන් වැඩ සටහන් තුලින් වර්ථමාන පරපුරට දැන ගැනීමට කටයුතු කිරීම ගැන tnx

  • @abhisheksandamal6414
    @abhisheksandamal6414 10 หลายเดือนก่อน +9

    නිවන් සුව ලැබේවා ගල්ටා.....!!!😢😢😢😢😢

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +21

    අපේ දෙවිවරැ ❤
    තෙරුවන් සරණයි 🙏🥊️🥊️🥊️

  • @harithdewendra6895
    @harithdewendra6895 10 หลายเดือนก่อน +7

    නිවන් සුව ගල්ටා විරුවාණනී😢😢😢😢

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +32

    📺රූපවාහිනී 📷කැමරා ඇස නොගැසුනු ,, මේ වගේ සුපිරිම වැඩ්ඩෝ,, යුද්ධයේ තව කොච්චර ඉන්නට ඇද්ද🤔

    • @sdvlog69
      @sdvlog69 ปีที่แล้ว +3

      අපිට පේන්නෙ පුන්චී තීරයේ වීරයන් සහ නළුවන් විතරයි. සැබෑ වීරයන් එළියට එන්නේ නැහැ. උන් හදවතින් යුද්ධය කරපු අය🙏

    • @esadadeumika9961
      @esadadeumika9961 10 หลายเดือนก่อน

      නිවන් සුව

  • @ioannamotiti3136
    @ioannamotiti3136 ปีที่แล้ว +35

    මිලේච්ච ලෙස මිනිස්සු මරපු කරුණා අද හොදට ඉන්නව 😢😢 ඌ ඇමැති , මෙතුමන්ල රටේ වෙර දරණවා ජීවත් වේන්න

    • @You_know_me_MR
      @You_know_me_MR 10 หลายเดือนก่อน

      ප්‍රජාතන්ත්‍රවාදය කියන උගුල තමයි බන් ඒ

    • @SudaraAyesh
      @SudaraAyesh 5 หลายเดือนก่อน

      මහින්ද ඉතිං පුක දුන්නනෙ ඌට

  • @sonycd19870322
    @sonycd19870322 10 หลายเดือนก่อน +3

    Gulta ඔබ අප අතර නැති වුනත් ඔබ අප හදවතේ සදා රැඳී ඇත ආදරෙයි ඔබට ඔබ බිහිකළ මවට පියාට යෝධ බල යෝධ වීරිය ලැබේවා මේ බවයේ මතු බුදු වේවා❤❤❤

  • @romwij
    @romwij 10 หลายเดือนก่อน +10

    තව ටික වෙලාවකින් යන්නම යනවා.ඔහු ආපු කාර්‍ය් අකුරටම කරපු විරුවෙක්.බිව් කිරි වලටත් රටටත් නය නැති මිනිසෙක්...🎉🎉🎉🎉🎉

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 ปีที่แล้ว +12

    සියළු ජාතීන්ට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 ปีที่แล้ว +20

    බොඩිස් දැක්කම, ගහලා තියෙන කෙනා දන්නවා,, පට්ට නේ ඒ සහ සම්බන්ධකම.. ජයග්‍රහණයේ සලකුණු...👍👍

  • @EMRYS_JASPER
    @EMRYS_JASPER หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා ගල්ටා අයියෙ

  • @nelukasamarasinha5676
    @nelukasamarasinha5676 ปีที่แล้ว +4

    මෙන්න නියම නායකයො අම්මා පෙනුවනම් තවත් වටිනව කියලා මම හිතනවා ආදරෙයි විරැවානෙනි බුදුසරණයි 🙏🙏🙏🙏🙏

  • @SriLankaSupercarOfficial
    @SriLankaSupercarOfficial 10 หลายเดือนก่อน +7

    නිවන් සුව ගල්ටා 😢

  • @apeurumayatv3479
    @apeurumayatv3479 10 หลายเดือนก่อน +8

    ගල්ටා සොයුර අද 2023.08.17 ඔබ අද නික්මී යනවා ඇතුගල් පුරයේ වැඩ්ඩා පෙරේදා මියගිය බව අසද්දී මාර දුකයි මේ කතාව මම දහවතවකට වඩා බලල ඇති ඒත් මතකයක් පමනයි සුබ ගමන් සොයුර ආයේ වරෙන් මේ රට බේරගන්න නිවන් සුව අත්වේවා

    • @pahansaranga2522
      @pahansaranga2522 5 หลายเดือนก่อน +1

      galta marenna hethuwa mokkd

  • @swarnal.g9609
    @swarnal.g9609 10 หลายเดือนก่อน +2

    නිවන්සුව ලැබේවා .මතු උපදින කිසිම බවයක මවන් අකල් මරනයක් නොවෙවා .

  • @vikumnirmala1374
    @vikumnirmala1374 10 หลายเดือนก่อน +3

    නිවන් සුව ලැබේවා සර් 🙏🏻😢

  • @anuradisa9627
    @anuradisa9627 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @prasathnilanka3760
    @prasathnilanka3760 10 หลายเดือนก่อน +2

    ඉක්මන් භවයක අමා මහ නිවන් දකිත්වා ගල්ටා අයියෙ😢😢😢ආදරෙයි❤❤

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 ปีที่แล้ว +6

    ඒ මූන වන්නියෙ කැලේදි ඉතින් දඩයමේ යන දිවියෙක් වගේ. මාරම තියුනුයි ✊

  • @SkKumara-ny6wb
    @SkKumara-ny6wb 10 หลายเดือนก่อน +15

    කිසිම බයක් නැතුව කියන්න පුලුවන් අපේ ගමේ ඉන්න හිත හොඳ ගමට ආඩම්බරයක් වුනු අයියා කෙනෙක් ගල්ටා අයියේ ඔයාට කිසිම ආතමේක මේ වගේ අකල් මරනයක් වෙන්න එපා ඔයාට නිවන් සුව මට ආඩම්බරයි ඔයා අපේ කෝන්පොල ගමේ අයියා කෙනෙක් කියන්න 😔♥️

    • @samithmayura3801
      @samithmayura3801 10 หลายเดือนก่อน +1

      Mokkda welada galta ayya nati une

  • @AarachchigeJagath-ud4vn
    @AarachchigeJagath-ud4vn 9 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා සහෝ 🙏

  • @nilanthaskitchen
    @nilanthaskitchen ปีที่แล้ว

    අදත් සුපිරියක්

  • @IranganieJinadasa-qx8ts
    @IranganieJinadasa-qx8ts 2 หลายเดือนก่อน

    ස්තුතියි පින් නලින් අපිට මේ විශිෂ්ට රණවිරුවා ගැන දැනගන්නට සැලැස්වීම .බොහෝ කලකට පසුයි මා මේ කියවන්නේ .ඔබ අවංක වේ අවංකවම ගෞරවනීයවම මේ රණවිරුවාට සමුදුන්නා .තෙරුවන් සරණයි අපි ඔහුට නිවන් සුව පතමු

  • @chanukachanuka-hm8vh
    @chanukachanuka-hm8vh 10 หลายเดือนก่อน +2

    නිවන් සුව මෙහි පිට වුපන් පිය කෙනෙක්❤❤

  • @SarangaRoshan-ej8ge
    @SarangaRoshan-ej8ge 6 หลายเดือนก่อน +2

    ගල්ටාට වින කරපු කලකන්නින්ට හොදක් වෙන්න එපා . නිවන් සුව ලැබෙවා ගල්ටා අයියෙ නුබට

    • @dilrukshifernando9383
      @dilrukshifernando9383 4 หลายเดือนก่อน

      Aya nete une ai meya bedalada daruwo innawada

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +6

    නලින් ඕපාදූප හොයන සමාජයක මේ වගේ දේවල් දෙනව අඩුයි මේ කරන මෙහෙය ඉතා අගනේය හැම දේම සතියෙන් දවසෙන් අමතක මිනිස්සු ඉන්න අපේ රට මේ් වගේ කුරිරු බිහිසුනු යුද්දයක් තිබ්බද නොදන්න එ් බයංකාර යුගය මතක් කිරීම ඉතාම වැදගත් මේක අහන්න ලස්සන කතාවක් වුනාට මෙහි බිහිසුනු බව එ් වටිනා ජීවිත සිය දහස් ගානක් මේ මහ පොලොව සිපගත් වගයි එ් අභීතයන් ජීවිත පූජා කලේ මව් බිම වෙනුවෙං එ් අභීතයන්ට ජාතියේ ප්‍රනාමය හා එ් අභිත අාබාධිත මියගිය සියලු විරුවනි ❤❤❤❤❤ඔබ නිසා මව් රටේ හුස්ම ගන්න අපි 😭😭😭😭😭ඔබේ ලේ කඳුලු දහඩිය වලින් මහ පොලොව තෙත්විය අභීත විරුවනි😍😍😍😍😍😍😍😍 රට බේරාදුන් පිනම නිවනට හේතු වේවා ❤❤❤❤❤

  • @shageenavictorin4494
    @shageenavictorin4494 หลายเดือนก่อน +1

    🇱🇰 කොඩියේ සිංහයා එනම් ගල්ටා 💯💯💯🙏🙏👍👍💯💪💥👑️⚡⚡🔥🔥🔥🚀🚀

  • @tharindurakshan730
    @tharindurakshan730 10 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා !!!

  • @chandranielisabethnanayaka4753
    @chandranielisabethnanayaka4753 10 หลายเดือนก่อน

    නිවන් සුවය පුතා 🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @priyanthagamage9636
    @priyanthagamage9636 ปีที่แล้ว

    නලින් රාජපක්ෂ මහත්තයා ඔයාට ආදරෙයි හැමදාම පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි

  • @sujeewalakshan2697
    @sujeewalakshan2697 10 หลายเดือนก่อน

    නිවන් සුව.....

  • @malanipoojapitiya3014
    @malanipoojapitiya3014 10 หลายเดือนก่อน +1

    මේ තමයි රටට නය නැති සැබෑ වීරයෝ ....ඔබට නිවන් සුව ...❤️❤️🙏🙏🙏🙏🌸🌸🙏🙏

  • @Ceylon_First_Vlog
    @Ceylon_First_Vlog 10 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා

  • @user-fm8tc2ux5e
    @user-fm8tc2ux5e 10 หลายเดือนก่อน

    ඔබට නිවන් සුව සහොදරයා
    ඔබට කවුරැ හරි මේදේ කලා නම් එ් පව ඔවුන්ටම පඩිසන් දේවා

  • @thejakadissanayaka9600
    @thejakadissanayaka9600 10 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා .

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 10 หลายเดือนก่อน +1

    😢😢😮😮 එහෙම හොඳ රනවිරැවෙක්ව අපේම අමන හැත්ත මරාගත්තෙ😊😊😅😢😮 ආදරනීය ගල්ටාට උතුම් වුු නිවනින් සැනසීම ලැබේවා 🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉

  • @nimsaravideoteam
    @nimsaravideoteam 9 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා අයියේ....

  • @AU-wl6lh
    @AU-wl6lh ปีที่แล้ว +11

    30:44 කමාන්ඩෝ ගල්ටාගේ..නිහතමානී කම❤

  • @amilamadushan6838
    @amilamadushan6838 10 หลายเดือนก่อน +1

    නිවන් සුව ආදරණීය අයියා ❤❤❤

  • @ChaminRajitha
    @ChaminRajitha ปีที่แล้ว +4

    මගේ අයිය ඉදපු group එක. 26 ප්‍රසංග ❤. සියලුම රණවිරුවන්ට බුදු සරණයි.!

  • @ajanthadanasekara2525
    @ajanthadanasekara2525 10 หลายเดือนก่อน

    නිවන් ,සුව ලැබෙිවා

  • @AkilaDananajaya-tc5gb
    @AkilaDananajaya-tc5gb 10 หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා..!!

  • @DanuSampath-gp5bo
    @DanuSampath-gp5bo 10 หลายเดือนก่อน

    නිවන් සුව ලබෙව

  • @kawushalyaranmal9647
    @kawushalyaranmal9647 10 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා , legend ❤

  • @priyanthagamage9636
    @priyanthagamage9636 ปีที่แล้ว

    ගල්ටා අයියා ජයවේවා තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න මම ගැන ඔයා දන්නවා

  • @upalipradeep7002
    @upalipradeep7002 10 หลายเดือนก่อน +1

    මාර හිත හොද මනුෂ්‍ය කමක් තියෙන්න සැබැ විරැවෙක් ඇත්ත ටම මම දැකලා නැහැ කථා කරලා නැහැ ..එත් මෙික ඇහැව්වා ම මට ගොඩක් ඇඩුනා .....එ තරමි ❤ ට දැනෙන චරිතයක් ....මෙි සහෝදරයා ට මෙිවන් අකල් මරණ කිසිම දාක නේවෙිවා.....මෙි වගේ අපරාදයක් කරපු .තිරිසනුන් වහාම නිතියේ රැහැනට අසුවි දැඩි දඩුවම් ඉක්මනින් ලැබෙිවා ...

  • @isharamadusanka8802
    @isharamadusanka8802 10 หลายเดือนก่อน +1

    අයියා බුදු සරණයි 😭😭😭🙏🙏🙏🙏🌷🌷🌷❤❤❤

  • @italion3622
    @italion3622 ปีที่แล้ว +8

    ගල්ටා තමයි ගහලා තියෙන්නේ 😂❤ මාර ගැම්ම ඒ වචන ටික❤

  • @surangasmpath685
    @surangasmpath685 ปีที่แล้ว

    Supr gammak thama galto jaya wewa bs supirima thama brother ❤️🙏

  • @darkprogrammer9760
    @darkprogrammer9760 10 หลายเดือนก่อน +9

    අද 2023-08-15.. දයාබර ගල්ටා අයියේ.. අජරාමර නිවන්සුවය වේවා... පට්ට දුකයි ...😪😪

  • @volgs8681
    @volgs8681 10 หลายเดือนก่อน

    අන්තිම ට වටිනම වචන..❤️❤️❤️

  • @rahulrumesh817
    @rahulrumesh817 ปีที่แล้ว +5

    වැඩ්ඩෝ තරු පටි කාරයෝ නෙමෙයි බන් මුන් තමයි පොරවල් 👊

  • @sadunimunasinghe6724
    @sadunimunasinghe6724 10 หลายเดือนก่อน +1

    විරුවානණී ඔබ මියගියත් ඔබ කල සේවය හා කැපකිරීම නොමියනු ඇත
    ඔබට සුභ ගමන්💐🙏😢

  • @gayanamarasinghe9970
    @gayanamarasinghe9970 11 หลายเดือนก่อน +7

    ඒ අව්‍යාජ හිනාව....අයියේ ලේවැල්ලේ යන හැමදවසෙම බලාගෙන ඉන්නව හක්කාව සෙට් වෙයි කියලා...ගල්ටා වගේම හිත හොද කොල්ලෙක්

  • @indunilmanawaduge3774
    @indunilmanawaduge3774 10 หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා

  • @sharadamadusanka8828
    @sharadamadusanka8828 ปีที่แล้ว

    ආදරෙයි ❤❤❤

  • @amalrangeka3339
    @amalrangeka3339 10 หลายเดือนก่อน

    සදා අමරනීය චරිත . නිවන් සුව .

  • @tharusha9182
    @tharusha9182 10 หลายเดือนก่อน

    ඔබට නිවන් සුව ගල්ට අයියො

  • @prasangapathmakumara4732
    @prasangapathmakumara4732 10 หลายเดือนก่อน

    නිවන්සුව ලැබේවා....වීරුවානනි

  • @channaanurudda9897
    @channaanurudda9897 10 หลายเดือนก่อน +1

    කය දිරුවත් නාමය නොදිරන චරිතයක් ඔයා රුක්මන් අයියේ.නැවත අපි හමුවෙමු ❤❤❤

  • @thilankasadaruwan1826
    @thilankasadaruwan1826 10 หลายเดือนก่อน +2

    විරුවන් මිය යන්නේ නැත...නැවත හමුවෙමු ගල්ටා,,

  • @sumithfernando6490
    @sumithfernando6490 10 หลายเดือนก่อน

    Obata niwan suwa mage aiye

  • @jayasankasajith9743
    @jayasankasajith9743 ปีที่แล้ว +23

    ගල්ටා, හක්කා, ලෝන් බණ්ඩා , පොල් චුට්ටා, සුපිරි වැඩ්ඩො තමයි ..... 🤟🤟🤟🤟❤️❤️❤️❤️❤️❤️

    • @dimanihasanthi1779
      @dimanihasanthi1779 ปีที่แล้ว

      Ei kodi

    • @hotleader3319
      @hotleader3319 11 หลายเดือนก่อน +3

      ග්‍රැමායි සදුන් ගැනයි දන්නවද නෑ නේද ජීවත් වෙලා හිටියනම් ග්‍රැමාත් කියයි එයාගෙ කතා රියල් වැඩ්ඩො බන් 😢

  • @tharindurajapaksha3989
    @tharindurajapaksha3989 10 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා🥺💔

  • @chameerasamarakoon5704
    @chameerasamarakoon5704 ปีที่แล้ว

    Jayawewa

  • @ajanthadanasekara2525
    @ajanthadanasekara2525 10 หลายเดือนก่อน

    මතු ආත්මයක ,මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා

  • @ruwanchamara4805
    @ruwanchamara4805 10 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවා විරුවාණනි...

  • @nilanthaperera-wy5qi
    @nilanthaperera-wy5qi 10 หลายเดือนก่อน

    මතු භවයකදී නිවනින් සැණසේවා අාදරණීය සොහෝයුරාණේනි..
    👍❤🔥 🌹🌹🌹

  • @amithranjan
    @amithranjan 9 หลายเดือนก่อน

    නිවන් සුව 😢❤️

  • @nimminisslk6350
    @nimminisslk6350 ปีที่แล้ว +1

    Apee sinhayoo 👍👍🙏👍 u

  • @prasannakumara5001
    @prasannakumara5001 10 หลายเดือนก่อน

    නිවන් සුව ලැබේවාඅය්යෙ😢😢

  • @WAGURE
    @WAGURE ปีที่แล้ว +2

    ❤❤❤❤ adarei hama ranaviruwatama ❤❤❤❤

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 ปีที่แล้ว +1

    ගල්ට අය්යේ මම එනවා උබව බලන්න පිලැස්සට ..❤❤හමුවෙමු

  • @ncnuwan5895
    @ncnuwan5895 10 หลายเดือนก่อน +7

    නිවන්සුව ගල්ටා 😢

  • @romiyoalex8629
    @romiyoalex8629 10 หลายเดือนก่อน

    නිවන් සුව ගල්ටා 🙏🙏🙏

  • @PrasannaLakmalLakmal-sv2um
    @PrasannaLakmalLakmal-sv2um 10 หลายเดือนก่อน

    Niwan suwa aiye..

  • @ram1160
    @ram1160 9 หลายเดือนก่อน

    නිවන් සුව අය්යා 😢

  • @neomalweerasinghe4704
    @neomalweerasinghe4704 ปีที่แล้ว

    ගල්ටා..🙏❤❤❤🙏🙏🙏සැබෑ වීරයෙක් ඔබ..👌❤

  • @harshanagunethilaka1766
    @harshanagunethilaka1766 ปีที่แล้ว +1

    Respect ❤❤❤❤