කමාන්ඩෝ ලෝන් බණ්ඩා සමග සාජන් පතිරණ මියගිය කොඩුවාමඩුව සිට | WANESA TV

แชร์
ฝัง

ความคิดเห็น • 460

  • @user-fh5qs8iv3m
    @user-fh5qs8iv3m 8 หลายเดือนก่อน +119

    ලෝන් බන්ඩාට ආදරේ අය කෝ

  • @shewonneez7090
    @shewonneez7090 8 หลายเดือนก่อน +14

    දත්මිටි කනවා තාම ඒ ගැම්ම ඒ මොරාල් එක ඇගේ තියනවා ඉතිම් කොහොම හැප්පේන්නද බං මේ යක්කු එක්ක ❤️💪🙏

  • @LahiruJayalal
    @LahiruJayalal 8 หลายเดือนก่อน +50

    හඩ නොඇසෙන සේ පා තබන්න මංද රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවන් මහා පොලවේ මිහිදන් ව ඇත ❤

  • @nuwan88nuwan22
    @nuwan88nuwan22 8 หลายเดือนก่อน +40

    මිහිපිට දෙවිවරු 🙏 මේ මොරාල් එක්ක හැප්පෙන්න මුලු රටක් අවත් බැ බන් ❤✌️

  • @shashikarukshan9897
    @shashikarukshan9897 8 หลายเดือนก่อน +85

    වනැස එකට ඇබ්බැහි උන රනවිරුවන්ට ආදරේ මගේ උන් වරෙල්ලා බලන්න.ජය වේවා බුදු සරනයි ❤️🙏❤️🙏❤️🙏

    • @LalithWijekoon-ki3pv
      @LalithWijekoon-ki3pv 8 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම bajiya mama SLLI

    • @LalithWijekoon-ki3pv
      @LalithWijekoon-ki3pv 8 หลายเดือนก่อน

      Eda අතීතයට අපි අරන් යනවා wanesa 💜️💜️💜️💜️💜️🙏🙏🙏🙏

    • @thisarumadu8074
      @thisarumadu8074 7 หลายเดือนก่อน

      hl kz. zmch

    • @420SL
      @420SL 6 หลายเดือนก่อน

      @@thisarumadu8074ගොලුවෙක් වගේ පුක දෙන්න එපා පකයා 😂

  • @kanishkadayarathna3335
    @kanishkadayarathna3335 8 หลายเดือนก่อน +32

    රට වෙනුවෙන් දිවිය, මස්, ලේ පූජා කල සියලු රනවිරුවන්ට අපේ ගරු උත්තමාචාරය..

  • @nelumfernando8994
    @nelumfernando8994 8 หลายเดือนก่อน +18

    නැවතත් ලෝන් බන්ඩාර 😊😊😊 ආපහු ආවා එහෙනම් . ඔබට අපි වාසනාවන්ත අනාගතයක් ප්‍රාර්තනා කරනවා, ❤❤❤.
    සාජන් පතිරණ කව්ද දන්නැ , දැක ගන්නවත් පුලුවන් උනා නම් හොදයි 😢😢 , සියලු විරුවන්ට නිවන් සුව පතනවා 🙏🙏🙏😪😪😪

  • @aroshandewendra3847
    @aroshandewendra3847 8 หลายเดือนก่อน +40

    සාජන් පතිරණ විරුවාණනි.. මේ සසර ගමනෙ කිසිම භවයක මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා.. මතු මතුත් මේ ධර්මද්විපයේම ඉපිද අමාමහ නිවනම සාත්සත් කරත්වා.. 🙏🙏🙏

  • @pjaya
    @pjaya 8 หลายเดือนก่อน +15

    මූ තමා හදවතින්ම ඇත්ත කියන එකා. ආදරෙයි❤

  • @kumarahtpp2353
    @kumarahtpp2353 8 หลายเดือนก่อน +54

    ලෝන්බන්ඩා කාලෙකට පසු 😍😊 බොහොමත්ම ස්තුතියි සන්ජීව ඔබතුමන්ලා දෙදෙනාටම තෙරුවණ්සරණයි සැරයන් පතිරණ මහතා ඇතුලු රටවෙනුවෙන් දිවිපුදකල සියලුම රණවිරුවණ්ට නිවන්සුවලැබේවා 🥺💖💐🇱🇰🙏

  • @DarshanaNayanajith
    @DarshanaNayanajith 8 หลายเดือนก่อน +22

    දෙකෝටි විසිලක්ශයකට ජීවිත් වෙන්න ඔහු එදා යුද වැදුනේ..අද ඔහු තමන්ගෙ පවුල රැකගන්න ලොකු යුද්දයක් කරනවා.අපි හැමෝටම මෙයාට හැකි පමනින් උදව් කරමු..ඒක අපේ යුතුකමක් ...🙏🙏🙏

    • @NilakshaBandara
      @NilakshaBandara 6 หลายเดือนก่อน

      Malu vekunannae udaw kranna

  • @udowitadhammapalahimi1794
    @udowitadhammapalahimi1794 8 หลายเดือนก่อน +24

    "සාජන් පතිරණ මැරි කරල ආපු පළවෙනි නිවාඩුව "පපුවට පිහියෙන් ඇන්න වගේ දැනුණෙ......❤❤❤❤අපි අද හුස්ම ගන්නේ ඔබ ඇතුළු ඒ උත්තුංග වීරෝදාර රණවිරුවො.අනේ බොහොම පින් බණ්ඩාර අයියේ අපිට ජීවිතය දුන්නට.සාජන් පතිරණ ඇතුළු මියගිය සියළුම වීරෝදාර උතුම් නිවනම අවබෝධ වෙත්වා......❤❤❤❤❤❤

  • @chamilaparasad9964
    @chamilaparasad9964 8 หลายเดือนก่อน +13

    ගල්ටා ට නිවන් සුව

  • @chirathbandara6374
    @chirathbandara6374 8 หลายเดือนก่อน +11

    යකෙකුට වත් බය නැති වැඩ්ඩෙක් තමයි 🙏 දැක්කත් බයහිතෙනවා වගේම මාර ගැම්මක් එන්නේ 😎😎

  • @travel_with_nethu
    @travel_with_nethu 8 หลายเดือนก่อน +16

    සෙබල පුතු නුඹ තමයි කණ්ඩුල ඇත් රජුන්....❤❤❤❤🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sasindusathsara3863
    @sasindusathsara3863 8 หลายเดือนก่อน +11

    ලෝන් බන්ඩගෙ තව ඕනා 💖

  • @dumindaprasad4018
    @dumindaprasad4018 8 หลายเดือนก่อน +81

    සාජන් පතිරණ වීරෝදාර හමුදා වීරුවට නිවන් සුව ලැබේවා .ජිවිත පරිත්‍යාගයෙන් මේ රට බෙරගත් අභීත වීරුවන්ට හා අබාධ්ත වු සියලු වීරෝදාර වීරුවන්ට සදා ණය ගැතියි ...මාර ගැම්මකින් කතා කරන්නේ ..

    • @RipHamasIslamicTerrorists
      @RipHamasIslamicTerrorists 8 หลายเดือนก่อน +2

      😂😂😂😂mokakada rate bera gatte?

    • @RipHamasIslamicTerrorists
      @RipHamasIslamicTerrorists 8 หลายเดือนก่อน +2

      Thank nidahasak venuven Satan kala ltte freedom fighters latath nivan suva❤❤

    • @maduka_s
      @maduka_s 8 หลายเดือนก่อน +2

      නිවන් සුව ලැබෙිවා !ත්‍රස්තවාදින් භංග වෙිවා !

    • @summapradeep3184
      @summapradeep3184 8 หลายเดือนก่อน

      @@RipHamasIslamicTerroristsponnaya

    • @kapilawannaku7357
      @kapilawannaku7357 8 หลายเดือนก่อน

      ​@@RipHamasIslamicTerrorists බේස කරටිය ඇරියස් පිරිමහන්න ඇවිත්

  • @pubuduarawinda4008
    @pubuduarawinda4008 8 หลายเดือนก่อน +21

    අපේ ගමේ වැඩ්ඩෙක් තමයි ඉතින් ජයවේවා තෙරුවන් සරණ යි ආදරේ

    • @dilharasampath
      @dilharasampath 8 หลายเดือนก่อน +2

      Meyaa thama army ekeda

    • @user-ct9jo9vh1d
      @user-ct9jo9vh1d 8 หลายเดือนก่อน +2

      ​@@dilharasampathනෑ නේද

    • @kapilawannaku7357
      @kapilawannaku7357 8 หลายเดือนก่อน +1

      ​@@dilharasampathවැඩ තහනම් හෝ සේවයෙන් පහකිරීමක් වැටුප හො විශ්රාම වැටුප් නෑ...මෙයාලගෙ ලේ දහඩිය වලින් බැබලුන අයට ඒවයෙ ගානක් නෑ

    • @jeewanrajapaksha798
      @jeewanrajapaksha798 8 หลายเดือนก่อน +1

      ​@@dilharasampathලොන් බන්ඩා අයියා හොද වැඩ්ඩෙක් නිසා ලොක්කො ඊර්සියාවට වැඩ තහනම් කරල කියල ආරන්ච්‍..

  • @Pasindudilshan32
    @Pasindudilshan32 8 หลายเดือนก่อน +28

    සංජිව අයියේ දානකම් බලගෙන හිටියේ..Tnq.❤ පලවෙනි කමෙන්ට් එක.සියලුව රණවිරුවන්ට දිර්ඝායුශ ලැබෙන්න ඔනේ.මේ රටේ නිදහස වෙනුවෙන් ජීවත ගැන තමන්ගෙ පවුල ගැන නොහිතා කරපු කැප කිරිමට.

  • @user-ee4mv3kw8v
    @user-ee4mv3kw8v 8 หลายเดือนก่อน +6

    පට්ටම චරිතයක් ලෝන් බණ්ඩා ❤❤❤..චාගි ගාල්ලගේ සර්ගේ නම මතක් කලා ,යුද කාලේ නිතර කියවුනු සෙන්පතියකුගේ නමක්❤

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 8 หลายเดือนก่อน +13

    ආසම චරිතයක් තමා ...................සංජිව අයියා

  • @kasunsameera-gi6lf
    @kasunsameera-gi6lf 8 หลายเดือนก่อน +12

    ආදරෙයි බංඩෝ❤❤❤ thanks සංජීව අයියා 🎉🎉

  • @Deshaa_R
    @Deshaa_R 8 หลายเดือนก่อน +4

    එදා මං ඉල්ලපු ඉල්ලීම අද මෙහෙම දකින්න ලැබීම ගැන මාරම සතුටුයි සංජීව අයියා,නියමයි❤

  • @avirajmadushanka2391
    @avirajmadushanka2391 8 หลายเดือนก่อน +8

    තවත් සිංහයෙක්ගෙ කතාවක් .සන්ජිව අයියෙ මෙ වගෙ තව එකක් ඕනෙ❤🇱🇰

  • @asankasameera9398
    @asankasameera9398 8 หลายเดือนก่อน +15

    අර මුස්ලිම් අම්ම මේක දැකලා දරුවන්ට පෙන්නන්න මෙන්න අපිව බේරගන්න දෙවියො කියලා ❤

  • @janakapriyantha6713
    @janakapriyantha6713 8 หลายเดือนก่อน +6

    සාජන් පතිරණ... කවදාවත් අමතක නෑ. නිවන් සුවය ලැබේවා 🙏🙏බුදුසරණයි හැමෝටම 💕

  • @IAACAeroclub
    @IAACAeroclub 8 หลายเดือนก่อน +6

    සංජීව අයියට ගොඩාක් පින් අපේ රණවිරුවන් ගේ ඒදා රණබිමේ වීරත්වය නැවත මතක අවදි කරනවට ❤🙏 වැඩසටහන හොදින් කරගෙන යන්න අපි වනස team එකට සුබපතනවා ජය ❤

  • @amithchuti1569
    @amithchuti1569 8 หลายเดือนก่อน +17

    මගේ සහෝදරයා බණ්ඩා අයියා ❤❤❤❤ සංජීව සහෝදරයා ආදරෙයි පන වගේ❤❤❤❤❤

  • @sandun8441
    @sandun8441 8 หลายเดือนก่อน +7

    සතුරන් පැරදූ යක්ක පුතුන් ඔබ වැනි විරයන් වැදූ මවට පියාට දීර්ගායු ලැබේවා. අපි සදා ණයගැති ඔබට දීර්ඝායු වීරයා 🙏❤️රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏 ස්තූතියි බෙහෙවින් වනැස ඔබ ඇතුළු සියලුම දෙනාට 🙏❤️🙏

  • @sarathkumara3131
    @sarathkumara3131 8 หลายเดือนก่อน +9

    සාජන් පතිරණ අපේ විරුවාට නිවන් සුව ලැබේවා😭 🙏🙏 ලෝන් බණ්ඩා සර් ඔයා නියම සුපිරි වැඩ්ඩෙක් බය කියන දේ ගෑවිලාවත් නැති රණශූරයෙක් ඔයාට බුදු සරණයි සියලු දෙවි දේවතාවන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා🙏🙏 සංජීව අයියේ ඔයා මේ කරන මෙහෙය ඉතාමත් වටිනවා ඔයාටත් බුදු සරණයි 🙏🙏 (පැයකට වැඩියෙන් වත් දෙන්න ඊලග වීඩියෝ එක😍)

  • @sitharaprinters6449
    @sitharaprinters6449 8 หลายเดือนก่อน +25

    සියලුම රණවිරුවන්ට දීර්ඝායු වේවා.....🙏🙏
    රට වෙනුවෙන්,අපි වෙනුවෙන් ජීවිතය පූජාකළ සියලු විරුවන්ට උතුම් නිවන්සුවයම ලැබේවා....🙏🙏

  • @dkdilipadkdilipa2206
    @dkdilipadkdilipa2206 8 หลายเดือนก่อน +6

    සුපිරි විරයො

  • @ShanRashmika-js6hx
    @ShanRashmika-js6hx 8 หลายเดือนก่อน +16

    මේ එක කතාවක් විතරයි මේවගේ තව කොච්චර වෙන්න ඇත්ද අපේ රටේ නිදහස මිනිස්සුන්ට සතුට අරන් දෙන්න ගිහින් මේ ලෝකෙට බිහිකරපු අම්මටවත් බලන්න බැරි උන අපේ කොල්ලොන්ගෙ ජීවිත. ඒ කරපු කැප කිරීම් අද වෙනකොට ගොඩක් මිනිස්සුන්ට අමතකයි. ගල්ටාවත් ආදරෙන් මතක් කරන්න ඕන ඉන්න තැනක හොදින් ඉන්න කියල.අපිට අරන් දුන්නු නිදහසට අපි තාමත් නයයි ❤️❤️

  • @ravindulakshitha874
    @ravindulakshitha874 8 หลายเดือนก่อน +11

    ඇස් දෙකට දැක්ක එකම දෙවිවරු...🔥🫡😍

  • @herbatmendis6240
    @herbatmendis6240 8 หลายเดือนก่อน +3

    අපේ patte කොල්ලෙක් ආඩම්බරයි.. ජයවේවා 👍

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 8 หลายเดือนก่อน +1

    ඔයා මහත්තයො අපේ රටට කරන්නෙ මිල කරන්න බැරි සේවාවක්..අපේ මිනිස්සුන්ට අමතක වෙන මතකය යලි යලි මතක් කරල දෙන එක රණවිරුවො ලෙයින් කදුලෙන් බේර ගත්ත මේ බිමේ ඒ රණවිරුවන් ව අමතක වෙන්න නොදී ඒ රත්තරන් මිනිස්සුන්ව අපිට හදුන්වල දෙන එක...වෙන පිනක් ඕන් නෑ මහත්තයො ඔයාට ..මේ චැනල් එක ඉදිරියටම එන්න ඕනි ❤️

  • @gamekollo
    @gamekollo 8 หลายเดือนก่อน +12

    ලෝන් බණ්ඩා අයියා❤😍

  • @wsanjeewa
    @wsanjeewa 8 หลายเดือนก่อน +19

    ❤❤ අපේ සිංහලයන් 🇱🇰

  • @sudumalli94
    @sudumalli94 8 หลายเดือนก่อน +4

    මේ වගේ අභීත රණවිරුවෝ ගොඩක් ගැන දැන ගත්තේ ඇත්තටම සංජීව අයියගෙ මේ යූ ටියුබ් එක නිසා❤ respect අයියේ.තාම ඒ ගැම්මෙන් කියද්දී පට්ට මොරාල් එකක් අපිටත් තියෙන්නේ😍👌 මේ වගෙ රණවිරුවන්ව කිසිම තැනක ඇගයීමකට ලක් වෙන්නෙ නෑ ඒ අතින් පට්ට කලකිරීමක් තියෙන්නේ😓 සම්මාන පිට සම්මාන දීලා බබළවන්න ඕනේ තරු මේ❤ තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @maheshperera6695
    @maheshperera6695 8 หลายเดือนก่อน +20

    ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා.!!❤❤

  • @dilankamadushan6409
    @dilankamadushan6409 8 หลายเดือนก่อน +9

    ආපෙ ජවිතෙ බෙරගත්ත රානවිරැවො ආදරෙයි ගොඩක්

  • @alwissemini7628
    @alwissemini7628 8 หลายเดือนก่อน +4

    පලවෙනි comment ekath මගෙන් ....mama කැමතිම කෙනෙක් ලෝන් බන්ඩා..❤

  • @buddhikaweerasinghaSL
    @buddhikaweerasinghaSL 8 หลายเดือนก่อน +10

    ජාතියේ පිනට පහල වූ අපේ විරුවෝ ❤

  • @AU-wl6lh
    @AU-wl6lh 8 หลายเดือนก่อน +10

    1:41 අදටත් මොරාල් චරිත
    1:49 ගේමට ගේම කමාන්ඩෝ දත්මිටි කාගෙන කියන්නෙ
    2:05 රටට ආදරේ බව හොදින් දන්නා
    7:36 කමාන්ඩෝ ගුරුතුමා ගරුත්වයෙන් මතක් කිරීම
    8:49 සාජන් පතිරණ වීරයා
    9:47 සිරකරුවන්ට කොටින්ගේ අමානුශික ක්‍රියා
    10:46 යුද හමුදාවේ මානුශිකත්වය❤
    13:07 ඔහොම නෙමේ මෙහෙම ගහපන් MPMG
    13:11 කමාන්ඩෝ නියම ගැහිලි ටිකක් ගැහුවා
    17:16 වැඩපෙන්නපු රෙජිමේන්තුව/ පස්සට ගිහින් නෑ
    17:26 කමාන්ඩෝ හිච්චා අනුගමනය කිරීම
    17:41 මම කවදාවත් එකට ඉදපු කොල්ලො දාලා දුවලා නෑ
    17:47 මට එකක් තිබ්බා. ගේමට ගේම/ගැහුවොත් ගහන්වා
    23:23 දුවන්න ගැහුවා කොටින්ට සංජීව
    23:57 සාජන් පතිරණ මාවත නම ලියපු විදිය
    24:51 සාජන් පතිරන ගැන කතා කිරීම❤

    • @kumarahtpp2353
      @kumarahtpp2353 8 หลายเดือนก่อน

      😍💖

    • @sanjayasilva-tx3zl
      @sanjayasilva-tx3zl 8 หลายเดือนก่อน +3

      Yakka puthek hebahin dekimath satutak..niwan suwa pathirana wiruwaneneii..

    • @nimsaravideoteam
      @nimsaravideoteam 8 หลายเดือนก่อน

    • @wishwajithdesilva777
      @wishwajithdesilva777 5 หลายเดือนก่อน

      උබ මරු බ්න්

  • @AmilaPrasad-qd2gq
    @AmilaPrasad-qd2gq 8 หลายเดือนก่อน +21

    කියන්න වචන නැ.රත්තරන් වීර පුතුන් මෙි රටට දයාද කරපු දෙමාපියන් ට මගේ මෙි රටෙි සැම පුරවැසියකුගේම උපහාරය.

  • @gayandasanayaka2080
    @gayandasanayaka2080 8 หลายเดือนก่อน +10

    සාජන් පතිරණ,ඔබට නිවන් සුව ලැබේවා !

  • @warunasandaruwan2598
    @warunasandaruwan2598 8 หลายเดือนก่อน +8

    සුපිරි විර චරිතයක් බලපන් ඒ ඇස් වල ගැමිම❤❤🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 8 หลายเดือนก่อน +21

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 8 หลายเดือนก่อน +3

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @devikathanthrige8951
    @devikathanthrige8951 8 หลายเดือนก่อน +14

    රටට ණය නැති, රටම ණය ගැති සැබැ විරැවෝ.... සියළු වදවියන් රකිවා අපෙ සියඵ රණ විරැවෝ..

  • @minolshehara7179
    @minolshehara7179 8 หลายเดือนก่อน +4

    Woow ❤️❤️❤️
    AK ge thava ekak oni sahoo ikmanata😍😍😍😍
    Harima lassana vadak vatina vadak❤️🙏

  • @ajithpriyantha7178
    @ajithpriyantha7178 8 หลายเดือนก่อน +6

    බුදු සරණයි විරැවානනේ

  • @jayabimahardware4345
    @jayabimahardware4345 8 หลายเดือนก่อน +5

    ලෝන් බන්ඩා අයියගේ විශ්‍රාම වැටුප හදාගත්තද සංජීව....

  • @sisirasaman7199
    @sisirasaman7199 8 หลายเดือนก่อน +4

    වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 8 หลายเดือนก่อน +6

    බුදු සරණයි 🙏❤️

  • @dilabro736
    @dilabro736 8 หลายเดือนก่อน +3

    වීඩියෝ එකක් දානකම් බලන් ඉඳලා පස්සෙන් පන්න පන්න බලන්න තරම් ඇබ්බැහිවෙලා...වනැස❤අපේ එක💪

  • @nalakan4361
    @nalakan4361 8 หลายเดือนก่อน +4

    මෙ තමයි මිනිස් වෙස් ගත්තු දෙවිවරු 🙏

  • @rohinimalkanthi3212
    @rohinimalkanthi3212 8 หลายเดือนก่อน +8

    Adarai සංජීව මල්ලි 🎉🎉🎉❤❤❤❤❤❤

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 7 หลายเดือนก่อน +1

    🎉🎉🎉🎉🎉 චිරණ් ජීවණ්තු 🎉🎉🎉🎉🎉
    🎉🎉🎉🎉🎉 චිරණ් ජීවණ්තු 🎉🎉🎉🎉🎉
    🎉🎉🎉 ආයු රඛණ්තු ආවඩා 🎉🎉🎉🎉🎉
    🎉🎉🎉 මියගිය සියලු රනවිරැවන්ට 🎉🎉🎉
    🎉🎉🎉 උතුම් නිවනින් සැනසීම ලැබේවා 🎉🎉
    🎉🎉🎉 සියලුම ආබාධිත රනවිරැවන් 🎉🎉🎉
    🎉🎉🎉 තෙරුවන් සරනීන් 🎉🎉.🎉🎉🎉
    🎉🎉🎉 ඉක්මනින්ම සුවපත් වේවා 🎉🎉🎉
    🎉🎉🎉 අනිත් සියලු රනවිරැවන්ට 🎉🎉🎉
    🎉🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉🎉🎉
    🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉🎉🎉
    🎉🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉🎉🎉

  • @KavindaRajapakshe-ol8qr
    @KavindaRajapakshe-ol8qr 8 หลายเดือนก่อน +7

    සන්ජීව අය්යේ පුලුවන්නම් drone shot ටිකක් අරගෙන animation ටිකක් දාලා tera ආව දිශාවය්,අපේ අය ආපු දිශා වගේ ස්තාන ඒකෙන් ලකුනු කරන්න.එතකොට තව program එක quality වෙය්🧡

  • @nalakanalaka3650
    @nalakanalaka3650 8 หลายเดือนก่อน +3

    සුපිරී වැඩ්ඩෙක්

  • @wipulwipul4466
    @wipulwipul4466 8 หลายเดือนก่อน +7

    සියලුම රණවිරුවන්ට බුදුසරණයි

  • @kavishakavisha258
    @kavishakavisha258 8 หลายเดือนก่อน +2

    අද කතාකරන ගැම්ම මේ වගේ නම් එදා යුද පිටිය කොහොම තියෙන්න ඇතිද🥺❤️‍🔥❤

  • @user-ml1lo7ij2x
    @user-ml1lo7ij2x 8 หลายเดือนก่อน +5

    Great Sanjeeva We all need this type of program with the relevant location

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 8 หลายเดือนก่อน +1

    සුපිරී විරයෝ තමයි මොවුන් නැති වෙන්න අද අපිට ජිවත් වෙන්න රටක් නැති වෙන්න තිබුනා ❤❤❤❤🙏🙏🙏

  • @phmathew
    @phmathew 8 หลายเดือนก่อน +2

    සුපිරි ❤️❤️❤️ ස්තුතියි දෙන්නටම 🙏🙏 ආදරේ යී පනටත් වඩා ❤️❤️❤️

  • @1nikojohnson
    @1nikojohnson 8 หลายเดือนก่อน +4

    පන පිටින් එකෙක්වත් අල්ලන්න බැරිඋන එකම රෙජිමේන්තුව SF ❤❤ . කොමාන්ඩෝත් එල ❤❤

    • @kandeupul9414
      @kandeupul9414 8 หลายเดือนก่อน +2

      උන්නිචිචියෙදි අරන් ගියා පන පිටින් sf කැප්ටන් කෙනෙක්

    • @1nikojohnson
      @1nikojohnson 8 หลายเดือนก่อน

      @@kandeupul9414 එහෙමද ඒ සීන් එක මන් දන් නෑ. අපේ AK ගෙ කතාවෙ කියනව එකෙක්වත් ඇරන් යන්න බැරිඋනා ලියල.

    • @Rashi479
      @Rashi479 8 หลายเดือนก่อน +1

      Rider team eke sir knk bike ekath ekka arn ghin thibba ...

    • @madushankumara9783
      @madushankumara9783 8 หลายเดือนก่อน +2

      Pathirana aran tiyenneth panapitin

  • @oneshhfg7041
    @oneshhfg7041 8 หลายเดือนก่อน +7

    Lon. Banda❤❤❤❤❤❤❤❤❤❤Ta. Adare. Aya. Ko. Balanna🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💙💙💙💙💙💙

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 8 หลายเดือนก่อน +6

    ජයවේවා ❤🙏🇱🇰

  • @manolivera4813
    @manolivera4813 7 หลายเดือนก่อน

    සුපිරි කොමාන්ඩෝ රණවිරුවෙක් තමයි ඉතින් ලෝන් බණ්ඩා කියන්න...❤🤟. වැඩසටහන් කීපයකම යූටියුබ් ඔස්සේ දැකපු අභීත විරුවෙක්... ❤❤

  • @theekshana4009
    @theekshana4009 8 หลายเดือนก่อน +3

    කදිරව ගෙන්නන්ඩෝ.......❤️❤️❤️❤️😍

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 8 หลายเดือนก่อน +8

    පුදුම සතුටක් පටිටම වැඩිඩෙික් ගෙනාවා නේද ❤❤❤ සිංහල යකෙක්

  • @nandunsamarasekara
    @nandunsamarasekara 8 หลายเดือนก่อน +4

    අපි සියැසින් දැකපු Ghost🦁❤lone banda❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 8 หลายเดือนก่อน +4

    ආසම කෙනෙක් 🙏

  • @videoaudiomixer6895
    @videoaudiomixer6895 8 หลายเดือนก่อน +2

    අනේක වාරයක් ස්තූතියි වනැස.. දිනෙන් දින බැබලේවා ❤

  • @chamaranocommentary3480
    @chamaranocommentary3480 8 หลายเดือนก่อน +2

    බලපු වීඩියෝ වලින් කැප්ටන් කොඩිගේ වීඩියෝ තමයි ගොඩක්ම ඇහුවේ 💓

    • @RandikaSuresh
      @RandikaSuresh 8 หลายเดือนก่อน

      Sf කොඩීගෙයි.... මීනූ ගෙයි වීඩියො....

  • @erangaramanayake2098
    @erangaramanayake2098 8 หลายเดือนก่อน +3

    මියගිය සියලු රණවිරුවන් ta නිවන් සුව ලැබේවා

  • @dagakariexpress
    @dagakariexpress 8 หลายเดือนก่อน +6

    මියගිය රනවිරුවන්ට අජරමර නිවන් සුව

  • @kasunwijethunga5399
    @kasunwijethunga5399 8 หลายเดือนก่อน +2

    ගැම්මක් තමයි 🔥

  • @tharangagunathilaka7011
    @tharangagunathilaka7011 8 หลายเดือนก่อน +2

    අම්මො දැක්කත් ඇති ❤බුදුසරණයි🙏🙏🙏

  • @priyankapriayah4653
    @priyankapriayah4653 8 หลายเดือนก่อน +3

    ආදරෙයි. මගේ. තාත්තේ❤❤❤❤❤💝💝💖💖💗💗💓💞💕

  • @devikathanthrige8951
    @devikathanthrige8951 8 หลายเดือนก่อน +5

    සැබැ විරයෙක් දකින්න ලැබම සතුටක් .

  • @L.G.dayansameera
    @L.G.dayansameera 8 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @supul5612
    @supul5612 8 หลายเดือนก่อน +6

    ගල්ටා නැතුව බලන්න හිතෙන්නෙත් නෑ 😢😢

    • @Line1YT
      @Line1YT 8 หลายเดือนก่อน

      ඒකනම් පුදුම දෙයක්..ගල්ට කියන චරිතෙ නැතුව පට්ටම පාලුයි

    • @Line1YT
      @Line1YT 8 หลายเดือนก่อน

      ඒකනම් පුදුම දෙයක්..ගල්ට කියන චරිතෙ නැතුව පට්ටම පාලුයි

  • @theekshana4009
    @theekshana4009 8 หลายเดือนก่อน +1

    කදිරාගෙ ඒවා ඕන. අහන් ඉන්න ආසයි කදිරගෙ ඒවා

  • @chanaplace2891
    @chanaplace2891 8 หลายเดือนก่อน +2

    බුදුසරණයි ඔබ දෙපලට 🙏🙏🙏🙏

  • @rangithennakoon8735
    @rangithennakoon8735 8 หลายเดือนก่อน +4

    ❤❤❤.අපි වෙනුවෙන් රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන්ට නිවන් සුව ලැබේවා🙏🙏🙏

  • @sivilima85
    @sivilima85 8 หลายเดือนก่อน +2

    ෆ්‍රස්ට් ෆයර් එක මගෙන්

  • @NilankaMuthumala
    @NilankaMuthumala 8 หลายเดือนก่อน +2

    ඒ මොරාල් එක තාමත් එහෙමමයි 💪🏼💪🏼💪🏼

  • @user-zf3ml4us4u
    @user-zf3ml4us4u 8 หลายเดือนก่อน +3

    ❤Kumarasinha ape ❤virodara sair 💝gana kalin aya sambanda wechcha kriyanvitha gana hoyagamu😢🙏💗 neda sanjiwa Ayye ❤

  • @user-pn6zz4qq6t
    @user-pn6zz4qq6t 8 หลายเดือนก่อน +2

    බුදු සරණයි 🙏🙏🙏🙏❤️❤️♥️

  • @surangasanjeewa3265
    @surangasanjeewa3265 8 หลายเดือนก่อน +6

    මගේ නමත් සංජීව ආඩම්බරයක්

  • @udyanisanjula4003
    @udyanisanjula4003 12 วันที่ผ่านมา

    උපන් බිමට නයක් නැති
    බිව් කිරට නයක් නැති
    සිංහපැටව් 🙏💐

  • @avishkaudara
    @avishkaudara 8 หลายเดือนก่อน +1

    Lone bandarage videos maru, thawa one meyage

  • @WadduwageChathuranga-lr4py
    @WadduwageChathuranga-lr4py 8 หลายเดือนก่อน +3

    අපේ රටේ ජීවමාන දෙවිවරු..💙💙

  • @anuruddhagodamune5855
    @anuruddhagodamune5855 8 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @surangasmpath685
    @surangasmpath685 8 หลายเดือนก่อน

    ❤️❤️❤️ supr brother 🙏 ජයවේවා

  • @ajithpushpakumara5196
    @ajithpushpakumara5196 8 หลายเดือนก่อน +3

    කොටියට බය නැතත් ගෙදර කොටියට බයයි නේද බන්ඩත්. කෝල් එකට ගෙදර යන්න ඔිනෙ. හැම තැනම ඔහොම තමා බං. ආදරෙයි රටක් බන්ඩො උබට

    • @priyankapriayah4653
      @priyankapriayah4653 8 หลายเดือนก่อน +1

      නැහැ මම ගරු කරනවා එයාට

  • @user-po7jq3yx3g
    @user-po7jq3yx3g 8 หลายเดือนก่อน +3

    ආදරෙයි හැමදාම ❤❤

  • @janakalakmal3497
    @janakalakmal3497 8 หลายเดือนก่อน +2

    අයියාලට පින් අයීයෙ😘🤘