වාකනේරී බේරාගත් වීර වික්‍රම විභූෂණ SF කොඩීගේ බිහිසුණු මතකය (01) පළමු කොටස | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 2.3K

  • @kumaralanka4914
    @kumaralanka4914 ปีที่แล้ว +1987

    මම අදටත් sf එකට මර අදරෙ මොකද මම හිටියෙ 2008 මුහුමලෙ 5 වන S.L.G මට හරියට මුහුමලෙ පස් බැම්මෙදි වදිනව කකුල් දෙකට ආටියක් එක වැටුනෙ දුරින් මට කැලි වැදුනා මම වැටුනා පැය 2ක් එතනම හිටියා යන්න බැ මගෙ වාසනාවකට අවා sf එකෙ කොපල් බන්ඩාර අපි ගමන් කිව්ව උබ අලුත් කොල්ලක් නෙද උබට වැදිලා ඉන්නෙ හිටපන් මම උබව අරන් යන්නම් ඔන්න අදටත් ඉන්නව මාදුරුඔය කැප් එකෙ දැන් R.S.M මව අරන් අවා මගට ඇවිල්ලා කිව්ව උබව ගනි දැන් බය නැතුව හිටපන් කියල එතොට මගෙ කකුල් දෙකම පන නැ විනාඩි 30ක් යනකොට ටැක්ටර් එකන් ඇවිල්ල මව ගත්තා එදා මගෙ ජිවිතෙ බෙරුනෙ sf බන්ඩාර සර් නිසා මගෙ නම්බර් එක 1001003 යුනිට් නම්බර් එක එක සත්‍ය කතාවක් 🙏

    • @vsyoutubechanel3627
      @vsyoutubechanel3627 ปีที่แล้ว +23

      ඔයාට දැන් ඇවිදින්න බැයිද 😥

    • @pooja.jayasinghe
      @pooja.jayasinghe ปีที่แล้ว +11

      Adarei oyalata ❤💕

    • @Bettingboy89
      @Bettingboy89 ปีที่แล้ว +6

      Respect ❤️

    • @chathurangabandara8236
      @chathurangabandara8236 ปีที่แล้ว +4

      Respect ❤️

    • @dileemawickramaarachchi6407
      @dileemawickramaarachchi6407 ปีที่แล้ว +23

      මල්ලි හොදින් ඉන්නවාද.....පත්තිනි meeniyange පිහිටයි .....

  • @AmalGunawardhane-sn5uw
    @AmalGunawardhane-sn5uw ปีที่แล้ว +73

    ඔය කියන ගුනවර්දන මම . එදා 17කට තිව්වා මම

  • @manolivera4813
    @manolivera4813 2 ปีที่แล้ว +1204

    විනාඩි 11.40දි කියන හිගුරක්ගොඩ " කළු මල්ලී " අපේ අයියා කෙනෙක්... 😓❤. මාවිල් ආරු සටනේ මුල් අවදියේ මැරුණ කෙනෙක්. දවසට නියමිත ක්‍රියාන්විත කොටසක් ඉවර කරලා ඒක ජයග්‍රහණය කරලා ඉද්දී පසුබහින LTTE සාමාජිකයෝ කීප දෙනෙක් ගහපු ආටි ශොට් එකකින් මැරුණේ එයා. දකුණු පෙනහැල්ල සම්පූර්ණයෙන් අයින් වෙලා තිබුණා ඒ ශොට් එකට... 😓❤. ඒත් පැයක් වගේ කාලයකට කිට්ටු වෙන්න ජීවත් වෙලා තිබුණා. ඒ තරම් මොරාල් ලොකු තුවාලයක් සහිතව හිටියත්... ❤✌️.නිවාඩු අවිල්ලා ගෙදර ඉද්දී කොඩීලා, මගේ යාළුවෝ සෙට් එක යුද්ධ කරනවා ගෙදර ඉන්න බෑ යන්න ඕනි කියලා ගියපු කෙනෙක් මේ මෙහෙයුමට. නිවාඩු දවස් ඉතිරි වෙලා තිබුණා කීපයක්. කුහක මිනිස්සු කියනවා රණවිරුවන්ට පඩියට වැඩ කරන, අට පාස් ආමිකාරයෝ කියලා. හැබැයි සුවපහසු කාර්‍යාල කාමරවල වැඩ කරන මිනිස්සු වත් තමන්ගෙ නිවාඩු ඉතිරිව තියෙද්දිත් ස්ව කැමැත්තෙන් සේවයට වාර්තා කරන්නේ නෑ.... 😌✌️. හැබැයි අපේ අයියා නිවාඩු ඉතිරිව තියෙද්දිත්, කන්න බොන්න නැති,අවුවට වේලෙන වැස්සට තෙමෙන, මරණය අතේ තියන් ජීවත් වෙන, ඕනිම විදියේ භයානක දේවල් ජීවිතයට වෙන්න පුළුවන්, කිසිම සුවපහසුවක් නැති මහ කැළයක යුධ පිටියකට සේවයට වාර්තා කළා. මට නම් අපේ අයියා ගැන සහ සියළු රණවිරුවන් ගැන ගොඩක් ආඩම්බරයි ඒක නිසා. මොකද වැටුපකට එහා ගිය සේවයක් ඒක. ඉගනගත්තු මිනිස්සු, සුවපහසු තැන්වල රැකියා කරන මිනිස්සු පවා රාජකාරිය හරියට ඉටු නොකරන, රට ගැන සේවාලාභියා ගැන හැගීමෙන් සේවය නොකරන කාලෙක මේ වගේ මිනිස්සුන්ට ඇගිල්ලක් දික් කරන්න වත්, අට පාස් වැඩක් නැති උන් කියන්න වත් බැහැ කිසිම කෙනෙකුට... ❤. මට ආඩම්බරයි මගේ සහෝදරයා ගැන. ඒ වගේම මම උතුම් නිවන් සුව ප්‍රාර්ථනා කරනවා ඔහුට... ☸️❤🌹

    • @dineshmilindadissanayake7310
      @dineshmilindadissanayake7310 2 ปีที่แล้ว +26

      ජාතියේ පිනට පහළ වූ උතුම් රණවිරුවන්.

    • @JanakaAbeyratne
      @JanakaAbeyratne ปีที่แล้ว +24

      අපි නිදහසේ ජීවත් වෙන්නේ ඒ වීර සෙබලුන්ට පින් සිද්දවෙන්න...🙏

    • @samirusathyajith1130
      @samirusathyajith1130 ปีที่แล้ว +31

      ඔයා අට පාස් කියන එකෙක් තමන්ගේ රටට තමන්ගේ රටේ මිනිස්සු මිනිස්සු න්ට මොනදා කරලා තියෙන්නෙ . උන් ඉගෙන ගෙන තමන්ගේ සුබ සිද්දිය උදෙසා මුදල් උපයා ගන්නවා . රටට සේවාවක් කරන මිනිස්සු ඉන්නව නැත්තේ නැ හැබැයි අල්පයයි . එහෙම බලද්දි සියලුම රණවිරුවන් රටට ණය නැති ඇත්තටම යක්ක පුත්තු . නිවන් සුව මියගිය සියලුම රණවිරුවන්ට . රෝගාතුර වී සිටිටන අය ඉකමන් සුව

    • @dinukadilshan4478
      @dinukadilshan4478 ปีที่แล้ว +5

      Respect kalu malli.❤️
      Niwan suwa ranaviruwaneni🙏🙏🙏

    • @liyanarachchitech3624
      @liyanarachchitech3624 ปีที่แล้ว +2

      😔😍

  • @IsuruSilva-u8z
    @IsuruSilva-u8z 8 หลายเดือนก่อน +118

    කොල්ලන්ගෙ භාශාවෙන් කැ#යො කියන්නෙ හරියටම මේ වගේ උන්ට ❤️ respect කොඩ්ඩ ✌️

    • @nimeshbandara6450
      @nimeshbandara6450 7 หลายเดือนก่อน +5

      සිරාවටම බන් ❤ මටත් මේක බලද්දි තනියෙන් මටම කියවුනා "පුදුම කැරියෙක්නෙ" කියල ❤ අඩෝ ඒ ගැම්ම මාරයි බන්💪

    • @IsuruSilva-u8z
      @IsuruSilva-u8z 7 หลายเดือนก่อน +2

      @@nimeshbandara6450 සිරාම බං ❤️‍🩹

    • @Lakshan_Udayanga
      @Lakshan_Udayanga 7 หลายเดือนก่อน +6

      අන්න හරි මචන්...අපේ භාශාවෙන් කිව්වොත් හම්බ කැriයෙක්..❤️🔥 චූ යන්නැති බන් අර හුට්ටිගෙ පුතාලට කොඩීව දකිද්දි

  • @amilasuganda4640
    @amilasuganda4640 ปีที่แล้ว +90

    නන්දිකඩාල් අන්තිම ෆයර් එක වෙලේ චාල්ස් ලා අපේ 10 GR සහ අනෙකුත් පාබල හමුදා යුනිට් දකින කොට හිතුවේ ආමි එකට දුවන්න දෙන්නම් කියලා හිතාගෙන එයාලගේ ලාස්ට් ෆයර් එක පටන් ගද්දී හිතුවේ නැහැ පාබල හමුදාවේ අස්සට අපේ SF එක බස්සලා ඉන්නේ කියලා ..අනික අපේ ලයින් 3ක් තිබ්බා..එක කැඩුනොත් දෙකෙන් දෙනවා දෙක කැඩුවොත් තුනෙන් දෙන්නම තමා හිටියේ..ඒ අන්තිම මොහොත..එක බිම් අඟලක් පස්සට යන්න නෙවේ අපේ කොඩීලා උන්ගේ අන්තිම ලයින් එක කැඩුවේ..එදා විශේෂ බලකාය ගහපු ඒ වෙඩි බලය අපේ ආමි එකේ මොරාල් එක උඩටම උස්සලා තිබ්බ...විශේෂ බලකාය නිතරම කරේ සතුරු බලය අමු අමුවේ පොඩිකරලා දාපු එක...

  • @බාස්-ග1ච
    @බාස්-ග1ච 2 ปีที่แล้ว +446

    SF වෙඩිබලය ගැන මට කිව්වෙ LTTE හිටපු දෙමළ කොල්ලො වගයක් මේ ලගකදි. 4 දෙනාගෙ ටීම් එකක් ආවා කිව්වම 40 දෙනෙක්ට ගහන්න උණ්ඩ ලෑස්ති කරගන්න කියනවලු. වෙඩි තියන රටාව හිතාගන්න බැරිලු, LMG, MPMG, T56, M16, RPG ඔක්කොම rotate වෙවී දිගටම වදිනවලු. හතර දෙනෙක් එහෙම ගහන්නෙ කොහොමද කියලා අන්තිම කාලෙ වෙනකන්ම හිතාගන්න බැරුව හිටියලු.

  • @Thedrark-z9l
    @Thedrark-z9l 2 ปีที่แล้ว +95

    එස් එෆ් ලා කමාන්ඩෝ ලට ගරු කරනවා..කමාන්ඩෝලා එස් එෆ්ලට ගරු කරනවා..රත්තරං රෙජිමේන්තුව්ක් ලූ❤❤❤ ආදරෙයි එස් එෆ් කමාන්ඩෝ 💪

  • @daysofkrishan9195
    @daysofkrishan9195 2 ปีที่แล้ว +316

    සිංහයෙක් වගේ එක තත්පර දෙකක් ඉදලා මැරිලා ගියාට කිසි දුකක් නෑ… එකනම් වැදුනා පතුලටම ❤️🌸🇱🇰🔥

  • @Danie5828
    @Danie5828 ปีที่แล้ว +73

    පොරගෙ මූන බැලුවාම පේනවා ඒ ගැම්ම.යක්ශ මූනක් තියෙන්නෙ ❤️

  • @danajayagarusinhe2018
    @danajayagarusinhe2018 ปีที่แล้ว +61

    Sir යටතේ පුහුණු වෙන්න ලැබීම මට ලොකු ගෞරවයක් ❤❤❤💪💪

  • @vihangathathsaranirusso3874
    @vihangathathsaranirusso3874 2 ปีที่แล้ว +87

    අම්මා තත්තා උගත් නැහැ , රාජකීය පාසල් වලට ගිහින් නැහැ , හරියට ඉගෙන ගෙනත් නැහැ , ලොකු ලොකු තනතුරු , ආධ්‍යාපන සුදුසුකමුත් නැහැ , බලන්නකෝ කතා කරන ලස්සන , හොදට අනෙකාව තෙරුම් අරන් තියෙන විදිහ, අර කියපු සුදුසුකම් ඔක්කමත් තියන් රට කරන් උන් එක්ක බලපුවම,,
    අහසට පොළොව වගේ, මේ මහත්වරු ලගින් වත් තියන්න බැහැ
    ❤️❤️

    • @1965D
      @1965D 10 หลายเดือนก่อน

    • @darkxstudiocreations
      @darkxstudiocreations 2 หลายเดือนก่อน

      ඒකනම් ඇත්තම කතාව ❤❤

    • @runbarryrun2717
      @runbarryrun2717 หลายเดือนก่อน

      sirama, miniha molakarayek. Normal manusseyekta ohoma dewal karanna baha

  • @ramalsasanka2718
    @ramalsasanka2718 2 ปีที่แล้ว +196

    ජාතිවාදය අවස්තාවාදය එපා, හැබැයි රට බෙදන්න ආවොත් නැති වෙන්න ගහනවා❤️

  • @gayanudayanga5819
    @gayanudayanga5819 2 ปีที่แล้ว +961

    නියම ශ්‍රී ලාංකික සිංහයෙක්ගේ ගෙරවිල්ලක්💪..සිංහල අම්මගෙයි දෙමළ අම්මාගෙයි වෙන්සක් නැ❤️ එකම දරු සෙනේහස තියෙන්නේ.. රටට මේවැනි පුතේක් බිහිකල එ අම්මට බුදුසරණයි🙏...

  • @SUMALLIIYA
    @SUMALLIIYA 2 ปีที่แล้ว +9

    මෙයාට අහු උන කොටි පව් වෙනුවෙන් විනාඩියක නිශ්ශබ්ෆම්දතාවයක් 😂 පුක පලන්න ඇති

  • @ash1890
    @ash1890 ปีที่แล้ว +108

    මාර ගටක් තියන කොල්ලෙක්..තරුණ කාලෙ හරිම ලස්සනයි

  • @captainbluemccoy223
    @captainbluemccoy223 2 ปีที่แล้ว +295

    SF ඒකේ Captain කේනෙක් කියන්නෙ ඉතින් ආයේ කාතා දේකක් නැ සුපිරිම චරිතයක් වෙන්න ඔන්නේ...♥️♥️♥️

  • @sumiththralatha959
    @sumiththralatha959 2 ปีที่แล้ว +411

    අට පාස් කියන ආමි කාරයගේ කතාව සාහිත්‍යදරයෙක්ට වත් නැති ඇගේ හිරිවැටෙන වචන හදවතින්ම ගරු කරනවා ❤️🍃

    • @maheshbentotaa1981
      @maheshbentotaa1981 2 ปีที่แล้ว +12

      Macho Oya 8 pass kiyana kathawata mama sampurna viruddai. Oya uda upakatana mehema wanna ba dgree akak gatha kiyala akata hasala danumak thiyanna ona. Sithiyam kiyavima kala nirnaya. Gun power aka thiranaya kirima. Niwaradi thirana ganima kiyana awa lesi pahasu karayan newe. A nisa Oya 8 pass akai yana kathawa kawadawath hamaudawath akka sambanda karagatha uthu natha

    • @NilankaSadamali-me2ql
      @NilankaSadamali-me2ql ปีที่แล้ว +2

      ❤️❤️❤️❤️❤️❤️❤️

    • @apsara_madubashi
      @apsara_madubashi ปีที่แล้ว +5

      8pass kenek neme me...advanced level dakwa apu kenek...❤

    • @bhawanthapremasinghe4483
      @bhawanthapremasinghe4483 ปีที่แล้ว

      kana ehennedda gthayo a/l karala thiyenawa qwaka 😂

    • @saiakz1621
      @saiakz1621 9 หลายเดือนก่อน +1

      8 පාස් ආම් කාරයොන්ට මෙ තත්වයට එන්න ba .

  • @kal869
    @kal869 2 ปีที่แล้ว +790

    සිංහල අම්මාගෙයි , දෙමළ අම්මාගෙයි දරු සෙනෙහසේ වෙනසක් වෙන්නේ නෑ. සුපිරි ටෝක් එක ❤️❤️❤️

    • @tharinduudagedara48
      @tharinduudagedara48 2 ปีที่แล้ว

      Hej hej jeg jeg 2,616 gd hzhhhhhzh XXX XXX xi

    • @Mudith_Vancouver
      @Mudith_Vancouver 2 ปีที่แล้ว +7

      Sirawatama

    • @isurumadushanka8002
      @isurumadushanka8002 2 ปีที่แล้ว +8

      Ekata nam garu karanna watinawa

    • @lbnadiranga5814
      @lbnadiranga5814 2 ปีที่แล้ว +7

      පැහැදිලිවම ඇත්ත කතාව. සුපිරි කොල්ලෙක් 🙏♥️

    • @kavishkamanohara5974
      @kavishkamanohara5974 2 ปีที่แล้ว

      @@lbnadiranga5814 99

  • @rameshnaullage6007
    @rameshnaullage6007 ปีที่แล้ว +7

    Body language එක බලපන්කෝ ඇඩෙනවා

  • @Tharushi2003
    @Tharushi2003 4 หลายเดือนก่อน +19

    පොළොවට නොදැනෙන සේ පා තබන්න,මන්ද යත් මේ භූමියේ රණවිරුවන් දහස් ගනනක් මිහිදන්ව ඇත.❤️‍🩹🪦

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 2 ปีที่แล้ว +386

    සිංහල අම්මගෙයි..දෙමළ අම්මගෙයි.. වෙනසක් නොදැක්ක නියම සිංහල කොල්ලෙක්...හිතට තදින්ම දැනුනා...ආඩම්බරයි....SF කොඩී....

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +311

    තුන්වෙනි විනාඩියෙදි කෙලින් උන මයිල් ටික තාම කෙලින් 🙆 සංජීව මෙතෙක් කරපු හොදම interview එක මටනම් ❤️ . අනේ මචන් ඊලග එකේ 3වන ඊලාම් යුද්දෙ ගැනත් අහන්න මෙයාගෙන්. අහගන්න ගොඩක් දේවල් තියෙයි...

  • @udayangaabeywardhana2696
    @udayangaabeywardhana2696 2 ปีที่แล้ว +109

    අම්මෝ කොහෙන්ද මේ සුපිරි බුලට් එක හොයාගත්තේ..යුද ටැංකියක ෆයර්පවර් යකෙක්.‍රණශූර මෙඩල්13ක් ❤️🔥

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +78

    අපේ මේ උතුම් බෞද්ධ රට බේරගත්ත තවත් යක්ඛ පුතෙක්❤🙏❤
    තෙරුවන් සරණයි🙏

  • @chamindapeiris5438
    @chamindapeiris5438 ปีที่แล้ว +151

    කොඩී උඹනම් .....ගෞරවනීය පොලවේ පය ගහලා ජිවත් වෙන කොල්ලෙක්.........ආදරෙයි සියලුම රනවිරුවන්ට ........

  • @asankanawarathne1810
    @asankanawarathne1810 2 ปีที่แล้ว +130

    මේ අපේ එවුන්...මහා කලු සිංහල පරම්පරාවෙ උන්.. ආඩම්බරයි උඹල ගැන..♥️

  • @isharasoyza6703
    @isharasoyza6703 2 ปีที่แล้ว +108

    දැන් සීයක් ආවත් ගහයි තනියම... මේක තමයි හොදම එක.. ❤️ කට්ටකාපු පෙනුම පේනව ... දීර්ඝායුශ වේවා අයියෙ ඔයාට ... ❤️🙏

  • @Yasith1945
    @Yasith1945 2 ปีที่แล้ว +84

    Number 1 කිවුවට විශ්වාස කරන්නේ මේ විඩියෝ වල වැඩිම විවුස් ඇත්තේ මගේ..ඒ තරම් පිස්සෙක්.යෝදයෝ ඇස් දෙකෙන් දකින්න පිං කලා මමත් 💙 උබත් එක නන්දිමිත්‍රයෙක් සහෝදරයා ආයුශ බොහෝවේවා ❤️

  • @pakaya8007
    @pakaya8007 6 หลายเดือนก่อน +9

    ඇත්තටම මෙ ම්නිස්සුගේ experience වලින් movie හදන්න එකෙක් නෑ නේ .

  • @sasinduperera1549
    @sasinduperera1549 ปีที่แล้ว +8

    SF එකෙ ඉන්නෙ යක්කු කියලා අහලා තිබ්බා.හැබැයි දැක්කෙ අද🔥

  • @channelw.a.p8020
    @channelw.a.p8020 2 ปีที่แล้ว +149

    අවුරැදු ග⁣ානක් මම සර්ගේ කණ්ඩායමෙි...මම කණ්ඩායමි ලිපිකරු සර්..නිතරම හිටියේ අපිත් එක්ක...සර් හරිම නිර්භිත රණශුරයෙක්..මම පුද්ගලිකව දන්නවා සර්...ජයවෙිවා.. බුදුසරණයි

  • @thornethsara2805
    @thornethsara2805 2 ปีที่แล้ว +124

    සින්හල හමුදාව ඒක්ක හැප්පේන්න අමාරුයි☠️☠️☠️ ,අදටත් හමුදාවට ආදරෙයි ❤️❤️❤️

  • @cj-gn1sp
    @cj-gn1sp 2 ปีที่แล้ว +182

    කට්ට කාපු මනුස්සයෙක් ❤️ සිද්ද වෙච්ච දේ වගේම සමාජය ජීවිතේ රට ගැන කියන කතාවත් සුපිරියි 👍

  • @Sri_cartoonnetwork
    @Sri_cartoonnetwork ปีที่แล้ว +140

    මගේ අප්පච්චී 2sf කවදාවත් යුද්දේ ගැන අපිට කිව්වේ නැහැ... අද දැනගත්තා ආදරෙයි මගෙ අප්පච්චි රට වෙනුවෙන් කරපු දේට ❤❤❤❤❤💐 2011 පැන්ෂන් දැන් කොල්ල වගේ ගෙදර 🙂

  • @Lakshan_Udayanga
    @Lakshan_Udayanga 7 หลายเดือนก่อน +21

    ගල්ටා,කොඩී,හක්කා ❤️🔥 තුන් කට්ටුව එකට සෙට් උනානම් 100ක් ආවත් උකෝලා ගනී අල්ලෙ තියාගෙන..❤️

  • @pubuduaberathna5349
    @pubuduaberathna5349 2 ปีที่แล้ว +69

    මොරාල් එකෙන් තේරෙනවා ltte එවුන්ව හමගහන්ඩ ඇති කියලා.🤗.නියම චරිතයක්. තෙරුවන් සරණයි 🙏 ❤️🤗

  • @chathuranga.h.d.d.4756
    @chathuranga.h.d.d.4756 2 ปีที่แล้ว +390

    මම මෙතෙක් අහපු බලපු වැඩසටහන් වලින්..හිතට ගතට තදින්ම දැනුන වැඩසටහනක්.SF එකෙ වෙඩිබලය ගැන අහලා තිබුනා ක්‍රියාන්විත ගැන අහලා තිබුනා..එත් අද තමයි SF සෙබලෙකුගෙ කතා විලසය හරියටම ඇහැවුවෙ...එක පට්ට ගැම්මක් ..මෙවන් සුපිරි විරුවන්ගෙ අත්දැකීම් අහද්දි දැනෙන්න ගැම්ම වචනයෙන් කියාගන්න බෑ..සුපිරි වීරයෙක් ...

  • @dimuthulakmal981
    @dimuthulakmal981 2 ปีที่แล้ว +106

    කැප්ටන්ගේ තව intarvew එකක් ඔනේ❤️ ඔහුගේ යුද සැලසුම් අද්විතියයි මෙතක් කරපු හොදම intarvew එක ❤️

    • @Dilshan-L-24160
      @Dilshan-L-24160 2 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @indikadissanayake3905
      @indikadissanayake3905 2 ปีที่แล้ว +2

      Definitely….

    • @thusharabandula8584
      @thusharabandula8584 2 ปีที่แล้ว +5

      පදක්කමි 14ක් .

    • @asidisi4147
      @asidisi4147 ปีที่แล้ว +3

      මාත් හිතන්නෙ කැප්ටන් කොඩී වගේ චරිතයක් මන් දක්කමයි....

    • @thusharabandula8584
      @thusharabandula8584 ปีที่แล้ว +4

      @@asidisi4147 වැටුපට වඩා දහස් ගුනයක් කල සේවය දිවා රෑ sf 🌿🌿🌿🌿🌿🌿🌿🌿

  • @sathikahettigoda7955
    @sathikahettigoda7955 7 หลายเดือนก่อน +13

    මුන් බය නැ
    බය මුන්ට බයයි 😅❤❤

  • @ලකේපොජික්
    @ලකේපොජික් ปีที่แล้ว +24

    යකෙක් නෙමෙයි බන් යක්ෂ විමානයක් ඔයා නම් කැප්ටන් දණ නමා අචාර කරමි🙏🙏🙏හදවතින්ම ආදරෙයි එකෙන්ම ❤️❤️❤️

  • @erandasanjeewa3220
    @erandasanjeewa3220 2 ปีที่แล้ว +85

    හොද දැනුමක් තියන කොල්ලෙක්. කතා කරද්දි තේරෙනව. කලින් අයට වඩා කැපී පෙනෙන චරිතයක්. ඔබට ජය....

  • @sunethchandana8914
    @sunethchandana8914 2 ปีที่แล้ว +43

    ජය ස්‍රීම බෝ සමිදු බේර ගන්න අංගං සටන් පුහුනු උ දුර්ගම සටන් කන්ඩායම් සිටියා . හරියට රජෙක් නැතිව උන් තනිවම මේ සාසනය බෙර ගත්තා. ගැමුනු කුමරයට උදව් කලේ එයල්ලා.සමහරක් අය පැවිදි වෙලා සසරින් එතෙර උනා. තවත් උං ටිකක් මේ ලොකේ මැරි මැරී ඉපදි ඉපදි කැරකි කැරකි ඉන්නවා. උං උපදින්නේම මේ රට රැක ගන්න. බුදු සසුන රැක ගන්න. මේ තවත් එකෙක්. මේ පිනම ඇති උබලට නිවන් යන්න මග හසර දකින්න.

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 2 ปีที่แล้ว +67

    ඒ අම්මා ගැන කියනකොට ඇඬුනා මල්ලි,.. මටත් දුක හොඳට විඳලා තියනවා,.. මගේ මල්ලි,.. උබ දැක්කමත් කියන්ට පුළුවන්, යෝධයෝ කියලා වෙනම මිනිස්සු හිටියේ නෑ, මේ ඉන්නේ යෝධයෝ තමයී,.. සිංහල ජාතිය කියන්නේ කවුද කියන එක උබලා වගේ කොල්ලෝ ලෝකෙටම පෙන්නුවා,.. ඒ නිසා අපි අනිකුත් ආගම්, ජාතීන්ට ගෞරවයක් දීල ජීවත් වෙමු,.. "බෑ කියන දේ තමයී කරේ " 😄🙋🙏❤ මගේ මල්ලී ලෝකේ දරුණුම ත්‍රස්‌තවාදය LTTE,.. හීනෙන් වත් හිතුවේ නෑ, ෆ්‍රන්ට් එකේ gema එකට, LTTE එකේ දරුණුම කොටි හොයන ගිහිං ගැහුවේ,.. පුදුමයි, මම දෙමළ ජනතාවට ආදරෙයි 🙏 හැමෝම සහෝදර, සහෝදරියන් වගේ ඉමු,.

  • @Imasha_Welivita
    @Imasha_Welivita ปีที่แล้ว +34

    සර්! ආසම චරිතයක්.🙏🥰 සර් ගෙ සමහර වචන මට කට පාඩම්.. "දෙන්න පුලුවන් වටිනම දේ තමයි කිව්වා මම දෙවියන්ට මගෙ ජීවිතේ..🥺❤"
    අහන්න ආසයි ඒ හයිය. කවදහරි ඇස් දෙකෙන් දකින්න ආසයි
    දීර්ගායුශ ලැබේවා සර්! බුදුසරණයි!

    • @1nikojohnson
      @1nikojohnson ปีที่แล้ว

      ඔයා fb ඉන්නවද?

    • @spwanasinghe2053
      @spwanasinghe2053 6 หลายเดือนก่อน

      එන්න දවසක මදුරන්කුලියට සර්ව පෙන්වන්න ❤

  • @AU_aup
    @AU_aup 2 ปีที่แล้ว +18

    20:51 GPMG කරේ තියාගෙන, MPMG දාගෙන, ෆෝටි මිලිමීටර් තියාගෙන, සෙට් මෙහෙ ගහගෙන, ඔලුවෙ රෙදි ගහගෙන, සරං අන්දලා, ශෝටට උඩින් සරන් අන්දලා එව්වගෙ උන්ඩ දාගෙන, RPG ශෙල් ගහගෙන, මෙහෙන් එනව හෙන සෙට් එකක්😂හරිද! එහා පැත්තෙනුත් එනවා ඒ වගේම සෙට් එකක්.
    දැන් මං මේ බලාගෙන! (අභීත විරුවෙක්❤)

  • @rajindrakrishan72
    @rajindrakrishan72 2 ปีที่แล้ว +29

    දන්නවනෙ කොඩියගෙ හැටි මැරුනත් දාලා යන්නෙ නෑ.. හපෝ ඒක..

  • @rkgayandilshan5282
    @rkgayandilshan5282 2 ปีที่แล้ว +646

    🇱🇰වනැස වැඩ සටහනට මීට කලින් ආපු රනවිරුවන්ට වඩා මේ රනවිරුවා ගොඩක් විශේෂයි... නියම එඩිතර නායකත්වයක්‌ තියෙන්නේ මොහුට... රටට වටිනාම මිනිසෙක්... මේ වගේ මිනිස්සු හරි දුර්ලභයි 🇱🇰🖤

    • @anjanamaduranga8231
      @anjanamaduranga8231 2 ปีที่แล้ว +20

      පට්ට වැඩ්ඩෙක්❤️❤️❤️

    • @Mudith_Vancouver
      @Mudith_Vancouver 2 ปีที่แล้ว +4

      Sirawatama

    • @vihangaravindu793
      @vihangaravindu793 2 ปีที่แล้ว +6

      ඇත්තම කතාම 🇱🇰❤️

    • @dharmapriyasilva36
      @dharmapriyasilva36 2 ปีที่แล้ว +1

      Aniwarayenma ❤️

    • @Topnotch95
      @Topnotch95 2 ปีที่แล้ว +20

      මෝඩ පකා එක එක්කෙනා එක්ක මනින්න යන්න එපා........යුද්දෙ කරපු ඔක්කොම තමුන්ට වඩා විශේෂ මිනිස්සු 😅

  • @shashindunimmika1767
    @shashindunimmika1767 2 ปีที่แล้ว +271

    බොහෝම ස්තූතී කැප්ටන්.. ⚔️.. ඔබමේ කරගත්තාවූ පිනෙන් ඔබගේ නංගීටත් හැකි ඉක්මන් භවයවදී නිවන ලැබේවා.. මේ කතාව හමුදාවට එකතුවෙන සියලුම කොල්ලොන්ට බැලීමට සලස්වන්නඕනි..

  • @Kavee20Nsl
    @Kavee20Nsl 2 ปีที่แล้ว +96

    මම පිරිමියෙක් වෙන්න තිබ්බා නම් කියල හිතුනෙ SF එක ගැන හිතද්දි විතරයි🥀✨ සුපිරි වීරයෙක් කැප්ටන්..අපේ උත්තමාචාරය 🔥🥀

    • @pramoddilshan9982
      @pramoddilshan9982 ปีที่แล้ว +1

      oyge comment ekanam...🥺Whatsapp mg ekak dannko.

    • @Black33369
      @Black33369 ปีที่แล้ว +2

      @@pramoddilshan9982 ane paduwe idapan besikaya

    • @pasindukaveen6135
      @pasindukaveen6135 9 หลายเดือนก่อน

      ​@@pramoddilshan9982heminenne nathuw hitpn gon keriya

    • @NirmalPriyasanka-tc8sh
      @NirmalPriyasanka-tc8sh 4 หลายเดือนก่อน

      ❤❤❤

    • @nonymous7488
      @nonymous7488 หลายเดือนก่อน

      අම්මෝහ්😮😢

  • @kaluwagaming8513
    @kaluwagaming8513 ปีที่แล้ว +3

    මොරාල් බලපන් මුන්ගෙ හක්කලගෙ බෙල්ටලගේ. හෙන ගැහුවත් ගැස්සෙන් නැති වට්ටන බැරි මානසිකත්වයක් තාම තියෙන්නේ.. USA,North Korea වලට strongest ෆෝස් ඉන් ද ග්ලෝබ් කිව්වට Drone technology ටැක්ටිකල් හීට් සීකින් බුලට් මිසයිල් අරව මේව ඔක්කොම තිබිලත් මේ මොරාල් නම් දැකලා නෑ මේ ග්ලෝබ් එකේ නම් කොහෙවත්.. මුන්ට බේසික් ගන් rpg විතරයි ground එකේ දුන්නේ. M16 වත් නෑ night vision, thermal ස්කෝප් එකක් දාපු අඩුම තරමේ. ඒත් T56 දීලා බැස්සුවනම් අදට උනත් ගහලා එයි ගමකට😂 හුරතල් නම් නෑ #PrideLikeLion එච්චරයි ❤

  • @kavishkagimhan1489
    @kavishkagimhan1489 2 ปีที่แล้ว +54

    මම ආසම SF අයගේ කතා කරන විදිහ බය කියන දේ අහාලවත් නෑ පට්ට ගැම්මෙන් කතාව හදවතට දැනේනවා SF අයගේ ගැම්ම හදන්නේ රන් තහාඩුවක කොටලා රන් මිණි මුතු අමුනලා කිවුවා ඒ ටෝක් එක පට්ට මම හැමදාම කියනවා වගේ කොතනද සිංහල ලේ හැලුනේ එතනයි නිදහසේ මල් පිපුනේ ජය ශ්‍රී ජය ශ්‍රී හෙලයට

  • @සින්දුලිස්ට්එක
    @සින්දුලිස්ට්එක 2 ปีที่แล้ว +236

    "ඉර එලිය වැටෙද්දි ලස්සනට දුම යනවා" ❤️❤️ මෙච්චර ලස්සන හිත් තියෙන හමුදාවටනෙ කියන්නෙ යුධ අපරාධ කරනව කියලා ❤️🇱🇰

    • @cdchandana9768
      @cdchandana9768 ปีที่แล้ว

      හැමෝම නෙවෙයි රාජපක්ෂලා ගූ කාපු සෙට් එකක් තමයි අපරාධ කරලා තියෙන්නේ .උදාහරණයක් විදිහට tripioli platoon

    • @shalikafernando6986
      @shalikafernando6986 ปีที่แล้ว

      Redde aparada...un neveine apine meke inne....me Kara honda vadie... Hats off SL ARMY 🫶🫶🫶

  • @ndeep7152
    @ndeep7152 2 ปีที่แล้ว +49

    අද නම් පටන් ගනිමින්ම අමුතුම සංවාදයක්, ඩබල් සැලුට්, පාන්දර 3.30 👍🇱🇰🇨🇦

  • @DilhanSHIRANTHA
    @DilhanSHIRANTHA 5 หลายเดือนก่อน +2

    අපි අද අහන චන්ඩි ...වෙලෙ සුදා කියයි ..මදූශ්.කියයි . කෙහෙල් බොඩයා කියයි හෙනම සීන් එකේ සාමාජෙ .මාද්‍ය වල පවා වහගෙන එක්කන් යන බය හිතෙන චන්ඩි නෙ 😄😄 කඩු පොලු අරන් මේ පාරෙ තනියෙන් යන එන මනුස්සයෙක් මරලා දාල නම ගිය චන්ඩිලුනෙ....😢😢 අනේ මන්දා මහත්තයො ඔයාලා එතකොට මොක්කුද කියාලා හිතෙනවා😅😅😅😅
    .අද ඔය ඕන සෙප්පඩ පිස්සෙක් රගන්නෙත් නෙමෙයි රගන්ඩ හුස්ම ගන්නෙත් උබලා නිසයි....🤧🤧
    මෙ පොලො මාතවට නුබලා වන් පුතුන් මැනිකක්....🌍❤️🙏
    දීර්ගායුශ වේවා.....
    සුවපත් වේවා....❤

  • @sithummaliththa9801
    @sithummaliththa9801 ปีที่แล้ว +14

    උගත් කිය කිය දාර්ශනික ටෝක් දෙන එකෙක්ගේ කටකින්වත් පිට නොවන වචන රත්තරං අයියේ උබගේ කටන් පිටවෙන්නේ උබලට වරදින්නෙ නැ කවදාවත් අපේ ආයුෂත් අරගෙන උබල තවත් මේ මහ පොලවේ පය ගහල ඉන්න ඕන බුදුසරණි උබලට...

  • @imeshwijesinghe3896
    @imeshwijesinghe3896 2 ปีที่แล้ว +92

    47.00 මෙහෙම ගහන කනේ පාරයි මෙහෙම ගහන කනේ පාරයි වෙනස්. 🥺. SF කොල්ලෙක්ගෙ කතාව, උපමාව, අංග චලනය කියන්නෙ වෙනමම කලාවක්❤️‍🔥. ආදරෙයි වණැස✌️❤️💯

  • @nalinkoshala8182
    @nalinkoshala8182 2 ปีที่แล้ว +231

    ආදරෙයි රත්තරන් සොයුර ..පට්ටම මනුස්සකම තියන අපේ රණවිරුවෙක්..ඔබට ඔබේ පවුලේ සියලු දෙනාටම සුභ අනාගතයක් පතමී ..ගොඩක් ස්තූතියි සන්ජීව ඔයාට ❤

  • @nalinkoshala8182
    @nalinkoshala8182 2 ปีที่แล้ว +99

    මම 7 වෙනි පාර බලන්නේ.මේ සර්ගේ ඇස් පුදුම අවන්කයි.දුප්පත් අපි වගේ පවුල්කින් ආපූ වීරයෙක්.ආදරෙයි ❤️ පැලෙන්න සර්ට..සර්ගේ කට හඩ සර්ගේ වචන සර්ගේ ඇස් පුදුම නිර්භීතයි සින්හයෙක්ගේ වගේ.ඔයාගේ නන්ගීට නිවන් සුවය ලැබේවා..සර් ඔයා අපේ ජාතික සම්පතක්..එදා AL රැග් කරපූ උන්ට ගහපූ ඔබ අද ලන්කාවෙ ජාතික සම්පතක් උනා..දීර්ගායුශ ලැබේවා සර්ට.පවුලේ සියලු දෙනාටම සුභ අනාගතයක් පතමී ඔබේ..❤
    සන්ජීව ඔබට නැවතත් ස්තූතියි ..

  • @januxvlog
    @januxvlog ปีที่แล้ว +25

    කතාව මැවිලා පෙන්නේ මට විතර ද ??

  • @Hari-bro
    @Hari-bro 2 ปีที่แล้ว +6

    බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වා කියන නම මේකේ නිතරම කියවෙනවා, ඒ යොහානිගේ තාත්තා නේද ?

  • @chamara_bandara9999
    @chamara_bandara9999 2 ปีที่แล้ว +59

    එ ශෝට් වල සව්න්ඩ් එක දේනකොට අපි යුදබිමේ ඉන්නවා වගේ අත්දැකිමක් ලැබේනවා සහොයුරනි sf යකේක් තමා
    බුදුසරණයි ඔබට❤️

  • @manushakawishka6733
    @manushakawishka6733 2 ปีที่แล้ว +97

    මේකනම් පිස්සුවක් 😍 අද දවසට දෙපාරක් ඇහුවා 💖 ඉක්මනට ඉතුරු කොටසත් ඕනේ ♥️♥️
    තව තව sf එකේ අයගේ ඒවා ගොඩක් ඕනේ 💚 මාත් කවදාහරි sf තමා යන්නෙ

    • @roholding6285
      @roholding6285 2 ปีที่แล้ว +2

      mamath, me dakwa ahapu hodama kathawa

  • @topten8963
    @topten8963 2 ปีที่แล้ว +30

    ලංකාවේ හමුදා වේ හිටියෙ සිංහල බෞද්ධ කොල්ලො ව්තරක් ද ?
    99% ක්ම ඔක්කොම සිංහල .
    අපේ බෞද්ධ කොල්ලෝ.

    • @thilinaherah7425
      @thilinaherah7425 2 ปีที่แล้ว +1

      ගොන් පාට් දාන්න එපා.

    • @topten8963
      @topten8963 2 ปีที่แล้ว +1

      @@thilinaherah7425 මුස්ලිම් කතෝලික උන් 1% ක් නෑ හමුදා වේ.

    • @dasunthennakoon1563
      @dasunthennakoon1563 2 ปีที่แล้ว +1

      😂😂😂😂. Me katawa hodatama ahuwa nam oya wage comment eka danne na.

    • @samanthaalwis3880
      @samanthaalwis3880 2 ปีที่แล้ว

      @@thilinaherah7425 සිංහල බෞද්ධ අම්ම තාත්තාගේ දරුවෙක් ...මගේ first cousin ..ඇයි christine කියන්නේ ...

    • @skyop3206
      @skyop3206 11 หลายเดือนก่อน

      Orginal sinhala bauddeyek own le walin gewessi maubime kollo

  • @madushansanjeewabandara4277
    @madushansanjeewabandara4277 ปีที่แล้ว +30

    එවකට රජයන් මේ මිනිස්සුන්ගෙන් යුද්දෙට වැඩ අරන් අතාරිනේ නැතුව මේ යුද්ධ දැනුම පිට රටවල් වලට ආයෝජනය කරා නම් අද මේ මිනිස්සු බිලියනපතියෝ වෙලා. පිට රටවල් වල හමුදාවන් මේ දැනුම ලබා ගන්න ඕන තරම් සල්ලි වියදම් කරයි❤

  • @tecno6900
    @tecno6900 ปีที่แล้ว +22

    බුදු ගුණ අනන්තයි එ අනන්ත වූ තෙරුවන් ගුණ බලයෙන් යුද්ධයෙන් මිය ගිය සියලුම රණවිරුවන් සුගතිගාමී වේවා 🙏

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +42

    LTTE ත්‍රස්තවාදී සතේකට ගනන ගනුතුව දුන්නු සුපිරි අද්දැකිම් බහුල කතවක්. වානැස🙏

  • @wijayanthideepthi7061
    @wijayanthideepthi7061 2 ปีที่แล้ว +108

    නිර්බභීත දරුවෙක්
    හිතේ තියෙන නිර්බීතකම ලස්සනට වචන කරනවා. වෙඩිඋණ්ඩ වගේ තමයි පුතා ඔයාගේ වචන හදවතටම වදිනවා.
    රටදැය රැක්ක පුතේ ඔයාට නිදුක්නිරෝගී සුවයම ලැබේවා.ජීවිතයට සියලු යහපත්ක්ම සැලසේවා!

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 2 ปีที่แล้ว +35

    මතකද එඩිගේ වැඩසටහනෙදි කිව්වා කැප්ටන් කොඩිතුවක්කු කියලා මෙයත් අදර් රැන්ක් ගිහින් තමා කමිසන් රැන්ක් ගිහින් තියෙන්නේ . එත් එඩී මෙයාව කට පුරා සර් කියනවා. එ කියන්නේ මෙතෙක් මුලු කතා ඔක්කොම ආව රණවිරුවන්ට වඩා මෙයා සුපිරිම චරිතයක් . සුපිරිම සර් ආදරේයි ❤️❤️❤️❤️

  • @sampathedirisingha5479
    @sampathedirisingha5479 ปีที่แล้ว +10

    රන ශූර පදක්කම් 13 බුදු අම්මෝ ඇගෙ මවිල් කෙලින් උනා 🙏😘❤️

  • @bossexperiment6398
    @bossexperiment6398 2 ปีที่แล้ว +15

    අවි බලයයි,((ltte උන්ට නොතිබ්බ පුහුණුවයි sf අයට තියෙන සුපිරිම සැලසුම් හදලා හතර පස්දෙනා 70,60 ගහන තියරිය)) තමා මට අල්ලා ගියෙ 💪💪 ගහන්

  • @nadeeshaniranasinha7359
    @nadeeshaniranasinha7359 2 ปีที่แล้ว +158

    පුදුමාකාර දුකක් විදලා අපිට ජිවත් වෙන්න රටක් ලබා දුන්නට බොහොම පිං මහත්තයො

  • @ayeshmadawaththa8861
    @ayeshmadawaththa8861 2 ปีที่แล้ว +46

    මෙයාගෙන් තව එපොසෝඩ් දෙකක් වත් ඕනි අයියේ පට්ටම වැඩ්ඩෙක් ❤

  • @cla6757
    @cla6757 2 ปีที่แล้ว +16

    60 ක් 70 ක් එක්ක ගහනව වගෙ දැනෙන්න 4 man team එකක් ගහනව කියන්නෙ sf ලගෙ වෙඩි බලය මොන තරම් power ඇතිද ♥️

  • @Ravindufernando-lk2lq
    @Ravindufernando-lk2lq 6 หลายเดือนก่อน +14

    අපි අදටත් ජීවත් වෙලා ඉන්නෙ මේ වගේ වීරෝධාර රණවිරුවන් හින්දා...රට රැකදුන් සියලුම රණවිරුවන් හට නිදුක් නිරෝගි සුව ලැබේවා ...තෙරුවන් සරණයි සියලුම රණවිරුවන්ට....🙏🙏🙏❤️

  • @danieljohn7306
    @danieljohn7306 ปีที่แล้ว +27

    උතුම් සම්බුදු දහමට පිටින් කාටවත් යන්න බෑ. ආදරෙයි කොඩී

  • @sampathbandara3171
    @sampathbandara3171 2 ปีที่แล้ว +17

    කමාන්ඩෝ රෙජිමේන්තුව ගැන කියපු වචන 2ක 3ත් ඇති. ❤️

  • @Wasantha.Dissanayake
    @Wasantha.Dissanayake 2 ปีที่แล้ว +17

    යකෝ කොහොමද ටෙක්නික්ස්❤️ මුලු කතාව පුරාම 90%ක් විතර කියවුණේ ටෙක්නික්ස් ගැන. මොන උපාධිය අරගෙනද. පුහුණුව හා කැපවීමෙන් ගත්ත දැනුම අත්දැකීම් එක්ක තව මුවහත් වෙලා. යකෝ පට්ට. මේ තරුණ කොල්ලන් ගෙන් රටට තව වැඩගන්න පුලුවන්. ජයවේවා ශ්‍රී ලංකා යුද හමුදාවට ජයවේවා විශේෂ බලකායට

  • @sandunshayamantha2138
    @sandunshayamantha2138 2 ปีที่แล้ว +29

    මම මෙ වැනස එකේ වැඩසටහන් බලන්නේ මුලම ඉදන් එතකොට මෙච්චර wives තිබ්බෙ නැ. දැන් ගොඩක් පිරිසක් මෙ වැඩසටහන නරබන එක ගැන ඇත්තටම සතුටුයි. මට cpl ගල්ටා, සුසඉඩ්,cpl හිච්චා ,මෙ වැඩසටහනේ cmndo ගොඩක් අය පුත්ගලිකව හම්බවෙන්න කතාකරන්නත් ලැබිලා තියනවා එ අයගේ කතා සජිව්ව හම්බවෙලා අහපු කෙනෙක් විදිහට කවදාවත් දැනුනෙ නැති අබිමානවත් හැගිමක් දැනුනා අවන්කවම... මෙක තමා හොඳම වැනස interview එක. එ මොහුගේ කතා විලාසය නිසා වෙන්නත් ඇති. නමුත් මෙක තමා හොඳම එක

  • @mr.thilan92
    @mr.thilan92 2 ปีที่แล้ว +4

    17.5KG ක්ලේමෝ 6ක් හිතපංකෝ අපි කිලෝ 5ක් කිලෝමීටර් 5ක් අරන් යන්න කිව්වොත් කොච්චර අමාරුයී ද? තව උන්ඩ කෑම වතුර ආයුධ. පුදුම කැපකිරීම්

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 2 ปีที่แล้ว +24

    මේ මිනිසු මැරෙනකම් රජයෙන් බලාගන්න වටින චරිත අප්පා❤

  • @dineshpriyasadh6887
    @dineshpriyasadh6887 2 ปีที่แล้ว +9

    මේ වැඩසටහන චමුදිත කරානම් කතාව කියන්නේ චමුදිත අහන් ඉන්නේ අර රණවිරුවා

  • @asankaauth7713
    @asankaauth7713 2 ปีที่แล้ว +41

    වයඹ හෙළ යක්ක පරපුරේ කාලවර්න සිංහයෙක්ගේ අභීත වීරක්‍රියා අහන කාගේත් මයිල් කෙලින් වෙනව. ඔහුගෙ වීරත්වයටම ඔබින කතා විලාසය

    • @nuwanthikajayawardane1371
      @nuwanthikajayawardane1371 3 หลายเดือนก่อน

      වයඹ හෙළ යක්ඛ... අනේ අම්මපා..ඒ මිනිස්සු රටට මැරෙනවා..අහල පහල ඉන්න උන් ඒකේත් පැති බෙදාගන්නවා🥲

  • @madushajayashanweragala9653
    @madushajayashanweragala9653 2 ปีที่แล้ว +5

    වීරසෙබලෙක් පල් හොර තක්කඩියෙක් අතින් පදක්කම් ග්න්නවා දැක්කා.

  • @GamingDila26
    @GamingDila26 ปีที่แล้ว +21

    ගහාපු හැම ශොට් එක්කම ගහාලා තියෙන්නෙ මොලෙන් පිං සිද්ද වේවා ජාති ජාති විරුවනි ❤

  • @swagyebuwa7802
    @swagyebuwa7802 2 ปีที่แล้ว +35

    "දන්නවනේ කොඩ්ඩා මැරුණත් යන්නේ නෑ" යකෙක්ම තමා ❤️

  • @sujeewafernando6580
    @sujeewafernando6580 2 ปีที่แล้ว +30

    අම්මා නම් අම්මාමය.එහි වෙනසක් නැත.ඔබට ඉතාමත් හොද හදවතක් ඇති බවනම් පැහැදිලිය. හදවතින්ම ගරු කරනවා
    ❤️❤️❤️❤️❤️❤️

  • @dulas4614
    @dulas4614 2 ปีที่แล้ว +46

    ගල්ටා පාර්ට් ටූ.මම අහල තියන නමක් යුධ ඉතිහාසයෙ.මේකට එන වැඩ්ඩො අතරෙ යුද්ධෙ චිත්ත රූප හිතේ අඳින්න හැවෝටම බෑ.එයින් එකෙක්🔥💖🔥💖

    • @hashano6229
      @hashano6229 2 ปีที่แล้ว +1

      මෙයාගෙන් තව වැඩ සටහනක් ඕනා😍

  • @rathna3880
    @rathna3880 2 ปีที่แล้ว +35

    ඇත්තටම මෙි රනවිරැවා බුදුදහම ගුනදර්ම මොනවට පැහැදිලි කරමින් අගයමින් කරන කතාව හරි විශිසටයි බුදුසරණ යි ඔබ දෙපලටම

  • @motivefactoryy
    @motivefactoryy ปีที่แล้ว +20

    වීරත්වය හා සමානවම ආකල්පයෙනුත් පොහොසත් කැප්ටන් කොඩී. ❤️❤️❤️

  • @indrawathi3229
    @indrawathi3229 10 หลายเดือนก่อน +4

    42:47 ආදරේ ගොඩක් ආදරේ ❤

  • @nuwankumara5567
    @nuwankumara5567 2 ปีที่แล้ว +35

    වචනයේ පරිසමාප්තියෙන්ම සුපිරිම මොරාල් එකක් එ්ක අතී දක්ෂයෙක් ගල්ටාගේ සහෝදරයෙක් වගේ හදවතින්ම ආදරෙයි හදවතින්ම ගරු කරනවා ❤️❤️❤️❤️❤️

  • @lightmalli4460
    @lightmalli4460 2 ปีที่แล้ว +27

    මේ වගේ වැඩ්ඩෝ තව කොච්චර ඇතිද.. එ එක්කොම එලියට ගන්න වැනස tv..👍❤️

  • @praneethsameera7403
    @praneethsameera7403 2 ปีที่แล้ว +34

    මම අහපු සුපිරි කතාවක්. ජාති වාදය එපා කතාව . නියමයිනේ යාළුවා . ඇත්ත දේශපාලනය කරපු කාලකණ්ණි සිංහල දෙමල අපිව බේද කරලා බිල්ලට තියලා. උන් වැජබුනා. බුදු සරණයි . මියගිය සියලු දෙන්නටම සහ ආබාදිත සියලු දේනාටම .

  • @bandula256
    @bandula256 ปีที่แล้ว +12

    අට පාස් කියන ආමි කාරයගේ කතාව සාහිත්‍යදරයෙක්ට වත් නැති ඇගේ හිරිවැටෙන වචන හදවතින්ම ගරු කරනවා - 2🙏

  • @mahindafernando
    @mahindafernando 3 หลายเดือนก่อน +4

    Sf cody.උබලට අපි නයගැතියි පුතා.......

  • @gihanpicasso5944
    @gihanpicasso5944 2 ปีที่แล้ว +17

    මේක ආමි ඕප් එකක පසුකතනයක් ඇහුවා වගේ.......අතිශයින්ම විශිෂ්ට විස්තර කිරීමක්....
    ඔබලාට පිං........!!
    යහපතක්ම වේවා !!
    රණසිංහ සමග එකක් කරන්න........මම ඔබට කීපවතාවක්ම මේ ගැන කියල තියනවා...හොදම එක වෙන්න පුලුවන් !!

  • @letscook-1578
    @letscook-1578 2 ปีที่แล้ว +10

    "මහසෝනා" dekala nettam bala gannna 💪 💪

  • @beautifulceylon-ofsrilanka4526
    @beautifulceylon-ofsrilanka4526 2 ปีที่แล้ว +33

    සුපිරි නියම යකෙක් ❤ දක්ෂ ,බුද්ධිමත් ,නිර්භීත කෙනක් .අහපු කතාවලින් සුපිරිම එකක් .SF ඉතිං අහන්න දෙයක් නෑ යකෙක් ❤

  • @sanjuwhs1286
    @sanjuwhs1286 ปีที่แล้ว +18

    බුදුසරණයි සර් ❤❤❤❤... අහද්දිත් ඇග හිරිවටෙනවා... අපේ වීරයෝ... අතීතේ ඉදන්ම රට රැකපු යෝධ වීරයෝ තමයි මේ 😘😘😘😘

  • @scs3938
    @scs3938 3 หลายเดือนก่อน +6

    Morals වැටුනාම ඇවිල්ලා මේක ආයේ ආයේ බලනවා ❤