විනාඩි 8ක් තුල LTTE බංකර් 12ක් සුනුවිසුනු කරමින් ලෝක වාර්තාවක් තිබු කමාන්ඩෝ "පෙරේරා" .

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025

ความคิดเห็น • 294

  • @thanujaathugala6578
    @thanujaathugala6578 2 ปีที่แล้ว +13

    චූටා ආදරෙයි බං අය්යේ උබට පන්සලේ බෝධිපූජා තියද්දි මං නිවාඩු ඇවිත් අපේ අම්මා බෝධිපූජා තිබ්බෙ උබට මුලු ගමම එහෙමයි

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +23

    ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය ❤❤🙏🙏

  • @kavindakavinda5539
    @kavindakavinda5539 2 ปีที่แล้ว +76

    සින්හලය වැටෙන්නෙ නෑ කවදාවත් ❤
    ආදරෙයි රනවිරුවොන්ට මැරෙනකම් ❤ 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @suranjiwijayawardane8427
    @suranjiwijayawardane8427 2 ปีที่แล้ว +62

    කල නොහැක්කක් නොමැත.... ජාතික වීරයෙක්.දීර්ඝායුෂ වේවා...

  • @ravindraekanayaka9473
    @ravindraekanayaka9473 2 ปีที่แล้ว +3

    ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය

  • @kavindakavinda5539
    @kavindakavinda5539 2 ปีที่แล้ว +39

    සින්හලය ප්‍රබලයි මන් ආසම වචනෙ ❤❤❤❤

    • @HEWA-ed4uk
      @HEWA-ed4uk 2 ปีที่แล้ว +1

      ඒක කියන තැන වේලාව දාන්න

    • @dimuthuchathura8315
      @dimuthuchathura8315 2 ปีที่แล้ว

      @@HEWA-ed4uk 28:05

  • @khemaharshanee1878
    @khemaharshanee1878 2 ปีที่แล้ว +9

    ව්රැවානනි ඔබ ඇතුළු සියලුම දෙනාට බුදු සරණයි

  • @enishanthi119
    @enishanthi119 2 ปีที่แล้ว +15

    අපේ විර උදාර රණවිරුවානණි හැමදාමත් හද පීරි ගෞරවය රණවිරුවානණි ...හැමදාමත් අපේ අදරෙය ඔයාලාට රණවිරුවනි ....බුදු සරණයි ජය ශ්‍රී මහා බෝසම්දු පිහිටයි අපේ විර උදාර රණවිරුවනි ...අපි සතුට්න් දරුවන් එක්ක ජිවත් වෙන්නේ ඔබතුමාන්නට පින් සිදුවෙන්න .විර උදාර රණවිරුවානණි ...ගොඩාක් ගොඩාක් පින් තරුණ කාලය ලස්සන හීන අමතක කරලා මේ පින් බිම වෙනුවෙන් කැප කළාට අපේ විර උදාර රණවිරුවානණි ඔයාලාට ...ඔයාලාට නිදුක් නීරොගී සැපසම්පත් ලැබේවා පියලුම අපේ විර උදාර රණවිරුවානණි ඔයාලාට .
    .ඔබතුමාගේ මව් පියනට දීර්ඝ ආයුෂ ලැබේවා නිදුක් නීරොගී සැපසම්පත් ලැබේවා .....

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +40

    රටට.වීරයෙක්.අභීත.විරුවෙක්...රට.රැකපු.ඔබට.🙏🙏🙏🙏🙏🙏🙏

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 2 ปีที่แล้ว +15

    ආදරෙයි රණවිරුවාණනි ..! අපි සදා ඔබට ණය ගැති ..❤️❤️🙏🙏🙏

  • @dayaranjith9997
    @dayaranjith9997 2 ปีที่แล้ว +15

    එඩිතර අපේ රණවිරැවන්ට අපේ උපහාරය!!!🙏🙏🙏

  • @chathurangaaththanayaka1435
    @chathurangaaththanayaka1435 2 ปีที่แล้ว +10

    ආය කියන්න වචන නෑ එකෙන්ම වැඩ්ඩෝ ... අදත් අපි ජීවත් වීමත් ඔබ තුමන්ලාගේ මහගු කැපවීම නිසා බව අදටත් අප හිත් තුල ජීවත් කරන්වා

  • @shewonfdoz407
    @shewonfdoz407 2 ปีที่แล้ว +1

    මිළ කළ නොහැකි වීරයෙක් යකෙක් සර් බුදු සරණයි ❤️ ස්තූතී උපන් බිමට ණය නෑ මහත්තයා ස්තූතී නිවේදික තුමා යක්කූ වීරයෝ ගෙනාවට ආදරෙයි සර් ඔබ තුමාට 😍 ඇට මස් ලේ දන් දී රැක්ක පින් බිම සර්ලා

  • @nilanthalakmal593
    @nilanthalakmal593 2 ปีที่แล้ว +4

    වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම නියම වැඩ්ඩෙක්.. මලින්ද අයියා තෙරුවන් සරණයි

  • @shenpramod9256
    @shenpramod9256 2 ปีที่แล้ว +15

    සැබෑ වීරයන් 💪💪💪🌹🌹🌹🌹🌹

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +21

    නලින්.මෙහෙම.රැකපු.රට.මේ.මේව.අමතක .අයට.මතක් .කරමු😭😭😭😭😭

  • @swarnasuraweera283
    @swarnasuraweera283 2 ปีที่แล้ว +3

    🇱🇰👍🏾👌🏾 ජයවේවා ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රෙෂ්ඨයි ඔබතූමාට තෙරුවන් සරණයි.අපෙ 👍🏾 🇱🇰👍🏾👌🏾 ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට අභීත එඩිතර වීරෝදාර රණවිරුවකූ වශයෙන් ශ්‍රී ලංකාව ත්‍රස්තවාදී
    කල්ලියෙන් ගලවා ගැනීම සඳහා කැපකළ නොමසුරු ධෛර්යමත් රට ජාතිය බේර ගන්න යොදවපූ ඔබගේ නොමසුරු සේවයට මාගේ හෘදයාංගම ස්තුතිය ප්‍රණාමය කරමි 🇱🇰👍🏾👌🏾💪🏾💪🏾 ජයවේවා.
    ඔබතූමාගෙ දෙමාපියන්ටත් පවූලෙ සැමටත් ජයවේවා.
    ආඩම්බරයි 👍🏾🇱🇰👌🏾ඔබ වැනි අපේ රට බේරා ගැනීමට වෙර වීරිය දැරෑ සියලුම එඩිතර සිංහල වීරෝදාර රණවිරුවන් සැමටම.
    තෙරුවන් සරණයි.
    අපි ඔබ සැමට සදා ණයගැතියි.
    ඔබ සැමට පින් අතවෙන්න තවමත් ශ්‍රී ලංකාවේ මිනිස්සු ජීවත් වෙනවා.ශ්‍රි ලංකා වාසීන් ඔබ සැමට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. 🇱🇰👍🏾👌🏾💪🏾💪🏾💪🏾

  • @sureshchinthaka7152
    @sureshchinthaka7152 2 ปีที่แล้ว +6

    ගල්‍ටා ලෝන් බංඩා..සදරුවන්..නම් ඇහෙනකොට මාර සතුටක් දැනෙන්නේ...සියලු දෙනාටම බුදුසරණයි

  • @gihanpicasso5944
    @gihanpicasso5944 2 ปีที่แล้ว +7

    යහපතක්ම වේවා !!සහෝදරයා
    බුදු සරණයි !!
    පිං .......ඔබලාට !!
    ගල්ටා අයියා නැති තැනක් නෑනේ....😘😘😀😀😘😘

    • @ushithamadushan9559
      @ushithamadushan9559 2 ปีที่แล้ว

      ගල්ටා කියන්නේ සුපිරිම bullet එකක් ඉතින් ඒ කාලේ ඉදන් හිටපු

    • @thejanlanka9234
      @thejanlanka9234 2 ปีที่แล้ว

      A film akkak gahamu.galta gan..

  • @niroshanirosha4441
    @niroshanirosha4441 2 ปีที่แล้ว +6

    2 C R මගේ ආයියා (මුරුවා)2008 නැති උනා අවුරුදු 2කින් අපි දෙන්නට දෙන්න දැක්කේ එ අවසන් හමු විම කියලා අපි දෙන්නම දැනගෙන හිටියේ නැහැ ......ආදරෙයි ගොඩක්

  • @sugathniriella8013
    @sugathniriella8013 2 ปีที่แล้ว +4

    පලමුව ඔබතුමා කරන්නා වු අති විශිෂ්ට කාර්යය භාරයට ස්තුතිය පුදකරන්නෙමු.
    අනේ කොහොම හරි ඉසුරු උදාන කියන අතිවිශිෂ්ට ජාතික විරුවා ගැනත් වැඩ සටහනක් කරන්න අපි මගබලාන ඉන්නවා.
    තෙරුවන් සරණින් ජයෙන් ජයම වේවා !!!

  • @viranchanura3834
    @viranchanura3834 2 ปีที่แล้ว +6

    වීඩියෝ සතියකට 3ක්වත් දාන්න ඒක විරුවන්ට උපහාරයක්...💐🇱🇰🙏🏽

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +2

    ආඩම්බරයි ඔබ ගැන .බිහිසුණු අද්දැකීමක් ගොඩයි..ජයවේවා ඔබ‍ට.. නලින් දිගටම අරන් එන්න මේ වගේ වටිනා වීඩියෝ.. 🙏❤💜

  • @kapilawannaku7357
    @kapilawannaku7357 2 ปีที่แล้ว +14

    පන පුදා මව්බිම රැකි සියලු වීරයන්ට පිනක් දහමක් කරන හැම වෙලාවෙම පින්දෙන්න අමතක කරන්න එපා

    • @suwarnalatha6547
      @suwarnalatha6547 ปีที่แล้ว

      ඔබේ හැඟීම හරියට හරි

  • @dinidujayasinhedj6310
    @dinidujayasinhedj6310 2 ปีที่แล้ว +20

    අවසානයේ වචනය , සින්හලයා ප්‍රබලයි. මෙන්න වීරයෝ . බුදු සරණයි ඔයාට .

  • @anjaleevitharana3939
    @anjaleevitharana3939 2 ปีที่แล้ว +3

    We are forever grateful. Salute you!

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 2 ปีที่แล้ว +2

    සියළුම රණවිරුවන්ට අපගේ උත්තමාචාරය

  • @mr.tutorial1302
    @mr.tutorial1302 2 ปีที่แล้ว +7

    අපෙ තාත්තත් ආමි එකේ හිටියෙ යුද්දෙ කරා.. එයාට තුවලා උන කකුලෙ කැල්ලක් කැඩිල ඒක ඔපරේශන් කරල හදල බඩත් තුවාල වෙලා. එයාගෙ ඇගෙන් තවමත් බයිසිකල් බොල වගෙ ඒව එලියට එනව හමෙන් 🥺♥️. පවු එයාල ඔක්කොම. මේන් වැන්ද මොන දෙ උනත් ආර්මි එකට බයින් එපා.. එයාල නැත්තම් ඔයාලට ජිවත් වෙන්නවත් වෙනෙන් නැහ්.😻

  • @kasunudara4824
    @kasunudara4824 2 ปีที่แล้ว +4

    "සිoහලයා ප්‍රභලයි" මේ රට වැටිච්ච වෙලාවෙ මේක දාල යන්න දගලන තාරුණ්‍යයට වැදගත් වචනයක් .අපි අපේ රට රකිමු.ආඩම්බරයි මලින්ද සහෝදරයා

  • @tssudeep9569
    @tssudeep9569 2 ปีที่แล้ว +1

    සෙබලානනේ නුඹ මැරැනා නොවෙ කුසුමක් වෙලා පිපුණා ❤️❤️🙏🙏

  • @buddhikalakshan7129
    @buddhikalakshan7129 2 ปีที่แล้ว +4

    මගේ ලොකේ වීරයෝ ආදරෙයි ❤️🙏

  • @sanjusp7481
    @sanjusp7481 2 ปีที่แล้ว +4

    මලින්ද, , උඹ ගැන කවදත් ආඩම්බරයි මචං .
    වචනාර්ථයෙන්ම වීරෝදාර රණවිරුවෙක් 🤛

  • @deepikachathurani6933
    @deepikachathurani6933 2 ปีที่แล้ว +86

    අයියේ විරුවට කතා කරන්න දෙන ඉඩ වැඩි කරනව නම් හොදයි..ඔයා කතාව අඩු කරල.

    • @cashierballys9163
      @cashierballys9163 2 ปีที่แล้ว +18

      අනිවාර්යයෙන්. වනැස නාලිකාවේ නිවේදක මහත්මා වගේ අඩුවෙන් කතා කරලා රණවිරුවන්ට වැඩිපුර කතා කරන්න දෙන්න

    • @rasanganawarathna3372
      @rasanganawarathna3372 2 ปีที่แล้ว +3

      Sahodaraya wanesa karana widiha wenai Nalin Program eka karana widiha wenas api eka therum ganna ona .hemoma eka widihata karanna ona ne

    • @charithmaduranga6970
      @charithmaduranga6970 2 ปีที่แล้ว +4

      වැඩසටහන් කරන කෙනා කථා කරනවා වැඩි

    • @jokerjoker-uw1wf
      @jokerjoker-uw1wf 2 ปีที่แล้ว +2

      ඔව් නලින් කතා කරන්ඩ දෙන්නෑ හරියට ප්‍රෝගෑම් එකට එන අයට.

    • @tv-bv1hf
      @tv-bv1hf 2 ปีที่แล้ว +2

      ඇත්ත කතාව,

  • @lalpadmasiri4457
    @lalpadmasiri4457 2 ปีที่แล้ว +1

    Thank you very much bro wonderful great your job and your OC Colonel balasuri I working him lot of time is great guy so your our motherland red Hero thank you so much once again you and all commando and our three forces Namo buddhay and God bless you💗💗💗

  • @thusharamax5748
    @thusharamax5748 2 ปีที่แล้ว +21

    ,,commando ,,වරැන්ගේ වීරත්වය ලාංකික හැමෝගෙම හිත්වල සදා නොමැකිය නාමයක් තැබීමට ඔබ ගන්නා උත්සහය පිලිබද ඔබට හිසනමා ආචාර කරමි නලින් සහෝදරයා .අපි ඒකට යුද බූමියේ වැඩ පෙන්නපු කොල්ලො

  • @thilinamadushanka.1009
    @thilinamadushanka.1009 2 ปีที่แล้ว +4

    නියමයි ♥

  • @mudithadilshan5577
    @mudithadilshan5577 2 ปีที่แล้ว +4

    ගැම්මක් තමයි

  • @gihanmano1640
    @gihanmano1640 2 ปีที่แล้ว +1

    අපේ රණවිරුවානනි ඔබට ජාතියේ ප්‍රණාමය.දේශය වෙනුවෙන් කැප කළ සියලු දේට.

  • @gihaadikari8242
    @gihaadikari8242 2 ปีที่แล้ว +2

    නියමයි 🙏 මලින්ද ඔබට ජය 🙏.

  • @nadeeshafonseka4621
    @nadeeshafonseka4621 2 ปีที่แล้ว +3

    ආඩම්බරයි 🙏🙏

  • @msichannel1812
    @msichannel1812 2 ปีที่แล้ว +3

    නියමයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +5

    අහන්න.ලස්සන .කතාව.වුනාට..යතාර්ථය..දුක්.බරයි..ඔබ.වැන්නවුන්.නිසා.මව් බිම.දිනුව...(නොහැක්කක්.නොමැත.)තේමාව.👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @danushkadanushka776
    @danushkadanushka776 2 ปีที่แล้ว +13

    කාලතුවක්කු හමුදාවත් .ලොකු කැපකිරීමක් කරල තියෙනව. යුද්ධයට ..යුද්ධ හමුදාවේ කොදුනාරටිය වගේ තමයි ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @heshanprabath401
    @heshanprabath401 2 ปีที่แล้ว +6

    ආසාවෙන් බලන්නෙ ❤️❤️❤️❤️

  • @thusharabandula8584
    @thusharabandula8584 2 ปีที่แล้ว +10

    වීරයෝ කවදත් නිහතමානි යි.

  • @වෙලේසුදා
    @වෙලේසුදා 2 ปีที่แล้ว +2

    ඔබට බුදුසරණයි

    • @samankumara719
      @samankumara719 2 ปีที่แล้ว

      ඇඹිලිපිටියේ අලියා .පුෂ්පකුමාර මතකද

  • @sujeewamunaweera4535
    @sujeewamunaweera4535 2 ปีที่แล้ว +1

    Mihipita devivaru .niduk neerogee
    Chirajeewanaya labewa oba samata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👍

  • @asvidakarunarathna2814
    @asvidakarunarathna2814 2 ปีที่แล้ว +3

    Great devotion n dedication

  • @ranbimalanka1267
    @ranbimalanka1267 2 ปีที่แล้ว +2

    මාර ගැම්මක් 😍😍😍 💪

  • @huChandrarathne-jh2mf
    @huChandrarathne-jh2mf ปีที่แล้ว

    හරිම නිහතමාණී කෙල්ලක් ඉන්නසංවරකම ,එ්කට අපේ ගායක ගායිකාවො ඉන්නෙ ගවුවක් උඩින් තියන අහංකාරකම මාද්‍ය ඉස්සරහට අාවාම විතරි සිනාව තියෙන්නෙ...

  • @slflowermaniasisikiranacut462
    @slflowermaniasisikiranacut462 2 ปีที่แล้ว +1

    සිංහලයා ප්‍රබලයි.❤❤❤❤ ඒවචන ටික ❤❤❤❤

  • @0724412137
    @0724412137 2 ปีที่แล้ว +2

    අදරෙයි චුටා ❤️❤️

  • @pradeepdharmasena3272
    @pradeepdharmasena3272 2 ปีที่แล้ว +2

    Ape weerayo jaya wewa

  • @janathnawarathne3686
    @janathnawarathne3686 2 ปีที่แล้ว +1

    රටේ ජාතියේ පිනට පහළ වූ සුවිශේෂී විරුවෙක් වූ නුඹ කළ මෙහෙවර ට
    කෙසේ නම් ස්තූති කරන්න ද...
    තෙරුවන් සරණින් සිතුවම් පැතුම් එලෙසම ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @chandanakumara5698
    @chandanakumara5698 2 ปีที่แล้ว +1

    Niyamai aiya

  • @sunilpremalal6890
    @sunilpremalal6890 2 ปีที่แล้ว +1

    Great character, still the exceptional high morale .Our Sincere Gratitude and Salute to him for his dedication for the motherland.

  • @manojkumara4875
    @manojkumara4875 2 ปีที่แล้ว

    ආසාවෙන් බලන වැඩසටහනක් 👍👍👍👍

  • @slmusictalent6197
    @slmusictalent6197 2 ปีที่แล้ว +1

    අම්මෝ සුපිරි වීරයෝ

  • @rachithawijesakara9222
    @rachithawijesakara9222 2 ปีที่แล้ว

    Aiya oya sinhayak..oyata budu sarani

  • @niranjanwijesuriya9394
    @niranjanwijesuriya9394 2 ปีที่แล้ว +3

    නියමයි...

  • @wijerathnemunkg627
    @wijerathnemunkg627 2 ปีที่แล้ว +2

    ජය වේවා 👍👍👍👍

  • @threeshaperera6194
    @threeshaperera6194 2 ปีที่แล้ว +3

    Anee apee rata beera gaththa RANA WIRUWOO...HADAWATHINMA SUBA pathanawa...niduk..niroogee suwaya lebeewa..siyalu deviyange aashirwaadaya lebeewaa..🙏🙏🙏🙏💐💐❤❤ Ath den apita ratak nee..deshapaluwo winaasha karala iwaray...😥😥😥😥

  • @somawgk4778
    @somawgk4778 2 ปีที่แล้ว +3

    ලස්සන .කතාවක්..😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

  • @hashanrandika2140
    @hashanrandika2140 2 ปีที่แล้ว

    ape aiya kenek.....sathutui godak....

  • @duliprushan8403
    @duliprushan8403 2 ปีที่แล้ว +1

    Theruwan saranai ape helayanta obawa adambarai jayawewa

  • @sujithroshan1656
    @sujithroshan1656 2 ปีที่แล้ว +1

    Harima aadambarai. Deergaayu wewa obata ranawiruwaneni 😊🙏

  • @sampathtv6553
    @sampathtv6553 2 ปีที่แล้ว +1

    අයියේ පුළුවන්නම් තව හොඳට පැහැදිලි කරන්න කියන්න අසයි එහෙම අහන්න. කොහොමද ගියේ?

  • @danushkasiriwardana4992
    @danushkasiriwardana4992 2 ปีที่แล้ว +1

    Niyamaiii aiyeee..niyama veerayek

  • @shalikaindrajith1262
    @shalikaindrajith1262 2 ปีที่แล้ว

    Budu saranai.... Perera.... God bless you sir....

  • @yureshshanaka
    @yureshshanaka 2 ปีที่แล้ว

    Sf එකයි. Comondo එකයි තමා සුපිරිම ගේමක් ගහල තීන්නේ ❤️

  • @wijayawardane
    @wijayawardane 2 ปีที่แล้ว +8

    කෝප්‍රල් පෙරේරා සොයුර,
    රට වෙනුවෙන් මැරෙන්න එඩිතර වූ ඔබ වැනි වීර පුතුන් නැවත රටට අවැසි කාලයකි මේ. ඒ මහමඟ අරගල කර යුද්ධයට නායකත්වය දුන් නායකයා පන්නා දමන්නට නොව මේ වැටී ඇති ආගාධායන් යළි රට ගොඩ ගන්නටයි. පුරන් කුඹුරු අස්වද්දන්නටයි... හැම බිම් අඟලක්ම වගා කරන්නටයි... රටේ නිෂ්පාදනය වැඩි කර විදෙස් මුදල් මෙරටට ගෙන්වන්නටයි... වෙනදාට වඩා අරපිරිමැස්මෙන් ජීවත් වන්නටයි...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 2 ปีที่แล้ว

      අන්න හරි නියමයි. 🇱🇰👍🏾👌🏾💪🏾💪🏾 ශ්‍රී ලංකාවට ජයවේවා

  • @මංජුල-ළ1ළ
    @මංජුල-ළ1ළ 2 ปีที่แล้ว +16

    වැඩ සටහන පැයකට වඩා දිගු කරන්න නලින් අයියා

    • @dilanthasilva6469
      @dilanthasilva6469 2 ปีที่แล้ว +1

      අනිව අපි එක තත්පරයක්ම නෑර බලනවා

  • @TECHHOMEent
    @TECHHOMEent 2 ปีที่แล้ว +1

    Cpl periya mage game mage instructor ❤❤

  • @pradeepprasanna5230
    @pradeepprasanna5230 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 2 ปีที่แล้ว +3

    Theruwan saranai mamath camando puthek bihikala ammak

  • @ashanashan8765
    @ashanashan8765 2 ปีที่แล้ว

    Super aiya.. good job

  • @indikadarmappriya9537
    @indikadarmappriya9537 2 ปีที่แล้ว +1

    සුපිරි wadakru wo

  • @pasindunimsara6865
    @pasindunimsara6865 2 ปีที่แล้ว +2

    අයියෙ ඔයා කතා කරන එක අඩු කරලා ,රණවිරුවට වැඩියෙන් කතා කරන්න දුන්නනම් වීඩියෝ එක තවත් හොදයි 😍

  • @SamanKumara-dv2cr
    @SamanKumara-dv2cr 2 ปีที่แล้ว +1

    ගැම්මක් තමයි 💪 ඉතින් ගහපු ගැහිල්ල ඔහොම නෙවෙයි ටාගට් ගත්ත තුඹස ද ගහක මුල පාවා පවා කිව්වා නම් නියමයි ආඩම්බරයි කොහොම උනත් නියමයි ආදරෙයි

  • @siriyasriya8643
    @siriyasriya8643 2 ปีที่แล้ว +1

    බුදු සරණයි

  • @deeplideepli1868
    @deeplideepli1868 2 ปีที่แล้ว

    Adarei rana viruwanani obata api sada nayagati digasiri wewa teruwan saranai

  • @vishwaviduranga4613
    @vishwaviduranga4613 2 ปีที่แล้ว +1

    Good job 👌

  • @sivilima85
    @sivilima85 2 ปีที่แล้ว +4

    වාද්දූව සුපිරි කොල්ලෙක් ආදරේ කොල්ලෝ

  • @samankithsiri6581
    @samankithsiri6581 2 ปีที่แล้ว

    Theruwan Saranai malli 💖💖💖

  • @Sweet-beesss
    @Sweet-beesss 2 ปีที่แล้ว +1

    මිශන් ගැන කතා කරන එකට මුල් තැන නොදී වල්පල් වලට වැඩි වෙලාවක් දෙනව. වනැස පොඩ්ඩක් බලන්න. පට්ට ඕගනයිසින්. වරදක් නෙමේ කියන්නෙ. ආසයි තව කොලිටි එක වැඩි වෙනවට. ලොකු සේවයක් ඔබ මේ කරන්නෙ 🙏

  • @sampathamusick
    @sampathamusick 2 ปีที่แล้ว

    එල...එල....👍 ...

  • @pasindusandakalum5654
    @pasindusandakalum5654 2 ปีที่แล้ว +3

    මම බය රනවිරුවන්ටයි දෙමාපියන්ටයි විතරයි බන්

  • @kasuneranda8619
    @kasuneranda8619 2 ปีที่แล้ว +2

    වැඩ්ඩෙක් 💕💕

  • @වෙලේසුදා
    @වෙලේසුදා 2 ปีที่แล้ว +3

    හැබැයි ඔබලා මේ කාලකණ්ණි සක්කිලි සමුලගාතණය නොකිරීම අපරාධයක්

  • @donmadusanka5247
    @donmadusanka5247 2 ปีที่แล้ว +1

    සිංහලයා ප්‍රබලයි මට ඇහුනෙ එච්චරයි ❤ ❤ ❤ ❤ ❤ ❤

  • @githanipriyanthika6285
    @githanipriyanthika6285 2 ปีที่แล้ว

    oyata theruwan saranai

  • @danthaj
    @danthaj 2 ปีที่แล้ว +1

    ඇත්තෙන්ම ජාතික වීරයෙක් 🙏🙏🙏🙏🙏🙏

  • @Visanka
    @Visanka 2 ปีที่แล้ว +1

    ඔයාව හම්බ වෙලා තිබුනට ඔයා මෙහෙම කෙනෙක් කියල දන්නෑ අයියෙ

  • @jagodagenethu6303
    @jagodagenethu6303 2 ปีที่แล้ว +3

    👍👍👌👌

  • @vincesilva1128
    @vincesilva1128 2 ปีที่แล้ว +2

    True battle harden hero with lion blood.

  • @chamarasajith1335
    @chamarasajith1335 2 ปีที่แล้ว +1

    අයියේ ඔයා කතා කරනවා වැඩියි.කතාව කරන කෙනාට කියන්ඩ දෙන්ඩ

  • @mohamodkamilmohamodhanan8142
    @mohamodkamilmohamodhanan8142 2 ปีที่แล้ว +1

    Major hameed interview karanna

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 2 ปีที่แล้ว

    සුපිරී නලින් පට්ට

  • @sameeramadushanka9345
    @sameeramadushanka9345 2 ปีที่แล้ว

    පුළුවන් nam b.m.i.c.ගුණවර්ධන (comando ii) vistareth ganna.dan inne kurunegala .gama වවුනියාව ,මාමඩුව

  • @kazundilantha4709
    @kazundilantha4709 2 ปีที่แล้ว +2

    Malinda Perera ... ❤️😍