සබ්බුව දුන් කොට්යන් කරමතින් ගෙනා යකෙකුටවත් බය නැති කමාන්ඩෝ බණ්ඩාර කියන කතාව | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024
  • (මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් TH-cam Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
    Uploading this program in whole or in part to Facebook Pages or other TH-cam Channels is strictly prohibited.)
    Sanjeewa Rathnayake®

ความคิดเห็น • 1.1K

  • @wanesatv
    @wanesatv  2 ปีที่แล้ว +369

    වැඩසටහන සම්බන්ධීකරණය - චතුර චින්තන මහතා | 👉 කමාන්ඩෝ බණ්ඩාර මහතා - 0775464531

    • @indrajithekanayaka5526
      @indrajithekanayaka5526 2 ปีที่แล้ว +8

      Aiye සංජය වනසිංහ මහතාගේ වැඩසටහනක් දාන්න ...

    • @mayasenanayaka315
      @mayasenanayaka315 2 ปีที่แล้ว +9

      කමල් ගුණරත්න,මාංකුලම් කදවුර අතහැර දමා එන්න හේතුව වන්නේ බය බවට අතහැර එන ගමන් අපි ලද අත් දැකීම්,එම කදවුරේ සැරයන් වංශරත්න ඇතුළු පිරිසක් දමා ඇවිත් මගදී රැක සිට පහරක් දීමේ සේවාව වෙනුවෙන් පිරිසක් නම් කර ඔවුන් අතහැර දමා ඇවිත් කරුවෙකුගේ චරිතය රඟපාන මුදල් බලය තනතුර ඉදිරියේ දණින් වැටී රණවිරු ගරුත්වය කෙලෙසා දැමූ කතාව ජනමාධ්‍ය මගින් වාර්තා නොවන්නේ ඇයි

    • @issaqcoleman7739
      @issaqcoleman7739 2 ปีที่แล้ว +7

      @@mayasenanayaka315 ඇයි ඒ විතරක් නෙවෙයි කොටි ගමකට ගහනකොට ගැබිණි මවක් කැති ගහනකම් බලාගෙන හිටපු කතාව තාමත් ගොඩක් කට්ටිය දන්නෙ නෑ කමල් ගුණරත්න කියන්නෙ පදක්කම් එල්ලගෙන හිටියට වැඩ්ඩෙක් නෙවෙයි

    • @mahaduragehasunsanjiwa5569
      @mahaduragehasunsanjiwa5569 2 ปีที่แล้ว +5

      ස්නයිපර්.. හමුදා නිලදාරියෙක් ඊලග වැඩසටහනට ගෙන්න පුලුවන්නම්... ඔබ කරනදේ අනාගත පරපුරට ලොකුම දෙයක්.... සැබෑ විරුවෝ.. ❤❤👍

    • @ajithkrrathnayake7648
      @ajithkrrathnayake7648 2 ปีที่แล้ว +2

      Ok

  • @amareh2023
    @amareh2023 2 ปีที่แล้ว +448

    මගේ තාත්තා වීම ගැන පුදුම ආඩම්බරයක් මගේ තාත්තා . ❤🥺 S. A Gunasekara 💪 . ඇතුළු අනෙකුත් සියලුම වීරවරුන්ට මාගේ ප්‍රනාමය.🙏💪

    • @asankahettiarachchi7567
      @asankahettiarachchi7567 2 ปีที่แล้ว +55

      ඔයාගෙ තාත්තාගෙ පොටෝ දැකල තමයි අපිත් 1997දී කමාන්ඩෝ රෙජිමන්ට් එකට බැදුනෙ

    • @amareh2023
      @amareh2023 2 ปีที่แล้ว +11

      😊🙏

    • @duminduhansika3828
      @duminduhansika3828 2 ปีที่แล้ว +6

      🙏☸️🌼

    • @dilshanhathurusinghe133
      @dilshanhathurusinghe133 2 ปีที่แล้ว +8

      රටට ආදරෙ රනවිරුවෙක් රනවිරු වීරයෙක් ♥️♥️♥️♥️

    • @r.mrathnayaka6538
      @r.mrathnayaka6538 2 ปีที่แล้ว +6

      😘😘❤ @Ama Proud moment as a daughter
      Hey It's Kasun here ❤

  • @windy5483
    @windy5483 ปีที่แล้ว +98

    මගේ තාත්ත ගැනත් මට හුගක් ආඩම්බරයි 💪....මගෙ තාත්තත් ගොඩක් දේවල අපි ඇහුවත් කියන්නෙ නෑ......👌 ..දැන් තාත්ත අසනිපෙන් ඉන්නෙ...කොච්චර යුද්ද කරත්, කිසිම දෙයකින් අනුතුරක් නොවුන එයා ..අද එක් තැන් වෙලා ඉන්නේ 😔 අපි හැමොම එයට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු....ගොඩක් ආදරෙයි මගෙ තාත්තට

    • @NuwanPriyanga-gq5rm
      @NuwanPriyanga-gq5rm 3 หลายเดือนก่อน

    • @RviduuBandarrr
      @RviduuBandarrr 2 หลายเดือนก่อน +1

      Dn thaththata kohmda😢

    • @windy5483
      @windy5483 2 หลายเดือนก่อน +1

      @@RviduuBandarrr ඒ විදිහම තමා...

    • @MixTapesss
      @MixTapesss หลายเดือนก่อน

      ඉක්මන් සුව❤️

  • @janithishara1497
    @janithishara1497 2 ปีที่แล้ว +396

    කමාන්ඩෝ බණ්ඩා 🇱🇰 විශ්‍රාමික රණවිරුවන්ගේ විශ්‍රාම වැටුප වෙනුවෙන් මීට වසර කිහිපකයකට පෙර විශාල සටනක් කලා හරි අභිමානනීය ගෞරවාන්විත යෝධයෙක් වගේ මනුස්සයෙක් ❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +12

      Thank you 💕💕💕 malli

    • @prsannalalith5684
      @prsannalalith5684 2 ปีที่แล้ว +8

      ජනිත උබත් මම දන්න දවසෙ ඉදල රණවිරුවන් වෙනුවෙන් කැපි පෙනෙන දෙයක් කලා සෝසල් මිඩියා තුල❤️ආදරෙයි මචං

    • @pulasthisamaranayake7771
      @pulasthisamaranayake7771 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️

    • @slclashofclan4191
      @slclashofclan4191 2 ปีที่แล้ว +1

      😆

    • @dakshinadevinda2540
      @dakshinadevinda2540 2 ปีที่แล้ว +3

      ඔව් එහෙම සිදුවීමක් වුණා තමයි එතැනදි මෙයා policiye කෙනෙකුට ගහලා ඒකටත් නඩු කියන්න මෙයාට සිද්ධ වුණා 💖❤️‍🔥😈

  • @sameeradissanayake2024
    @sameeradissanayake2024 2 ปีที่แล้ว +88

    මමත් කොමාන්ඩෝ සෙබලෙක් ....මේ සර්ලා මෙහෙම ගැම්මෙන් කතා කරනකොට අපිටත් පට්ටම ගැම්මක් තමා ඉතිම්

  • @ajithperera255
    @ajithperera255 2 ปีที่แล้ว +233

    වයසට ගියත් ඒ මුහුණේ සහ ඇස්වලින් අදත් යුධ හමුදාවේ එඩිතර අභිමානය හොඳින් පේනවා. වීරෝදාර සෙන්පතියාණනී ඔබට මාගේ ගෞරවය.

  • @viridunalin
    @viridunalin 2 ปีที่แล้ว +278

    රට ජාතියට ණය නැති අති ගෞරවනීය වීරවරු 🙏🏻❤️🙏🏻

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +17

      බෙහෙවින්ම ස්තූතියි ඔබට ❤️❤️❤️🙏🙏🙏 ඔබ සිදුකරණ කාලීන අවශ්‍යතාවයත් අගයමී...

    • @nethushapramodh1702
      @nethushapramodh1702 2 ปีที่แล้ว +8

      අපේ සංජීව අයියටත් හොද විරිදුවක් දෙන්නකෝ
      නලින් අයියේ 😘🔥❤️🙏

    • @vlogs1stvlogs888
      @vlogs1stvlogs888 2 ปีที่แล้ว

      Nalin Aiye Wenasa TV Aketa Viriduwak Oneeeee.....

    • @cricketjoni
      @cricketjoni 2 ปีที่แล้ว

      අනිවාරෙන්ම .සමහරුන්ට කිසි අගයක් නෑ

    • @Official-ve3dx
      @Official-ve3dx 2 ปีที่แล้ว +1

      නලීන් අයියා, ඔබත් රණවිරුවෙකුව හිද රට වෙනුවෙන් කැපකළ ඔබෙ ජීවිතේ පිලිබද බොහො දෙනෙක් නොදන්නවා මං හිතන්නේ 🥺❤️🙏ඔබ සැමට තෙරුවන් සරණයි

  • @sl.danuva6513
    @sl.danuva6513 2 ปีที่แล้ว +42

    "යකෙකුටවත් බය නැති commando බණ්ඩාර". කාටද මතක ඒ වාක්‍ය. ❤🇱🇰🙏

  • @bathiyadharmarathna7252
    @bathiyadharmarathna7252 2 ปีที่แล้ว +110

    "මම යනකොට යුදද ටැන්කියක් වගේ" ඒ වචන් ටික ❤️‍🔥අනේ මන්දා මේ අපේ ශක්තිමත් ජාන..❤️

  • @visuuu3980
    @visuuu3980 2 ปีที่แล้ว +106

    ඔබ ඇතුලු සියලු රනවිරුවන්ට ජාතියේ උත්තමාචාරය...🇱🇰❤️❤️🇱🇰

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +2

      ස්තූතියි 🙏❤

  • @janakapushpakumara7827
    @janakapushpakumara7827 2 ปีที่แล้ว +57

    ඉස්කෝලෙ ඉවරවෙච්චි ගමන් මාත් දියතලාව හමුදා විද්‍යපීඨයට තමා🇱🇰🙏❤️☸️

  • @savinduviduranga1506
    @savinduviduranga1506 2 ปีที่แล้ว +79

    ඒ ගැම්ම දැක්කම අපිටත් බය හිතෙනවා ...කොටින්ට මොනා හිතෙන්න ඇතිද කමාන්ඩෝස්ලා එක්ක හැප්පෙද්දී❤️❤️

    • @erandasanjeewa3220
      @erandasanjeewa3220 2 ปีที่แล้ว +4

      උන්ට රෙවුනලු බන්

  • @Coc_Funny
    @Coc_Funny 2 ปีที่แล้ว +21

    මේක බලද්දී කදුලු වැටුනා ❤ මොකද මගෙ අප්පච්චිත් ආබාධිත රනවිරුවෙක් මාරම ආඩම්බරයක් තියෙන්නේ මේ රනවිරුවන් ගැන ❤

    • @nishan-129
      @nishan-129 2 ปีที่แล้ว +1

      කඳුළු වට්ටන්න ඕන නෑ. ඔබේ පියාගෙ ඇඟේ හැම ලේ බිංදුවක්ම රටට ජාතියට ණය නෑ. මුළු රටක්ම ම ඔහුට ණයයි. තුනුරුවන් සරණයි .

  • @kumudunigalagedara8388
    @kumudunigalagedara8388 2 ปีที่แล้ว +126

    ඔය තරම් වේදනාව විදලා රැකලා දුන්න රට අද කෝ විරුවානනි! පුදුම දුකක් එක්ක ආඩම්බරයක් ඔබවැනි ජීවමාන දෙවිවරු 🙏🙏🙏🙏❤❤❤❤❤

    • @dulanjanmadushankajayasoor5915
      @dulanjanmadushankajayasoor5915 2 ปีที่แล้ว

      💕

    • @deeshandm8550
      @deeshandm8550 2 ปีที่แล้ว

      @සරා අයියා මෝඩයෙක් වගේ කතා කරන්නෙපා බන් උබ දන්නැති උනාට යුද්දෙ නිසා තමා මගේ මාමත් නැති උනේ තාත්තත් තුවාල වෙලා ඒත් තාම පොලිසියේ සේවය කරනවා එයාලත් ඒ කාලෙ ඕනි තරම් කැපකිරීම් කරල තියෙනවා යුද්දෙ නිසා පොලිසියෙ ඔක්කොම එකවගේ නෑ ඒක මතකතියාගනින්

    • @prasadkumara-xy1gm
      @prasadkumara-xy1gm ปีที่แล้ว

      ❤❤

  • @rasadarinawarathna6368
    @rasadarinawarathna6368 2 ปีที่แล้ว +129

    අප්පච්චි ...
    ආඩම්බරයි ඔයා ගෑන ..
    ආදරෙයි ඔයාට ..තෙරුවන් සරනයි ❤.ස්තුතියි ..
    සියලුම ඈගයීම සහ ආශිර්වාදයන්ට ❤🙏🙏🙏🥰🥰

    • @nsrgaming6290
      @nsrgaming6290 2 ปีที่แล้ว +3

      Oyage thattad me

    • @siriyasriya8643
      @siriyasriya8643 2 ปีที่แล้ว +3

      ඔයාගෙ තාත්තාද

    • @Ben47x1
      @Ben47x1 2 ปีที่แล้ว +3

      ගොඩක් පින් වන්තයි ඔයා

    • @vinodfer
      @vinodfer 2 ปีที่แล้ว +4

      you must be proud of him

    • @professordisanayaka9983
      @professordisanayaka9983 ปีที่แล้ว +1

      අදටත්
      අපි යන්නේ එතුමලා ගිය පාරේ කවදාවත් අපිට වැරදුනේ නැහැ. මේ මොරාල් එකත් එක්කම අදටත් මේ රෙජිමේන්තුවේ අපි ඉදිරියටම යනවා ඔබ තුමාට ජය ❤️🙏🏻💪🏻🇱🇰

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +42

    ලොකු අභිමානයක් දැනෙනවා හිතට. ඇත්තටම යකෙක්ටවත් බය නැති විරුවෙක් බව කතාවෙන්ම දැනෙනවා. එතුමාගේ සියලු බලාපොරොත්තු සඵල වේවා!!! නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා!!!

  • @රකුසා-ර5ඡ
    @රකුසා-ර5ඡ 2 ปีที่แล้ว +46

    තව ගොඩක් විස්තර තියනවා යකා නටපුවා . වෙලාවනමි හොදටම මදි සංජීව මහත්තයා 🏵️🏵️🏵️🏵️

  • @imashakaushalya8082
    @imashakaushalya8082 2 ปีที่แล้ว +38

    එනකන් බලන් ඉන්නෙ ආසාවෙන් කොමාන්ඩෝස්ලගෙ ඒව ලර්ප් ලගෙ ඒව ඔබ තුමාට ගොඩක් පිම් මේ වැඩේට ❤❤❤💪

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +3

      Thank you 💕💕💕

  • @prsannalalith5684
    @prsannalalith5684 2 ปีที่แล้ว +158

    බංඩාර අයියගෙ විඩියෝ එක එනකම් බලාගෙන හිටිය ගොඩක් කාලයක්..දන්න කියන අපේ සිංහය❤

    • @aselasanjeewa7815
      @aselasanjeewa7815 2 ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      Thank you 💕💕💕

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว

      Thank you 💕💕💕

    • @ashandesilva3060
      @ashandesilva3060 2 ปีที่แล้ว

      @@aselasanjeewa7815 වැනස ඔබගේ වැඩසටහන් පටන් ගත්පසු නිතර කටිවෙනවා නැවතඅපබලනවිට ඔබට කමනටි ලැබෙන ජරාවැඩකරනවානමි..මෙිකරන ලක්ෂණ වටිනාකමක් නැ....?

    • @sunandakumara7660
      @sunandakumara7660 2 ปีที่แล้ว

      Ekanm aththa

  • @kasundc4711
    @kasundc4711 2 ปีที่แล้ว +91

    ඇත්තටම සිරාම වැඩ්ඩොත් කොච්චර මැරෙන්න ඇත්ද යුද්ධෙදි... ඒ අයගෙත් වීර කතා ඒ අයත් එක්කම වැලලෙන්න ඇති... 🥺

    • @ajithdissanayake6349
      @ajithdissanayake6349 2 ปีที่แล้ว +4

      සහතික ඇත්ත,.. නිහඬ සොල්දාදුවන් කොපමණ පොළොව යට ඇද්ද.. 🤔🙄🙏

  • @ට්රැවල්මිතුරෝ
    @ට්රැවල්මිතුරෝ 2 ปีที่แล้ว +57

    ජිවමාන ඉන්න දසමහා යොධයන්ගෙ කෙනෙක් ....කොම්න්ඩො මුල් පුරුකක් වෙච්ච ඔබේ මාරම ගාම්භිරත්වයක් තියෙන්නෙ බන්ඩාර මහත්තයො .... ආදරෙයි කොමාන්ඩො.... ❤️❤️❤️❤️❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +3

      ස්තූතියි 🙏❤

  • @kavishkagamage3848
    @kavishkagamage3848 2 ปีที่แล้ว +46

    එකසැරයක් මහනුවර රෝහලේ නේවාසිකව හිටිය අසනීපයකට බෙහෙත් ගන්න. ලෙඩාගෙ විස්තර ගන්නකොට තමයි මේ ඒ ෆොටෝ එකෙන් ජනප්‍රිය වෙච්ච රණවිරුවා කියල දැනගත්තෙ. හරිම හොඳ කරුණාවන්ත කෙනෙක්. ඒ කාලෙ කතා කියනව ආසයි අහන් ඉන්න. 😊 .පුලුවන් විදිහට උදව් කලා එතුමට !

  • @sandun8441
    @sandun8441 2 ปีที่แล้ว +45

    හොය හොය හිටපු වීඩියෝවක්. ස්තූතියි වනැස ඔබතුමාට. අපේ කාලයේ සිංහයෙක් ♥️. දිවි දෙවැනි කොට රුධිරය හෙලා රැකගත් මේ පිංබිම අපි ඔබට සදා ණයගැතියි විරුවනි 🙏🙏🙏♥️♥️♥️

  • @siriyasriya8643
    @siriyasriya8643 2 ปีที่แล้ว +61

    පහුගිය දවස් වල පිටකොටුවේ ඉදගෙන සාධාරනය ඉල්ලපු රනවිරුවා ඔබට තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා

    • @sunithnandanasiri8345
      @sunithnandanasiri8345 2 ปีที่แล้ว +2

      රැකියාවේදී ඔබ දක්ෂ විරුවෙකි.ඒ වගේම විශ්‍රාමික රණවිරුවන්ගේ ගැටලුවලදී ඔබ අපට නිර්බීත නායකයෙකි.ආයුශ බෝවේවා.. බංඩාර අයියෙ ඔබට...

  • @buddhikasaranga3436
    @buddhikasaranga3436 2 ปีที่แล้ว +55

    ඔබතුමන්ගේ අදිශ්ඨානය,සාක්ශාත් කරගැනීමට ලැබේවා , ඔබතුමන්ගේ චායාරූපය කොමාන්ඩෝ බදවා ගැනීමේ පෝස්ටරයේ ඉස්සර අභිමානවත් දකින කොට අපිට හරිම ආඩම්බරයක් දැනෙනවා . නිරෝගී ජීවිතයක් ලැබේවා .

  • @issaqcoleman7739
    @issaqcoleman7739 2 ปีที่แล้ว +15

    කමාන්ඩෝ බණ්ඩාර කකුල නැති උනත් එදා ආබාධිත රණවිරුවන් වෙනුවෙන් පෙරමුණ ගත් ඒ අභීත සොල්දාදුවා ❤ අගයන්න ඕනෙ මිනිස්සු මේ අය තමයි නැතුව මෙයාල විකුණන් කාපු දේශපාලුවො නෙවෙයි 🥰 මේ විතරක් නෙවෙයි මම වනැස නාලිකාවෙන් ඉල්ලා සිටිනවා STF විශ්‍රාමික ssp ෆයිසාල් හජ්ජි මහත්තයා , ssp සිල්වෙස්ටර් විජේසිංහ මහත්තයා වගේ කට්ටියවත් මේ වැඩසටහනට ගෙන්වන්න අතීතයේ ඒ සිදුවුන සිදුවීම් වල මතකයන් ගැන දැනගන්න

  • @zoysa81
    @zoysa81 2 ปีที่แล้ว +9

    සිතින් මෙන්ම ගතින්ද පුදුම ශක්තියක් තියෙන උදාර රණවිරුවෙක්... වයස කියන්නේ ඉලක්කමක් විතරයි අදටත් ඒ අභිමානය,ශක්තිය,වීරත්වය,නිර්භීත කම,ජාති ආලය දශමයක්වත් වෙනස් වෙලා නැහැ ආඩම්බරයි ඔබ තුමා ගැන ඒ වගේ සදා නයගැතියි.....!❤️❤️❤️ තෙරුවන් සරණයි ආයුබොහෝ වේවා.....!🙏🙏🙏

  • @RATHNAYAKE1888
    @RATHNAYAKE1888 2 ปีที่แล้ว +29

    ජාතියේ පිනට පහළවූ තවත් ශ්‍රේෂ්ඨ රණවිරුවෙක්. 🙏❤️ නොටිෆිකේශන් එක ආව ගමන් බලන්න සෙට් උනා. වනැසෙන් නොටිෆිකේශන් එකක් ආවම දැනෙන සතුට වෙන කිසිම එකකින් දැනෙන්නෙ නෑ. සංජීව මහතා ඇතුලු වනැසට ජය වේවා!!! ❤️❤️

  • @thilakasisiriwardana8765
    @thilakasisiriwardana8765 2 ปีที่แล้ว +21

    "වැලිඔය" ජනතාව වෙනුවෙන් මාගෙ ප්‍රරනාමය....🙏🙏🙏🙏🙏

  • @manjularuwan1218
    @manjularuwan1218 2 ปีที่แล้ว +24

    මෙම වැඩසටහන ඉදිරියට කරගෙන යාමට ශක්තිය දයිරිය ලැබේවා... සංජීව මහතානන් ඔබට ජය..!!!

  • @Leeza531
    @Leeza531 2 ปีที่แล้ว +79

    වයසට ගියත් තවම ඇස් වල ඒ වචන වල කමාන්ඩෝ ගැම්ම තියෙනවා😍🤺

    • @lasithanirosha9509
      @lasithanirosha9509 2 ปีที่แล้ว +3

      Ow manika.

    • @a.y.mrazaq4483
      @a.y.mrazaq4483 2 ปีที่แล้ว +3

      අැත්තටම ඔව් මටත් එහෙමයි

  • @nelukachandranath7183
    @nelukachandranath7183 2 ปีที่แล้ว +39

    තවත් සුපිරිම චරිතයක්..💪💪සිංහලෙන්ම කිව්වොත් පට්ට මොරාල් චරිතයක්..❤️❤️❤️❤️

  • @siemens6429
    @siemens6429 2 ปีที่แล้ว +19

    වයසට ගියත් ඒ හිතේ ප්‍රවුඩත්වෙ ගාම්භීරකම දැක්කම ඇඟේ මයිල් කෙලින් වෙනවා 🧡
    මේ වයසට තියන ගාම්භීරකම මුලු හදවතිම්ම මේ මිනිස්සුන්ට ආදරේ ඒකයි!

  • @learningenglish9316
    @learningenglish9316 2 ปีที่แล้ว +25

    ඔබතුමා ගේ කථාව ඉදිරි වසර සියගනනක් අසා සිහිකරනු ඇත.
    අපේ ආචාරය පිළිගන්න

  • @chamindasampath8811
    @chamindasampath8811 2 ปีที่แล้ว +17

    රත්තරං රටේ උපන්න රත්තරං පුතේ කිව්වෙ නුඹලාටයි රණවිරු බණ්ඩාර මැතිතුමනි සංජීව ඔබටත් සුභ දවසක් සුභ අනාගතයක් ජයවේවා

  • @dinithmadusanka8809
    @dinithmadusanka8809 2 ปีที่แล้ว +9

    මිහිපිට ජීවමාන දෙවිවරු සොයා යමින් කරන මේ වැඩසටහනට මෙන් ම ඒ වීරෝධාර රණවිරුවොන්ටත් දීර්ඝායුෂ ලැබේවා!

  • @thiloshanajanithbandara7491
    @thiloshanajanithbandara7491 2 ปีที่แล้ว +13

    මෙන්න සැබෑ වීරයෝ....නිවේදක සහෝදරයා බොහොම වටිනවා ඔබතුමාගෙ මේ කර්තව්‍යය. අපේ විරාජමාන වීරයෝ ගැන මතක් කරලා දෙන්න දරන උත්සාහයට මම බොහොම ස්තූතියිවන්ත වෙනවා ❤️❤️👍👍👍🙏🙏💖💖🔥🔥

  • @user-lb5ly4fj5y
    @user-lb5ly4fj5y 2 ปีที่แล้ว +32

    යක්කු තමයී ඔබට දිර්ඝායු වෙවා රණවිරුවාණනී❤🔥

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      Thank you 💕💕💕

  • @r.s.d.granasinghe1098
    @r.s.d.granasinghe1098 ปีที่แล้ว +4

    ඔබට යෝධ"බල යෝධ"ශක්තිය'ලැබේවා.! දීඝායු"වේවා.! සියලු බලාපොරොත්තු. සපලවේවා.!තෙරුවන්'සරණයි.! 🔥❤️💪🙏

  • @isuruaravinda1464
    @isuruaravinda1464 2 ปีที่แล้ว +6

    මේ වගේ රනශූරයො ඉන්න අපේ රටේ... පාස්කු ප්‍රහාරයක් උනා කියන එක විහිලුවක් වගේ... ඒ කටහඩ වල තියන ගාම්බීර කම මුලු රටටම ආඩම්බරයක් ❤️ රටේ උත්තමාචාරය රනවිරුවානනි ❤️...

  • @nadeesharanaveera9156
    @nadeesharanaveera9156 2 ปีที่แล้ว +3

    සංජීව මේ කරන වැඩේ අර 225ට වත් කරගන්න බැරි වුණු දෙයක් . රණවිරුවෝ වෙනුවෙන් ඉඩ වෙන් කිරීමට ස්තූතියි.

  • @worldbestreactedtiktokvide254
    @worldbestreactedtiktokvide254 2 ปีที่แล้ว +5

    ජාතියේ පිනට උපන් මහා වීර සෙන්පතියෝ ❤️ඒ ඇස් වල බයක් දැක්කෙම නෑ රජ කාලයේ වීරයෙක්ගෙ කතාවක් ඇහුවා හා සමානයි 💪 ඔබ කල මෙහෙවරට අපගේ උත්තමාචාරය රනවිරුවාණනි 🙏 දීර්ඝායු වේවා!!!

  • @Sachin-Malintha-Kirilideniyage
    @Sachin-Malintha-Kirilideniyage 2 ปีที่แล้ว +41

    ඒ වචන වල තියෙන්නෙ පට්ට ගැම්මක්.දීර්ඝායුශ ලැබේවා බන්ඩාර සර්.❤️

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 2 ปีที่แล้ว +21

    සුපිරිම චරිතයක්! ❤ ඒ වගේම සිංහයෙක් ! බණ්ඩාර සර්..!

  • @theekshanaperamunugama49
    @theekshanaperamunugama49 2 ปีที่แล้ว +5

    දුව දක්ශ නෙට්බෝල් ක්‍රීඩිකාවක්.හරිම හිත හොද කොන්ද පන තියෙන්න නිහතමානී මනුස්සයෙක්

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 2 ปีที่แล้ว +17

    ඇත්තටම මහකළු සිංහල යොදයෙක්ම තමයි.
    තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි..

  • @pasinduavishka1429
    @pasinduavishka1429 2 ปีที่แล้ว +14

    මෙ එක රනවිරුවෙක් තමන් තනියෙන් කරා කියන එක කියන්නෙ නැ අපි හැමොම කියන දේ හැම වෙලේම අපිට පෙන්නව ආඩම්බරයි ❤🥺

  • @vinidugunasinghe1889
    @vinidugunasinghe1889 2 ปีที่แล้ว +19

    කොහොමද මේ විදියට හිතේ තියන දේවල් හරියටම අදුරගන්නෙ. එක උද්ඝෝෂණයකදී මෙතුමා කතා කලා .ඒක දැක්ක දවසෙ ඉදන්ම හිතුව මෙතුමා වනැසට ආවනම් කොහොමට තියෙයිද කියල . අද ඒ හිතුව දේ නියමෙටම වෙලා තියනව. ❤️❤️‍🔥❤️‍🔥 ආදරෙයි වනැස ටීවී ...❤️❤️❤️ ✌

  • @srilankan_34
    @srilankan_34 2 ปีที่แล้ว +6

    අම්මෝ ඒ ඇස් වල තියෙන තියුණු බව,,, කතාවේ ගම්බිරත්වය ❤❤ජාතියේ පිනට පහල උනු ම්හිපිට දෙවිවරු ❤❤🙏🙏❤❤

  • @ericajitj5714
    @ericajitj5714 2 ปีที่แล้ว +44

    මවිල් කෙලින් වෙන කතාව..අහපු වීඩියෝ වලින් දැනුනම කතාව මේක..
    විරුවාණෙනි..සදා ණය ගැතියි අප ඔබට
    🙏🙏🙏
    කොබ්බෑකඩුව නම් මහාරජතුමාට තියෙන ගෞරවය ආදරය කොයිතරම් ද කියල දැනෙනව මේ කතාවෙන්...
    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @barneycasting8331
    @barneycasting8331 2 ปีที่แล้ว +36

    තව අවරුදු 20 කින් වගේ අපේ තරුණ අයට ලංකාවේ 30ස් වසරක යුධයක් තිබුණා කියන එකත්, අපේ කොල්ලෝ 27000ක් ඒ වෙනුවෙන් දිවි පිදුවා කියන එකත් අමතක නොවේවා යැයි පතමි

    • @sarathgunarathna2172
      @sarathgunarathna2172 ปีที่แล้ว +1

      අද උන්ට ටික්ටොක් පොන් එක විතරයි උන්ට තමන්ගේ ගෙදර අයවත් මතක නැ

    • @sureshchathuranga202
      @sureshchathuranga202 หลายเดือนก่อน

      ඔය ජිවිත නැති කරපු යුද්ධය නිර්මාණය කරේ පරයා ජේ.ආර් ජයවර්ධන කියලත් අලුත් පරපුර දැනගන්න ඔනේ ඉතිහාසයක්

  • @dinidujayasinghe5088
    @dinidujayasinghe5088 2 ปีที่แล้ว +17

    සින්හලයේ අභීත රනවිරුවෝ.සම්මා සම්බුද්ධ සරණයි . (මහා සින්හලේ).

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 2 ปีที่แล้ว +3

    Wanesa Tv බොහොමත්ම ස්තූතියි ඔබට .අපේ රටේ වීරෝධාර මුර දේවතාවන් මේ විදියට අගයීමට ලක්කිරීම මහත් භාග්‍යයක්.මෙතුමාගේ කතාව අහන්නත් අපි පිං කරල .මේ හැම වීරක්‍රියාවක්ම අපේ හුස්ම ගැනීම සඳහාම නේද...ජාතියේ මුර දේවතාවනි,සදා අප ණය ගැතියි.ඔබ තුමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...!! බුදු සරණයි ....!! සියලු දෙවිරැකවරණයි .....!! Wanesa Tv බොහොමත්ම පිං ඔබට බුදු සරණයි....!! සියලු දෙවිරැකවරණයි ..!!

  • @madhawapiyumal8811
    @madhawapiyumal8811 2 ปีที่แล้ว +6

    මම බුදු පහන තියලා මල් පහන් පැන් බුද්ද පුජාව පුජා කරලා පින් දෙන්නවා බ්‍රාම්මයන්ට,දෙවියන්ට,මලගිය ඇත්තන්නට හා විශේශයෙන් අපෙ රට වෙනුවෙන් දිවිපුදු සියලුම රනවිරුවන්ට මේ පින් අත්වේවා කියලා ප්‍රාර්තනා කරනවා

  • @arunahettiarachchi21
    @arunahettiarachchi21 2 ปีที่แล้ว +25

    අද හිටියා වගේ කියනවා ❤️❤️ යක්කූ කියන්නේ මේයාලාට තමා ❤️ තනියම ගහන්න කීවාත් ගහන සීන් එකේ ඉන්නේ පට්ට ගැම්මක් 💪💪❤️

  • @Ravindu_Madusan
    @Ravindu_Madusan 2 ปีที่แล้ว +10

    සංජිව මහත්තයා මේ කරන වැඩසටහන ගැන හදවතින්ම සතුටුයි ❤️🙏

  • @pradeepsanjayadesilva9020
    @pradeepsanjayadesilva9020 2 ปีที่แล้ว +4

    ඔබ තුමා කේෂර සිoහයෙක් වාගේ නිදුක් නීරෝගි සුව ලැබේවා ඔබ තුමාට සම්මා සම්බුදු සරණයි !!!❤️❤️❤️

  • @tharukahiran
    @tharukahiran 2 ปีที่แล้ว +6

    ජීවමාන දෙවිවරු ❤️🔥👏🏼👏🏼 Thank you LEGEND for the service 🦾🥷🧙🏻‍♂️🙏🏼✊🏼

  • @chathurikahasarangani2202
    @chathurikahasarangani2202 2 ปีที่แล้ว +2

    හිතට මාර ගැම්මක් එන්නෙ මෙතුමාගෙ කතාව අහන් ඉද්දි.කියන්න වචන මදි මේ වගේ ජීවිතේම මගේ රට වෙනුවෙන් කැප කරපු මහත්වරුන්ට මෙනෙවියන්ට ජාතියේම ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙනවා. බුදුසරණයි. 😍

  • @kumaridehigama4293
    @kumaridehigama4293 2 ปีที่แล้ว +7

    උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏 විරැවානෙනි ඔබ තුමාට 🌹🌹🌹🌹🙏 නිදුක් නීරෝගී සුව ලැබේවා🙏🙏🙏 ඔබතුමාට දීර්ඝායූ සම්පත් ලැබේවා🙏🙏🙏 සියලුම යහපත් සිතුම් පැතුම් එ් අයුරින්ම ඉටු වේවා 🙏🙏🙏 හදවතින්ම සුබ පතනවා 🙏🙏🌹🌹🌹

  • @pasanchathuranga7873
    @pasanchathuranga7873 2 ปีที่แล้ว +3

    ඒ මූනේ තියෙන නිර්භීතකම ඝාම්භීරකම දැක්කම හිතට මාර හැගීමක් ආවා..අපි පොත්පත් වල අතීත රන්ශූරයෝ ගෙන අහලා තිබ්බට වනැස ටීවී නිසා අපේ වර්තාමාන රනශූරයෝ අපිට අපේ ඇස් දෙකෙන්ම දැක ගන්න වාසනව ලැබුනා..මම හරිම ආදරේ යූටියුබ් චැනල් එක තමා අයියා මේක..❤❤❤

  • @dileepaniroshan1584
    @dileepaniroshan1584 2 ปีที่แล้ว +11

    ඔබ ඇතුළු සියළුම රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය ❤❤🙏🙏

  • @induindu6640
    @induindu6640 2 ปีที่แล้ว +5

    වීරයෙක්ගේ වීර කතා ජාතියට ආඩම්බරයක් තියෙන වීර පුතෙක් බලන්න මූණ දිහා බයක් කියල දෙයක් තියෙනව ද හදවතින්ම ආචාර කරනවා ඔබතුමාට ❤

  • @naturalplanet.
    @naturalplanet. 2 ปีที่แล้ว +27

    බුදු සරණයි බංඩාර අයියේ. ආදරෙයි හදවතින්ම.....ගෞරවය 🙏❤️❤️❤️❤️🌿🔥🔥🔥🔥

  • @danushkajayalal6299
    @danushkajayalal6299 2 ปีที่แล้ว +5

    තවමත් යකෙක් තමයි.. හතරක් පහකට තනියම ගහන්ඩ පුලුවන් බලද්දී කියන්ඩ පුලුවන් ඔබට බුදු සරණයි අපේ විරුවානනි ඔබට දිර්ඝ අයුෂ ලැබෙවා

    • @sadishadilshan2244
      @sadishadilshan2244 2 ปีที่แล้ว

      ඔව් බන් පොලිස් පකෙක්ට බයින වීඩියො එකක් දැක්කා පොලීස් පකයා ලෙෆ්ට් 👋😂❤️❤️ අපේ වීරෝදාර රනවිරුවොන්ගෙ ගැම්ම තමා ඒ❤️✊

  • @thushanthachathumal1235
    @thushanthachathumal1235 2 ปีที่แล้ว +9

    මේ ම්නිස්සුන්ගේ මොරාල් එක මටනම් හිතා ගන්න බෑ ❤️❤️❤️❤️ අපිට ඉන්න රටක් ඉතුරු කර දුන්නට සියලුම රනවිරුවන්ට ජාති ජාති පිං 🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @Weerasoori
    @Weerasoori 2 ปีที่แล้ว +5

    කුලියාපිටියෙ මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් ❤️ ආඩම්බරයක් සහෝදර පාසලක අභිමානවත් ආදි ශිෂ්‍යයෙක් ....

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +46

    රට රැක්ක දෙවිවරු.
    ආයුබෝවන් සිංහයානනි. ඔබ කථා කරද්දිත් අපට ලොකූ ශක්තියක් දැනෙනව. ❤ 🇱🇰

  • @prasannaranji.npp.4188
    @prasannaranji.npp.4188 2 ปีที่แล้ว +3

    කතාව අහගෙන ඉන්න කොට ඇඝෙ රෝම කෙලින් වෙනව ඒතරමට ඒ කතාව සුන්දයි තාසජනකයි.♥️♥️♥️♥️♥️♥️

  • @shalikamorawaka3518
    @shalikamorawaka3518 2 ปีที่แล้ว +15

    බලන් හිටියේ මෙතුමා එනකන්..❤️

    • @wanesatv
      @wanesatv  2 ปีที่แล้ว +1

      ස්තූතියි 🙏❤

  • @shehanzoysa4491
    @shehanzoysa4491 2 ปีที่แล้ว +26

    ඇගේ හිරිගඩු පිපුනා ඒ වචන වලට ❤ කමාන්ඩෝ අභිමානය❤

  • @artbydamithnirmal4460
    @artbydamithnirmal4460 2 ปีที่แล้ว +10

    කොමාන්ඩෝ කියන්නේ යක්කු තමයි රට වෙනුවෙන් කකියන ලේ එල් ටි ටී එක නම කිඋවත් බයවෙන්න මිනිස්සු හිට්යේ ❤❤❤❤❤ හැමදාමත්

  • @thimathiprasad
    @thimathiprasad 2 ปีที่แล้ว +2

    ඇත්තටම යකෙක්...අපි වෙනුවෙන් මොනතරම් දුක් විදලා ඇද්ද මේ සොල්දාදුවන් ....දීර්ඝායුෂ වේවා ඔබතුමාට

  • @Sew372
    @Sew372 2 ปีที่แล้ว +3

    ජාතියේ මුර දේවතාවෙනි!!!🙏ඔබට සදා නයගැති අපි🙏🙏🙏

  • @warunasadaruwan6686
    @warunasadaruwan6686 หลายเดือนก่อน

    ඇස් දෙක දැක්කම බය හිතෙනවා. යකෙක්ම තමා ❤❤❤ ඔබ තුමාට ඉක්මන් සුවය ලැබේවා ❤❤❤❤❤❤

  • @rexantony1099
    @rexantony1099 2 ปีที่แล้ว +6

    මේ කාලෙ හිටපු අත්තනෝමතික පාලකයො නොහිටින්න මේ මිනිස්සු ඒකාලෙම යුද්ධෙ ඉවර කරනව. වටින මිනිස්සු වටින ජීවිත නැති උනා අමන බල ලෝබීන් නිසා. නිදුක් නිරෝගී සුවයෙන් චිරාත් කාලයක් වැජබේවා ඇස් ඉස් මස් ලේ දන් දුන් රට රැක දුන් විරුවන් ❤️

  • @rangikashakthiliyanage450
    @rangikashakthiliyanage450 2 ปีที่แล้ว +2

    කියන්න වචන නෑ මේ කැපකිරීම් වලට...අපි ගන්න හුස්මක් ගානේ අපි ණයයි ඔබ තුමන්ලාට...බුදුසුරණයි.❤️

  • @kaveenlakshitha5647
    @kaveenlakshitha5647 2 ปีที่แล้ว +4

    බලාපොරොත්තුවෙන් හිටිය කතාවක් ස්තූති.. ❤️🇱🇰⚔️

  • @wasu..6104
    @wasu..6104 2 ปีที่แล้ว +1

    තෙරැවන් සරණයි මෙතුමාට!! නිදුක් නිරෝගි දි්ර්ඝායුෂ ලැබේවා මෙම රණවිරැවාට!! නිවන් සුව ලැබේවා මියගිය සියලුම රණවිරැවන්ට!!

  • @thiwankavimukthi287
    @thiwankavimukthi287 2 ปีที่แล้ว +9

    රටටම ආඩම්බරයක් දෙන රටෙ පිනට පහල වුන දෙවි වරු ❤🙏🙏🔥

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 2 ปีที่แล้ว +5

    නිදුක් නිරෝගී සුවය හැමදාම ලැබේවා තෙරුවන් සරණයි!! රට වෙනුවෙන් කරපු කැපකිරීම් වලට අපි සදා ණයගැතියි...🙏

  • @dewinLankeshwer
    @dewinLankeshwer 2 ปีที่แล้ว +16

    👉 විනීලගේ ගම ඒ කාලේ විනීලගේ දෙමව්පියන් ගමේ අය මොනතරම් දුකක් විඳින්න ඇතිද මේ කොටි හින්ද ඒ පැතිවල උන් වඳින්ඩෝන මේ වගේ වීරයන්ට 🙏

  • @dinidujayasinghe5088
    @dinidujayasinghe5088 2 ปีที่แล้ว +22

    Dan මේ දෙවල් අපේ සල්ලි කාර සමහර සින්හල මිනිස්සුන්ට සdaහටම අමතක වෙලා ගිහින් , සමහර කාලකන්නි මිනිස්සු තාම කියන්නෙ ආමි කාරය කියල . මේ මිනිස්සු නැතිනම් අපි තාම සින්හල පිරබාකරන්ට යටටත් උනු ජාතියක් .එම නිසා කිසිම මොහොතක, ආdaraනීය රණවිරුවන්ට( නොගව්

  • @Amasha.349
    @Amasha.349 2 ปีที่แล้ว +3

    මමත් කතාකරලා තියෙනවා නියම මනුස්සයෙක් එඩිතර රණවිරුවෙක් දිගායුස බංඩාර සර්🇱🇰🇱🇰

  • @gayankavishka5698
    @gayankavishka5698 2 ปีที่แล้ว +9

    සංජීව අයියා. ෆොන්සේකා සර් එක්ක වීඩියෝ එකක් කරන්න.පුලුවන්නම් රෝෂාන් ගුලතිලක සර් එක්කත් වීඩියෝ එකක් කරන්න.මෙච්චර දවස් කරපු හොඳම වීඩියෝස් දෙකක් වේවි.good luck❤🌟

  • @supuntharaka7790
    @supuntharaka7790 2 ปีที่แล้ว

    වචනයක් දෙකක් හරි කතාකරලා තියෙන එක ගැන ඇත්තටම සතුටුයි මෙහෙම වීරයින් එක්ක.ත්‍රිවිධ හමුදාවෙ වැඩිම නියෝජනයක්,,දිවිය කැප කිරීම් අතපය අහිමිවීම් වැඩිම තියෙන්නෙ සත්කෝරලයෙ තමයි...මේ තමයි ඒවාට නියම උදාහරන.ඒක වයබවත් බස්නාහිරවත් දකුනෙවත් ගැම්ම නෙවෙයි...නියම සිංහල ජාතියෙ ගැම්ම 😍😍😍😍😍😍😍😍😍

  • @mihiduhashan155
    @mihiduhashan155 2 ปีที่แล้ว +4

    රටට ඔනි වෙන යකෙක් තමයි ඉතින් 🥺🇱🇰❤️❤️

  • @kalinduharshana926
    @kalinduharshana926 2 ปีที่แล้ว +2

    හදවතින්ම සර්ලට ආදරෙයි. ගරු කරනවා.. රණවිරුවා හැමදාම හදවතේ.. ඒක කාටවත් වෙනස් කරන්න බෑ සර්❤️❤️ සර්ගෙ කකුල නැති කරගෙන අපිට ඇවිදින්න පාර හදලා
    දුන්නා.. ගොඩක් පිං🥺❤️

  • @lahiruprabath1185
    @lahiruprabath1185 2 ปีที่แล้ว +5

    පෙන්ශන් ගියත් යකා යකාමයි❤❤❤😍 හමුදාව තමා ජීවිතේම❤

  • @prasadkumara-xy1gm
    @prasadkumara-xy1gm ปีที่แล้ว +1

    වයසට නොගිය ඒ කමාන්ඩෝ ගැම්ම තවම එලෙසමයි. දීර්ඝායුවේවා ❤❤🙏

  • @shakthisenarathna1438
    @shakthisenarathna1438 2 ปีที่แล้ว +3

    කමාන්ඩෝ එකේදී මගේ තාත්තගේ හොඳම යාලුවෙක්❤

  • @jayarathnajayarathna1802
    @jayarathnajayarathna1802 2 ปีที่แล้ว

    මම ආසම කරන විරයෙක් තමයි. බංඩාර මහතා.... ආඩම්බරයි ඇත්තටම ඔබ ගැන... මගේ මල්ලිත් කමාන්ඩෝ රෙජිමේන්තුව යටතේ රාජකාරි කරනවා.. වනැස වැඩසටහන තවත් සාර්ථක වෙන්න කියලා මම සූභ පතනවා.....

  • @රකුසා-ර5ඡ
    @රකුසා-ර5ඡ 2 ปีที่แล้ว +14

    ර, රටට ණ, ණයනැති වි, විස්මිත වූ රු, රුවනකි (මැණිකකි ) වා , වාසනාව ගෙනා 🙏🙏🙏🙏💥💥💥🌹🌹🌹🌹

    • @earthlove1310
      @earthlove1310 2 ปีที่แล้ว +1

      පට්ටයි ඒක නං ඈ....💪👌

  • @thushanthachathumal1235
    @thushanthachathumal1235 2 ปีที่แล้ว +2

    සංජීව අයියේ ඔබ තුමාටත් ගොඩක් පිං මේකරන සේවයට🙏🙏🙏❤️❤️❤️❤️

  • @herbatmendis6240
    @herbatmendis6240 2 ปีที่แล้ว +9

    කමාන්ඩෝ කියන්නේ ගැම්මක් තාම.. ජයවේවා සුපිරි චාරිතයක් ජයවේවා 🙏❤❤

  • @kirulunadilshan4289
    @kirulunadilshan4289 2 ปีที่แล้ว

    ඒ ගැම්ම. තාමත් පොඩ්ඩක්වත් අඩු නැතුව ඒ වගේම තියනවා.ආත්ම ගානක් ගෙවුවත් අපිට නං බැරිවෙයි ඒ නය ගෙවල ඉවර කරන්න රනවිරුවොන්ට. බොරු කියන්න ඕන නෑ ඇගේ හිරිගඩුත් දැම්ම ඒ මොරාල් එකට.අපි වෙනුවෙන් ඔබතුමන්ලගෙ ජීවිතේ ලස්සන කාලෙ කැප කරාට කැස්සක්වත් හැදෙන්නැතුව හැමදාම නිදුක්ව නීරෝගීව ඉන්න වාසනාව ලැබෙන්න ඕන. තෙරුවන් සරනයි.හැමදාමත් ආදරෙයි ❤️😘💪

  • @රටවටා-ෂ5ත
    @රටවටා-ෂ5ත 2 ปีที่แล้ว +4

    පියාණනි ඔබට නිදුක් නීරෝගී සුව තෙරුවන් සරණයි 🙏🙏

  • @sunithnandanasiri8345
    @sunithnandanasiri8345 2 ปีที่แล้ว +1

    ඔබ අපට ආඩම්බර විරුවෙකි.ඒවගේම විශ්‍රාමලත් සියලු රණවිරුවන්ට නායකයකි.නිදුක් නීරෝගිමත් ජීවිතයකට සුභ පතනව බංඩාර අයියෙ

  • @sampathvithanage7876
    @sampathvithanage7876 2 ปีที่แล้ว +4

    යකෙක් තමයි .. තාමත් ගැම්ම එදා වගේම තියෙනවා .... වැඩ සටහන ඉදිරිපත් කරන්න දායක උන සියලුම දෙනාට ජාතියේ ප්‍රනාමය .....

  • @sebastianpeterfernando1736
    @sebastianpeterfernando1736 2 ปีที่แล้ว +1

    මේ මගේ බැජියෙක් ජයවේවා බැජී.