51. සීගිරියේ භූගත කාමර,නළ සහ ක්ශුද්‍ර අන්වීක්ශ කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024

ความคิดเห็น • 87

  • @lokosgrande3202
    @lokosgrande3202 6 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🏵🏵🏵🏵🏵🏵

  • @rohangallahan2123
    @rohangallahan2123 5 หลายเดือนก่อน +5

    ඇමරිකාව වගේ රටවල් සොයාගත්ත ගොඩක්.දේවල් ඔවුන් සොගෙන තියෙන්නෙ,මම හිතන විධිහට මේ අපේ සිංහලුන්ගෙ දේශයෙන් හොරකම් කරගෙන ගිය නැව්ගනන් පුස්කොල පොත්වලින් වෙන්න ඕනි

  • @athapaththukumari9977
    @athapaththukumari9977 3 หลายเดือนก่อน +2

    හරිම ළස්සණයි.

  • @slwithmusic7469
    @slwithmusic7469 7 หลายเดือนก่อน +12

    ඔබේ සේවය ඉතාමත් අගයනව.තව හැන්ගිලා තියෙන තොරතුරු අපිට ඕනෙ .අපි බලා සිටිනව.ගොඩක් ස්තුති ඔබට❤❤❤

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 7 หลายเดือนก่อน +6

    කිසිම කෙනෙක් නොකියන දේවල් කිසිම කෙනෙක් නොයන තැන් වලට ඔබ යාමෙන් වන්නේ අපට කිසි දවසක දැකීමට නොහැකි තැන් බලා ගැනීමට හැකි වීම හා තව තවත් හෙළ ඉතිහාසය ගැන විමතියට පත් වීම. ඔබට අනේක වාරයක් තුති සහෝදරයා.

  • @VishakaLiyadipita-sm3ez
    @VishakaLiyadipita-sm3ez 6 หลายเดือนก่อน +1

    බොහොමත්ම පින්.ඔබ තුමා ගෙ අවබෝධය තව තවත් තීව්‍ර වේවා .හෙලයන්ගේ ඇස් අැරෙන්නට මෙම වැඩ සටහන ත් ඉවහල් වේවා .

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 7 หลายเดือนก่อน +6

    ඔබට ඇත්තෙන්ම බෙහෙවින්ම ස්තූතියි .....🙏🌹🌹

  • @skolesuresha5233
    @skolesuresha5233 7 หลายเดือนก่อน +4

    ස්තූතියි ඔබතුමාට

  • @cylona2217
    @cylona2217 6 หลายเดือนก่อน +2

    ගොඩක් වට්න ව්ඩ්‍ යෝ එකක් ❤

  • @champikapriyadarshani3959
    @champikapriyadarshani3959 7 หลายเดือนก่อน +3

    Tharuwan saranani 🙏🙏🙏 bohoma pin sidu wewa

  • @user-yf3qj8zl4e
    @user-yf3qj8zl4e 7 หลายเดือนก่อน +22

    මට සීගිරියට ගියාම හිතෙන්නෙම කාශ්‍යප බුදු හාමුදුරුවෝ වැඩ හිටපු තැනක් කියල ,උන්වහන්සේගෙ ධාතූන් වහන්සේලා සියල්ලම තැන්පත් කරපු එක වෙහෙරක් සීගිරිය අවට තියෙනවා කියල දැනෙනවා ,මං ඕක තහවුරු කරගන්ඩ 2023/01/22 ඊයේ ගියා එතනට ඒත් මට සාක්ශි හොයන්ඩ දන්නෑ ඒත් තදින්ම ඒක දැනෙනවා 😊

    • @user-bf6ft6jr6r
      @user-bf6ft6jr6r 6 หลายเดือนก่อน +2

      ඔබට හිතෙන දේට ඉතා සමාන දෙයක් සාක්ෂි සහිතව ඉදිරිපත් කරන පිරිසක් ඉන්නවා.නමුත් ඒ කසුප් බුදුන් ගැන නෙමෙයි.අපෙ ගෝතම බුදුන් ගැන.Sakwala paura , Uputa ganima , Sathyasoya වගේ youtube channel ගවේෂණය කරල බලන්න.ඔවුන්ට අනුව පරිනිබ්බාන චේතිය තියෙන්නෙ සීගිරියෙ.අපෙ බෝසතාණන් වහන්සේ පරිනිර්වාණයට පෙර ආනන්ද හිමිට දේශනා කරන පරිදි මහා සුදස්සන නම් චක්‍රවර්ති රජව ඉදල තියෙන නුවර සීගිරිය කියලයි කියන්නෙ.ටිකක් මේ ගැන හොයල බලන්න ඔයා

    • @lankakidskitchen
      @lankakidskitchen 6 หลายเดือนก่อน

      තෝ පල.අංගොඩ මානසික රෝහලට. තොපි වගේ එවුන්ට ගැලපෙන්නේ එහේ තමයි

    • @user-yf3qj8zl4e
      @user-yf3qj8zl4e 6 หลายเดือนก่อน +4

      ස්තූතියි ඔබතුමාට ,මං භාවනා කරන කෙනෙක් ,මට දැනුනදේ මං ප්‍රාකාශ කෙරුවෙ ,ඔබතුමාගෙ අදහසත් නිවැරැදි විය හැකියි,අපි තව ටිකක් හොයල බලමු විස්තර ,සිරීපාදේ ගැනත් මට පේන විස්තරය දැනට කියන කතාව නෙවෙයි

    • @swarnamalielapatha8332
      @swarnamalielapatha8332 6 หลายเดือนก่อน +2

      😂😂😂

    • @pradeepjayarathna6660
      @pradeepjayarathna6660 6 หลายเดือนก่อน

      ​@@user-yf3qj8zl4eae kathaawa denaganna kemathei mahathmayaa?

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 6 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතියි ඔබට ❤

  • @chamaraprasad-letsgowithru5253
    @chamaraprasad-letsgowithru5253 7 หลายเดือนก่อน +1

    ඉතාම අගෙයි.....ස්තුතියි ඔබට

  • @samandias4942
    @samandias4942 6 หลายเดือนก่อน +1

    ❤100% agree with your statement
    Thanks for your good work

  • @sampathsujeewa798
    @sampathsujeewa798 6 หลายเดือนก่อน +1

    නියම යි 👍👍

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 7 หลายเดือนก่อน +1

    Obata සිව් හෙලයේ පිහිටයි ,,

  • @samithnishshanka
    @samithnishshanka 7 หลายเดือนก่อน +5

    හොඳ විග්‍රහයක්.
    සීගිරි ගලේ අබ්‍යන්තරයේ මාලිගාවක් ඇති බවට මේ වගේ පැහැදිකි සාක්ශි තියෙනව නම් ඒවත් දාන්න. හැබැයි හිතලුවක් අනුමානයක් නොවේනම් තමා ඒක වටින්නෙ.

  • @emdssampath9688
    @emdssampath9688 3 หลายเดือนก่อน +1

    නාටක(unlimited history ) නොවන ඇත්ත ඇතිසැටියෙන් කියන නියම වැඩසටහනක් .

  • @dulangachameera5527
    @dulangachameera5527 7 หลายเดือนก่อน +1

    සුපිරි පැහැදිලි කිරීමක්

  • @Nimarlls
    @Nimarlls หลายเดือนก่อน +1

    අම්මො කොහොමද ඒ ගල් ඇතුලෙන් එච්චර දුර ජල කානු හැදුවේ ඒ කාලේ 😮අප්පා

  • @lankakidskitchen
    @lankakidskitchen 6 หลายเดือนก่อน +1

    පසුගිය උදුවප් පෝය දින මීවනපලානේ මහාඅරහතුන් වහන්සේ සමග අපි සීගිරි ගල තුලට පිවිසීමට තිබෙන රහස් උමන් දොරෙන් ඇතුලට ගියා. තව නොබෝ දිනකින් ඒ තුල ඇති රන් ආලේපිත විහාර ගෙය පිරිසිදු කර මහාඅරහතුන් වහන්සේට භාවනානුයෝගී ව වැඩ සිටීමට සලසා දෙනවා. මේ මහා ලෝක තලයෙන්ම සීගිරි ගල තුල ඇති රන් ආලේපිත විහාරගෙය දැක ගැනීමට වාසනාව ලැබුනේ මමද ඇතුලු තවත් ගිහියන් දෙදෙනකු ට පමණයි

    • @helamansoya674
      @helamansoya674  6 หลายเดือนก่อน +1

      හිනස්සල මරන්නද ඕනෙ

  • @desilvakatm3775
    @desilvakatm3775 7 หลายเดือนก่อน +1

    💯👍 ස්තුතියි ඔයාට

  • @maheshuranga
    @maheshuranga 2 หลายเดือนก่อน +1

    😂නිකන් ඔයා හොයාගත්ත වගේනි කතාව ..🤭 සීගිරියේ අපි 😂

  • @chamisenanayake4361
    @chamisenanayake4361 7 หลายเดือนก่อน +1

    I noticed a lot of pipe like linings on these rocks and they are outward pipelines of that time. They all managed the falling rain water very well.

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 6 หลายเดือนก่อน +2

    4k වලින් කරන්න පුලුවන් නම් මේ වැඩ සටහන තවත් ලස්සනයි

    • @helamansoya674
      @helamansoya674  6 หลายเดือนก่อน +2

      හොද කොලිටි වීඩියෝ ගන්න පුලුවන් ෆෝන් එකක් තිබුන නම් හරි නේද

  • @SanjeewaniAmarasinghe-qj9yc
    @SanjeewaniAmarasinghe-qj9yc 7 หลายเดือนก่อน +1

    Apa rawana Raju amaraneeyai attha akai aiya Mona basaka awath nosalee ederiyata yanna apa daruwanta apa attha ethihasa pannanna obata budusaranai

  • @nilankanilanka1435
    @nilankanilanka1435 5 หลายเดือนก่อน +1

    Jekasan ethtani mahathmayage kalu gaga dege wedasatahanata pasu ma itamath uwamanawen balana wedasatanak obage wedasata meya ihamth watena wedasatahanki meweni de keremata obata sakithi direya lebewa bs

  • @pantheraleocharm
    @pantheraleocharm 6 หลายเดือนก่อน

    This is really really helpful. We learn alot more than visiting Sigiriya. Keep it up the good work. Somehow find the tunnels which are there inside the pond on top of the rock.

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 6 หลายเดือนก่อน +1

    ස්තුතියි

  • @naturewithg9362
    @naturewithg9362 6 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @thusithayapa
    @thusithayapa 5 หลายเดือนก่อน +1

    සීගිරියෙන් හොයාගත්තු ගොඩාක් දේවල් එලියට කියන්නෙ නැතුව ගොඩක් අය සගවගෙන නේද ඉන්නෙ...කොච්චර උත්සාහ කරත් ඔතන කතාව හන්ගනවා ගොඩාක් තැන් වල...

  • @upaliwijesinghe1803
    @upaliwijesinghe1803 4 หลายเดือนก่อน +1

    One thing Appreciate no temples allowed to built surrounding area of Sigiriya Rock.

  • @rubi4603
    @rubi4603 5 หลายเดือนก่อน +2

    . 1660 වන තුරු කශුද්‍ර ජීවින් සිට්න බවට බටහිරයන් දැන සිටියේ නැහැ කියන්නේ කොහොමද කශුද්‍ර ජීවින් සිටින බව දැන සිටී නිසානේද දෑසින් දැක ගැනීමට අන්වික්ශය සොයාගත්තේ.

  • @dameeradkuruppu1685
    @dameeradkuruppu1685 7 หลายเดือนก่อน +2

    Goog

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g 7 หลายเดือนก่อน +6

    ඔබතුමා කොහොමත් විශ්මිත තොරතුරු අපවෙත ලඟා කරන අති දක්ෂයෙක්. මට හිතෙනවා මය නැවත උප්පත්තිය ලබලද කියල සමහර වෙලාවට.

  • @nissankafernando7427
    @nissankafernando7427 6 หลายเดือนก่อน +1

    👏👏👏👏👏👏👏👍😃🙏

  • @terminatorstreaming8524
    @terminatorstreaming8524 7 หลายเดือนก่อน +1

    Keedeneknam seegiriya mathupitin adyanaya kalada ape rate ape urumayan pilibadawa sebe adyanayak karanna konda panathiyena rawana le thiyena rajek kawada pahalawennada.

  • @renukanishanthi8040
    @renukanishanthi8040 6 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍

  • @acecoach623
    @acecoach623 7 หลายเดือนก่อน +1

    🌺🌺🌺🌺🌸🌸🌸🌸

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero 6 หลายเดือนก่อน +1

    🌟

  • @surangigunashinha2873
    @surangigunashinha2873 7 หลายเดือนก่อน +1

    💐💐💐💐🌸

  • @ChamiduChamidu-lo8cf
    @ChamiduChamidu-lo8cf 6 หลายเดือนก่อน +1

    ඉතින් අපිට දෙයිද ඔහොම හැම තැනම යන්න,,

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 7 หลายเดือนก่อน +1

    💐🙏💐

  • @chamaraalwis1243
    @chamaraalwis1243 6 หลายเดือนก่อน +3

    ජල නල පද්ධතිය ලෝක පුදුමයක්ලු . ඒක කරලා තියෙන විදිහ හොයා ගන්න බැහැලු . එහෙම වෙන්නෙ ඇයි ..... හේතුව කියන්නද .
    කාටද දැන ගන්න ඕන

    • @chamalabeysekara
      @chamalabeysekara 6 หลายเดือนก่อน

      ?

    • @thusithayapa
      @thusithayapa 5 หลายเดือนก่อน

      ඒක හොයන්න බැරි නෑ ඒක දන්න ගොඩාක් අය ඉන්නවා ඒත් ඇත්ත කතා එලියට එන්න දෙන්නෙ නැති වෙන්න කටවල් වහල ඉවරයි..

  • @taleyfernando3169
    @taleyfernando3169 7 หลายเดือนก่อน +1

    👍🌹🌹

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 7 หลายเดือนก่อน +1

    👍👍👍👍👍🙏

  • @buddhikasanath
    @buddhikasanath 7 หลายเดือนก่อน +1

    💙💙💙

  • @NalakaNalaka-zh4nm
    @NalakaNalaka-zh4nm 7 หลายเดือนก่อน +1

    .🙏🙏🙏🙏💐💐💐💐🙏🙏🙏🙏

  • @upulpriyantha2362
    @upulpriyantha2362 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @thisarukumara1000
    @thisarukumara1000 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 7 หลายเดือนก่อน +1

  • @nimsara9214
    @nimsara9214 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @krishanjayanath7699
    @krishanjayanath7699 4 หลายเดือนก่อน +1

    කොහොම tyenna athda attatama a kale pissu hadei

  • @user-oi2zq8wv8v
    @user-oi2zq8wv8v 5 หลายเดือนก่อน +1

    Ape purana wasthu vinasa karala thiyenne moda palakayo

  • @laksiriekanayakalaksirieka8501
    @laksiriekanayakalaksirieka8501 6 หลายเดือนก่อน +1

    එකට දැන් ඉන්නේ බික්ෂූන් වහන්සේලානෙමේ හුදෙක් චීවර දාරීන් පමනයි.

  • @geethakumuri8505
    @geethakumuri8505 7 หลายเดือนก่อน +1

    B.s obata.

  • @Inside_Technic
    @Inside_Technic 7 หลายเดือนก่อน +2

    Super❤❤

  • @haraconstantinou111
    @haraconstantinou111 7 หลายเดือนก่อน +1

    vishmitay

  • @agudaya385
    @agudaya385 5 หลายเดือนก่อน +1

    Asawen blanwa..add wAtena aka nthra kra thwath wtinwa

  • @sahanhettiarachchi1531
    @sahanhettiarachchi1531 6 หลายเดือนก่อน +1

    කියන්න වදන් නෑ බොරෝ

  • @dhanushkaariyasinghe597
    @dhanushkaariyasinghe597 7 หลายเดือนก่อน +1

    Thank for all

  • @LakshmanKumarathunga
    @LakshmanKumarathunga 4 หลายเดือนก่อน +1

    දන්නේ නැති දී කරන්න එපා

    • @helamansoya674
      @helamansoya674  4 หลายเดือนก่อน +1

      දන්න අය කරන්නකො 😂

  • @user-it2fl2cq8w
    @user-it2fl2cq8w 6 หลายเดือนก่อน +1

    මේවා බලන්න අවසර ගන්න ඕනෙද අයියෙ ??

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 7 หลายเดือนก่อน +1

    අර රාජ් සෝමදේව ඔවා දන්නේ නැ

  • @PJ-2014
    @PJ-2014 6 หลายเดือนก่อน +1

    Those are simply cracks. And natural occurrence. Don’t misguide people with rubbish.

  • @dhanushkapushpakumara5538
    @dhanushkapushpakumara5538 7 หลายเดือนก่อน +1

    😂😂😂

  • @historicainworld2645
    @historicainworld2645 7 หลายเดือนก่อน +1

    ඕකෙ ඇති භූගත ලබ්බක් නෑ...ඔය කියපුවා ඔක්කොම විස්තර කරලා තියෙනවා .අමුතුවෙන් ඕව කියන්න දෙයක් නෑ

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน

      එහෙනම් ආයෙ වීඩියෝ දාන්න ඕනෙ නෑ නේද 😂😂😂

    • @chamaraalwis1243
      @chamaraalwis1243 6 หลายเดือนก่อน +1

      භුගත ලබ්බක් නැත්නම් ජල නල පද්ධතිය යන්නෙ අහසෙන්ද

  • @maheshuranga
    @maheshuranga 2 หลายเดือนก่อน +1

    😂නිකන් ඔයා හොයාගත්ත වගේනි කතාව ..🤭 සීගිරියේ අපි 😂