බුද්ධ කාලයෙ අපේ රටේ රාජවංශය නැත්තටම නැතිඋනේ කොහොමද - යථාර්ථ │Yathartha│Siwhela│History

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • බුද්ධ කාලයෙ අපේ රටේ රාජවංශය නැත්තටම නැතිඋනේ කොහොමද- යථාර්ථ Yathartha
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක්
    අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
    යථාර්ථ
    Yathartha
    Facebook:https :www.facebook.c...
    Instagram:www.instagram....
    Twitter : / beyondillusion2
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

ความคิดเห็น • 89

  • @sirilee139
    @sirilee139 ปีที่แล้ว +22

    හොදින් ඇහුම්කන් දී සත්‍ය නුවණින් දැකිය හැකි අනර්ඝ කතිකාවතක් ය.
    ජනිත් මහත්මයාට සහ සම්බන්ධවුන
    සියලුදෙනාටම යහපතක්ම වේවා .
    ගුණ සේකර මහත්මයාට විශේෂ ස්තුතිය ක් .

  • @MaheshDasanayake
    @MaheshDasanayake ปีที่แล้ว +26

    ඕන කෙනෙක්ට මෙතුමා කියන දේවල් ග්‍රන්ථ හරහා අධ්‍යානය කරල බලන්ඩ පුලුවන් එතකොට පැහැදිලි වෙයි මෙතුම කියන්නෙ සම්පූර්ණයෙන්ම පරම සත්‍යය කියල

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 ปีที่แล้ว +5

    රටට ලැදි රටේ ඉතිහාස ය සත්‍ය ගවේශනාත්මක ඉදිරිපත් කිරීමක්. සවන්දීමට වටිනා මතු පරපුරටත් ඉතා වැදගත් තොරතුරු රැසක ඉදිරිපත් කිරීමක්.

  • @iranipalwehera2726
    @iranipalwehera2726 11 หลายเดือนก่อน +4

    මහා දැනුම් සම්භාරයක්
    අහිමිවීම දුකයි

  • @ranjeewasenevirathne3392
    @ranjeewasenevirathne3392 ปีที่แล้ว +5

    මේකේ එංගලන්තයේ ඉතිහාසය සම්බන්ධයෙන් කියපු ගොඩක් කරුණු වැරදියි.
    1. එංගලන්තයේ කියන රටක් 1150 ක් විතර වෙනතුරු තිබ්බෙ නෑ කියන එක වැරදියි. එංගලන්තෙ කියන රට officially යි ඇති වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 927 දී Athelstan රජු (ඇල්ෆර්ඩ් ද ග්‍රේට් ගේ මුණුපුරා) පළමු එංගලන්ත රජු ලෙස පත්වීමත් සමග. the last kingdom ටීවී සීරිස් එකේ සහ ෆිල්ම් එකේ තියෙන්නෙ මේ කතාව.
    2. රජෙක් කියලා ඕන තරම් කට්ටිය හිටියා. Athelstan ට පෙර එංගලන්තයට තනි රජෙක් හිටියේ නැතත් Anglo-Saxon රජවරු හිටියා. මේකෙ කියවෙන Alfred the great එහෙම කෙනෙක්. ඔහු Wessex වල රජු. හැබැයි ඔහු මේ කියන විදිහේ ආක්‍රමණිකයෙක් නෙමෙයි. ඔහු තමයි vikings එකට විරුද්ධව සටන් මෙහෙය වෙලා, සාකච්ඡා කරලා Danelaw පිහිටවලා එංගලන්තේ වයිකින් වරුන් ට යටත් වෙන එක වළක්වන්නේ.
    3. Alfred ට කලින්ම wessex රාජධානිය, සසෙක්ස්, කෙන්ට්, essex එකතු කරගෙන තිබ්බේ. ඒක නිසා නැගෙනහිර තිබ්බේ East Anglia මිසක් Essex නෙමෙයි.
    4. මහා Alfred කියන්නේ ආක්‍රමණිකයෙක් නෙමෙයි😂. පලවෙනි විලියම් එහෙම නැත්නම් William the Conqueror තමා ආක්‍රමණිකයා. ඔහු norman වරයෙක්. ප්‍රංශයේ normandy කියන ප්‍රදේශයේ ආදිපාදවරයා(Duke). ඔහු 1066 දී එංගලන්තය ආක්‍රමණය කර නව norman රජ පරපුරක් එංගලන්තයේ ඇති කරනවා කලින් තිබ්බ alfred the great අයිති වෙච්ච ඇන්ග්ලෝ සැක්සන් රාජවංශය පරදවලා.
    5. ඔහුගේ කාලයේදී නෙමෙයි පාර්ලිමේන්තුවක් ඇති වුණේ. මුලින් 1215 දී ජෝන් රජුගේ(රොබින්හුඩ් ගේ කතාවේ දුෂ්ටයා මෙයා තමා) කාලයේ magna carta ගිවිසුමෙන් පස්සේ ඔහුගේ පුතා වුණු තුන්වෙනි හෙන්රි රජුගේ කාලයේ රජුට විරුද්ධව Simon de Montfort විසින්.
    6. එංගලන්තෙ කියන්නෙ දූපතක් නෙමෙයි 😂. දුපතක කොටසක්.

  • @ariyadasaekanayake453
    @ariyadasaekanayake453 ปีที่แล้ว +33

    මෙම දේශණය ටි වි නාලිකාවකින් ප්රචාරය කලොත් මොන තරම් වටිනවද අතීතය ගැන නොදත් මෝඩ අමන හැත්ත දැන්වත් තේරැම් ගනියි යථාර්ථය

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 11 หลายเดือนก่อน +1

    පිපාසිත අයෙකුට පිපාසය නිවාගැනීමට දහසක් ලිං පොකුණු ඇත. වියපත් අපි මේ කටුක බිමේ ලින් හාරනවා

  • @chandanadissanayake-z7s
    @chandanadissanayake-z7s 10 หลายเดือนก่อน

    ඹබතුමා සැමදා අමරනීයයි

  • @chameeradev7912
    @chameeradev7912 ปีที่แล้ว +2

    ස්තූතියි ඇත්තෙන්ම

  • @Helaithihasaya
    @Helaithihasaya 11 หลายเดือนก่อน +1

    Merate thawama inne suddage wikirthi jana walin bihi una pawa dennan inne ape rate ithihasaya gana pili noganna ewn inna. Apita santhosai oba thumanla me karana pariyekshana sakachchawa pili badawa age karami🙏🙏🙏

  • @gnanawathiekm4329
    @gnanawathiekm4329 11 หลายเดือนก่อน

    Yahapathak wewa sahanayak wewa yatharthaya siyallanta danewa

  • @kw...chamani9162
    @kw...chamani9162 ปีที่แล้ว +6

    මම ශ්‍රී රාජ කීය පවුල වන පරාක්‍රමබාහු රජ පවුලෙ කෙනෙක්, ඒ බව ඔප්පු කරන්න මට සාක්ෂි තියෙනවා, කීරවැල්ල රජ පවුල නමින් පෙනී සිටින ඉන්දියාවෙ රජ පවුල , පරාක්‍රමබාහු රජ පවුලෙ රජ දරුවන්ට අයිති රජ කිරුළ වංචා කාරී ලෙස අයිති කරගන්න හදනවා,ඒ ගැන සිංහල යිනි අවදානයෙන් ඉන්න, කීරවැල්ල රජ පවුලෙ මෙ පටන් අරන් තියෙන්නේ විජය බා කොල්ලයෙ දෙවෙනි කොටස.

    • @Indra-cb2fe
      @Indra-cb2fe ปีที่แล้ว +1

      ඔබලා..කාලිංග ද

    • @kw...chamani9162
      @kw...chamani9162 ปีที่แล้ว +1

      @@Indra-cb2fe නෑ.

    • @__precious__4552
      @__precious__4552 11 หลายเดือนก่อน

      @@Indra-cb2fe Kalinga kiyanne mokkda? Mage surname eketh kotasak eka. Mt danaganna puluwanda?

    • @wasanthikumari544
      @wasanthikumari544 8 หลายเดือนก่อน +1

      මොන රජ පවුලකින් පැවතුනත් ඔබලා දැන් අයිති ගොවි කූලයට

    • @kw...chamani9162
      @kw...chamani9162 8 หลายเดือนก่อน +1

      @@wasanthikumari544 අපි ගොවි කුලයට අයිති නෑ හලො, නොදන්න දෙයක් නොකිය ඉන්නවා.

  • @chameeradev7912
    @chameeradev7912 ปีที่แล้ว +5

    ඇත්තෙන්ම සත්‍යය අපේ රටේ ඉතිහාසය නිවරදි කර ගත්තම බුදුන් උපන්නේ අපේ රටේ කියල නිකම්ම පැහැදිලි වෙනව

  • @roshantweerasinghe9866
    @roshantweerasinghe9866 ปีที่แล้ว +2

    Thanks Sir. ❤❤

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 ปีที่แล้ว +14

    මොළය
    එලියට ගන්න.
    පිරිසිදු කරලා. ආයේ තැන්පත් කරගන්න.
    දැන් හොඳින් අහන්න....

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 10 หลายเดือนก่อน +1

    මෙච්චර පිළිවෙළට පැහැදිලි කලත් අපෙ උන්ට තෙරුම් ගන්න බැහැ

  • @dayawansajayaweera5250
    @dayawansajayaweera5250 ปีที่แล้ว +1

    ඔබතුමාගෙන් ඉතා වැදගත් ප්‍ර්ශ්නයක් නිරාකරනය කරගන්න අවස්‍යයි එනම් බුදුන් දවස , එනම් ක්‍රිස්තුපූර්ව 6 වෙනි සියවසේ ලක්බිමේ දියුනු ප්‍ර්භූ ජන කොට්ටාසයක් ජීවත් වුනාද රටේ රාජ්‍ය පාලනයක් ,රාජකීයයන්ගේ පාලන තන්ත්‍රයක් තිබුනාද යන්න ,ඊට නිසි සාදාරන පිලිතුරක් ලබෙනව නම් බොහෝ කතිකාවලට නිසි පිලිතුරු ලැබෙනව ,පුරා විද්‍යා ආචාරී ,සෙනරත් පරනවිතානයන් කියන්නේ බුදුන් වහන්සේ අඩු වශයෙන් දකුනු ඉන්දියාවටවත් වැඩම කර නැති බවත් උන් වහන්සේ මහා ඉන්දු දේශයේ නැගෙනහිරට එනම් ඉන්දුනීසියාව ඇෆ්ගනිස්තානය වැනි ප්‍රදේශ වලට ගමන් කර ඇති බවයි ,ඉන්දුනීසිය්සවේ බෝරෝබුදූර් ලොව විශාලම බවුද්ද විහාරය සහ ඇෆ්ගනිස්තානයේ භාමියන් බුදුපිලිම නිහඩව කියන්නේ එම රටවල් දුරාතීතයේ රාජ්‍ය අනුග්‍ර්හය ලැබූ බවුද්ද රටවල් විය හැකි බවයි .,

    • @dineshrathnayaka1288
      @dineshrathnayaka1288 ปีที่แล้ว

      Hitagannwat beri taram දියුණු takshanayak tiyenna ati

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 ปีที่แล้ว +4

    ඇත්ත ටම අපේ මිනිස්සු පව්
    මහා බොරුවකට රැවටිලා මැරිලා යනවා.

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      ඔයාල තමයි

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว +1

      බුදු හාමුදුරුවෝ ඉන්දියාවෙ කියල පට්ට Shuwar නම් බැමිනිතියාය සාගතය ඉන්දියාවෙ වුනාද කියන්ඩකො මූලාශ්‍ර තියෙනවද එහෙ වුනා කියල්

  • @savinduvidanage8001
    @savinduvidanage8001 ปีที่แล้ว +12

    එන්ගලන්තය ඔච්චර බලවත් රටක් උනේ දානපති යුදෙව්වෝ නිසා

    • @ranjeewasenevirathne3392
      @ranjeewasenevirathne3392 ปีที่แล้ว +1

      ඔව් ඒක එක හේතුවක්. හැබැයි පලවෙනි එඩ්වඩ් රජු යුදෙව්වෝ එංගලන්තයෙන් පෙන්නුවට පස්සේ එංගලන්තය බලවත් රටක් ලෙස තිබ්බා. ඔවුන්ගේ දේශපාලනය, industrial revolution, royal navy එක, progressive nature එක යන කරුණු ගණනාවක් ඔවුන් බලවත් රටක් වෙන්න හේතු වුණා.

  • @padmachandrathilaka3506
    @padmachandrathilaka3506 ปีที่แล้ว +3

    මෙම අතීත තොරතුරු සමාගත නොකරන්නේ ඇයි?

  • @dangerous1504
    @dangerous1504 10 หลายเดือนก่อน +1

    🙏❤️

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 11 หลายเดือนก่อน +1

    ඕනෑම භෞතික න්‍යායකට මෙවන් ගවේෂණක් කලාට කම නැත, අව්‍යාකෘත, අසම සම ධර්මතාවයට මෙවන් ගවේෂණයක්‌ අනුවන කමකි

  • @sumanarathnama6530
    @sumanarathnama6530 ปีที่แล้ว +5

    Sadu.sadu.sadu 🙏🌻

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 11 หลายเดือนก่อน

    මේ මොහොත අද්විත්තීයයි,

  • @Siri_Sathdamma_Sewhela
    @Siri_Sathdamma_Sewhela ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @RanjithWijesiri-q4y
    @RanjithWijesiri-q4y 2 หลายเดือนก่อน

    ජනිත් මහත්තයා ලංකාවෙ අතීතය ගැන විද්‍යානුකූල අධ්‍යායන ජාත්‍යන්තර ආධාර ලබා ගැනීමට අවශ්‍ය බව සිතේ.

  • @chamaraambawatte852
    @chamaraambawatte852 ปีที่แล้ว +3

    👍🧡🧡🧡🇱🇰

  • @sashika3557
    @sashika3557 5 หลายเดือนก่อน

    🙏🙏🙏💐💐💐

  • @yasithagalakumbura6037
    @yasithagalakumbura6037 ปีที่แล้ว +3

    මෙතුමා අතින් ලියැවුණු පොත් තිබෙනවාද

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว

      එක පොතක් දෙකක් ලීව

    • @suranjiperera3649
      @suranjiperera3649 ปีที่แล้ว

      Hela yugaya, aithihasika rawana, maha sinhalaye aithihasika asadaranaya ........ect.

  • @GrashanthiWijekularatne
    @GrashanthiWijekularatne ปีที่แล้ว +7

    🙏🙏🙏🙏🙏

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 11 หลายเดือนก่อน

    මේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් ක්ෂණවාදය මේ පිරිසට අවබෝධ වී නැත.

  • @BGroup-qp2lx
    @BGroup-qp2lx ปีที่แล้ว +7

    Iliminaty වගේ සංවිධාන තහනම් කළ යුතුයි.දැන් කියයි එහෙම එකක් නෑ කිය්ලා😢

    • @SithThara-f9u
      @SithThara-f9u ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම.අපේ රටේ ඉන්නෙ මහා අමූතු බුද්ධිමත් යැයි කියා ගන්නා අය.

    • @roshantweerasinghe9866
      @roshantweerasinghe9866 ปีที่แล้ว +1

      Aggree

    • @MaheshDasanayake
      @MaheshDasanayake ปีที่แล้ว +4

      ඒකට ධනවත් අයගෙ දායකත්වය තියෙනව ඒක නැති කරන්ඩ බෑ

  • @RuwanWickramasinghe-t7w
    @RuwanWickramasinghe-t7w 7 หลายเดือนก่อน

    මෙතුමා කියන සෑම දෙයක්ම සත්‍ය...

  • @shavi4103
    @shavi4103 ปีที่แล้ว +1

    👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻💐💐💐💐💐💐

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 11 หลายเดือนก่อน

    අහෝ පෘතග්ජන, අන්ධ බාල මිනිසුනි

  • @donyahampath5219
    @donyahampath5219 ปีที่แล้ว +2

    👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @dayawathidaya2172
    @dayawathidaya2172 ปีที่แล้ว +2

    🌷🌷🌷

  • @dharmapalaperera2576
    @dharmapalaperera2576 11 หลายเดือนก่อน

    බුද්ධ විෂයට බෞතික දේශ සීමා විෂය නොවේ.

  • @raneluis2440
    @raneluis2440 ปีที่แล้ว +1

    කරුනකරලා කියන්න මේ මූලාශ්‍ර මොනවද
    මෙතුමා කවුද

    • @suranjiperera3649
      @suranjiperera3649 ปีที่แล้ว

      Rajaye dhaksha paripalakayek, Uththama charithayak.adhdhathmika gaweshakayek

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 ปีที่แล้ว +1

    💐💐💐💐💐🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐

  • @pushpananayakkara1081
    @pushpananayakkara1081 ปีที่แล้ว +1

    ❤🇱🇰

  • @lakshmidapana1569
    @lakshmidapana1569 ปีที่แล้ว

    ❤💛❤💛❤💛💞💛💞💛

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga ปีที่แล้ว

    ඊස් රා යල්෴කව්ද වේ නම් 2ක ඉන්න දෙවියන් ලාංකික මුතුන්මිත්තන් ගැන සොයන අයට

  • @BanduFernando-it4jg
    @BanduFernando-it4jg ปีที่แล้ว +3

    Sudu adhirajaya apy sampath siyallama mankolla keywa

  • @chamudithalakshan9652
    @chamudithalakshan9652 ปีที่แล้ว

    අහන ප්‍රෂ්ණෙට නෙමෙයිනෙ උත්තර දෙන්නෙ

  • @khp7425
    @khp7425 ปีที่แล้ว +1

    විජය රජුට පසු රජවරු 185ක් පමණ සිටියි.කරුනාකර විජය රජුට පෙර හිටිය සිංහල රජවරු 10 දෙනෙක් නමි කරන්න පුලුවන්ද ?

    • @terencedesilva2403
      @terencedesilva2403 ปีที่แล้ว

      th-cam.com/video/eMhqpiOzz_U/w-d-xo.html

    • @senarathbandara1405
      @senarathbandara1405 ปีที่แล้ว +1

      බොහෝ නම් තිබේ...සෙල්ලිපි අද්ද්‍යනය කරද්දි විව්ද නම් හම්බ වෙ...හැබැයි ඒ සියලු දෙනා රජු යන නම නොව පරුමුක යන නම තමා බාවිතා කර තියෙන්නේ..පරුමුක තිස පරුමුක අබය පරුමුක සුමන..ආදී නම්....

    • @terencedesilva2403
      @terencedesilva2403 ปีที่แล้ว +1

      @@senarathbandara1405" Parmuka Rawana" ?

    • @khp7425
      @khp7425 ปีที่แล้ว

      @@senarathbandara1405 සියලුම සෙල්ලිපි විජය රජුට පසුවයි.කරුනාකර විජය රජුට පෙර සෙල්ලිපි 10 ක් නමිකරන්න.ඔබ බෞද්ධයෙකු නිසා බොරු නොකියනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි ปีที่แล้ว +7

      කාලසේන රජු, බම්බා රජු, මහා පණිත රජු, තරු රාවණ රජු, රවුළු රාවණ රජු , මහා බලි රජු, හිරණ්‍ය කාශ්‍යප රජු,

  • @ChanduPathirana-qv5nw
    @ChanduPathirana-qv5nw ปีที่แล้ว

    Obathumata gatalu visadaganna thibuna vaharaka therun vahansegen , e mohota dn nahane namut unvahansege deshanavala pahadiliva satahanva thiye me pruthuvjya ganat sasanaya gant

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 11 หลายเดือนก่อน +1

    වන්ශෙ තාම කබල් ගා ගන්න බැරි උනාද බන්? කොහම උනත් උඹල වන්ශෙ කබල් ගගා ඉන්න අතරෙ ඉන්දියාවනම් 🌙 හදටත් ගියා. ලන්කාව වලටම ගියා. වැදගත් මහත්වරු. රටට කරපු මෙහෙයනම් අපමණයි. කමක් නෑ බන්. වන්ශක් කාරයොනෙ. ඒ ඇති.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 ปีที่แล้ว

    LAND TO FACTORY ?

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus ปีที่แล้ว

    😂 එංගලන්තය ගැන කියපුව නමි සම්පූර්නයෙන්ම බොරු හෑලි ගොඩක්. එතනින් එහාට අහල වැඩක් නැති නිසා අහන එක නැවැත්තුවා 😂

  • @srimadeepani2321
    @srimadeepani2321 ปีที่แล้ว

    Me modayn බුදුරජාණන් වහන්සේ upn than soya soya ඉඳලා wada කර කර ඉඳලා මැරිලා යනවා me budoopado කාලයේ proyojan ගන්නා nae....හැරීම දුකක්

    • @ranasingheranasinghe1422
      @ranasingheranasinghe1422 ปีที่แล้ว

      ඔබ නම් "ප්‍රයෝජනයක්" ගන්නවා වගෙයි!

  • @priyandias8475
    @priyandias8475 ปีที่แล้ว +2

    Lankawe inna godak Aya mewa piliganne naha. Ehema pilinoganna minissunwa haduweth suddoma thamai. Api Dan atheethayakuth nathi, warthamanayakuth nathi, anagathayakuth nathi anathayo pirisak wela. Lankawa kiyanne lokenma hingakana deshayak bawata path karala. Suddo apey ratata karapu haniya gananaya karanna bari tharam vishala ekak. Mulu jathiyakma (helayan) mihipiten athugala damma.😢

  • @samanthifernando8283
    @samanthifernando8283 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @Gothama_Sewhela_Siri_Sathdamma
    @Gothama_Sewhela_Siri_Sathdamma ปีที่แล้ว +3

    🙏🙏🙏