17. සීගිරිය හොදම තොරතුරු ගොඩක් මෙන්න..

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 70

  • @helamansoya674
    @helamansoya674  ปีที่แล้ว +12

    නොදන්නා දෙයක් දැන ගත්තා නම්, නොදැකපු දෙයක් දැක්කා නම් , චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න , තව කෙනෙකුට දකින්න ශෙයා කරන්න , අදහස් කමෙන්ට් කරන්න , ❤

  • @ChathurangaJeewan-do1jl
    @ChathurangaJeewan-do1jl ปีที่แล้ว +13

    නියමයි සහෝදරයා කියන්න වචන නැත ඔයා ඒ තරමට හොඳට වීඩියෝ ටික කරනව

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      සන්තෝසයි දිරිමත් කිරීමට , ඔබ හොද මිතුරෙක්, ජය ශ්‍රී

  • @nuwanrasijayalath9667
    @nuwanrasijayalath9667 6 หลายเดือนก่อน +1

    අපේ ඉතිහාසය කාලම දාලා උන්.. ඔබට බෙහෙවින් ම ස්තූතියි මේ කරන සත් ක්‍රියාව ට.. හරිම ආසාවෙන් බලන්නෙ මේ තොරතුරු.. ඔබට ජයම වේවා!

  • @susanthakumara4739
    @susanthakumara4739 8 หลายเดือนก่อน +2

    ඔබතුමා මෙච්චර කලක් කොහෙද හිටියේ මේ කියන දේවල් දැක්කම ඉතිහාසය ලියපු උන්ව මරන්න හිතෙනවා දෙවියනේ

  • @athapaththukumari9977
    @athapaththukumari9977 5 หลายเดือนก่อน +1

    මේවා දකිනකොට හිතට ලොකු සතුටක් ඇතිවේන්නේ.මගේ රට මොන තරමි ළස්සණයිද❤❤❤❤❤

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 9 หลายเดือนก่อน +3

    ඕවා දැක්කම ඉතිං hcp bell ගෙ බෙල්ලම කඩන්න තමයි හිතෙන්නෙ

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 7 หลายเดือนก่อน +1

    බලද්දි සිගිරිය බාගෙට බාගයක් නව නිර්මාණනෙ අප්පා කාශප අවදියෙ නිර්මාණ නැහැනෙ ඇත්තමයි දුකයි

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 ปีที่แล้ว +1

    ඉතාම වටිනා වීඩියෝවක් නොදැන සිටි කරුණු බොහොමයක් දැනගත්තා. ඔබට ස්තූතියි.

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      සියලු වීඩියෝ නරබන්න , නොදන්නා බොහෝ දේ දැන ගන්න

  • @andreaszacharia7871
    @andreaszacharia7871 ปีที่แล้ว +1

    Hello Nuwan, thank you for this video of Lions Rock, as you may remember, we opted on exploring the less tourist location of Pidurangala which we found was amazing! So was good to see your video of Lions rock!
    The only thing I would suggest is that you put English subtitles in your videos, would without a doubt increase your viewers if they can understand your narrative .
    Keep up the good work and …..
    Best regards to you from Cyprus

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      My dear friend, mr andres , I am happy for your response. I hope to make a video in English. Thanks for the comment. Again thanks your advice , 🤝

  • @sidathsamarasingha4310
    @sidathsamarasingha4310 ปีที่แล้ว +4

    ඔච්චර නිර්මාණයක් කරපු රජ කෙනෙක් අන්තිම ටික බඩ ගගා ගියා කියලා අපේ ඔළුවට කාවද්දන්න තරම් උන් කොච්චර දක්ෂද

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      ඔයාලට රජු ගිය හැටි පෙන්වන්නම් මං

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 8 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට ❤

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 ปีที่แล้ว +1

    පිදුරංගල පැත්තෙ ඉදලා ආපු අය ඇවිත් තියෙන්නේ උඩින්. ඒ කියන්නේ සෝපාවක් දිගේ.
    ඒ පැරණි නැගෙනහිර සෝපාමාර්ගයේ නටබුන් නැගෙනහිර පැත්තේ කැලෑවේ තිබෙනවා. කැබලි වලට කැඩුණු උස් ගල්කණු ඇතුලු පාෂාන කොටස් සීගිරි පව්ව පාමුල සිට දිගටම.

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      මම පෙන්නුවා ඒවා,කලින් වීඩියෝ බලන්න

  • @k.g.namarasooriya9860
    @k.g.namarasooriya9860 9 หลายเดือนก่อน +1

    පුරාවිද්‍යා ඹපිස් පඩිගන්න අපතයෝ දන්නේ වහන්න හොදම උදාහරණය හිරිවඩුන්න මුං කාලකන්නි නෙවීද.

  • @chamindaranasinghe6805
    @chamindaranasinghe6805 ปีที่แล้ว +1

    Really interesting information thanks 😊 👍 🙏

  • @harshamadushan4677
    @harshamadushan4677 ปีที่แล้ว +1

    Niyamai..ahamben dekala beluwe...mula indanma programmes tika godak watinwa❤

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      ස්තූති කමෙන්ට් කලාට...පුලුවන් හැම වෙලාවකම ගේන්නම් වීඩියෝ 😍

  • @upathissakaggodaarachchi8165
    @upathissakaggodaarachchi8165 ปีที่แล้ว +1

    ජාතික විරයෙකි ඔබ තුමා

  • @mrthihariya9764
    @mrthihariya9764 ปีที่แล้ว +1

    Excellent ...🙏 Thank you for video ...

  • @karunathilakaabeysekara8642
    @karunathilakaabeysekara8642 ปีที่แล้ว +1

    Thank you dear

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      වීඩියෝ ඔක්කොම බලන්න , 😍

  • @geethakanahera4429
    @geethakanahera4429 ปีที่แล้ว +1

    ඉස්සර ඉතින් ප්‍රධාන පාරවල් සහ ප්‍රවාහනය නැති නිසා හතර දිසාවෙන් එන මිනිසුන් ට මෙයට ඇතුල් වෙන්න පහසු වෙන්න හතර දිසාවෙන් පාරවල් හදන්න ඇති නෙද,එ තුලින් මිනිසුන් අතර සං නිවෙදනය කරන්න ඇති නෙද

  • @rukshannilusha652
    @rukshannilusha652 ปีที่แล้ว +2

    Patta watina widiyo ekak

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      ගොඩක් ස්තූති , ඉක්මනින් අනික් ඒවත් දාන්නම්..කලින් වීඩියෝ ඔක්කොම බලන්න

  • @user-GTX1650
    @user-GTX1650 ปีที่แล้ว

    godak dewal denagththa. aththatama obathuma mathukrna karna tharkikai

  • @ChamothRanaweera
    @ChamothRanaweera 8 หลายเดือนก่อน +2

    හරියටම කියන්නෙ කොහොමද ඔක සිංහයෙක්ගේ මුනක්මයි රාවනා හො කාශ්‍ප රජු හරි හැදුවේ කියලා. ඔය කියන විදිහට බෙල් කියන සුද්දා කියන කතාවක්ද කවුද දන්නේ. ඇත්ත මොකක්ද කියලා දෙනවද.

  • @nadeeshanidesilva1893
    @nadeeshanidesilva1893 7 หลายเดือนก่อน +1

    බලන් යද්දි මෙ මිනිස්සු අපිට අලුත් සිගිරියක් මවල දීලා තියෙන්නෙ

  • @chamarasadakalum760
    @chamarasadakalum760 ปีที่แล้ว +1

    වටිනවා එල

  • @GayanHewage042
    @GayanHewage042 5 หลายเดือนก่อน +1

    දකුනෙන් එන්ට්‍ර්න්ස් එකක් තිබිලා නැද්ද සහෝදරයා

    • @helamansoya674
      @helamansoya674  5 หลายเดือนก่อน +1

      තියනව

    • @GayanHewage042
      @GayanHewage042 5 หลายเดือนก่อน

      @@helamansoya674 ඒක ගැන ඔයා වීඩියෝ එකක් කරාද ඒ කී වෙනි එකද

  • @anuradhanishadani4920
    @anuradhanishadani4920 8 หลายเดือนก่อน +1

    Sagaunu de godk hoygnn puluwn gala athule maligawa hogttanm

  • @trewinberenger6994
    @trewinberenger6994 ปีที่แล้ว +1

    Godak watinawa❤

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว

      වීඩියෝ ඔක්කොම බලන්න 😍

  • @Asankasp82
    @Asankasp82 ปีที่แล้ว +1

    Supiri.. wow

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      වීඩියෝ ඔක්කොම බලන්න

  • @sanjeewaekanayake4085
    @sanjeewaekanayake4085 10 หลายเดือนก่อน +1

    සුපිරි volg akak🎉🎉🎉🎉🎉

  • @LiyangePremalatha
    @LiyangePremalatha 6 หลายเดือนก่อน +1

    😢

  • @janakatharanga5716
    @janakatharanga5716 ปีที่แล้ว +1

    බොහොම වටිනා තොරතුරු ගොන්නක්

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      ඔය වගේ කමෙන්ට් වලින් තමයි ඊලග වීඩියෝ එකට බලය ජවය ශක්තිය එන්නෙ, thank you ❤️

    • @janakatharanga5716
      @janakatharanga5716 ปีที่แล้ว +1

      @@helamansoya674 🌷❤️💪💪💪❤️🌷

  • @sujeewak.d.6173
    @sujeewak.d.6173 7 หลายเดือนก่อน +1

    ඔය මහත්තයට අර පයිත්තියන් දුන්නෙ කවුද

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 ปีที่แล้ว +1

    කුතුහලය මතු කරන අපේ හෙල ඉතිහාසය ඇත්තෙන්ම පුදුමයක් තුති ඔබට .

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      කමෙන්ට් වලින් උනන්දු කරන ඔබටත් තුති 🙏🙏🙏

  • @surangigunashinha2873
    @surangigunashinha2873 ปีที่แล้ว +1

    කොහෙන් ආවත් උඩට යන්නෙසින්හ පාද ලගින් නේදා

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      ඔව්, දැන් යන්නෙ එතනින්, ඉස්සර පුලුවන් ඇතුලෙන්

  • @nadsa9488
    @nadsa9488 ปีที่แล้ว +1

    ඒ කියන්නේ ඔය සිංහ පාදය පසුව නිර්මාණය කළ එකක්ද?

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      වීඩියෝ මග ඉදල බලන්න එපා, අංක 01 ඉදල බලන්න

  • @ArunaMarasinghe
    @ArunaMarasinghe 8 หลายเดือนก่อน +1

    Hora hathta apa badu mudalin gewat wana topita hana gahpiya wasalayo nodokin mawaga narumayan. Thawa mona kathada

  • @surangigunashinha2873
    @surangigunashinha2873 ปีที่แล้ว +1

    පරිස්සමෙන් .අවදානම් ගන්න එපා.

  • @sammaniviwanya3711
    @sammaniviwanya3711 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏

  • @madugamage7701
    @madugamage7701 9 หลายเดือนก่อน +2

    Hari para mokakda