ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා. ❇️ patreon.com/BMKTRAVEL ❇️ 0760174318
Shasramuka rawanata kiwwanam pahadiliwa danaganna puluwan?
Jayawewa Theruwansarani ❤❤❤
ජයවේවා
භයානක කම නොතකා හුදෙක් ඔබගේ දැනුමටත්,රටේ වටිනාකම් හොයාගෙන යන මේ ගමන "ජයවේවා"
බොහෝ ස්තූතිය සහෝ ❤️❤️🌿🌿
Jaya වේවා !
හරිම අනර්ඝයි වැඩසහන. තෙරුවන් සරණයි ඔබට පුතා
බොහෝම ස්තූතියි 🤗❤️
පොකුණ දෙසට යන විලාසය දැක්කම මගේ හුස්ම නැවතුනා වගේ පුතා. මොනවා වුනත් පරිස්සමෙන් යන්න පුතා. තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි 🙏🙏❤️
Ow ඇත්තටම. අවදානම වැඩියි.
ඔය වගේ තැන්වලට තනියම යන්න එපා.අවදානම් වැඩියි... සීගීරීය ගැන අලුත් තොරතුරු දැන ගැනීමට අපි ආසාවෙන් ඉන්නවා...පරිස්සමෙන් තවතවත් තොරතුරු රැගෙන එන්න .....
❤🎉GOOD 😊WORK
ඔබ නිර්භීත හෙල පුතෙක් .ඔබට ජය .❤✌
මම ඇත්තටම කැමතියි අපි මැරෙන්න කලින් සීගිරිය නැගෙනහිර පිවිසුම් ප්‍රදේශය කැනීම් ආරම්ඹ කරනවාන්ම් , අනාගත පරපුරට හා අනාගත තාක්ශනයෙන් කැනීම් සිදුකිරීමට ඉතිරි කර ඇති නැගෙනහිර පිවිසුම බටහිර පර්යන්තයට වඩා විශාල කුතුහලය දනවන ස්ථාන සහ තාක්ශනික කාරනා වලින් පොහොසත් බව ඔබතුමා ගෙන එන වීඩීයෝ දසුන් වලින්ම මොනවට පැහැදිල වනවා.. ඇත්තටම බොහොම ස්තූතියි සහෝදරයා
සිගිරියේ සැගවුන දේ අපමනයි ස්තුති ඔබට
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
ඔයා හරිම නිර්භීතයි.ඒ වගේම මේ දේවල් පරිශීලනය කල අපේ මුතුන් මිත්ට්ජන් කෙසේ වන්නට ඇතිද
@@chamarisilva9218 K
මේවත් දකිද්දි හිතට දැනෙන්නෙ එක දෙයයි..කොහොම ඉතිහාසයක් තිබුණු ජාතියක්ද අපි..අද වැටිලා තියෙන තැනක්..😢
අනේ හරිම පරිස්සමෙන් පුතේ . කියන්න බැරි තරම් වටිනා වීඩියෝවක්. ඔයාට තෙරුවන් සරණයි.
ඔබගේ පැහැදිලි කිරීම කැමරා සංයමය හා උත්සහය ඉතා විශිෂ්ටයි මලේ. සුභ අනාගතයක් වේවා කොල්ලො
මේ සුන්දර පොකුණ කාලයකට පසු දක්නට ලැබීම සතුටක්. ඒත් මේක අලුත් තැනක් නෙමෙයි. අපි මේ පොකුණ ලඟට අපි 1980 ගනන්වල කිහිප වරක් ගිහින් තියෙනවා. බඹර කූඩු යටින් තියෙන පඩිපෙළ බැහැලා යන්න තියෙන්නෙ. බඹර කූඩු යටින් යන්න තියෙන නිසා පසු කාලීනව මේ මාර්ගය අවහිර කර ඇති බවක් පෙනුනා 2010දී මා ලංකාවේ සංචාරය කල අවස්ථාවේ සීගිරියට ගියාම. මේ පොකුණ ඉතාම සුන්දර ස්තානයක්. මීටත් ටිකක් එහාට ගියාම ගල හාරා හැදූ මුරකුටි තියෙනව. ඒවා නිර්මාණය කර ඇත්තේ නින්ද ගියොත් පහළට ඇදවැටෙන ආකාරයටයි. මේ සියලු දේ සීගිරිය විශ්මිත නිර්මාණයක් බව පෙන්වන හොඳ උදාහරණ…
😂😂😂 පොයි කාරයෙක්..
අති විශිෂ්ට හෙළිදරව්වක් සහෝදරයා! මේ වගේ හෙළි නොකරන ලද දේවල් සැකෙවින් සොයා බලා හෙළිදරව් කිරීමට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා ❤😇
මේ පොකුණ වගේම තවත් අපේ ඉතිහාසයේ සාධක සගවන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් අපිට තියෙන්නේ .ඔබගේ උත්සහයට ගොඩක් ස්තුතියි .තවත් සැගවුනු දෑ බොහෝමයි.මේ ආකාරයෙන්ම සොයාගෙන ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා මල්ලි .🎉🎉
Sangaweemak na Archaeology walata anuwa kaneem karala ganne onema thanaka podi kotasak witharai.. ithiri ewa thiyanawa pahu kaleka danata thiyana technology ekata wada wadi technology ekak ekka kannem karanna ..
ඉතාම අවදානම් වැඩක්...මේ වගේ අවදානමක් තනියම ගන්න යන්න හොඳ මදි.. නමුත් ඔබේ උත්සහය සහ පෙන්වූ දේවල් පිළිබඳව ඉතාම ස්තූතිවන්ත වෙමි... වීඩියෝ එකේ ගමන් දිශාව මැද හරියෙදි මාරුවුනා වගේ පෙනුනා..
සෑහෙන වටිනව දරුවෝ..පරිස්සමෙන් මේ දේවල් කරගන්න යෝද බල යෝද ශක්තිය ලැබේවා !
බොහෝම ස්තූතිය ❤️❤️🌿
අනේ අයියේ ඔයාට ගොඩක් පින් මේ වගේ ඉතා දැඩි අවදානමක් අරගෙන මේ වගේ රටේ සැඟවුණු ස්ථාන ගැන අනාවරණය කරනවට.මමත් මේ ළඟ දී තමයි මේ වගේ පොකුණක් සීගිරියේ නැගෙනහිර කොටසට වෙන්න තියෙනවා කියලා දැන ගත්තේ. ඒ නිසා මේ පොකුණ ගැන තොරතුරු මං හොය හොය තමයි හිටියේ. මේ නිසා ඔයාගේ මේ වීඩියෝ එක මට ගොඩක් වැදගත් වෙනවා. ඒකට ඔයාට ගොඩක් ස්තූතියි. ❤ මේ වගේ සීගිරියේ කාගෙවත් නෙත නොගැටුණු තැන් ගැන වීඩියෝ කරන්න. හැබැයි පරිස්සමින්. 😊 ❤
බුදුසරනයි ඔයාට ස්තුතියි මේ සොයා යාමට හෙළයෙකුට විතරයි මේ උවමනාව තියෙන්නෙ
පරිස්සමින් පුෙත්.ස්තුතියි.සිගිරිය ගැන තිෙබන කැක්කුමට.🙏👍💐
සියසින් බලාගන්න බැහැ අපිට නම් මේ ආත්මෙට , ඔබ ජිවිත අවදානම නොතකා මේ දේවල් පෙන්වීම ගැන ඔබට බෙහෙවින් ස්තුති
ඔබට සියළු දෙවිරැකවරණයි...තිසරණ සරණින් ඔබට ශක්තිය ආශිර්වාදය ලැබේවා
අපේ උරුමය සොයාගෙන යන අයට ඔබේ වීඩියෝ ඉතාම ප්‍රයෝජන වත්වේවි ඔබ ට දිගාසිරි පතමි.
බොහෝම ස්තූතියි ❤️❤️🌿
ඇත්තටම ගොඩක්ම වටිනවා.ඛොරූ පම්පෝරි නෑ කයිවාරු නෑ.සරලයි.නමුත් ගොඩක් වැදගත්❤
සුභ පැතුම් පුතා භයානක බව සැබෑවකි ඔබට ජය වේවා.!
4:27 ඇත්තටමඔබගේ උත්සාහයට බෙහෙවින්ම ස්තූතියි මෙහෙම පොකුනක් අදමයි දන්නෙ
හෙළබිම ඉතිහාසය සගවන පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට මේවා පෙනුණේ නැතිද .ඔබට තෙරුවන්සරණයි .මේවා පෙන්වා දීමට ගන්නා උත්සාහය අගය කරමි .අපි උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි ❤
ස්තුති අප වෙනුවෙන් කල මේ සේවයට.හරිම ආසාවෙන් බැලුවා.බුදුසරනයි . ඔබට
ඔබ ලංකා ඉතිහාසය ලොවට හෙලිදරව් කිරීමේ නියමුවෙක් පුතා ඔබගේ ඔය කැපකිරීම් අගය කලයුතුමයි ජය වේවා පුතා ඉදිරියටම යන්න
අම්මෝ... නූලෙන් යන්නෙ 😮 🙏🙏🙏 ස්තුති මේ විස්තර ගෙනාවට 😮 ජයවේවා 🙏
කලු ගලට ඔච්චරක් වෙනස් කම් කලා නම් ඒ කාලේ මනුස්සයො හිතන්න ලී වලින් ලෝහ වලින් පස් වලින් කොච්චරක් දේ කරන්න ඇතිද, සුද්දො තිරිසන් විදියට ඕව හොරා කෑව අද එව්න් ඇවිත් බලල යනව උන්ව දියුනු කරපු තාක්ෂණය හොරා කාපු තැන්. සොබාදහම කාරැනිකයි කොකාට වාරයක් නම් තිත්තයට දෙවාරයක් එනව, ඕව රැක ගමු පුරාවස්තු හොරා කෑම වැනසීම තරැණ අපේ පරම්පරාව නවත්තමු.
ඔබට බොහොම පින් මෙවැනි විස්තරයක් කළාට මම අහල තියෙනවා සීගිරියේ නැගෙනහිර ප්‍රදේශය ආරක්ෂක කටයුතු සදහා හේවායින් යොදා ගෙන තිබූ බව
පුතේ මම සිගිරියට ගොඩාාාක් ආදරේ කෙනෙක් ඒත් කවදාවත් ඔයා පෙන්නන ටික දැකලා නැහැ පපුව ඩික්ඩික් ගානවා ඔයා පොකුණ වටේ ඇවිදන් යනකොට ඔයාලොකු අවදානමක්අරන්මෙහෙම ගිහිං අපිට මෙවපෙන්නනවටත් ගොඩක්🥺🥺🥺 පිං මාත් යනව වාගේ මට තේරෙන්නෙ පරිස්සමින් පුතේ තෙරැවන් සරණයි
Wow ඇඟ හිරිවැටුනා ❤
හරිම අපූරුයි . පරිස්සමෙන් ඉදිරිවැඩ කරගැනීමට සුබ පතනවා .ජයවේවා ඔබට
බොහෝම ස්තූතියි ❤️❤️
මහා රාවණා රජුගේ විශිෂ්ටතම නිර්මාණයක් තමා සීගිරිය ..
කාශ්‍යප රජුගෙ නෙමෙයිද😮
මේ වගේ අවදානමක් අරන් මේවගේ දේවල් කරනවට පට්ටම respect සහ බොහොම ස්තූතියි සහෝදරයා♥️ මේ චැනල් එක මිල කරන්න බෑ. කරන දෙයක් පරිස්සමෙන් සහෝදරයා.❤
අනේ ඒ පොකුණ 🥰 තාමත් මල් පිපෙන ලස්සන ✨
🌻🌻🌻🌸🌸🌸 බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
බොහොම ස්තුතියි ඔබට වැදගත් දේවල් මිනිස්සුන්ට පෙන්නලා දෙනවට.ජයවේවා .
ස්තූතියි ❤️❤️
Your narrative is so polite, so clear and has a different classic vibe. Love it ❤
ලංකාවට ඔයා ගැම්මක් අයියේ.💪🤝👏❤
ගැම්මක් 😮😮😮😮
අති විශිෂ්ටයි මල්ලි ඔබ සතු හැකියාව .ජයවේවා
A great documentary program our expectations
පුතා ඔබ තරන්නෙඅතිදුෂ්කරම කාර්යයක්.බලන විට ඔබ ගැනදුකයි. විශ්වයෙ අපරිමිත ආශිර්වාදය ඔබට පුාර්ථනා කරමි
ඔබතුමාට මෙවන් දේවල් හොයාගන්න තවත් ධෛර්යය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
ඔබගේ. උත්සහය..ඉතා..අගෙයි
තෙරුවන් සරණයි 🙏 පරිස්සමෙන් සහෝදරයා ❤ අපේ පෞරාණික දේ අපි රැකගමු
This I trust is a great and fresh exposure; an eye-opener !Buddhika putha, we greatly appraise your adventure !
කලින් නොඇසූ දෙයක්. ස්තූතියි ඔබට.
අපූරුයි පුතා.
බොහෝම ස්තූතියි ❤️❤️🤗
වැඩේනම් පට්ට මල්ලිය ජයවේවා ❤❤❤❤❤❤
මගේ පලවෙනි අවස්ථව. ස්තුතියි මිත්‍රයා🤜💥🤛
bayanaki kiyanne athi bayanaki.obata sthuthi mewa dakinna selasuwata. budusaranai
ඉතාමත් වටිනා විඩියෝ එකක් සහෝදරයා... අම්මෝ ඒ පහළ දකිද්දි නම් පපුව පිච්චෙනවා... හැමදේම ගොඩක් පරිස්සමෙන් කරන්න. තෙරුවන් සරණයි.!!!
සුපිරි වැඩක් අයියේ 😮❤❤❤ tnx video brother ❤
❤
ස්තූතියි ඔබට
බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට.. .❤️❤️🌿
මම සීගිරිය තොරතුරු ආශාවෙන් බලන කෙනෙක් ..මීට කලින් මේ පොකුණ ගැන වීඩියෝ එකක් දැකල නෑ...
ජය වේවා .bro. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදිද මචං
පුරාවිද්‍යා එකට තෙල් ගහන්න සල්ලි නෑ කියලා ආරන්චියි නැත්නම් ඔය කියන සෑම අස්සක්මුල්ලක්ම හොයනවා හොදෙ
Aththatama watinawa b s oyata asawen beluwa video eka
කරපු වැඩේ ගොඩක් වටිනව...ඒ වගේම අවදානම්..මමත් සීගිරිය ගැන ගොඩක් කුතුහලයෙන් ඉන්න කෙනෙක්..❤❤❤
Actually good brother go head
Parissamen putha.obata jayen jaya.🌷👍👍👍👍🌷
බොහෝම ස්තූතියි ❤️
ඇත්තටම ඔයා කරන්නෙ හොද වැඩක් අයියේ තව තවත් දේවල් කරන්න ශක්තිය ලැබේවා
❤❤❤❤attama supiri
මම නිතරම බලනවා ඔයාගේ ව්ඩ්යෝ.හරිම වටිනවා
බොහෝම ස්තූතියි ❤️🤗
Excellent presentation! Thank you very much!
Thank You ❤️❤️🤗🤗
Oyata godak pin me wage wadasatahank kalata budusarani
සුපිරි සහෝදරයා. Great job❤❤❤
බුදුසරනයි තවතව නොදුටු දෙ සොයාගෙන යන්න ශක්තිය වේවා
පරෙස්සම් සහිතව ඔයාව අරන් ගියෙ මෙ සොබාව ඩර්මය.මොකද අපෙ ආශිර්වාද තියෙනවා..අවඩානම ගතයුතුමයි.....මං කවදාවත් සත්තු මරන්නෙ නෑ.තව කෙනෙකුට අසාඩාරණයක් වෙනවිදියෙ බොරුකියකන්නෙත්නැ...එක සත්‍යයි.මගෙ පුාර්තනාව හැමවිටම මෙ සොබාඩහමෙ ආරකෂාව ලැබෙන්න කියලා.ළඟ නැති උනාට මගෙ රටට ජාතියට කවුරැ හො කතාකරනවද හදවතින්ම මං ඔවුන් එක්ක ඉන්නවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
math oba kiyana demai hithanne wiswaye arksawa me daruwata lebenawa ekanthai budusaranai
බොහෝම ස්තූතිය .. බුදු සරණයි 🙏🙏🙏
Godak sthuthi denuwath kalata.Budu Saranai
Parissamin yanna bohoma age karanawa oyage soya ganimaGod bless you putha
Oya nisa thamai maath oya wage deyak dakinne thank u 🙏 very much
මම නම් අද තමා දැක්කේ ඔබට තෙරුවන් සරණයි ජය වේවා
බොහෝම ස්තූතිය ❤️🤍
❤ඔබ තුමාට ජය වේවා බුදු සරණයි❤
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿 බුදු සරණයි
බොහොම අගෙයි සහෝදරයා ❤
Goodk watinwa me video eka oya dakkshyek
බුදු සරනයි තව තවත් මේවැනි විඩියෝ කරන්න දහිරිය ලැබේවා ...
Good job ❤❤❤❤
❤️❤️🤗🤗
❤ stuti oyata , parissamata😊 budusaranai ☸️
ඉතාමත්ම වනිනා සොයාගැනීමක්.වීඩියෝව ඉවරවෙනකම් බැලුවේ හරිම කුතුහලයෙන් .මගේ කකුල් වෙව්ලන්න ගත්තා ඔබ අසීරුවෙන් යන ගමන දිහා බලාන ඉන්නකොට.පුදුම වටිනා කමක් තියෙන වැඩසටහනක්.ඔයා අතුරේ යනවා වගේ වැඩක් කලේ.ආසාවෙන් බලා හිටියත් හිතේසෑහෙන චකිතයක් තිබුනා.ඔයා අසීරු තැන්වලින් යනකොට මම දෙවියන්ට බුදුන්ට කිව්වා ඔයාව ආරක්ශා කරන්න කියලා.මල්ලී ඔයාගේ උත්සාහයට අපි ගරුකරනවා.තෙරුවන් සරනයි.පරිස්සමින් 🙏🙏🙏
ගොඩාක් වටින විඩියෝ එකක් .පරිස්සමෙන්
Adarei bro....patta porak
Thanks brother ❤️
විශිෂ්ටයි, ව්ශිෂ්ටයි, ඔබ වැනි පුංචි තරුණයෙක්, මෙවැනි භයානක අවදානමක් ගෙන,මේවා සොයා ගෙන යාම පුදුම සහගතයි,ඔබ මේ රටට අගනා සම්පතක්,තුනුරුවන් සරණයි,සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි,
😮😮😮 මාරම අවදානම් ගමනක්. ඇත්තටම සතුටුයි අවදානමක් ඇතිව මෙවන් ස්තාන පිලිබඳව අපට විස්තර ගෙන එනවාට
Mama nam dakke adai .paraissamin yanna budu saranai
හොද පැහැදිලි කිරිමක් ඔබට ජයර
බොහෝම ස්තූතියි ❤️❤️🌻
ඇත්තටම පුතාට ගොාඩාක් ස්තුතියි.අපිත් මීට කලින් මෙම ස්ථානය දැකල නැහැ...පරෙස්සමින් පුතා මෙි ගවෙිශණයන් කරන්න, තෙරැවන් සරණයි❤️🙏
බොහෝම ස්තූතියි 💙
මිලකලනොහැකි වටිනා සොයාගැනිමක්.තෙරැවන් සරණයි පුතා .මම හරිම ආසයි පුරාන ජාතික උරැමයන් ගැන දැනගන්න.
ඔබගේ චාරිකා නම් හරිම අසිරිමත්. මුළු ජීවිත කාලයක්ම මදි සීගිරිය ගවේෂණය කරන්න. ඔබට බොහොම ස්තූතියි පුතා මේ වැඩසටහන් පෙළ ගෙන ආවාට❤ They said the feature is not available in my region to buy you Super thanks 😢
බොහෝම ස්තූතියි අදහස් එකතුකරාට ❤️❤️
ස්තුතියි ඔබට, අපි නොදකින් දේවල් අපේ නෙතගට ලගා කර දුන්නට . බුදු සරනයි ඔබට .
යන්න ආසයි සිගිරියට
ජය ජය ජම්බුත් දිපයට ... ජය ජය බුදුන් උපන් හෙලබිමට.. ගොමතම බුදුන්ට නමස්කාර වෙවා... බුදුන් සක්විති රජකම් කරපු පින්බිමයි. ඔය ගන්න උත්සාහයට ශක්තිය ගොඩක් වටිනව. බුදුන් සරනයි!!! බුදුන් උපන් හෙලබිම 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ජය ජය ජම්බුත් දිපයට .
modaya jambuth deepayA kiyanne indiyawatane..
appata siri oya ara meewana palane ponna gothyage bathimathekda?
මොඩකමෙ තරම බල ගන්න? පලයන්කො හෙලයෙ පඩිත් ජයරත්න පතිරණ ලගට? තොගෙ රෙදි නැතුව අහගන්න පුලුවන් . තොපි වගෙ මට්ට මි හරක් පර සුද්දගෙ බොරුව උඩින්ම පිලිගත්ත බලු නිවට ජතියක්.
ස්තුතියි! බුදුසරණයි! පරිස්සමින්
Ammo parissmn mchn ❤well done!
❤️❤️🤗
මල්ලී, niyamai.
පාරෙ ස්සමින් පුතා
ඇත්තටම ගොඩාක් සතුටුයි.වටිනාකමින් වැඩි මෙවැනි වැඩ සටහන් ඉදිරිපත් කිරීමට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා !
ජිවිත අවදානමක් නොතකා ඔබ හෙලිකරන් අපේ ප්‍රවෘඩ ඉතිහාසය ගැන ප්‍රණාමය ❤
බොහෝම ස්තූතියි .. .❤️❤️🌿
මම පුරාවිද්‍යාත්මක තොරතුරු දැනගන්න ගොඩක් ආසයි ..පුතේ ඔයාගෙ ජිවිතෙ ගැන වත් හිතන්නෙ නැතිව මෙ තොරතුරු අපට පෙන්නා දෙනවට ගොඩාක් ස්තුති ..තෙරුවන් සරණයි ඔයාට 👍👍
බොහෝම ස්තූතියි .. තෙරුවන් සරණයි. 💙💙🌻🙏
ස්තුතියි ඔබට.
නියමයි මචන් ❤️❤️පරිස්සමින් යන්න ❤️❤️ජයවේවා ❤️❤️
දිය ඇලි, කදුවැටි සහ මනරම් ඉසව් මෙන්ම ඓතිහාසික පුරාවෘතයන් සොයා යන සොදුරු චාරිකාවට සියලුම දෙනා බොහෝම සාදරයෙන් පිළිගන්නවා.. 🌸
ඉතින් මම හිතනවා මේ විදියට අරගෙන එන වැඩසටහන් නිසා; ඔයාලගෙ නිදහස් කාලයේ යම්කිසි වින්දනයක් වගේම පුංචි හරි දැණුමක් අවබෝධයක් ලබනවා ඇති කියලා. 🌀
ඉතින් මේ විදියට යන; අපේ සංචාර වලටත් පුංචි හරි දිරිගැන්වීමක්, දායකත්වයක් ලබාදෙන්න කැමැත්තක් තියෙනව නම් ලංකාව වගේ රටකදි ඒක මිල කල නොහැකි වටිනාකමක් වගේම තවත් මේ වගේ වැඩසටහන් අරගෙන එන්න; ඔයාල කරන ලොකු දිරිගැන්වීමක්.. 🌻
ඉතින් ඔයාල කැමති නම් patreon හරහා දායකත්වයක් ලබාදෙන්න පුලුවන්. ඒ වගේම Whatsapp හරහා සම්බන්ධ වෙන්න කැමති කෙනක්ට Number එකත් පහළින් තියෙනවා.
❇️ patreon.com/BMKTRAVEL
❇️ 0760174318
Shasramuka rawanata kiwwanam pahadiliwa danaganna puluwan?
Jayawewa Theruwansarani ❤❤❤
ජයවේවා
භයානක කම නොතකා හුදෙක් ඔබගේ දැනුමටත්,රටේ වටිනාකම් හොයාගෙන යන මේ ගමන "ජයවේවා"
බොහෝ ස්තූතිය සහෝ ❤️❤️🌿🌿
Jaya වේවා !
හරිම අනර්ඝයි වැඩසහන. තෙරුවන් සරණයි ඔබට පුතා
බොහෝම ස්තූතියි 🤗❤️
පොකුණ දෙසට යන විලාසය දැක්කම මගේ හුස්ම නැවතුනා වගේ පුතා. මොනවා වුනත් පරිස්සමෙන් යන්න පුතා. තෙරුවන් සරණයි 🙏
තෙරුවන් සරණයි 🙏🙏❤️
Ow ඇත්තටම. අවදානම වැඩියි.
ඔය වගේ තැන්වලට තනියම යන්න එපා.අවදානම් වැඩියි... සීගීරීය ගැන අලුත් තොරතුරු දැන ගැනීමට අපි ආසාවෙන් ඉන්නවා...පරිස්සමෙන් තවතවත් තොරතුරු රැගෙන එන්න .....
❤🎉GOOD 😊WORK
ඔබ නිර්භීත හෙල පුතෙක් .ඔබට ජය .❤✌
මම ඇත්තටම කැමතියි අපි මැරෙන්න කලින් සීගිරිය නැගෙනහිර පිවිසුම් ප්‍රදේශය කැනීම් ආරම්ඹ කරනවාන්ම් , අනාගත පරපුරට හා අනාගත තාක්ශනයෙන් කැනීම් සිදුකිරීමට ඉතිරි කර ඇති නැගෙනහිර පිවිසුම බටහිර පර්යන්තයට වඩා විශාල කුතුහලය දනවන ස්ථාන සහ තාක්ශනික කාරනා වලින් පොහොසත් බව ඔබතුමා ගෙන එන වීඩීයෝ දසුන් වලින්ම මොනවට පැහැදිල වනවා..
ඇත්තටම බොහොම ස්තූතියි සහෝදරයා
සිගිරියේ සැගවුන දේ අපමනයි ස්තුති ඔබට
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
ඔයා හරිම නිර්භීතයි.ඒ වගේම මේ දේවල් පරිශීලනය කල අපේ මුතුන් මිත්ට්ජන් කෙසේ වන්නට ඇතිද
@@chamarisilva9218 K
මේවත් දකිද්දි හිතට දැනෙන්නෙ එක දෙයයි..කොහොම ඉතිහාසයක් තිබුණු ජාතියක්ද අපි..අද වැටිලා තියෙන තැනක්..😢
අනේ හරිම පරිස්සමෙන් පුතේ . කියන්න බැරි තරම් වටිනා වීඩියෝවක්. ඔයාට තෙරුවන් සරණයි.
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
ඔබගේ පැහැදිලි කිරීම කැමරා සංයමය හා උත්සහය ඉතා විශිෂ්ටයි මලේ. සුභ අනාගතයක් වේවා කොල්ලො
මේ සුන්දර පොකුණ කාලයකට පසු දක්නට ලැබීම සතුටක්. ඒත් මේක අලුත් තැනක් නෙමෙයි. අපි මේ පොකුණ ලඟට අපි 1980 ගනන්වල කිහිප වරක් ගිහින් තියෙනවා. බඹර කූඩු යටින් තියෙන පඩිපෙළ බැහැලා යන්න තියෙන්නෙ. බඹර කූඩු යටින් යන්න තියෙන නිසා පසු කාලීනව මේ මාර්ගය අවහිර කර ඇති බවක් පෙනුනා 2010දී මා ලංකාවේ සංචාරය කල අවස්ථාවේ සීගිරියට ගියාම. මේ පොකුණ ඉතාම සුන්දර ස්තානයක්. මීටත් ටිකක් එහාට ගියාම ගල හාරා හැදූ මුරකුටි තියෙනව. ඒවා නිර්මාණය කර ඇත්තේ නින්ද ගියොත් පහළට ඇදවැටෙන ආකාරයටයි. මේ සියලු දේ සීගිරිය විශ්මිත නිර්මාණයක් බව පෙන්වන හොඳ උදාහරණ…
😂😂😂 පොයි කාරයෙක්..
අති විශිෂ්ට හෙළිදරව්වක් සහෝදරයා! මේ වගේ හෙළි නොකරන ලද දේවල් සැකෙවින් සොයා බලා හෙළිදරව් කිරීමට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා ❤😇
මේ පොකුණ වගේම තවත් අපේ ඉතිහාසයේ සාධක සගවන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් අපිට තියෙන්නේ .ඔබගේ උත්සහයට ගොඩක් ස්තුතියි .තවත් සැගවුනු දෑ බොහෝමයි.මේ ආකාරයෙන්ම සොයාගෙන ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා මල්ලි .🎉🎉
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
Sangaweemak na Archaeology walata anuwa kaneem karala ganne onema thanaka podi kotasak witharai.. ithiri ewa thiyanawa pahu kaleka danata thiyana technology ekata wada wadi technology ekak ekka kannem karanna ..
ඉතාම අවදානම් වැඩක්...මේ වගේ අවදානමක් තනියම ගන්න යන්න හොඳ මදි.. නමුත් ඔබේ උත්සහය සහ පෙන්වූ දේවල් පිළිබඳව ඉතාම ස්තූතිවන්ත වෙමි... වීඩියෝ එකේ ගමන් දිශාව මැද හරියෙදි මාරුවුනා වගේ පෙනුනා..
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
සෑහෙන වටිනව දරුවෝ..පරිස්සමෙන් මේ දේවල් කරගන්න යෝද බල යෝද ශක්තිය ලැබේවා !
බොහෝම ස්තූතිය ❤️❤️🌿
අනේ අයියේ ඔයාට ගොඩක් පින් මේ වගේ ඉතා දැඩි අවදානමක් අරගෙන මේ වගේ රටේ සැඟවුණු ස්ථාන ගැන අනාවරණය කරනවට.
මමත් මේ ළඟ දී තමයි මේ වගේ පොකුණක් සීගිරියේ නැගෙනහිර කොටසට වෙන්න තියෙනවා කියලා දැන ගත්තේ. ඒ නිසා මේ පොකුණ ගැන තොරතුරු මං හොය හොය තමයි හිටියේ. මේ නිසා ඔයාගේ මේ වීඩියෝ එක මට ගොඩක් වැදගත් වෙනවා. ඒකට ඔයාට ගොඩක් ස්තූතියි. ❤
මේ වගේ සීගිරියේ කාගෙවත් නෙත නොගැටුණු තැන් ගැන වීඩියෝ කරන්න. හැබැයි පරිස්සමින්. 😊 ❤
බුදුසරනයි ඔයාට ස්තුතියි මේ සොයා යාමට හෙළයෙකුට විතරයි මේ උවමනාව තියෙන්නෙ
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
පරිස්සමින් පුෙත්.ස්තුතියි.සිගිරිය ගැන තිෙබන කැක්කුමට.🙏👍💐
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
සියසින් බලාගන්න බැහැ අපිට නම් මේ ආත්මෙට , ඔබ ජිවිත අවදානම නොතකා මේ දේවල් පෙන්වීම ගැන ඔබට බෙහෙවින් ස්තුති
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
ඔබට සියළු දෙවිරැකවරණයි...
තිසරණ සරණින් ඔබට ශක්තිය ආශිර්වාදය ලැබේවා
අපේ උරුමය සොයාගෙන යන අයට ඔබේ වීඩියෝ ඉතාම ප්‍රයෝජන වත්වේවි ඔබ ට දිගාසිරි පතමි.
බොහෝම ස්තූතියි ❤️❤️🌿
ඇත්තටම ගොඩක්ම වටිනවා.ඛොරූ පම්පෝරි නෑ කයිවාරු නෑ.සරලයි.නමුත් ගොඩක් වැදගත්❤
සුභ පැතුම් පුතා භයානක බව සැබෑවකි ඔබට ජය වේවා.!
4:27 ඇත්තටමඔබගේ උත්සාහයට බෙහෙවින්ම ස්තූතියි මෙහෙම පොකුනක් අදමයි දන්නෙ
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
හෙළබිම ඉතිහාසය සගවන පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට මේවා පෙනුණේ නැතිද .ඔබට තෙරුවන්සරණයි .මේවා පෙන්වා දීමට ගන්නා උත්සාහය අගය කරමි .අපි උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි ❤
ස්තුති අප වෙනුවෙන් කල මේ සේවයට.හරිම ආසාවෙන් බැලුවා.බුදුසරනයි . ඔබට
ඔබ ලංකා ඉතිහාසය ලොවට හෙලිදරව් කිරීමේ නියමුවෙක් පුතා ඔබගේ ඔය කැපකිරීම් අගය කලයුතුමයි ජය වේවා පුතා ඉදිරියටම යන්න
අම්මෝ... නූලෙන් යන්නෙ 😮 🙏🙏🙏 ස්තුති මේ විස්තර ගෙනාවට 😮 ජයවේවා 🙏
කලු ගලට ඔච්චරක් වෙනස් කම් කලා නම් ඒ කාලේ මනුස්සයො හිතන්න ලී වලින් ලෝහ වලින් පස් වලින් කොච්චරක් දේ කරන්න ඇතිද, සුද්දො තිරිසන් විදියට ඕව හොරා කෑව අද එව්න් ඇවිත් බලල යනව උන්ව දියුනු කරපු තාක්ෂණය හොරා කාපු තැන්. සොබාදහම කාරැනිකයි කොකාට වාරයක් නම් තිත්තයට දෙවාරයක් එනව, ඕව රැක ගමු පුරාවස්තු හොරා කෑම වැනසීම තරැණ අපේ පරම්පරාව නවත්තමු.
ඔබට බොහොම පින් මෙවැනි විස්තරයක් කළාට
මම අහල තියෙනවා සීගිරියේ නැගෙනහිර ප්‍රදේශය ආරක්ෂක කටයුතු සදහා හේවායින් යොදා ගෙන තිබූ බව
පුතේ මම සිගිරියට ගොඩාාාක් ආදරේ කෙනෙක් ඒත් කවදාවත් ඔයා පෙන්නන ටික දැකලා නැහැ පපුව ඩික්ඩික් ගානවා ඔයා පොකුණ වටේ ඇවිදන් යනකොට ඔයාලොකු අවදානමක්අරන්මෙහෙම ගිහිං අපිට මෙවපෙන්නනවටත් ගොඩක්🥺🥺🥺 පිං මාත් යනව වාගේ මට තේරෙන්නෙ පරිස්සමින් පුතේ තෙරැවන් සරණයි
බොහෝම ස්තූතිය ❤️❤️🌿
Wow ඇඟ හිරිවැටුනා ❤
හරිම අපූරුයි .
පරිස්සමෙන් ඉදිරිවැඩ කරගැනීමට සුබ පතනවා .
ජයවේවා ඔබට
බොහෝම ස්තූතියි ❤️❤️
මහා රාවණා රජුගේ විශිෂ්ටතම නිර්මාණයක් තමා සීගිරිය ..
කාශ්‍යප රජුගෙ නෙමෙයිද😮
මේ වගේ අවදානමක් අරන් මේවගේ දේවල් කරනවට පට්ටම respect සහ බොහොම ස්තූතියි සහෝදරයා♥️ මේ චැනල් එක මිල කරන්න බෑ. කරන දෙයක් පරිස්සමෙන් සහෝදරයා.❤
බොහෝම ස්තූතිය ❤️❤️🌿
අනේ ඒ පොකුණ 🥰 තාමත් මල් පිපෙන ලස්සන ✨
🌻🌻🌻🌸🌸🌸 බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
බොහොම ස්තුතියි ඔබට වැදගත් දේවල් මිනිස්සුන්ට පෙන්නලා දෙනවට.ජයවේවා .
ස්තූතියි ❤️❤️
Your narrative is so polite, so clear and has a different classic vibe. Love it ❤
ලංකාවට ඔයා ගැම්මක් අයියේ.💪🤝👏❤
ගැම්මක් 😮😮😮😮
අති විශිෂ්ටයි මල්ලි ඔබ සතු හැකියාව .ජයවේවා
ස්තූතියි ❤️❤️
A great documentary program our expectations
පුතා ඔබ තරන්නෙඅතිදුෂ්කරම කාර්යයක්.බලන විට ඔබ ගැනදුකයි. විශ්වයෙ අපරිමිත ආශිර්වාදය ඔබට පුාර්ථනා කරමි
බොහෝම ස්තූතියි 🤗❤️
ඔබතුමාට මෙවන් දේවල් හොයාගන්න තවත් ධෛර්යය ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
බොහෝම ස්තූතියි 🤗❤️
ඔබගේ. උත්සහය..ඉතා..අගෙයි
තෙරුවන් සරණයි 🙏 පරිස්සමෙන් සහෝදරයා ❤ අපේ පෞරාණික දේ අපි රැකගමු
This I trust is a great and fresh exposure; an eye-opener !
Buddhika putha, we greatly appraise your adventure !
කලින් නොඇසූ දෙයක්. ස්තූතියි ඔබට.
බොහෝම ස්තූතිය ❤️❤️🌿
අපූරුයි පුතා.
බොහෝම ස්තූතියි ❤️❤️🤗
වැඩේනම් පට්ට මල්ලිය ජයවේවා ❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි ❤️❤️🤗
මගේ පලවෙනි අවස්ථව.
ස්තුතියි මිත්‍රයා
🤜💥🤛
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
bayanaki kiyanne athi bayanaki.obata sthuthi mewa dakinna selasuwata. budusaranai
බොහෝම ස්තූතියි ❤️❤️
ඉතාමත් වටිනා විඩියෝ එකක් සහෝදරයා... අම්මෝ ඒ පහළ දකිද්දි නම් පපුව පිච්චෙනවා... හැමදේම ගොඩක් පරිස්සමෙන් කරන්න. තෙරුවන් සරණයි.!!!
බොහෝම ස්තූතිය ❤️❤️🌿
සුපිරි වැඩක් අයියේ 😮❤❤❤ tnx video brother ❤
❤
බොහෝම ස්තූතියි ❤️❤️🤗
ස්තූතියි ඔබට
බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට.. .❤️❤️🌿
මම සීගිරිය තොරතුරු ආශාවෙන් බලන කෙනෙක් ..
මීට කලින් මේ පොකුණ ගැන වීඩියෝ එකක් දැකල නෑ...
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
ජය වේවා .bro. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදිද මචං
පුරාවිද්‍යා එකට තෙල් ගහන්න සල්ලි නෑ කියලා ආරන්චියි නැත්නම් ඔය කියන සෑම අස්සක්මුල්ලක්ම හොයනවා හොදෙ
Aththatama watinawa b s oyata asawen beluwa video eka
කරපු වැඩේ ගොඩක් වටිනව...ඒ වගේම අවදානම්..මමත් සීගිරිය ගැන ගොඩක් කුතුහලයෙන් ඉන්න කෙනෙක්..❤❤❤
Actually good brother go head
Parissamen putha.obata jayen jaya.🌷👍👍👍👍🌷
බොහෝම ස්තූතියි ❤️
ඇත්තටම ඔයා කරන්නෙ හොද වැඩක් අයියේ තව තවත් දේවල් කරන්න ශක්තිය ලැබේවා
බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿
❤❤❤❤attama supiri
ස්තූතියි ❤️❤️
මම නිතරම බලනවා ඔයාගේ ව්ඩ්යෝ.හරිම වටිනවා
බොහෝම ස්තූතියි ❤️🤗
Excellent presentation! Thank you very much!
Thank You ❤️❤️🤗🤗
Oyata godak pin me wage wadasatahank kalata budusarani
බොහෝම ස්තූතියි ❤️🤗
සුපිරි සහෝදරයා. Great job❤❤❤
බොහෝම ස්තූතියි ❤️❤️
බුදුසරනයි තවතව නොදුටු දෙ සොයාගෙන යන්න ශක්තිය වේවා
පරෙස්සම් සහිතව ඔයාව අරන් ගියෙ මෙ සොබාව ඩර්මය.මොකද අපෙ ආශිර්වාද තියෙනවා..අවඩානම ගතයුතුමයි.....මං කවදාවත් සත්තු මරන්නෙ නෑ.තව කෙනෙකුට අසාඩාරණයක් වෙනවිදියෙ බොරුකියකන්නෙත්නැ...එක සත්‍යයි.මගෙ පුාර්තනාව හැමවිටම මෙ සොබාඩහමෙ ආරකෂාව ලැබෙන්න කියලා.ළඟ නැති උනාට මගෙ රටට ජාතියට කවුරැ හො කතාකරනවද හදවතින්ම මං ඔවුන් එක්ක ඉන්නවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤
බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට.. .❤️❤️🌿
math oba kiyana demai hithanne wiswaye arksawa me daruwata lebenawa ekanthai budusaranai
බොහෝම ස්තූතිය .. බුදු සරණයි 🙏🙏🙏
Godak sthuthi denuwath kalata.Budu Saranai
Parissamin yanna bohoma age karanawa oyage soya ganima
God bless you putha