සීගිරියේ අභිරහස් පොකුණ හමුවේ | කැනීම් සිදු නොකල සීගිරි නැගෙනහිර භූමියේ අභිරහස් සොයා ගිය ගමන

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • #rawana #sigiriya #ravana
    #sigiriya #ravana #rawana
    sigiriya cobra hood cave sigiriya gana visthara sinhalen | sigiri kashyapa | sigiri kashshapa | ravana | ravana story | sigiri ravana | Rawana | rawana king | ravana hirstory | sigiri history | Sigiriya Rock Fortress Sri Lanka UNESCO World Heritage Sigiriya Lion's Rock | Ancient Sri Lankan Architecture | Sigiriya | Historical Site | Sigiriya Tourism | Sigiriya Frescoes | Cultural Landmarks Sri Lanka | Explore Sigiriya | Sigiriya Rock Climbing
    සීගිරිය පිළිබඳව මම දීර්ග කාලයක සිට කරණලද ස්වයං අධ්‍යනයක ප්‍රතිඑලයක් ලෙස මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට අදහස් කලෙමි. මෙහි සදහන් බොහෝ තොරතුරු විවිධ මාධ්‍ය ඇසුරුකර මා විසින් ඒකරාශී කරගත් තොරතුරු මෙන්ම මාගේ අධ්‍යයන කටයුතු වලින් මා ලබාගත් දැනුම යන සියල්ලේම එකතුවක් ලෙස සදහන් කල හැකිය. ඊට අමතරව පවතින දත්ත හා සාධක මත මගේ පුද්ගලික මතයන්ද සමහර අවස්ථා වලදී ඔබහට ඉදිරිපත් කරනු ඇත. නමුත් මේ කිසිවක් හුදු හිතලුවක් නොවේ. එනමුත් තර්කානුකූල අදහස්වල විශමතාවයන් පැවතීමට පුලුවන. එහෙයින් ඔබේ අදහස්වලද ගවුරවනීයත්වය මම පිලිගනිමි.
    * පුරාවිද්‍යාව සහ ඉතිහාසය යන විශයන් තුළ ස්ථානයක් පිළිබඳව හෝ යම්කිසි සිදුවීමක් පිළිබඳව අදහසක් ඉදිරිපත් කල හැක්කේ දැනට හමුවී ඇති සාක්ෂි සාධක මත පමණි. නමුත් එලෙස දිරිපත් කරන ඕනෑම කරුණක් නව සොයාගැනීම් සහ හමුවන සාධක මත ඕනෑම මොහොතක කෙනස්වීමට හැකියාව තිබේ. එහෙයින් මේ මොහොතේ අප කරුණු ඉදිරිපත් කරන්නේ දැනට පවතින සාක්ෂි සාධක මත පමණි. ස්ථාන නාම, ගෙනහැර දක්වන කරුණු, කාල වකවානු සහ තව බොහෝ සාධක කාලයත් සමග සංශෝධනය විය හැකිය. එය ඉතිහාසය සහ පුරාවිද්‍යාව යන විශයන්වල ස්වභාවය බව කාරුණිකව සලකන්න.
    👋 COME SAY HELLO!
    ✦ Facebook: / lengathusith. .
    ✦ Page : / lengathuphot. .
    ✦ TikTok : / bmktravel
    ✦ Instagram : / bmktravel
    🎥 MY TH-cam GEAR
    ✦ Gopro Hero 10 black
    ✦ Edited with adobe premiere pro

ความคิดเห็น • 438

  • @rupanisuchithra6630
    @rupanisuchithra6630 29 วันที่ผ่านมา +78

    පොකුණ දෙසට යන විලාසය දැක්කම මගේ හුස්ම නැවතුනා වගේ පුතා. මොනවා වුනත් පරිස්සමෙන් යන්න පුතා. තෙරුවන් සරණයි 🙏

    • @BMKtravelSL
      @BMKtravelSL  29 วันที่ผ่านมา +3

      තෙරුවන් සරණයි 🙏🙏❤️

    • @maheshikamalkumari1246
      @maheshikamalkumari1246 25 วันที่ผ่านมา +1

      Ow ඇත්තටම. අවදානම වැඩියි.

    • @user-sf6fq3jm9h
      @user-sf6fq3jm9h 25 วันที่ผ่านมา +2

      ඔය වගේ තැන්වලට තනියම යන්න එපා.අවදානම් වැඩියි... සීගීරීය ගැන අලුත් තොරතුරු දැන ගැනීමට අපි ආසාවෙන් ඉන්නවා...පරිස්සමෙන් තවතවත් තොරතුරු රැගෙන එන්න .....

    • @piyangikanilanthi6625
      @piyangikanilanthi6625 23 วันที่ผ่านมา +1

      ❤🎉GOOD 😊WORK

    • @gayanjayasekara7379
      @gayanjayasekara7379 8 วันที่ผ่านมา +1

      ඔබ නිර්භීත හෙල පුතෙක් .ඔබට ජය .❤✌

  • @sunithasudirikku2851
    @sunithasudirikku2851 17 วันที่ผ่านมา +11

    හෙළබිම ඉතිහාසය සගවන පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට මේවා පෙනුණේ නැතිද .ඔබට තෙරුවන්සරණයි .මේවා පෙන්වා දීමට ගන්නා උත්සාහය අගය කරමි .අපි උපන් මේ හෙළබිම බුදුන් උපන් ජම්බුද්වීපයයි ❤

  • @Dasunimantha-ty3ir
    @Dasunimantha-ty3ir 29 วันที่ผ่านมา +66

    භයානක කම නොතකා හුදෙක් ඔබගේ දැනුමටත්,රටේ වටිනාකම් හොයාගෙන යන මේ ගමන "ජයවේවා"

    • @BMKtravelSL
      @BMKtravelSL  29 วันที่ผ่านมา +3

      බොහෝ ස්තූතිය සහෝ ❤️❤️🌿🌿

    • @maheshikamalkumari1246
      @maheshikamalkumari1246 25 วันที่ผ่านมา

      Jaya වේවා !

    • @sisirakumara1250
      @sisirakumara1250 23 วันที่ผ่านมา

      හරිම අනර්ඝයි වැඩසහන. තෙරුවන් සරණයි ඔබට පුතා

  • @lathaudagedara2749
    @lathaudagedara2749 29 วันที่ผ่านมา +34

    සිගිරියේ සැගවුන දේ අපමනයි ස්තුති ඔබට

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @ChandarakanthiBandara
    @ChandarakanthiBandara 29 วันที่ผ่านมา +32

    අනේ හරිම පරිස්සමෙන් පුතේ . කියන්න බැරි තරම් වටිනා වීඩියෝවක්. ඔයාට තෙරුවන් සරණයි.

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @medicaltechnology-609
    @medicaltechnology-609 29 วันที่ผ่านมา +24

    මම ඇත්තටම කැමතියි අපි මැරෙන්න කලින් සීගිරිය නැගෙනහිර පිවිසුම් ප්‍රදේශය කැනීම් ආරම්ඹ කරනවාන්ම් , අනාගත පරපුරට හා අනාගත තාක්ශනයෙන් කැනීම් සිදුකිරීමට ඉතිරි කර ඇති නැගෙනහිර පිවිසුම බටහිර පර්‍යන්තයට වඩා විශාල කුතුහලය දනවන ස්ථාන සහ තාක්ශනික කාරනා වලින් පොහොසත් බව ඔබතුමා ගෙන එන වීඩීයෝ දසුන් වලින්ම මොනවට පැහැදිල වනවා..
    ඇත්තටම බොහොම ස්තූතියි සහෝදරයා

  • @user-hr5oq2pf2x
    @user-hr5oq2pf2x 29 วันที่ผ่านมา +14

    මේවත් දකිද්දි හිතට දැනෙන්නෙ එක දෙයයි..කොහොම ඉතිහාසයක් තිබුණු ජාතියක්ද අපි..අද වැටිලා තියෙන තැනක්..😢

  • @neranjalathushani2702
    @neranjalathushani2702 29 วันที่ผ่านมา +19

    බුදුසරනයි ඔයාට ස්තුතියි මේ සොයා යාමට හෙළයෙකුට විතරයි මේ උවමනාව තියෙන්නෙ

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @kumuduperera1676
    @kumuduperera1676 29 วันที่ผ่านมา +21

    පරිස්සමින් පුෙත්.ස්තුතියි.සිගිරිය ගැන තිෙබන කැක්කුමට.🙏👍💐

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา +1

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @dilankagunarathne7336
    @dilankagunarathne7336 29 วันที่ผ่านมา +22

    මේ පොකුණ වගේම තවත් අපේ ඉතිහාසයේ සාධක සගවන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවක් අපිට තියෙන්නේ .ඔබගේ උත්සහයට ගොඩක් ස්තුතියි .තවත් සැගවුනු දෑ බොහෝමයි.මේ ආකාරයෙන්ම සොයාගෙන ඉදිරිපත් කරන්න ශක්තිය ලැබේවා මල්ලි .🎉🎉

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @nirmalaabeykoon137
    @nirmalaabeykoon137 4 วันที่ผ่านมา +1

    ස්තුති අප වෙනුවෙන් කල මේ සේවයට.හරිම ආසාවෙන් බැලුවා.බුදුසරනයි . ඔබට

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 29 วันที่ผ่านมา +31

    4:27 ඇත්තටමඔබගේ උත්සාහයට බෙහෙවින්ම ස්තූතියි මෙහෙම පොකුනක් අදමයි දන්නෙ

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @anuraperera2243
    @anuraperera2243 28 วันที่ผ่านมา +10

    විශිෂ්ටයි, ව්ශිෂ්ටයි, ඔබ වැනි පුංචි තරුණයෙක්, මෙවැනි භයානක අවදානමක් ගෙන,මේවා සොයා ගෙන යාම පුදුම සහගතයි,ඔබ මේ රටට අගනා සම්පතක්,තුනුරුවන් සරණයි,සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි,

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @user-el3ih5fv7x
    @user-el3ih5fv7x 29 วันที่ผ่านมา +10

    පුතේ මම සිගිරියට ගොඩාාාක් ආදරේ කෙනෙක් ඒත් කවදාවත් ඔයා පෙන්නන ටික දැකලා නැහැ පපුව ඩික්ඩික් ගානවා ඔයා පොකුණ වටේ ඇවිදන් යනකොට ඔයාලොකු අවදානමක්අරන්මෙහෙම ගිහිං අපිට මෙවපෙන්නනවටත් ගොඩක්🥺🥺🥺 පිං මාත් යනව වාගේ මට තේරෙන්නෙ පරිස්සමින් පුතේ තෙරැවන් සරණයි

    • @BMKtravelSL
      @BMKtravelSL  28 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය ❤️❤️🌿

  • @nilanthisuravira6294
    @nilanthisuravira6294 28 วันที่ผ่านมา +12

    මම පුරාවිද්‍යාත්මක තොරතුරු දැනගන්න ගොඩක් ආසයි ..පුතේ ඔයාගෙ ජිවිතෙ ගැන වත් හිතන්නෙ නැතිව මෙ තොරතුරු අපට පෙන්නා දෙනවට ගොඩාක් ස්තුති ..තෙරුවන් සරණයි ඔයාට 👍👍

    • @BMKtravelSL
      @BMKtravelSL  28 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි .. තෙරුවන් සරණයි. 💙💙🌻🙏

  • @SakuFoods
    @SakuFoods 28 วันที่ผ่านมา +7

    අනේ ඒ පොකුණ 🥰 තාමත් මල් පිපෙන ලස්සන ✨

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      🌻🌻🌻🌸🌸🌸 බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @user-du5zi8zm3p
    @user-du5zi8zm3p 13 วันที่ผ่านมา +4

    අපේ උරුමය සොයාගෙන යන අයට ඔබේ වීඩියෝ ඉතාම ප්‍රයෝජන වත්වේවි ඔබ ට දිගාසිරි පතමි.

    • @BMKtravelSL
      @BMKtravelSL  10 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි ❤️❤️🌿

  • @AshokaNilanthi-l4f
    @AshokaNilanthi-l4f 29 วันที่ผ่านมา +7

    සෑහෙන වටිනව දරුවෝ..පරිස්සමෙන් මේ දේවල් කරගන්න යෝද බල යෝද ශක්තිය ලැබේවා !

    • @BMKtravelSL
      @BMKtravelSL  28 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය ❤️❤️🌿

  • @janakajayasinghe2731
    @janakajayasinghe2731 6 วันที่ผ่านมา

    ඔබ කල සොයා ගෑනීම ඉතා විශිශ්ටයි. ඔබට මේවනි ගවේශන කිරීමටහ්, අප රටේ සිටි සුපිරි හෑකියාවන්ගෙන් පිරි අප මුතුන් මිත්තන්ගේ නිර් මාන ලොවට නෑවත ඉදිරිපත් කිරීමටත් හෑකියාව, ශක්තිය, දහිර්ය්ය ලෑබේවා.

  • @janakadivarathne3137
    @janakadivarathne3137 29 วันที่ผ่านมา +9

    පරෙස්සම් සහිතව ඔයාව අරන් ගියෙ මෙ සොබාව ඩර්මය.මොකද අපෙ ආශිර්වාද තියෙනවා..අවඩානම ගතයුතුමයි.....මං කවදාවත් සත්තු මරන්න⁣ෙ නෑ.තව කෙනෙකුට අසාඩාරණයක් වෙනවිදියෙ බොරුකියකන්නෙත්නැ...එක සත්‍යයි.මගෙ පුාර්තනාව හැමවිටම මෙ සොබාඩහමෙ ආරකෂාව ලැබෙන්න කියලා.ළඟ නැති උනාට මගෙ රටට ජාතියට කවුරැ හො කතාකරනවද හදවතින්ම මං ඔවුන් එක්ක ඉන්නවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @BMKtravelSL
      @BMKtravelSL  29 วันที่ผ่านมา +1

      බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට.. .❤️❤️🌿

    • @PadminiWidanalage-df4ye
      @PadminiWidanalage-df4ye 29 วันที่ผ่านมา +2

      math oba kiyana demai hithanne wiswaye arksawa me daruwata lebenawa ekanthai budusaranai

    • @BMKtravelSL
      @BMKtravelSL  29 วันที่ผ่านมา +1

      බොහෝම ස්තූතිය .. බුදු සරණයි 🙏🙏🙏

  • @11Chandima
    @11Chandima 19 วันที่ผ่านมา +2

    කරපු වැඩේ ගොඩක් වටිනව...ඒ වගේම අවදානම්..මමත් සීගිරිය ගැන ගොඩක් කුතුහලයෙන් ඉන්න කෙනෙක්..❤❤❤

  • @athulathmudaligesiriwardan5616
    @athulathmudaligesiriwardan5616 23 วันที่ผ่านมา +3

    සුභ පැතුම් පුතා භයානක බව සැබෑවකි ඔබට ජය වේවා.!

  • @kamalkumara8381
    @kamalkumara8381 29 วันที่ผ่านมา +11

    මම සීගිරිය තොරතුරු ආශාවෙන් බලන කෙනෙක් ..
    මීට කලින් මේ පොකුණ ගැන වීඩියෝ එකක් දැකල නෑ...

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @dilshanariyawansha2678
    @dilshanariyawansha2678 28 วันที่ผ่านมา +5

    මේ වගේ අවදානමක් අරන් මේවගේ දේවල් කරනවට පට්ටම respect සහ බොහොම ස්තූතියි සහෝදරයා♥️ මේ චැනල් එක මිල කරන්න බෑ. කරන දෙයක් පරිස්සමෙන් සහෝදරයා.❤

    • @BMKtravelSL
      @BMKtravelSL  28 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය ❤️❤️🌿

  • @mututhanthrigecooray6534
    @mututhanthrigecooray6534 2 วันที่ผ่านมา +1

    OYA TAMAA FRIST

  • @hithousestudio2065
    @hithousestudio2065 29 วันที่ผ่านมา +13

    ඔබගේ කැපකිරීම අගය කරනවා.. නමුත් මීට මාස දෙක කටට කලින් වෙනත් චැනලයකින්.. මේ පොකුන පිලිබදව විස්තර දැනුවත් උනා..

  • @jaliyachiraj5011
    @jaliyachiraj5011 29 วันที่ผ่านมา +8

    නියමයි මචන් ❤️❤️පරිස්සමින් යන්න ❤️❤️ජයවේවා ❤️❤️

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @alahapperumak.l1891
    @alahapperumak.l1891 29 วันที่ผ่านมา +6

    මගේ පලවෙනි අවස්ථව.
    ස්තුතියි මිත්‍රයා
    🤜💥🤛

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @Jayantha-f5l
    @Jayantha-f5l 22 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි විරි දිරිම ලැබේවා මේවා රැක ගැනිමට, හැමදෙනා දැනුවත් කිරිමට!
    පොලිතින් ඉටි කොල බොතල් පිලිස්සිම නතරකරමු, එවායේ විෂ දුම පෙනහලු වලින් උරාගෙන ලේ පිලාකා මොලේ පිලිකා හැදෙනවා
    අපට වඩා කැලේ සතුන් අසරණයි මේ විෂ දුම් වලින් වන භයානක හානිය!

  • @RuwanAldeniya
    @RuwanAldeniya 29 วันที่ผ่านมา +7

    ඉතාම අවදානම් වැඩක්...මේ වගේ අවදානමක් තනියම ගන්න යන්න හොඳ මදි.. නමුත් ඔබේ උත්සහය සහ පෙන්වූ දේවල් පිළිබඳව ඉතාම ස්තූතිවන්ත වෙමි... වීඩියෝ එකේ ගමන් දිශාව මැද හරියෙදි මාරුවුනා වගේ පෙනුනා..

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 29 วันที่ผ่านมา +5

    ඉතාමත් වටිනා විඩියෝ එකක් සහෝදරයා... අම්මෝ ඒ පහළ දකිද්දි නම් පපුව පිච්චෙනවා... හැමදේම ගොඩක් පරිස්සමෙන් කරන්න. තෙරුවන් සරණයි.!!!

    • @BMKtravelSL
      @BMKtravelSL  28 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය ❤️❤️🌿

  • @WISHWABROVIDEOS
    @WISHWABROVIDEOS 18 วันที่ผ่านมา +2

    අයියා අපේ ඉතිහාසයක දේවල් ගැන වීඩියෝ කරලා ලොකු වටිනාකමක් ලබාදෙනවට අපේ ඉතිහාසයට. අයියට ගොඩක් ස්තූතියි අපිට බලන්න වීඩියෝ දානවට. 16:30 🙏🙏❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @virajhapuvita
    @virajhapuvita 22 วันที่ผ่านมา +2

    Your narrative is so polite, so clear and has a different classic vibe. Love it ❤

  • @manorigeetha3263
    @manorigeetha3263 29 วันที่ผ่านมา +7

    බුදු සරනයි තව තවත් මේවැනි විඩියෝ කරන්න දහිරිය ලැබේවා ...

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @bhadrawannigama6077
    @bhadrawannigama6077 13 วันที่ผ่านมา +1

    ඔබට බොහොම පින් මෙවැනි විස්තරයක් කළාට
    මම අහල තියෙනවා සීගිරියේ නැගෙනහිර ප්‍රදේශය ආරක්ෂක කටයුතු සදහා හේවායින් යොදා ගෙන තිබූ බව

  • @samithnishshanka
    @samithnishshanka 4 วันที่ผ่านมา

    Wow ඇඟ හිරිවැටුනා ❤

  • @demunidesilva8328
    @demunidesilva8328 15 วันที่ผ่านมา +1

    This I trust is a great and fresh exposure; an eye-opener !
    Buddhika putha, we greatly appraise your adventure !

  • @medicaltechnology-609
    @medicaltechnology-609 29 วันที่ผ่านมา +4

    😮😮😮 මාරම අවදානම් ගමනක්. ඇත්තටම සතුටුයි අවදානමක් ඇතිව මෙවන් ස්තාන පිලිබඳව අපට විස්තර ගෙන එනවාට

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @MR-wn5yi
    @MR-wn5yi 24 วันที่ผ่านมา +2

    සියසින් බලාගන්න බැහැ අපිට නම් මේ ආත්මෙට , ඔබ ජිවිත අවදානම නොතකා මේ දේවල් පෙන්වීම ගැන ඔබට බෙහෙවින් ස්තුති

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @madura2996
    @madura2996 29 วันที่ผ่านมา +17

    ජය ජය ජම්බුත් දිපයට ... ජය ජය බුදුන් උපන් හෙලබිමට.. ගොමතම බුදුන්ට නමස්කාර වෙවා... බුදුන් සක්විති රජකම් කරපු පින්බිමයි. ඔය ගන්න උත්සාහයට ශක්තිය ගොඩක් වටිනව. බුදුන් සරනයි!!! බුදුන් උපන් හෙලබිම 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 ජය ජය ජම්බුත් දිපයට .

    • @sanumptube-mg2kz
      @sanumptube-mg2kz 28 วันที่ผ่านมา +3

      modaya jambuth deepayA kiyanne indiyawatane..

    • @sanumptube-mg2kz
      @sanumptube-mg2kz 28 วันที่ผ่านมา +2

      appata siri oya ara meewana palane ponna gothyage bathimathekda?

    • @madura2996
      @madura2996 27 วันที่ผ่านมา

      මොඩකමෙ තරම බල ගන්න? පලයන්කො හෙලයෙ පඩිත් ජයරත්න පතිරණ ලගට? තොගෙ රෙදි නැතුව අහගන්න පුලුවන් . තොපි වගෙ මට්ට මි හරක් පර සුද්දගෙ බොරුව උඩින්ම පිලිගත්ත බලු නිවට ජතියක්.

  • @himadarideepika8171
    @himadarideepika8171 28 วันที่ผ่านมา +3

    කලින් නොඇසූ දෙයක්. ස්තූතියි ඔබට.

    • @BMKtravelSL
      @BMKtravelSL  28 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය ❤️❤️🌿

  • @renukaranawaka7534
    @renukaranawaka7534 8 วันที่ผ่านมา +1

    Parissamin yanna raththaran daruwo budu saranai😮

    • @BMKtravelSL
      @BMKtravelSL  8 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට.. තෙරුවන් සරණයි 🙏🙏❤️🌸

  • @chamaldesilva9353
    @chamaldesilva9353 29 วันที่ผ่านมา +3

    A great documentary program our expectations

  • @Sithuu810
    @Sithuu810 5 วันที่ผ่านมา

    eka athakin cam eka allagena thani athen me ganna awadanamata respect sir. godak dewal danagaththa.

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 29 วันที่ผ่านมา +7

    ස්තූතියි ඔබට

    • @BMKtravelSL
      @BMKtravelSL  29 วันที่ผ่านมา +1

      බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට.. .❤️❤️🌿

  • @prageethasankagodawela9987
    @prageethasankagodawela9987 28 วันที่ผ่านมา +6

    ජය වේවා .bro. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව නිදිද මචං

    • @LamanNamal-i6y
      @LamanNamal-i6y 26 วันที่ผ่านมา +1

      පුරාවිද්‍යා එකට තෙල් ගහන්න සල්ලි නෑ කියලා ආරන්චියි නැත්නම් ඔය කියන සෑම අස්සක්මුල්ලක්ම හොයනවා හොදෙ

  • @ImeshUshara-q6y
    @ImeshUshara-q6y 29 วันที่ผ่านมา +2

    ඇත්තටම ඔයා කරන්නෙ හොද වැඩක් අයියේ තව තවත් දේවල් කරන්න ශක්තිය ලැබේවා

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @DhammikaJayawardhana-zr4ru
    @DhammikaJayawardhana-zr4ru 29 วันที่ผ่านมา +6

    ඔය හැම නීතියක් ම පොඩි මනුස්සයෙක්ට විතරයි........ පරිස්සමින්.. බුදු සරණයි......

    • @BMKtravelSL
      @BMKtravelSL  29 วันที่ผ่านมา

      😢😢😢😢😢

  • @DineshChathuranga-j3y
    @DineshChathuranga-j3y 3 วันที่ผ่านมา

    බොහෝම ස්තුතියි ඔබට.අපි හරි පවුකාර ජාතියක් අපේ අතිතය අපි දන්නැ😢😢😢😢

  • @sarathweeramannachandrasek9006
    @sarathweeramannachandrasek9006 12 วันที่ผ่านมา

    බුදු සරණයි.
    පරිස්සමින්

  • @ranithranasinghe4656
    @ranithranasinghe4656 6 ชั่วโมงที่ผ่านมา

    Good luck

  • @myrnaperera1597
    @myrnaperera1597 29 วันที่ผ่านมา +5

    Adamai dakke...parissamin. Devi pihitai

    • @BMKtravelSL
      @BMKtravelSL  29 วันที่ผ่านมา

      ❤️❤️💕💕

  • @nuyensamanthi2545
    @nuyensamanthi2545 29 วันที่ผ่านมา +4

    Too dangerous but really really important 🙏🙏🙏

  • @ideatv2389
    @ideatv2389 29 วันที่ผ่านมา +5

    ජයවේවා

    • @BMKtravelSL
      @BMKtravelSL  29 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි .. .❤️❤️🌿

  • @sirisamansirisaman7819
    @sirisamansirisaman7819 28 วันที่ผ่านมา

    අනේ අයියේ ඔයාට ගොඩක් පින් මේ වගේ ඉතා දැඩි අවදානමක් අරගෙන මේ වගේ රටේ සැඟවුණු ස්ථාන ගැන අනාවරණය කරනවට.
    මමත් මේ ළඟ දී තමයි මේ වගේ පොකුණක් සීගිරියේ නැගෙනහිර කොටසට වෙන්න තියෙනවා කියලා දැන ගත්තේ. ඒ නිසා මේ පොකුණ ගැන තොරතුරු මං හොය හොය තමයි හිටියේ. මේ නිසා ඔයාගේ මේ වීඩියෝ එක මට ගොඩක් වැදගත් වෙනවා. ඒකට ඔයාට ගොඩක් ස්තූතියි. ❤
    මේ වගේ සීගිරියේ කාගෙවත් නෙත නොගැටුණු තැන් ගැන වීඩියෝ කරන්න. හැබැයි පරිස්සමින්. 😊 ❤

  • @hmakssocialvision3176
    @hmakssocialvision3176 17 วันที่ผ่านมา

    Aththatama hongak watina video ekak malli ape ithihasaya walalilayana kaaleka puraviddiyawatawath mewa gana unanduwak nathi kaaleka oya mewa apita puluwan vidiyata hari pennanna gath uthsahaya hongak age karanawa anika loku awadanayak aragena oyata jaya,yakkayanta jayama wewa..

  • @LoVElYUniVeRSe1825
    @LoVElYUniVeRSe1825 21 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි...අනාගතය සුභ වේවා

    • @BMKtravelSL
      @BMKtravelSL  21 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි ❤️🤍🌸

  • @MishenWolter
    @MishenWolter 25 วันที่ผ่านมา

    බුදු සරණයි ඔයාට මේ සොයා යෑමට හෙළයේ කුට පමණයි වුවමනා තිබුණේ ගොඩාක් පින් ඔබතුමාට දීර්ඝායුෂ පතමි ❤ බුදු සරණයි

  • @user-pw5rp2mb9v
    @user-pw5rp2mb9v 26 วันที่ผ่านมา +1

    සැගවුන අපේ අතීතය ..👍👍🙏🙏🙏❤❤

  • @MalipathiranaGunarathna
    @MalipathiranaGunarathna 28 วันที่ผ่านมา +2

    ඒඑක මාර පොකුනක් ලස්සනයි ගොඩක්

    • @BMKtravelSL
      @BMKtravelSL  28 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය ❤️❤️🌿

  • @ireshamalmadulla8225
    @ireshamalmadulla8225 23 วันที่ผ่านมา

    පරිස්සමෙන් මල්ලි .ඔයා මේ කරන දේනම් හරිම වටිනවා.බුදුසරණයි .දළදා සමිඳු පිහිටයි .🙏🙏🙏🙏🙏

  • @garykroneberg
    @garykroneberg 28 วันที่ผ่านมา +2

    බොහොම අගෙයි සහෝදරයා ❤

    • @BMKtravelSL
      @BMKtravelSL  28 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය ❤️❤️🌿

  • @indumathihettiarachchi7305
    @indumathihettiarachchi7305 29 วันที่ผ่านมา +10

    අපි දාමු බුද්ධික මහේශ් විල කියලා බුදුසරණ යි පුතේ

    • @BMKtravelSL
      @BMKtravelSL  29 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය 😁😁❤️❤️🌿

    • @steelersentertainment3306
      @steelersentertainment3306 28 วันที่ผ่านมา

      🎉❤

    • @DevikaSilva-v3o
      @DevikaSilva-v3o 28 วันที่ผ่านมา

      Meyada haduwe meyage nama danne

    • @NipunaNimsara-ws2tz
      @NipunaNimsara-ws2tz 28 วันที่ผ่านมา

      එහෙනම් බන් කාශ්‍යප ද හැදුවෙ සිගිරි කාශ්‍යප කියන්නෙ

  • @pasanrahula7128
    @pasanrahula7128 29 วันที่ผ่านมา +2

    This is too dangerous. But you have uncovered a hidden marvel.

  • @asankamaduwantha9833
    @asankamaduwantha9833 29 วันที่ผ่านมา +3

    Good luck sahodaraya parissalin

  • @khalidbuabbas5594
    @khalidbuabbas5594 27 วันที่ผ่านมา +2

    යන්න ආසයි සිගිරියට

  • @gunasekarasamarasinghe8816
    @gunasekarasamarasinghe8816 29 วันที่ผ่านมา +2

    මිලකලනොහැකි වටිනා සොයාගැනිමක්.තෙරැවන් සරණයි පුතා .මම හරිම ආසයි පුරාන ජාතික උරැමයන් ගැන දැනගන්න.

    • @BMKtravelSL
      @BMKtravelSL  28 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය ❤️❤️🌿

  • @asinidhoni8976
    @asinidhoni8976 29 วันที่ผ่านมา +2

    ❤ඔබ තුමාට ජය වේවා බුදු සරණයි❤

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿 බුදු සරණයි

  • @kumarasamantha8782
    @kumarasamantha8782 19 วันที่ผ่านมา +1

    සුපිරි වැඩක් මල්ලි ඔයා කවුරුත් නොකර වැඩක් කරේ

  • @user-hr7yp4ig4c
    @user-hr7yp4ig4c 29 วันที่ผ่านมา +2

    Niyamai malli ❤❤❤❤

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 23 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක්ම වටිනවා.ඛොරූ පම්පෝරි නෑ කයිවාරු නෑ.සරලයි.නමුත් ගොඩක් වැදගත්❤

  • @MalindaG
    @MalindaG 22 วันที่ผ่านมา

    අති විශිෂ්ට හෙළිදරව්වක් සහෝදරයා! මේ වගේ හෙළි නොකරන ලද දේවල් සැකෙවින් සොයා බලා හෙළිදරව් කිරීමට සියළු ශක්තිය ධෛර්යය ලැබේවා ❤😇

  • @kawyasithumini4737
    @kawyasithumini4737 5 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @devikapelpola6987
    @devikapelpola6987 28 วันที่ผ่านมา +1

    Parissamin yanna bohoma age karanawa oyage soya ganima
    God bless you putha

    • @BMKtravelSL
      @BMKtravelSL  28 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය ❤️❤️🌿

  • @PubuduMudannayake
    @PubuduMudannayake 22 วันที่ผ่านมา

    බුදුසරනයි තවතව නොදුටු දෙ සොයාගෙන යන්න ශක්තිය වේවා

  • @pulasthipulasthi2752
    @pulasthipulasthi2752 29 วันที่ผ่านมา +2

    Best vedio thanks 👍

  • @santhajayalath
    @santhajayalath 28 วันที่ผ่านมา +2

    ඉතාම හොඳ වීඩියෝ එකක්.
    හොඳ දේට හොඳයි කියන්න ඕනේ.නැගෙනහිර දිසාව තවම පුරාවිද්‍යාඥයින් ගවේෂණය කරලා නැහැ.
    ඔවුන් ඒ සම්බන්ධව දරන මතයක් තියෙනවා.
    සීයකින් විතර දැනට පවතින තාක්ෂණයට වඩා ඉතා දියුණු තාක්ෂණයක් ඇතිවෙන්න පුළුවන්.
    අන්න එතකොට ඉතා නිවැරදිව නැගෙනහිර දිසාව ගවේෂණය කරන්නකාලයට ඉඩ දීලා තියෙනවා.

  • @ChandrasiriAdikari-b1h
    @ChandrasiriAdikari-b1h 4 วันที่ผ่านมา

    Great 👍

    • @BMKtravelSL
      @BMKtravelSL  4 วันที่ผ่านมา

      Thank You 🙏❤️

  • @Bandaranayaka7
    @Bandaranayaka7 29 วันที่ผ่านมา +1

    Ayye mama dekketh ada mai mehema hari pennapu oyata budu saranai❤❤

  • @Duminda979
    @Duminda979 28 วันที่ผ่านมา +1

    මම නම් අද තමා දැක්කේ ඔබට තෙරුවන් සරණයි ජය වේවා

    • @BMKtravelSL
      @BMKtravelSL  28 วันที่ผ่านมา +1

      බොහෝම ස්තූතිය ❤️🤍

  • @laylakaram5007
    @laylakaram5007 29 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ඔබට

    • @BMKtravelSL
      @BMKtravelSL  29 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි. බොහෝම ස්තූතිය 🙏🙏❤️❤️

  • @judywijesinghe7305
    @judywijesinghe7305 27 วันที่ผ่านมา +1

    Eththenma Kiyenewanam' Godak watinawa!! Obethumage Uthsaheya Gene Behevinma Sthuthy!.❤🇪🇸

    • @BMKtravelSL
      @BMKtravelSL  27 วันที่ผ่านมา +1

      බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට.. ❤️❤️🙏🤍

  • @AmithWijesundara
    @AmithWijesundara 25 วันที่ผ่านมา +1

    Nirbitha ela kollek....❤

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @chathuraeranda
    @chathuraeranda 6 วันที่ผ่านมา

    ලෝක පුදුම 7න් එකක් ආයෙම වෙනස්වෙනව කියල තියේ ඉදිරියේදී... මන් හිතන්නෙ සීගිරියේ රහස් ඉක්මනාටම හොයානන්න පුලුවන් උනොත් කතා 2ක් නෑ බබා වැන්ගා වැනි දක්ශ මිනිස්සුන් කීව අනාවැකි වලින් කීව දේවල් එලෙසම ඇත්ත වේවි..... ❤

  • @VihangaNimsara-o3h
    @VihangaNimsara-o3h 29 วันที่ผ่านมา +6

    අර පොකුණෙ මුල් අස්සෙන් ගුහාවක් පේනවා😮

    • @BMKtravelSL
      @BMKtravelSL  29 วันที่ผ่านมา +1

      පස් වලින් වැහිල කාලයත් එක්ක ගොඩක් දේවල්

    • @VihangaNimsara-o3h
      @VihangaNimsara-o3h 29 วันที่ผ่านมา +1

      ඔව් ඕවා ගොඩ ගන්න එක පුරාවිද්‍යාන්‍යයන්ගේ වගකීම්

  • @user-iz1gj2iz3i
    @user-iz1gj2iz3i 10 วันที่ผ่านมา

    Putha A pokune nelum mal kohenda.Puduma awadanam thanaka pokunak pihiteema hari pudumai. Kohoma unath parissamin❤❤❤🎉🎉🎉🎉

  • @wasthu
    @wasthu 13 วันที่ผ่านมา +1

    එක වචනයෙන් කිව්වොත් උබ යකෙක් ඇත්තටම සතුටුයි❤

    • @BMKtravelSL
      @BMKtravelSL  10 วันที่ผ่านมา

      බොහෝම ස්තූතියි ඒ දිරිගැන්වීමට.. ❤️❤️

  • @ajitharachchi32
    @ajitharachchi32 4 วันที่ผ่านมา

    Thank you ! 👍

  • @user-yq6tw6py9t
    @user-yq6tw6py9t 25 วันที่ผ่านมา

    සහොදරයා ඔබගේ වැඩසටහන් හරිම පැහැදිලි ඔබ කරන ගවේෂණ ගැන සතුටුයි..... ඒ වගේම මේක මගේ අදහසක් ඔබගේ පර්යේෂණ සදහා රාජාවලිය ,පූජාවලිය ,ථූපවන්ශය,අටුවා,ටීකා,ටිපනි,වංශකතා,ත්‍රිපිටකය ඇසුරෙන් ගෙනහැර දැක්වුවානම් වඩා අගනා වැඩසටහන් මාලාවක් යැයි මට සිතෙනවා ජයවේවා සහොදරයා ......💪💪💪💪💪☸️☸️☸️☸️☸️☸️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම ඒ දේවල් වැඩිදුරටත් අධ්‍යනය කල යුතුයි. බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @thalaya_com
    @thalaya_com 10 วันที่ผ่านมา

    Well done

    • @BMKtravelSL
      @BMKtravelSL  10 วันที่ผ่านมา

      Thank You ❤️❤️

  • @mangalamanike6874
    @mangalamanike6874 28 วันที่ผ่านมา +1

    සීගිරිය අතීත උරුමය,තාක්ෂණය, සෞන්දර්ය තෝතැන්නක් ගෘහනිර්මාණ ශිල්පය සගවාගත් තැනක්.කෙසේ වෙතත් අප නොදුටු ඒත්දැනගන්න ආස තැනක් හෙළිදරව් කළ ඔබට බෙහෙවින් ස්තූතියි මෙවැනි වැදගත් තොරතුරු සොයා ඉදිරි පත් කලාට🙏

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿

  • @sandamalidissanayake2185
    @sandamalidissanayake2185 20 วันที่ผ่านมา

    තනියම යනවා කියන එක ඇත්ත ..පොකුණ ලගදි වතුර තුලින් පෙනුනේ ඔබ විතරයි පුතේ..
    බුදු සරණයි....පරෙස්සමින්...

  • @nandikapriyadharshani4286
    @nandikapriyadharshani4286 22 วันที่ผ่านมา

    Bohoma pin ape ithihasaye proudathwaya penna denawata.

  • @PriyankaShiromani-oz9pu
    @PriyankaShiromani-oz9pu 29 วันที่ผ่านมา +3

    Thankyou very much,

    • @BMKtravelSL
      @BMKtravelSL  29 วันที่ผ่านมา

      ❤️❤️❤️🌿🌿

  • @ishiranasinghe8016
    @ishiranasinghe8016 28 วันที่ผ่านมา

    mage depa pananathi wuna putha vedio eka baladdi.namuth,oya edithara daruwek.theruwane anantha guna balayen oyata siyalu dewiyange rakawaranaya labewa!!!wishwaye siyalu shakthiya noaduwa labewa!!!

  • @CD-ho4hm
    @CD-ho4hm 25 วันที่ผ่านมา

    Quite a informative and adventurous video. I’m a Sri Lankan all the way from Australia. Appreciate your trouble and effort to reveal significant archeological sites to the world in this intriguing video. Very well composited and edited video. Thank you! So much. Looking forward to more videos. All the best!!!😊

  • @indunilsupuntharanga
    @indunilsupuntharanga 27 วันที่ผ่านมา +1

    රත්තරං මල්ලි පරිස්සමින්෴බුදුසරණයි

    • @BMKtravelSL
      @BMKtravelSL  24 วันที่ผ่านมา +1

      බොහෝම ස්තූතිය අදහස් එකතුකරාට ❤️🤍🌿 බුදු සරණයි

  • @amithbro9743
    @amithbro9743 23 วันที่ผ่านมา

    mamath adai oka dakke bro... parissamin..

  • @interest1473
    @interest1473 18 วันที่ผ่านมา

    මම අහම්බෙන් දැක්කේ. සාමාන්‍යයෙන් මම මේවගේ subject වලට ආස නෑ. ඒත් මේ කැපකිරීම දැක්කම subscribe කරන්නම හිතුනා. පරිස්සමින් මචං.

  • @kavindamunasingha
    @kavindamunasingha 29 วันที่ผ่านมา +1

    Grateful for this new knowledge ur given us❤
    Jayawewa malliye ❤🙏🙏🙏

    • @BMKtravelSL
      @BMKtravelSL  28 วันที่ผ่านมา

      It's my pleasure ❤️❤️🙏