47. සීගිරියේ පිටකවරෙම බල බල ඉන්නවද...?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2024

ความคิดเห็น • 340

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 6 หลายเดือนก่อน +117

    වල දැමූ හෙළ ඉතිහාසයේ සත්‍යය සොයා යන ගවේෂණයට ,,,,,,ඔබට දිරිය ශක්තිය වේවා ,,,,,,,,,,🙏🌻🌻🌻🌻

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 6 หลายเดือนก่อน +174

    ඔබ පෙර කල සීගිරි නිර්මාණ යන්ට දායක උන කෙනෙක් කියල මට හිතෙනවා ..සත්‍යය වසයෙනම ඔබ පෙරමෙහි නිමැවුම් කරුවෙක්ම විය යුතුමයි ..ඔබට ජය වේවා ,,

    • @Shenaraya
      @Shenaraya 6 หลายเดือนก่อน +7

      මටත් ඒකම හිතුනා අනේ

    • @slchamix6188
      @slchamix6188 6 หลายเดือนก่อน +5

      😂

    • @mood8422
      @mood8422 6 หลายเดือนก่อน

      @@slchamix6188 මෝඩයෝ බන් මුන්. හෙල යක්ක පුත්තු. මුන්ව ඇන්දුවෑකි නියමෙට

    • @user-od1ml9zn8z
      @user-od1ml9zn8z 6 หลายเดือนก่อน +8

      අපෙ රට තමයි ලොකෙන්ම අංක එක ට එන්නෙ හැම අතින්ම සුද්දො එක කලින්ම දැන ගත්තා උං අපිට කරන්න පුළුවන් ලොකුම විනාශය කරා උං දැනගෙන හිටියා අපෙ තාක්ෂණය දැනුම ඉදිරියට ආවොත් ලොකෙ බලවත් ම ජාතිය ලාංකිකයන් වන බව උං කරෙ පුලුවන් තරම් ඉක්මන්ට ලංකවේ අමන කලු සුද්දො ටික එකතු කරගෙන සියලුම සාක්ෂි හැංගුවා ගෙනියන්න පුළුවන් හැමදෙම අරගෙන ගිහින් හංග ගත්තා ඉතිං අපෙ උපදින උන්ට ඉදිරියට යන්න දෙයක් තිබුනානම් තිබුනෙ කට වහාරෙන් ආපු දැනුමයි ඉදිරියට කරගෙන ආපු දැනුමයි විතරයි දැන් උනත් අතිතය කොහෙන් හරි මතු උනොත් ශෙනිකව යට ගහාලා හංගන්න පුළුවන් විදියෙ අදිසි හස්ත අමන පාලකයන් ගෙ ආශිර්වාද යෙන් කිරියාත්මක වෙනවා ඔයා උනත් වැඩිපුර කිට්ටු උනොත් ඔයාව නතර කරන එක අනිවාර්යයෙන්ම ඉන්නවා ඔවුවා හොයාගෙන යන්න පුළුවන් වෙන්නෙ රටට ජාතියට ආගමට මිනිස්සුන්ට ආදරෙ කරන නායකයෙක් හිටියොත් විතරයි අපි මෙ ජිවත් වෙන්නෙ අපිට උරුම සංස්කෘතිය හො දැනුම එක්ක නෙවෙයි අපෙ මිනිස්සුන් ව මුලාකරලා ඇත්ත වහාලා අපිට වෙනම එකක් හදලා දුන්නා එක තමයි අපි ඇදගෙන යන්නෙ මොනවා උනත් සත්‍යය කවදා හරි කොහෙන් හරි මතු වෙනවා .

    • @charithdilanka6384
      @charithdilanka6384 6 หลายเดือนก่อน +4

      😂😂🤣🤣

  • @nalakashiranjeewa744
    @nalakashiranjeewa744 3 หลายเดือนก่อน +13

    ඔබට ධෛර්යය ශක්තිය ලැබෙිිවා ,සැබෑ හෙළ ඉතිහාසය ,සිිගිරියේ යටපත් කල ඉතිහාසය හෙලිදරවිි කිරිමට හැකියාව ලැබෙිිවා .ඉදිරියටත් නොනවත්වා මෙම සත් ක්‍රියාව රට වෙනුවෙන් කිරිමට නිදුක් නිරෝගී සුවය ලැබෙිිවා ,දිිර්ඝායුෂ ලැබෙිිවා .බුදු සරණයි

  • @sandisandamali1398
    @sandisandamali1398 6 หลายเดือนก่อน +20

    ඔයා ට ගොඩක් ස්තුති මෙවැනි දේවල් ඉදිරිපත් කිරිම පිලිබදව හරිම ආසයි පැහැදිලි ව්ස්තර කිරීම් තෙරුවන් සරනයි

  • @malishaleelarathna1169
    @malishaleelarathna1169 4 หลายเดือนก่อน +11

    අහම්බෙන් හම්බුනෙ ගොඩක් පිං ඔබතුමාට මේ වගේ අපෙ හැංගිච්ච ඉතිහාසය ගැන හොයල පෙන්නල කියල දෙනවට❤❤❤❤

  • @SanjeewaUdayakumara-ub9kr
    @SanjeewaUdayakumara-ub9kr 6 หลายเดือนก่อน +24

    💎💎💎💎 ...... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .....! බුදුසරණයි .....! 🙏🌹🌈️❤️🙏🌹🌈️🙏🌹🌈️🙏🌹🌈️❤️🙏🌹🌈️❤️

    • @user-vp2wr5gg5w
      @user-vp2wr5gg5w 6 หลายเดือนก่อน

      🎉

    • @jeewanmirihana1051
      @jeewanmirihana1051 3 หลายเดือนก่อน

      එහෙම වෙයිද වෙයි ඒත් ඒ කවදාද ඔබ නොදනී මා නොදනී 👍♥️

  • @user-lz9sc6lk4t
    @user-lz9sc6lk4t 5 หลายเดือนก่อน +8

    සීගිරිය ගල යටයි මාලිගාව තියෙන්නෙ.. බන්ධන විශාල ප්‍රමාණයක් දාල ආරක්ෂා කරල තියෙන්නෙ.සෘශි බලය ඉතාම ඉහල තැනක්.ස්වස්තිකයෙ බලය පිහිටෙව්වෙ ඔතනයි... අපේ රටේ බලවත්ම ස්ථාන වලින් එකක්

  • @Snowrose930
    @Snowrose930 4 หลายเดือนก่อน +11

    ඔව් ඒක නම් ඇත්ත.මං ඉන්නෙ සීගිරිය ලගමයි.එච්චර දුර නෑ.ඕන තරම් සීගිරියට ගිහින් තියෙනවා..කලින් තිබ්බ සීගිරිය නෙවේ දැන් තියෙන්නෙ.හැමදේම වෙනස්.ඔබතුමා මේ කරන දේ ඇත්තටම විශිෂ්ඨයි🙏

    • @Bhgtshnfkknb
      @Bhgtshnfkknb 4 หลายเดือนก่อน

      කීඹිස්සෙ නේ ඉන්නෙ??

    • @LahiruRuvintha-fj4qg
      @LahiruRuvintha-fj4qg 4 หลายเดือนก่อน +1

      😅

  • @skolesuresha5233
    @skolesuresha5233 6 หลายเดือนก่อน +11

    ස්තූතියි ඔබ තුමා ට

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +6

    බොහොම පිං,යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ඔබට.❤❤🙏🙏🙏🌹🌹🌹🌹

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 5 หลายเดือนก่อน +12

    ඒ රවණා අප්පචිචී හෙළ දෙරණේ ඉක්මනින්ම පහල වෙිවා !!! හෙල දෙරණට ජය වෙිවා !!! සමිබුදු සසුන ලොව බැබලේවා !!! 😢😢😢❤❤❤🙏🙏🙏🙏

    • @ketha_eka7541
      @ketha_eka7541 5 หลายเดือนก่อน

      🙏🙏

    • @rameshdhilshan
      @rameshdhilshan 4 หลายเดือนก่อน

      😅 රාවනා අප්පච්චි 😅

    • @RipzyJ1
      @RipzyJ1 3 หลายเดือนก่อน

      @@rameshdhilshan 🤣

  • @VSl900
    @VSl900 6 หลายเดือนก่อน +7

    ස්තුති. ඔබට ..... දිගටම විඩියෝ ගෙන ඒමට ශක්තියක් වේවා❤😊

  • @chamaraprasad-letsgowithru5253
    @chamaraprasad-letsgowithru5253 6 หลายเดือนก่อน +5

    ඔබට ජයවේවා මිත්‍රයා 🙏 ....අපි බලාගෙන ඉන්නවා. ඔබේ දැනුමෙන් යටගිය අතීතය නැවත පණගන්වන්න

  • @thewildflower1228
    @thewildflower1228 6 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියී! අපි කැමතියි තව ගවේශනයන් ඔබතුමාගෙන් දැකගන්න. දීර්ඝායූ වේවා!

  • @samithnishshanka
    @samithnishshanka 6 หลายเดือนก่อน +17

    ඉතාමත් තාර්කික පැහැදිලි කිරීමක්.
    ගොඩක් අය ඇත්‍තටම බලන්නෙ පිටකවරෙ විතරයි. මේ චැනල් එකෙන් තමා මම සීගිරි ගැන වෙනස් විදියට හිතන්න ගත්තෙ.

  • @oneejherath5326
    @oneejherath5326 4 หลายเดือนก่อน +1

    ඔබට නිදුක් ..නිරෝගි සුව සහ දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @sarojasaman4923
    @sarojasaman4923 6 หลายเดือนก่อน +2

    Attha hoyala kelin kathakarala marunat kamakna helayek vidiyata budusaranay rawana rajuge arakshway

  • @dulangachameera5527
    @dulangachameera5527 6 หลายเดือนก่อน +14

    අපේ මිනිස්සු තර්කයට වඩා අතිශෝක්තිය දකින්න කැමතී, මටත් හිතෙනව ඕක ගොඩනැගිල්ලක් තමයි මොකද මාලිගාවක් වටේ ගොඩක් ඉදිකිරීම් තියන්න ඕනේනේ, භට නිවාස, මැති ඇමති නිවාස, සේවකයෝ , සැපයුම් ලබා දුන් එතාන ආදී ගොඩක් දේවල්

    • @chamisenanayake4361
      @chamisenanayake4361 5 หลายเดือนก่อน

      Yes, our people like fake glory than the reality

  • @Rashkolla
    @Rashkolla 5 หลายเดือนก่อน +23

    2030 වෙද්දි ඔක්කොම හෙලිවෙනවා අපේ ඉතිහාසය තමා ලොකයේ පැරනිම ඉතිහාසය ❤❤❤

    • @user-dl2em2gz5f
      @user-dl2em2gz5f 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම

    • @user-pi5nn4to4b
      @user-pi5nn4to4b 5 หลายเดือนก่อน

      ithin
      p

    • @Dilshan1989
      @Dilshan1989 5 หลายเดือนก่อน +2

      🤣🤣

    • @Rashkolla
      @Rashkolla 5 หลายเดือนก่อน

      @@Dilshan1989 හිනා වෙවි ඉදහන් උබට තේරෙයි දවසක එදාට අඩයි උබ

    • @Rashkolla
      @Rashkolla 5 หลายเดือนก่อน

      @@user-pi5nn4to4b මැග් එකක් දාන කොට හරියට දාහන් බන් බාගෙට දාන්නේ ඔය වගෙ උන් ඉන්න හින්දා තමා තාම අපේ ඉතිහාසය හෙලිවෙන්න ඉඩ කඩ අඩු

  • @ruwansirikumarihami8800
    @ruwansirikumarihami8800 6 หลายเดือนก่อน +4

    ඔබ‍ට ගොඩක් ස්තුතියි මේ දේවල් විදිහට හොදින් තේරුම් කරදුන්නට මම ඔබේ චැනල් එක සස්ක්‍රයිප් කරා බුදුසරණයි

  • @nalakapadmasiri9113
    @nalakapadmasiri9113 6 หลายเดือนก่อน +18

    මට හිතෙන්නේ මේ ආරක්ෂක කදවුරක් ගොඩ නැගූ ස්ථානයක්.

  • @travelblogbynivanka1511
    @travelblogbynivanka1511 6 หลายเดือนก่อน +2

    Thank you for those information appreciated you ! 🎉 keep it up !

  • @nandanaudawattage4223
    @nandanaudawattage4223 5 หลายเดือนก่อน +20

    අපේ ඉතිහාසය පරනවිතාරණය හිතාමතාම වහලා,.

    • @nimeshimekala2256
      @nimeshimekala2256 2 หลายเดือนก่อน

      ඇත්තටම සීගිරිය ගැන research කලේ පරණවිතාන නෙමේ HCP බෙල්

  • @nalinselacine5781
    @nalinselacine5781 5 หลายเดือนก่อน +8

    ඇත්තටම ඔබ මේ හෙළි කරන සත්‍යය ඉතාමත් වටිනවා. අපේ ඉතිහාසය හිතාමතා වෙනස් කරනවා කිසිදු සොයාබැලීමක් නැතිව. සීගිරියේ මෙයිට වඩා යට වුනු ඉතිහාසයක්‌ තියෙනවා. මේ ගැන හෙළි කරන ඔබ‍ට පිං. තෙරුවන් සරණයි

  • @surangapradeep2328
    @surangapradeep2328 6 หลายเดือนก่อน +1

    ජයවේවා සහෝදරයා , ඇත්තෙන්ම මමත් හිතනා ආකාරයට ඔබ පෙර භවයක සීගිරිය හා බැදුනු යම්කිසි සම්බන්ධතාවයක් තිබිය යුතුමයී... ඒ කෙසේ වෙතත් ඔබතුමා වැලලී ගිය අපේ සත්‍යය ඉතිහාසයක සුලමුල සෙවීමට ඔබ ගන්නා මේ උත්සාහයට මා හිස නමා ගරුකරමී.. ජයෙන් ජය...☸️☸️☸️🙏🙏👑️👑️👑️.........

  • @user-uy1rc5df6k
    @user-uy1rc5df6k 5 หลายเดือนก่อน +3

    ,තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි ඔබේ කටයුතු සාර්ථක වේවා!

  • @user-fd3cd1ug7h
    @user-fd3cd1ug7h 6 หลายเดือนก่อน +1

    Obage chinthanya itha niwaradiy.Idiriytama yanna.jayawewa!.

  • @Nuwankulathunga-uj6eq
    @Nuwankulathunga-uj6eq หลายเดือนก่อน +1

    Kiyanna deyahk na oya patta.habai aiye parissamin.ape aiyala oyage kata wahai

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g 6 หลายเดือนก่อน +38

    ඔබතුමාට හිතෙන දේ පුරාවිද්‍යාවේ අයට හිතෙනවානම්, හිතන්ට තරම් මොලයක් කිබුණනම්, එහෙම හොයල කියන්ට තරම් කොන්දක් තිබුණනම්. අපේ රට කොයිතරම් ලස්සන වෙයිද?

    • @helamansoya674
      @helamansoya674  6 หลายเดือนก่อน +2

      🙏

    • @mood8422
      @mood8422 6 หลายเดือนก่อน +1

      එහෙම උනානම් හැමතැනම හාරයි රාවණා කිය කිය. පුරාවිද්‍යාව හරියට හැදෑරුවානම් මේ වගේ පච වීඩියෝ දාන්නෙ නෑ.

    • @helamansoya674
      @helamansoya674  6 หลายเดือนก่อน +2

      @@mood8422 පුරාවිද්‍යා එකෙන් කරපු හරිය තියනව 50 වෙනි වීඩියෝ එකේ.

    • @dulsaraindeepa5114
      @dulsaraindeepa5114 4 หลายเดือนก่อน

      ​@@mood8422ගලක් දැක්කොත් මුන්ට කපල බලන්නම ඕන බං 😂😂😂.

    • @ashansamith9848
      @ashansamith9848 3 หลายเดือนก่อน

      කර්කටක යන්ත්‍රය මොන වගෙද

  • @lifeisnature9046
    @lifeisnature9046 5 หลายเดือนก่อน +16

    මාර ආසය් පුරාවිද්‍යාවට . අතීතයේ දේවල් දැනගන්න .

    • @mangalamanike6874
      @mangalamanike6874 2 หลายเดือนก่อน

      ස්තූතියි ඔබට.අතීතයේ ඒ දේවල් මතු කලාට

  • @ajithboralugoda8906
    @ajithboralugoda8906 6 หลายเดือนก่อน +9

    Great understanding and simple logic keep up the good work with your comments

  • @annetjayasinghe1796
    @annetjayasinghe1796 3 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තුතියි ඔබට ලක් ඉතිහාසය සත්‍යය සොයා බලා අපිට කියලා දෙනවට..ඔබට ජයම වේවා !

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 6 หลายเดือนก่อน +5

    යහපත්කම වේවා ❤

  • @u.s.llanki5805
    @u.s.llanki5805 6 หลายเดือนก่อน +5

    ස්තුති ඔබට .❤

  • @hemamaliarachchige1968
    @hemamaliarachchige1968 6 หลายเดือนก่อน +6

    පරිඝණක භාවිතා කර පෙර ශ්‍රී විභූතිය අපට පෙන්වන්න මහත්මයා 🎉🎉🎉

  • @lahirufonseka1791
    @lahirufonseka1791 6 หลายเดือนก่อน +2

    Niyamai jaya wewa❤

  • @ranjansinha1744
    @ranjansinha1744 5 หลายเดือนก่อน

    ඔබේ ඒ කතාවනම් 👍👌💪💪💪💪❤️❤️❤️. ඒක නිසා ඒ ඔප්පු කිරීම වඩාත් නිවැරදි ආකාරයට කිරීමට අවශ්‍ය ධෛර්යය , ශක්තිය. ලැබේවා.. ! ජයවේවා.. ! ඒක යුගයේ අවශ්‍යතාවක්... නියමයි.. !

  • @nethunsuyama2965
    @nethunsuyama2965 6 หลายเดือนก่อน +1

    Thanks lot for this video.

  • @lalanigustavsson4536
    @lalanigustavsson4536 4 หลายเดือนก่อน +1

    ඔබට ගොඩාක් ස්තුතියි🌷

  • @anushaudayarathna5563
    @anushaudayarathna5563 5 หลายเดือนก่อน +2

    මමත් පුරා විද්‍යාව කරන්නේ… අපිත් සීගිරියේ කැණිමක් කළා …. ඉගෙන ගන්න ගමන්,මටත් උගන්වන පොත්වල තියෙන කතා වලට වඩා …. වෙනස්ම දෙයක් දැනුනා….🤞🏻🤞🏻🤞🏻🤞🏻🤞🏻🤞🏻🤞🏻🤞🏻🌎❤️

  • @ChathuzLanka
    @ChathuzLanka 5 หลายเดือนก่อน +6

    මේ කාලේ පිට කවරෙ බලලා ඉමු මොකද ඇතුල බලන්න ගිහින් අනාගතේ උන්ට බලන්න පිට කවරෙත් නැතිවෙයි.

    • @Marechannel93
      @Marechannel93 2 หลายเดือนก่อน +1

      ඒ කතාවත් ඇත්ත

    • @ravindusandeepa9446
      @ravindusandeepa9446 2 หลายเดือนก่อน +1

      😂😂😂

  • @upalidisanayaka8731
    @upalidisanayaka8731 6 หลายเดือนก่อน +1

    Thanks . Meweni dewal tawa tawath pennanna. ❤🎉

  • @danushkawelgama4899
    @danushkawelgama4899 6 หลายเดือนก่อน +1

    Great video

  • @sigmamaths9733
    @sigmamaths9733 6 หลายเดือนก่อน +1

    Kotuwen eliye hithanna yathrthaya dakivi...jayawewa...!

  • @nilminimadduma-ms3ru
    @nilminimadduma-ms3ru 6 หลายเดือนก่อน +1

    We wish you all the success😊

  • @lasanthiroopadamayanthi3500
    @lasanthiroopadamayanthi3500 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏godak pin apita sigiriya gana sattiya Heli karanawata hamadama sattiya hanganba ba🎉🎉🎉

  • @DkNanayakkara-ji7ll
    @DkNanayakkara-ji7ll 6 หลายเดือนก่อน +2

    ලෝබ නැතුවම like subscribe කලා. ඔබට ජය

  • @Cinemauncut916
    @Cinemauncut916 2 หลายเดือนก่อน +2

    ඇත්ත කවදාවත් වසන් කරන්න බෑ දවසක සොබාදහම ඇත්ත හෙලි කරනවා❤

  • @surangigunashinha2873
    @surangigunashinha2873 6 หลายเดือนก่อน +5

    විස්තර කලාට ස්තූති..ඒත් පරිස්සමින් .

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 4 หลายเดือนก่อน +1

    obatumata teruwan saranai Dave pihitai

  • @lakshithravindu1671
    @lakshithravindu1671 หลายเดือนก่อน +1

    Niyamai bn

  • @Lassanaathithaya
    @Lassanaathithaya 4 หลายเดือนก่อน +1

    supiriyak ayiye oya karranne loku mehevarak 😍

  • @madura2996
    @madura2996 6 หลายเดือนก่อน +11

    බුදුන් උපන්නේ හෙලබිමෙ . Oya nokiya kiyana rahasath akamai. පණ්ඩිත ජයරත්න oyawage හොඳ දැනුමක් thiyena kanek. ජය ජය හෙලබිමෙ හෙලයට. 🇱🇰

  • @user-ve6ei4xn1q
    @user-ve6ei4xn1q 6 หลายเดือนก่อน +1

    Ithama mana ram gsve shan shanayak. Awesome.

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 6 หลายเดือนก่อน +11

    ඉතා හොදයි 👍👍👍

  • @emajewellers8805
    @emajewellers8805 5 หลายเดือนก่อน +1

    දිරිය,ශක්තිය ලැබේවා... රාවනා රජුට බොහෝම ප්‍රිය කෙනක් මම.මේ සැගවූ සියල්ල සොයාගැනීමට ඔබට හැකියාව ලැබේවා.තෙරුවන් සරණයි

  • @sanjeewabandara-ti5do
    @sanjeewabandara-ti5do 5 หลายเดือนก่อน +1

    සුපිරී මගේ එකා උබට පිං❤

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 6 หลายเดือนก่อน +5

    ස්තූතියි

  • @sadasi6159
    @sadasi6159 5 หลายเดือนก่อน +5

    සිගිරිය පුදුම ලස්සන තැනක් ❤❤❤❤❤❤❤❤❤❤

  • @hashanvlogssl4367
    @hashanvlogssl4367 5 หลายเดือนก่อน +1

    ජයවේවා ❤

  • @iddamalgodasesath
    @iddamalgodasesath 4 หลายเดือนก่อน +1

    ස්තුතියි ඔබට

  • @kumaracool969
    @kumaracool969 5 หลายเดือนก่อน +1

    ඇත්තටම හොයන්න ඕන සත්‍ය .බොහොම ස්තුති .

  • @dark_angel_z
    @dark_angel_z 3 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතී❤️

  • @user-wi6lw5sp2f
    @user-wi6lw5sp2f 6 หลายเดือนก่อน +2

    Obage tharka niwarade....🤙🤙🤙🤙

  • @renukanishanthi8040
    @renukanishanthi8040 5 หลายเดือนก่อน +1

    Budu saranai.

  • @athapaththukumari9977
    @athapaththukumari9977 หลายเดือนก่อน +1

    ඔබට ගොඩාක් පිං.

  • @nissankafernando7427
    @nissankafernando7427 5 หลายเดือนก่อน +1

    ස්තුතියි 🙏🙏🙏 👍👌👍

  • @chintha07
    @chintha07 4 หลายเดือนก่อน +1

    ජය ❤

  • @geenethuli8744
    @geenethuli8744 5 หลายเดือนก่อน +1

    Theruwan saranayi....

  • @SadewDiwyanjana-wq6pf
    @SadewDiwyanjana-wq6pf 4 หลายเดือนก่อน +1

    පරිස්සමින් සහෝදරයා ❤

  • @thilinadilhara7364
    @thilinadilhara7364 6 หลายเดือนก่อน +5

    මේ ගැන තව වීඩියො එකක් ඕනෙ සීගිරියෙ ගල ඇතුලට යන පාර පිලිබද එකක් කරන්නකො

  • @kaushimadushika7491
    @kaushimadushika7491 4 หลายเดือนก่อน +1

    Editing anawashyai
    Obathumata jayawewa

  • @ILovepetanimals
    @ILovepetanimals 5 หลายเดือนก่อน +1

    Respect video ❤️

  • @user-nz9om4ym1x
    @user-nz9om4ym1x 5 หลายเดือนก่อน +2

    ඉදිරියට යමු හෙමින් හෙමින්........❤

  • @prabaths9518
    @prabaths9518 5 หลายเดือนก่อน +2

    ඔයාවගේ අය තමා අයියා පුරාවිද්‍යා එකේ ඉන්න ඕන ..රටක ආඩම්බරකම අබිමානය තියෙන්නේ ඒ රටේ ඉතිහාසය මත ..අපේ උන් සුද්දා ට ගැතිකම් කරනවා මුදලට යටවෙලා.අනික අපේ පුරාවස්තු ඔක්කොම මංකොල්ල කෑවේ සුද්දා සහ අවජාතක කලුසුද්දෝ..ඒ කාලේ සුද්දා ට රෙද්ද උස්සලා පැටව් හදපු උන්ට එක්ක හෙන ගහන්න ඕන රටේ අබිමානය විනාශ කලාට

  • @janakakasthuri3850
    @janakakasthuri3850 6 หลายเดือนก่อน +1

    ❤❤ ස්තුතියි

  • @user-mx7tw3ws7r
    @user-mx7tw3ws7r 5 หลายเดือนก่อน +3

    ඔයා ට ගොඩක් ස්තුති .....ඔබට ජයවේවා

  • @thamashapilapitiya-lu4mg
    @thamashapilapitiya-lu4mg 6 หลายเดือนก่อน +1

    Supr👍

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 5 หลายเดือนก่อน +1

    Niweridi ethihasaya soya denna wehesena obata theruwan saranai

  • @geethakumuri8505
    @geethakumuri8505 6 หลายเดือนก่อน +1

    Thanks b.s

  • @user-sh2jz3iu9t
    @user-sh2jz3iu9t 5 หลายเดือนก่อน +1

    Harima hari aththa apata denna

  • @indikaku4707
    @indikaku4707 6 หลายเดือนก่อน +8

    අපි කැමති සත්‍ය දැනගන්න. ඔබට ජය...❤

  • @sugumaranratnasabapathy2423
    @sugumaranratnasabapathy2423 2 หลายเดือนก่อน +1

    Go Forward

  • @priyangajayasuriya4358
    @priyangajayasuriya4358 2 หลายเดือนก่อน +1

    ඔබේ තේරුම්කිරීම අති විශිෂ්ටයි

  • @mahindamihidu9179
    @mahindamihidu9179 6 หลายเดือนก่อน +3

    🙏✨️🌻👍

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 6 หลายเดือนก่อน +3

    💐🙏❤️🙏💐

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv หลายเดือนก่อน +1

    Obata. Tawat saktiya dahiriya labawa❤❤❤

  • @krishanthasampath6517
    @krishanthasampath6517 3 หลายเดือนก่อน +1

    අපේ රටට විදේශ විනිමය ගලාගෙන එන උල්පත් තමයි මේ දායාද. ඒත් මේ සදහා කිසිදූ පහසූකමක් සපයන්නෙ නෑ. නිවැරදි ප්‍රචාරනයක් නෑ, ජාත්‍යන්තරව. Metro, Subway වගේ පහසු ප්‍රවාහන පසුකම් නෑ. මෙහි පැමිනේන සන්චාරකයන්ට ස්ත්‍ය දැනගැනීමට ඩිජිටල් තාක්ශනය බාවිතා කරලා නෑ... චීනය සන්චාරය කල අය මේවා දන්නවා. චීනයට ලොකු ඉතිහාසයක් නෑ. රට ලොකු උනාට. එත් පොඩී දේ උනත් උපරිමයට මුදල් උපයනවා, පසුකම් ඉහලින්ම සපයලා.

  • @junious1000
    @junious1000 5 หลายเดือนก่อน +1

    Kollakala okkoma kalakanni

  • @suharshanadhanusha1212
    @suharshanadhanusha1212 5 หลายเดือนก่อน +8

    මේක ඇත්තක්.. ගාලු කොටුවෙත් තැන් ගොඩක් වහල. ඒකෙත් මේ ලගදි තමයි ටිකක් මතු උනේ.. එහෙනම් මේ අපේම උරුමය යට ගහපු එක වෙන්න පුලුවන් ඉතින්.

  • @ChamaraSadaruwan-du9vg
    @ChamaraSadaruwan-du9vg 4 หลายเดือนก่อน +1

    Good ❤

  • @shanakasamarasekara8763
    @shanakasamarasekara8763 6 หลายเดือนก่อน +2

    මේ විදිහට ගලේ කට්ට හදලා තියෙන්නේ ගඩොල් හොදින් සවිමත්ව ගලට සම්බන්ධ කරන්න. සීගිරියේ නොයෙක් තැන් වල මේ වැනි ගලේ කොටන ලද කට්ටා දක්නට ලැබෙනවා. සමහර තැන් වල අදටත් ගඩොල් වලින් සාදන ලද බැමි දක්නට ලැබෙනවා. මේ පිලිබදව වැඩිදුර විස්තර අවැසි නම් මහාචාර්ය රාජ් සෝමදේවයන් වීඩියෝ නරබන්න. අවසාන වශයෙන් ඔබගේ උත්සහය ඉතාමත් අගයකොට සලකනවා. ඔබට ජය ❤

  • @taleyfernando3169
    @taleyfernando3169 6 หลายเดือนก่อน +1

    👍👍👍🌹🌹🌹

  • @buddhikasanath
    @buddhikasanath 6 หลายเดือนก่อน +1

    💙💙💙

  • @user-jj5pi2bm5p
    @user-jj5pi2bm5p 6 หลายเดือนก่อน +2

    🌺💜

  • @amila8388
    @amila8388 6 หลายเดือนก่อน +1

    Thanks 🎉

  • @plkanandarajah9157
    @plkanandarajah9157 5 หลายเดือนก่อน +2

    Thank you Nuwan Pute, i am proud of you, keep it up the good job.

  • @keerthithuththiripitiyalag2459
    @keerthithuththiripitiyalag2459 6 หลายเดือนก่อน +1

    Athula balamuu. . Kattiyama udau karamu. .habai horunta nevei. .

  • @sudunona1706
    @sudunona1706 6 หลายเดือนก่อน +2

    මම මේ ළඟදි දැක්කා youtube එකේ මනුස්සයෙක් කියනවා එයා ළඟ පුස්කොළ පොතක් වගේ ගල්පතුරු වගයක් තියෙන බව ඒවා ගත්තෙ තොප්පිගල වනාන්තරයේ ගල්ගුහාවක තිබිලලු ඒ වගේම ඒ මනුස්සයා කියනවා සීගිරිය අවට ගල් පර්වතයක් උඩ තිබිලා රාවණා රජතුමාගේ අත්වාරුවක් නයි පෙනය තියෙන ඒ වගේම හනුමන්තගෙ රූපය තියෙන ඔටුන්නක් මේ මනුස්සයා ඒ වගේ දේවල් අපේ රටට උරුම නිදන් වස්තු සොයාගෙන ඒවා මුදලට විකුණන බව බලන්න කොයි තරම් අපරාධයක්ද සිදුකරන්නේ

  • @somadasaedirippulige5914
    @somadasaedirippulige5914 6 หลายเดือนก่อน +2

    👍👍👍