05. සීගිරිය විශ්මිත වැසිකිළි තාක්ෂණ.Let's watch Sigiriya in order, imagine the past 05

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 129

  • @helamansoya674
    @helamansoya674  ปีที่แล้ว +17

    ඔබ නොදන්නා යමක් මේ වීඩියෝ එකෙන් දැන ගත්තා නම් හෝ දැක්කා නම් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, කමෙන්ට් කරන්න,ලයික් කරන්න,ශෙයා කරන්න.
    😌💐🙏

    • @user-gg1oj1lm1i
      @user-gg1oj1lm1i 7 หลายเดือนก่อน

      සහෝදරයා දිගටම මේ වැඩේ කරන් යන්න . එකේක බලං ඉන්න බැරි අවජාතකයෝ අනං මනං කියයි ඒවා ගනන් ගන්නෙපා .

    • @rajinitikiriyadura270
      @rajinitikiriyadura270 7 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔබට ජය

    • @rajinitikiriyadura270
      @rajinitikiriyadura270 7 หลายเดือนก่อน

  • @gayanigayani5528
    @gayanigayani5528 ปีที่แล้ว +4

    සුදු අධිරාජයා විසින් වැලලූ අපේ ගොතම බුදුන් උපන් හෙළ බිමෙ අතීත උරුමයන්🙏

  • @amaratungah.a6615
    @amaratungah.a6615 ปีที่แล้ว +10

    ඔබතුමාට නැවත නැවතත් පින්දෙමු. තෙරුවන් සරණයි.

  • @user-zb2wh1ts4k
    @user-zb2wh1ts4k 5 หลายเดือนก่อน +3

    කවදාවටත් සීගිරි ගිහින් නෑ මන් මාරම ආසාවක් ඇති උනා ... ඔබට පින් නොදැකපු අතීතය ගෙන හැර පෑවට

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 8 หลายเดือนก่อน +5

    ඔබගේ ප්‍රයත්නය සාර්ථකයි කියා සිතනවා. මම සීගිරියට කිහිප සැරයක් ගියත් මෙවැනි කිසි දෙයක් දැන සිටියේ නැත.

    • @helamansoya674
      @helamansoya674  8 หลายเดือนก่อน +1

      සියලු වීඩියෝ නරබන්න

  • @HarshaniDilrukshika-i3e
    @HarshaniDilrukshika-i3e หลายเดือนก่อน +1

    godak watinawa.aththatama yanna asawakuth athiuna

  • @weerasinghedilki8435
    @weerasinghedilki8435 6 หลายเดือนก่อน +2

    According to your explanation we feel more and more proud of this place.❤❤❤❤❤❤

  • @DaramaSujatha-wz6pk
    @DaramaSujatha-wz6pk 3 หลายเดือนก่อน +1

    මේ අපේ ජාතියේ ඉතිහාසික ප්‍රෞඩත්වය ... එහෙත් අපි අද ..... කෙලින්ම ටොයිලට් බටය ..... කිසිම සෙලවීමක් ... බැලීමලීමක් ... නෑ වැවට ... වැව් ජලයට ... කොහොමද අපේ අද දියුණුව ..... ලැජ්ජයි
    පරිසර හිතකාමී බව කොතරම් පහත් ද ... අමනෝඥම ද .. 12:04

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 11 หลายเดือนก่อน +3

    ඔබ සීගිරිය පිළිබදව කර ඇති මෙම වැඩ සටහන් අතිතයේ හෙළයන්ගේ විශ්කම් ගැන දැන ගැනීමට මහගු පිටුවහලක්වේ..එම රූප රාමු දකිද්දී මම මනසින් හෙළයන්ගේ අතීතයේ සැරිසරනවාසේ හැගේ .. හෙළ ඉතිහාසයට රැගෙන යන ඔබට ස්තූතියි ....

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට 👌👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹🌹💞

  • @niranjanfernando701
    @niranjanfernando701 11 หลายเดือนก่อน +3

    ඔබ කියන ආකාරයට මෙම තත්ත්වය යටතේ ඇති විස්තර හරිම වැදගත්.

  • @sarathakumara2778
    @sarathakumara2778 ปีที่แล้ว +5

    අතිවිසිටයි❤

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      අනික් වීඩියෝ ත් හොදයි ද කියන්න

  • @ThisaraHerath-we5ch
    @ThisaraHerath-we5ch 7 หลายเดือนก่อน +4

    ඇතැම් අය තම සිතේ මවාගත් රාවනා යුගයක් සනාථ කරන්නට සීගිරි නටබුන් යොදා ගන්දී එයින් බැහැරව විද්‍යාත්මක පදනමක පිහිටා මෙම වීඩියෝ මාලාව ඉදිරිපත් කිරීම අගය කරන්න පුලුවන්. මෙහි රාවනා රජුගේ කාලයට අයත් නිර්මාණ කිසිවක් හමුවූ බවක් තහවුරු වී නැහැ. ගල ඇතුලේ රාවනාගේ මාලිගාවක් තිබෙන බවක් කිසිවෙකු දැක නැහැ. බෙල් ගල තුලට ගමන් කරන්නට තිබූ උමගය වැසුවාය යන්න රාවනා ලෝලීන් ප්‍රචාරය කරන මායාවක් පමන යි.

    • @AthulaJagath-yj2vp
      @AthulaJagath-yj2vp 7 หลายเดือนก่อน

      ඔබේ අදහස ඉතා හොඳයි, මනස්ගාත වසංගතයක් වෙලා දැන් ලංකාවෙ,

    • @chamarawaniganayaka6912
      @chamarawaniganayaka6912 6 หลายเดือนก่อน

      50 වැනි වැඩසටහන තෙක් බැලූ විට කාශ්‍යප රජුට සෑදීමට තබා සිතීමටවත් බැරි බව ප්‍රත්‍යක්ශ වනු ඇත. .

  • @ddhammi7349
    @ddhammi7349 ปีที่แล้ว +3

    ඔබතුමා ගේ විග්‍රහය ඉතා වටිනව.ස්තුතියි

  • @lakmashiromi8706
    @lakmashiromi8706 7 หลายเดือนก่อน +1

    Obe rupa pehedili kirim harima lassanai theruwan saranai siyalu deviyange rekawaranai thawath shakthiya lebewa

  • @nayomimadushani396
    @nayomimadushani396 ปีที่แล้ว +2

    මාරම වටිනවා මේ වීඩියෝ ටික.මම කුඩා කාලයේ දෙපාරක් ගියා ඒත් මට මතක නෑ මෙහෙම තැනකට ගියා කියල.සීගිරිය බලන්න ගිය අයගෙ අරමුන උනේ නැගලා බහින එක.මට මතකයි මං ඒ කාලෙ පඩිපෙල් ගනන් කරමින් තමා ගියේ😅.ඇත්තටම අපිට කොපමන දේවල් මග ඇරිලද.ඔබට බෙහෙවින් ස්තූති වන්ත වෙනවා.ඊලග පාර සීගිරිය බලන්න යද්දි ඔබේ මේ වීඩියෝ පට විශාල උපකාරක් ගෙන දෙයි🙏

  • @user-oe5zm6ce2o
    @user-oe5zm6ce2o 7 หลายเดือนก่อน +2

    අවූරුදු තුනක් වැනි කෙටි කාලයක් තුල මෙවැනි රාජදානියක් ගොඩ නැගූ කාශප රජ මාරම වැඩකාරයෙක්.හරියට විශ්මකර්මයා වගේ නෙහ්.

    • @gurugegdk6826
      @gurugegdk6826 หลายเดือนก่อน

      පිස්සු ද

  • @user-bf8mk9fu6s
    @user-bf8mk9fu6s 2 หลายเดือนก่อน +1

    Yanna oba thuma. api akka yanna kooo ...

  • @saralam.a4695
    @saralam.a4695 7 หลายเดือนก่อน +1

    බොහොම ස්තූතියි ඔබට තෙරුවන් සරණයි🙏

  • @rachelperaud1945
    @rachelperaud1945 ปีที่แล้ว +3

    ඇත්තමයි. අපිව දැවත් කිරීමට ගන්නා උත්සාහයට මගෙන් ලොකු මල් පොකුරක්.

  • @disnarangani3108
    @disnarangani3108 ปีที่แล้ว +1

    Atthamma godak watinawa api danne nati dawal Dan gatha budu saranai obata

  • @renuka1545
    @renuka1545 7 หลายเดือนก่อน +1

    Obata godak sthuthiy 🙏

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 ปีที่แล้ว +3

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න

  • @CGS1129
    @CGS1129 ปีที่แล้ว +2

    අනර්ඝයි 🙏🙏🙏

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      ස්තූති කමෙන්ට් කලාට 💐🙏

    • @CGS1129
      @CGS1129 ปีที่แล้ว

      @@helamansoya674 🎉️🎉️🎉️

  • @tbandaradisanayaka6341
    @tbandaradisanayaka6341 ปีที่แล้ว +2

    ඉතාමත් ⁣වටිනව , සීගිරිය බැලුවට දැන්තමයි සීගිරිය බලන්නෙ...
    නැවත යනව මේ වැඩසටහන් පෙළම නැවත දකින්න..
    රාත්‍රියට නවතින්න බැරිද සීගිරිය උඩ..ජාතියේම ප්‍රණාමය ඔබතුමාට ලැබෙනව හැකි පමණින් කරනමේ උපකාරයට ..🙏

  • @kapilagihan2801
    @kapilagihan2801 2 หลายเดือนก่อน +1

    👍❤️

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 7 หลายเดือนก่อน +1

    ස්තූතියි ඔබට ❤

  • @akalankavidanapathirana1009
    @akalankavidanapathirana1009 หลายเดือนก่อน +1

    කැසිකිළිය යනුවෙන් නිවැරැදි වුයේ නම් වඩා වැදගත්

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 7 หลายเดือนก่อน +1

    Harima wadagath. Obata sthuthi.

  • @nicolep8857
    @nicolep8857 ปีที่แล้ว +2

    Great job!😍

  • @johnsonjeyaraj4487
    @johnsonjeyaraj4487 4 หลายเดือนก่อน +2

    බොහොම ස්තූතියි ,
    අපේ මිනිසුන් තව අවුරුදු 200 කින් වත් මේවායේ සත්‍ය විද්යාත්මකව දෙන්නේ නැහැ, බොරුව ලෝකෙට ම බොරුව දෙන්නේ, සත්‍ය හරිහැටි දුනහොත් විදේශීය සංචාරකයන් නවතින්න නැතිව රටට ගලාගෙන එම නියත යි. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව උස තැන් වල වැඩ කරන්න පුළුවන් අය සහ කාර්යක්ෂම පුද්ගලයින් මේවායේ යොදා කඩිනමින් ක්‍රියාත්මක කිරීම වැදගත් නේද?? නිදහස ලබා වසර 75 කටත් පසුව බේල් මහතාගේ බොරුව ම කියමින් සිටිනවා නේද?? රජයේ අනුග්‍රහය මදි බවටත් පෙන්වා නේද ??

  • @madhawaniwanthawijesinghe3345
    @madhawaniwanthawijesinghe3345 ปีที่แล้ว +1

    Great work...

  • @ruwanchandana7181
    @ruwanchandana7181 ปีที่แล้ว +1

    Good job

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      Thanks for comment dear 😍🙏

  • @user-jj5pi2bm5p
    @user-jj5pi2bm5p ปีที่แล้ว +1

    Good job dr 😊 thank you 💐💜

  • @theresamatilda774
    @theresamatilda774 11 หลายเดือนก่อน +1

    Grazia..molto.arivedcche.

  • @user-cc3ut4li1r
    @user-cc3ut4li1r 7 หลายเดือนก่อน +2

    සිතනනනට යමක්..මෙය කාශප රජුමද සිටියෙ යන්න..නැතිනමි මෙතන බුදු රදුන්ගෙ ජවන රටාව සැගවුනු තැනක්ද යන්න.

  • @commathspec1295
    @commathspec1295 ปีที่แล้ว +1

    pl arrange a trip to sigiriya fir affortable price.

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      I will try do it..good idea 😍

  • @herathbanda306
    @herathbanda306 ปีที่แล้ว +1

    Oba anuaradpure isuri muniya ta ehain erhi rahatan wahanselata weda inna hedu sangawqsayak etha me sangawqsaya kalu galen nimau ekaki me sangawqsaya wata jalaya gaman karawa me sangawqsaya cool karawa eta ada aoi A/C karanne e wage A/C kara ette menna me sangawqsa bumoye muttara karanaka wesi kili paddatiye etteda oba idiripath kala sigiriye muttara gala ha samanai e anuwa sigiriya nirakanaya karanna kalin anuradapure erabume e yugayema tama maha rahatunta weda inna me sigiri parwataya wata len kataram kota puja kale e anuwa sigiriya kiristu purwa /2 wana /3 wana siya wasedi idikrana laddaki mage nigamanaya kidiseth weradi nowanu etha hondata guhin pariksha kra balanna denata itiriwa ethi anuradapure ekama wesikili paddatiya tulin

  • @Tenauthorities996
    @Tenauthorities996 ปีที่แล้ว +3

    අතීතයේ අපේ පාලකයන් රහතන් වහන්සේලාගෙන් උපදෙස් ලබා ගන්න නිසා පහල කොටස ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලාට පූජා කරන්නෙ එ හන්ද මේ දේවල් හදන්න ඇති .මෙක මගෙ හිතලුව.අපි මේව මීට වඩා හෙවිය යුතුයි.

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      💐

    • @user-uq3ch6so1b
      @user-uq3ch6so1b 2 หลายเดือนก่อน

      ඇත්තට සීගිරිය සම්බන්දව අපි මීට වඩා දැනුම ලබාගත යුතුයි.මේ කරන සේවයට ඔබට තුති.

  • @nayanasamanthani3572
    @nayanasamanthani3572 ปีที่แล้ว +1

    🙏🙏🙏

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      ස්තූතී කමෙන්ට් කලාට 💐

  • @dilabro777
    @dilabro777 ปีที่แล้ว +1

    රාවණ රජ සමයෙ රකුන් පිදූ ගල පිදුරකුන්ගල පසු කාලීනව පිදුරංගල උනා කියල මන් අහල තියනව..

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      වීඩියෝ බලන්න

  • @salanimalsha3919
    @salanimalsha3919 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹

  • @minuwantvsrilanka4320
    @minuwantvsrilanka4320 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @nilanthajayasingha1003
    @nilanthajayasingha1003 ปีที่แล้ว +1

    ❤️💞💞💞💞

  • @isininiroda5924
    @isininiroda5924 ปีที่แล้ว +1

    🙏🙏🙏♥️❤️❤️

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      වීඩියෝ සියල්ල නරබන්න

  • @reptilesrescuedbygrationfe8458
    @reptilesrescuedbygrationfe8458 7 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @premalalliyanage9187
    @premalalliyanage9187 6 หลายเดือนก่อน +4

    ඔබ වැසිකිළි හා කැසිකිළි පටලවාගෙන ඇතිබවක් පෙනේ විග්‍රහ කරපුවිදියට එහෙම පෙරෙන්නේ කැසිකිළි වලයි හැබැයි ඔබකියපු විදිය නොවේ විශේෂ වැලි ගලකින් හදපු භාජනයකින් තමයි පෙරෙන්නේ ජේතවනාරාමය අසල පඨානාඝර වල තියනවා භික්ෂූන් භික්ෂුන්නි භාවිතාකල කැසිකිළි වෙන් වෙන් වශයෙන් තව පොළොන්නරුවෙ පිට නුවර කුමාර පොකූන අසල තියනවා ජල මුඳ්‍රිත වැසිකිලියක්

  • @muthukumaragamage4728
    @muthukumaragamage4728 ปีที่แล้ว +2

    ඔබගේ tp එක දාන්න...

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +2

      0766630441 කෝල් ගන්න එපා,වට්සැප් මැසේජ් එකක් දාන්න

  • @janakarajiw2060
    @janakarajiw2060 ปีที่แล้ว +1

    බෝදිගරයක් ඔය තරම් පොඩි ඇයි... බෝ ගසක් ඉතා විශාලව වැඩෙන බව දැන දැන බෝදිගරය කුඩාවට සාදයිද. වෙනත් යමක් වෙන්න බැරිද

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      බෝධිඝරය හදන්නෙ මුලු ගහම වැහෙන්න නෙවෙයි.මුල වටේට

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 11 หลายเดือนก่อน +1

    කාෂපා ගේ මරණෙන් පසු මුගලන් සීගිරිය සාගසතු කළ කියන එකනම් පිළිගන්නා අමාරුයි.මේ වගේ දිය අගල හා පවුරු වලින් ආරක්ෂා කරලා රාජ්‍යය මාළිගයක් ලෙස ගොඩ නැගූ සීගිරිය සංගය වහන්සේලා පිලිගන්නුව කියන කතාව විහිළුවක්.රජ දනියක් ඇතුලේ රටේ ප්‍රධාන ආගම උන බුදු දහම සංකේත වන චෛත්‍යයක්,හා බොදි ගරයක් තිබිණ සමනයයි.මොකද බුදු දහමට අනුග්‍රහ කිරීම රාජ්‍යත්වය රැක ගැනීමට උපක්‍රමයක් එකල.මොකද පිදුරංගල සේනාසනය තියෙන්නේ සීගිරියට නුදුරින්..........සීගිරිය කියන්නේ කාෂපා රජුට පෙර සිට පවතී බලකොටුවක්

  • @nalinrangalla7010
    @nalinrangalla7010 11 หลายเดือนก่อน +1

    ඒකට කක්කා දැම්මොත් මොකද වෙන්නේ..

  • @sunithasudirikku2851
    @sunithasudirikku2851 7 หลายเดือนก่อน +2

    කාශ්‍යප රජු නොවේ .කස්සප බුදුන් කාලයේ විහාර ආරාම සංකීර්ණයක් ඔය තිබෙන්නේ
    මා කලින් ඔය ගැන අසා තිබෙන විදියට ගොතම බුදුන් කාලය ට පෙර කකුසද කෝනාගම කස්සප බුදුවරුන් තිදෙනා ගේ පිළිම එකම ගල් පුවරුවක නෙළා තිබෙන පුරා වස්තු සීගිරියේ කැණීම් වලින් ලැබුණු බව අසා තිබෙනවා .

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 ปีที่แล้ว +1

    පුරා විද්වතුන් ඉතින් සත්‍යතොරතුරු කියන් නෑනෙ කාශ්‍යප ට පෙර පසු කිියන්නෙ ඇත්ත කියන්න බැරිනිසා මුන් ඇාන්ඩුවට කඩේ යන එකනෙ කරන්නෙ

  • @herathbanda306
    @herathbanda306 ปีที่แล้ว +1

    Meya bc 2 wena ha 3 wana satawarasayedi maharahatunta idikara pujakara ette dewana pethis raja dawsai

  • @yamunaseneviratne6212
    @yamunaseneviratne6212 4 หลายเดือนก่อน +1

    උපන් බිමට ණය නැති පුතෙක්...

  • @sandhyajayawardhna4846
    @sandhyajayawardhna4846 7 หลายเดือนก่อน +1

    ඔය බෝධ්ග රයක්.නොවේ ...

  • @laxhmiperera7215
    @laxhmiperera7215 ปีที่แล้ว +1

    At a at it aye. Wasikili. Usamaligawala. Asuchi. Danne. Gulakwage. Ekakata.

  • @lakshitha4776
    @lakshitha4776 11 หลายเดือนก่อน +1

    ක්‍රි.ව දාලා තියෙන්නෙ මෝඩයෝ😅😅

  • @gamaawadumestrige1988
    @gamaawadumestrige1988 ปีที่แล้ว +1

    කාෂ්‍යප රජුටත් එහා ගිය ඉතිහාසයක් එහි ඇතයි මට නම් සිතෙයි මහත්මයාණනි ගවේෂණය කළවිට

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

    • @dilankamadushan7252
      @dilankamadushan7252 11 หลายเดือนก่อน

      Budun wahansege kalaye patan me sthanaya bohoma wedagath thenak, ,, kanagatuwata karuna, api ithihasaya igena gena saha igena ganna lebila thiyenne atharamnaga kotasaka idan.. 😟

  • @user-rq5zo3zm2h
    @user-rq5zo3zm2h ปีที่แล้ว +3

    මොකටෙයි අර බෝදිඝරයට නත්තල් ගහක් ඇමිනුවේ.....?

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      අවම පහසුකම් යටතේ නිර්මාණය කරන්නෙ වීඩියෝ , අදහස පමනක් ගන්න

    • @priyanthakumara6466
      @priyanthakumara6466 7 หลายเดือนก่อน

      😂

  • @AsithaAnuruddhaRupasingh-rp2tl
    @AsithaAnuruddhaRupasingh-rp2tl ปีที่แล้ว +1

    Nikam boru mathrukawak dala venath dewal pennanna epa hallo me mathrukawe kiyanadewal koo

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      වීඩියෝ මුල ඉදල බැලුවෙ නැත්නම් මැදින් පැනල කෑ ගහන්න එපා, එක්කො වීඩියෝ ඔක්කොම පිලිවෙලට බලල එන්න, නැත්නම් නිකා ඉන්න 🙏

  • @anuranishanthanishantha851
    @anuranishanthanishantha851 ปีที่แล้ว +1

    බොරු කියන්න epa manussayo

  • @artdocumentry2797
    @artdocumentry2797 ปีที่แล้ว +1

    balagana innawa anith eka danakan

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      හැකි ඉක්මනින් දෙනවා 🙏💐

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp ปีที่แล้ว +1

    Oyatastutimalli.anuradapuri8msetanaganatpahdemakkaranna

    • @helamansoya674
      @helamansoya674  ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්

  • @ThisaraHerath-we5ch
    @ThisaraHerath-we5ch 7 หลายเดือนก่อน +2

    ඇතැම් අය තම සිතේ මවාගත් රාවනා යුගයක් සනාථ කරන්නට සීගිරි නටබුන් යොදා ගන්දී එයින් බැහැරව විද්‍යාත්මක පදනමක පිහිටා මෙම වීඩියෝ මාලාව ඉදිරිපත් කිරීම අගය කරන්න පුලුවන්. මෙහි රාවනා රජුගේ කාලයට අයත් නිර්මාණ කිසිවක් හමුවූ බවක් තහවුරු වී නැහැ. ගල ඇතුලේ රාවනාගේ මාලිගාවක් තිබෙන බවක් කිසිවෙකු දැක නැහැ. බෙල් ගල තුලට ගමන් කරන්නට තිබූ උමගය වැසුවාය යන්න රාවනා ලෝලීන් ප්‍රචාරය කරන මායාවක් පමන යි.

    • @user-xi9cz4yd3h
      @user-xi9cz4yd3h 6 หลายเดือนก่อน

      මායාවක් නොව සත්‍යකි.... බෙල් ට වහගන්න බැරි උනු උමන් ද්වාරයක් ඇති බව අවධාරණය කරමි ❤❤❤

    • @Cartoonmovie.g.173
      @Cartoonmovie.g.173 6 หลายเดือนก่อน

      රාවණා කියන්නේ මවා ගත් මිත්‍යාවක් නොවේ. සත්‍යය ක් මයි, සත්‍යය ක් මයි,සත්‍යය ක් මයි.

  • @jayasankakarunarathna1967
    @jayasankakarunarathna1967 ปีที่แล้ว +1

    Good job