19. සීගිරිය දී හනුමාන් දුටු දිය ඇල්ල

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ส.ค. 2023

ความคิดเห็น • 224

  • @suchithraperera2452
    @suchithraperera2452 5 หลายเดือนก่อน +10

    මහා සිංහලයේ පෞඩ ඉතිහාසය, මෙලෙසින් හදුන්වා දිම පිලිබඳව ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.

  • @isharanimeshika3932
    @isharanimeshika3932 3 หลายเดือนก่อน +4

    ලංකාවේ ඉන්නේ මහ කාලකන්නී.අපේ ඉතිහාසය වලකගෙන ඉන්න තරම් කුහක මිනිස්සු.මෙහෙම හරි අපිට අවබෝධයක් ලබා ගැනීමට ඔබ තුමා කරන සේවයට ස්තුතියි.🎉

  • @user-js6wf3fd7b
    @user-js6wf3fd7b 4 หลายเดือนก่อน +4

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබේවා

  • @mykitchenlife5122
    @mykitchenlife5122 11 หลายเดือนก่อน +12

    ඇත්තටම බොහොම අගෙයි බොහොම පැහැදිලිව කියා දුන්නා ගොඩක් ස්තුතියි ජය වේවා

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      🙏🙏🙏 පැහැදිලි යි නේද

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 5 หลายเดือนก่อน

      පිලිගන්නවාද මුන්ගේ මොංගල් කතා

  • @prageethchinthana2753
    @prageethchinthana2753 11 หลายเดือนก่อน +9

    ඉතාම වටිනවා ඔබගේ මනොරූප පෙළගැස්ම.හැමොටම බැහැ ඔහොම හිතන්න.බොහොම ස්තුතියි ඔබට.🙏

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +3

      ස්තූති , උනන්දු කරවීමට නැවත ස්තූති 🙏

    • @kalanaviraj7540
      @kalanaviraj7540 11 หลายเดือนก่อน +1

      21 වැනි සියවසේ ඉදලත් වදුරු හමුදා ගැනයි , අහසින් යන වදුරො ගැනයි විශ්වාස කරන මිනිස්සු ඉන්න රටක්. ඉතිහාසය පුරාවිද්‍යාව පැත්තකට විසි කරලා නව කතාවල සුරන්ගනා චරිත පස්සෙ යන්න කොච්චර බුද්ධි හීන වෙන්න ඕනද? සීගිරියත් දෙමළුන්ට ලියලා දීලා , ලංකාවේ අභිමානවත් ඉතිහාසයත් ජාත්‍යන්තරයට විහිළුවක් කරලයි මුන් නවතින්නෙ.

  • @prageethasankagodawela9987
    @prageethasankagodawela9987 10 หลายเดือนก่อน +6

    මටත් සීගිරිය ගැන උනක් තියෙනවා.සීගිරිය ගැන හැම දෙයක්ම බලනවා.බොහොම ස්තූතියි

    • @helamansoya674
      @helamansoya674  10 หลายเดือนก่อน +2

      උණට බෙහෙත් දෙනවා 😂

  • @jayanthisuranjani2151
    @jayanthisuranjani2151 5 หลายเดือนก่อน +1

    Harima rasawath kathawak Obathuma nam niyama helayek seegiriya gana seveemata obata sithuna eka nam apage bagyak Thawa thawath visthara obagen danaganeemata labewa kiyala mama prarthana karanawa Budu saranai Devi pihitai

  • @srilaludawatta8031
    @srilaludawatta8031 10 หลายเดือนก่อน +3

    අද අහම්බෙන් මෙික දැක්කේ ...ස්තුතියි ඔබට අපව දැනුවත් කිරිම ගැන

  • @kingalexandr
    @kingalexandr 10 หลายเดือนก่อน +5

    හැම video එකක්ම බලන්න හිතෙනවා ඔයාගෙ 😍❤️

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 11 หลายเดือนก่อน +5

    ගොඩක් පිං ඔබ‍ට,!!!වටිනා පැහැදිලි කිරීමක්, ස්තුතියි!!!හෙළයට ජය!!!

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +2

      ජය ශ්‍රී

    • @kalanaviraj7540
      @kalanaviraj7540 11 หลายเดือนก่อน

      21 වැනි සියවසේ ඉදලත් වදුරු හමුදා ගැනයි , අහසින් යන වදුරො ගැනයි විශ්වාස කරන මිනිස්සු ඉන්න රටක්. ඉතිහාසය පුරාවිද්‍යාව පැත්තකට විසි කරලා නව කතාවල සුරන්ගනා චරිත පස්සෙ යන්න කොච්චර බුද්ධි හීන වෙන්න ඕනද? සීගිරියත් දෙමළුන්ට ලියලා දීලා , ලංකාවේ අභිමානවත් ඉතිහාසයත් ජාත්‍යන්තරයට විහිළුවක් කරලයි මුන් නවතින්නෙ.

  • @anurasadun500
    @anurasadun500 5 หลายเดือนก่อน +1

    සුපිරි පැහැදිලි kirmak ඔබට ජය

  • @Nimesha490
    @Nimesha490 10 หลายเดือนก่อน +3

    මම තොරතුරු හොයන ගමන් හිටියෙ මෙක මට ගොඩක් වටිනවා ❤

  • @lakmashiromi8706
    @lakmashiromi8706 5 หลายเดือนก่อน +1

    Me danuwath kirim gena godak sathutui godak watina video pelak mama kohomath rawana yugaya gena denaganna kemathi

  • @seeta164
    @seeta164 10 หลายเดือนก่อน +2

    Watena vedeyowak ❤❤❤❤🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰⚘⚘apa sampatha👌

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 11 หลายเดือนก่อน +20

    සමහරවිට නිවී සැනසිල්ලේ කල්පනා කරල බැලුවොත් එය සත්‍යක් වියහැකිය මොකද අතීතතයේ සිහලුන් ඉතාමත් දියුණු මට්ටමක සිටි බව මනාව පෙනන බැවිනි .

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +6

      වෙන කෙනෙක් කියන දේම කරේ තියන් මැරිල යනවට වඩා තමුන්ට හිතෙන දේ කියන එකත් ලොකු දෙයක් නෙ නේද 😍

    • @kalanaviraj7540
      @kalanaviraj7540 11 หลายเดือนก่อน +4

      21 වැනි සියවසේ ඉදලත් වදුරු හමුදා ගැනයි , අහසින් යන වදුරො ගැනයි විශ්වාස කරන මිනිස්සු ඉන්න රටක්. ඉතිහාසය පුරාවිද්‍යාව පැත්තකට විසි කරලා නව කතාවල සුරන්ගනා චරිත පස්සෙ යන්න කොච්චර බුද්ධි හීන වෙන්න ඕනද? සීගිරියත් දෙමළුන්ට ලියලා දීලා , ලංකාවේ අභිමානවත් ඉතිහාසයත් ජාත්‍යන්තරයට විහිළුවක් කරලයි මුන් නවතින්නෙ.

  • @shara4036
    @shara4036 10 หลายเดือนก่อน +1

    Thank you. Great video. Pls. do more. 😊

  • @gomylanka
    @gomylanka 7 หลายเดือนก่อน +1

    සුපිරි සුපිරි සුපිරිම සුපිරි ආ ❤

  • @raviduprasad2341
    @raviduprasad2341 5 หลายเดือนก่อน +1

    nira vidya aeke aya ape ithihase kala thiyenne. oba thumage denuma agei. mama godak deval sigiriya gena denagaththa. obage artha kathanayan nivaradi.

  • @shanthamunugoda3245
    @shanthamunugoda3245 8 หลายเดือนก่อน +1

    ස්තුතියි ඉතාමත් හරවත් වටිනා තොරතුරු දැනගත්තා

  • @user-oi2zq8wv8v
    @user-oi2zq8wv8v 4 หลายเดือนก่อน +1

    Ape purana wasthu vinasa karala igena nogaththu desapalkayo saha ounge
    henchaiyo,eke gava thiyenavada vedagath vidiyata katha karana gathiyak,hinavak

  • @j.pprasanna
    @j.pprasanna 3 หลายเดือนก่อน +1

    ඇත්තටම.ගෙඩක්.ඉස්තුයි.ඔබ.තුමාට.පැරණි..ඉස්තන.පැහැදිලි.කරලා.දෙන්නවට

  • @slsajiya2050
    @slsajiya2050 9 หลายเดือนก่อน +1

    Oba thuma mara buddi math kenek mata ahamben oyage me video pela hamu une kiyanna sathutui me danuma oya vidihata samaja gatha karanavata godak pin.hithanna godak devala obathuma pahadili karanava 🙏🙏🙏

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 4 หลายเดือนก่อน +1

    අම්මෝ මාරයි ❤❤❤❤❤❤❤

  • @chintha07
    @chintha07 4 หลายเดือนก่อน +1

    ඒක ❤ 👌

  • @Shenaraya
    @Shenaraya 10 หลายเดือนก่อน +2

    මරු ....👍👍👍👍👍

  • @rasangasenavirathne4191
    @rasangasenavirathne4191 5 หลายเดือนก่อน +2

    👍🔥💯 good explanation.

  • @thrikaala-1849
    @thrikaala-1849 5 หลายเดือนก่อน +15

    මේ වගේ අයට පුරාවිද්‍යා එක බාර දුන්නනම් සෑහෙන දේවල් හොයාගන්නත් හොයාගන්න දේවල් රැකගන්නත් තිබ්බා. මරු පොරවල් පුරාවිද්‍යා එකේ ඉන්නෙ. ගඩොල් බැඳල ඒක වැහෙන්න 😂

    • @chlfilms
      @chlfilms 5 หลายเดือนก่อน

      මේ වගේ පච හදල කියන අයටද ?

    • @RumeshSadaruwan-vw9uj
      @RumeshSadaruwan-vw9uj 2 หลายเดือนก่อน

      ඇත්ත

  • @buddhikafonseka1626
    @buddhikafonseka1626 8 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔබ බොහොම බුද්ධිමත් කෙනෙක් කියා සිතෙනවා.

  • @geethakumuri8505
    @geethakumuri8505 11 หลายเดือนก่อน +1

    Thanks b.s

  • @isanka69
    @isanka69 11 หลายเดือนก่อน +6

    ඒක නම් සුපිරි ඉදිරිපත් කිරීමක් ❤️❤️

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +2

      ස්තූති 🙏

    • @kalanaviraj7540
      @kalanaviraj7540 11 หลายเดือนก่อน

      21 වැනි සියවසේ ඉදලත් වදුරු හමුදා ගැනයි , අහසින් යන වදුරො ගැනයි විශ්වාස කරන මිනිස්සු ඉන්න රටක්. ඉතිහාසය පුරාවිද්‍යාව පැත්තකට විසි කරලා නව කතාවල සුරන්ගනා චරිත පස්සෙ යන්න කොච්චර බුද්ධි හීන වෙන්න ඕනද? සීගිරියත් දෙමළුන්ට ලියලා දීලා , ලංකාවේ අභිමානවත් ඉතිහාසයත් ජාත්‍යන්තරයට විහිළුවක් කරලයි මුන් නවතින්නෙ.

    • @senawirathna6147
      @senawirathna6147 11 หลายเดือนก่อน

      හනුමාගෙ පස්සෙ ආපු වදුරො තවම ඉන්නව...
      හනුමා කියන්නෙ සුද්දන්ටද...😮

  • @raweendradassanayaka7533
    @raweendradassanayaka7533 11 หลายเดือนก่อน +1

    godak hodata pahadili karanawa. bohoma sthuthie ape walalpu histry eka hariyata hoyala kiyala dunnata. megana thawa wisthara ediripath karanna ta shakthiya dhairiya wasanawa labewa obata.

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      🙏🙏🙏ස්තුති කමෙන්ට් වලට 😍😍😍

    • @kalanaviraj7540
      @kalanaviraj7540 11 หลายเดือนก่อน

      21 වැනි සියවසේ ඉදලත් වදුරු හමුදා ගැනයි , අහසින් යන වදුරො ගැනයි විශ්වාස කරන මිනිස්සු ඉන්න රටක්. ඉතිහාසය පුරාවිද්‍යාව පැත්තකට විසි කරලා නව කතාවල සුරන්ගනා චරිත පස්සෙ යන්න කොච්චර බුද්ධි හීන වෙන්න ඕනද? සීගිරියත් දෙමළුන්ට ලියලා දීලා , ලංකාවේ අභිමානවත් ඉතිහාසයත් ජාත්‍යන්තරයට විහිළුවක් කරලයි මුන් නවතින්නෙ.

  • @anjanaayomal2802
    @anjanaayomal2802 11 หลายเดือนก่อน +6

    මොහු කියන දේ හිතලුවක් නොව මේ කියන දියඇල්ල ඇති වන්නේ වර්සාව වැඩි කාලයට වන බවයි .

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      🙏🙏🙏

    • @kalanaviraj7540
      @kalanaviraj7540 11 หลายเดือนก่อน

      21 වැනි සියවසේ ඉදලත් වදුරු හමුදා ගැනයි , අහසින් යන වදුරො ගැනයි විශ්වාස කරන මිනිස්සු ඉන්න රටක්. ඉතිහාසය පුරාවිද්‍යාව පැත්තකට විසි කරලා නව කතාවල සුරන්ගනා චරිත පස්සෙ යන්න කොච්චර බුද්ධි හීන වෙන්න ඕනද? සීගිරියත් දෙමළුන්ට ලියලා දීලා , ලංකාවේ අභිමානවත් ඉතිහාසයත් ජාත්‍යන්තරයට විහිළුවක් කරලයි මුන් නවතින්නෙ.

  • @chamisenanayake4361
    @chamisenanayake4361 6 หลายเดือนก่อน +2

    I also believe that it was turned into a pool later. From the sky, it clearly looks like a deep pit, part of a few storied layer. After the pump lines were blocked, it has become a pool.

  • @acecoach623
    @acecoach623 11 หลายเดือนก่อน +3

    💐💐💐💐

  • @user-jj5pi2bm5p
    @user-jj5pi2bm5p 11 หลายเดือนก่อน +2

    💜💜

  • @sandunchanaka2288
    @sandunchanaka2288 2 หลายเดือนก่อน +1

    මේ ඔක්කොම දොරටු විවෘත වේවි දවසක මේ රට භාරගන්න පැමිණෙන හරි පාලකයා පාලනයට ආවම.ඒ දවස වෙනකන් ඉවසමු😊

  • @kaushalyarentacar5752
    @kaushalyarentacar5752 5 หลายเดือนก่อน +1

    Godak hodayi, wenda hodatama puluwan, oya wage mole wehesala danwath me rata godadanda ekek nane kiyala nam dukayi

  • @nissankafernando7427
    @nissankafernando7427 5 หลายเดือนก่อน +1

    👍

  • @user-fw8vj3kl5r
    @user-fw8vj3kl5r 9 หลายเดือนก่อน +3

    සීගිරියේ ගල වටෙට කටාරම් කොටලා තියනවා ඉතින් සාමාන්‍යයෙන් කටාරම් කොටන්නෙ ගුහා ඇතුලට වතුර යන්නේ නැති වෙන්නයි. ඒකෙන් තහවුරු වෙනවා ගලේ ඇතුලට මාලිගාව තිබී ඇති බවට එයට ඇතුල් වීමෙ මාර්ගය යම් කිසි හේතුවක් නිසා වසා දමා තිබෙනවා. එනමුත් කටාරමට යටින් යම් කිසි කැණීමක් කරොත් නැවත සීගිරි ගලේ ඇති ගුහාව මතුකර ගත හැකිය

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @mrthihariya9764
    @mrthihariya9764 11 หลายเดือนก่อน +1

    Super story dear ...
    I am interested every single videos...
    Good luck 🙏🙏🙏 .. thank you

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +2

      Did you see no 18 video

    • @mrthihariya9764
      @mrthihariya9764 11 หลายเดือนก่อน

      Not yet .. these few days I am busy so definitely I will watch later .. okay 🙋🤗🙏 thank you...

  • @user-lu9kp1cp5z
    @user-lu9kp1cp5z 5 หลายเดือนก่อน +1

    ✌️✌️✌️👍👍👍

  • @chamindapriyadarshana8238
    @chamindapriyadarshana8238 11 หลายเดือนก่อน +5

    ඔක්කොමත් හරි... මෙහි තියෙන්නෙ සිංහ මුහුණයි සිංහ පාදයි කියනකොටම ඉතුරැ හරිය හිතාගත හැකියි..සිංහයෙක්ගෙ කකුලක් නොදුටු ඔබවැනි අයත් මේ තිබෙන්නෙ සිංහපාද යැයි කියනවනම් ඔබත් ඉන්නෙ මුලාවක... බොහෝ අය දමන්නෙත් මුලාවක..මෙහි සැබෑම තත්වය දැනගන්නට හොර නාටකය රාමායනය කියවල බෑ...ලෝකයේ තියෙන පළමු පුදුමයයි බෙල් කොන්ක්‍රීට් දමල වැහුවෙ... මේ සියල්ල ගොඩ ගැනෙන දවසක් එනවා ඉදිරියේදි.. එදාට මේ ආලකමන්දාව ගැන බොහෝ අය කියපු බොරැ වහගන්න බැරැවයයි.. ඒ නිසා එදා රාවණයන් සතු වූ බොහෝ දේවල් ගැන කතා හදනකොට පරෙස්සමින්... මොකද පෙන්වන්න බැරිවුනාට ඕක වහපු එකා අදටත් එක් නිරයක විඳවනවා... තෙරැවන් සරණයි...

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      කලින් වීඩියෝ නරබන්න , ඔබට පිළිතුරු ඇත 🙏

    • @Taskforce733
      @Taskforce733 10 หลายเดือนก่อน

      උබ කාශ්‍යප නේද...අපට සමාවෙන්න රජතුමනි😢😢

  • @tharindugunnawardhana2359
    @tharindugunnawardhana2359 8 หลายเดือนก่อน +1

    Thanks

  • @sumithprasanna56
    @sumithprasanna56 11 หลายเดือนก่อน +2

    Good video ❤😂😂😂

  • @harshamadushan4677
    @harshamadushan4677 11 หลายเดือนก่อน +1

    Adarei ikmanata videos genna❤

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      හැකි ඉක්මනින් 🙏

  • @hakisense5018
    @hakisense5018 11 หลายเดือนก่อน +1

    😊😊💪💪

  • @swarnaliyanrachchi4410
    @swarnaliyanrachchi4410 11 หลายเดือนก่อน +2

    👍👍👍👍👍

  • @amithfernando1812
    @amithfernando1812 5 หลายเดือนก่อน +2

    අලුතින් ගල වටේට බැන්ඳයි කියන ගල් බැමි කොයි කාල වකවාණුවේද කියල හොයල බලල කාලසීමාව කාශ්‍යප හෝ ඒ අදාල සියවසට නොගැලපෙනවා නම් ඇයි ඒව ඉවත් නොකරන්නෙ? එහෙම නීතියක් නැද්ද? ඇත්තටම ඒක එහෙමනම් අපේ අතීතය ගැන තවමත් සහ අනාගතයෙත් අපි ඉගෙනගන්නෙ සත්‍ය දේ නෙවෙයි නෙහ්.?

  • @chapaentertainment
    @chapaentertainment 10 หลายเดือนก่อน +1

    Great work

  • @RaminiKhasturi-xe3gf
    @RaminiKhasturi-xe3gf 10 หลายเดือนก่อน +1

    Sri ram jayam

  • @udaradinuranga979
    @udaradinuranga979 9 หลายเดือนก่อน +1

    Wow

  • @jayanisamarsekara4126
    @jayanisamarsekara4126 10 หลายเดือนก่อน +1

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut 10 หลายเดือนก่อน +2

    Meka Newatha Maaligawak Vidiyata Heduwa Nam Kochchara Lassanata Thiyeida😢😢 Me Inna Paalakinta Mewage Watina Kamak Neh.. Unta One Mewa Vikunala Kanna Vitharai.. 😢

  • @AIHHerath-su7lg
    @AIHHerath-su7lg 5 หลายเดือนก่อน +1

    සීගිරියේ උඩින් පටන් ගත්ත ස්බාවික ලොකු වතුර පාරක්( ,උල්පතක්) සීගිරිය පලමුවෙන් රාජ ධානිය කරගන්ඩත් ඒ ක හේතු වෙන්ඩ ඇති ,,ඒ වතුර නිසා සීගිරිය දූපතක් වගේ තියෙන්ඩ ඇති කියලා හිතෙනවා

  • @geethakanahera4429
    @geethakanahera4429 10 หลายเดือนก่อน +4

    මම අලුතින්ම එකතු වුණ කෙනෙක්, නමුත් හෙමින් හෙමින් මම ඔබගෙ සියලුම
    දෙ බලනවා,මට නම් හරිම වටිනවා, ඔබගේ බුද්ධිය ගැන මම ගොඩක් ආඩම්බර වෙනවා පුතුනා

    • @helamansoya674
      @helamansoya674  10 หลายเดือนก่อน +3

      පුතුනා 😃😍💐

  • @lakshikamadushani4949
    @lakshikamadushani4949 8 หลายเดือนก่อน +1

    🎉

  • @wadhammikakumara
    @wadhammikakumara 2 หลายเดือนก่อน +1

    rama . . sitha ..hanuman kathava boruvak aka indiyava ugath naduvakadi usaviya visin tahavaru kala...a pilibada soya balanna......namuth ramayanaya liwva uthuma ahama liyanna athi.....obatuma kiwva krmaya gana mama akagai.....rama ,sitha kathava manaskalpitai kiyala indiyava loku aya dannava,,,,

  • @user-ub4rb8gm9m
    @user-ub4rb8gm9m 10 หลายเดือนก่อน +1

    Godak waiting videos mata hitenawa obage adahas bohodurata nivaradi kiyala

  • @shanmadhawa2722
    @shanmadhawa2722 10 หลายเดือนก่อน +1

    oyata udawwak onenam dennam gale man gahapu Video ekak Drone eken

  • @pabampt22
    @pabampt22 2 หลายเดือนก่อน +1

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේවා නොදන්නේද .විශ්ව විද්‍යාල මහාචාර්යවරු මේවා නොදන්නේද
    ඔබට ස්තුතියි .දැනුවත් කරනවාට

  • @Nimesha490
    @Nimesha490 10 หลายเดือนก่อน +3

    ඔයා කියන දෙවල් හරි මාත් ඵ් කට එකගයි

  • @nandaniaruna8253
    @nandaniaruna8253 10 หลายเดือนก่อน +1

    තොරතුරු ඉදිරියට ම බලාපොරොත්තු වෙනවා ස්තුතියි බුදු සරනයි ඔබට

  • @niroshashrinith
    @niroshashrinith 2 หลายเดือนก่อน +1

    ඔය ඇල පාරක්ද නැත්තම් ගලේ කොටපු කටරමක්ද ? මගේ අදහස කටාරමක් ඔය තියෙන්නේ

  • @epleblomst91
    @epleblomst91 4 หลายเดือนก่อน +1

    මම හිතනවා ඔබ දරණ අදහස හරි කියලා ඉතා සාර්තක වැඩ සටහනක් 🙏🏻 ( එක දෙයක් මීට වඩා තමුන් ගැන සැල කිලිමත් වෙන්න කැලයට සුදුසු සපත්තු පාවිච්චි කරන්න කරුණු සොයන්න අමාරු තැන්වලට යන විට එයට සුදුසු ඇදුම් පැලදුම් පාවිච්චි කරන් එය තමුන්ගේ ආරක්සාව වගේම දියුණු රට වල මිනිස්සු සුදුසුම ඇදුම සපත්තු හෙල්මට් එක සම්පුර්ණ යුනිපෝම් එක පාවිච්චි කරනවා එය ඉතාම සුදුසු ක්‍රියාවක් sorry අනවශ්‍යය කතාවක් ලිව්වනම් ඔබ මේ වැඩ සටහන ඉතා දක්ෂ විදිහට තේරුම් ගන්න පුලුවන් විදිහට අපුරුවට කරන නිසයි ලිව්වේ අපි ඉන්න රටේ මිදුලේ තණ කොළ කැපුවත් එයට සුදුසු ඇදුම් කට්ටලය භාවිතා කරන නිසා මට ඒ ගැන ලියන්න හිතුනා sorry හොදේ

  • @prabashrathnayake773
    @prabashrathnayake773 11 หลายเดือนก่อน +1

    Great bro

  • @sugathjanaka1695
    @sugathjanaka1695 10 หลายเดือนก่อน +4

    මහා රාවණයන් ගැන තවත් විස්තර කරන්න

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw 11 หลายเดือนก่อน +2

    සත්‍ය අසත්‍යබව තවදුරටත් අධ්‍යයනය කළ හැකි, අපූරු අනාවරනයක් ...

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +2

      😍😍😍

    • @kalanaviraj7540
      @kalanaviraj7540 11 หลายเดือนก่อน

      21 වැනි සියවසේ ඉදලත් වදුරු හමුදා ගැනයි , අහසින් යන වදුරො ගැනයි විශ්වාස කරන මිනිස්සු ඉන්න රටක්. ඉතිහාසය පුරාවිද්‍යාව පැත්තකට විසි කරලා නව කතාවල සුරන්ගනා චරිත පස්සෙ යන්න කොච්චර බුද්ධි හීන වෙන්න ඕනද? සීගිරියත් දෙමළුන්ට ලියලා දීලා , ලංකාවේ අභිමානවත් ඉතිහාසයත් ජාත්‍යන්තරයට විහිළුවක් කරලයි මුන් නවතින්නෙ.

    • @noymanoj
      @noymanoj 6 หลายเดือนก่อน

      @@kalanaviraj7540kohmath dan whiluwak karala tama tiynne mechara watina deyk mun ganan gannewath ne lankawane

  • @brillianceholdings407
    @brillianceholdings407 10 หลายเดือนก่อน +1

    Oka atta kathawa..ape purawidyawa gana kiyala wadak na...

  • @georgenewmanalagiah2315
    @georgenewmanalagiah2315 11 หลายเดือนก่อน +1

    Comliments.

  • @niroshanviduranga4654
    @niroshanviduranga4654 หลายเดือนก่อน +1

    ගල රත් වෙන එක අඩු වෙනව කියන එක නම් ගැටලුවක් මොකද ඔය කියන විදියට ඔකෙන් වතුර එන්න ඔනෙ වැහි කාලෙ විතරයි වැහි කාලෙට වැස්සෙන් කොහොමත් ගල සීතල වෙනව ගල සීතල කරන්න ඔක පාවිච්චි කරානම් ඕක ඔනෙ වෙන්නෙ වැස්ස නැති කාලෙට

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 10 หลายเดือนก่อน +2

    If this waterfall is mentioned in Ramayanaya, it doesn't tally with your explanation. My view is this:
    Due to an aquifers down below of our country, there must have been numerous waterfalls. Both at Horton Plains and Sigiriya, there must have been water sprouts. Due to the weight of rock and perhaps the capillary action, this water must have found the way up. We use this property in soil consolidation. Perhaps due to abundance of water, our country must have had an advanced civilization and may have even been the so-called garden of Eden. Water flow due to this action reduces logarithmicly with time. Hence, the water flow to the top has reduced.

  • @pmtupriyantha4045
    @pmtupriyantha4045 7 หลายเดือนก่อน +2

    ගල තුල මාලිගයක් ඇති බව පෙනේ.සමහර විට ඇතුලුවන තැනට උඩින් සහ ඉදිරියෙන් දිය ඇල්ලක් තිබුනාද සැකයි.ඇතුල්වන දොර නොපෙනෙන්ට

  • @asithalwis5615
    @asithalwis5615 11 หลายเดือนก่อน +2

    Mama hithanne paranavithana h c p bell ekka ekathuwela ape dewal rata patawala ewa okkoma wahala damma..😢😢

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @ChathurangaJeewan-do1jl
    @ChathurangaJeewan-do1jl 11 หลายเดือนก่อน +1

    mata aththatama godak dukai ape de gana kisima danumak nathi liyanarachhida mokada gana yamak nodana wiwechana karanna epa me dewal mahawansayenma hanguwa sigiriyagana eka mahawansayama piligannawa ekunsalis 39paricchedaya awasan u thana eksalis 41 parichchedaya galapana ladee 40 parichchedaya nathiubawa hage sigiriya gana thorathuru sagauye kage uwamanawatada owagana hoyanna kiyanna wiwechana karana eunta parayanta jathaka wela unge le age thiyagena ape adimanayata garahanawa me bumiyema ipadila apita kaneemakata awasara denawanam api oya matha siyallama kanapita haronawa aiye oya video danna wiwechana walata man pilithuru dennam obata jaya

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      සැබෑ හෙලයෙක්,හෙළ විරුවෙක් ඔබ..🙏😍

  • @ashanina7486
    @ashanina7486 11 หลายเดือนก่อน +1

    Naha..meeka raawanagee. Uugulakk. Meeka maleegawakk. Nemey. . Ayy.gala aathulatama.yanna..bareey

  • @traveltomotherland6351
    @traveltomotherland6351 10 หลายเดือนก่อน +1

    Ape සම්පූර්ණ ඉතිහාසය vahala අපිට කියලා තියෙන්නෙ

  • @chathukumudu
    @chathukumudu 5 หลายเดือนก่อน +1

    සෝපානය ගැන කියන වීඩියෝ එක කෝකද

  • @kalyanijayasinghe7006
    @kalyanijayasinghe7006 8 หลายเดือนก่อน +1

    මටත් ඔබගේ වීඩියෝවක් අහම්බෙන් හමුඋනේ. මම දැන් ඔබගේ පාඨකයෙකි. මම ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. ඔබගේ සියලුම වීඩියෝ හෙමින් බලනවා මොකද ලංකාවට ආවම තැන ගැන දැනගෙන ඒ තැන්වලට යන්න හිතාගෙන ඉන්නේ.

    • @helamansoya674
      @helamansoya674  8 หลายเดือนก่อน +1

      ස්තූති , ජය ශ්‍රී 💐

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 5 หลายเดือนก่อน +1

    අර සිංහාසනය කියන එක මටනම් පේන්නෙ steam room එකක් වගෙව්

  • @upalijayalath9895
    @upalijayalath9895 11 หลายเดือนก่อน +2

    වැහි වතුර උපයෝගී කරගෙන තමා ඔක්කොම කරලා තියෙන්නෙ

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      ඔයා හරි 😍

  • @gayashanmadusanka4439
    @gayashanmadusanka4439 10 หลายเดือนก่อน +1

    Eka hari kiyamuko . Wassot neda oyakiyana widihata wathura yanne .

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g 8 หลายเดือนก่อน +1

    රාමායනය පිලිබඳ මට ඇත්තෙ සැකයක්. මොකද අපේ රටේ ඉතිහාය අපි උගෙනගෙන තියෙන්නේ විජය නැමති පල්හොරෙක්, ස්ත්‍රීදූසකයෙක්, බ්බද්දෙක්, මංපහරන්නෙක්, ගෙවල් බදින්නෙක්, සමූලගාතක මිනීමරුවෙක් සිංහයෙකුට දාව උපන් කෙනෙක් හැටයට. කුවේණිය මිනීමස්කන යක්ෂණියක්, පරම්පරාව පාවාදී සමූල ගාතනයට උදවු කල යක්ෂණියක් හැටිවයට. හැබැයි ඇය කපුනූප් කටිමින් සිටි කාන්තාවන් පිරිකට නායකත්වය දුන් කාන්තාවක්. මිනීමස් කෑවනම් කපුනූලෙන් රෙදි වියයිද? රාවන රජ්ජුරුවෝ ඉනදියාවෙ කාන්තාවක් පැහැරගෙනවිත් සඟවතැබූ විකෘති කාමාසාවෙන් පෙලුන කෙනෙක්. හැබැයි මහා පෞඩ ඉතාහාසයක නටබුන් හා පුරාවස්තු හිමි රටක්. ගොතම බුදුරජානන් වහන්සෙගේ සියලුම ශාරීරිකධාතු නිදන්කල සෛලම දාගැබ් අති රටක්. උතුම් නිවන්මඟ අව⁣බෝධ කරගත් පිරිසක් සිටි, උතම් ත්‍රීපිටකය ගන්තාරූඩ කරපු රටක්මේ. මේ නිසා රාමායනයද ඉදියානු ප්‍රබන්දයක් වියහැකි. එසේ නොවේනම් අභිමානවත් රාවණ රජතුමාට අපහාස වන විදියට යම් යම් අස්වාභාවික, අද්භුත ප්‍රබන්ද එක්කලා විය හැකිය.

  • @chamaraperera81
    @chamaraperera81 10 หลายเดือนก่อน +2

    සුද්දා වහපු දොර ඇර ගන්න ලන්කාවේ උන්ට කොන්ද පන නෑ ඕක ඇරිය නම් ලෝකෙ පලවෙනි පුදුමෙ වෙනව ලංකාව ගොඩ දානව නම් ඒකම ඇති

    • @helamansoya674
      @helamansoya674  10 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @anuradhaabhayawardhana3860
    @anuradhaabhayawardhana3860 10 หลายเดือนก่อน +1

    ඔතන අද අපි යන්නෙ හදපු පාරවල් සහ පඩිපෙළවල් වල. ඒක ගොඩක් වෙලාවට 1900න් පස්සෙ වෙන්න ඇති. ඒත් මට ආපු ප්‍රශ්නය නම් එතන උඩට අපේ අය ගියේ කොහොමද කියන එක. ඒකට යන්න පේන පඩිපෙළක් නැහැ. ඔය කියන සෝපාන කථාව නම් මම පිළිගන්නෙ නැහැ. ඒක එහෙම උණා නම් ඒ කාලේ ඒ එක්ක ඇති වෙච්ච අනිත් රාජධානි වල ඔය තාක්ශණය නොතිබෙන්න හේතුවක් නැහැ. අනික ඕක ඔය රාවණා කියන සංකල්පයත් අයින් කරලා තමයි බලන්න ඕනෙ. මොකද හිටියා කියලා කිසිම විධියකින් සලකුණක් වත් නැති ප්‍රවාද වල තියෙන දේවල් පදනම් කර නොගෙන විද්‍යාත්මකව මේ දේවල් පැහැදිළි කරනවා නම් ඒක වඩාත් හොඳයි. නැතිනම් ජාත්‍යන්තරව අපේ රට විහිළුවක් වෙනවා. බෙල් අපේ දේවල් වහන්න වැඩ කළා කියන එක පිළිගන්නවා.

    • @helamansoya674
      @helamansoya674  10 หลายเดือนก่อน +2

      රාවණ පිළිබඳව ඔප්පු කරන්නම්

  • @damithweerasooriya6676
    @damithweerasooriya6676 11 หลายเดือนก่อน +2

    Rawana rajathumage maligawa oka newei... Oya kiyana gala mathupita malaigawa kashshapa rajuge... 🤔

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      රාවණා රජුගේ මාළිගාවෙ නටබුන් මත තමයි කාශ්‍යප මාලිගාව හැදුවෙ

  • @janakaprasad6723
    @janakaprasad6723 10 หลายเดือนก่อน +1

    එවාබලලා ගුවන් යානා හැදුව සෙපානයත් කඩලදාාල එවා ගිහින් වුන්හැදුවා අපෙරහස් සෙරම වුන්ගාව

  • @user-jg3ho8oi5j
    @user-jg3ho8oi5j 9 หลายเดือนก่อน +1

    යකෝ අපි අවුරුදු 8ක් දැන් වැඩ ඒත් අපි දන්නේ නෑ ඔහොම ඒවා

    • @helamansoya674
      @helamansoya674  9 หลายเดือนก่อน +1

      ඒකනෙ කියන්නෙ, කැමතිනම් ෆෝන් නම්බර් එක දෙන්න

  • @sarathjanaka1235
    @sarathjanaka1235 11 หลายเดือนก่อน +1

    Gala wateta kanuwak gihin thiyenne pahathin thibuna chichra walata wathura galagena ena eka nawathinta neweyda Mokada gala watetama chiththra thibuna nisa

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      කානුව වෙනයි.කටාරම් වෙනයි 😍

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 11 หลายเดือนก่อน +2

    කුරුටු ගී, සීගිරි ලලනාවො මෑත කාලෙකදි නේ කලේ 1900 ගනන් වල 😅😢

    • @slaudiospectrum3548
      @slaudiospectrum3548 11 หลายเดือนก่อน

      @@calcules_lk එතකොට ඒ රජ කාලෙත් ලලනාවොගෙ උඩු කය නිරුවත්ද, රජ කාලෙ කිසිම කෙනෙක් එහෙම නිරුවත්ව ඉදල නැ( මිත්‍රයා මම කිව්වෙ චිත්‍ර ගැන, ඔයා කියන විදිහට මම තව කියයි සීගිරිට මෑත කාලෙ හැදුවෙ කියලා, මිනිසුන් එක්ක කතා කරද්දි සුහදව කතා කරන්න තරම දැනගෙන මෝඩයෙකු නොවන්න )

    • @kalanaviraj7540
      @kalanaviraj7540 11 หลายเดือนก่อน +1

      21 වැනි සියවසේ ඉදලත් වදුරු හමුදා ගැනයි , අහසින් යන වදුරො ගැනයි විශ්වාස කරන මිනිස්සු ඉන්න රටක්. ඉතිහාසය පුරාවිද්‍යාව පැත්තකට විසි කරලා නව කතාවල සුරන්ගනා චරිත පස්සෙ යන්න කොච්චර බුද්ධි හීන වෙන්න ඕනද? සීගිරියත් දෙමළුන්ට ලියලා දීලා , ලංකාවේ අභිමානවත් ඉතිහාසයත් ජාත්‍යන්තරයට විහිළුවක් කරලයි මුන් නවතින්නෙ.

    • @rachelperaud1945
      @rachelperaud1945 11 หลายเดือนก่อน

      අනේ උබේ සිගිති මොලේ.

  • @SamanKumara-cv4ut
    @SamanKumara-cv4ut 10 หลายเดือนก่อน +1

    😂😂Den Inne Katin Weda Penna Un Vitharai 😂😂.

  • @samithnishshanka
    @samithnishshanka 11 หลายเดือนก่อน +2

    රාමායනය පොතේ සීගිරිය කියලමද තියෙන්නෙ නැත්නම් වෙනත් නමකින්ද??

    • @anjanaayomal2802
      @anjanaayomal2802 11 หลายเดือนก่อน

      එහි තියෙන්නේ ආලක මාන්දාව විදියට තමා හනුමා දකින්නේ .

    • @samithnishshanka
      @samithnishshanka 11 หลายเดือนก่อน

      @@anjanaayomal2802 සීගිරියෙ භෞතික විස්තරවලට ඒක ගැලපෙනවද??

    • @anjanaayomal2802
      @anjanaayomal2802 11 หลายเดือนก่อน +1

      @@samithnishshanka සහොදරයා අද තියෙන්නේ එහි නටබුන් .එදා තිබුනේ රනින් කරවු සුන්දර බලකොටු මාලිගාවක්.

  • @craftygirl5269
    @craftygirl5269 10 หลายเดือนก่อน +1

    H c p bel කියන්නෙ නිදන් හොරෙක් යන වග ටික කලකින් ඔප්පුවෙයි

  • @udithaedirisinghe9689
    @udithaedirisinghe9689 8 หลายเดือนก่อน +1

    මෙතන එකතුවන වතුර ඉතාම පොඩ්ඩයි දිය ඇල්ලෙන් ව්නාඩ්‍යක්වත් යවන්න බෑ. ඉතිං තේරුමක් නඇති වැඩකට මහංසි වෙයිද්.

    • @helamansoya674
      @helamansoya674  8 หลายเดือนก่อน +1

      දිය ඇල්ලක් තැනීමක් නොව ,ජලය නිසි ලෙස බැහැර කිරීමක් කර තිබෙන්නේ

  • @SLTechphotographer9368
    @SLTechphotographer9368 5 หลายเดือนก่อน +1

    වාල්මිකිගේ රාමායනයේ කොතනද තියෙන්නේ සීගිරියක් ගැන තියෙන්නේ රාවනාගේ මාලිගාවක් ගැන ඒක කුවේරගෙන් බලහත් කාරයෙන් පවරාගත් ආලකමන්දාව පුරය අනිත් එක රාවනා ( ලතෝනි දෙන්නා) කුවේරගේ ආලක මන්දාව පැහැරගෙන නිකම් හිටියේ නෑ කුවේරගේ විමාන යන්ත්‍රයත් හොරකම් කරගත්තා ඕකෙන් ගිහිල්ලා තමා රාමාගෙ ගෑනි හොරකම් කලේ මේ ඔක්කොම එකතු කරලා බලනකොට රාවනා කියන්නේ පල් හොරෙක්

    • @helamansoya674
      @helamansoya674  5 หลายเดือนก่อน

      පව්

    • @SLTechphotographer9368
      @SLTechphotographer9368 5 หลายเดือนก่อน

      @@helamansoya674 පව් තමා රට්ටු හිනාවෙන්නේ පුපෙන්

  • @gayashanmadusanka4439
    @gayashanmadusanka4439 10 หลายเดือนก่อน +1

    Hanuman dakapu wele wahalada

  • @JayaWithEurope
    @JayaWithEurope 11 หลายเดือนก่อน +1

    ඔකේ වැඩි කොටසක් තියෙන්නේ ගඩොල් වලින් බැදලානේ

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      අපි ඒ ගැනත් කතා කරමු ඉදිරියේදී

    • @rachelperaud1945
      @rachelperaud1945 11 หลายเดือนก่อน

      ඉතින් අනේ ගඩොල් කියන්නෙ අද ඊයෙ දෙයක් නෙමේ. සියවස් ගනනාවක් පැරනි දෙයක් .

    • @shara4036
      @shara4036 10 หลายเดือนก่อน +1

      ​@@helamansoya674Pls do.
      I think it the british guy "bell" along with local traitors.
      It is easy to brainwash people if they do not know their origins/ history. 😊

    • @helamansoya674
      @helamansoya674  10 หลายเดือนก่อน +1

      @@shara4036 💐

  • @janakaprasad6723
    @janakaprasad6723 10 หลายเดือนก่อน +1

    පරසුද්ද තමයි ඔවා වැහුවෙ අපෙ යිතිහාසය එලියට එනවට පුස්කෙල පෙත් අරන්ගියා

  • @nuwan_hemakumara
    @nuwan_hemakumara 11 หลายเดือนก่อน +1

    😂😂😂😂😂

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      කෙනෙකුගෙ මූනට හිනාවක් ගේන එකත් ලොකු දෙයක් 😏

  • @chandrapalaalahakoon9767
    @chandrapalaalahakoon9767 11 หลายเดือนก่อน +1

    මුලින්ම කියන්න ඕන පුරා විද්‍යාත්මක සාක්ෂි පරික්ෂණ කිරීම එයින් අදහස් කරන ඔප්පු කිරීම

    • @helamansoya674
      @helamansoya674  11 หลายเดือนก่อน +1

      අදහස් ඉදිරිපත් කිරීම සහ සාක්ශි සහිතව ඔප්පු කිරීම කියන්නෙ දෙකක්

    • @kalanaviraj7540
      @kalanaviraj7540 11 หลายเดือนก่อน

      21 වැනි සියවසේ ඉදලත් වදුරු හමුදා ගැනයි , අහසින් යන වදුරො ගැනයි විශ්වාස කරන මිනිස්සු ඉන්න රටක්. ඉතිහාසය පුරාවිද්‍යාව පැත්තකට විසි කරලා නව කතාවල සුරන්ගනා චරිත පස්සෙ යන්න කොච්චර බුද්ධි හීන වෙන්න ඕනද? සීගිරියත් දෙමළුන්ට ලියලා දීලා , ලංකාවේ අභිමානවත් ඉතිහාසයත් ජාත්‍යන්තරයට විහිළුවක් කරලයි මුන් නවතින්නෙ.

  • @lakshitha4776
    @lakshitha4776 9 หลายเดือนก่อน

    ගඩොල් බැදපූ උන් ආනේමංදා😝 උවමනා සාක්ෂි ඔක්කම වහලා දලා😓