54. සීගිරියේ තොරතුරු මේජර් ෆෝබ්ස් අතට පත්වෙයි.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 42

  • @chandrikadezylva1347
    @chandrikadezylva1347 4 หลายเดือนก่อน +2

    Thanks for your information

  • @piyaldissanayakesrilanka2140
    @piyaldissanayakesrilanka2140 7 หลายเดือนก่อน +8

    ඔබ අති විෂිෂ්ඨ පුද්ගලයෙක් සියලු කටයුතු සාර්ථක වේවා

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 7 หลายเดือนก่อน +6

    සැගව ඇති හෙල ඉතිහාසයේ තොරතුරු මගින් අපිවදැනුවත් කරන ඔබට ජය වේවා ,,

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 7 หลายเดือนก่อน +5

    නැවත ආධ්‍යාත්මික යුගයේ ආරම්භය 2024 පෙබරවාරි 4 .
    රාවණාගේ නැවත නැගිටීම .
    හෙළයට ජය !
    👑️☸🇱🇰💜️

  • @user-bo5wn8ld1s
    @user-bo5wn8ld1s 7 หลายเดือนก่อน +3

    ඔබ තුමාගේ සීගිරිය වැඩ සටහන් ඉතා අගය කරනවා ow ape minussu පව දෙනවා සල්ලි වලට ඔයාට බුදු සරණ ලැබේවා

  • @user-jo2dr7pc5s
    @user-jo2dr7pc5s 6 หลายเดือนก่อน +2

    Good luck ❤❤❤❤👍👍

  • @sampathsujeewa798
    @sampathsujeewa798 6 หลายเดือนก่อน +2

    නියමයි🙏👌👍👍

  • @madura2996
    @madura2996 7 หลายเดือนก่อน +3

    හෙලයට ජය ජය .💪💪

  • @user-pw5fq3hr9g
    @user-pw5fq3hr9g 7 หลายเดือนก่อน +3

    ඇඟ කිළිපොලායන සහ ඉතාසෝචනීය පවත. ලක්මවගේ පිරිසිදු ඉතිහාසය, බද්ධ ඉතිහාසය විකෘතිවී, විදේශිකයන්ට අතපා ජීවත්වන ජාතියක් බවට පත්වූ ඒ කතාව, මොනතරම් සහසිකද කියල හිතෙනවා විදවතානනි. මේ ඇත්ත ලෝයාට කියා දෙනවාට අප ණයගැතී.

  • @samarakone157
    @samarakone157 7 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි

  • @sriyaniesamaranayake2021
    @sriyaniesamaranayake2021 7 หลายเดือนก่อน +2

    Hithata amarui. Obata sthuthi.

  • @mal9924
    @mal9924 7 หลายเดือนก่อน +2

    👍👍 නියමයි සුවපත් වේවා !

  • @shanejayasekara2965
    @shanejayasekara2965 7 หลายเดือนก่อน +2

    Wow niyamay jayawewa

  • @chamaldesilva9353
    @chamaldesilva9353 7 หลายเดือนก่อน +2

    Obata yodha bala yodha shakthya labewa

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 7 หลายเดือนก่อน +2

    සැගව ගිය හෙළ ඉතිහාසයේ,,,සීගිරි..අරුමය වටහා දීමට (වැඩි පිරිසක් නාදුනනා ආදිවාසී රන්තුකවද )..සහය කරගත් ඔබට ඇත්තෙන්ම ප්‍රණාමය ..අනාගත පරපුර හෝ හෙළ ඉතිහාසය ගැන දැනුවත් වේ නම් ,,එය මෙලෙස ඉතිහාසය සොයා ඔබකරන මෙහෙය වටිනාකමක් එක් කලා වේවි..🙏🌹🌹

  • @charu65
    @charu65 7 หลายเดือนก่อน +2

    🙏🇱🇰

  • @user-qg5gn6vj3q
    @user-qg5gn6vj3q 7 หลายเดือนก่อน +2

    නියමයි

  • @samspharmacy8632
    @samspharmacy8632 7 หลายเดือนก่อน +2

    අපේ සම්පුර්ණ ඉතිහාසයම මේ වගේ නේද නමුත් අදටත් බටහිරයන් කරන්නෙ මේකමනෙ

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 7 หลายเดือนก่อน +2

    55 වෙනි කොටසත් ලබාදෙන්න

  • @chathukumudu
    @chathukumudu 6 หลายเดือนก่อน +3

    ඇත්තටම ඔබතුමා රාවණා රජුගේ කව්ද...කියන්න පුලුවන් ද ...මට දැන් හිතෙනවා ඔබ ලේ උරුමයක් පසුපස හබායනවා කියලා ...

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 7 หลายเดือนก่อน +1

    💐🙏💐🙏💐

  • @user-jf4jb2xo1y
    @user-jf4jb2xo1y 7 หลายเดือนก่อน +1

    උඩ විසි වෙලා බිම වැටෙද්දි මූ තමා අල්ලලා තියෙන්නේ🤣🤣🤣

  • @wimalanathravi1637
    @wimalanathravi1637 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @gayanwithana4510
    @gayanwithana4510 5 หลายเดือนก่อน +2

    මේජර් ෆෝබස් ලියපු පොත මොකක්ද ?

  • @PradeepNanayakkara-ij3ki
    @PradeepNanayakkara-ij3ki 7 หลายเดือนก่อน +1

    👍👍👍👍👍👍👍👍👍😁😁😁😁

  • @thisarukumara1000
    @thisarukumara1000 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 7 หลายเดือนก่อน +1

    Whatever you are saying about these supernatural things, one thing is clear to me: the 1:2:4 ratio of dimensions of the ancient bricks you are showing at Sigiriya is same to those of Maduru oya wari channels built by our ancestors 4000 years ago. They are the same as bricks of Mohenjo Daro (mounds of the dead) and those used today. The actual dimensions should be 2×4×8 in inches. That dimension is important for electro-magenic resonance of red colour. Same as how a Ruby crystal generates lazer beams in cutters, cameras, etc. Hope you and readers understand.

  • @acecoach623
    @acecoach623 7 หลายเดือนก่อน +1

    🌼🌼🌼🌷🌷🌷🌼🌼🌼

  • @hemanthiw9732
    @hemanthiw9732 หลายเดือนก่อน +1

    Ithamath vatinava

  • @user-nt5xn4wq2f
    @user-nt5xn4wq2f 7 หลายเดือนก่อน +1

    Hari අනේ අපි aka karala tiyanna❤❤❤❤

  • @lakshmidapana1569
    @lakshmidapana1569 6 หลายเดือนก่อน +1

    🙏💜💚🙏🙏💙🙏🏻🙏💜💚🙏💜💚

  • @geethakumuri8505
    @geethakumuri8505 7 หลายเดือนก่อน +1

    B.s

  • @haroonbabanoor9099
    @haroonbabanoor9099 7 หลายเดือนก่อน +1

    Wartamaaney ahema deyak unoth akuna gasai da ?🙏⚡🌞

  • @rohanapushpakumara2913
    @rohanapushpakumara2913 7 หลายเดือนก่อน +1

    මේ වැඩසටහන් පෙලේ කියපු බොහෝ දේවල් බොරු සීගිරිය කියන්නෙ කාශ්‍යප රජු හදපු තැනක් නෙමෙයි ඊට බොහෝ කාලයකට පෙර සාදන ලද සංකීර්ණයක් එය කාශ්‍යප රජු සැගවී සිටීමටයි බාවිතා කරල තියෙන්නෙ හුගදෙනෙක් දැනට ඉගනගෙන තියෙන හිතාගෙන ඉන්න ඉතිහාසය නෙමෙයි සත්‍යය ඒක සම්පුර්ණයෙන් වෙනස්ම කතාවක්

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน +1

      කන් දෙක සුද්ද කරගෙන ආයෙ අහන්න මුල ඉදලා

  • @ganeshpanditha6148
    @ganeshpanditha6148 7 หลายเดือนก่อน +1

    ඔය පොඩියට කළුගල් අට්ටි ගහලා තියෙන තැන් තියෙනවා නේද,ඒවායි උමන්ද්වාර වහපු ඒවා කියලා හිතෙන්නෙ නැද්ද.

  • @user-jf4jb2xo1y
    @user-jf4jb2xo1y 7 หลายเดือนก่อน +1

    උබ අහන් හිටියද උන් කියනන්වා🤣🤣🤣🤣

  • @sureshchathuranga202
    @sureshchathuranga202 7 หลายเดือนก่อน +1

    ඔයාගේ දුරකතන අංකයක් දාන්නකො සම්බන්ද කරගන්න

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน

      ෆේස්බුක් minuwangoda nuwan

  • @haraconstantinou111
    @haraconstantinou111 7 หลายเดือนก่อน +1

    Stutiy

  • @sureshchathuranga202
    @sureshchathuranga202 7 หลายเดือนก่อน +1

    නැති නම් මම මෙකේම අදහසක් ප්‍රකාශ කරන්නම්.
    ඔබතුමා ඇතුලුව දැනට විශාල ප්‍රමානයක් අය ඉන්නවා සිගිරිය ඇතුලත මාලිගාවක් තියෙනවා කියලා කියන අය. මම නම් මේ වැඩසටහන් බලන සාමාන්‍ය කෙනෙක්. ඒත් අපිට ඒ මතය තියෙන කට්ටිය එකතු කරලා පුරාවිද්‍යාවට හෝ රජයට ඉල්ලිමක් කරන්න බැරිද? මේ තියෙන සාදක එකතු කරලා 🙏🙏🙏

    • @helamansoya674
      @helamansoya674  7 หลายเดือนก่อน +3

      ස්කෑන් එකක් කරයි ලගදීම