56. සීගිරියට නගින්න ගිය ෆෝබ්ස් මැරුන හැටි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024

ความคิดเห็น • 36

  • @lakshman245
    @lakshman245 4 หลายเดือนก่อน +1

    ඔයා නිසා ගොඩක් දේවල් දැනගත්තා ඔයාට ගොඩක් පින් සිද්ධ වෙනවා මෙවා තේරුම් කර දීමට ගත් උත්සාහය සාර්ථක ලෙස ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය සියලු ශක්තිය ධෛර්ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු

  • @nalindamunaweera315
    @nalindamunaweera315 8 หลายเดือนก่อน +4

    අපි දන්නා සීගිරිය ට වඩා නොදන්නා සීගිරිය පිළිබඳ ඉතා වටිනා විස්තර ඇතුළත් ඔබේ යූ ටියුබ් නාලිකාව ඉතා විශිෂ්ට යි.

  • @sampathsujeewa798
    @sampathsujeewa798 8 หลายเดือนก่อน +2

    සුපිරි අන්දැකිමක්👌👍

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 8 หลายเดือนก่อน +2

    හෙළ ඉතිහාසයේ සැගවුන ,,,,,, යටගියාව සොයා ,අපව දැනුවත් කිරීමට ඔබට තව තවත් දිරියම වේවා .......🌹🇱🇰

  • @kalyaniguswadu1464
    @kalyaniguswadu1464 8 หลายเดือนก่อน +2

    godak watinawa.seegiriya ithihasaya obata pin

  • @priyanthanagoda5895
    @priyanthanagoda5895 6 หลายเดือนก่อน +2

    Niyamai ❤

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 8 หลายเดือนก่อน +4

    මොනවද අනේ කියන්නේ මහනුවර රඡධානියෙන් පිටවෙන්න බැරිනම් ලංකාවේ ඔන තැනක ඇවිදින්න පුලුවන් කියල.

  • @rinarinas186
    @rinarinas186 8 หลายเดือนก่อน

    ඔයාගෙ වීඩියෝ සේරම ගොඩාක් වැදගත් මාත් ඔන්න සබ්ක්‍රයිබ් කරා✌️

  • @charifdocharifdo
    @charifdocharifdo 8 หลายเดือนก่อน +1

    Galyugeyak wage
    Metchchera galin sadunu padi kawuda haduwe. Mewa sangawila yhibenne sigitiye kohede? Harima pudumai. Obeta stuti.

  • @GaminiWijerathna-o8l
    @GaminiWijerathna-o8l 8 หลายเดือนก่อน +4

    අපේ රටට වෙච්ච අසාදාරණය හා ⁣මංකොල්ලකෑ පුරාවස්තු මෙන්ම පොත්පත් නැවත ලබාගැනීමට නොහැකි ඇයි.

  • @rajithawahalathanthri2924
    @rajithawahalathanthri2924 8 หลายเดือนก่อน +6

    රන්තුක පෝබ්ස් සීගිරියට යා නොදී මොනයම් බලවේගයක් හෝ නිසා සීගිරිය රැකුනා කියමුකෝ.. එ්ත් එ් සටහන් කියවපු බෙල්ට කොහොමද පුලුවන් වුනේ සීගිරිය මංකොල්ලා කන්න. මකර සෙන්පතිවත් බඹර වෙසින් නොඅාෙව් අැයි.

  • @rohangallahan2123
    @rohangallahan2123 7 หลายเดือนก่อน +1

    මෙච්චර ඝන කැලෑවක ,තිබිච්ච සීගිරිය,ඒවගේම හැංගිච්ච රහස්‍යයභාවයකින් තිබූ සීගරිය ,රොබට් නොක්ස්ගෙ කාලෙ කොහොමද මෙච්චර දියුණු තත්වයක තිබ්බෙ.රොබට් නොක්ස්ට පස්සෙ ආපුකෙනාට මෙච්චර අපහසු උනානම් සීගිරිය ගැන සොයාගන්න රොබට් නොක්ස්ට පස්සෙ ආපු කෙනාට (මේජර් ෆොග්ස්) කොහොමද මෙච්චර අමාරු උනේ සීගිරිය හොයාගන්න?ඒ කතාව පරස්පරයි නේද?අනිත්එක මාස හය හතක් යනකම් මේජර් ෆොකස්ට රංතක සමග අදහස් හුවමාරුකරන්න අපහසු වෙලා තියනවා.

  • @jeewanmirihana1051
    @jeewanmirihana1051 6 หลายเดือนก่อน +1

    👍🌷♥️

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 8 หลายเดือนก่อน

    හෙල ඉතිහාසය සොයාගෙන ඔබ යන ගමන අති සාර්තක වේවා ,,

  • @aloysiushettiarachchi4523
    @aloysiushettiarachchi4523 8 หลายเดือนก่อน +1

    Hello, Robert Knox was a 12 year old boy who didn’t have any formal education. The King who ruled at the time was the son of an Indonesian mercianary who married a Sinhala woman by the name Senarath. Being a fair skinned handsome guy perhaps he had access to the palace. Perhaps due to a palace intrigue he became king after marrying the queen. He had the obsession of making as many people in the country as possible white.
    Do you think that Robert Knox possibly wrote a book just one year after he returned to his village?. This probably was the work of a group of people to make money based on true facts. But they were used by the Brits for their campaigns for making their Empire. Of course this paved the way for making a civilized world that we live in today.

  • @sureshchathuranga202
    @sureshchathuranga202 8 หลายเดือนก่อน +1

    මම කලින් දාපු comment හරි නේද පරනවිතාන ගැන කියපු. පර සුද්දාට කඩේ ගිය එකෙක් තමයි උත්.
    ලංකාවේ සෙල්ලිපි ඔක්කොම කෑවා සුද්දාට ඔනේ විදියට හදලා

  • @samankanishka
    @samankanishka 8 หลายเดือนก่อน +1

    H C P Bell Sigiriya mankolla kala, Gala athula Maligawata Yana para wahaddi mukuth una nane

  • @forestedgehotel9310
    @forestedgehotel9310 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤💯💯💯💯💯

  • @hkindika3374
    @hkindika3374 8 หลายเดือนก่อน +3

    ක්නොක්ස් ගැන ඔබ පවසන සමහර තොරතුරු වැරදි බව කනගාටුවෙන් සටහන් කරමි. මේ ගැන සටහන් කරන්නට සිත් වූයේ ඔබේ නාලිකාව විශ්වාසයෙන් යුතුව නරඹන බොහෝ දෙනෙකු වැරදි අදහස් සිත් දරාගැනීම වලක්වනු පිණිසයි. ක්නොක්ස් පිය පුතු මේ ලක්දිවට ගොඩබසින්නේ තම නැවේ කුඹගස කැඩීයාම හේතුවෙන් එයට කුඹ ගසක් සොයා ගැනීමේ අරමුණෙන් මිස නැව විනාශවීම නිසා නොවෙයි. එසේම ඔවුන් සමග සිටි අනෙත් කණ්ඩායම නැව විනාශවූයේ නම් පලායන්නේ කෙසේද ? මමත් එදා හෙළදිව කෘතිය කියවා ඇත. ක්නොක්ස්ගේ කෘතියේ කිසිම තැනක ඔහු සීගිරිය දැක ඇති බවක් හෝ එවැනි විශේෂ තැන් නැරඹීමට ගිය බවක් පවසා නැත. ඔහු නිරතුරුව උත්සාහ කරේ රටෙන් පිටවීමට පමණි. නිවැරදි වෙන්න. ඔබගේ සේවය අගය කරමි...🙏🙏🙏

    • @helamansoya674
      @helamansoya674  8 หลายเดือนก่อน

      ෆෝබ්ස් කියල තියනව ඔහු නොක්ස්ගේ දින සටහන් පොත කියැවූ බව

    • @ChamiduChamidu-lo8cf
      @ChamiduChamidu-lo8cf 8 หลายเดือนก่อน +1

      මාද ඔබව,ගෞරවයෙන් යුතුව,,පිලිගන්නා අතර,ඔබ හට,අතපසු හෝ,මගහැරුණු,එසේත් නොමැතිනම්,,ඔබ වැරදි මතයක්,ගොඩ නගා නැගීමෙන් ඔබේ ප්‍රතිරූපයට හානි සිදු වීම,ඔබේ සහ,,මේ පිලිබදව ඇල්මක් ඇති අපගේද,ඉදිරි ගමන,ඉතා ඉක්මනින් අවසන් වීම නොවිය යුතු බැවිනි,,,,❤❤❤❤

  • @ChamiduChamidu-lo8cf
    @ChamiduChamidu-lo8cf 8 หลายเดือนก่อน +2

    එතකොට බෙල්ට මොකුත් වුනෙ නැද්ද

  • @ideas3412
    @ideas3412 8 หลายเดือนก่อน +1

    ඔයා මෙ කියන තොරතුරු තියෙන්නෙ මොන පොතෙද ? කියවලා බලන්න ආස හිතුනා පුලුවන්නම් නම් කියන්නකො ඔය විස්තර ගන්න පුලුවන් තැනක් හරි ❤

  • @ChamiduChamidu-lo8cf
    @ChamiduChamidu-lo8cf 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @samithnishshanka
    @samithnishshanka 8 หลายเดือนก่อน +4

    කොහොමත් මේ විදේශිකයන් සීගිරියට එනකොට තනිකර ජරාවාස වෙලා සීගිරිය කැලයට ගිලගෙන නේද තිබුනේ??
    හැබැයි පුරාවිද්‍යාවෙ අය නම් කියන්නෙ hcp bell තම ජීවිතයෙන් වැඩි හරියක්ම කැපකලේ සීගිරිය ප්‍රතිස්තාපනය කරලා ලෝකෙට පෙන්වන්න කියලා.
    මට නම් හිතෙනවා ඔය එංගලන්තෙ අය ලංකාව ආක්‍රමණය කලාට, මෙහි ඇති වස්තූන් ඔවුන්ගේ රටට ගෙනිච්චට, ලංකාවෙ ඉතුරුවෙලා තියෙන දේවල් සංරක්ෂණය කරලා ප්‍රතිස්තාපනය කලා කියල.
    චෝල, කේරල, වගේ අදිරාජ්‍යයෝ ඇවිල්ලා කලේ ලංකාව විනාසකරලම ගිය එක නේ.
    හැබැයි එංගකන්තෙන් කලේ ලංකාව එයාලගෙ කිරීටයට ඈඳලා පාලනය කල එක. ඒකෙදි ගොඩක් වෙලාවට ලංකාව විනාස වෙන්නෙ නෑ. එයාලගෙ සංස්කෘතිය මෙහෙ හැදෙනවා ඇරෙන්න.
    අපි මෙහෙම හිතමු. සීගිරිය ඔයවගේ පිලිසකර කරලා තිබුනෙ නැත්තං අදටත් ඔතන මහා ඝන වනාන්තරයක් වෙන්න තිබුනා කටකතා වලින් විතරක් දන්න. ලංකාවෙ අය අදටත් කිසිම කැනීමක් කරන්නෙ නෑ. අඩු ගානෙ සීගිරියෙ බටහිර පැත්තෙ කැලේ කපලා සුද්දකරලා වත් නෑ නේ.

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 8 หลายเดือนก่อน +1

    💐💐💐🙏❤️🙏💐💐💐

  • @wijekeerthi-x5c
    @wijekeerthi-x5c 8 หลายเดือนก่อน +1

    Hcp බෙල් ලංකාවේ උපන් කෙනෙක් කියලා ලිපියක තියෙනවා නේද .

    • @helamansoya674
      @helamansoya674  8 หลายเดือนก่อน

      ඉන්දියාවෙ

    • @apsarasewingprojects7837
      @apsarasewingprojects7837 3 หลายเดือนก่อน

      මැරුනෙ මහනුවරලු​@@helamansoya674

  • @surangigunashinha2873
    @surangigunashinha2873 8 หลายเดือนก่อน +1

    💐💐💐💐💐💐

  • @sisilsilva435
    @sisilsilva435 8 หลายเดือนก่อน +2

    බෙල්ට කලින් ටෙනන්ට් විසින් ච්ත්‍ර පිටපත් කරන්ව නේද

  • @buddhikasanath
    @buddhikasanath 8 หลายเดือนก่อน +1

    💚💚💚

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 8 หลายเดือนก่อน +1

  • @acecoach623
    @acecoach623 8 หลายเดือนก่อน

    🌸🌸🌸🌸💮💮💮💮💮

  • @Mr.0Rana
    @Mr.0Rana 8 หลายเดือนก่อน

    🥰

  • @sasindurangana352
    @sasindurangana352 8 หลายเดือนก่อน