69. සීගිරියේ පහන්ගල ගැන කිසිවෙකු හෙළි නොකළ රහසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 59

  • @sampathathuraliya7178
    @sampathathuraliya7178 4 หลายเดือนก่อน +11

    👍 අති සාර්ථක පැහැදිලි කිරීමක් 🙏
    👉ඒ වගේම නිවැරැදි උපකල්පනයක් 👏

  • @BRKKumari
    @BRKKumari 4 หลายเดือนก่อน +8

    ඔබතුමා ඇයි මෙච්චර පරක්කු උනේ මේ සීගිරිය පිළිබඳ තොරතුරු සෙවීමට කතා කරන හැම වචනයක් ගානේ ඔබතුමා ට පිං

  • @anulahindagoda7972
    @anulahindagoda7972 4 หลายเดือนก่อน +6

    ඔබේ අදහස බොහෝ දුරට නිවැරදි යැසිතේ.

  • @charu65
    @charu65 4 หลายเดือนก่อน +3

    ඔව් ඔබ හරි ❤ මෙතන ලොකූ දෙයක් සැගවිලා තියෙනවා🇱🇰🙏 මට අදහසක් තියෙයී ඔබ තුමා කියන විදියට එහෙම සිද්දියක් සිදු වෙලානම් අනිවාර්යයෙන්ම දුරකථන තාක්ෂණයක් වැනි තාක්ෂණයක් තියෙන්නට ඇතැයි කියා

  • @subashiniperera2881
    @subashiniperera2881 4 หลายเดือนก่อน +5

    ඔබගෙ මතය ඉතාමත් සාර්ථකයි. අතීතයේ අපේ මිනිස්සු ගොඩක් බුද්ධිමත් නිසා අත්‍යවශ්‍ය විටක මිස විසුළුවට ජීවිත අනතුරට පත් කර ගත්තේ නැහැ. ඒ නිසා දේශනා සඳහා ඔවැනි. ස්ථාන කොහෙත්ම යොදාගන්නේ. නම් නැහැ. පහනගල ලෙස නම් වුව ද එය බැලුම්ගලක් විය හැක

  • @indikaadikaram5332
    @indikaadikaram5332 4 หลายเดือนก่อน +3

    මෙය දේශන හෝ රoග ශාලාවක් ද විය හැක... පිහිටි බෑවුමේ නරබන්නන් හට අසුන් පනවා පහල වේදිකාවක් තිබුනා විය හැක.. . ඔබ පෙන්වූ අසුන් රජුට සහ ඉහල නිලයන්ට විය හැක... නැතහොත් පහන් මගින් දින ගනින කැලන්ඩරයක් හෝ ආරක්ෂක පනිවිඩ සීගිරි ගල මුදුනට දුන්නා විය හැක... නැතහොත් මෙය බුද්ද මන්දිරයක් සහ දේව මන්දිරයක් විය හැක... ඔබගේ කැපවීමට ස්තූතියි ...

  • @harshanawijerathna8849
    @harshanawijerathna8849 4 หลายเดือนก่อน +3

    ඔබ සිතන ආකාරය නිවැරැදි වෙන්න පුලුවන් සහෝදරයා. තවත් කරුණු දක්වන්න මේ ගැන. ජය වේවා💪👌❤️

  • @mwdammavisuddi8824
    @mwdammavisuddi8824 4 หลายเดือนก่อน +3

    රාග, දේශ ප්‍රහානය කරමින් සිත පහන් කර ගන්න, බුද්ධ දෙශනාව එයයි
    දැන් මල් පුජාව හා පහන් දැල්වීම යි බුද්ධාගම වෙලා තියෙන්නේ,

  • @user-jt3si6vb1p
    @user-jt3si6vb1p 4 หลายเดือนก่อน +4

    සුපිරි . ලගදි චැනල් එක සෙට් උනේ. ඔක්කොම බැලුවා. එක එක කැලේ රින්ගලා ගල ඇතුලට යන දොරවල් වහලා කියලා බොරු දාලා ඒවා බලලා ඇන්දිලා හිටියේ. දැන් හරියටම දන්නවා.
    බෙල් කියන මහත්තෙයටයි තව කීප දෙනෙක්ටයි ඕනෙ විදිහට ලියවුණු සීගිරිය අලුත් පැත්තකට ඔබ තුමා අරන් යනවා. සුපිරි හැමෝම මේවා ශෙයා කරල publish කරන්න හැමෝටම දැන ගන්න.
    මන් තව වීඩියෝ එකක දැක්කා ගල ඇතුලට යන්න තිබ්බ දොරක් වහලා දාපු නිසා ඇස් අන්ධ වෙච්චි සීයා කෙනෙක් ගැන විස්තර. පුලුවන්නම් හොයල බලන්න.
    තව ගමේ පැරනි මිනිස්සු ඉන්නවනම් එයාලා එක්ක කතා කරොත් තව තොරතුරු ගන්න පුලුවන් වෙයි නේද.
    හැමෝම මේවා publish කරමු.❤
    ජය වේවා අය්යෙ.
    හදවතින් ලිව්වෙ මේ ටික. සතුටුයි

  • @KumaraUpk-qd4nt
    @KumaraUpk-qd4nt 2 หลายเดือนก่อน +1

    සෝමදේව කරන්නෙ ඇත්ත යට ගහන එක නෙත් එකේ කරන වැඩසටහන් මම බැලුව කාගෙවත් උවමනවකට කරන වැඩසටහනක් දන්න දෙයක් නෑ 😂😂😂 ලොකු වැරැද්දක් කරන්නෙ හරිදේ හරියට නොකීවොත් හැමදාම වැලලිලා යයි😢

  • @seethanagahawattenagahawat8736
    @seethanagahawattenagahawat8736 4 หลายเดือนก่อน +1

    ඔබගේ වැඩ සටහන හරිම පැහැදිලිව කරනව. මම සීගිරිය ගැන පරණවිතාන මහතා ලියපු මහජන පුස්තකාල යේ තිබුණ සේරම පොත් ටික කියෙව්ව, දැන් මම ඔබේ අදහස, මතය,ගලපන්න උත්සාහ කරනව,තව තව ලියන්න අහන්න දකින්න, ඔබේ අදහස අපට අසන්නට දකින්නට සලස්වන්න, ඔබට දීර්ඝායුෂ

  • @sankadarshana9290
    @sankadarshana9290 4 หลายเดือนก่อน +2

    නියමයි,පස්සේ හොද කොම්මෙන්ට්ස් ටිකක් දාන්නම්,ජයජයවේවා

  • @japan8480
    @japan8480 4 หลายเดือนก่อน +2

    ඔබගේ අදහස වඩා නිවැරදි විය හැකියයි සිතේ.👍
    ඒ වගේම මේ පාෂාණයේ ඇති සිදුරු සහ පරිසරය හොඳින් අධ්‍යනය කර නූතන AI වැනි දියුණු තාක්ෂණ ක්‍රම භාවිත කර මතුපිට කරන ලද දැවමය නිර්මාණය කෙසේ වූවාද යන්න නිර්මාණය කර ගැනීමට හැකියි නේද? අපේ දක්ෂ දරුවො ඉන්නවනෙ ...ඒ අයගෙන් උදව් ලබා ගත්තොත් ඔබගේ මතය සනාථ කළ හැකි වේවි.

  • @thalathapriyadarshani3752
    @thalathapriyadarshani3752 4 หลายเดือนก่อน +1

    ඔබේ අදහස නිවැරදියැයි සිතේ ,,,,තව තවත් හෙළ තතු සොයා යාමට.දිරිය ශක්තිය වේවා ...............💐💐

  • @kavinduudayangaku98-vl6nf
    @kavinduudayangaku98-vl6nf 4 หลายเดือนก่อน +2

    ඔබ කියන එක දෙයක් වත් ඔතන වෙලා නැහැ. පාශාණ වල තිබෙන කැටයම් හෝ පාශාණ වල අවශේශ වලින් පමණක් නිගමනයකට එන්න බැහැ. පාශාණ වලින් පෙන්වන්නෙ මූලික තාක්ෂණය පමණයි.එතනින් එහාට ගියපු තාක්ෂණයක භාවිතාවක් දැකගන්න පුලුවන් හොඳින් බලන්න.යම්කිසි spritual enrgy එකක් ඔය සියළුම නිර්මාණ වලට දායක වෙලා තියනවා.නිර්මාණ⁣ය කුමක් වුවත් එහි නිර්වද්‍යතාවය පිළිඹදව පමණයි ඔවුන් මූලිකවම සැලකිල්ලට අරගෙන ති⁣බෙන්නෙ.

  • @nuwandharmasiri893
    @nuwandharmasiri893 4 หลายเดือนก่อน +3

    රොෂාන් මහත්මයා මට මෙහෙම මතයක් එනවා.
    අපේ රාජ් සෝම දේව මහත්මයගෙ වැඩ සටහන් මං නරබල තියෙනව.
    ඔබ තුමාගෙත් මේ සීරියස් එකම මං බැලුවා.
    හැබයි මට හිතෙන්නෙ මේක කාෂ්‍යප රජුන්ගෙ නෙවෙයි කියලා . මේවගේ සුවිසල් නිර්මාණයක් කරන්න කොයි තරම් කාලයක් යයිද. මිනිස්සු කොයි තරම් වැඩ කරත් තිබුනු තාක්ෂණය එක්ක කොහොමද කලේ කියලා හිතද්දි කාෂ්‍යප රජු මේකෙ නෑ කියලා හිතෙනව .
    එහම උනොත් ගන්න වෙන්නෙ ර්‍ රාවණා රජු. අති දක්ෂයෙක්නෙ. විශ්වය සමග ගනු දෙනු කල කෙනෙක් නෙ කියවල තියෙන විදිය.
    එහම උනාම ඔය ගලේ හැඩය පිරමීඩයකට සමාන බවක් පේනව.
    ඉතින් එතුම ඔතන එයාගෙ භාවනානුයෝගීව ඉන්න හදපු තැනක් වෙන්න බැරිද.
    මං එහම කියන්නෙ සීගිරියට හතර පැත්තකින් එන්න හැදුවනම් දෙපැත්තක් ඔතන ඉදන් බැලුවනම්, ඔය හා සමාන තව තැනක් තියෙන්න ඕනි. සමාවෙන්න මහත්මයා මගේ හිතට දැනුන දේ කිව්වෙ...

  • @wasanaboxing
    @wasanaboxing 4 หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනා වීඩියෝ එකක්
    අපේ දේ අපි රැකගන්න ඕන... thank for sharing my friend Good job ❤

  • @dilanjayasuriya4883
    @dilanjayasuriya4883 4 หลายเดือนก่อน +1

    මටත් මෙම වීඩියෝ බලනකොට සිතට මුලින්ම ආපු අදහස තමයි මෙය නිර්මාණය කරපු පුද්ගලයා එය නිර්මාණය කරන්න යොදාගත්ත තැන වෙන්නැති කියන මතය.....

  • @NimjayaResort
    @NimjayaResort 4 หลายเดือนก่อน +1

    බෙලා හොරානේ ඔයාගේ හැකියාවනම් මරැ❤

  • @fucohhhchlv8411
    @fucohhhchlv8411 4 หลายเดือนก่อน +5

    ඔතන තියෙන්නේ පහන් ගල නොවේ .බැලුන් ගලක්..ඔතන ඉදන් තමයි. අධි අාරක්ෂක යන් හිටියේ. ගලට අධි අාරක්ෂාවක් බැලුවේ ..යමක් වෙන්නට යනවා නම් ඔතනට මුලු ගලෙම අාරක්ෂාව දකින්න පුලුවන්..එදා රජ දවස හිටපු මිනිස්සු අද ඉපදිලා ඉන්නවා එ්අයගේ මතකයන් අද දාහකින් අැහුවොත් අහගන්න පුුලුවන් එ් ගැන දන්න අයගෙන් දැනගන්න කමයන් තියනවා ඹතනටඑන අයට උත්තර දෙන්න පුස්න අාහලා එ්වට උත්තර දෙන්න පොතක් තබන්න එ්තකොට මතකයේ තියන අය එ්කාලේ හිටපු අය අද ඉන්නවා එතකොට එ්වාට උත්තර සොයා ගන්න පුලුවන්

    • @demigodr7006
      @demigodr7006 4 หลายเดือนก่อน

      මටත් හිතුනේ බැලුම්ගලක් කියලා

  • @kanishkamahelajayathilaka1981
    @kanishkamahelajayathilaka1981 4 หลายเดือนก่อน +2

    ස්තූතියි ඔබට 🙏

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 2 หลายเดือนก่อน +1

    රාජ් කියන්නේ නුතන පරනවිතාන

  • @vimukthithilakarathnathila8292
    @vimukthithilakarathnathila8292 4 หลายเดือนก่อน +1

    ඔබ තොරතුරු වටිනවා ස්තුතියි මහත්මයා.

  • @ajithweerasinghe7042
    @ajithweerasinghe7042 4 หลายเดือนก่อน +1

    මම බෙහොම කැමත්තෙන් අශාවෙන් ඔබගෙ මේ විඩියෝ බලනව මහත්මයා .මම එක විඩියෝ එකක දුටුවඔබ වගේම ඉතිහාසය ගැන හොයන කෙනෙක් කරපු විඩියෝ එකක්.ඔහු කියනව මේ සිදුරු වල (මට මතක විදිහට)වීදුරු වැනි ගල් එහෙම නැතිනම් පලිඟු ගල් ඔබ්බවලා තිබුනා .එතන ඉඳගන ඒ දෙස බලන් ඉන්නවායකියල.ඉර එළියට හඳ එළියට ඒ පලිගු වලින් මුලු සීගිරියම එළිය වෙනව කියල.

  • @sriyaninimalka5684
    @sriyaninimalka5684 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ obea wadastahn danak balageana enneateruwan saranai Dave pihitai

  • @srilankaelle
    @srilankaelle 4 หลายเดือนก่อน +2

    බෙලා ලෝක හොරා....

  • @kamaniepathirana4
    @kamaniepathirana4 4 หลายเดือนก่อน +2

    👍👍

  • @chathumekala6999
    @chathumekala6999 3 หลายเดือนก่อน +1

  • @RuwanAldeniya
    @RuwanAldeniya 4 หลายเดือนก่อน +1

    මෙය ආරක්ශක භටයන්ගේ ස්ථානයක් කියන අදහසක් මගේ තියෙනවා.. ඒත් එහෙමනම් ආසන 3 ක් එන්න විදිහක් නෑ නේද.. බොහෝ දුරට මෙය විවේකීව සිටිමට හෝ නිරීක්ශන මැදිරියක් ලෙස පැවතුනා ද විය හැක.. කෙසේ වෙතත් ප්‍රභූ අයට වෙන්වූ ස්වභාවයක් මෙහි පවතී.. අමුත්තන් හෝ එවැනි අය සඳහා වෙන්කළ ස්තානයක්ද විය හැක.. රජුගේ පහළ මාලිගය වීමටද සම්භාවිතාවක් ඇත... මීට අදාල අනෙක් සාධකද අධ්‍යයනය කළ යුතුය...

  • @wijebaragama4444
    @wijebaragama4444 4 หลายเดือนก่อน +1

    ඔබ හරියටම හරි

  • @sri7935
    @sri7935 4 หลายเดือนก่อน +1

    රජතුමා වාඩිවෙලා ආතල් එකේ තමන් හදපු සිගිරිය බලාගෙන drink එකක් ගත්ත place එකක්,

  • @narmosl5521
    @narmosl5521 4 หลายเดือนก่อน +2

    👍👍👍

  • @senavirathneweerasinghe2477
    @senavirathneweerasinghe2477 4 หลายเดือนก่อน +1

    ඔබ කළ ප්‍රකාශය වඩාත් උචිතයි කියා මා සිතමි.

  • @lalithwadumulla9144
    @lalithwadumulla9144 4 หลายเดือนก่อน +1

    Great

  • @demunisenanayake8359
    @demunisenanayake8359 4 หลายเดือนก่อน +1

    May hil wahenna alokaya parawatthanaya wena deyak savi kota sada🌕eliye
    alokaya raththri kalayata parawarthanaya wena lesa sakas kala viya haki neda?Evita raththriyata sundara (alokamath) pradeshayak athi wenawa neda?(Pahangala)

  • @prasannasanjeewa8674
    @prasannasanjeewa8674 4 หลายเดือนก่อน +1

    Apitath hitenawa meka narabum wedikawak wenna puluwan janathawata balanna rajathuma visin nirmanaya karanna athi maligawata athulu wenna denna nathuwa athi janathawata

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 4 หลายเดือนก่อน +1

    Obatumage mataya hari boho pin mewa alidakwanawata rajsomadewaya nakiwenakalma belge adahas karauda tiyagena giya misak monawada ape ratata karala tiyenne

  • @chamindasumanasekara5815
    @chamindasumanasekara5815 4 หลายเดือนก่อน +1

    අපේ ඉතිහාසය යට ගහල තියෙන්නෙ

  • @buddiherath-ct6kb
    @buddiherath-ct6kb 4 หลายเดือนก่อน +1

    ❤👍🏻

  • @udithmihindukulasuriya2067
    @udithmihindukulasuriya2067 4 หลายเดือนก่อน +1

    ❤️🙏🙏🙏❤️

  • @renukasmanmalee4867
    @renukasmanmalee4867 4 หลายเดือนก่อน +1

    💐👍💐

  • @user-vg9su2qu1p
    @user-vg9su2qu1p 4 หลายเดือนก่อน +1

    ❤good

  • @user-kz5iy2wy5u
    @user-kz5iy2wy5u 4 หลายเดือนก่อน +1

    මම දැක්කා එක video එකක කියනවා එලිමහන් රංග පීඨයක් කියල. කවුළු තියෙන්නෙ ලී ආසන රඳවන්න කියලා.

  • @surangigunashinha2873
    @surangigunashinha2873 4 หลายเดือนก่อน +1

    මේගනාත අග්නි පූජාව කරපු තැන වෙන්නත් ඇති

  • @acecoach623
    @acecoach623 4 หลายเดือนก่อน +1

    🏵🏵🏵🌹🌹🌹🏵🏵🏵

  • @DaranaTV1
    @DaranaTV1 4 หลายเดือนก่อน +1

    ❤❤❤😊😊

  • @LinaMoti-jt5sr
    @LinaMoti-jt5sr 4 หลายเดือนก่อน +1

    Oba. Tumage. Adahasa.wada.sartekai

  • @samithnishshanka
    @samithnishshanka 4 หลายเดือนก่อน +1

    සීගිරිය ගල වටේ ඩ්‍රෝන් එකක් යවලා මිනිසුන්ට යන්න බැරි ගුහාවල් (එසේ තිබේනම්) වල ඇතුලෙ වීඩියෝ කරන්න බැරිද?

  • @user-kx3ee9kd5m
    @user-kx3ee9kd5m 4 หลายเดือนก่อน +1

    Ai somadewaya tama babada u danne natida parasuddo ape itihasa vikurti kala bawa

  • @kasunchandika7253
    @kasunchandika7253 4 หลายเดือนก่อน +1

    👍👍🎉

  • @thisarukumara1000
    @thisarukumara1000 4 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @Cartoonmovie.g.173
    @Cartoonmovie.g.173 4 หลายเดือนก่อน +1

    👍👍👍👍