රා රා රා බොම්බියේ... පුංචි මිනෙත් පුංචි හඬින්... |Tharu Singithi Avrudu Saajje 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • 𝗪𝗔𝗧𝗖𝗛 𝗡𝗢𝗪 📺🔴 : hiru.lk/Cv7TLz
    රා රා රා බොම්බියේ... පුංචි මිනෙත් පුංචි හඬින්... |Tharu Singithi Avrudu Saajje 2024
    #TharuSingithiAwruduSaajje #HiruAvuruduProgrammes #HiruthEkkaAvurudu #hirutv #hirutvlk #hirutvdigital #sinhalaandtamilnewyear #avuruduHiru
    TV - Sri lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #hirutv #hirutvlk #hirutvsrilanka

ความคิดเห็น • 274

  • @chethanadulari3365
    @chethanadulari3365 4 หลายเดือนก่อน +46

    එයාගේ හිනාව හරිම පින් පාටයි චූටී හුරතල් වචන අනේ මැනික 😍❤️

  • @pawaninisansala9460
    @pawaninisansala9460 4 หลายเดือนก่อน +51

    බුදු සරණයි! පැටියට. තාත්තට වැඩිය දක්ෂ⁣යෙක් වෙයි ❤❤❤

  • @ireshakalhari5351
    @ireshakalhari5351 5 หลายเดือนก่อน +57

    පොඩ්ඩා ලස්සනට කියනවා එයාගේ තරමට❤ තාත්තා වගේම තරැවක් වෙයි

  • @jamunamanamperi6788
    @jamunamanamperi6788 5 หลายเดือนก่อน +51

    කොච්චර බැලුවත් මදියි හරිම ලස්සනයි පැටියා තෙරුවන් සරනයි ❤❤❤❤❤❤❤

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 5 หลายเดือนก่อน +97

    රණවන පැටියා නම් superb❤

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od 4 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤

  • @poeticthoughtsbydharshinib8519
    @poeticthoughtsbydharshinib8519 4 หลายเดือนก่อน +14

    අවුදුරු එයි හන්දියේ...
    මොන තරම් අව්‍යාජ පුංචි පුතෙක්ද? ගොඩක් ආදරෙයි මැණික. හොඳටඉගෙනගෙන ලොකු මහත්තයෙක් වෙන්න කවද හරි ජනප්‍රිය ගායකයෙක් වෙන ගමන්ම ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 4 หลายเดือนก่อน +22

    Mineth did a fantastic job singing to the pitch. Wow.... I am beyond amazed. Hats off to the parents that trained Mineth and stood by him along the way. ❤😊
    A junior Ranawana star is born 😊❤

  • @NuwanPrabo
    @NuwanPrabo 5 หลายเดือนก่อน +39

    හරිම ලස්සන පු ෙත්❤❤❤❤❤❤

  • @anusharanatunga5619
    @anusharanatunga5619 5 หลายเดือนก่อน +23

    ලස්සනයි පැටියෝ ❤ හරිම දක්ෂයි ඔයා , හරිම හුරතල්❤❤❤

  • @dayanakrishanthi4100
    @dayanakrishanthi4100 4 หลายเดือนก่อน +14

    ලස්සනයි මැණික. කියා ගන්න බැරි වචන තමයි හරිම ලස්සන

  • @isharaudayangani7187
    @isharaudayangani7187 5 หลายเดือนก่อน +20

    අනේ එයා හැමෝමත් එක්කම friendly...❤❤

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 5 หลายเดือนก่อน +23

    Pitch එකේ Sing කරනව වචන පැටලි පැටලි කියද්දි So cute ❤

  • @himansakawshi5474
    @himansakawshi5474 5 หลายเดือนก่อน +18

    හරිම ලස්සනයි budu saranai Manika ❤❤❤❤

  • @jayanthiwijesuriya9248
    @jayanthiwijesuriya9248 5 หลายเดือนก่อน +11

    Roshan Ranawana, is such a down to earth star. Son will also be with the same qualities . Pitch perfect singing. Theruwan saranai chooti puthata.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 5 หลายเดือนก่อน +17

    ගොඩාක් ලස්සනයි චූටි පුතුගෙ ගායනය ❤❤❤❤

  • @kperera5563
    @kperera5563 5 หลายเดือนก่อน +23

    අදරෙයි.චුටි.පුතුනි.ගොඩක්.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @Floridavaz
      @Floridavaz 5 หลายเดือนก่อน +1

      Mama hithan hitiye ape putha withari awuruddata (AWUDURU)kiyala kiwwe kiyala ❤❤❤ ayata danAwurudu33k mata thama mathaki Awachana

  • @theresefernando5339
    @theresefernando5339 4 หลายเดือนก่อน +4

    He is such a cutie and cheeky, beautiful singing, perfect pitching and he is so at ease. God bless you little Mineth darling.

  • @annalenesomatunga3154
    @annalenesomatunga3154 5 หลายเดือนก่อน +8

    Mineth you are so sweet and you sing to the pitch at this small age. Love you darling and may God bless you❤

  • @WaruniAttygalle
    @WaruniAttygalle 3 หลายเดือนก่อน +2

    Wow..wow..wow…💐💐💐💐💐

  • @MalaniLiyanage-pf8ko
    @MalaniLiyanage-pf8ko 3 หลายเดือนก่อน +1

    පුංචි පුතාට තෙරුවන් සරණයි ඉදිරියට හොඳ ගායකයෙක් වේවා

  • @thanujagunawardana4914
    @thanujagunawardana4914 5 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි❤❤ පුතා තෙරුවන් සරණයි❤️❤️

  • @chithranifernando3098
    @chithranifernando3098 4 หลายเดือนก่อน +6

    ආදරනීය දරුවෙක් තාත්තා වගේම ❤❤❤❤❤❤❤

  • @lovenature879
    @lovenature879 4 หลายเดือนก่อน +1

    අනේ හ😊රිම හුරතල් ඒ වගේම හරියට ම ඉදිරිපත් කරනවා ,රොශාන්
    ඔයාත් බිරිඳ ත් ගොඩක් වාසනාවන්තයෝ ❤ God bless you

  • @ionasilva7560
    @ionasilva7560 4 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි චූටි පුතා ❤️

  • @user-zs1kx4vt6s
    @user-zs1kx4vt6s 5 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි පුතා හොඳින් ගායනා කලා ඉතින් අපි ගොඩාක් ආදරෙයි ❤

  • @arigodiyanage
    @arigodiyanage 2 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පුතා මිහිරි හඩින් ගායනා කරනවා

  • @menakadias4287
    @menakadias4287 4 หลายเดือนก่อน +2

    Mineth putha, you can sing so well to the pitch even though you are still so small. . And you are so cute. Lots of love to you ❤

  • @kanthipushpa1347
    @kanthipushpa1347 4 หลายเดือนก่อน +2

    මටනම් කියන්න තියෙන්නේ මෙච්චරයි අපේ රටට ජෙසු දුන්න තෑග්ගක් මේ චුටි පැටියා 💓💓💓

    • @DilanSanjeewa-ey1zm
      @DilanSanjeewa-ey1zm 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්ම දෙවියන්වහන්සේ රොශාන්ට වගේම වට්නා තලෙන්තු මේ පුතුපැට්යටත් දීල තියෙනව ❤❤❤

    • @kanthipushpa1347
      @kanthipushpa1347 4 หลายเดือนก่อน +1

      @@DilanSanjeewa-ey1zm 💓💓💓

  • @devislmobile448
    @devislmobile448 5 หลายเดือนก่อน +5

    හරිම ශෝක් තෙරුවන් සරනයි පුතේ ❤❤❤

  • @milanimila212
    @milanimila212 4 หลายเดือนก่อน +1

    Amazing good luck and God bless you and budusaranai ayushabohowewa Allah devi pihitai api yakku bolaw apita kala nohekkak netha api negitinawa negitinawa negitinawamai bolaw api dinanawa dinanawa dinanawamai bolaw i respect all the people

  • @chamilaperera3178
    @chamilaperera3178 4 หลายเดือนก่อน +2

    Hari agei puthe😍👌

  • @piumashamalshani5863
    @piumashamalshani5863 4 หลายเดือนก่อน +1

    Hare lassanata e daruwa hadala theynawa❤❤❤ thaththai puthai dennama lassnai

  • @kamalanambuhewa5648
    @kamalanambuhewa5648 4 หลายเดือนก่อน +1

    Absolutely really cute. I am listening if I get free time. I like . Thunuruwange sarani

  • @mariekusum3310
    @mariekusum3310 4 หลายเดือนก่อน +1

    He is so cool… don’t feel bad but he is gonna be someone smarter than u.. God bless the little Mister..MK Achchie USA

  • @DharmasiriUsliyanage
    @DharmasiriUsliyanage 4 หลายเดือนก่อน +1

    Haseema lassanai patiyooo.
    Mama godak parak ahuwa me sinduwa.
    Ganata music ekatama hariyatama sinduwa gayana keruwa patiyooo.
    Suba pathum putha.
    Budusaranai.❤❤❤❤❤

  • @SujeekaSamanmali
    @SujeekaSamanmali 23 วันที่ผ่านมา

    නියමයි මල්ලි ඔයාගෙ සිංදුව ඒනංගිත් හරිම හොදකෙනෙක් ඔයාට ලැබිල තියෙන්නනෙ ජයවේවා 👍👍👍👍😁😁😁😁

  • @ssanjana8083
    @ssanjana8083 5 หลายเดือนก่อน +24

    අනේ ශොක් අනේ එයා❤🥰🥰🥰🥰

  • @ruwiruwiruwi6563
    @ruwiruwiruwi6563 3 หลายเดือนก่อน +1

    අනේ..❤❤❤❤

  • @swarnamalinawarathne1673
    @swarnamalinawarathne1673 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි චුටි පැටියෝ...🥰🥰🥰🥰

  • @sunethraweerasinghe20
    @sunethraweerasinghe20 5 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි සුබ අනාගතයක් පුතේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @himaliedirisinghe8596
    @himaliedirisinghe8596 4 หลายเดือนก่อน +1

    So great my dear little son. Love you a lot. God bless you my little baby boy ❤❤❤❤❤

  • @anjalikaedirisinghe7188
    @anjalikaedirisinghe7188 4 หลายเดือนก่อน +1

    Pinwantha ramawana punchi patiyooo, suba anagathayal oyata, oyatama galapena Saranya chungiyath marama dakshayo dennek oyala denatama suba anagatjhayak. Theruwan saranaii

  • @pramiladilrukshi4658
    @pramiladilrukshi4658 5 หลายเดือนก่อน +1

    Sooo.... Cute . Beautiful performance . Budu saranai paththini maniyange pihitai

  • @rupawijesekara2527
    @rupawijesekara2527 5 หลายเดือนก่อน +1

    Hareema lassanai patiyo..... ❤️❤️❤️❤️avuduru ei nangiye❤️❤️love u sooo much ane❤️❤️

  • @thilinisewwandiwijebandara199
    @thilinisewwandiwijebandara199 4 หลายเดือนก่อน +1

    He’s super cute and very talented.. ❤ Love him

  • @SimlaReshani
    @SimlaReshani 4 หลายเดือนก่อน +1

    Hari lassanai puthe thaththa wagema නිහතමානීව innawa hari සතුටුයි meheme daruwo තමයි ona apita

  • @yumikakeymirajayarathna
    @yumikakeymirajayarathna 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පුතේ...ජේසු පිහිටයි ඔයාට❤❤

  • @user-me7vw7py7k
    @user-me7vw7py7k 4 หลายเดือนก่อน +2

    බුදුසරණයි මැණික ❤

  • @sanalimadushani3762
    @sanalimadushani3762 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි..❤❤ශෝයි එයා අනේ..😘😘

  • @SujeekaSamanmali
    @SujeekaSamanmali 23 วันที่ผ่านมา

    අනේ හරිම ආසයි පුතාගෙ හුරතලේ ඇස්වහක්නම් වදින්න එපා 👍👍👍👍👍😁😁😁😁😁😁😁😁😁😱😱😱😱😱💐💐💐💐💐💐❤️❤️❤️❤️

  • @menakadias4287
    @menakadias4287 4 หลายเดือนก่อน +1

    So sweet.. Nice singing putha ❤

  • @malkirupasinghe1931
    @malkirupasinghe1931 4 หลายเดือนก่อน +1

    අනේ ❤❤❤❤umma..හරිම cute

  • @user-nx8bs3ql5b
    @user-nx8bs3ql5b 4 หลายเดือนก่อน

    පොඩි රොෂාන් හරිම ෂෝක්. So cute. Friendly. Other kids also. I haven't. But I can feel. Superb❤

  • @helanfernando2550
    @helanfernando2550 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි

  • @karendezilwa2551
    @karendezilwa2551 4 หลายเดือนก่อน +1

    Such a talented little boy..god bless you

  • @user-bt4tf6hm8y
    @user-bt4tf6hm8y 4 หลายเดือนก่อน +1

    ගොඩක් ආදරෙයි puthe

  • @DamayanthiWije
    @DamayanthiWije 5 หลายเดือนก่อน +2

    Sweet darling Ane Love you ❤ beautiful proformas ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @3dcreations978
    @3dcreations978 5 หลายเดือนก่อน +1

    You are sooo cute Minneth patiyo ❤❤

  • @niranjalaranasinghe7708
    @niranjalaranasinghe7708 4 หลายเดือนก่อน +1

    හරිම හුරතල් හඬක් 💗💗💗

  • @ranganamusicroom6607
    @ranganamusicroom6607 5 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ budusaranai!!!!! oyataaa puthe.

  • @sandhyacooray5936
    @sandhyacooray5936 4 หลายเดือนก่อน +1

    Leisurely sing. Cute superb

  • @sureshkodippili799
    @sureshkodippili799 5 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි මැනික...❤❤

  • @user-pr7tl1jv9f
    @user-pr7tl1jv9f หลายเดือนก่อน

    Roshan. Patiyatanam api. Harima. Aadarayi. Lassanam. Paula. ❤❤❤❤❤❤

  • @menakadias4287
    @menakadias4287 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ❤

  • @darshaniperera5409
    @darshaniperera5409 3 หลายเดือนก่อน

    අවුදුරු එයි හන්දියේ පුතේ ඔයාට ගීත වෙනස් කරන්න පුලුවන් මැණික ආදරෙයි මැණික

  • @dhammikamirihanaarachchi5539
    @dhammikamirihanaarachchi5539 5 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤අනේ ඔයා ශෝක් පුතේ 👍 නියමයි 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nilanthiathukorala5734
    @nilanthiathukorala5734 4 หลายเดือนก่อน

    රණවන පුතා ඔයාලගේ බබාගේ සිංදුව ලස්සනයි හොද හැකියාවක් තියේ බුදු සරණයි

  • @samnlathad237
    @samnlathad237 4 หลายเดือนก่อน

    අවුදුලු ඒ හංදියේ...අනේ ඉතින් හරියට වචන කියවෙන්නැති හුරතලා මෙහෙම සිංදු කියද්දි කාටද ආදරේ නොහිතෙන්නේ චූටි පුතේ...ආදරෙයි ඔයාට ගොඩාක්.....තෙරුවන් සරනයි...

  • @dipachandi7500
    @dipachandi7500 4 หลายเดือนก่อน +1

    Punchi mineth nam niyamai....thaththa wagema talented ❤❤❤❤❤

  • @cookiemanookie7173
    @cookiemanookie7173 5 หลายเดือนก่อน +2

    So cute🥰. Looks so talented

  • @user-ux1qo6zg2b
    @user-ux1qo6zg2b 5 หลายเดือนก่อน +2

    Marama lassanai patiyo

  • @user-qj2dd7xb2d
    @user-qj2dd7xb2d 4 หลายเดือนก่อน +1

    🎉budu saranai patiyoo❤❤❤❤

  • @sumedhsilmeniyo245
    @sumedhsilmeniyo245 4 หลายเดือนก่อน

    චුටි.පුතා.හරි.ලස්සනයි.තවතව.සිංදු.අහන්න.හිතෙනවා

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 24 วันที่ผ่านมา

    ඛුදූසරනයි පුතේ

  • @SujeekaSamanmali
    @SujeekaSamanmali 4 หลายเดือนก่อน

    අනේ චූටි පුතෙ ඔයාට දෙවි පිහිටයි පුතේ ඇස්වහක්නම් වදින් එපා රොෂාන් මල්ලි ඔයාලට තෙරුවන් සරනයි හැමදාම ආදරෙයි

  • @asankamirissage3340
    @asankamirissage3340 4 หลายเดือนก่อน +2

    මිනෙත් පුතා අති විශිෂ්ඨයි ❤️❤️❤️❤️

  • @kanthiranatunga4865
    @kanthiranatunga4865 4 หลายเดือนก่อน

    මේක කී සැරයක් බැලුවද මතක නැහැ. තෙරුවන් සරණයි දරු පැටියට.!!😍😍🙏🙏

  • @nimalisanjiwani
    @nimalisanjiwani 5 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පුතේ .බුදුසරණයි ඔයාට

  • @user-fi3mk3mb8x
    @user-fi3mk3mb8x 23 วันที่ผ่านมา

    ❤❤anee harima adraneeyai

  • @lihiniarng4067
    @lihiniarng4067 5 หลายเดือนก่อน +5

    ලස්සනයි පුතේ ❤❤❤❤❤❤❤❤❤

  • @user-pk4mj9zr6p
    @user-pk4mj9zr6p 5 หลายเดือนก่อน +4

    So cute❤❤ beautiful proformas❤❤

  • @user-vq8xr4gl4v
    @user-vq8xr4gl4v 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤...තෙරැවන් ..සරනයි .මැනික ..ආදරෙයි .පන❤❤❤❤

  • @marishavla1481
    @marishavla1481 5 หลายเดือนก่อน +2

    ලස්සනයි 🥰🥰🥰🥰

  • @anuruddhikapanwattage9598
    @anuruddhikapanwattage9598 4 หลายเดือนก่อน +1

    අවුදුලු එයි හන්දියේ... 🥰❤

  • @user-xw5fn1pl1k
    @user-xw5fn1pl1k 4 หลายเดือนก่อน

    Lassana katahadak putha lassanai hurathal budusaranai❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊

  • @loretbastibal1770
    @loretbastibal1770 3 หลายเดือนก่อน

    Very good voice.

  • @siriamarathunga2067
    @siriamarathunga2067 4 หลายเดือนก่อน

    Ane rosan malli wahe thama kawadahari. Puduma lassanai petiyo oyata budu saranai

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 4 หลายเดือนก่อน +1

    රණවන බබා මරු ❤❤

  • @chathurangikasandeepani9331
    @chathurangikasandeepani9331 4 หลายเดือนก่อน

    පුංචිකමට හුරතලේට ලස්සනට කිව්වා.❤❤ තෙරුවන් සරණයි

  • @jayanthikadanarachchi5088
    @jayanthikadanarachchi5088 5 หลายเดือนก่อน +1

    ❤❤wow 👌👌👌

  • @Mapa22454
    @Mapa22454 5 หลายเดือนก่อน +1

    සුපිරි මිනෙත් බබා 😘😘😘❤️

  • @user-mn3cx1bg3q
    @user-mn3cx1bg3q 4 หลายเดือนก่อน

    Adarey sudu puthe ❤❤❤❤ budu saranay oyalata

  • @pereralakshmi4231
    @pereralakshmi4231 2 หลายเดือนก่อน

    Niyamayi

  • @BagiKariyawasam
    @BagiKariyawasam 4 หลายเดือนก่อน

    අවුදුරු එයි හන්දියේ .......☺️ආදරෙයි පැටියෝ

  • @thamaradananjani4600
    @thamaradananjani4600 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි පුතා..❤❤❤

  • @AyanthiGunasekera
    @AyanthiGunasekera 4 หลายเดือนก่อน

    May the blessings of the noble triple gem be with you 🙏🏽🙏🏽🙏🏽

  • @chandrikamendis3309
    @chandrikamendis3309 4 หลายเดือนก่อน

    Budusarani putha hri lassani ❤❤❤❤

  • @deepikadamayanthi8659
    @deepikadamayanthi8659 4 หลายเดือนก่อน +1

    අවුදූරැ❤❤❤❤❤❤

  • @madhuroyalbride
    @madhuroyalbride 4 หลายเดือนก่อน

    අවුදුරු❤❤ එයි හන්දියේ❤❤❤❤අනේ so cute❤

  • @janakikaralliyaddenavaratn8545
    @janakikaralliyaddenavaratn8545 4 หลายเดือนก่อน

    Very nice baby.
    අප්පගෙම පුතෙක් වෙයි.