Ane saranyai nanai hari shok. Oya thundenath hodak lassanai akkila. Mama kamathima family ekak❤❤❤❤. Wish you happy birthday saranga aiya🎉🎉🎉 may you all dreams come true
I'm from Bandarawela too. My heart touched so much when I was watching this as I'm 1000 miles away from my home 🥰 Thanks for sharing this experience as it felt like I'm living there ❤
Aththatama mn hari asai mea wage inna families walta mta ea wasanawa nathi unath thawath kenk sathutin innawadakkma mara sathuti..adarei oyalata budusarani
දෙමාපියන්ට, දරුවන්ට දෙන්න පුලුවන් ලොකුම දෙයක් තමයි ප්‍රීතිමත් ළමා කාලයක්...පේන විදියට මේ පුංචි බබාට ඒක හොදටම ලැබෙනව, මෙහෙම පුංචි බබාල ලොකු උනාම සතුටින් ඉන්න වැඩිහිටියො වෙනවා, දැන් කාලෙ ලංකාවෙ ඉන්න ගොඩක් මිනිස්සු සතුටින් ඉන්න දන්නේ නෑ..ඒ අතින් මේ බබා lucky බබෙක්😊❤
ouu
Ko allata awama saranya babi😢
හරිම ආසයි ඔයාලට.ඕනම කෙනෙක්ගෙ හීනයක් ඔහොම ජීවිත.
වැඩත් එක්ක කොච්චර busy උනත් කලින් දවසේ රෑ වෙනකන් වැඩ උනත් wife ගේ family wedding එකට join වෙන්න තරම් genuine වගේම kind ❤ පිරිමි ළමයෙක් ලැබෙන්න she is so luck ........................අපේ තාත්තා නම් ඒ වෙලාවට අපිට ගිහින් එන්න කියනවා විතරයි😢 .saranga aiya වගේ අයව මන් නම් දැකලා තියෙන්නේ korean drama වල විතරයි ❤
ඇත්ත ❤
🙈🙈
True💯
Family ekjama natagannawai heluwen Inna ekane ...dinakshi hoda dance ekak dagena umalige miniha gatte
@@chamilachamila8362oya sure oyagen husband gen ain wela inna.. family life eke areas ekak tiyana kenek. wenna oni . marama kuhaka minissu oyala mamath mage first husband eke divorce wela dan aluthen jivithe patan gaghthu kenek asa naa mewage comment daana kuhaka minissu
ඔයාලා දැක්කාම පවුල් ජීවිත එපා වෙලා ඉන්න අයටත් ජීවිතේ ගැන ආදරේ හිතෙනවා.. ගැලපෙනම කෙනා ලැබෙන්න වෙලාව ආවම මේ වාගෙ සුරංගනා ලෝකයක් වෙනවා..ඒ ලෝකෙ මේ මුලු පවුලම එකතු වුනාම තවත් හැඩ වෙනවා.. ඉතින් ලස්සන ලමයෝ සතුටෙන් ඉන්න හැමදාම ... ආදලෙයි ❤️
aththtama ❤.matath ehemai ♥️♥️.
Happy family ඊර්ෂ්‍යා කාරයන්ට දරාගන්න බැරිවුනාම
මඩ සහ ගල් ප්‍රහාර එල්ල කලාට
ඔය දෙන්න ලස්සනට සතුටින්ම ඒවා දරාගන ආව නේද
හැමදාම සතුටින්ම ඉන්න
Take care God bless you All❤❤❤❤❤
සාරන්‍යා පැටියගෙ ඒ කොන්ඩෙට චූටි කෝලා පැටියෙක් වගේ අනේ ශෝයි හුරතල් මැනිකක් ❤ හැමදාම ආදරෙයි අයියා අක්කි චූටි සාරන්‍යා බබා ❤❤❤
සතුට පිරැනු ආදරණිය මිනිස්සු 🌷
තුන් ඇදුනු නවකතාව 😀❤️
මම බලන්නේම මේ ලස්සන ප්‍රියසාද් කෙල්ලෝ 3න් දෙනාගේ Vlogs විතරමයි..❤
කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. හරි සතුටින්,ආදරෙන් ජීවත් වෙන පවුලක්..ආදරෙයි ඔයාලට! ❤
Saranya කියන්නෙ ලස්සනට පිලිවෙලට හැදෙන වාසනාවන්ත දරුවෙක්.ඇස්වහක් වදින්න එපා.එයාට ලස්සන ලමා කාලයක් තියෙනවා.❤
ow atha
ඇත්තෙන්ම ......
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්
Ĺp⁹08@@sithaginimnaya
අනේ චුංගා කියන්නෙ හරිම හුරතලයක්..😻 ලස්සනටම ඩාන්ස් කරන්නෙ එයා තමයි ඉතිම්🤭❤️
ඔයාලා තුන් දෙනාම ඔයාලට වගේම ඔයාලගේ පවුලටත් ගැලපෙන තුන් දෙනෙක් හොයාගත් නිසා අද පවුල හරිම ලස්සනයි. දෙමව්පියන් ඉන්නෙත් කොයිතරම් සතුටෙන් ද? මේ සතුට සැනසීම ජීවිතේ හැමදාම පවතීවා. සාරන්‍යා ගොඩක් බුද්ධිමත් දක්‍ෂ දරුවෙක් බව පේනවා. ජේසු පිහිටයි
චුටි සාරන්‍යා.....❤තමා.හොඳ ම ඩාන්ස් එක හරිම ලස්සනයි ...👍💞💞💞💞
අනේ මේ චුංගා නම් මට ගෙදර ගෙන්න හිතෙනවා ආප්පා❤❤❤ආදරේයි මැණික.....කට්ටියම ලස්සනයි❤️
ජිවිතෙ විදින ගොඩාක් ලස්සන ෆැමිලි එකක් ❤❤ ආදරෙයි
හොදටම ඩාන්ස් කරන්නේ චූටි සාරන්‍යා මැනික ❤❤❤❤❤
ගැළපෙන අය හමුවෙනවා ඒක ලෝක ස්වභාව ..❤❤❤❤
anna ekaii kawuru mona kiwath wenna thiyama ek wenawa
ඔයා නම් හරිම පිංකාරයි අක්කි..සාරංග අයියා ලැබෙන්න. ආදරෙයි දෙන්නටම.❤❤❤
Ane saranya babanan harima ශෝක් සරන්‍යා බබා නම් ඔය දෙන්න වගෙම හරිම ආදරනීයයි ❤❤❤ආදරෙයි චුන්ගා බබීයෝ ❤❤
Saranya ❤saranya ව එකකින් බලලා මදි. 3දෙනාගේම vlogs වලින් බලන්න ඕනේ😍
සාරංග අයියා හරිම හොද තාත්තා කෙනෙක් ඒ වගේම හොද ලොකු තාත්ති කෙනෙක් දිනක්ෂි අක්කි ගොඩක් වාසනාවන්තයි 💖
අනේ අක්කි මේක දානකම් තමා බලන් හිටියෙ 😍😍 කාගෙන් බැලුවත් ඔයාගෙ ව්ලොග් එකනම් බලන්නම ඕන. අපේ සාරංග අයියගෙ උපන්දිනේ නේද අද, happy birthday අයියේ ❤
සාරානයා මැණික තමයි හොදටම ඩාන්ස් කරන්නෙ ❤❤❤
සාරංග swing එකේ යද්දි චූටියාගේ action මම දැක්කේ...😂😂❤
අනේ අපේ හුරතල් මැණික සාරන්‍යා 😘💝 ඉක්මනට ලොකු වෙන්නැතුව ඔය ගානටම ඉන්න පැටියෝ 😘😘
චුංගි පැටියා හුරතල් 😘😘😘😘😘
බණ්ඩාරවෙල, මම ආසම දිහාව ❤❤❤❤❤
ලස්සනට නැටුවෙ චුට් දෙන්නා .අවසෙ ලස්සන කතාව කිවෙ සාරන්ග අයියා ඇන්ගල් තුනෙ කතා ව්😂. ලස්සන සිනහව නම් ඔයාට තියෙන්නේ 😁😁😁 .තුන්දෙනාටම ගොඩක් ආදරෙ යි ❤❤❤❤
Happy birthday MY ❤ (saranga aiya) මං නම් ඔයාලාගේ ෆැමිලි එකට මාර කැමති මාරම ආදරෙයි ඇත්තටම ඔහොම තමයි ජීවත් වෙන්න ඕන.. ආදරෙයි ආදරෙයි අහස තරම්... ❤❤❤
මගේ පලවෙනිම ආදරේ චුංගා
අයියා ශෝක් අක්කියෝ .....ඔයාලා තුන් දෙන්නත් එහෙමයි...හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔිනී ....ජේසු පිහිටයි 😘😘😘❤❤❤❤
දෝනිගේ හිනාව සාරන්ග අයියගේ වගේමයි ❤
Ane cuhut doniya tama ලස්සනට natanne nangoooo budu saranai හැමදාම oyage punchi පවුලට ❤❤❤❤❤
අනේ චුංග මැනිකගෙ කෝලම්න්ම්😘❤️ කොච්චර බැලුවත් මදි..හරිම ආදරනීය දරුවෙක් ඔයාල එකතු උනාම තියෙන ආදරේ සතුට අපි ඔයාලගෙ වීඩියෝ බලලා විදිනව❤️❤️
සාරන්යා කියන්නේ දුවෙක් නැති මට මගේම දරැවෙක් වගෙයි.එ් තරම් අාදරේ කරන හුරතල් දෝනියක්.සාරන්යගේ හැම වීඩියෝ එකක්ම නොවරදවාම බලනවා.එ්කනම් දැන් පිස්සුවක් වෙලා අනේ මේක සාරන්යට 😍😘
සාරංගට ගැලපෙනම කෙනා හම්බ වෙලා......❤❤😍😍
මේ vlog එකනම් අනිවාර්යයෙන් දානකල් බලන් ඉදියේ dinakshi akkiyo.saranya manika balanna ❤
අනේ බුදුසරණයි හැමෝටම ❤
හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤
Saranyatanm ඇබ්බැහි wenawa. So cute manikaaa
මේ ව්ලොග් එක නන් බලන් හිටියේ දානකන් අර ඔංචිල්ලාවේ ඔයාගේ එප්‍රෙශන් බලන්න අනිත් අක්කිලා දෙන්නගේ ව්ලොග් ටික බැලුවා ඔයා දානකන් හිටියේ හැමදාම සතුටින් ඉන්න මේ වගේම ❤❤❤❤❤
තුන් ඈඳුතු vlogs වලට addict වෙලා ඉන්නෙ දැන්..❤හැමදාම සතුටින් ඉන්න ලැබේවා ඔයාලා හැමෝටම ❤️😘🥰
ලස්සනයි සාරන්‍යාගේ හිනාව ශෝක් අනේ ❤❤
ජීවිතේ විදින සතුටින්ම ඉන්න ආදරනීයම පවුලක්❤❤
හැමදාම ඔය තුන්දෙනාගෙ තුන් ඈදුතු ව්ලොග්ස් බලන්න ආසවෙන් ඉන්නවා..🌟🌟🌟
ශනූ කනවා බලනවා වගේ තමා දිනක්ෂි ඩාන්ස් කරනවා බලන්න තමා ආසම❤
අනේ vlog එක බලලා ඉවර වෙද්දි තව තිබ්බනම් කියලා හිතුනා😢❤
මන් ආසම ඔයාලා තුන් දෙනාම එකට ඉන්න vlog බලන්න ,ශොක් අනෙ❤😊
ආදරනීය family එකක් සාරන්යා ❤❤❤❤❤ ආදරෙයි
ඔයා තමා වෙඩින් එකේ වීඩියෝ ගොඩක් දැම්මෙ❤️🌸
Ane චූටි දූ පැටියා saranya ..
.නටන්න ........👍🌹
හරිම ලස්සනයි අක්කි 🩷🌷අනේ අක්කි අපේ තාත්තිගේ ගමත් බණ්ඩාරවෙල තමයි ❤ ඒත් අපිත් ඉන්නේ කොළබ 💕 අක්කිල වගේම අපිත් නිවාඩුවට ගිහිල්ල එනවා. එත් බණ්ඩාරවෙල දාලා එනකොට ගොඩක් ලෝබයි 😢
අනිත් දෙන්නගෙ vlogs බලලා මේක එනකන් තමයි බලන් හිටියෙ 😁😍❤
චුංගා මැනික අාදරෙයි❤ඔයාලට තෙරවන් සරනයි පවුලටම❤❤❤❤
ලස්සනයි දිනක්ශි ඔයා නම් අමතක නොවෙන හොදම funඑකක් ගත්තා නේද
සාරන්‍යා මැණික තමයි හොදටම කළේ❤❤❤❤❤❤❤❤❤❤
ජීවිතේ විදින සතුටින්ම ඉන්න ආදරණීය පවුලක් සාරන්‍ය බබාට තමයි ආදරේම
හරිම ලස්සනයි පැටව් දෙන්නා තෙරුවන් සරණයි හැමෝටම පරිස්සමෙන් සතුටින් ගිහින් එන්න 🥰 🥰🥰
දැන් දෙන්නෙක්ගෙ volg බැලුවා .එකම volg එක තුන් විදිහකින් බලනවා.ඒත් මදි වගේ කොච්චර බැලුවත්..නියම fun volg එකක්.....ආදරෙයි ඔයාලට....බුදු සරණයි ....❤❤❤❤
ඇත්තටම සාරන්ග දැන් තමා ජීවිතය විදින්නේ දිනා එක්ක මැරෙන කන් ආදරෙන් ඉන්න ඔයාල නියමෙට ගැලපෙන ලස්සන කපල් එකක් පින්වන්ත දරුවෙක් ඉන්න
Saranya harima friendly...hari shok... so weet....❤❤❤❤❤
හරිම ලස්සනයි හැමෝම තෙරැවන් සරණයි 🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ චුංගි ඇන්ඩ් නන්න ආදරෙයි ගොඩාක් ❤❤
සාර්න්‍යා බබා අඩනවා දක්කමයි 😘😍 පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරනයි 💐❤️
හොදටම ඩාන්ස් කලේ සාරන්‍ය මැනික තමයි ❤❤❤❤❤
මරු ඔයාගෙ vlog එක .අනිත් 2th බැලුවා ..saranga කියන ඒවා තමයි shok..thun aduthu vlog s 😂😂😂adarei හැමෝටම budu saranai ❤❤❤
Chuti patiya ❤thamai hodatama dance kalee. So cute 🥰 ❤
චුන්ගි බබා තමයි හොදටම කලේ ❤
❤️ලස්සනයි සාරන්‍යා මැණික තමයි ලස්සන 😘❤️🥰
අපේ අක්කි බබා ටෙලි phon ඔපරේටර්😂❤😘😘
ජීවිතය විදිනව කියන්නේ මේකට❤❤❤
sathutin inna ❤ God bless your family❤❤
එයාලා ජීවිතේ විදිනවා.උමාලි එක්ක හිටියනම් සාරංගට මේ සතුට නෑ.
ඒක නම් ඇත්තටම ඔව්.උමාලි ගෙ කතාව උනත් එපා වෙනවා අහන්න බොරු සෝබනය .
Aththa ❤
aththa
Aka atta jiviteta hariyana kena awama tama satuta
Hmmm
Ane saranyai nanai hari shok. Oya thundenath hodak lassanai akkila. Mama kamathima family ekak❤❤❤❤. Wish you happy birthday saranga aiya🎉🎉🎉 may you all dreams come true
අක්කිලා තුන් දෙනාගෙම වෙඩින් වොලොග් එක බලලා, මාත් වෙඩින් එකට ආවා වගේ😂❤
Oyala aththatama harima lucky family ekak. Oyalage family bond eka, hema awasthawakma enjoy karana eka balanna hari asai
I'm from Bandarawela too. My heart touched so much when I was watching this as I'm 1000 miles away from my home 🥰 Thanks for sharing this experience as it felt like I'm living there ❤
බලන්න ආසම ඔයාලා 3දෙනාගේ vlgs විතරමයි....❤
lucky women dinakshii😍😍🥰😘god bless stay happy forever all your family
ටෙලිඩ්‍රාමාස් වගේ මම නම් ඔයාලගෙයි නංගිලාගෙයි වීඩියෝස් බලන්නේ...මම ආදරේම ෆැමිලි එකක් ඔයාලා❤❤
ලස්සනයි අක්කී අනේ..ඔයා මාරම ලස්සනයි..කුර්තා එක 🔥
ශනුද්‍රී එහෙන් මෙහෙන් ඔලුව දානවා 😂
BE.සාරංග. SARANYA❤DENAKSE❤
තුන්දෙනාගෙම ලොග් බලන එක තම මෙ දවස් වල වැඩේ මරු ❤❤❤
අනේ මගේ චුංගා & නන්නා ❤️❤️🥰🥰 රෝස මල් දෙක🌹🌹♥️♥️🥰🥰 තුන් ඈදුරු vlogs බලන්න මම ගොඩාරියක් ආසයි 😍😍♥️♥️😘😘
චුංගි මැනික ශෝයි අනේ එයා තමයි ලස්සනට නැටුවේ❤❤
ඩාන්ස් නම් ඔයා තමයි චුටි මැනික නම් ඔයාගේ පාරේ යන්නවා වගේ ජේසු පිහිටයි
සාරන්‍යා බබා නම් ශෝයි අනේ❤
Best dancer is චුටි සාරන්‍යා 🧡🧡🧡
දානකම් හිටියා ලස්සනයි ❤❤❤❤❤
I am watching all of these 3 sisters videos to see saranya and shanu…❤
3denagema vlogs beluwa😍.. saranniya harima adaraniyai babek. . E hinawa harima adaraniyai 😍😍😍 oyalage family vlogs walata harima kemati. Favourite family 😍 ❤
Saranga putha very kind oyage family akata harima aderai Godbless for everyone ♥️♥️
දිනක්ශි අක්කියි අයියායි ලස්සනට බබාව හදනවා . මන් දැක්ක අකිල දනුද්ධර එක program එකකට ඇවිත් හරි ආඩම්බරෙන් කියනව එයයි wifeui ආදරෙන් ඉද්දි දුව ඊරිසියයිලු.එයාල ඒක ලොකු දෙයක් වගේ කරලත් පෙන්නනවා. ඇත්තටම විය යුත්තේ ඒක නෙවේ .අම්ම තාත්තා වගේම හැමෝම ආදරෙන් ඉන්න පුරුදු කරන්න ඕන .අනික් ඒ ලමය තැනකට ගිහින් ඉන්න දන් නෑ කෑ ගහනවා දගලනවා.ඒත් එයාලට හරි ලොකුයි ඒක. බලන්න මේ බබා හැදෙන ලස්සන ආදරේ උතුරනවා .
Kawawath wiwechanaya nokara ...hoda kenata hoda kiyanna... podi lamay ehema thamay hama daruwama ekawage na...
ඔයා ලා හරිම සතුටෙන් අපිට ත් සතුටුයි ..තෙරුවන් සරණයි
Aththatama mn hari asai mea wage inna families walta mta ea wasanawa nathi unath thawath kenk sathutin innawadakkma mara sathuti..adarei oyalata budusarani
සාරනයා බාබා හරි හුරතල්❤😍 අනේ කතා කරනකොට එයාගේ කොන්ඩෙත් ලස්සනයි❤❤ සාරනයා බාබාට අැස්වහක්නම් වදින්න එපා
ඇත්ත ට මෙවාගේ තමා ජිවිතය තියෙන්න ඔනා
අනේ ලස්සන ම ලස්සන ය් තුන්දෙනාම.❤❤❤❤
3දෙනාගෙන්ම බැලුවා 💗😁🌙
ඇත්තමයි සල්ලිම නෙමෙයි ජීවිතය කියල හොදට ම පේන්නන ෆැමිලි එකක එතනම තියෙන අනිත් අයත් එක්ක බැලුවාම ඒක තේරුම් ගන්න හොදට පුලුවන් ඒ ආදරය එකමුතුව ඒ දරුවගෙන් පේනවා මන් ආසම දෙන්නෙක් කවුරු මොනා කිව්වත් දිනක්ෂි හරි අහිංසක ආඩම්බරනැති කෙනෙක් කියලයි මන් හිතන්නේ .කවද හරි ඔය තුන්දෙනාව දකින්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.ඒක වෙන්නේ නැති වෙයි මොකද මන් ඉන්නේ හොරණ.මොකද මේ පැත්තේ ඔයාල ඉදී කියල හිතන්න අමාරුයි .ෆැමිලි එකටම තෙරුවන් සරණයි .ජේසු පිහිටයි💐💐🙏🙏
මගෙ දෝනිත් සාරන්‍ය ගෙම වයස. එයා හරි ආදරෙයි❤️ සරන්‍යට.
මගෙ මිණිපිරිත් ඒ වයසෙම නිසා සාරාන්‍යා ක්‍රිෂන්‍යා මැණික්කැට දෙකට ❤❤
ගොඩක් 😘 ආදරෙයිලු.
Beautiful big family ❤
Love to see this videos.. ❤
So happy & Wonderful ❤
ඔයාලාගෙ family එකට අපි ගොඩාක් අදරෙයි ❤❤❤❤❤
You all are really blessed . Like and love you all guys
Saranya is so cute 😘❤️
පිලිවලට ශේශාද්‍රි ශනූ ව්ලොග් බලාගන ඇවිල්ලා අන්තිමට මේ ව්ලොග් එකත් බැලුවා❤️
th-cam.com/video/hpP9qglXkGI/w-d-xo.html අද මගේ නිවාඩූ දවස💗😫 | පීසා හැදුවා 🍕🍗| මරු දෙයක් උනේ BF ට | VLOGS 05
Hi my beautiful family and the two little Angeles u both look so sweet darling s may god bless u all ❤❤❤