ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
🤣🤣🤣🤣🤣🤣පිටරට අම්මා නම් හරිම ශෝයි , නලවා නලවා කතා කරන ලස්සන ❤
Ow ane 😊😂❤
Lankawe amma😂😂😂😂😂😂✋❤
Lankawe ammala දරුවෝ විවහා වෙලා යනකමි රකිනවා.ඊට පස්සෙත් ළමයින් ගේ ළමයි රකිනවා.පිටරට අමිමලා අමිමලා උපන් දවසෙ ඉදලා දරැවෝ වෙන් කරලා තමන්ගෙ නිදහස උපරිමයෙන් විදින ගමන් දරැවෝ හදන්නෙ,හදනවා නෙමෙ හැදෙනවා. ඒකයි වෙනස.අපේ අමිමලා අපිව රකිනවා අදරේට
Hi
ගණන් පන්තිය තියෙන්නෙ රැල්ලෙ 😂 වැල්ලෙ බෝල බෝල ඇදලා රැලි රැලි මාලෙ කරන්න තියෙන්නෙ 😂😂 අම්මේ ගවී කියන්න වචන නෑ ❤
😂😂
අපෙ අම්මලත් අපිව තේරුම් ගත්තා නම් අපි සතුටින් නේ 😊
Ape amma nam ehemai ane ❤❤❤❤❤❤❤ mn sathutin❤❤❤❤❤
@amazinglover5011 ඔයා වාසනාවන්තයි එහෙනම්
😂😂😮😂😮😅😂😅zssuw
මදන විසෙ ගැහුවද😅
@shandishan7521 😂
ඇත්තටම පිටරට අම්මලා ලමයිව හොදට තේරුම් ගන්නවා.ලංකාවේ අම්මලා හැසිරෙන්නේ එයාලට තරුන කාලේයක් තිබුනේ නෑ වගේනේ
😂
@@RajithaChandrasiri-b3naththa bn😢
ඇත්ත 👍
ඇත්ත
පිටරට අම්මලා ටික තමා මරු 🤣🤣💔👌 බලන් යනකොට පිටරට ළමයි වැරදි කරන්නෙම නෑනේ 😂😂🤭💔 අදත් මරු අක්කේ සුපිරි 😂👌😁
අපේ සංස්කෘතියේ මේ වගේ මනස්ගාත නිසා තමයි තරුණ අයගේ නිදහස වගේම නිර්මාණත් යට ගැහෙන්නේ. වැඩිහිටියන්ටත් තරුණ වයසක් තිබුණා කියලා ඒගොල්ලොන්ට අමතක වෙලා. ඔයාගේ concept නියමයි
අනේ පලයන් මෝඩයෝ 😂🤣🤣🤣🤣
හුදෙක් විනෝදයට
මොක නැතත් ලියුමෙ සීන් එකයි කෝල් එකෙ සින් එකයි ඇදුමෙ සීන් එකයි මට ත් නිතරම තියන ගැටලු ටිකක් අක්කි😂❤
😂this is so relatable for mother here. මොනව උනත් මගෙ අම්ම මෙහෙම නැති එක ගැන ඇත්තටම සතුටුයි❤am so lucky to hv her🤗❤
මේ වගේ පොඩි තැන්වල ඉඳන් ම අපි අපිව ම හරියට තේරුම් අරන් සරල ව ජීවත් වුණා නම් හැමදේම හරියනවා! ❤
අම්මාගේ acting නම් super😅😅😅
මෙහෙමයි ඉතින්.ඔයි සේරටම හේතුව රටේ ප්‍රශ්න . නැතුව අම්මල තේරුම් නොගෙන නෙවෙයි. උදාහරණයක් හැටියට අන්තිම එක ගත්තොත් වෙන රටවල් වල කෙල්ලෙක් දිහා ඕනවට වඩා කොල්ලෙක් බැලුවත් පොලීසි යන්න පුළුවන් නීති හදල තීනව . ඒත් ලංකාවෙ! දූෂණය වෙන ගමන් පැනල ගිහින් කෝල් දුන්නත් උන් එන්නෙ දවස් දෙක තුනකින්..නැත්නම් ඒ එන්නෙත් නෑ ..අම්මල කොහෙත් එකයි. ඒ ඒ රටට අනුව හැඩගැහිච්ච එකයි වෙනස..ආදරෙයි අම්මා මේ තාක් මාව පරිස්සම් කරාට 💗
Ow oya thamy harima eka dala thyenne respect ❣️🙏
කෞරු මොනා කීවත් ලංකාව සමහරක් රටවල් වලට වඩා පහත් වෙන්න එක හේතුවක් තමයි මේ😂😂😂
අක්කිත් Queen of tears ❤🍀 බැලුවා ද my favourite kdrama 😍😍
ඒ කතා ටික නම් ඔක්කොම ඇත්ත. ලංකාවෙ අම්මලා හැමෝම එක වගේනෙ බලන් යද්දි 😂
Mn baninna✋🙏❤ mn wsge athine🙏✋
Queen of tears ❤
අපෙ අම්ම ගැන සරලවම තියෙන්නෙ 😂❤ආදරෙය් ගාවි අක්කෙ
W mashing eksk gathsnm randu nsne🙏
අක්කි මං ඔයාගේ වීඩියෝ බලන්න හරි ආසයි .තව තවත් වීඩියෝ දාන්න .💐😁😘😊😀😀🎉❤
අනේ මේ අම්මා කොරියාවට නම් මුකුත් කියාගෙන එන්න එපා හරිද ✋🤫😵😂
Ow aridha 😂😂😂 ape gedhara wage thamaa😂❤
පළවෙනි එකනම් තනිකරම ඇත්ත 😂😂
😅
අපෙ අම්මත් ඔහොම්මයි😂 ඉස්සර.දැන් නංගිට😂😂
කෝ බලන්න Queen of Tears බලලා තියෙන කට්ටිය❤❤
ගවී ඔයානම් මරැ අනේ 👌❤️🔥ඔයාගෙ acting fantastic 👌❤️🔥
ඇදුම් සීන් එකටනම් හින වෙළම පන යනවා.. ලස්සනයි වීඩියෝ එක,
අදත් සුපිරි අක්කි 😂😂❤
බලන් යද්දි අක්කි අපෙ අම්මලා ඔක්කොම එකයි නෙ 😂😂😂😂😢
Ammo adath supiriyak akki 😍👍 ammo ara tv eke romantic kotasak dakiddi wena de nam aththamai matat wela tiyeno 😹💔 Akki mehema videos genalla apiwa hinagassanwt thank uu 😘 reply ekak oni 🥹
Actually,The Mother is our entire world ගවී නැන්දා.❤️❤️🙏🥺🥺🙏❤️❤️
නියමයි Gavi ❤❤❤
අමෝඕඔ ලංකාවේ හැම.අම්ම කෙනෙක්ම ඔහොම තමයි , 😂කවදා දරුවන්ව තේරුම් ගනීද දන්නේ නැහැ .......
එරබජුං
Akkith api vage kdrama lovers kenek . Hari soi ❤❤💜💜👏👏
පිටරට අම්මානම් නවසීලන්තයේ එක්කෙනෙක් 😂😂
හ්ම් 😂
මගෙ bf එක්ක අපේ අම්මා කතා කරද්දීත් දෙන්නා එකතු වෙලා මගේ වැරදි කතා වෙන්නේ 😂
Soo true 😂
මටත් ඕකමයි වෙන්නෙ නැන්දම්මායි ලේලියි අම්මායි දුවයි වෙලා මේ පුතා බෑනා වෙනවා 😢😢😢😢😢 ඒත් ඒකට මට සතුටුයි ❤❤
@@kaveeshalakshab5703oya godak pin karala thiyenava ehema kellek labanna.❤😊
අඩේ Queen of tears නේද ටීවී එකේ ගියේ 😅මම මේ ඒක බලලා ආව විතරයි😁
Ane eka balanne kohomada🥲
This is so true. I cant help laughing. Gavi your acting is amazing ❤😊🎉
කොරියන් ඩ්‍රාමා vs රියල් ලයිෆ් වීඩියො එකක් කරන්නකො අක්කියො😊
ලස්සනයි ගාවි අක්කේ විඩියෝ එක දැන් නම් ලංකාවේ අම්මලා ටිකක් හොදයි ලංකාවේ සංස්කෘතිය නිසා මේ ඔක්කොම කෙල්ලෝ මෙහෙම හොද නැහැ අරම හොද නැහැ පිටරට සංස්කෘතිය නැති නිසා එහෙම අහුලක් නැහැ❤❤❤❤❤
ඒ වගේ අහිංසක අම්මලා set එකක් ඉන්න අන්තිම පරම්පරාව අපී.. අපී වාසනාවන්තයි.. 😁❤️
අහිංසක උඹේ යට කලිසම අස්සේ තියන එක
Okata kiyanne ithin ahinsaka kiyalada toxic kiyalada . Wikaara 😂
Ane ඇත්ත.. ඒ උනාට මේකේ හැමෝම තමන්ගේ අම්මල ඉන්න විදියට බැනලනේ.. අපි දියුණු වෙන්නැත්තේ ගොඩේ මානසිකත්වය නිසා නෙමේ.. උපන් ද ඉදන් හැදුව අම්මලාගේ වැරදි දකින හෙන පොෂ් කියලා හිතන් ඉන්න පහත් මානසිකත්වය තියන දරුවෝ නිසා..අම්මලාගේ එහෙම සංස්කෘතියක් ටජීබ්බේ නැත්තම් බලන්න තිබ්බ අපි අද කොතනද කියලා..
Nice acting gavi akki ❤❤❤🎉🎉
අම්මෝ ඒක නම් සුපිරි 😍🌹🔥❤️⭐👍✌️💪☺️🤣😂📽️🎥 අන්තිම එක අම්මෝ ඇත්තටම වැටුනා වගේ
Ai siya hodana nisada 👗🧦🧥
ඔයා නම් මරු නංගීයෝ.🎉❤😂🎉❤🎉😂❤.
මරු ගවි....
මරු අනේ❤❤❤
වැල්ලේ කුලක පාඩම 😂😂😂
දැනුත් මාත් එක්ක මේක බල බල හිටියෙ හොදට බැන්නා💔😢
😂අනේ මන්දා අක්කෙ ඔයා නම් ..... ඔයාගෙ Acting නම් super ...❤❤❤❤❤
Ekanm maru. Oyalage video maru. Eva lassanai. Good luck for your dreams come true
සුපිරි 😂
නියමයි සුපිරි ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤
7:31 අම්මෝ පපුව😅😅
😂😂😂😂 අඩෝ 😂😂😂
ඇත්ත ටම ලස්සනයි .තනියෙන් ගහන ගේම . සුභ පැතුම් ❤❤❤
අනේ මන් දන්නේ නැහැ ගාව්..සමහර අම්මල ඔය වගේ තමයි ඉතිං ..ඔයාට හිතෙන විදිහ නම් සොයි..බුදු සරණයි ඔයාට ගාවි...
"උබලත් කට ඇරගෙන බලන් ඉන්නව නේද මේ වගේ ඒව tv එකේ යද්දි" 😂👍👍ඔක්කොම ටික සුපිරී අක්කි😂❤❤❤
adarei gavi akki....the best comedy channel🥰mta nam
SUPERB Akke adath 🎉🎉🎉🎉
හරි ලස්සනයි අක්කි
8:50 අම්මෝ යකෝ ඒක...🤣🤣❤️
❤😂. Hope to see your acting through the mayavi teledrama❤❤❤❤
😂😂😂 අදට ඇති 🤣🤣🤣🤣
Nidimathsida😂❤
Akke oya korean drama eka danna❤❤❤❤❤
Atthatama lassanai nangi. Ape ammalath ohoma thama
Superb 👌
මරු ගවී අක්කි❤❤
😂😂සුපිරි
අඩෝ පට්ටම ආතල් වීඩියෝ එකක් නෙ මේක. අපෙ අම්මලත් මෙහෙම උනානන් අපිට පට්ටම ආතල් ගන්න පුළුවන් වෙයි නේද බන් . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ද්ද්ව්ය්
ජීවිතේම කැප කරලා තමන්ගෙ දරුවෝ හදන ලංකාවේ අම්මලාට හොද වැඩේ.😑(comment දැක්කම නොකියා බැරි වුණා)
Aluth penuma supiri ❤❤👍👍👍👌👌👌👌👌👌..wenasak.....
Parans,penumsne✋🙏😂❤
I love your videos so much
Maru seen mewa nam aththa gavi😅😅😅
Oka ඇත්ත ❤❤
Supiriyaaaaaak...... 😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣 ambeeeeh..... ❤❤❤❤❤❤❤
ලංකාවේ අම්මලට ❤😂
Queen of Tears😂❤
So beautiful episode gavi❤🎉me Dulakshi I love you gavi❤
අම්මෝ මේ ඔක්කොම ඇත්ත......😅
පලවෙනි comment එක සහ like එක මගෙන්.....මට තම අවු 12යි
කතව ලස්සනයි ❤
ෂෝක් අනේ ❤
ඒක නම් ඇත්තම ඇත්ත.😊😊😊
hamada ma me vage diga video oni gavi akke 😊❤️
ලෙට්ස් ඩෑන්ස්...😂 Gavi akkiiiii♥️♥️♥️♥️♥️ lassanay ♥️♥️♥️♥️♥️
මරු අක්කෙි😊😊 ❤❤
Oya lassanat karanav e programs :-D
අපෙ අම්මා වගෙමයි🤭මොන දෙ උනත් අම්මා හැමදෙයක්ම කරන්නෙ මට ආදරෙ නිසානේ😫💙අම්මා එක්ක කියවන් ගිහින් ගුටිකාපු අවස්තාත් නැතිවම නෙවෙ🤣🤣🤣
❤😂😂😂😂 maru
Ane gavi oyanam supiriii
❤❤❤❤❤❤❤ ME VIDEO EKA HADAPU KENAAAWA MATA HAMBAWUNOTH , SERIOUSLY THAAAGGAK DENAWA .🙏 SAHATHIKA ATHTHA . 👍
Very creative girl❤😅
එයාලා අපිව තේරුම් ගන්නැ ඉතින් ඒකට අපි මොන කරන්න ද 🥲😒💔
Ekanm supiri 😅❤️
07:50 එක පැත්තක් ලොකුයිනේ ගාවී 😂😂🤣🤣 ❤️🌹😍🔥⭐👍✌️💪☺️
අක්කගෙ ෆිගර් එක නම් ලස්සනයි ආ😎♥️
ඔයා හරිම ලස්සනට act කරනවා...නියමයි ...❤❤
Ammoo akke 🤦♀️😂😂😂.... hinawa nawaththa ganna mama dena try ekk 😂😂🤣🤣🤣.
අම්ම😂😂😂😂good
ලිවුම අලවලා තියෙන්නේ පයිප්ප ගම් ගලා නේද ?...ලංකාවේ අම්මයි අපේ අම්මයි එක වගේ...ලස්සනයි ...❤❤❤❤
Enjoyed your video.
Hello GAVI!!
🤣🤣🤣 සුපිරි
Mewwa nam aththa habay. ❤
🤣🤣🤣🤣🤣🤣
පිටරට අම්මා නම් හරිම ශෝයි , නලවා නලවා කතා කරන ලස්සන ❤
Ow ane 😊😂❤
Lankawe amma😂😂😂😂😂😂✋❤
Lankawe ammala දරුවෝ විවහා වෙලා යනකමි රකිනවා.ඊට පස්සෙත් ළමයින් ගේ ළමයි රකිනවා.පිටරට අමිමලා අමිමලා උපන් දවසෙ ඉදලා දරැවෝ වෙන් කරලා තමන්ගෙ නිදහස උපරිමයෙන් විදින ගමන් දරැවෝ හදන්නෙ,හදනවා නෙමෙ හැදෙනවා. ඒකයි වෙනස.අපේ අමිමලා අපිව රකිනවා අදරේට
Hi
ගණන් පන්තිය තියෙන්නෙ රැල්ලෙ 😂 වැල්ලෙ බෝල බෝල ඇදලා රැලි රැලි මාලෙ කරන්න තියෙන්නෙ 😂😂 අම්මේ ගවී කියන්න වචන නෑ ❤
😂😂
අපෙ අම්මලත් අපිව තේරුම් ගත්තා නම් අපි සතුටින් නේ 😊
Ape amma nam ehemai ane ❤❤❤❤❤❤❤ mn sathutin❤❤❤❤❤
@amazinglover5011 ඔයා වාසනාවන්තයි එහෙනම්
😂😂😮😂😮😅😂😅zssuw
මදන විසෙ ගැහුවද😅
@shandishan7521 😂
ඇත්තටම පිටරට අම්මලා ලමයිව හොදට තේරුම් ගන්නවා.ලංකාවේ අම්මලා හැසිරෙන්නේ එයාලට තරුන කාලේයක් තිබුනේ නෑ වගේනේ
😂
@@RajithaChandrasiri-b3naththa bn😢
ඇත්ත 👍
ඇත්ත
පිටරට අම්මලා ටික තමා මරු 🤣🤣💔👌 බලන් යනකොට පිටරට ළමයි වැරදි කරන්නෙම නෑනේ 😂😂🤭💔
අදත් මරු අක්කේ සුපිරි 😂👌😁
අපේ සංස්කෘතියේ මේ වගේ මනස්ගාත නිසා තමයි තරුණ අයගේ නිදහස වගේම නිර්මාණත් යට ගැහෙන්නේ. වැඩිහිටියන්ටත් තරුණ වයසක් තිබුණා කියලා ඒගොල්ලොන්ට අමතක වෙලා. ඔයාගේ concept නියමයි
අනේ පලයන් මෝඩයෝ 😂🤣🤣🤣🤣
හුදෙක් විනෝදයට
මොක නැතත් ලියුමෙ සීන් එකයි කෝල් එකෙ සින් එකයි ඇදුමෙ සීන් එකයි මට ත් නිතරම තියන ගැටලු ටිකක් අක්කි😂❤
😂this is so relatable for mother here. මොනව උනත් මගෙ අම්ම මෙහෙම නැති එක ගැන ඇත්තටම සතුටුයි❤am so lucky to hv her🤗❤
මේ වගේ පොඩි තැන්වල ඉඳන් ම අපි අපිව ම හරියට තේරුම් අරන් සරල ව ජීවත් වුණා නම් හැමදේම හරියනවා! ❤
අම්මාගේ acting නම් super😅😅😅
මෙහෙමයි ඉතින්.ඔයි සේරටම හේතුව රටේ ප්‍රශ්න . නැතුව අම්මල තේරුම් නොගෙන නෙවෙයි. උදාහරණයක් හැටියට අන්තිම එක ගත්තොත් වෙන රටවල් වල කෙල්ලෙක් දිහා ඕනවට වඩා කොල්ලෙක් බැලුවත් පොලීසි යන්න පුළුවන් නීති හදල තීනව . ඒත් ලංකාවෙ! දූෂණය වෙන ගමන් පැනල ගිහින් කෝල් දුන්නත් උන් එන්නෙ දවස් දෙක තුනකින්..නැත්නම් ඒ එන්නෙත් නෑ ..අම්මල කොහෙත් එකයි. ඒ ඒ රටට අනුව හැඩගැහිච්ච එකයි වෙනස..ආදරෙයි අම්මා මේ තාක් මාව පරිස්සම් කරාට 💗
Ow oya thamy harima eka dala thyenne respect ❣️🙏
කෞරු මොනා කීවත් ලංකාව සමහරක් රටවල් වලට වඩා පහත් වෙන්න එක හේතුවක් තමයි මේ😂😂😂
අක්කිත් Queen of tears ❤🍀 බැලුවා ද my favourite kdrama 😍😍
ඒ කතා ටික නම් ඔක්කොම ඇත්ත. ලංකාවෙ අම්මලා හැමෝම එක වගේනෙ බලන් යද්දි 😂
Mn baninna✋🙏❤ mn wsge athine🙏✋
Queen of tears ❤
අපෙ අම්ම ගැන සරලවම තියෙන්නෙ 😂❤ආදරෙය් ගාවි අක්කෙ
W mashing eksk gathsnm randu nsne🙏
අක්කි මං ඔයාගේ වීඩියෝ බලන්න හරි ආසයි .තව තවත් වීඩියෝ දාන්න .💐😁😘😊😀😀🎉❤
අනේ මේ අම්මා කොරියාවට නම් මුකුත් කියාගෙන එන්න එපා හරිද ✋🤫😵😂
Ow aridha 😂😂😂 ape gedhara wage thamaa😂❤
පළවෙනි එකනම් තනිකරම ඇත්ත 😂😂
😅
අපෙ අම්මත් ඔහොම්මයි😂 ඉස්සර.දැන් නංගිට😂😂
කෝ බලන්න Queen of Tears බලලා තියෙන කට්ටිය❤❤
ගවී ඔයානම් මරැ අනේ 👌❤️🔥
ඔයාගෙ acting fantastic 👌❤️🔥
ඇදුම් සීන් එකටනම් හින වෙළම පන යනවා.. ලස්සනයි වීඩියෝ එක,
අදත් සුපිරි අක්කි 😂😂❤
බලන් යද්දි අක්කි අපෙ අම්මලා ඔක්කොම එකයි නෙ 😂😂😂😂😢
Ammo adath supiriyak akki 😍👍 ammo ara tv eke romantic kotasak dakiddi wena de nam aththamai matat wela tiyeno 😹💔
Akki mehema videos genalla apiwa hinagassanwt thank uu 😘 reply ekak oni 🥹
Actually,
The Mother is our entire world ගවී නැන්දා.
❤️❤️🙏🥺🥺🙏❤️❤️
නියමයි Gavi ❤❤❤
අමෝඕඔ ලංකාවේ හැම.අම්ම කෙනෙක්ම ඔහොම තමයි , 😂කවදා දරුවන්ව තේරුම් ගනීද දන්නේ නැහැ .......
😂
එරබජුං
Akkith api vage kdrama lovers kenek . Hari soi ❤❤💜💜👏👏
පිටරට අම්මානම් නවසීලන්තයේ එක්කෙනෙක් 😂😂
හ්ම් 😂
මගෙ bf එක්ක අපේ අම්මා කතා කරද්දීත් දෙන්නා එකතු වෙලා මගේ වැරදි කතා වෙන්නේ 😂
Soo true 😂
මටත් ඕකමයි වෙන්නෙ නැන්දම්මායි ලේලියි අම්මායි දුවයි වෙලා මේ පුතා බෑනා වෙනවා 😢😢😢😢😢 ඒත් ඒකට මට සතුටුයි ❤❤
@@kaveeshalakshab5703oya godak pin karala thiyenava ehema kellek labanna.❤😊
අඩේ Queen of tears නේද ටීවී එකේ ගියේ 😅මම මේ ඒක බලලා ආව විතරයි😁
Ane eka balanne kohomada🥲
This is so true. I cant help laughing. Gavi your acting is amazing ❤😊🎉
කොරියන් ඩ්‍රාමා vs රියල් ලයිෆ් වීඩියො එකක් කරන්නකො අක්කියො😊
ලස්සනයි ගාවි අක්කේ විඩියෝ එක දැන් නම් ලංකාවේ අම්මලා ටිකක් හොදයි ලංකාවේ සංස්කෘතිය නිසා මේ ඔක්කොම කෙල්ලෝ මෙහෙම හොද නැහැ අරම හොද නැහැ පිටරට සංස්කෘතිය නැති නිසා එහෙම අහුලක් නැහැ❤❤❤❤❤
ඒ වගේ අහිංසක අම්මලා set එකක් ඉන්න අන්තිම පරම්පරාව අපී.. අපී වාසනාවන්තයි.. 😁❤️
අහිංසක උඹේ යට කලිසම අස්සේ තියන එක
Okata kiyanne ithin ahinsaka kiyalada toxic kiyalada . Wikaara 😂
Ane ඇත්ත.. ඒ උනාට මේකේ හැමෝම තමන්ගේ අම්මල ඉන්න විදියට බැනලනේ.. අපි දියුණු වෙන්නැත්තේ ගොඩේ මානසිකත්වය නිසා නෙමේ.. උපන් ද ඉදන් හැදුව අම්මලාගේ වැරදි දකින හෙන පොෂ් කියලා හිතන් ඉන්න පහත් මානසිකත්වය තියන දරුවෝ නිසා..අම්මලාගේ එහෙම සංස්කෘතියක් ටජීබ්බේ නැත්තම් බලන්න තිබ්බ අපි අද කොතනද කියලා..
Nice acting gavi akki ❤❤❤🎉🎉
අම්මෝ ඒක නම් සුපිරි 😍🌹🔥❤️⭐👍✌️💪☺️🤣😂📽️🎥 අන්තිම එක අම්මෝ ඇත්තටම වැටුනා වගේ
Ai siya hodana nisada 👗🧦🧥
ඔයා නම් මරු නංගීයෝ.🎉❤😂🎉❤🎉😂❤.
මරු ගවි....
මරු අනේ❤❤❤
වැල්ලේ කුලක පාඩම 😂😂😂
දැනුත් මාත් එක්ක මේක බල බල හිටියෙ හොදට බැන්නා💔😢
😂අනේ මන්දා අක්කෙ ඔයා නම් ..... ඔයාගෙ Acting නම් super ...❤❤❤❤❤
Ekanm maru. Oyalage video maru. Eva lassanai. Good luck for your dreams come true
සුපිරි 😂
නියමයි සුපිරි ආදරෙයි හොදේ❤❤❤❤❤❤❤❤❤❤❤
7:31 අම්මෝ පපුව😅😅
😂😂😂😂 අඩෝ 😂😂😂
ඇත්ත ටම ලස්සනයි .තනියෙන් ගහන ගේම . සුභ පැතුම් ❤❤❤
අනේ මන් දන්නේ නැහැ ගාව්..සමහර අම්මල ඔය වගේ තමයි ඉතිං ..ඔයාට හිතෙන විදිහ නම් සොයි..බුදු සරණයි ඔයාට ගාවි...
"උබලත් කට ඇරගෙන බලන් ඉන්නව නේද මේ වගේ ඒව tv එකේ යද්දි"
😂👍👍
ඔක්කොම ටික සුපිරී අක්කි😂❤❤❤
adarei gavi akki....the best comedy channel🥰mta nam
SUPERB Akke adath 🎉🎉🎉🎉
හරි ලස්සනයි අක්කි
8:50 අම්මෝ යකෝ ඒක...🤣🤣❤️
❤😂. Hope to see your acting through the mayavi teledrama❤❤❤❤
😂😂😂 අදට ඇති 🤣🤣🤣🤣
Nidimathsida😂❤
Akke oya korean drama eka danna❤❤❤❤❤
Atthatama lassanai nangi. Ape ammalath ohoma thama
Superb 👌
මරු ගවී අක්කි❤❤
😂😂සුපිරි
අඩෝ පට්ටම ආතල් වීඩියෝ එකක් නෙ මේක. අපෙ අම්මලත් මෙහෙම උනානන් අපිට පට්ටම ආතල් ගන්න පුළුවන් වෙයි නේද බන් . ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ද්ද්ව්ය්
ජීවිතේම කැප කරලා තමන්ගෙ දරුවෝ හදන ලංකාවේ අම්මලාට හොද වැඩේ.😑
(comment දැක්කම නොකියා බැරි වුණා)
Aluth penuma supiri ❤❤👍👍👍👌👌👌👌👌👌..wenasak.....
Parans,penumsne✋🙏😂❤
I love your videos so much
Maru seen mewa nam aththa gavi😅😅😅
Oka ඇත්ත ❤❤
Supiriyaaaaaak...... 😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣 ambeeeeh..... ❤❤❤❤❤❤❤
ලංකාවේ අම්මලට ❤😂
Queen of Tears😂❤
So beautiful episode gavi❤🎉me Dulakshi I love you gavi❤
අම්මෝ මේ ඔක්කොම ඇත්ත......😅
පලවෙනි comment එක සහ like එක මගෙන්.....මට තම අවු 12යි
කතව ලස්සනයි ❤
ෂෝක් අනේ ❤
ඒක නම් ඇත්තම ඇත්ත.😊😊😊
hamada ma me vage diga video oni gavi akke 😊❤️
ලෙට්ස් ඩෑන්ස්...😂 Gavi akkiiiii♥️♥️♥️♥️♥️ lassanay ♥️♥️♥️♥️♥️
මරු අක්කෙි😊😊
❤❤
Oya lassanat karanav e programs :-D
අපෙ අම්මා වගෙමයි🤭
මොන දෙ උනත් අම්මා හැමදෙයක්ම කරන්නෙ මට ආදරෙ නිසානේ😫💙අම්මා එක්ක කියවන් ගිහින් ගුටිකාපු අවස්තාත් නැතිවම නෙවෙ🤣🤣🤣
❤😂😂😂😂 maru
Ane gavi oyanam supiriii
❤❤❤❤❤❤❤ ME VIDEO EKA HADAPU KENAAAWA MATA HAMBAWUNOTH , SERIOUSLY THAAAGGAK DENAWA .
🙏 SAHATHIKA ATHTHA . 👍