කඩවසම් පුතුන් දෙදෙනෙකුට මැදි වුණු රොෂාන්ගේ මව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ค. 2021
  • Watch Swarnavahini Programmes & More Updates at swarnavahini.lk/
    SWARNAVAHINI ON SOCIAL
    Follow on Facebook : / swarnavahini
    Follow us on instagram : / swarnavahini.tv
    Subscribe on TH-cam: / @swarnavahinitv
    Follow us TikTok : www.tiktok.com/@swarnavahinis...

    WWW.TH-cam.COM/C/SWARNAVAHINITV
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED COPYING, REPRODUCTION, REPUBLISHING, UPLOADING, DOWNLOADING, TRANSMITTING OR DUPLICATING ANY OF THE CONTENT IN THIS CHANNEL IS STRICTLY PROHIBITED.
  • บันเทิง

ความคิดเห็น • 254

  • @darshikanawalage1517
    @darshikanawalage1517 3 ปีที่แล้ว +210

    ඇත්තටම රොෂාන්ව හදලා තියන විදිය නම් සුපිරි..❤️ ඒකට ඔබ තුමියට ගරු කරනවා

  • @worldwide2988
    @worldwide2988 3 ปีที่แล้ว +124

    මල්ලිව දාල film 1ක් කරා නම් හරි මාර look එකක් තියෙන්නෙ 😎😎😎

  • @nxtlogan551
    @nxtlogan551 3 ปีที่แล้ว +133

    ඇස්වහ කටවහ වදින්න එපා තෙරුවණ් සරණයි ❤️

  • @irahada5961
    @irahada5961 3 ปีที่แล้ว +144

    කිසිම චාරයක් නැති නළු නිළියන් ට වඩා බොරු සෝබනය නැති හොඳ වැදගත් පවුල් තුනක් .

  • @dilinijayasena5867
    @dilinijayasena5867 3 ปีที่แล้ว +64

    අම්මගේ තද නීති තියෙනවා වගේ .හොද සිහියෙන් දරුවන්ව හදලා තියෙනවා .ඒකයි ඒ තරම්ම ඒ දරුවන්ගේ හැදියාව.ගරු කල යුත්තේ ඒ අම්මාටයි..❤️❤️

    • @shayamasamaranayake151
      @shayamasamaranayake151 3 ปีที่แล้ว +3

      Thamunge daruwo narak Wei kiyala yaluwanta gedarata Enna kiyala kochchara buddimath ammekda

    • @ranjanidisanayaka5913
      @ranjanidisanayaka5913 2 ปีที่แล้ว +3

      Budusaranai ඔයාලට සුවපත් වේවා නිරෝගී සුවය ලැබේවා

  • @mr.654
    @mr.654 3 ปีที่แล้ว +62

    අම්මා ඔබට ගෞරව කරනවා ඔයවගේ හොද දරුවෝ දෙන්නෙක් රට බිහි කලාට තෙරුවන් සරණයි !!❤️

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 3 ปีที่แล้ว +95

    ලස්සන පුතුන් දෙදෙනෙක් අම්මා කොච්චර වාසනාවන්ත ද රොෂාන් නිහතමානි සුන්දර නලුවෙකි ❤❤❤🙏🙏🙏🙏 from hongkong

  • @jenioman2183
    @jenioman2183 3 ปีที่แล้ว +90

    අම්මා ඉන්න කාලේ හිත කොච්චර සතුටින් හිටියද. ඒ ත් දැන් අව්රුද්දක් අම්මගේ අඩුව පාළුව වචන වලින් කියන්න බෑ හරිම දුකයි. මේවා දකිද්දී ඇඩෙනවා. හැමෝටම බුදුසරණයි 😭

  • @renarena562
    @renarena562 3 ปีที่แล้ว +67

    හරි ආඩම්බරයි මට නම්, අම්මාට ලොකු හයියක් අම්මා කොලු පැටව් දෙන්නා,

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 3 ปีที่แล้ว +78

    සන්වරයක් නැති නලු නිලියන් ට වඩා මේ දසුන් සි‍ත නිවනවා .

  • @manelsudu1507
    @manelsudu1507 3 ปีที่แล้ว +40

    රොෂාන් අයියෙ ...හරිම ලස්සන family එකක්.හරිම ආදරනීයයි.මේ වගේ පුතාලා දෙන්නෙක් ලැබෙන්න හරිම වාසනාවන්තයි

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 3 ปีที่แล้ว +12

    Familly එකටම theruwansaranay ...familly 3 තුනම හරිම වටිනවා ..නිහතමානී ඔක්කොමල ....විස්ව පුතා සෙව්වන්දි දුවත් රොසාන් පුතා ඔක්කොමල හරිම වටිනවා ....අම්මලා තුන් දෙනටත් හරිම අදරෙයි.....තෙරුවන්සරනයි තිස්තුන් කෝටියක් deweiyange පිහිටයි ....අදරෙයි ...💛💜️💚🌹🌹🌹🌹🌹🌹

  • @nirupakumari2732
    @nirupakumari2732 3 ปีที่แล้ว +23

    අනේ අම්මගෙ කටහඩමයි රොෂාන්ට තියෙන්නෙත් ❤❤😍😍

  • @nawodaharshani5657
    @nawodaharshani5657 3 ปีที่แล้ว +163

    රෝශාන් අයියාගේ මල්ලිට කොලීවුඩ් ලුක් එකක් තින්නේ... 👌❤️

    • @renukasepali2784
      @renukasepali2784 3 ปีที่แล้ว +6

      Aththamai

    • @chamilamadhurangani6658
      @chamilamadhurangani6658 3 ปีที่แล้ว +6

      Roshanta vada ඉල්ලුමක් ලැබෙනවා me malli naluvek වුණානම් .. බුදු සරණයි..!

    • @lakshikaprabodhini7534
      @lakshikaprabodhini7534 3 ปีที่แล้ว +2

      Issara derana music online kare chanaka ranawana

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 2 ปีที่แล้ว

      Malli amma wagemai....lassanai thundenama

    • @MangalikaDunukara
      @MangalikaDunukara 6 หลายเดือนก่อน

      0000000000000000000 3:59 ​@@lakshikaprabodhini7534

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +15

    දෙමාපියන් දෙදෙනා ට මාගේ නමස්කාරය වේවා පුංචි පවුල රත්තරං ජය වේවා 👍♥️♥️🙏

  • @gala-865
    @gala-865 3 ปีที่แล้ว +13

    හරිම වැදගත් රොෂාන් රණවන පවුල.තෙරුවන් සරණයි ඔයාලට .

  • @dmikdissanayaka859
    @dmikdissanayaka859 3 ปีที่แล้ว +66

    මම අදයි දන්නෙ රොෂාන්ට මල්ලී කෙනෙක් ඉන්නවා කියලා .හින්දි නලුවෙක් ඉන්නවා මල්ලී වගෙ කෙනෙක්

    • @thilinid8303
      @thilinid8303 3 ปีที่แล้ว +1

      Aththatama lassanai malli

    • @ahokakumara88
      @ahokakumara88 3 ปีที่แล้ว

      Amma hainawenneth naha goluwela

    • @dmikdissanayaka859
      @dmikdissanayaka859 3 ปีที่แล้ว

      @@ahokakumara88 හ්ම්ම් ඒ අම්මා හෙන පොශ් එක වැරදි නැ පොඩ්ඩක් අහංකාර කම තියෙනවා නෙ ඉතින් රොෂාන් ඉන්න තැන ගැන එකයි

  • @thamaliabiya1462
    @thamaliabiya1462 3 ปีที่แล้ว +20

    රොෂාන් අයියගේ මල්ලිත් රගපාන්න ආවානම් මරු

  • @sugandikasewwandi712
    @sugandikasewwandi712 2 ปีที่แล้ว +9

    සතුටින්ම ඉන්න හැමදාම අම්මේ...සම්බුදු සරණයි ...!!ආසම රංගන ශිල්පියා රොෂාන් ....

  • @user-oc4jf2ut6d
    @user-oc4jf2ut6d 3 ปีที่แล้ว +31

    හරිම 💞💞💞💞💞💞💞💞 ලස්සනයි බුදුසරණයි සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාවයි 🌹🌹🌹🌹💓

  • @wellwisher1755
    @wellwisher1755 3 ปีที่แล้ว +15

    My eyes got wet.can feel the mindset of a Mum who worries for Sons wellbeing.
    Hats off QUEEN ❤️ YOU ARE BLESSED WITH 2 PRINCESS.
    STAY BLESSED ALWAYS ❤️

  • @kanakamalasurangani6042
    @kanakamalasurangani6042 3 ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි !!!
    අම්මටයි....පුතාල දෙන්නටයි...
    සියපවුලටම...🌷🌷🌷

  • @lankaha5341
    @lankaha5341 3 ปีที่แล้ว +21

    අනිවාර්ය අම්මා කියන්නේ ගෙදර බුදුන්

  • @sujeewasamanthi4756
    @sujeewasamanthi4756 3 ปีที่แล้ว +18

    හිත පිරුණ හරි සතුටක්, දරු සෙනෙහසක්, මව් සෙනෙහසක්, අම්මට දැනෙන ආඩම්බරය, දැනුන ඔයාල තුන්දෙනා දැක්කම.තුන්දෙනාම ඉතාමත් නිහතමානී. තෙරුවන් සරණයි ඔයාලගෙ පවුල් දෙකේම සියලු දෙනාට.

    • @fatimarafiq4963
      @fatimarafiq4963 3 ปีที่แล้ว +1

      සියලු දෙනාම මැරිය අමිමටත් ජේසුට බාරයි

  • @sududhoni8763
    @sududhoni8763 3 ปีที่แล้ว +19

    හැම අමිමා කෙනෙක්ම දරුවන්ට ආදරෙයි

  • @ahasnasavindi5870
    @ahasnasavindi5870 3 ปีที่แล้ว +8

    රොශාන්ගෙ මල්ලි මරු 😁❤

  • @chethanadesilva5881
    @chethanadesilva5881 2 หลายเดือนก่อน +2

    මේ අම්මගේ මාර පෞරුෂයක් තියෙන්නෙ . ඒක මූණෙන් ම පේනවා ❤😊

  • @latalata8516
    @latalata8516 3 ปีที่แล้ว +6

    අැත්තමයි.ෙරාශාන්.පුතා..හරිම.ලස්සනයි..ඔබ.සැමට.බුදුසරණයි

  • @cliyonaone9054
    @cliyonaone9054 3 ปีที่แล้ว +5

    රොසන් ඔයා අම්මා කුසානි දරුවා ♥💕❤❤💕❤හොදයි ආඩාම්බරයි ♥👍💕❤🇳🇿🇳🇿🙏🙏🙏🙏🙏

  • @olipei2297
    @olipei2297 3 ปีที่แล้ว +10

    මල්ලි නියමයිනේ 🤣🤣🤣

  • @himashimadhushani9104
    @himashimadhushani9104 3 ปีที่แล้ว +10

    අනේ ඒ අම්මගෙ සතුට❤💛

  • @formycountry373
    @formycountry373 ปีที่แล้ว +3

    හොද මවක්
    හොද ගුනගරැක දරැවන්
    තෙරැවන් සරණයි
    ❤❤❤

  • @wasanthadesilva59
    @wasanthadesilva59 หลายเดือนก่อน +1

    ආදරය රැකවරණය ඇතිව ඒ අම්මා ආදර්ශමත් විදියට දරුවන් හදල තියෙනව ..ඇයට හිස නමා ගෞරවය පුදනව.පුතුන් දෙපලත් ඉහලින්ම අගය කරනව.තුනුරුවන් සරණයි!

  • @punchisamanali3020
    @punchisamanali3020 3 ปีที่แล้ว +5

    Roshan Nihathamani.Kala karuwek😍🌹❤👆👍 Mallith Lassanai.😍Ammath Lassani😍🌹🌹❤❤👆👆👍👍

  • @purnimakalpani3661
    @purnimakalpani3661 3 ปีที่แล้ว +24

    මල්ලි නම් අම්මා වගේ..රොශාන් තාත්තා වගේ ඇති

  • @chandrikahettiarachchi3374
    @chandrikahettiarachchi3374 3 ปีที่แล้ว +6

    හරිම ආදරණීයයි ❤️❤️

  • @thushanperera888
    @thushanperera888 3 ปีที่แล้ว +6

    Beautiful family..Blessings to Roshan and his beautiful family while his parents and his brother..

  • @nathashakumari7110
    @nathashakumari7110 3 ปีที่แล้ว +9

    බුදු සරණයි davi පිහිටයි ❤😘😘😘❤

  • @sunethprasanna876
    @sunethprasanna876 3 ปีที่แล้ว +10

    බුදුසරණයි ෂොක්

  • @dammika1398
    @dammika1398 3 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි එ සෙනෙහස තෙරුවන් සරණයි

  • @anulamapa4725
    @anulamapa4725 3 ปีที่แล้ว +5

    අාදරෙයි අමිම රොෂාන් මල්ලි සියලු දෙනාටම...

  • @appachchimudiyanse6846
    @appachchimudiyanse6846 3 ปีที่แล้ว +14

    ❤❤😊ආදරෙයි

  • @marinaroberts1617
    @marinaroberts1617 3 ปีที่แล้ว +17

    I feel very sad when I watch Roshan, his brother and mum together . As a mother I miss my two boys with me as they are both overseas and these two sons remind me of my son's. God bless their mother

  • @carunadabare2982
    @carunadabare2982 3 ปีที่แล้ว +7

    ඇත්තටම වාසනාවන්ත
    අම්ම කෙ⁣නෙක් බුදු සරණයි

  • @manelmanel5984
    @manelmanel5984 3 ปีที่แล้ว +6

    බුදුසරණයි

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 6 หลายเดือนก่อน

    මෙන්න නළුවො ..බලන්න ඒ අම්මලාගෙ ..දරුවන්ගෙ සහ සම්බන්ධය..හරී අපූරුයි..හරි වැදගත්...
    තෙරුවන් සරණයි.
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @feeexcc5178
    @feeexcc5178 3 ปีที่แล้ว +40

    වාව් පට්ට මෙච්චර ලස්සන මල්ලියෙක්ව රොශාන් අයියා හංගාගෙන ඉන්න ඇත්තේ මල්ලි එයාට වඩා ලස්සන නිසා තමා අනිවාර්යයෙන් ...අනේ එයා හිංදි නලුවෙක් වගේ ...ආදරනියම සුන්දර චරිතයක් රොශාන් අයියගේ මල්ලි ...කුවේට් මදු

  • @rukshanithiyashani1503
    @rukshanithiyashani1503 3 ปีที่แล้ว +1

    ලස්සනයි ....❤❤

  • @seriatysr7593
    @seriatysr7593 3 ปีที่แล้ว +3

    Jeevitea mal, mal..
    Roshan, amma innakal i wish you happy mothers day. Jeasu pihitai ammea. Roshan all the best. Ammea 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏Sriyani from Saudi Arabia

  • @nutmegginger9788
    @nutmegginger9788 3 ปีที่แล้ว +2

    Mallita thiynne harima siriyawanatha hinawak dakkath bada pirenwa e hinawa harima lassna kollek❤❤

  • @mariyaimarina2183
    @mariyaimarina2183 3 ปีที่แล้ว

    Harima lassanai..👌👌👌👌👌👌👌

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 3 ปีที่แล้ว +3

    She was a great mother younger son was very haughty but very good my sons classmate.

  • @indranirenuka107
    @indranirenuka107 2 ปีที่แล้ว

    ඔයාලා හැමෝටම බුදුසරණයි !

  • @lankaha5341
    @lankaha5341 3 ปีที่แล้ว +6

    බුදු සරණයි පුතාලා

  • @kusumakusuma8578
    @kusumakusuma8578 3 ปีที่แล้ว +2

    හරිමසුන්දරපවුලක්💝👌💞💕💖

  • @nandikasamaranayake122
    @nandikasamaranayake122 6 หลายเดือนก่อน +1

    අම්මා,යි මමයි එකට class ගියා පාසැල් කාලේ, වැල්ලවත්තෙ චැපල් ලේන් එකේ. එයා විසාකියන් කෙනෙක් ඒකාලෙ එයා ලස්සනයි

  • @avishkanimsaranimsara4928
    @avishkanimsaranimsara4928 3 ปีที่แล้ว +82

    මල්ලි හරි හැන්ඩියා නේ. රෝශාන් ට වඩා ලස්සනයි

  • @piyasiricooray112
    @piyasiricooray112 3 ปีที่แล้ว +30

    එන්නත ලබා දෙන තෙක් කෙනෙකුට හිසරදයක්, උගුර අමාරුව, කැස්ස, නාසය හිරවීම සුළු වශයෙන් ඇතිවූ වහාම කරුණාකර පෙරුම්කායම් කුඩු දෙහි පෙති කිහිපයක් සමග එක්‌කොට හුමාලය අල්ලා ගන්න. මෙය ඕනෑම වෛරසයකට දිව්‍යමය අවුසදයකි. කුස්සියේ උයන අයෙක් මොනතරම් දෑ වල හුමාලය ගන්නවාද? ඒ නිසා බිය නොවන්න. පෙරුම්කායම් නිතරම ආශ්වාස කරන්න. හුස්ම ගැනීමට පහසු වීමට පපුවේ, පිටේ ආලේප කරගන්න. මෙය සුළු කොට තකන්න එපා.

  • @sadaruruwan1446
    @sadaruruwan1446 3 ปีที่แล้ว +2

    🤣🤣👍👍 මරු ලස්සනයි

  • @chulakumara995
    @chulakumara995 3 ปีที่แล้ว +1

    සියලුදෙනාටම ❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍

  • @kusumakusuma8578
    @kusumakusuma8578 3 ปีที่แล้ว +1

    බුදුසරනයි

  • @tamaraathulathmudali644
    @tamaraathulathmudali644 2 ปีที่แล้ว +2

    කාන්ති අක්කා දැක්කේ ගොඩ කාලෙකින් , බුදු සරනයි ඔයාලා හැමෝටම...

  • @thushanperera888
    @thushanperera888 3 ปีที่แล้ว

    Very natural..I feel it's not at all just showing up..beautiful..

  • @nadee6779
    @nadee6779 3 ปีที่แล้ว +2

    ලස්සනයි
    ආදරණීයයි තෙරුවන් සරනයි 🙏🙏

    • @chithradealwia3982
      @chithradealwia3982 3 ปีที่แล้ว

      Mmama oyage putun harima pin karala ati oyawage daruvo

  • @music-rc3pg
    @music-rc3pg 2 ปีที่แล้ว

    a nice program .love it

  • @mallikawitharana3734
    @mallikawitharana3734 3 ปีที่แล้ว +1

    Oyalata budu sarani

  • @dnamaliliyanagednamaliliya6728
    @dnamaliliyanagednamaliliya6728 3 ปีที่แล้ว +1

    Rangana aiye oyanam niyametama wadasatahana karanawa apata harima sathutui

  • @sobasoba1876
    @sobasoba1876 3 ปีที่แล้ว +2

    Ane matath me wage puthala dennek hitiyanam kiyala hithenawa ammai puthala dennai harima lassanai niduk nirogi wewa theruwan saranai

  • @nilaniannethakshila9880
    @nilaniannethakshila9880 3 ปีที่แล้ว +5

    මල්ලී ලස්සනයි 👌

  • @wasanthikandakubura8394
    @wasanthikandakubura8394 3 ปีที่แล้ว

    Harima lassanai

  • @sadunihimansha9193
    @sadunihimansha9193 3 ปีที่แล้ว +4

    මගේ අම්මව සිහිවුනා
    නොදැනීම කදුළු හැලුනා
    තාමත් සති දෙකයි
    මගේ රත්තරන් අම්මා
    මගෙන් ගිහිබ්

  • @takshalabandara4705
    @takshalabandara4705 3 ปีที่แล้ว +4

    මල්ලි පට්ට ලස්සන යි

  • @chulakumara995
    @chulakumara995 3 ปีที่แล้ว

    බුදු සරණයි

  • @ranjanijasintha7294
    @ranjanijasintha7294 3 ปีที่แล้ว +1

    Ane lassanai ane ❤️❤️❤️❤️❤️

  • @lakminichathurika2979
    @lakminichathurika2979 3 ปีที่แล้ว +8

    Roshan ayya wage Nihathamani puthek bihi kalata me adaraniya ammata godak pin... 🙏🙏🙏🙏🙏🙏🙏
    Roshan ayyage mallith kisima adambarakamak naha wage...
    Dalada samindu pihitay oba siyalu denatama....

  • @kalyanisrilanka4078
    @kalyanisrilanka4078 3 ปีที่แล้ว +1

    Budu.saranai.siyalu.denatama

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c หลายเดือนก่อน

    හරිම. සතුටුයි. අයියයි.මල්ලියි. අම්මයි.අම්මා. තාමත්.සෙවිල්ලෙන්.ආදරෙයි ❤❤❤

  • @ahinsa5704
    @ahinsa5704 3 ปีที่แล้ว +4

    Roshan aiyage malli handsome 😍

  • @Mathssuperone2942
    @Mathssuperone2942 3 ปีที่แล้ว

    Lassanai

  • @dilreshani1301
    @dilreshani1301 3 ปีที่แล้ว +5

    Malli handsome...

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 3 ปีที่แล้ว

    Prayogika jevitet itama hnda vedagat vidiyata inna lamayak rosan...theruwan saranayi!!jesu pihitayi!!

  • @samanthasajavani7707
    @samanthasajavani7707 3 ปีที่แล้ว

    Bless you all

  • @srpl5274
    @srpl5274 3 ปีที่แล้ว +2

    ලස්සනයි ❤️❤️❤️

  • @hirusadu2234
    @hirusadu2234 3 ปีที่แล้ว +2

    Budusaraniiii♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏

  • @theshandakshinasilva3528
    @theshandakshinasilva3528 3 ปีที่แล้ว +12

    Budu saranai hamotama roshan aiyata adareiiiiiiii mn asama acter harima hodai aiya parisarayata harima adarei aiya harima saralai loku sobana ne lokukam ne kiyanna vachana ne tava godaaakkk deval tinava kushlani akkitath adarei gdk ❤

  • @somasoma7355
    @somasoma7355 2 ปีที่แล้ว +1

    තෙරාවන් සරණයි අමිමා🌹🙏🌹🙏බුදුවෙිවා🙏🌹🙏🌹බුදුවෙිවා🙏🌹🙏අමිමා🌹🙏🌹🙏බුදුවෙිවා🌹🙏🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thilanimadu5527
    @thilanimadu5527 3 ปีที่แล้ว +1

    Adareyi bs oyalata godak nihatamani puolak

  • @khdmakhdma7106
    @khdmakhdma7106 2 ปีที่แล้ว

    Ammata budusarani hoda wasana wantha hoda puthala dennek innava deergusa labeva🙏🙏💗💗🇦🇪

  • @nissankan.i503
    @nissankan.i503 3 ปีที่แล้ว +2

    ❤❤

  • @gayanidilan9277
    @gayanidilan9277 3 ปีที่แล้ว

    Aiyooo kauruhari swarnawahini ekata maic tikak genath dennko godak watinawa

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 3 ปีที่แล้ว +9

    මල්ලි අම්මා වගේමයි,රොශාන්ට වඩා.
    ලස්සනයි,handsome දෙන්නම.

  • @kanthikanthi358
    @kanthikanthi358 6 หลายเดือนก่อน

    ආදර්ශමත් පවුලක්.. රොෂාන් පුතා ඇතුලු සැමට බුදුසරණයි ....

  • @ayonaamrasingha3619
    @ayonaamrasingha3619 3 ปีที่แล้ว +1

    Super family 🤗🤗🤗🤗🤗🤗🤗

  • @nilunilu5648
    @nilunilu5648 3 ปีที่แล้ว +11

    Roshan aiyage malli ammi wagemai

  • @hansiyasho
    @hansiyasho 6 หลายเดือนก่อน +1

    දැක්කම ආස හිතනවා

  • @sakunthalakarunarathna6026
    @sakunthalakarunarathna6026 2 ปีที่แล้ว

    Roshan ayyai,mallie 2ma lassanai.aadaraniiya ammek

  • @user-cn1hk7ee3l
    @user-cn1hk7ee3l 3 ปีที่แล้ว +27

    රටක් වටිනා පුතුන් ,වාසනාවන්

  • @nayanapadmini1226
    @nayanapadmini1226 3 ปีที่แล้ว +5

    😍😍😍❤❤👌🙏🙏

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 3 ปีที่แล้ว

    deergau lavewa oba thumiyata 🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐

  • @ubsampath9651
    @ubsampath9651 3 ปีที่แล้ว +1

    ❤️❤️❤️