පුංචි සාරන්‍යා සින්දුව කියන අතරේ දාපු ලස්සන Dance එක | හිරු තරු සිඟිති අවුරුදු සාජ්ජේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 เม.ย. 2024
  • පුංචි සාරන්‍යා සින්දුව කියන අතරේ දාපු ලස්සන Dance එක | හිරු තරු සිඟිති අවුරුදු සාජ්ජේ
    WATCH FULL VIDEO 📺🔴 : hiru.lk/Cv7TLz
    Watch this video on TikTok
    👉 / hirutv
    #hirutv #hirutvlk #hirutvdigital #HIRU_THARU_SIGITHI_AWURUDU_SAJJE
  • บันเทิง

ความคิดเห็น • 668

  • @anupamavinodini
    @anupamavinodini หลายเดือนก่อน +120

    නිල් සුදු පාටට තුන්දෙනාම හරිම ලස්සනයි 😍😍 සරන්‍යානම් හරිම හුරතල් පැටියෙක් ❤

  • @sachinisewwandi4797
    @sachinisewwandi4797 หลายเดือนก่อน +180

    හොද අනාගතයක් තියනවා ❤ දරුවො එක්ක දෙමව්පියෝ ආදරෙන් මෙහෙම ඉද්දි ඕනම දෙයක් ජයග්‍රහණය කරන්න පුලුවන්..

    • @Harithanadeeshan
      @Harithanadeeshan หลายเดือนก่อน +6

      Ow

    • @sachinisewwandi4797
      @sachinisewwandi4797 หลายเดือนก่อน +4

      @@Harithanadeeshan 👍

    • @pushpasisilnirmalaambagaha5239
      @pushpasisilnirmalaambagaha5239 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤8iķ​@@Harithanadeeshan

  • @surekarupa
    @surekarupa หลายเดือนก่อน +195

    ඇස්වහක් නම් වදින්න එපා දෝනි මැණිකට එයා හරිම හුරතල් දක්ෂ දෝනි මැණිකක්. බුදු සරණයි මැණික❤❤🥰

    • @pushpikakarunanayaka1242
      @pushpikakarunanayaka1242 หลายเดือนก่อน

      Oijjmnnb❤❤❤😂😂😂😂😂😂🎉🎉😮😮😮😮

    • @sarangasrilal2962
      @sarangasrilal2962 หลายเดือนก่อน +1

      Yes ❤❤❤

    • @lakminithilakarathna4491
      @lakminithilakarathna4491 28 วันที่ผ่านมา

      ❤❤

    • @silvapremawate4419
      @silvapremawate4419 27 วันที่ผ่านมา

      කොච්චර බැලුවට මදි ලස්සනයි බුදුසරණයි ❤❤❤❤❤

    • @roshiniebasnayake1107
      @roshiniebasnayake1107 6 วันที่ผ่านมา

      Aneee.mama 20 parak wage beluwa...budusaranai patiyooooo❤❤❤❤❤

  • @BuddhikaUmayangani-fg6dy
    @BuddhikaUmayangani-fg6dy หลายเดือนก่อน +244

    හරිම දක්ශ ලමයෙක්..ලස්සනට සිංදු කියනවා හරිම හුරතල් ...❤

    • @NiroshaPriyarathne
      @NiroshaPriyarathne หลายเดือนก่อน +4

      හරිම ලස්සනයි මැනික්කැටෙි අමිමියි තාත්තියි වගේ ඉදිරියටම යන්න ලැබෙිවා❤❤❤❤❤

    • @SisiraKumara-lj2sb
      @SisiraKumara-lj2sb หลายเดือนก่อน +2

      M😍😍😍😍😍😍😍😍😍😍

    • @roseannefernando5220
      @roseannefernando5220 หลายเดือนก่อน +1

      ❤❤❤🥰🥰🥰

    • @dulanirathnayaka1912
      @dulanirathnayaka1912 หลายเดือนก่อน

      🎉ය්ය්ය්ය්🐺🎉😅​@@NiroshaPriyarathne

    • @dulanirathnayaka1912
      @dulanirathnayaka1912 หลายเดือนก่อน

      ට්‍යිඌග්ක්අ​@@NiroshaPriyarathne❤❤❤

  • @anupamavinodini
    @anupamavinodini หลายเดือนก่อน +84

    සාරංග අයියා සින්දු කියනකොට facial expressionsමයි චූටි පැටියටත් තියෙන්නේ ❤😍😍

  • @ShashiBear_
    @ShashiBear_ หลายเดือนก่อน +18

    මම දවසට 10 පාරකට වඩා මෙි පැටියා මෙි සිංදුව කියනවා අහනවා ❤❤❤❤❤ බුදුසරණයි මැණික

    • @sarangasrilal2962
      @sarangasrilal2962 หลายเดือนก่อน +2

      මමත් 🎉🎉🎉🎉❤❤❤beatifl සාරන්‍යා🎉🎉❤❤

  • @sureshkodippili799
    @sureshkodippili799 หลายเดือนก่อน +52

    දෙමව්පියන් වගේම ආදරණීය දරුවෙක් බුදු සරණයි පුතේ ඔයාට ...❤❤

  • @nilnethu6637
    @nilnethu6637 หลายเดือนก่อน +120

    ඒ හුරතලේට නම් ඇස් වහක් වදින්න එපා ❤ පුදුම වෙන්න දෙයක් නෑ සාරංගගෙම දුවනේ සාරන්‍යා මැණිකේ ❤ එයා නිසා තමයි ලස්සන මෙදා පාර 😍🥰

  • @surekarupa
    @surekarupa หลายเดือนก่อน +290

    නැන්දලා මාමලා කොච්චර ආශිර්වාද කරලා තියනවද එයාට ඒ ආශිර්වාදයම ඇති එයාට.

  • @HiruHiru-fq1vl
    @HiruHiru-fq1vl หลายเดือนก่อน +42

    Shok ane හරිම හුරතල් බබෙක්...මන් ආසම පවුලක්...චූටි මැනික ලස්සනයි 🥰

  • @deepikaperera9826
    @deepikaperera9826 หลายเดือนก่อน +60

    පුංච් සාරන්‍යට බුදුසරණයි , ජේසු පිහිටයි 🙏❤

    • @ConfusedMathEquation-pk9ft
      @ConfusedMathEquation-pk9ft หลายเดือนก่อน

      L......................................................................................................................................................................

  • @Nimeshadadallage
    @Nimeshadadallage หลายเดือนก่อน +89

    සුපිරි විදියට හදන....සුපිරි විදියට හැදෙන ..දැකපු හුරුබුහුටිකම උපරිම තියෙන ළමයෙක්...❤❤❤

  • @DurgaPriyanthi-xz7cf
    @DurgaPriyanthi-xz7cf หลายเดือนก่อน +61

    අහන් ඉන්න ආසයි දුවෙි ඔයාගේ
    සිංදුව ❤

  • @sujathat.s6869
    @sujathat.s6869 หลายเดือนก่อน +39

    සියලුම දෙවියන්ගෙ පිහිටයි දොනි බුදුසරණයි ජෙසු පිහිටයි ඇත්තටම ඔයා ඉන්න විඩියෝ බලන්නෙ හරි ආසාවෙන් හරි සිරියවයි 💖🙏

  • @ChamindiSilva
    @ChamindiSilva หลายเดือนก่อน +22

    මමත් කිප වතාවක් බැලුවා බලන්න බලන්න ආසයි ..චුන්ගි දුවෙ ගොඩක් ලස්සනයි ...ජෙසු පිහිටයි දුවෙ ❤❤❤❤❤❤❤

  • @marypieris1538
    @marypieris1538 หลายเดือนก่อน +56

    දෝනි මැණික හරිම ලස්සනට සිංදුව කියනවා ආදරෙයි දෝනි ❤❤ ජේසු පිහිටයි🙏🙏

  • @irangajayanath5826
    @irangajayanath5826 หลายเดือนก่อน +5

    මොනතරම් බැලුවත් එපා වෙන්නේ නැහැ දෝනි ඔයා හරිම හුරතල් ..ආදරෙයි මැනික ...❤❤❤❤

  • @lakshmieaberathne8377
    @lakshmieaberathne8377 หลายเดือนก่อน +65

    අනේ තාම අවුරුදු තුනක්වත් නැහැ මo හිතෙන්නේ . හරිම දක්ෂයි .

  • @MaheshaThushangi-ye6yk
    @MaheshaThushangi-ye6yk หลายเดือนก่อน +80

    දෝනිව කැමරාවට ගොඩක් ගත්තනම් ගොඩක් ලස්සනයි

  • @sajithkumara8250
    @sajithkumara8250 หลายเดือนก่อน +21

    අනේ අප්පේ උම්මා මැනික හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️

  • @user-ry6yf7qt1s
    @user-ry6yf7qt1s หลายเดือนก่อน +16

    කෝඕච්‍ර්‍ර බෑලුවත් අතිවෙන්නේ නැ එ තරම් ලස්සනයි ❤❤❤❤❤❤

  • @dilrukshl
    @dilrukshl หลายเดือนก่อน +22

    ඇස්වහා කටවහා වාදින්න එපා 🙏🙏🙏 සාරන්‍යා මැනිකට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @sobasiri07
    @sobasiri07 หลายเดือนก่อน +26

    නැටුම හැඩ වැඩ කලේ පුංචි සාරන්යා දෝණී මාරම ලස්සනයි හරීම දක්ෂ පැංචීයක් බුදු සරණයි

  • @Saraaah257
    @Saraaah257 หลายเดือนก่อน +27

    1:39
    The cutest part❤

  • @Shanudrie907
    @Shanudrie907 หลายเดือนก่อน +16

    අනේ ඉතින් හරිම ලස්සනයි 🤩 බුදුසරණයි මැණික 🥰

  • @damai4603
    @damai4603 หลายเดือนก่อน +20

    සාර්න්‍යා යගෙ හැකියාව සුන්දරත්වයට වට්නාකම කියන්න බැහැ ආදරෙයි පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරනයි 😍😘💐

  • @narmadasachi1669
    @narmadasachi1669 หลายเดือนก่อน +19

    අනේ ඇස් වහක් කටවහක් වදින්න එපා අපිට ඉන්නේ මැනිකක්❤❤❤❤❤❤

  • @dulaniiroshadesilva3619
    @dulaniiroshadesilva3619 หลายเดือนก่อน +16

    හරිම ලස්සනයි saranaya මැණික..

  • @dayanialoka9138
    @dayanialoka9138 หลายเดือนก่อน +3

    සාරණ්‍යා මැණික ❤❤❤❤❤❤

  • @ExcitedBloomingFlower-hg8mr
    @ExcitedBloomingFlower-hg8mr หลายเดือนก่อน +36

    අනේ ....අපේ punchi panchi saranya baba❤❤❤❤❤....siya kohe හරිම ඉඳල බලන් ඇති පැටියා ❤...siyata pin දෙන්න patiyo....❤❤❤❤

  • @MaheshaThushangi-ye6yk
    @MaheshaThushangi-ye6yk หลายเดือนก่อน +44

    සීයාගේ හැකියාව ආයේ ඉස්මතු වෙනවා දුවේ.

    • @chamaripeiris8662
      @chamaripeiris8662 หลายเดือนก่อน +2

      Ow seeyth hitiya nm oka dekla satutu wenwa

  • @pradeepapradeepa6659
    @pradeepapradeepa6659 หลายเดือนก่อน +2

    සාරන්‍යා විශ්වට බයවෙලානේ හිටියේ .සිංදුව මුලදී සාරන්‍යා විශ්ව දිහා බලනකොටම අම්මයි තාත්තයි දෙන්නා ඉක්මනටම දුවව වහගත්තා ❤❤ ඒක හරිම ලස්සන දෙයක්

  • @pushpaliyanage1398
    @pushpaliyanage1398 หลายเดือนก่อน +1

    අනේ පැටියෝ ලස්සනට ගායනා බුදුසරණයි මැණික ♥️♥️♥️

  • @damminawarathna2052
    @damminawarathna2052 หลายเดือนก่อน +14

    හරිම ලස්සනයි ...
    බුදු සරණයි චූටි දුව...

  • @udaraprasangika7000
    @udaraprasangika7000 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි චුංගි මැණික❤ කොච්චර ඇහුවත් එපා වෙන්නැ මැණික❤ ඒ තරම්ම ලස්සනයි අනේ❤😘🫶🏻

  • @freedademel2676
    @freedademel2676 หลายเดือนก่อน +7

    අහන්න අහන්න ආස හිතෙනවා ,චුටි දෝනි ගොඩක් ලස්සනට සින්දුව ගායනා කරනවා,ඔයාට ජේසු පිහිටයි පැටියෝ❤❤❤

  • @Maheshsanjeewa-ep6cq
    @Maheshsanjeewa-ep6cq หลายเดือนก่อน +1

    ලස්සනම ලස්සනයි පුතේ සින්දුව සියලු දෙවියන්ගේම පිහිටයි පුතේ.😊😊😊😊

  • @udulaalawatte548
    @udulaalawatte548 20 วันที่ผ่านมา

    ආදරෙයි ගොඩාක් චූටි මැණික .....දෙතුන් වතාවක්ම ඔයාගේ ගායනය ඇහුවා..බුදු සරණයි

  • @sithaginimnaya
    @sithaginimnaya หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි සාරන්‍යා පැටියෝ .......
    තෙරුවන් සරණයි රත්තරංට....❤❤❤

  • @deepikafrancis7320
    @deepikafrancis7320 หลายเดือนก่อน +14

    මෙං දරැවා හරිම දක්ෂ දරැවෙක් වෙනවා🎉🎉

  • @user-uh4he1ul8w
    @user-uh4he1ul8w 17 วันที่ผ่านมา

    අනේ,මේ වීඩීයෝ එක හැමදාම බලනවා,ආදරෙයි ,ගොඩාක් සාරන්‍යා ❤❤❤

  • @sajithkelum4591
    @sajithkelum4591 หลายเดือนก่อน +1

    සරන්‍යා මැනික ❤🥰🥰

  • @ishanmaduranga4041
    @ishanmaduranga4041 หลายเดือนก่อน +2

    ❤දක්ෂ දියණියක්,සුබ අනාගතයක් ⁣වේවා!!!❤

  • @chanchalasubashini5961
    @chanchalasubashini5961 หลายเดือนก่อน +1

    අම්මා
    තාත්තා ගේ හැකියාවන් ඒ විදිහටම පිහිටලා....... බුදු සරණයි මැණික

  • @senurimadhushika5492
    @senurimadhushika5492 หลายเดือนก่อน +21

    Saranya🥺❤

  • @DammikaDeshanthi-xb7le
    @DammikaDeshanthi-xb7le 20 วันที่ผ่านมา

    කොච්චර බැලුවත් ඇතිවෙන්නෙ නෑ මගෙ චූටි මැනික ආදරෙයී ගොඩාක් පැන්චි ට බුදුසරණයි

  • @priyanthirenuka9620
    @priyanthirenuka9620 หลายเดือนก่อน +8

    චුංගා මැණිකේ මට නම් කොච්චර බැලුවත් මදි ඔයාගෙ හැකියාවන් ගායනයට වගේම නර්තනයටත් ඔයා දක්ෂයි අම්මිගෙ තාත්ති⁣ගෙ අඩිපාරෙ යනවා ඔයාට ආශිර්වාදමත් අනාගතයක් චූටි පැටියෝ යේසු පිහිටයි ❤️

  • @ShyamalaColombage
    @ShyamalaColombage หลายเดือนก่อน +1

    චූටි දුව ඔයා ලස්සන ගමනක් යනවා. ඔයාට සුබ පැතුම්.

  • @SingingChef
    @SingingChef 19 วันที่ผ่านมา

    සාරන්‍යා බුදු සරණයි ඔයාට, මාත්.පොඩි කාලේ.ඔය වගේලු , 😘😘😘😘

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 หลายเดือนก่อน +11

    තෙරුවන් සරනයි දෝනි

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 หลายเดือนก่อน +1

    මම අහපු වාර ගනන මතක නැහැ ආදරෙයි දුවේ ❤❤❤❤❤❤❤❤❤❤

  • @KFj-gg9wj
    @KFj-gg9wj หลายเดือนก่อน +2

    අනේ ලස්සනයි ලස්සනයි ලස්සනයි මැණික ආදරේයි බුදු සරණායි ඔයාට මැණික ❤️❤️❤️❤️❤️

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි 3 දෙනාම ලස්සනට sing කරා ❤️🥰

  • @AmandaDedunu-1997
    @AmandaDedunu-1997 หลายเดือนก่อน +2

    බුදු සරනයි ... මැනික ..❤️

  • @sarangasrilal2962
    @sarangasrilal2962 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි...
    එයා හරිම හුරුබුහුටි යි....
    ❤❤❤❤🎉🎉

  • @user-le8nh2dl9i
    @user-le8nh2dl9i หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ...බුදුසරණයි ....❤

  • @malkanthibiyanwila2900
    @malkanthibiyanwila2900 หลายเดือนก่อน +2

    අනේ ශෝක්
    දක්ශ වගේම හුරතල් දෝනි ❤❤

  • @user-lp8im5fr3h
    @user-lp8im5fr3h หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි සාරන්නයා දෝනී ආදරෙයි ආනාගතයම සුභ වේවා 😘😘😘😘

  • @ThanushiFelsiyanes-fx8dr
    @ThanushiFelsiyanes-fx8dr หลายเดือนก่อน +1

    Super sarunya❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dilunidaneera818
    @dilunidaneera818 หลายเดือนก่อน

    ඒ දරුවා දකිද්දිම පේනවා වාසනාවන්ත දරුවෙක්.පින තමා එහෙම දරුවෙක් ලැබෙන එක.....!බුදු සරනයි තුන් දෙනාටම.හැමදාම සතුටින් ඉන්න

  • @sunimalipremitha4626
    @sunimalipremitha4626 หลายเดือนก่อน +1

    ලස්සනයි ..ලස්සනා බුදු සරණයි පැටියෝ

  • @shyamalijayalath8169
    @shyamalijayalath8169 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ ලස්සන යි හරිම නිහතමානී දුවෙක් තෙරැවන් සරනයි තාත්තා අම්මා වගේ

  • @niluperera3523
    @niluperera3523 หลายเดือนก่อน +1

    පුංචි සාරන්‍යාට ජේසු පිහිටයි ❤❤

  • @kumariperera3037
    @kumariperera3037 หลายเดือนก่อน +1

    පරම්පරාවෙන් පරම්පරාවට එනවා කියන්නේ මේවට 👍 බුදුසරණයි පුතේ 🙏🙏🙏🙏

  • @sarangasrilal2962
    @sarangasrilal2962 หลายเดือนก่อน +2

    හරිම දක්ෂ ලමයෙක්❤❤❤මම දැකලා නැ මෙච්චර පුංචි වයස ට ඔච්චර දක්ෂ ලමයෙක්❤❤❤ සුබ පැතුම් ...🎉🎉🎉🎉❤❤🥰🥰🥰

  • @sriyanigamage9859
    @sriyanigamage9859 หลายเดือนก่อน +2

    පුදුම දක්ෂ kamk teyan මැණිකේ ..kawda හරිම tatha වගේම දක්ෂ නිළියක් wenwa❤❤❤❤ jesu phitai❤❤❤

  • @kalyaniramanayaka8320
    @kalyaniramanayaka8320 หลายเดือนก่อน +1

    අනේ පුතේ හරිම ලස්සනයි කොච්චර බැලුවත් ආසයි ඇස්වහක් වදින්න වදින්නඑපා පැට්‍යට

  • @teklaprabodhani4790
    @teklaprabodhani4790 24 วันที่ผ่านมา

    කොච්චර බැලුවත් එපා වෙන්නැ❤❤

  • @NimmiNmmi
    @NimmiNmmi หลายเดือนก่อน +1

    බුදු සරණයි චුංගි මැණික....❤

  • @user-es9qw9ud2f
    @user-es9qw9ud2f 29 วันที่ผ่านมา

    සරන්‍යා බාබා ලස්සනට සිංදු කිව්වා ,, නැටුමත් ලස්සනයි
    ගොඩක් ආදරයයි ❤❤❤❤❤

  • @dilanirajapaksha2219
    @dilanirajapaksha2219 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි doni

  • @niroshafernando2202
    @niroshafernando2202 หลายเดือนก่อน

    හරිම ලස්සනයි සියාගේ නම ගෙනියන්න පුලුවන් දුවට තේරුවන් සරණයි චුටි මැනික ❤❤❤❤❤❤

  • @RamyaKodithuwakku-re2dl
    @RamyaKodithuwakku-re2dl หลายเดือนก่อน +1

    තාත්ති ගේ දක්ෂ තා අම්මි ගේ දක්ෂ තා එක්වූ දුව සරණ්‍ය මැණික බුදුසරණයි

  • @umeshamadushan8503
    @umeshamadushan8503 หลายเดือนก่อน +6

    තාත්තා වගේම ලස්සන දෝණී ❤

  • @inokaudayangani3385
    @inokaudayangani3385 หลายเดือนก่อน +1

    අපේ නංගි බබත් සාරන්‍යා බබා වගේමයි ❤❤බුදු සරණයි පැටියෝ ❤❤❤❤

  • @shiyandaniperera1551
    @shiyandaniperera1551 20 วันที่ผ่านมา

    සාරන්‍යා පැටියෝ 🥰මම කී දවසක් බැලුවද cute දුව🤗හැම එකම සාරන්‍යා දුවගේ හුරතල් බලනවා
    අමිමයි තාත්තටත් දුවටත් බුදු සරණයි ❤️

  • @aarshacool3952
    @aarshacool3952 หลายเดือนก่อน

    චුටී දොනි ඇස්වහක් කටවහක් වදින්නනම් එපා මම මෙ සිංන්දුව සැරින් සැරෙ අහනවා හරිම ලස්සනයි කොච්චර ඇහැව්වත් එපා වෙන්නෙ නැ හරි හුරතල් මැණික ඔයා ඔයාගෙ අම්මා තාත්තා වගේමයි ජේසු පිහිටයි ❤️❤️❤️

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 หลายเดือนก่อน

    අනේ.හරිම හුරතල් දෝනි. ගොඩක් ආදරෙයි දෝනි. ඇස්වහක් කටවක් නම් හැදෙන්න එපා. Junior sarnga
    බුදු සරනයි ❤❤❤❤❤❤❤

  • @chandimasanjeewani1874
    @chandimasanjeewani1874 หลายเดือนก่อน +1

    තාත්තගේ ඇක්ෂන් ටික ඒ විදියමයි❤️

  • @chamiladinasi3595
    @chamiladinasi3595 หลายเดือนก่อน +1

    දුව නට නට හරිම ලස්සනට සිංදුව කියනව❤❤❤

  • @chandrachandra1654
    @chandrachandra1654 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි සුබ අනාගතයක් ❤❤❤❤❤...ගායිකාවk....නිළියක් අනිවාර්යයෙන්ම වෙයි....

  • @vasanthasr245
    @vasanthasr245 หลายเดือนก่อน +1

    බුදු සරනය් රත්තරං ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Saara440
    @Saara440 หลายเดือนก่อน +2

    අනේ හුරතලේ.ආදරෙයි චුංගියෝ.....❤🥰ඔයාගෙ හැකියා දවසින් දවස වැඩිදියුණු වෙන්න ඕනි පැටියෝ...🤍ඔයා නිසාම තමා මන් මේ ප්‍රෝග්‍රෑම් එකත් බැලුවෙ..ඔනෙත් අයියත් එක්ක නටපු නැටුමත් ශෝයි හැබැයි.❤🥰

  • @thinalaises
    @thinalaises หลายเดือนก่อน +1

    ලස්සනයි සුදු මැණික සාරන්ග ව ගම යි

  • @CharityDeA
    @CharityDeA หลายเดือนก่อน +1

    පුංචි ලංකා ද්වීපයේ ලස්සන මල් කැකුලු ... ❤️🇱🇰❤️

  • @priyangajayasuriya7257
    @priyangajayasuriya7257 หลายเดือนก่อน +1

    හරිම හුරතලයක් . බුදු සරණයි පුතේ ❤❤❤

  • @inokahemachandra7441
    @inokahemachandra7441 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ආදරණීය ගායනය ක්❤❤❤

  • @user-rx9bo6yz2i
    @user-rx9bo6yz2i หลายเดือนก่อน +1

    බුදුසරණයි පුතාට. ❤️❤️❤️

  • @thushara831
    @thushara831 หลายเดือนก่อน +1

    චූටි මැණිකෙ සීයගෙ සිංදුව ලස්සනට කියනවා❤ ❤❤

  • @amilaperera9156
    @amilaperera9156 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි පුංචි පැටියෝ 🥰🥰🥰 හරිම ලස්සනයි 😍

  • @princyantenetgoonatillaka1422
    @princyantenetgoonatillaka1422 หลายเดือนก่อน +4

    So cute darling love ❤️ you 🥰😘😍❤️🥰😍God Bless you patiyo

  • @chandrawatti7608
    @chandrawatti7608 หลายเดือนก่อน +1

    අනෙ පුතේ බුදසරණයි ජයවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-vp5fc5se3t
    @user-vp5fc5se3t หลายเดือนก่อน +1

    සුදු මැණිකේ කවුද ඔයාට ආදරේ නොකරන්නේ මම මේ සින්දුව දැක්කොත් හැම වෙලාවෙම බලනවා මැණික මං ඔයාට හරි ආදරේ පැටියෝ මේ වගේ ලස්සන සතාව සිංදුවක් හදලා දෙන්න එයාට චුංගි මම ඔයාට හරි ආදරේ පැටියෝ බුදු සරණයි දෙවි පිහිටයි අම්මටත් තාත්තටත් ඒ වගේම ආදරෙයි දෙවියන්ගේම පිහිටයි පුතේ

  • @AmaNawanjali
    @AmaNawanjali หลายเดือนก่อน +2

    Saaranga ge muunamai panchita..ආදරෙයි ❤

  • @chathurikaherath377
    @chathurikaherath377 หลายเดือนก่อน +1

    Amma thaththa wagema dakshai❤️❤️❤️❤️ Budu saranai manika😘😘😘😘

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd หลายเดือนก่อน +2

    අනෙ,සාරනෘ,පැටියොඔයා,ගේ,සින්දුව,හරිම,ලස්සනයි,,හරි,හුරතල්,,ඇදුමත්,ෂොක්,අනේ,බුදුසරනයි,මැනික,මම,ආදරේයි🎈🎈🎈

  • @rashiniwijewardhane5375
    @rashiniwijewardhane5375 หลายเดือนก่อน +5

    ආනේ මගේ චුංගිගේ හුරතලේ❤🌸😘😘🐰😍

  • @Sachini719
    @Sachini719 หลายเดือนก่อน +2

    අනේ ❤️😘🙈

  • @wineethasenavirarthna4482
    @wineethasenavirarthna4482 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි. චුටි දු. ලස්සනට සින්දුව කීවා. ❤️❤️❤️

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 หลายเดือนก่อน +1

    චූටි දෝනි මැනික ලස්සනයි ..බුදු සරනයි ❤❤