අනේ ශෝයි පැටව් දෙන්නෙක් , ආදරේ හිතෙනවා නේද | හිරු තරු සිඟිති අවුරුදු සාජ්ජේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 เม.ย. 2024
  • අනේ ශෝයි පැටව් දෙන්නෙක් , ආදරේ හිතෙනවා නේද | හිරු තරු සිඟිති අවුරුදු සාජ්ජේ
    WATCH FULL VIDEO 📺🔴 : hiru.lk/Cv7TLz
    Watch this video on TikTok
    👉 / hirutv
  • บันเทิง

ความคิดเห็น • 392

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 หลายเดือนก่อน +222

    අනේ මිනෙත් පුතාට ලස්සනට සින්දු කියන්න පුළුවන් නේ මැනික 🥰 සාරන්‍යා මැනිකත් හොදටම කලා 🥰

  • @maliliyanage5416
    @maliliyanage5416 หลายเดือนก่อน +150

    මේවා ජාන වලින්ම ආව හැකියාවන්.. හරිම ආදරෙයි පැටියො හුරතලේ දෙන්නම...😘😘😘😘😘❤❤❤

  • @chamilakumari648
    @chamilakumari648 หลายเดือนก่อน +295

    කලා ලොවේ මිතුරන් වේවි කවදා හරි.යහපත් දරුවො දෙන්නෙක්.😍 ආදරෙයි

  • @songmusicprabash1856
    @songmusicprabash1856 หลายเดือนก่อน +245

    ලමයි කියන්නේ මල්වගේ එයාලගේ හිත් හරිම ලස්සනයි ❤

    • @anju8221
      @anju8221 หลายเดือนก่อน +7

      Oww😍❤

    • @user-oj9yl8mc4u
      @user-oj9yl8mc4u หลายเดือนก่อน +4

      පුතු පැටියා ලස්සන ට ගායනා කරනවා .පැටවු දෙන්නා ට ආදරේ යි .❤❤❤❤

    • @demindakonara1145
      @demindakonara1145 16 วันที่ผ่านมา

      Sooy ane.puthu petiya daksha gayakayek wewi.saranya petikkith dakshai..budusaranai dennatama.

  • @chandaniegunarathna2866
    @chandaniegunarathna2866 หลายเดือนก่อน +85

    පුතු පැටියා ලස්සනට ගායනා කරනවා.හරිම හුරතල් .ඒ දෙන්නගෙ ආදරය ,හැම දරුවෙක්ම ඒ වගේ සතුටින් ඉන්නවනම් අපේ රට යහපත් වේවි....

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo หลายเดือนก่อน +100

    මිනෙත් බබයි සාරන්‍යා බබයි දෙන්නම එක වගේ නැටුමයි ගැයුමයි.බබාලා හැමෝටම සුභ අනාගතයක් සහ දෙවියන්ගේ ආශිර්වාදයත් නොමඳව ලැබේවා❤❤❤❤❤❤❤

  • @evon-ze6nw
    @evon-ze6nw หลายเดือนก่อน +108

    අම්මෝ ඒකටනම් ආස හිතුනා ලස්සනයි චූටි පැටව් දෙන්නා තාත්තගෙම හැකියාව දෙවියො දීලා❤❤❤❤❤

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 หลายเดือนก่อน +55

    So..Sweet චංගියයි අයිය පැටියයි❤❤
    මලත බඹරෙකු සෙයි😂

  • @NavodyaK
    @NavodyaK หลายเดือนก่อน +61

    ඇත්තටම හරිම ලස්සනයි
    සාරන්‍යා බබා ❤ මිනෙත් බබා ❤

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 หลายเดือนก่อน +57

    හරිම ලස්සනයි පිය පුතු සෙනෙහස දෙන්න ටම බුදු සරණයි දෙවි පිහිටයි

  • @LakminiLiy
    @LakminiLiy หลายเดือนก่อน +53

    දෙන්නම ඉපදුනේ එකම මාසේ එකම දවසේ
    අව්රුද්ද විතර්‍ය වෙනස්..දේවෝපගත බැදීම් වෙන්නත් පුලුවන් ස්මහරවිට ..
    ලොකු උනාම දකිද්දි දෙන්නට මොනවා හිතෙයිද🥹හරිම ශෝයි අප්පා දෙන්නා🥰😍

    • @sumisumi6512
      @sumisumi6512 หลายเดือนก่อน +1

      Mona vennada a kolla kelkek hoyagani

  • @nilnethu6637
    @nilnethu6637 หลายเดือนก่อน +129

    තාත්තා කියන්නෙත් ඔය සිංදුවම තමයි හැමදාම 😂 පුතා තාත්තට එහා ලස්සනට කියනවා මොනා නැතත් සාරන්‍යාට කිව්වේ නේද මිනෙත් 😂❤

  • @sass3013
    @sass3013 หลายเดือนก่อน +39

    මිනෙත්ට හොඳ යාලුවෙක් ඉන්නේ ඒ අපේ වුංජිත් හොඳ දක්ෂ දරැවන් ආනාගතය සුන්දර කරයි සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා

  • @kaushalyadissanayake9389
    @kaushalyadissanayake9389 หลายเดือนก่อน +74

    බැරිවෙලාවත් ඒ දෙන්නා ලොකු වෙලා set උනොත් මේවා දකිද්දී ශෝක් එකට තියෙයි...🫶🥰

  • @monicajanz2576
    @monicajanz2576 หลายเดือนก่อน +22

    අනේ මේ මිනේත් පුතා සෝයි ..❤❤❤.
    හරිම ආදරනීයයි .😘😘😘

  • @sudharmadissanayake381
    @sudharmadissanayake381 หลายเดือนก่อน +88

    මේ දරුවො දෙදෙනාගෙම දෙමව්පියන් ඉතා යහපත් ගුණාංග දරුවන්ට දී තිබෙනවා.ඉතා වටිනා ගුණාංග...මේ දේවල් අපි කවුරුත් අගය කළ යුතුයි

    • @sithaginimnaya
      @sithaginimnaya หลายเดือนก่อน

      ඇත්තෙන්ම .......

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @ashcharyadouglas9386
      @ashcharyadouglas9386 หลายเดือนก่อน

      ❤️❤️❤️❤️

  • @Dilru6666
    @Dilru6666 หลายเดือนก่อน +29

    අනේ හරිම ලස්සනයි ..❤ දෙන්නා හොඳට match වෙනවා ..💙💙. දෙන්නම අනාගතයේ දක්ෂතා වලින් පරිපූර්ණ යහපත් දරුවන් වේවි ... තෙරුවන් සරණයි සාරන්‍යා බබාට සහ මිනෙත් බබාට ❤❤❤❤❤❤❤❤💙💙💙💙💙💙💙

  • @metthalonly5064
    @metthalonly5064 หลายเดือนก่อน +16

    කොච්චර බැලුවත් මදි. මං හිතින් දහස්වාරයක් පුතු පැටව් දෙන්නව තුරුල්කර ගත්තා මැණික....සියලු දෙවියන් රකීවා පුතේ ඔයාලව... ( ඔළුව හිස්ව උදුම්වාගත් මහ මිනිස්සු, මැති ඇමතිවරුන්ට මේවා හොඳ පාඩම් දරුවන් අවබෝද කරගන්න, සහ හැදෙන්නත්)
    ❤❤❤❤❤

  • @zaina2412
    @zaina2412 หลายเดือนก่อน +21

    එකම වගේ පර්සනැලිටි තියන චූටි දුවෙක් සහ පුතෙක් ❤ පුදුමය කියන්නෙ චූටි දුවට අවුරුදු 2යි චූටි පුතාට අවුරුදු 4යි වුනාට දෙන්නගෙම birthday එකම දවසෙ

    • @champadilshani
      @champadilshani หลายเดือนก่อน

      ane shok pataw denna.Budu Saranai!! Puthe oyalata.

  • @PriyaPriya-hv6wo
    @PriyaPriya-hv6wo หลายเดือนก่อน +73

    තාත්තාගෙ හැකියාවම පුතුටත් ඇවිත් නේ. තෙරුවන් සරණයි චුට්ටො. පැටව් හැමෝටම තෙරුවන් සරණයි

  • @metthalonly5064
    @metthalonly5064 หลายเดือนก่อน +9

    රොශාන් යුවළ වගේම හරිම සංවේදී ගුණවන්ත දරුවෙක් ලෝකෙට දීලා තියෙනවා ඔය දෙන්නා...ආදරෙයී පුතේ ගොඩාරියක්...
    සාරන්‍යා චුංගියගෙ cordination හරිම හුරතල්. මං සතුටුවෙනවා වගේම ඔයාලට ස්තූති කරනවා පුතේ දෙම්ව්පියන් හැටියට තමන්ගෙ දරුවන්ට මේ සාමූහිකබව, සංවේදීබව චූටිකාලේ ඉඳළාම කියා දීම ගැන. එවන් දරුවන් උගත්කමට වඩා බුද්ධිමත්කමට උරුමයී...ලෝකය දිනා ගන්නේ ඔවුන්. මගේ ආශීර්වාද මේ සුන්දර පවුල් දෙකටම. බුදුසරණයී...සඳහම් අවබෝදයම වේවා...❤❤❤❤🎉

  • @superlion5221
    @superlion5221 หลายเดือนก่อน +13

    රොෂාන් වගේම නිහතමානී පැටියෙක්. කෙලිපැටිකිත් ලස්සනයි.

  • @deepasanjeevani5067
    @deepasanjeevani5067 หลายเดือนก่อน +3

    ❤අපිත් හරිම වාසනාවන්තයි මේවා බලන්න වැදගත් පව්ල්වල හොද දරුවෝ 🙏 අනාගතේ රටට වාසනාවක් ❤❤❤❤ජේසු පිහිටයි බුදුසරණයි 🙏පුතුනේ 🌹

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o หลายเดือนก่อน +25

    රෝෂන් කියන්නෙ සාරංග කියන්නෙ හොන්ද තාත්තාලා දෙන්නෙක්......හරිම ලස්සනයි බුදු සරනයි❤❤❤❤❤❤❤❤❤පැටවු දෙන්නාට❤❤❤

  • @deepanjilagunawardane4010
    @deepanjilagunawardane4010 หลายเดือนก่อน +5

    තාත්තාගේ හැකියාව දුවටයි පුතාටයි ඒ විදිහටම පිහිටලා තියෙනවා බුදු සරණයි අපේ පැටව් දෙන්නාට ම ❤❤❤❤❤❤❤❤😍😍😘😘🥰🥰

  • @chamariebeliathela
    @chamariebeliathela หลายเดือนก่อน +3

    අනේ මිනෙත් පුතාගේ මේ සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. අනේ සාරන්‍යා මැණිකයි මිනෙත් මැණිකයි හරිම දක්ෂ දරුවෝ. ❤️❤️❤️❤️❤️❤️

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v หลายเดือนก่อน +17

    අනේ පුතේ ඔයාට බුදු සරණයි තාත්තා හැකියාව ඔයාට තියෙනවා

  • @lidep3992
    @lidep3992 หลายเดือนก่อน +8

    හැම අතින්ම ලස්සන මල්, හරිම ලස්සනයි, මිනෙත් බබා, චුංගා, රොශාන් මල්ලි, ස්තුතියි හිරු

  • @user-qn2me3dx7b
    @user-qn2me3dx7b หลายเดือนก่อน +1

    මලට බබරෙකු sei හරිම හුරතල් man ආසම ඒ ටිකට බුදුසරණයි රත්තරන් පැටියෝ හරිම ලස්සනයි කියනවා

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 หลายเดือนก่อน +3

    අනේ ශෝයි බබාලා දෙන්නම ලස්සනට sing කරා අනාගතේ දවසක අම්මල තාත්තල වගේ දක්ශ කලාකරැවො වෙයි bs ❤️🥰

  • @priyadarshanisilva3154
    @priyadarshanisilva3154 หลายเดือนก่อน +4

    මේක නම් මට කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ❤️❤️❤️

  • @kkumari7101
    @kkumari7101 หลายเดือนก่อน +10

    ඇත්තෙන්ම හරිම ලස්සනයි මේ පැටව් දෙන්න හරිම ආදරෙ හිතෙනවා

  • @tips1996
    @tips1996 หลายเดือนก่อน +11

    Meke short video ekak dekala sampurna sinduwa balanna ona nisa mulu programme ekama beluwa. Kochchara baluwath epa wenne ane e denna godak cute wagema lassanayi ❤❤❤❤❤❤

  • @ravindii_0312
    @ravindii_0312 หลายเดือนก่อน +12

    මිනෙත් චූටි උනාට ශෝයි හරිම පැහැදිලි කටහඩ❤️

  • @user-xn7is7hd9x
    @user-xn7is7hd9x หลายเดือนก่อน +5

    උදේ පාන්දරම සුන්දර දසුනක් දැක්ක..මේ වැඩසටහනෙ.සම්පූර්න වීඩියෝව බලන්න ආසාවෙන් ඉන්නෙ..🙏❤️🥰🥰🥰

  • @sajithkumara8250
    @sajithkumara8250 หลายเดือนก่อน +10

    අනේ හරිම ආසයි ලස්සනයි උම්මා දෙන්නටම ❤❤❤❤❤

  • @Saara440
    @Saara440 หลายเดือนก่อน +7

    සාරන්‍යා මැණික හරිම ශෝයි පැටියො ඔයා.❤ඔනෙත් බබත් ශෝයි.❤

  • @ravindii_0312
    @ravindii_0312 หลายเดือนก่อน +5

    අනෙ දෙයියනෙ ❤️ ලොකු අයගෙ වගෙ ඇක්ශන්🥰🥰 සාරන්‍යා මිනෙත් ශෝයි ❤️

  • @thiliniathapattu6549
    @thiliniathapattu6549 หลายเดือนก่อน +10

    අනේ ආදරෙයි ගොඩාක් පැටවු දෙන්නටම

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 หลายเดือนก่อน +1

    මේ පැටව්.දෙන්නා අනාගතේ තරැ තමයි ආදරෙයි පණ වගේ ❤❤

  • @silvasampath587
    @silvasampath587 หลายเดือนก่อน +3

    අස්වක් කටවක් වෙින්න එපා හරිම ලස්සනයි පෙඩි පැටවු බුදුසරණ යි

  • @maashaz7839
    @maashaz7839 หลายเดือนก่อน +22

    Future couple in the silver screen

  • @ruwanihettiarachchi3921
    @ruwanihettiarachchi3921 หลายเดือนก่อน +1

    රත්තරන් පුතෙක් හොද දෙමාපියන්ගේ වැදගත් දරුවෙක් ආදරෙයි පුතේ තෙරුවන් සරනයි ❤❤❤❤

  • @bernadinebell8128
    @bernadinebell8128 หลายเดือนก่อน +2

    This is so sweet. Roshan your son did it all. He has a lovely voice n wonderful personality. Roshan u too is great in your singing n very close to the original singer's voice. God bless!

  • @kalyaniramanayaka8320
    @kalyaniramanayaka8320 25 วันที่ผ่านมา

    ලස්සනයි පොඩ්ඩො දෙන්න හරිම හුර්‍රතල් ආදේරෙ හිතෙනවා ඔයාල දෙන්න ටම ජේසු පිහිටයි පුතේ

  • @priyanthigamage265
    @priyanthigamage265 หลายเดือนก่อน +5

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැහැ ❤️

  • @sujathat.s6869
    @sujathat.s6869 หลายเดือนก่อน +6

    එ මිතුරු කම මරු 🙏👌👌👌💖

  • @vlogsbyrj2196
    @vlogsbyrj2196 หลายเดือนก่อน

    හරිම ලස්සනයි .චූටි බබාලා දෙන්නට හොඳ අනාගතයක් පතමි ❤❤

  • @anju8221
    @anju8221 หลายเดือนก่อน +16

    Ane eyala loku unama sathutu wei mewa dakala...🥰😍❤

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 หลายเดือนก่อน +13

    මිනෙත් සුපිරි ඉ මැණික සුපිරි ඉ

  • @jms.kumari5067
    @jms.kumari5067 หลายเดือนก่อน +4

    ඔයාල දෙන්නනම් කවදාහරි කලා ලෝකයේ බැබලෙන 🌟🌟 තරු දෙකක් වෙනවාමයි .බුදුසරණයි පුතේ ඔයාලට ❤❤❤❤

  • @jeannelewis9227
    @jeannelewis9227 หลายเดือนก่อน +7

    Roshan your son is so talented God bless him ❤❤❤

  • @kumudinikonara902
    @kumudinikonara902 หลายเดือนก่อน +2

    So sweet. Stay blessed and happy ❤❤❤

  • @divinejourney-official50
    @divinejourney-official50 หลายเดือนก่อน +4

    He is a little Prince 👑 great personality ,knows how to have fun, sing correctly ,entertain and care others 💕AMAZING

  • @DD-nl7rv
    @DD-nl7rv หลายเดือนก่อน +4

    Roshan deserves the best and he's obviously blessed with this amazing little angel Mineth!!!

  • @pijimapriyadarshani6827
    @pijimapriyadarshani6827 หลายเดือนก่อน +4

    Harima lassanai.dennatama budu saranai...❤❤

  • @-M-pi1xo
    @-M-pi1xo หลายเดือนก่อน +13

    අම්මෝ බොලේ 😃😃 ලස්සනයි ලස්සනයි ❤🎉🎉

  • @dhineshakumari3306
    @dhineshakumari3306 หลายเดือนก่อน +1

    ආස හිතුනා අනේ තෙරුවන් සරනයි පැටවුන්ට

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou หลายเดือนก่อน

    අනෙ මිනෙත් මණික හරිම ලස්සනයි...චුටි නංගාත් හරීම ලස්සනයි..අනාආආආආ .මැණික් කැට දෙකක් ..
    රටට හොද පුරවැසියන් වේවා ...

  • @MoliGo-fp9fp
    @MoliGo-fp9fp หลายเดือนก่อน +1

    Cute baby Mineth ❤️ Bless you!

  • @dinithiakmeemana3200
    @dinithiakmeemana3200 หลายเดือนก่อน +8

    අනේ ෂෝයි.ආදරෙයි පැටියෝ❤❤❤❤❤❤

  • @mariekusum3310
    @mariekusum3310 8 วันที่ผ่านมา

    Super voice keep it up Roshan putha also you can be Proud of the smally.. God bless you all including theMom of the baby.. and your mom.. Seeyalu Devi Pihitai.. MK USA 🇺🇸

  • @sharminidias2732
    @sharminidias2732 หลายเดือนก่อน +2

    They are so innocent !

  • @sriyanigamage9859
    @sriyanigamage9859 หลายเดือนก่อน

    Ma දෙන්න nm සුපිරි පිරි acting කරයි ලොකු unham god bless දුව පුතා

  • @ionasilva7560
    @ionasilva7560 หลายเดือนก่อน

    Love both. Theruwan saranai chuti putha & chuti du 🙏❤️

  • @jenniferjansze2494
    @jenniferjansze2494 หลายเดือนก่อน

    Wow very nice singing. Lovely. ❤

  • @subashinimahakubura333
    @subashinimahakubura333 หลายเดือนก่อน

    අනේ ෂෝයි හුරතල් කැට දෙක,ඇස්වහක් නමි වදින්නෙපා ,තෙරැවන් සරණයි චුටි බෝල පැටවි දෙන්නටම❤❤❤❤❤❤

  • @user-dv3di7vt2r
    @user-dv3di7vt2r หลายเดือนก่อน +1

    පුතා lassanata gayanawa❤❤❤❤❤🎉🎉

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf หลายเดือนก่อน +7

    කවදා හරි හොඳ යාළුවො දෙන්නෙක් වෙයි අනිවා චූටි සෝස මල් දෙකම ගොඩාක් ලස්සනයි 🌺🌺

  • @chamishadenethi5801
    @chamishadenethi5801 หลายเดือนก่อน +1

    0:49 This 🥺💗

  • @withcrafts6251
    @withcrafts6251 หลายเดือนก่อน

    අනේ හරිම cute .pancho denna.❤❤❤😊😊😊

  • @user-vq8xr4gl4v
    @user-vq8xr4gl4v หลายเดือนก่อน

    හරිම ..ලස්සනයි ..මැනික . ආදරෙයි ..පන❤❤❤❤❤❤..

  • @chandraskg5927
    @chandraskg5927 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි පැටවු දෙන්නා ❤❤❤❤❤❤❤

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 หลายเดือนก่อน

    God bless these cute kids 🤗🤗🤗🤗❤

  • @user-ys3vx1xo7x
    @user-ys3vx1xo7x หลายเดือนก่อน +1

    Roshan aiyage babai dinakshi ge babai shoi ane harima hurathal.puthage kata hada lassanai.❤❤❤❤

  • @sarathchandrakariyawasam8449
    @sarathchandrakariyawasam8449 หลายเดือนก่อน +1

    Very nice putha and I hope you will go Fathema step god bless

  • @zeena283
    @zeena283 หลายเดือนก่อน +1

    Beautiful ❤ Beautiful no words ❤

  • @chandimamudalige4969
    @chandimamudalige4969 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ god bless you little one❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 หลายเดือนก่อน +2

    Ane චූටි පැටවු හරිම ආදරණීයව දෙන්නා හොඳටම කලා සාරන්යා මැණික හුරතලේ ❤️❤️❤️

  • @lucky4friends
    @lucky4friends หลายเดือนก่อน +1

    Bless them...Cutie pies ❤❤❤❤

    • @SitharaKulasoriya-qf9os
      @SitharaKulasoriya-qf9os หลายเดือนก่อน

      Nangi and මල්ලි ලස්සනට song ekak kiuwa ❤❤🥰😍💯

  • @sajeevith5655
    @sajeevith5655 หลายเดือนก่อน

    Really nice.

  • @ap92207
    @ap92207 หลายเดือนก่อน

    ලස්සනයි බුදුසරණයි 😘😘❤️🌷🌷

  • @shenalweerakoon2008
    @shenalweerakoon2008 หลายเดือนก่อน +3

    God bless mage lassane babalata❤❤❤❤❤❤❤

  • @dipachandi7500
    @dipachandi7500 หลายเดือนก่อน +1

    Me babala denna nam niyamai....aderai pataw dennatama ❤❤❤❤

  • @TMIdissanayaka5979
    @TMIdissanayaka5979 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි ...❤

  • @PriyanthiRajapaksha-cm1lk
    @PriyanthiRajapaksha-cm1lk หลายเดือนก่อน

    හරිම. ලස්සන යි තෙරුවන් සරණයි.

  • @RashmiPraveena
    @RashmiPraveena หลายเดือนก่อน

    අනේ ඒ දෙන්නා හරිම cute ❤❤❤🤗

  • @chambamamel319
    @chambamamel319 หลายเดือนก่อน +1

    Minet adarei menika budusarsnai dewipihitai ♥️♥️♥️♥️♥️

  • @SujeewaSusanthi-rv5kb
    @SujeewaSusanthi-rv5kb หลายเดือนก่อน

    Hiru eken karana me wadasatahana ..harima adara neeyay...godak adarey hamotama

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 หลายเดือนก่อน

    ලස්සනයි රොෂාන් ගේ පුතේ සිංදු ව.❤❤❤

  • @sachinthasandhamini4507
    @sachinthasandhamini4507 27 วันที่ผ่านมา

    Very nice❤️

  • @kawyasenuri2352
    @kawyasenuri2352 หลายเดือนก่อน +3

    So cute

  • @nilukanilmini1579
    @nilukanilmini1579 หลายเดือนก่อน

    Excellent

  • @shiyamafernando7035
    @shiyamafernando7035 หลายเดือนก่อน

    However much i watch this video, not enough.... so beautiful ....

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 หลายเดือนก่อน +5

    Mineth🥰saranya🥰

  • @Nanie-yk6lw
    @Nanie-yk6lw หลายเดือนก่อน

    බුදුසරනයි දෙවිපිහිටයි චුටි මැනිකා ලදෙන්නට❤❤❤❤❤

  • @kumarialwis8127
    @kumarialwis8127 หลายเดือนก่อน

    Beautiful ❤❤❤❤ Devi Pihitai!!!

  • @shamaliindika9140
    @shamaliindika9140 หลายเดือนก่อน

    බුදු සරනයි මැනික් ❤❤

  • @priyangikaperera259
    @priyangikaperera259 หลายเดือนก่อน +1

    Saranyage facial expressions ❤

  • @chamilasanjeevani7503
    @chamilasanjeevani7503 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් ඇති හිතෙන් නෑ....හරි හුරතල් පැටව් දෙන්නෙක්....