ලංකාවෙන් කැනඩාවට එකපෙලට 🇨🇦🇱🇰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 302

  • @nelumuyana9855
    @nelumuyana9855 4 หลายเดือนก่อน +53

    හරිම වාසනාවන්ත යි ඔයා ශලා. සතුටින් ජීවිතේ ගෙවන්න ලැබේවා .ඔයාල දෙන්නට තෙරුවන් සරනයි .

  • @ShyamaNakandala
    @ShyamaNakandala 21 วันที่ผ่านมา +3

    හස්බන්ඩ් ළඟට යන්න ගත්ත තීරණය හොඳ එකක්. දැන් ජීවිතය සතුටින් ගෙවන්න . ❤good luck

  • @samithagayashan9437
    @samithagayashan9437 4 หลายเดือนก่อน +10

    සුන්දර කැනඩාව😢❤💗. මෙහෙම රටක ජීවත් වෙන්න අපිටත් වාසනාව ලැබේවා .

  • @PriyanthakumariPerera
    @PriyanthakumariPerera 4 หลายเดือนก่อน +43

    හරිම නිහතමානීව ඉන්න දෙන්නෙක් ...❤❤❤❤boruwata මිනිස්සු ඉස්සරහ kiss කර කර පෙන්නුවේ නැහැ ළමයින්ට වුනත් බලන්න පුළුවන් ආදරෙයි ගොඩාක් ....❤❤❤❤

    • @dhamfern8006
      @dhamfern8006 4 หลายเดือนก่อน +1

      ලමයින්‍ට කිස්‍ පෙන්‍නන්‍නෙ නෑ, ෆයිට් පෙන්‍නනවද? ටිකක්‍ හිතලා බලන්‍න ඒක ගැන.

  • @dammikakumuduni5549
    @dammikakumuduni5549 4 หลายเดือนก่อน +21

    සතුටින් ඉන්න දැක්කත් සතුටුයි, video එක මදි, ලස්සනයි, බුදු සරණයි

  • @pushpikamaduwanthi2228
    @pushpikamaduwanthi2228 4 หลายเดือนก่อน +39

    අනේ මං පට්ටම ආසයි ඔයාගෙ මේ වීඩියෝ එකට. වැලන්ටයින් එක ට ගිය එකත් මගේ හිතේ පිරිල තියෙන්නෙ 👌🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💟

    • @kT2015N
      @kT2015N 4 หลายเดือนก่อน

      Gota ai ei ubalage gon mole

  • @nasileefernando2051
    @nasileefernando2051 4 หลายเดือนก่อน +10

    ශලනිගෙ අම්මට කොච්චර සතුටු ඇතිද දුවගෙ සතුට දැකල හැම අම්ම කෙනෙකුටම ඒ සතුට ලැබේවා !!!!

  • @darmalatadarmalata5629
    @darmalatadarmalata5629 4 หลายเดือนก่อน +16

    ඔයාගේ හැම විඩ්යො එකක්ම මම බලනවා එච්චරට මම ආදරෙයි

  • @AmaliAmali-vc5dw
    @AmaliAmali-vc5dw 4 หลายเดือนก่อน +16

    හැමදම සතුටින් ඉන්න❤ ගොඩක් සතුටුයි ලස්සන Vido දැක්කාම🙏 පුලුවන් හැම විටම අපට බලන්න Vido දන්න ශලා මැණික 🙏 අපිව අමතක කරන්න එපා 🙏 හරමදම අාදරෙ කරන චරිතයක්,ශලනි, ❤ ගොඩක් පරිස්සමෙන් බුදුසරණයි❤❤ අනෙ අමතක උනා ඔයාගෙ හන්සන් හසබන්ට සුබ පතන්න නිහත නිදුක් නිිරොගි වාසනාවන්ත සුබ උපන්දිනයක් වෙිවා ❤❤🎂🌷🌟

  • @nadiraudakumbure3567
    @nadiraudakumbure3567 23 วันที่ผ่านมา +2

    සතුටින් ඉන්න දෝණී (ගිරිදේවී....අපේ ආදරණීය කෙල්ල)🎉🎉🎉🎉🎉

  • @PrashanthiShanika
    @PrashanthiShanika 4 หลายเดือนก่อน +8

    හරිම නිහතමානී චරිතයක් ❤️❤️ ශලා ❤️❤️ සතුටින් ඉන්න හැමදාම,, ජේසු පිහිටයි!!

  • @Anushakariyawasam-cj2oc
    @Anushakariyawasam-cj2oc 21 วันที่ผ่านมา

    ආදරෙයි ශලා..ඔයාට හැමදාම හරියන්න ඕනී ..❤️❤️
    🎂🎂 💐💐මේක නිහත ට...

  • @roseannefernando5220
    @roseannefernando5220 4 หลายเดือนก่อน +19

    අපි ආසම තරුවක් තමයි ශලා ❤ ඔය දෙන්නටම සතුටින් ජීවිතේ ගෙවන්න ලැබේවා. ❤❤❤

  • @kulasinhapathmini511
    @kulasinhapathmini511 19 วันที่ผ่านมา

    ඔයා husband ලගට ගිය එකට නම් සතුටුයි අක්කා. ඒත් ලංකාවේ නිර්මාණවලින් ඔයාව දකින්න ආසයි අපි. ඔයා ඉන්න හැම නිර්මානයකටම ඔයා උපරිම සාදාරණයක් කරපු නිලියක්. ❤ ඔයා ඉන්නව කියන්නෙ අනිවා අපි ඒ telegram එක බලනවා ❤

  • @dilrukshl
    @dilrukshl 4 หลายเดือนก่อน +10

    අනේ ශෝක් ❤❤ ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ happy birthday to you 🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂 විහග ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️

  • @nilankajayawardena6918
    @nilankajayawardena6918 4 หลายเดือนก่อน +5

    බලන්න මුලින්ම අම්ම තාත්ත. ශලනි හොදට තේරුම් අරන් තියන විදිය.❤

  • @MalithaPerera-m9j
    @MalithaPerera-m9j 2 หลายเดือนก่อน

    Man godak adarei ❤❤❤nangi. Oyate asawen vidiyo balanew❤❤❤❤

  • @AmaliHansika-pc1jf
    @AmaliHansika-pc1jf 4 หลายเดือนก่อน +1

    Adreiiii akki godak hamadm....man godak kamthim kenek oya...video ekak dankam balan idiye..❤❤❤❤❤

  • @HavinsaRamanayaka
    @HavinsaRamanayaka 4 หลายเดือนก่อน +4

    අනේ ඉක්මනින් අලුත් ගෙදරට ගිය video එකත් ගෙන්න අක්කියෝ ❤❤❤❤ ගොඩක් ආදරෙයි

  • @sanjulakmini4418
    @sanjulakmini4418 4 หลายเดือนก่อน +5

    ඔයා ගොඩක් වාසනාවන්ත යි අක්කේ අයියා ටත් සුභ උපන් දිනයක් වේවා හැමදාමත් සතුටෙන් පරිස්සමින් ඉන්න අක්කේ ආදරෙයි හැමදාමත්❤❤❤❤❤

  • @annpereira5289
    @annpereira5289 4 หลายเดือนก่อน +1

    Ane mage favourite. Hamadema hidin sarthaka wela sathutin adaren wagema diunuwen diunuwata path wela family life n professional life dekama balance wela happy eke inna labewaaaa❤❤❤

  • @SubhaniSanjeewani
    @SubhaniSanjeewani 4 หลายเดือนก่อน +4

    Sathutin Inna ahala ❤ apita balanna hamadama videyo genna apitath asai kanadawe lassana balanna ❤❤❤❤❤❤❤❤ nihatha aiya essarawage lassana NE 😊

  • @NimaliNimali-lh2lh
    @NimaliNimali-lh2lh 17 วันที่ผ่านมา

    Happy anniversary ❤❤❤❤

  • @ajithkumara7324
    @ajithkumara7324 4 หลายเดือนก่อน +2

    Akki hemadama volog danna volog aka harima lassanei❤❤❤

  • @KumuduAponsu
    @KumuduAponsu 4 หลายเดือนก่อน +5

    හැමදාම සතුටින් ඉන්න.budu saranai ❤❤ජයවේවා

  • @SudeshNanayakkara-x8p
    @SudeshNanayakkara-x8p 4 หลายเดือนก่อน

    Wow harim lasanai video ekkak, Budusaranai

  • @SurekaWijerathna-p5g
    @SurekaWijerathna-p5g 4 หลายเดือนก่อน +1

    ආදරෙයි shala.හැමදාමත් සතුටින් inna

  • @SanthiSanthi-ho9ef
    @SanthiSanthi-ho9ef 4 หลายเดือนก่อน

    Sathutin enna hasban ekka eth apita oyawa ona ape ratata eheth enna mheth enna budu saranae dennatama..❤❤❤❤

  • @dilanidilani9832
    @dilanidilani9832 4 หลายเดือนก่อน +3

    Happy birthday malli ❤ane nanga chuti video nam geenna epa diga video geenna adarei godaaaaaaaaaaaak budu saranai parissamata inna ❤❤❤❤

  • @UdeniShanilka
    @UdeniShanilka 4 หลายเดือนก่อน

    Ane akki ikmanata aluth gedara video aka aran annko. Oyage video balanna hari asawen balan innawa😂😂❤❤❤

  • @renukajasintha294
    @renukajasintha294 4 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි ඔයාලා ට ජෙසු පිහිටයි සුබ උපන් දිනක් වෙවා

  • @h.dshiromi5348
    @h.dshiromi5348 4 หลายเดือนก่อน

    අනේ හරිම ආදරෙයි ඔය දෙන්නට බුදු සරණයි ❤❤❤❤❤

  • @darshaniimbulagoda4630
    @darshaniimbulagoda4630 4 หลายเดือนก่อน +8

    හැමදාම සතුටින් ඉන්න ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @nadeekapriyanthi7695
    @nadeekapriyanthi7695 4 หลายเดือนก่อน +17

    ගියා නේද එහෙනම්😢😢
    කමක් නෑ අපිට කොහොමත් ඔයාව බලන්න පුළුවන් නේ.❤❤❤❤❤
    සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නත් එක්ක. Good luck dear
    ❤❤❤❤❤❤❤

  • @sujeevajayaratne1498
    @sujeevajayaratne1498 4 หลายเดือนก่อน +2

    Thanks for sharing a New Video. ❤
    Love to see you both together.❤

  • @deepikanishanthi3287
    @deepikanishanthi3287 4 หลายเดือนก่อน

    Ane harima lassanai menika hemadama sathutin enna man hadawathinma wish karanawa jp

  • @nadeejadilum2203
    @nadeejadilum2203 22 วันที่ผ่านมา

    ❤❤ .manika buudu sarani ❤❤

  • @kamalajewa
    @kamalajewa 4 หลายเดือนก่อน

    adaraniya Shalani..oya ithama daksha nihathamani rangana shilpiniyak..oyata api kamathi boru sobana nathi Tik Tok walin heluwa penva higakan nathi wadagath niliyak nisai.oyata ranganaye thawath ganna sammana naha.. hama sammanayakma argena ewarai. ithama daksha niliyak..wish you all the very best for your lovely family.God bless you all

  • @kiaranawarathna3320
    @kiaranawarathna3320 4 หลายเดือนก่อน +1

    ගොඩක් සතුටුයි. හැමදාම සතුටින් හුස්බන්ඩ් එක්ක ඉන්න. Good luck

  • @AjanthaEdirisinghe-dc2xw
    @AjanthaEdirisinghe-dc2xw 4 หลายเดือนก่อน +3

    ආසාවෙන් හිටියේ ඔයාගේ විඩියෝ එකක් බලන්න ලස්සනයි බුදු සරණයි ආදරේයි ❤❤❤

  • @LasanthaKumara-it8ys
    @LasanthaKumara-it8ys 23 วันที่ผ่านมา

    Budusaranai paressamen inna habai lankawa amathaka karanna epa ohe thiyanam hal henna hode oke

  • @DamithaSiriwardane
    @DamithaSiriwardane 4 หลายเดือนก่อน

    ❤❤🎉🎉🎉❤🎉❤🎉adarei puthe

  • @hirunilakshika5209
    @hirunilakshika5209 4 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ඉන්න අක්කා.ආදරෙයි ❤❤😘

  • @marieperera5398
    @marieperera5398 4 หลายเดือนก่อน

    Good luck with god bless your family ❤❤🙏🙏🙏

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 4 หลายเดือนก่อน

    Good luck to both of youll ❤

  • @sandunimanodara000
    @sandunimanodara000 4 หลายเดือนก่อน +2

    Ambooo... Udeth baluwa shala akka nikanwath vedio ekak dala nane kiyala... Notification eka eddi marama sathutui...❤ aneee thawa vedios danna... Api balan innawa

  • @AravindaPerera-vs4dr
    @AravindaPerera-vs4dr 21 วันที่ผ่านมา

    Budu sarani shalani nihatha obadedenatama ❤❤

  • @ruthmathew130
    @ruthmathew130 4 หลายเดือนก่อน

    Good luck both of you ❤❤❤❤

  • @PiumiMadushika-um6uq
    @PiumiMadushika-um6uq 4 หลายเดือนก่อน

    ලස්සනයි පරිස්සමෙන් සතුටින් ඉන්න දෙන්නටම බුදු සරනයි ❤❤❤

  • @sarojinarasingha788
    @sarojinarasingha788 4 หลายเดือนก่อน +3

    Oya හරිම පින්වත් ගැහැනු කෙනෙක් දුව

  • @LasanthaKumara-it8ys
    @LasanthaKumara-it8ys 23 วันที่ผ่านมา

    Oyata godak adarei salami (akkada? Nangida danne na habai thatahama tharahai oya sihina henena kumari eken giya ekata nam hode dan inna kenage waradak kiyanawa neme oyala ragapanawa api balanawa eth eda hitiya kena and age awankawa kiyanawa nam e kathawata oya nathiwa e kathawa galapanna ba hode hariyata kiyanawa nam nadagam karayooo lol am kuttama Kara wage thatama hode 😊😊

  • @Mihinisahansha
    @Mihinisahansha 4 หลายเดือนก่อน +2

    Ane diga vedio gennako akki.harima lassanai mekath ❤❤

  • @anjaliwickramathunge1240
    @anjaliwickramathunge1240 4 หลายเดือนก่อน

    Soo happy about you shala ❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 4 หลายเดือนก่อน +2

    හැමදාම වගෙ ආදරයි පරෙසමන් සතුටින් ඉන්න බුදු සරණයි ❤🎉🎉🎉🎉❤

  • @sachiniswarnamali2105
    @sachiniswarnamali2105 4 หลายเดือนก่อน +1

    Akke....oyage new home vedio eka ikmanin Aran Enna.....akke....oyata labila thiyenne oyata galapenama kena akke ...nihatha aiyai oyata atthatama match wenawa harima lassanai....oyage jeewithe godak wasanawantha wenna wish karanawa❤

  • @ThiliniShalika
    @ThiliniShalika 4 หลายเดือนก่อน

    Hrima shooi akkiii mm oyt gdk asai.....oya hrima lassana ta deasan vidyt innw onwata wada natuwa...ekt tamai gdk aya kynne ahankarai lokukama kyl ...et ehm tamai inna oni ganakata thodol wenna ynne natuwa ....anit videos tikat ikmntm genn ...❤❤❤❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 4 หลายเดือนก่อน +1

    Adaeri..sala. ❤❤❤..ikmanata..lankavata..Anna.apita..ouya.oni..adaeri manika ❤❤❤❤❤❤

  • @methuli4357
    @methuli4357 4 หลายเดือนก่อน

    Happy birthday nihatha🎂
    Hari sathutui 🥰
    shalani oyaalage happy life ekata
    Good luck 💛💛
    හැමදාමත් ආදරෙයි ශලනි ❤😍😘

  • @SAherasi88
    @SAherasi88 4 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ශලෝ❤️❤️❤️❤️❤️

  • @ThamaraHerath-g9m
    @ThamaraHerath-g9m 4 หลายเดือนก่อน

    අනේ ලස්සනයි පරිස්සමෙන් ඉන්න බුදු සරණයි❤❤❤❤

  • @Tharushi-nl3bh
    @Tharushi-nl3bh 4 หลายเดือนก่อน +2

    Ammo huga klekin prakku nokr digtm vedios dann akki plz😢❤

  • @oshadeeperera6395
    @oshadeeperera6395 4 หลายเดือนก่อน

    ❤❤❤❤You are a very lucky girl indeed. It is because of your good will that your life has been as lucky as it is. Keep your good will always. I wish from the bottom of my heart that you will be successful in your future.❤❤❤❤❤

  • @LasanthaKumara-it8ys
    @LasanthaKumara-it8ys 23 วันที่ผ่านมา

    Oyata godak adarei salami (akkada? Nangida danne na habai thatahama tharahai oya sihina henena kumari eken giya ekata nam hode dan inna kenage waradak kiyanawa neme oyala ragapanawa api balanawa eth eda hitiya kena and age awankawa kiyanawa nam e kathawata oya nathiwa e kathawa galapanna ba hode hariyata kiyanawa nam nadagam karayooo lol am kuttama Kara wage thatama hode😢😢😢😢

  • @shernpassi5916
    @shernpassi5916 4 หลายเดือนก่อน

    My favourite actress. I am happy for you, dear 😊

  • @praneedipraneedi9731
    @praneedipraneedi9731 4 หลายเดือนก่อน

    අක්කා රට හිටියට කමක් නැහැ, හොද නිර්මාණ වලට සහභාගි වෙන්න එන්න❤❤❤❤

  • @bhagyapahandi5089
    @bhagyapahandi5089 4 หลายเดือนก่อน

    ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් ශලා .හරිම ආදරෙයි ඔයාට ආය වීඩියෝ එකක් දාන්න.

  • @nilushisamanmali3415
    @nilushisamanmali3415 4 หลายเดือนก่อน

    💖💖💖💖💖💖Budusaranaei oyalata

  • @GangaaSriyani
    @GangaaSriyani 4 หลายเดือนก่อน

    Oya dennata yesu pihitay❤❤❤❤ .

  • @chandimashubashini2044
    @chandimashubashini2044 4 หลายเดือนก่อน

    Congratulations both of you ❤

  • @niroshanirosha7659
    @niroshanirosha7659 4 หลายเดือนก่อน +1

    හැමදාම සතුටින් ඉන්න 🥰🥰🥰

  • @eshruhansa4168
    @eshruhansa4168 4 หลายเดือนก่อน

    love u guyz ..hamadama sathutin inna ..my fav actress forever ❤god bless u

  • @nilufa9881
    @nilufa9881 4 หลายเดือนก่อน

    Little one is so cute 🥰

  • @GangaaSriyani
    @GangaaSriyani 4 หลายเดือนก่อน

    Lassanay ❤❤❤❤❤

  • @lakminigamage-dk1mp
    @lakminigamage-dk1mp 4 หลายเดือนก่อน

    ඔයාට කවදාවත් වරදින්නෙ නෑ ශලා කෙල්ලෙ හරිම ලස්සනයි ආදරෙයි ❤❤❤❤❤

  • @vish432
    @vish432 4 หลายเดือนก่อน

    You deserve all of these love Shala❤

  • @nirushadilrukshi1017
    @nirushadilrukshi1017 4 หลายเดือนก่อน

    Hamadama sathutin inna shala.❤.jivite hoda kala enne pahu wela.iwashimen sitima tamai wadagath.❤

  • @Bhagya-v8b
    @Bhagya-v8b 4 หลายเดือนก่อน

    සතුටින් ඉන්න අක්කී ඉකිමනට video දාන්න අපි බලන් ඉන්නවා❤❤❤❤

  • @jeevscreations7900
    @jeevscreations7900 4 หลายเดือนก่อน

    Dan jiwithe windinna...
    Siyalu yutukam itukarapu daruwek widihata idiri juwite oyage hondin satutin gatakaranna,..
    Jayawewa...

  • @darmalatadarmalata5629
    @darmalatadarmalata5629 4 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි මන් ආසම කෙනෙක්

  • @PrarthanaDewmini-c3m
    @PrarthanaDewmini-c3m 4 หลายเดือนก่อน

    හැමදාමත් සතුටින් පරිස්සමෙන් inn akko ❤ adreiii ❤

  • @dananjaleeudari231
    @dananjaleeudari231 4 หลายเดือนก่อน

    Ane mge shala akki mn oyta podi kale idanma adarei . Kohoma hri nihatha aiya gawata awa nda akki . Ane mn See you kathawa balanawa akki nisa . Akki hodata act karanawa hama kathawakama . Adarei gdak akkitai aiyatai . Hamadama sathutin inna akki and aiya . Happy birthday Nihatha aiya . Hamadama sathutin inna. Shala akkiwa adaren balaganna aiye . Ane akki vlogs genna Hde . Balan innawa . God bless u akki ❤❤❤🎉 ❤ 🙏🙏🙏🌍✈️❄️

  • @sarasara-qf2de
    @sarasara-qf2de 4 หลายเดือนก่อน +1

    Adarei ❤️❤️❤️❤️❤️

  • @ramyawathigamage7351
    @ramyawathigamage7351 4 หลายเดือนก่อน

    ලස්සනයි ගොඩක් ♥️බුදුසරණයි 🙏

  • @maleedesilva6061
    @maleedesilva6061 4 หลายเดือนก่อน

    බුදු සරනයි සිය පවුලටම..❤

  • @ash99120
    @ash99120 4 หลายเดือนก่อน

    All the best to you both in your new home and wishing you a new life with life long happy memories.....❤🎉

  • @dilhanipriyadarshika7182
    @dilhanipriyadarshika7182 4 หลายเดือนก่อน

    Congratulations ශලා ❤❤❤❤❤

  • @priyanimayadunne9158
    @priyanimayadunne9158 4 หลายเดือนก่อน

    At last !! U are with him. So happy for both of u.

  • @ChandraKumari-o2b
    @ChandraKumari-o2b 4 หลายเดือนก่อน

    සතුටුයින් ඔයලා ජීවත් වෙන්න තෙරැවන්සරනයි .🙏🌹🌹🌹🙏

  • @bernadethcosta3490
    @bernadethcosta3490 4 หลายเดือนก่อน

    Godak lassanai jesu pihitai ❤

  • @IshankaLak-pb4uz
    @IshankaLak-pb4uz 4 หลายเดือนก่อน +1

    Lassana nirogi sutikkiyek ikmanta lebewa ❤

  • @neloneloca3933
    @neloneloca3933 4 หลายเดือนก่อน +1

    ඔයාට හරි යන්න ඕනේ හැමදාම සතුටින් ඉන්න

  • @RadhikaLasanthi
    @RadhikaLasanthi 4 หลายเดือนก่อน

    හැමදාම සතුටින් ඉන්න ආදරෙයි අක්කෙ ❤❤❤❤

  • @shinyranasinghe7089
    @shinyranasinghe7089 4 หลายเดือนก่อน

    🎉❤❤❤good luck both of you
    God bless you

  • @Mayumayu-g1p
    @Mayumayu-g1p 4 หลายเดือนก่อน +9

    ඔයාට මඩ ගහන්නේ ඔයාගේ ළගින් හිටපු අයමයි. අපි ආදරේ කරපු නිලියක් සතුටින් ඉන්නවා දකින්නට ලැබීම සතුටක්

  • @amalipm72desilva53
    @amalipm72desilva53 4 หลายเดือนก่อน

    Congratulations and wishing you both the best

  • @ThiliniSenarathna-n9t
    @ThiliniSenarathna-n9t 4 หลายเดือนก่อน +2

    Apiwa amathaka unada kiyala hithuwa.vidio godak one...adarei hamadama.

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 4 หลายเดือนก่อน

    I didn’t get . Is this Alberta. Because you said after Toronto you have to got another flight. I never been Alberta.❤

  • @fernando63n12
    @fernando63n12 4 หลายเดือนก่อน

    Asama niliya budusaranai

  • @GangaaSriyani
    @GangaaSriyani 4 หลายเดือนก่อน

    Adarey ❤❤❤❤❤

  • @wejarathnashanthi3010
    @wejarathnashanthi3010 4 หลายเดือนก่อน

    Nice ❤