ප්‍රේක්ෂක ඉහළ මානාප ලබාගත් '' තථාගතයාණනේ '' ගීතය ගැයු තිවංක දිල්ශාන් සුපිරි අවසන් 06 අතරට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • මියුරු හඬින් ප්‍රේක්ෂක ඉහළ මානාප ලබාගත් '' තථාගතයාණනේ '' ගීතය ගැයු තිවංක දිල්ශාන් සුපිරි අවසන් 06 අතරට
    Thathagathayanane - තථාගතයාණනේ Thiwanka Dilshan Hiru Star EP 74
    Hiru Star Full Program EP 74 - goo.gl/wEUuQC
    Hiru Star - Sri Lanka's First Live Reality Show | 2019-02-09
    හිරු Star - ශ්‍රී ලංකාවේ ප්‍රථම සජීවී රියැලිටි ටීවී අත්දැකීම
    Web: www.hirutv.lk | www.hirustar.lk
    Like US - / hirustarlk
    Follow US - / hirustarlk
    #HiruTV #Hiru #HiruStar #No1RealityShow #LKA #HS #HiruStarLK #HiruStarLive #FacebookLive #Live #FBLive #SriLanka #HiruDigital #BattleRound #TeamRookanthaGoonatillake #TeamNiroshaVirajini #TeamShihanMihiranga

ความคิดเห็น • 885

  • @sureshdanthanarayana
    @sureshdanthanarayana 5 ปีที่แล้ว +533

    ශිහාන් Super Star උනේ නෑ. ඒත් අද Super Star උනු හැමෝටම වඩා ඉදිරියෙන් ඉන්නවා. ඒවගෙම තමයි, තිවංක මිනිස්සුන් අතර හිරු Star වෙලා ඉවරයි. දැන් ඕක දිනුවත් එකයි. නැතත් එකයි. ජය වේවා තිවංක....

  • @n.l7533
    @n.l7533 5 ปีที่แล้ว +697

    බෞද්ධයෙක් විදිහට ආඩම්බරයක් දැනුණ මචන් මේ සින්දුව කියද්දි ...❤️❤️ජය වේවා මචන් ..🇱🇰🇶🇦🇱🇰🇶🇦

    • @ubsampath9651
      @ubsampath9651 5 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම

    • @vinuravishwajith2222
      @vinuravishwajith2222 5 ปีที่แล้ว +1

      Ft

    • @maxvideyo348
      @maxvideyo348 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @abishan2335
      @abishan2335 4 ปีที่แล้ว +2

      Mn tamil kollek thamai bro ehema kiwwata innema sinhala kollo ekkathamai inne boruwata kiyanawa nevei bro thiwanka is best

    • @sandaruwandisanayaka5993
      @sandaruwandisanayaka5993 2 ปีที่แล้ว

      @@abishan2335 respect brother

  • @dasithheshan2634
    @dasithheshan2634 3 ปีที่แล้ว +270

    විරාජ් පෙරේරා ගායකයා වගේමයි සුබපැතුම් අයියේ

  • @disnarajapaksha2402
    @disnarajapaksha2402 5 ปีที่แล้ว +375

    තථාගතයන් වහන්සේ ගැන කියද්දී පුදුම සතුටක් .ඔබටත් බුදු සරණයි !

    • @ubsampath9651
      @ubsampath9651 5 ปีที่แล้ว +2

      අනිවාර්යෙන්ම

    • @isharalakshan1651
      @isharalakshan1651 ปีที่แล้ว +1

      ඔබ උතුම් සත්පුරුෂයෙක්.ඔබට ඒ උතුම් නිවන බොහෝ දුර නොවේවා!!!
      උතුම් බඹසර සීලය ඉතාමත් පිරිසිදුව රැකීමට හැකියාව ලැබේවා!!!
      චතුරාර්‍ය සත්‍යය අවබෝධ කර ගැනීමට ශක්තිය,ධර්‍ය,වීර්‍ය, කැපවීම,අධිෂ්ඨානය,වාසනාව, භාග්‍ය,උත්සාහය,උදා වේවා!!!සාදු සාදු සාදු!!!🙏🙏🙏☸️☸️☸️🌹🌷💐🌸🌼🌺☸️☸️☸️🙏🙏🙏

  • @pinimuthu5039
    @pinimuthu5039 5 ปีที่แล้ว +554

    තිවංකව කපන්න සති තුනක් තිස්සේ ගහන ප්ලෑන් එක මේ. මේක අහලා විරජ්ගෙ ඔර්ජිනල් සින්දුව ඇහුවා ලොවෙත් වෙනසක් නැ පට්ට ලස්සනයි මාර වොයිස් හිතට දැනෙන්න සින්දු කියන්නේ තිවංක විතරයි. ඔයා අයින් උනොත් නම් පිලිගන්නවා ස්ටාර් වැඩසටහන් වල ගේම් ගහන්නේ ජනතාව නෙවෙයි ඇතුලේ ඉන්න උන්මයි කියලා

    • @winywineXD
      @winywineXD 5 ปีที่แล้ว +12

      සිරා

    • @pinimuthu5039
      @pinimuthu5039 5 ปีที่แล้ว +20

      @@kalpanifernando6602 අනේකයී. ඒත් එහෙම කමෙන්ට් අපි බාරගන්නැ ඔය වෝට් නොකරපු විනිසුරු වරුන් කොනකට වෙලා විරජ්ගේ ඔර්ජිනල් සින්දුව ඇහුවානම් තේරුම් ගන්න පුලුවන් ඇත්තටම තමා සාදාරනයක් කරාද කියලා සමහරවිට ඔය විනිසුරු වරුන් ඔය සින්දුවවත් අහලා නැතුව ඇති තාම ඒත් තිවංක කියන නම හිතේ ලියවිලා ඉවරයි දවසක ලොකු ගමනක් යයි ප්‍රසිද්ද වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් වෙයි

    • @nuwanimekhala7589
      @nuwanimekhala7589 5 ปีที่แล้ว +5

      aniwma arun 2nna mta penna ba.thiwanka dinnama oni

    • @gihankavi8590
      @gihankavi8590 5 ปีที่แล้ว +2

      Aniwa

    • @tiplone3862
      @tiplone3862 5 ปีที่แล้ว +2

      Aniwa aka therum aran inne api

  • @tharusatharusa7444
    @tharusatharusa7444 2 ปีที่แล้ว +80

    බුදුන්ගේ ආශිර්වාදය ලැබුණා තිවංක මල්ලි🙏🙏

  • @Zhan_Vibe_1
    @Zhan_Vibe_1 5 หลายเดือนก่อน +104

    2024 අහන අය මේ පැත්තට ❤

  • @janithks596
    @janithks596 5 ปีที่แล้ว +143

    තිවන්කගෙ සිංදු අහන්න ගිහින් තමා අපි හිරුස්ටා කියල එකක් තියනවද කියලත් දැන ගත්තෙ ❤👍 good luck තිවන්ක bro කොහෙද බන් කැපිල්ල නැත්තෙ

    • @Ishara-fe9ew
      @Ishara-fe9ew 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම ඔව්

  • @ashenshanaka1227
    @ashenshanaka1227 3 ปีที่แล้ว +95

    තිවංකගෙ 2 වෙනි අම්මා වගේ නිරෝෂා මිස්...... තිවා වෙනුවෙන් ම කතා කරනවා 🙏🙏

  • @user-pq3mv5lf4w
    @user-pq3mv5lf4w 7 หลายเดือนก่อน +25

    දැන් තිවන්ක ඉන්න තැන දැකලා ගොඩක් සතුටුයි

  • @supunakalanka1750
    @supunakalanka1750 5 ปีที่แล้ว +932

    තිවන්කව කපන්න හදනවා කියලා හිතෙන උන like කරපන්... මුන් හදන්නෙම තිවන්කයාව කපලා දාන්නමයි....

    • @madusankam9224
      @madusankam9224 5 ปีที่แล้ว +5

      Yp dr..eka hdtma therenawa....කුහක kama thiyena munge..thiwankage voice eka thrm great voice ekak mulu competition ekema na..

    • @nuwanimekhala7589
      @nuwanimekhala7589 5 ปีที่แล้ว +5

      ane ow arun 2nna meywa kpnnmai hdnne.itisiywata.thiwanka thma hirustr wenna oni

    • @Rumesh_Dinushka
      @Rumesh_Dinushka 5 ปีที่แล้ว +4

      උන්ට වෝට් කරන්න බෑ තේරැම් ගනිං..උට වොට් කරොත් අනිත් උන් හිතින් වැටෙනව..තිවංක තමයි 1වෙන්නෙ ඒකෙ දෙකක් නෑ..මෙහෙම කරාමබඋගෙ වැරදි තව හැදෙනව අනිත් උන් එච්චර ඒ වැරිදි හදාගන්න උත්සාහ කරන්නෙ නෑ ඇයි දන්නවයි විනිසුරු ල උන්ට වොට් කරාම උන් ගේමක් නෑ වගේ ඉන්නව.. අමාරැ උනාම තිවංක හැදෙනව ඔන්න බලපං මේ ඉන්න හැම එකාගෙම කට්ට කම උඩින් තිවංක යනව එකට..කලින් බලපං 70+ නේද හැමතැනම..?? මේකට වඩා අඩුපාඩු තිබ්බ නේහ්?? මේකෙ කියන්න තරම් අඩුපාඩු නෑ වොට් කරානම් 88%නේහ්..පීඩනේ දරාගන්න බැරැව වචන පැටලෙනව අනිත් උන්ට ඒක එහෙම නොවෙන්න තමයි වොට් නොකරන්නෙ..මේ කපන්න හදනව නෙවෙයි තිවංක ව...ඇත්ත මේකයි❤️👊👊

    • @gihankavi8590
      @gihankavi8590 5 ปีที่แล้ว +1

      Aniwa bn

    • @tiplone3862
      @tiplone3862 5 ปีที่แล้ว +2

      Aniwa matath hithenawa rukantha .saha sihan .dennama ahinsakaya kapala danna wage hadanne .giya sere wot ne sihange .
      Aththatama then therum ganna one eXfatlath janathawa pili aragana iwarae me wenakota thiwanka dakshayek kiyala

  • @pinimuthu5039
    @pinimuthu5039 5 ปีที่แล้ว +195

    දැක්ක තිවංක බුලේයා සින්දුව කියනවා ෆ්ලැෂ්බෑක් එක්ක රෝස් එක්ක පට්ට ඒක. ඔයා දිනලා ඉවරයි තිවංක හිරු ස්ටාර් නෙවෙයි අපේ හිත......

  • @SharpEntertainment346
    @SharpEntertainment346 3 ปีที่แล้ว +78

    2021 බලන අය

  • @shashikasumal36
    @shashikasumal36 5 ปีที่แล้ว +212

    ආදරෙයි.... තිවා😍😍 කැපිලි ඒක්ක යමං ජය නියතයි....මගේ බොක්ක😉

  • @susanthamanaram6570
    @susanthamanaram6570 5 ปีที่แล้ว +444

    අවන්කවම ඇග හීතල වෙලා හිරිගඩු දාපු අය කෝ 😍

    • @shashinidiwyanjalee7161
      @shashinidiwyanjalee7161 5 ปีที่แล้ว +2

      super thivanka.Badaka mada idiriyatama yan.jaya.....

    • @slpro8211
      @slpro8211 4 ปีที่แล้ว

      Adambarai sahooo😉😉😉
      Niyamai😊😊😊😊

    • @abishan2335
      @abishan2335 4 ปีที่แล้ว

      Supiriyatama kiwwa bro

    • @worrieslove74
      @worrieslove74 3 ปีที่แล้ว

      Api

    • @thenurasheshan5161
      @thenurasheshan5161 3 ปีที่แล้ว +1

      Miyamama gayakayek thamai ithin adatath me sindu walata pattama asai bn kiyanna deyak ne supirima

  • @jeniferleeya249
    @jeniferleeya249 5 ปีที่แล้ว +41

    හදවතේ ගායකයා තිවංක ඔයා හිරැස්ටාර් උනත් නැතත් ඒ තැන ගන්න බෑ කාටවත් . ආදරෙයි තිවංක ඔබට ✌ ජය..

  • @newcreations1351
    @newcreations1351 5 ปีที่แล้ว +40

    තථාගතයාණනේ දුක දැණුනා දුකට හේතුව තේරුණා☺🙏

  • @sandunirashangika7733
    @sandunirashangika7733 5 ปีที่แล้ว +37

    ඇත්තටම විරාජ් අයියා වගේම කියනවා..ඔයාට සුබ පැතුම් අයියේ .හැමදාමත් අපේ වෝර්ට් එක ඔයාටමයි.

  • @ridminethmini802
    @ridminethmini802 3 ปีที่แล้ว +21

    තිවංක අයියාට පට්ටම ආදරෙයි ❤️❤️ සුභ පැතුම් අයියේ 😘

  • @user-qi2lw6fo5p
    @user-qi2lw6fo5p 4 ปีที่แล้ว +18

    කවදාකවත් අමතක වෙන්නේ නැති කට හඬක් ....තිවංක අයියා අපි හැමදාමත් ආදරෙයී😍😍😍😍😍

  • @deshaniprabodhya
    @deshaniprabodhya 5 ปีที่แล้ว +47

    තිවංක අයියයි ,අමිල අයියයි දෙන්නම අවසාන 06 ට තේරුන එකට ගොඩාක් සතුටුයි ...මේ සතියේ වෙච්ච වැරදි හදාගෙන ලබන සතියේ දෙන්නම හොඳට ගායනා කරන්න ...සුභ පතනවා දෙන්නටම....👍👍

  • @piyawikumhoragodagamage6097
    @piyawikumhoragodagamage6097 5 ปีที่แล้ว +82

    තිවංක හරි මංගල හරි තමයි හිරු ස්ටාර් වෙන්නේ තිවංකට අවස්තාව වැඩියි. වැඩසටහනෙ ගුණාත්මකභාවය ගැන නම් ගොඩක් ප්‍රශ්න තියෙනවා.

  • @chathu5284
    @chathu5284 5 ปีที่แล้ว +42

    මිනිසුන්ගෙ හදවත් උබ හොරකන් කරලා ඉවරයි බන් උබ දිනලා ඉවරයි ❤❤❤

  • @sandasavi9150
    @sandasavi9150 5 ปีที่แล้ว +25

    ලස්සනයි ...තිවංක ..බුදු සරණයි යන්න ඉඩිරියට...

  • @ruwanthimira3634
    @ruwanthimira3634 5 ปีที่แล้ว +22

    හම්⁣බෝව් තිවා ඇඩුනා අන්තිම ⁣ටිකේ උබේ තැන නැති වෙයිද කියලා 😭😭😍

  • @janithpinsara216
    @janithpinsara216 3 ปีที่แล้ว +70

    ඇත්තටම අපි බෞද්ධයන් වශයෙන් අපි සතුටු වෙනවා පට්ටම සින්දුව

  • @mindadapethum4973
    @mindadapethum4973 ปีที่แล้ว +7

    අදටත් මේ සින්දු අහනවා ඇත්තටම ලස්සනයි තිවන්ක අයියේ

  • @hashanbasnayake1387
    @hashanbasnayake1387 4 ปีที่แล้ว +16

    එකම පාරක( මිගමුව- දිවුලපිටිය) ඉරනම් දෙකක්... ❤️❤️

  • @anjuanju6310
    @anjuanju6310 5 ปีที่แล้ว +47

    ඉලග පාර බාචි සුසාන්ගේ සින්දුවක් කියන්න තිවංක අයියේ ඔයාගේ කටහඩ සුපිරි ❤️❤️❤️❤️❤️

  • @saamaruusinghe537
    @saamaruusinghe537 4 ปีที่แล้ว +38

    TDK උබව කපපු HIRU ම උබට invite කරන දවසක් එයි.එදාට තමයි උබ success වෙන්නෙ.ඉක්මනට ඒ තැනට පලයන්කො.අපි බලන් ඉන්නෙ එතකල්.😍☠️😍

    • @sachithmadusanka5511
      @sachithmadusanka5511 2 ปีที่แล้ว +1

      Dddddd

    • @sandaruwanpathum680
      @sandaruwanpathum680 2 ปีที่แล้ว +2

      Dan hiru ekata thiwankayawa ona wela bro mega blast eka ehema dunne ekane thiwa Dan goda bn

  • @thalaremixedproduction
    @thalaremixedproduction 4 ปีที่แล้ว +10

    තිවන්ක උබ දිහා මෙවා තවම අපි බලනවා සහොදරයා ❤️

  • @user-dd5en7uy3m
    @user-dd5en7uy3m 5 ปีที่แล้ว +17

    අවසන් මහා තරගයේ සිටිය යුතුමයි තිවා ❤️❤️❤️

  • @Vinukannangara
    @Vinukannangara 3 ปีที่แล้ว +11

    His voice is like Viraj perera's voice 😘😘😘
    This song is one of my fav. ❤️❤️

  • @thilinasrimal1206
    @thilinasrimal1206 5 ปีที่แล้ว +146

    රූකාන්ත කොහොමත් පන්ඩිතයානේ..ඌ දන්න මගුලකුත් නෑ නොදන්න මගුලකුත් නෑ.

  • @temsianuradika410
    @temsianuradika410 5 ปีที่แล้ว +26

    කැපිල්ල කැපිල්ල.. කාටත් කැපිල්ල.. අනිවා ඔයා පලවෙනියා වෙන්න ඔනීමයි.. ෆට්ට වොයිස් එකක්..

  • @chirathlakshika1803
    @chirathlakshika1803 2 ปีที่แล้ว +11

    තිවන්ක අයියේ ඔයා තමා හදවතේ ගායකයා

  • @deshaniprabodhya
    @deshaniprabodhya 5 ปีที่แล้ว +7

    මෙච්චර කාලයකට මගේ හිතට දැනුනු ලස්සනම හඬ තිවංක අයියාගේ කටහඬ ....කියන්න වචන නැ ..ඔයා දැනටමත් අපෙ හිරු ස්ටාර් වෙලා ඉවරයි ...👌👍🎶

  • @sltube5857
    @sltube5857 5 ปีที่แล้ว +33

    උබ අයින් උනොත් හිරුස්ටාර් වලින් වැඩක් නෑ ඒත් උබ ලංකාවේ සුපිරි වැඩක් කරයි.ඒක විශ්වාසයි.මොනා උනත් උබට අපි උපරිම සප් එක දෙනවා.හිරු ස්ටාර් එකේ ජජ්ලා එක්ක අපිට හැප්පෙන්න බැහ්නේ.කොහොම උනත් උබ දක්ශයෙක් එච්චරයි 😍🔥

    • @tiplone3862
      @tiplone3862 5 ปีที่แล้ว +2

      Aniwa api balanneth ne

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 5 ปีที่แล้ว +59

    ශිහාන් ඇයි බන් මෙච්චර ගායනා කරපු කොල්ලට vote නොකලේ..!

    • @commenteka1675
      @commenteka1675 4 ปีที่แล้ว +9

      Buddhist song ekakne bn ekai othana thiyana prasae

    • @iamkaviyah
      @iamkaviyah 11 หลายเดือนก่อน +1

      ඌ ක්‍රිස්තියානි ඒකයි

  • @chinthakanuvan3296
    @chinthakanuvan3296 4 ปีที่แล้ว +7

    අවසානෙට නිරෝශා රූකාන්තට නෝන්ඩියට වගේ හිනා වෙනවා දැක්කේ කවුද

  • @ahinsapiumali5947
    @ahinsapiumali5947 5 ปีที่แล้ว +6

    කවුරු කොහොම කිවත් ඔයා තමයි hiru star..😍😍😍

  • @tharumusic4835
    @tharumusic4835 5 ปีที่แล้ว +25

    Adrei ubt nm palenna ❤️😘 Ubta kauru vote nokrath minissu ubt Vote krnw..

  • @sathsararumesh9274
    @sathsararumesh9274 2 ปีที่แล้ว +5

    බෞද්ධයෙක් විදිහට ආඩම්බරයක් දැනුණ මේ සින්දුව කියද්දි ...❤️❤️

  • @shehanchinthaka377
    @shehanchinthaka377 4 ปีที่แล้ว +4

    අහන්න අහන්න ආසයි. ගැම්ම.. හදවතට දැනෙන රිදම් එකටම තියෙනවා ❤️

  • @chathuramadhusanka9048
    @chathuramadhusanka9048 5 ปีที่แล้ว +58

    රූකාන්තයට ලගදි ඉදන් ටිකක් පිස්සු..දැන් සිංන්දු කියලා මදිවට චන්දෙත් ඉල්ලන්න යනවා නරියා

  • @user-ge8hz3ob1h
    @user-ge8hz3ob1h 5 ปีที่แล้ว +35

    කුහක පර බල්ලෝ දෙන්න මාර try එක තිවාව අයින් කරන්න..

  • @upuludekumara5331
    @upuludekumara5331 2 ปีที่แล้ว +8

    දරුවන් වෙනුවෙන් හැම මවක් පියෙක්ම මුළු මහත් රටක් ඉදිරියේම ජය පරාජය වෙනුවෙන් කඳුළු හෙලූවත් ඒ දේවල් බල බල අද තනිවම කඳුළු හෙළන මවු වරුන් පියවරුන් කොයි තරම් මේ මිහිපිට ඇතිද ?.

  • @ShehanSupun-rz2hv
    @ShehanSupun-rz2hv 8 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️හිරු star උනේ මංගල අයියා උනාට අපේ හිතේ හිරු තිවංක අයියා හැමදාමත්❤️❤️❤️❤️

  • @aimeerathnayake12
    @aimeerathnayake12 5 ปีที่แล้ว +7

    හදවතේ ගායකයා 🙏❤😘

  • @PK_graphic
    @PK_graphic 2 หลายเดือนก่อน +1

    මචං අයියේ උඹව එදා කැපුවට අද උඹ ඉන්න තැන ගැන අපිටත් පට්ටම සතුටුයි අයියේ.මොකද එක වෝට් එකකින් හරි අපිත් උඹේ පැත්තේ හිටියා...එදා තිබුන ඒ ආදරේ අදටත් එහෙමමයි බං අයියේ ❤ good luck 🤜

  • @nuwan-tc1wq
    @nuwan-tc1wq 5 ปีที่แล้ว +2

    Ruuukantha hena kuhakaaya....patta ලස්සනයි තිවංක ge sindu

  • @hashinikodagoda9069
    @hashinikodagoda9069 2 ปีที่แล้ว +2

    නිරෝෂා මිස් නම් best ❤️ තිවංක අය්යා හිරු ස්ටාර් උනේ නැති උනාද අද එයා ලංකවේ ස්ටාර් කෙනෙක්

  • @Deshan23456
    @Deshan23456 ปีที่แล้ว +1

    අවසාන තතාගනේ කියද්දි මගේ ඇග හිරිවැටුනා ඔයි.මාරයි ඒක නම් ❤

  • @jeniferleeya249
    @jeniferleeya249 5 ปีที่แล้ว +1

    අද තමයි මම විරාජ්ගෙ මේ සෝන්ග් එක ඇහුවෙ විරාජ්ගෙ හඩින්. ඇත්තටම මට ඇහුනෙ තිවංක කියනවා වගේ මොකද මම මුලින්ම මේ සිංදුව ඇහුවෙ හිරැස්ටාර් තිවංක ගෙන් .. ලස්සනයි ..සුභ පතනවා හිරැස්ටාර් අවසාන 4ට යන්න නොහැකි උනත් සංගීත දිවිය අතහරින්නෙපා ඔයාවටා විශාල ජනගහනයක් ඉන්නවා බුදු සරණයි

  • @wimanshadesilva2056
    @wimanshadesilva2056 5 ปีที่แล้ว +3

    මෙතන තියෙන්නෙ බලු පොරයක් වගේ බොහොම නින්දිත විනිශ්චයක්. විශේෂයෙන්ම නිරෝෂා විරාජිනී ගෙ... දෙරණ ඩ්‍රීම් ස්ටාර් වැඩසටහනේ තරගකරුවන් අතරෙ තියෙන සහෝදරකම වගේ ජීව ගුණයක් පවත්වාගෙන යන්න කවදාවත් බැරි වෙයි... මේක තිත්තම තිත්ත උනා. ආස කරන ගීතයක් නිසයි මම බැලුවෙ.

  • @SD-rs1mz
    @SD-rs1mz 5 ปีที่แล้ว +73

    ජේසු ගැන කිව්වා නම් නොලැබුණු vote එක දෙයි නේද....

    • @RedMi-zy1cb
      @RedMi-zy1cb 5 ปีที่แล้ว +3

      එහෙම දෙයක් නෑ

    • @sudassithero6602
      @sudassithero6602 4 ปีที่แล้ว +5

      ඔබ හරි

    • @commenteka1675
      @commenteka1675 4 ปีที่แล้ว +6

      Aniwa vot labenawa ara pakku dennage

    • @rameshchanuka8114
      @rameshchanuka8114 3 ปีที่แล้ว

      Buruwa

    • @anushanifernando3421
      @anushanifernando3421 3 ปีที่แล้ว +7

      දෙයක් කියන්නම්.. මේක තරගයක් විතරයි...ඒත් ජේසුව වත් බුදු හාමුදුරුවන්ව වත් ගාව ගන්න එපා යාලු...🙏🙏🙏🙏

  • @nethmisansala7146
    @nethmisansala7146 ปีที่แล้ว +2

    2022.12.30 තාමත් අහනව ඒක නම් පිස්සුවක් 🥺♥️

  • @gayanmitchel2068
    @gayanmitchel2068 3 ปีที่แล้ว +3

    මල්ලි ඉක්මනට නැගපන් වෙදිකාවට අපි උබ එනකන් බලම් ඉන්නවා . උබ කියන්නෙ ආදරෙට ජයවේවා තෙරුවන් සරණයි නියමයි කට හඩ ❤❤❤❤🎤🎶

  • @nuwanimekhala7589
    @nuwanimekhala7589 5 ปีที่แล้ว +32

    adrei mge thiwanka godk oyta....oya thma hitustr.mge ashirwade oyta thiyenwa hamdtma

  • @user-gl4eu6gt7w
    @user-gl4eu6gt7w 8 หลายเดือนก่อน +4

    තිරය ඇරෙද්දි නිරෝශාගේ සතුට 😊

  • @Zhan_Vibe_1
    @Zhan_Vibe_1 5 หลายเดือนก่อน +1

    තිවංකගෙ වොයිස් එක කලින්ට වඩා පට්ට ඇඩ්වාන්ස්.❤ කපන්න හදපු එවුන්ට ඉතින් පුකෙන් යන්නම වැඩේ කෙරුව තිතට. මරු ලස්සනයි. ❤❤

  • @user-zc6lz5tc4x
    @user-zc6lz5tc4x 5 ปีที่แล้ว +6

    සින්දුව වැරදුනා නේද දෙයියෝ ගොඩාක් තැන් වැරදුනා එත් එවා හදාගනිම් උබ කොහොමත් දිනුමි❤️

  • @pubudumadhuranga1005
    @pubudumadhuranga1005 5 ปีที่แล้ว +28

    තිවංක❤️ & අමිල කාවින්ද❤️ කැපුනොත් හිරු ස්ටා බලන්නෙත් නෑ😊❤️

  • @asankawidanage601
    @asankawidanage601 5 ปีที่แล้ว +7

    Thiwanka malli adarei godak..lasanai kiuwa..👍👍👍👍👍👍

  • @kddilshan7699
    @kddilshan7699 5 ปีที่แล้ว +12

    කවුරු මොනව කිව්වත් උඹ අවසාන මහා තරගයේ සින්දු කියන එක කාටවත් නවත්තන්න බෑ ඒකයි ඇත්ත

  • @s.i.nishadini6783
    @s.i.nishadini6783 ปีที่แล้ว +1

    ඔයාල මොනා කීවත් දැන් තිවංක දිල්ශාන් ඉන්නෙ වෝට් නොදුන්න දෙන්නට වඩා ඉහලිම් මට නම් තිවංක අයියගෙ සිංදුව හිතටම දැනුනා අනික මේ තරගාවලියෙ ප්‍රේක්ශක ප්‍රතිචාර නෙවෙ finel round එකෙ ගේම ගහන්නෙ මෙතන ඉන්න විනිශ්චය කරන අය ඒක මෙතන හොදට පේනව ඕවට තිවංක සැලුනද නෑ එයා අද හොද තැන ප්‍රේක්ශක හිත්වල හොදම තැන♥️👍

  • @iruumayanga2006
    @iruumayanga2006 6 หลายเดือนก่อน +1

    නිරෝශා විරාජිනි . අම්මා වගෙ තිවංකගෙ පැත්ත ගත්තා.. ❤❤❤❤ තිවංක සුපිරි. හැමෝම තිවංක කපන්න බැලුවෙ.. ඒ වගේම කැපුවා..

  • @derikdilshan4537
    @derikdilshan4537 5 ปีที่แล้ว +5

    පිස්සු හැදෙනවා තිවා❤️❤️❤️

  • @deeviweerasinghe536
    @deeviweerasinghe536 4 ปีที่แล้ว +2

    අවංකවම දක්ෂයව කපල දැම්මනෙ ...ශෙට්... superb performance ✌️❤️

  • @nuwanmaxx851
    @nuwanmaxx851 5 ปีที่แล้ว +19

    අඩෝ ඒක නම් පහර එච්චර හොදට කියලත් අරුන් දුන් නැති එක නම් අව්ල් බන්

    • @ubsampath9651
      @ubsampath9651 5 ปีที่แล้ว

      කුහකයි එකයි දුන් නැත්තෙ

  • @priyadarshaninilanthi1384
    @priyadarshaninilanthi1384 5 ปีที่แล้ว +2

    Aniwer oya dinanawa malliyo...suba pathum patiyo....bs..oyata....💙💚💛❤💓💛💛💛💚💚💛💛💛💚💚💚💛💜💜💜💜💜💛💛💚💚💙💚💛💛❤💚💛💜💛💛💚awankawa winischaya laba denna.asadaranaya kawadawath raja karanna ba..

  • @kaushanivithanage7457
    @kaushanivithanage7457 2 ปีที่แล้ว +3

    Thawath ahana mama.😌😘❤️‍🔥

  • @lakmal958
    @lakmal958 5 ปีที่แล้ว +4

    Superb singing ...... you are supposed to be the next big thing in hiru stars ✨

  • @sumangamendis8398
    @sumangamendis8398 5 ปีที่แล้ว +4

    මචන් තිවා ඊලග පාර කියපන් ආෂිකී 2 එකේ සින්දුවක් ඒක පට්ට,,

  • @manulawijesiriwardhana6594
    @manulawijesiriwardhana6594 5 ปีที่แล้ว +64

    රූකාන්ත ඇවිල්ලා මහ මෝඩ ඔලුවෙන් ඉන්නෙ ඇයි බන්😂

    • @wikumprabath1666
      @wikumprabath1666 5 ปีที่แล้ว +4

      මටත් ඔකව පේන්න බැ😪

    • @rishukaushalya9655
      @rishukaushalya9655 5 ปีที่แล้ว +2

      Matath Penna ba okawa

    • @aruniindrachapa3590
      @aruniindrachapa3590 5 ปีที่แล้ว +1

      rukntha poddk thathagathayanane song 1 kiyla pennanawada mokakda danaganna onet ahanawa awa wade amataka welada koheda lokukamata idagana hitiyata gedra dana loku sin danawa vote nokara inna hetuwakut nhlu et vote karnnet nh karanna bari nm gedr yanna one nodakin ponnaya

    • @manulawijesiriwardhana6594
      @manulawijesiriwardhana6594 5 ปีที่แล้ว +1

      Wikum Prabath සිරාවටම පොන්නකම බන්

    • @SlBanu01
      @SlBanu01 4 ปีที่แล้ว +1

      ලගදී ඉදන් පිස්සු තමා රූකාන්ත ට

  • @shenalvikasith5937
    @shenalvikasith5937 4 ปีที่แล้ว +1

    Thiwanka aiya patta. El kiri

  • @silasila5092
    @silasila5092 4 ปีที่แล้ว

    ශිහාන් මහත්තයෝ ඔබ ගොඩාක් හොද නිහතමානි හොද චරිතයක් එ්වගේම මගේ හිතට ගොඩාක් දැනුන හඩ එ් තිවන්ක ජය වේවා❤❤❤

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 ปีที่แล้ว +2

    තාම අහනෝ ඉතින්..😊❤️👌

  • @somawathidhisanayaka6593
    @somawathidhisanayaka6593 4 ปีที่แล้ว +1

    Me wage katahadak ahanna mage jiwithe loku pinak karala thinawa dheiyane.uba ape hadhawathe hirustar wela iwarai ban adharei 🍃🌹

  • @dushanmaduranga5976
    @dushanmaduranga5976 4 ปีที่แล้ว +1

    🇱🇰 🇱🇰 🙏🙏🙏🎤🎤budusaranai මල්ලි good luck

  • @sewwandinikeshala3910
    @sewwandinikeshala3910 5 ปีที่แล้ว +3

    Wooou................. super aiyaa..........

  • @ishanjay5168
    @ishanjay5168 5 ปีที่แล้ว +44

    අද විනිසුරු මඩුල්ල හදුනා ගනිමු.
    තලගොයා කබරගොයා කරන රැකාන්ත.
    ඩාන්ස් එකක් දැම්ම ගමන් impress වෙන ශිහාන් මිහිරංග

    • @tiplone3862
      @tiplone3862 5 ปีที่แล้ว

      Ah 😂😂😂😂😂setma thae akanam aththa kathawa

    • @iamkaviyah
      @iamkaviyah 11 หลายเดือนก่อน

      සිරා 😂

  • @heshani4977
    @heshani4977 2 ปีที่แล้ว

    අයියට api godak adari අනාගත බලාපොරොත්තු ඉෂ්ට වේවා කියලා hadavatinama suba patanava🙏🙏❤️❤️😘

  • @rashmikaushika4134
    @rashmikaushika4134 ปีที่แล้ว +1

    2022ත් අහනවා❤️මාරම ලස්සනයි❤️❤️

  • @deshangunasekara7830
    @deshangunasekara7830 5 ปีที่แล้ว +9

    Superb voice 👍👍👍

  • @supunanuradha8914
    @supunanuradha8914 5 ปีที่แล้ว +132

    යකෝ උබ අයින් උනොත්නම් හිරු බලන්නෙත් නැ

  • @paramiprebuddhika4844
    @paramiprebuddhika4844 2 ปีที่แล้ว +1

    Ammoo thamath man thiwanka aiyage sindu shanawa 😍😲

  • @anjanadasun-cv9wy
    @anjanadasun-cv9wy 3 หลายเดือนก่อน

    අඩේ අයියේ සිංදුව පොඩ්ඩක් වැරදුනා කියලා හිතෙන්නෙ නැද්ද❤❤ලස්සනයි බ්‍රෝ🎉

  • @menugunathilaka8452
    @menugunathilaka8452 5 ปีที่แล้ว

    Thiwanka aiye dakshayonta hama dama kapilla... Ewath Eka issarahata Yana kena thamai REAL HERO💯💯... KAPILLA DANA EUINTA OYA KAWADA KIYALA PENANNA

  • @krisanthimala7863
    @krisanthimala7863 5 ปีที่แล้ว +3

    Niyamai Mara lassanai neda Dave phitai oyata very nice woes you ayam too much like you song good song I love song oyata Dave phitai oyata Dave phitai

  • @user-xb3fz9jl8p
    @user-xb3fz9jl8p 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤ පුතේ හරිම ලස්සනයි අපේ හිරුස්ටා ❤❤❤❤❤❤❤

  • @thetraveldiarywithchathura5311
    @thetraveldiarywithchathura5311 5 ปีที่แล้ว +70

    පුලුවන්නම් සිලෙක්ට් වෙලා ඉන්න අනිත් එවුන්ට කියන්න බලන්න තිවංක කියපු එක සිංදුවක් කියන්න කියලා.තිවංකගේ ලඟින්වත් යන්න බැහැ උන්ට.තිවංක හැමදාම කිව්වේ අමාරු සින්දු විතරයි.අනිත් එවුන් වගේ සරල ගීත නෙවෙයි.මම තිවංක අඳුරන්නේ නෑ .එහෙත් මම කතා කරන්නේ ඇත්ත.ඌට යන්න දෙන්න ඉස්සරහට.කැපිලි දාන්න එපා.ඔච්චර කුහක වෙන්න එපා.මම කිව්වේ ජජ් බෝඩ් එකට.

    • @tharushidilshani5641
      @tharushidilshani5641 5 ปีที่แล้ว +1

      Aniwaren

    • @lakshiniruwanmali6703
      @lakshiniruwanmali6703 5 ปีที่แล้ว

      THE TRAVEL DIARY with chathura & chanu ඒක ඇත්ත

    • @nimanthikaharshani4735
      @nimanthikaharshani4735 5 ปีที่แล้ว

      ඉතින් තිවන්කට කියන්නකෝ අනිත් අය කියපු සින්දුවක් කියන්න කියල.. එයාටත් බෑ තමයි ලගින්වත් යන්න. මෝඩ කතා කියන්න එපා බන්.. එක එක් කෙනා එක එක ශෛලයෙන් සින්දු කියන්නෙ බන්. හැමෝටම බෑ හැම ශෛලයෙන්ම sing කරන්න. මෝඩ comment දාන්න එපා බන්...

    • @thetraveldiarywithchathura5311
      @thetraveldiarywithchathura5311 5 ปีที่แล้ว

      Nimanthika Harshani දන් නැති රෙද්දවල් කියන් නැතුව හිටපන් බන්.

    • @nisalayashodhya2098
      @nisalayashodhya2098 4 ปีที่แล้ว

      Thiwankage style eka wena kenekta sasadanna ba.anik ayage style meyata hri yanne na.meyata low note sindu kiyanna ba.meya kiyana sindu okkoma high pitch sindu.eka hinda thawath gayakayek thawath gayakayek ekka sasadanna ba

  • @chandimachirome2638
    @chandimachirome2638 ปีที่แล้ว +1

    නියමයි.......

  • @malshanadishani663
    @malshanadishani663 5 ปีที่แล้ว +1

    mage deiyane me sinduwa mechchara lassanata ehuwe oyagen budusaranai aiye

  • @lahirusadakelum6679
    @lahirusadakelum6679 5 ปีที่แล้ว +2

    Hari විනිෂ්‍යය දියවි. තිවා හොදට 🎶 කරනවා.

  • @isharasewwandipathirana8034
    @isharasewwandipathirana8034 5 ปีที่แล้ว +1

    Godak lassanai ayiyeee voice eka superrrr oyata 🌞🌞🌞🌞 star wenna suba pathanawa ALL THE BEST

  • @Mahin-dw5jx
    @Mahin-dw5jx 5 ปีที่แล้ว +3

    තිවංක මල්ලි සුපිරි සුපිරි

  • @rithix_____4132
    @rithix_____4132 5 ปีที่แล้ว +3

    මේ සින්දුව විරාජ් පෙරේරට වඩා මූගෙ කටහඩට ගැලපෙනවා කියල හිතෙන්නෙ මට විතරද

  • @maduwa1876
    @maduwa1876 2 ปีที่แล้ว +1

    තිවා💞

  • @shashinihashnka4078
    @shashinihashnka4078 5 ปีที่แล้ว +1

    Ammoooo viraj ma thama............ niyamai oya thama hirustar 😍😍❣️