මේවා හදලා කන්නේ කොහොමද?? ඉන්න බැරි උනා.. Sachin liyanage _ Dusheni Miyurangi _ korean _ Ramen

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024

ความคิดเห็น • 1.9K

  • @IshaVithanage
    @IshaVithanage 5 วันที่ผ่านมา +1454

    අනේ අහිංසක ඉල්ලීමක් මට ලයික් 50ක් ඕනි යාලුවනේ ❤❤❤❤❤

    • @darshathushani9028
      @darshathushani9028 5 วันที่ผ่านมา +17

      Dn thank you kiyanna😊like godak hambela

    • @nirmalasamarasinghe2277
      @nirmalasamarasinghe2277 5 วันที่ผ่านมา +3

      Mama Asama karana niliya sansarini eke ai natte ?

    • @RsangikaJeewani
      @RsangikaJeewani 4 วันที่ผ่านมา +1

      අදරේයි දෙන්නනටම ❤❤

    • @DenethSamarawera-p2n
      @DenethSamarawera-p2n 4 วันที่ผ่านมา +1

      Meya hamawelema lik illanne ai

    • @nishanimallawaarachchi87
      @nishanimallawaarachchi87 2 วันที่ผ่านมา +2

      Ai e ehema karanna kiyanne.. Danne nathi nisa ahanne

  • @chathushinimashika6442
    @chathushinimashika6442 5 วันที่ผ่านมา +162

    එඩිට් නෑ සරල පෙනුම කතා බහ ඒ විදියටම දෙනවා. වෙන අය වීඩීයෝ කරද්දි අමුතු ජීවීතයක් ගත කරනවනේ පෙන්නන්න යන්නෙ. ඒ අතින් ඔයාලා දෙන්න greate .aiyya & akka ❤❤❤love you lot ❤

    • @MashKaw-q6j
      @MashKaw-q6j 44 นาทีที่ผ่านมา

      Sirwtama

  • @achinigimhani6525
    @achinigimhani6525 5 วันที่ผ่านมา +136

    මම දැකපු නලු නිලියන්ගෙන් ❤️😘❤️සරලව ජීවත් වෙන දෙන්නෙක් .ආදරෙයි දෙන්නටම.. හැමදාම සතුටින් ඉන්න

  • @user-of1wl2ys8k
    @user-of1wl2ys8k 2 วันที่ผ่านมา +46

    අනේ මම හුගක් ආදරේ කරන දෙන්නෙක් ඔය වගේ සතුටින් ජිවිත කාලයම ඉන්න කියලා මම. හදවතින් ප්‍රාර්ථනා කරනවා දෙන්නට ආදරෙයි හැමදාමත් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️💕💕💕💕💕💕🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍

  • @sachiniweerasekara4853
    @sachiniweerasekara4853 6 วันที่ผ่านมา +208

    අනේ ඔය දෙන්නට වැඩි වැඩියෙන් හරියන්න ඕන ❤.. හැමදාම දුශේනි අක්කත් එක්ක video ගේන්න.. මීටත් වඩා දිග video එකක් ඕන.. අක්කයි , අයියයි හරිම ලස්සනයි.. දෙන්නගෙම ලස්සන නිර්මාණ ගොඩක් ඉස්සරහට බලාපොරොත්තු වෙනවා ❤🥰

  • @menakamadhumali6583
    @menakamadhumali6583 3 วันที่ผ่านมา +13

    ඔය දෙන්න හරිම සරලව .කිසිම ලොකු කමක් නැති දෙන්නෙක් හරිම නිහතමානීයි. දෙන්නටම ආදරෙයි. ❤❤

  • @AmandiEdirisinghe-iz3zv
    @AmandiEdirisinghe-iz3zv 6 วันที่ผ่านมา +364

    ගැලපෙන අය හමු වෙනවා ඒක ලොවේ ස්වභාව.... ❤ ( අයියයි නංගියි වගේ පේන්නෙ මට විතරද) love you my fv actor and actress akki & ayya 🤍😘

    • @isharamadushani1398
      @isharamadushani1398 6 วันที่ผ่านมา

      😮

    • @ireshakumari9585
      @ireshakumari9585 5 วันที่ผ่านมา +5

      Dusheni wadimal ne 1 k e unta mokd dennama hodtma machin sathutin inna🥹💗

    • @sib1212
      @sib1212 5 วันที่ผ่านมา

      akkai malliy wage ❤

    • @irudika9295
      @irudika9295 5 วันที่ผ่านมา

      Ane ow e denna අයියා නංගී වගේම thamai .

    • @AkmAnulawathi
      @AkmAnulawathi 2 วันที่ผ่านมา

      ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-px8fp6bf2i
    @user-px8fp6bf2i 4 วันที่ผ่านมา +13

    ගැලපෙන කෙනා හම්බුනාම මුලු ජීවිතේ ම වෙනස් කරන්න පුලුවන් ...ඔය දෙන්නා හැමදාම සතුටින් ඉන්න...හදවතින් සුභ පතනවා....ඔය දෙන්නට ම ආදරෙයි ...හැමදාම ඔය දෙන්නා ඉන්න විඩියෝ දාන්න....ඔය දෙන්නා දවසක හම්බ වෙන්න ආසාවෙන් ඉන්නවා ....❤

  • @saviniimasha2583
    @saviniimasha2583 6 วันที่ผ่านมา +140

    අනේ ඔය දෙන්න හැමදාම ඔහොම ඉන්න හාද ❤ ලස්සනයි අනේ හරිම මැචින් 🥺❤

  • @MaheshMaheah-f4o
    @MaheshMaheah-f4o 3 วันที่ผ่านมา +8

    මේවා කද්දීන් අයිස් කැට ගොඩක් dala බිම මොනවහරි බොන්න යෝගට් කන්න. බඩේ දැවිල්ල හැදෙනවා ඒකට කිරි යෝගට් දෙකම පාවිච්චියට ගන්න. සැර උනාට හරිම රසයි.. යෝගට් වලට සැර අඩුවෙනවා. සතුටින් ඉන්න හැමදාම ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @queensanku5615
    @queensanku5615 6 วันที่ผ่านมา +82

    දුශේනී කොහෙද මං එතන ❤ මාරම ආසයි අනේ එයාට.එයා ආපු කාලෙ ඉදන්ම.අනේ මැරෙන්න කලින් ලගට ගිහින් කතා කරන්න තිබ්බ නම් ❤

  • @damithPerera-xg3ey
    @damithPerera-xg3ey 2 วันที่ผ่านมา +5

    සචින්, දුශේනි දෙන්නටම හරිම ආදරෙයි... ජය වේවා...

  • @gjdilhara2538
    @gjdilhara2538 5 วันที่ผ่านมา +69

    සචිනෝ අයියෙ ඔයාගෙ රූපෙ නම් මම ලංකාවේ දැකපු ලස්සනම නලුවා.. හිතක් නිවෙන ලස්සන රූපයක් තියෙන්නේ නිකන් භාවනාවක් වගේ..ඒ තරම් ලස්සනයි❤

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 5 วันที่ผ่านมา +67

    Dushenita ගොඩාක් ආදරෙයි. එයාට දුකක් දුන්නොත් Sachin උබව මරනවා 😂😂❤❤❤❤❤

    • @megabooster1620
      @megabooster1620 2 วันที่ผ่านมา

      Dukak nodi kohomada yako adare karanne??? Gonaaa😂😂😂😂

  • @NiroshanWijesooriya-
    @NiroshanWijesooriya- 5 วันที่ผ่านมา +24

    අනෙ ඔය දෙන්න ජිවිත කාලෙම ඔහොම එකට ඉන්න හරිම සතුටුයි බුදුසරණයි ❤❤

  • @Snuu123
    @Snuu123 4 วันที่ผ่านมา +31

    දුශේනි මාර ලස්සනයි අප්පා පුදුම පින් පාටක් එයාට තියෙන්නෙ🥺

  • @user-th3py3rp2t
    @user-th3py3rp2t 6 วันที่ผ่านมา +21

    අනේ..... රත්තරන් පුතේ.... හැමදාමත් මේවගේ සතුටින් ඉන්න ..... හැමදාමත් මේ වගේ පොලවේ පය ගහලා ඉන්න දරුවෝ දෙන්නෙක් වෙන්න ..... ජීවිතයේ හැම සතුටක්ම.... හැම සැනසීමක්ම ලැබේවි...... තෙරුවන්සරනයි. ....සියලු දෙවියන්ගෙ පිහිටයි.....හැමදාමත් ආදරෙයි ගොඩක් .....❤🙏

  • @narmadasachi1669
    @narmadasachi1669 5 วันที่ผ่านมา +33

    ඔය දෙන්න හරිම සරලව. සාමාන්‍ය කතා බහ සාමාන්‍ය හැසිරීම බොරු පොශ් කෑලි දම දම රගන්නෙ නැති නිසා video එක ඉවරවෙනකම් බැලුව සතුටුයි ඔය දෙන්න ශලිනි වගේ අඩි 10 ක් උඩින් යන්නෙ නැති එකට තෙරුවන් සරනයි සතුටින් ඉන්න හැමදාම❤❤❤❤❤

  • @NisansalaSandamali-f2b
    @NisansalaSandamali-f2b 6 วันที่ผ่านมา +22

    දුෂේනි හරිම අහින්සකයි වගේ.බන්ටිට වඩා.ආසම දෙන්නෙක් ඔයාලා.සචින් වගීෂ චරිතේ හරිම ලස්සනට කරනවා ඔයා මල්ලි.සුබ පතනවා දෙන්නටම.

  • @madukafernando754
    @madukafernando754 21 ชั่วโมงที่ผ่านมา

    හරිම සරල දෙන්නෙක්....අනේ අපි මැද පන්තියෙ ෂැම්පු පැකට් එකත් වතුර දාලා ගාන්නෙ කිවීව....ඒ අමු සිංහල ඇත්ත වචන වලට ඇත්තටම ගරු කරනව....සාර්ථකයි....ඔබ දෙපලගෙ ජීවිතය❤❤❤❤🎉🎉🎉අති සාර්ථකයි..!!!

  • @khantikhanti2884
    @khantikhanti2884 6 วันที่ผ่านมา +40

    මම ආසම දෙන්නෙක් දුසෙනි කවදා හරි මම හිතෙනවා මට හමුවෙයි කියලා එදාට කතාකරනවා එයා ගේ මහා ගෙවල් අපිට ළඟයි සමන් පුරා නේද😂😂😂

  • @wmskwansinghe1073
    @wmskwansinghe1073 28 นาทีที่ผ่านมา +1

    දුශී මගේ පන ...මම ඔයාට ගොඩක්ම ආදරෙයි මගේ දුව ඒක කියලා නිම කරන්න බැහැ මට කවදහරි දවසක ඔයාව ඇත්තටම දකින්න ඕනමයි
    ඔයාලා දෙන්නට සුබ ම සුභ අනාගතයක් වේවා..මුලු ජීවිත කාලය පුරාම සතුටින්ම ඉන්න පුතේ ❤❤

  • @isharadayananda2219
    @isharadayananda2219 6 วันที่ผ่านมา +52

    දෙන්නම එක වගේ......අනේ හැමදාම ඔහොම සතුට්න් ඉන්න අනේ...❤❤❤

  • @nishiweerasinghe1833
    @nishiweerasinghe1833 5 วันที่ผ่านมา +5

    හරිම සතුටුයි සචින්,දුෂේනි ඔය දෙන්නා ,ඔය විදිහට දිගට ම හොඳින් ,සතුටින් ඉන්න.❤
    පුංචි දේවල් හදල උයන්න පුරුදු වෙන්න.ඒක හරිම වටිනවා .

  • @J......M
    @J......M 6 วันที่ผ่านมา +162

    මාරම සතුටුයි මෙහෙම දකිද්දි ආසම දෙන්නෙක්❤️

  • @pemawathiperera1220
    @pemawathiperera1220 4 วันที่ผ่านมา +5

    පුතා දුව හරිමලස්සනයි හරිම සතුටින් පලවෙනි පාරට විඩියෝ එක බලනවා❤❤ මම ඉතලි වල ඉන්න අමිම කෙනෙක් හදවතින්ම සුබ පතනව❤ ඔය දෙන්නටම ඒවගේම ඔයාල රඟපාන ටෙලි නාට්‍ය බලනවා❤❤ ඔචිචර සැරට කන්න එපා දරුවනේ පරිස්සමෙන් බුදුසරණයි 🙏🎁🌻🌻🌷🌷💐

  • @lalanicooray-fc9fw
    @lalanicooray-fc9fw 5 วันที่ผ่านมา +17

    මගේ පුතේ හරිම ආදරේ ඔය දෙන්නට මම කමට නම් ඔක්කොම කියෙව්වේ නැහැ දුසේන පුතේ හරිම රසට ඇති ඔයාගේ කෑම මීට පස්සේ පුතේ ඔය නන්ස්ටික් වලං වල උයනකොට ඔය ස්පූන් පාවිච්චි කරන්න එපා ඇයි දන්නවද පුතේ එතකොට ඔය භාජනය ඩැමේජ් වෙන්න බලනවා ඒ නිසා වුඩන් ස්පූන් පාවිච්චි කරන්න හැමදාමත් දෙන්නත් එක්ක ආදරෙන් ඉන්න ඕනේසංසාර සංචාරයේ ආදරෙයි හැමදාම සචින් පුතේ

  • @HappyAutoRace-cr2bh
    @HappyAutoRace-cr2bh วันที่ผ่านมา

    හරිම ආදරෙයි දෙන්නටම..හැමදාම මෙහෙම අහිංසක කමින්ම ඉන්න..කාලයක් යද්දි වෙනස් වෙන්න එපා..ලොකු කම් නැතිව..ඔයාට පුතේ දුෂෙනි හම්බ උන නිසා හොඳයි..අරය ඔයාගේ ජීවිතෙන් ගිය එකම හොඳයි..

  • @nirmalapinto7370
    @nirmalapinto7370 6 วันที่ผ่านมา +42

    දෙන්න එකට දකිද්දි හරි සතුටුයි

  • @user-Sanuli
    @user-Sanuli ชั่วโมงที่ผ่านมา

    මන් අද තමා ඔය දෙන්නා එකට ඉන්න වීඩියෝ එකක් බැලුවේ ඇත්තටම දෙන්නව දකිද්දී ගොඩක් ආස හිතුනා දැන් හැමදාම ඔය දෙන්නගේ වීඩියෝ බලනවා බොරු පොෂ් එක නැතුව මෙහෙම ඉන්න අයට නම් ගොඩක් කැමති දෙන්නා ගොඩක් ලස්සනයි දෙන්නා ආදරෙන් සතුටින් ඉන්න ❤😊

  • @IyuniMelani
    @IyuniMelani 5 วันที่ผ่านมา +25

    දුශේනි ආසම චරිතයක් 🥺අහිංසක හිනාව🖤

    • @ronikafrenando3612
      @ronikafrenando3612 2 วันที่ผ่านมา

      pada.shooa.na.harima.adrea.hithenwa
      ❤.matanam.ara.salaniwa.peannaba.hethuwakuthna..aasathnaa😅

  • @IndikaPushpakanthi-pg9ic
    @IndikaPushpakanthi-pg9ic 17 ชั่วโมงที่ผ่านมา

    මම ඉන්නෙ සවුදි රටෙ මෙි රටෙ මිනිස්සු ගොඩාක් කනව ඔයාල දෙන්න හරිම නිහත මානි අරදෙයි දෙන්නටම හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි දෙන්නටම❤❤❤❤❤❤

  • @nipunethranjali9383
    @nipunethranjali9383 5 วันที่ผ่านมา +44

    අඩේ සචින් අයියනම් මරු
    දැං කාලේ තරුණ නලුවෝ හරි අදිමාන්නෙන් ඉන්නේ සචින් අයියනම් හරි නිහතමානියි

  • @behappyvidios
    @behappyvidios 5 วันที่ผ่านมา +4

    ඔයාලා දෙන්නට ගොඩක් ආසයි❤ හැමදාම සතුටින් ඉන්න... විඩියෝ දාන්න ඔයාලා දෙන්නගේ ආසාවෙන් බලනවා ඒ තරම් කැමති copul එකක් . පාරාදීසේ බලනවා අපි ❤❤ සචින් දුශී 2න්නා ඉන්න drama හෝ film එකක් බල්න්නත් ආසයි..❤❤

  • @nalikabulathsinghala8991
    @nalikabulathsinghala8991 5 วันที่ผ่านมา +10

    එක්කු සුපන් අයියෙකුයි නංගියෙකුයි වගේ...හරිම ලස්සනයි ...❤

  • @MaheeshaSewmini-ys7iu
    @MaheeshaSewmini-ys7iu 4 วันที่ผ่านมา +3

    සචින් අයියා ඔයා පාරාදීසේ ඩ්‍රාමා එකේ හරිම ලස්සනට ඇක්ට් කරනවා,අනේ පුලුවන් නම් පාරදීසේ shooting vlog එකක් ගෙන්නකො❤❤

  • @Sandaniwijerathna
    @Sandaniwijerathna 6 วันที่ผ่านมา +14

    මං මේ අද තමා ඔයාලා දෙන්නගේ වීඩියෝ එකක් බැලුවේ..දිගටම වීඩියෝස් දාන්න..අද ඉදලා බලාගෙන ඉන්නවා..මරු අනේ..
    ඉතුරු ටික කටේ 😂❤️

  • @PasinduDilmin-g2q
    @PasinduDilmin-g2q 2 วันที่ผ่านมา +1

    දුශේනි දැක්කම මගෙ ex මතක් උනා.පෙනුම.කතා කරන විදිය.හැමදේම දුශේනි වගේ.🥺එයත් කෑම හදද්දි ඔහොම කන එකමයි වැඩේ.😊අනේ මට ඔයාව පරිස්සම් කරගන්න බැරි උනා.ඔයා තරම් මට ආදරේ කරපු කෙනෙක් නෑ.මට සමාවෙන්න මගෙන් උන වැරැද්දට.මම හැමදාම විඳවනවා.මට ඔයා මතක් වෙනවා.අනේ මට ඔයාව ආයෙ ලැබෙනවනම්.😢

  • @lithumperera8056
    @lithumperera8056 5 วันที่ผ่านมา +6

    ගැලපෙනම කෙනා හම්බ උනේ සචින්ට දැන් තමයි❤❤❤❤❤

  • @KumarikanchanaWijesekara
    @KumarikanchanaWijesekara 4 วันที่ผ่านมา +1

    හැමදාම ඔය දෙන්නා සතුටින් ඉන්න. සචින් රගපාන පාරාදීසයේ හරිම ආසාවෙන් බලන්නේ, එවගේම දුශේනි රගපාන මායාවි ඩ්‍රමා එකත් ආසාවෙන් බලන්නේ අපි. ඔය දෙන්නට සුභ අනාගතයක් වේවා!!!

  • @indraniperera_1
    @indraniperera_1 6 วันที่ผ่านมา +28

    ශෝක් aneeyy.. 😘 මාරම සතුටුයි ඔයාලා දෙන්නව දකිද්දි දිගටම මේවෙගෙ videos,vlog ගෙන්නකො 🥺❤️

  • @surangaSujeewa-x6v
    @surangaSujeewa-x6v 4 วันที่ผ่านมา +1

    අනේ දුසේනි හරිම අහිංසකයි ඔයාලා දෙන්නා හැම දාම සතුටින් ඉන්න බුදුසරණයි ඔයාට

  • @shashikakuruppu8287
    @shashikakuruppu8287 6 วันที่ผ่านมา +146

    ආසම නලුවා. දුශේනි මන් ආසම චරිතයක් ඔයා

  • @anuhemachandra8573
    @anuhemachandra8573 5 ชั่วโมงที่ผ่านมา

    තෙල් හරි බටර් හරි රත්වෙද්දි සුදුලුනු බැදගෙන ඉටපස්සෙ උනුවතුර එකට දාල,වතුර ටික හොදට රත් උනාම නුඩ්ල්ස් එක දාන්න,එක තැම්බිගෙන එද්දි ඇතුලේ තියෙන පැකට් එකයි,සොයා සොස් ටිකකුයි,ඔයිස්ටර් සොසුයි,සිනි තේ හැන්දක් වගේ දාල ඒ ටික හොදට මික්ස් කරලා සොස් එකවගේ හදාගෙන නුඩ්ල්ස් එකට දාලා නුඩ්ල්ස් එකටම උඩින් බිත්තරෙ කඩලා දාල වහන්න,රාමේන් නුඩ්ල්ස් එකේ රස්නේට බිත්තරේ ගානට හැදෙනවා ඉටපස්සෙ පොඩියට කපපු,ලුනු කොල ටිකක් දාල මික්ස් කරලා කන්න,ඔය විදිහ මරැ😍 එතොට ඔච්චර සැර දැනෙන්නෑ,මෂුරැම් බැදලා මික්ස් කරපුවාමත් රසයි 🌻

  • @slart3208
    @slart3208 6 วันที่ผ่านมา +22

    1:15 ❤ Sachin Ayya & Dusheni Akka ❤

    • @kumariekanayaka752
      @kumariekanayaka752 6 วันที่ผ่านมา

      Dannatama සුභ පතනවා

  • @subanianjalika2876
    @subanianjalika2876 3 วันที่ผ่านมา

    හරිම ආදරණිය චරත දෙකක් ආසයි දවසක හම්බ වෙන්න ප්‍රර්ථනා කරනවා කතා කරන්න ලැබෙන්න කියලා 😍😘😘 සොබන නැති දෙන්නෙක් සචින්ට ගැලපෙන්නෙ දුශේනිව තමයි ආදරෙ 😘😘😘😘

  • @ganeshamadushani1344
    @ganeshamadushani1344 5 วันที่ผ่านมา +19

    මම මාර ආසම දෙන්නක් බොරු පොශ් නෑ හරිම ලස්සනයි දෙන්නම කෑම හද න ඒවා ගේන්න චැලේන්ජ්ස් ගේන්න ආසාවෙන් බලනවා අපි ආදරෙයි දෙන්නටම❤❤❤❤❤❤❤

  • @sayulricsitha2952
    @sayulricsitha2952 10 ชั่วโมงที่ผ่านมา

    Comment ekak දාපු palamu kalatharuwa ඔයා. Hari.a සුන්දර ,nihathamani charithayai .ඔයාලා dennata බුදු සරණයි!!!❤❤❤

  • @nadeeshakumari6426
    @nadeeshakumari6426 5 วันที่ผ่านมา +4

    මට මතකයි අයියේ ඔයා හිරු අවුරුදු කුමාරයාට ආව නේද, ඒ අන්තිමට හිටපු කට්ටියගෙන් ඔයා තමයි අමුතු ලස්සන, එක පාරට හිත යන මාර ලුක් එකක් තිබුනේ, oya 4d kohed unee mn 1 wenkn bln idiyeee🥺🥺🥺🥺🥺🥺🥺, e unata oy dn dinliwrayiiii❤️😍😍

  • @vpkanthi6560
    @vpkanthi6560 5 วันที่ผ่านมา +1

    ඔයාල දෙන්නට ගොඩක් ආදරේ හිතෙනවා. ජීවිතය ඇති තුරා සතුටෙන් සමගියෙන් ඉන්න
    .

  • @AppApp-nq6wo
    @AppApp-nq6wo 5 วันที่ผ่านมา +7

    ඔය සෝස් පැකට් එක මාරම සැරයි.මම නම් 4 සැරයකට use karanne.බැදපු තුනපහ ටිකක් හීනියට කපාගත් ලූනු කොළ හෝ කොත්ත මල්ලි කොළ,චීස්,බැදගත් බිත්තරයක්.චුට්ටක් විතර තව තෙත ගතිය ඕනි.ඒ මගේ ක්‍රමය. තව තව ඔය දෙන්නගේ වීඩියෝස් දාන්න. අපිට බලන්න.ඔබ දෙන්නට සියලුම දෙවි පිහිටයි❤❤❤❤❤❤❤❤

  • @RJ23363
    @RJ23363 5 วันที่ผ่านมา +2

    කිරි වලින් තම්බන්න එතකොට සැර අඩුවෙයි❤ vedio එක නම් සුපිරි🎉

  • @ramyas19
    @ramyas19 5 วันที่ผ่านมา +27

    දුශේනි හරි හුරතල් පාටවගේම කතාවත් හරි ශෝක්. සචින් ඔබට නියම කෙනා හමු උනා.හොදම කෙනා.ඇහැලියගොඩ ලොක්කිහාමි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඔයාගෙ වටින ජීවිතේ එක්ක සමහරු සෙල්ලම් කලානෙ.දුශේනිට තමයි හරිම දේ තේරුනේ.හරියට සහෝදරයො 2ක් වගෙ.ගැලපෙනව නියමෙට.හැමදාම ඔය සමගිය සතුට රැකගන්න.එච්චරයි.❤❤❤❤❤❤

  • @rishugirl..7441
    @rishugirl..7441 4 วันที่ผ่านมา +2

    අනේ ඔයාලා දෙන්නා හරිම වාසනාවන්තයි...අක්කි ඔයා මාරම ලකී.... අයියා වගේ දක්ශ,ඔයාව ගොඩාක් ක්‍යා කරන ,ඔය වගේ ආදරේ දෙන ,ගොඩාක් ලස්සන❤( පිරිමි අය අද කාලේ ගොඩාක් අඩුයි) අනේ පරිස්සමෙන් හැමදාම ඉන්න ලැබේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.. හැමදාමත් විඩිඔ අරන් එන්න අනිවාර්යයෙන් බලනවා බලාගෙනම ඉන්නව මම bs.jp.❤ ආදරේයි හැමදාමත් ❤🥰

  • @user-lx3wl9xx5c
    @user-lx3wl9xx5c 5 วันที่ผ่านมา +8

    ඔය දෙන්නා හරිම maching couple එකක්...marry කලාද ඔය දෙන්නා..🥰

  • @sulanilasanthi3427
    @sulanilasanthi3427 5 วันที่ผ่านมา +2

    ආසම දෙන්නෙක්...ආදරෙයි දෙන්නටම.. හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න❤️😘

  • @Sahasmi_A
    @Sahasmi_A 6 วันที่ผ่านมา +74

    දුශී හරිම අහිංසක පාටයි..ශෝක් අප්පා එයා❤❤❤❤❤ අවු 19 ක කෙල්ලෙක් වගෙ

  • @achinichamodya6664
    @achinichamodya6664 5 วันที่ผ่านมา +6

    4:43 අනෙ කනවා 😂😂😂😂

  • @user-vk5tm6tg1f
    @user-vk5tm6tg1f 6 วันที่ผ่านมา +99

    බොරු පොෂ් නෑ.බබා,මැනික ,පැටියෝ අරකඳ මේකද නෑ ,හරි නැචුරල්.හැමදාම ඔය විදිය තියා ගන්න.ආදරෙයි දෙන්නටම.උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්මා ❤❤❤❤

    • @sachithra811
      @sachithra811 5 วันที่ผ่านมา +10

      බබා මැනික කියන්නෙ පොශ් අය විතරද 😂😒😒💔💔🤣🤣

    • @TeshnSasmitha
      @TeshnSasmitha 5 วันที่ผ่านมา +12

      එක එකා ආදරෙ කරම විදොය වෙනස් බං හැමදෙම ජජ් කරන්න යන්න එපා😶

    • @dasu9068
      @dasu9068 5 วันที่ผ่านมา +1

      අම්මො ඒ උම්මා එකෙ දිග😅😂

    • @user-vk5tm6tg1f
      @user-vk5tm6tg1f 5 วันที่ผ่านมา +1

      @@dasu9068 ඒක තමා නේද.

    • @SanuliNanayakkara
      @SanuliNanayakkara 4 วันที่ผ่านมา

      Eka aththa wadi wikara na
      Harima lassana couple ekak

  • @nimalinimmi95
    @nimalinimmi95 6 ชั่วโมงที่ผ่านมา

    මම නම් හැමදාම කනවා හරිම රසයි සැරයි ඩුබායි ඉන්න නිසා සැර ඔනි නිසා කනවා බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ආදරේයි දෙන්නටම❤️

  • @nilangapiumini6714
    @nilangapiumini6714 6 วันที่ผ่านมา +13

    ආසම දෙන්නෙක්.😍 අනේ අක්කි එක්ක තව විඩියෝ ඕනී.🥰💜

  • @dileshachandani5506
    @dileshachandani5506 ชั่วโมงที่ผ่านมา

    ඔයාලා හරිම සරලයි මන් ඒකට ගොඩක් කැමති රාමෙන් සැර උනාට රසායි 😍ජයවේවා 👍♥️♥️♥️

  • @tharakaprasath596
    @tharakaprasath596 5 วันที่ผ่านมา +6

    මම ආසම දේන්නේක් තාමා සචින් අය්යත් දුෂේනි අක්කාත් දේන්නාටම ආදරෙයි ❤❤ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි.... හැමදාම ඔහොම ආදරෙන් ඉන්න ඔයාලා දේන්නා ❤💐💕

  • @YAKARI9407
    @YAKARI9407 9 ชั่วโมงที่ผ่านมา +2

    ඔයා මේකට රිප්ලයි එකක් දැම්මොත් මම කැමතිම නලුවා එක්ක කතා කරා වෙනවා 😌❤

  • @sasha_shehani
    @sasha_shehani 5 วันที่ผ่านมา +7

    දෙන්න එකතු වෙලා දිගටම කරන්න❤ ඒ විදිහ ලස්සනයි💕

  • @DasuniNawodya
    @DasuniNawodya 4 วันที่ผ่านมา +2

    සචී අයියෙ.. දුෂ් අක්කි ඔය දෙන්නා හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න ❤️✨😘

  • @mwasana6081
    @mwasana6081 6 วันที่ผ่านมา +9

    කොත්තු මී රාමෙන් එකත් සැරයි oil එක ටිකක් අඩු කරල හදල ගත්තම shape.ඒකටම sossages ටිකකුත් දාල ගත්තම...ම්ම්ම්ම් 😋

  • @TheVnv23
    @TheVnv23 2 วันที่ผ่านมา +1

    ක්ලාස් දෙකක දෙන්නෙක් කියලා පේනවා. එහෙම නොවුනත් පරිසර තත්ව දෙකක හැදුන දෙන්නෙක් කියන එක දැනෙනවා. නමුත් ඒකෙ මාරම බ්ලෙන්ඩ් එකක් තියෙනවා… දෙන්නගෙම ජීවිත දෙන්නම නිසා උඩට යනවා, බැබලානවා කියන එකත් පේනවා.
    හොඳ ගැලපීමක්.

  • @Dragoneyes6551
    @Dragoneyes6551 6 วันที่ผ่านมา +151

    අපි මධ්‍යමපාන්තික කොල්ලෝ ශැම්පෝ පැකට් එකට වතුර දාල ගාන්නේ 😂

  • @kumarikumari9248
    @kumarikumari9248 4 ชั่วโมงที่ผ่านมา

    Apoo oua patta serai
    ගොඩක් ආදරෙයි දෙන්නටම.
    හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න දෙන්නම
    තෙරුවන් සරණයි ඔයාලට......♥️

  • @induradhini9992
    @induradhini9992 5 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤❤❤❤අනේ අදරෙයි ,,සතුටින් ඉන්න හැමදාම ,,,ජීවිතේ කියන්නේ ම සතුටින් ඉන්න එක🎉🎉🎉ආදරෙයි දෙන්නාටම🎉🎉🎉🎉🎉

  • @ShanukaRavishan-n9b
    @ShanukaRavishan-n9b 4 ชั่วโมงที่ผ่านมา

    ඔයා කියවනවා කියපු හින්දමයි දැම්මේ කමෙන්ට් එක ❤ ආදරෙයි

  • @IshaniSanjeewani-rv1pd
    @IshaniSanjeewani-rv1pd 5 วันที่ผ่านมา +9

    කිසිම ලොකු කමක් නැති දෙන්නෙක් හරිම නිහතමානීයි.... බුදු සරණයි 🤍

  • @prabuda_dayarathna875
    @prabuda_dayarathna875 21 ชั่วโมงที่ผ่านมา +1

    තෙරුවන් සරණයි. දුෂි දුට සහ සචි පුතුට

  • @GunaratneWasanthi
    @GunaratneWasanthi 5 วันที่ผ่านมา +6

    මන් ආසම දෙන්නෙක්
    අහිංසක ලස්සන couple එකක් ❤️❤️

  • @hashininawanjana-hh8ce
    @hashininawanjana-hh8ce 22 ชั่วโมงที่ผ่านมา

    හරිම ශෝක් ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න ඕන..මම හරිම ආදරෙයි ඔය දෙන්නට ❤️❤️❤️❤️ මම එක වතාවක් ඔයාලව හමුවුනා ආයේම ඔයාලව දකින්න ආසාවෙන් බලන් ඉන්නවා.❤️❤️🌹🌹බුදුසරණයි ඔයලා දෙන්නට ❤️❤️

  • @dilrukshl
    @dilrukshl 6 วันที่ผ่านมา +6

    ඔයාලාට හැමදාම සතුටින් සනිපෙන් ඉන්න ලැබේවා ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @sharanikaushalya5783
    @sharanikaushalya5783 4 วันที่ผ่านมา +1

    දුශේනි නිසා subscribe karaa😍like kara comment kara.ආසම නිළිය...ඔයාගෙ පෙර වාසනාවකට ලැබුන ලස්සන සුරදූතියක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @MeshaniKaweesha
    @MeshaniKaweesha 6 วันที่ผ่านมา +27

    My favourite actor and actress .... ❤

    • @Sachini-w7f
      @Sachini-w7f 6 วันที่ผ่านมา +3

      Me too❤️

  • @KaweeshaNethmini-r5z
    @KaweeshaNethmini-r5z 5 วันที่ผ่านมา +1

    මෙහෙම වීඩියෝස් ගොඩක් ඕනි ❤️😍🥺

  • @ruwismusicgallery9981
    @ruwismusicgallery9981 6 วันที่ผ่านมา +4

    Dusheni is my favorite ❤ you two are so matching awaiting to see you both achieving awards together ❤🎉

  • @DenikaShiranthi-wf9pi
    @DenikaShiranthi-wf9pi 4 วันที่ผ่านมา +1

    අහිංසක දෙන්නෙක් ඔයාලට සුභ් අනාගතයක්.❤❤❤

  • @anju8943
    @anju8943 6 วันที่ผ่านมา +9

    රාමේන් එක වෙනම තම්බන්න ඔනේ නෑ..මුලින්ම ලූණූ මිරිස් බිත්තරයක් සොසේජ් කපලා තෙලට දාලා තියන්න..ඒක විනාඩි 2 ක් 3 ක් තියලා රාමේන් ටික කෑලි 4 කට වගෙ කඩලා ඒකටම දාන්න..( තම්බම්නේ නැතිව) ඊට පස්සේ වතුර කෝප්ප 1 1/2 ක් වගේ දාලා රාමේන් පැකට් එක ඇතුලේ තියෙන ස්පයිසි/ සෝස් පැකට් දාන්න..වතුර හොදටම ඉවර වෙනකම් ඉන්නැතුව ටිකක් වතුර ගතිය තියෙන්න ලිපෙන් ගන්න.. එහෙම හදලා කාලා බලන්න.. කලු පාට පැකට් එකේ එක රසයි..😋

  • @Sachi-i8h
    @Sachi-i8h 5 วันที่ผ่านมา +2

    ලස්සනයි. හැමදාම vlog දාන්නකෝ❤

  • @ChandraGunesekara
    @ChandraGunesekara 6 วันที่ผ่านมา +4

    Dushani very simple girl i like her god bless 🙏

  • @Redmi10bandara
    @Redmi10bandara 6 วันที่ผ่านมา +26

    අනේ තව වොල්ග්ස් අරන් එන්න කො ❤cooking vlogs මරු ආදරෙයි දෙන්නටම 😍😍😍

  • @shinescenery3129
    @shinescenery3129 4 วันที่ผ่านมา

    ඔකේම පින්ක් කලර් රාමෙන් එකක් තියනවා.. එක නම් සැර නෑ... තව කොත්තුමී එකේනුත් ලගදි රාමෙන් එකක් ආවා... එකත් රසම රසයි....එකේ තියන චිලි සෝස් එක ඔක්කොම දැම්මොත් ගොඩක් සැරයි... ට්‍රයි කරලා බලන්න... Much love ayya & akka ❤

  • @SalikaDilruksi-my5by
    @SalikaDilruksi-my5by 5 วันที่ผ่านมา +12

    මම ආසම නලුවා සචින්.❤❤ඔය දෙන්නා හොදට මැච් වෙනවා😍දෙන්නාටම ගොඩාක් ආදරෙයි❤❤අලුත් වීඩියෝ එකක් එනකම් මග බලා ගෙන හිටියේ😍❤.ඔයාගේ youtube එකට නිතරම අැවිත් බලනවා අලුත් වීඩියෝ එකක් දාලාද කියලා.ඔය වගේ හිනා වෙලා හැමදාම සතුටින් ඉන්න.අපි ගොඩාක් ආදරෙයි ඔය දෙන්නාටම💝💝❤😘

  • @lakminigamage-dk1mp
    @lakminigamage-dk1mp 3 วันที่ผ่านมา

    හදපු විදිය හරි ඒ උනාට ඩබල් ස්පයිසි එක ගොඩාක් සැර වැඩී . මමත් කාලා බඩ දැවිල්ල හදන් හිටියා . ඕක කන්න අමාරුයි .. ඔයාලා දෙන්නගේ වීඩියෝ ලස්සනයි හරිම නැචුරල් ආදරෙයි දෙන්නටම ❤❤❤

  • @SehashikaUmayangani
    @SehashikaUmayangani 5 วันที่ผ่านมา +5

    ❤මන් ආසම නලුවා..(ලොකූ..) & ආසම නිළිය.. බන්ටී

  • @Ruwanithakshila-hi9pc
    @Ruwanithakshila-hi9pc วันที่ผ่านมา

    අනේ හරිම ලස්සනයි දෙන්නම.ඔය දෙන්නා හොඳට ගැලපෙනවා.හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න.බුදු සරණයි.හැමදාම video දාන්න.❤❤❤❤❤❤❤❤

  • @isurikaushalya2002
    @isurikaushalya2002 6 วันที่ผ่านมา +21

    ඔන්න ඔහොම දෙන්න එක්ක වීඩියෝ දාන්නකො අනේ ❤️🥰

  • @nadimadinadi8641
    @nadimadinadi8641 3 วันที่ผ่านมา

    ඔන්න කමෙන්ට් කලා ලයික් කලා ශෙයා කලා සබ් කලා හරිනෙ සතුටුයි ද දැන් 🤣 👍💪💪❤❤ ආදරෙයි දෙන්නටම බුදුසරණයි 🙏

  • @DNishantha-b8o
    @DNishantha-b8o 5 วันที่ผ่านมา +5

    ජිවිතය තුල බාදක පසු කරන් අාපු ඔයා දකිද්දි අැත්තටම සතුටුයි.සතුටින් ඉන්න.❤❤❤❤❤❤❤❤❤❤❤❤😊

  • @user-lf9vu2op7d
    @user-lf9vu2op7d 5 วันที่ผ่านมา +1

    බන්ටි කෙම්ලේ❤❤❤❤ හුරතල් මැණික ආදරෙයි 💙

  • @Rdkgamage
    @Rdkgamage 5 วันที่ผ่านมา +7

    කොරියන් ඔරිජිනල් රාමියොන් හදන්නෙ මෙහෙමයි- වතුර ටිකක් වැඩිපුර තියල ඒක උනු වෙන්න දෙන්න. වතුර ටික නටනකොට රාමියොන් එක හතරට කඩල දාන්න. ඒ ගමන්ම ස්පයිසි පැකට් එක දාන්න. ඒ කට බිත්තරයක් කඩල දාන්න. ඊට පස්සෙ ඒක මික්ස් කරන්න. විනාඩි 5 ක් විතර තැම්බෙන්න දීල බෝල් එකකට දාගන්න. මේ කොරියන් අය කන විදිය. මේක සුප් එක වගේ. වතුර ටිකක් තියනව. ඔයාල හදපු විදියත් හොදයි..❤ congrat for your try..❤❤

  • @rajithapadmani2631
    @rajithapadmani2631 2 วันที่ผ่านมา

    පුතා මම ඔයාට ගොඩාක් ආදරෙයි හොද දරැවෙක් නිසා කෙල්ලෝ ටිකක් බයානකයි බලමු ඉතිං මෙි දරවා ඔයාව තෙරැමි අරගනියි ඔබ දෙන්නට ඉක්මනින් විවාහවෙන්න ලැබෙිවායි පතමි තෙරැවන් සරණයි ❤❤❤❤❤😊😊😊😊

  • @jayalathsoma
    @jayalathsoma 6 วันที่ผ่านมา +13

    සචින් පැකට් එකට වතුර දාන ගාන ලියල තියෙනව ඔීකට මට මතක හැටියට 450mlක් හෝ 500mlක්.වතුර උතුරද්දි නූඩ්ල් එක දාන්න.ඊට පස්සෙ සෝස් එක දාල වතුර ගතිය තියෙද්දි බාන්න එතකොට සැර ගතිය අඩුයි.නිතරම කන නිසා සැර දැනුන මටත්.ආයි එකක් හදන්න.

  • @slsuddaacademyofficial
    @slsuddaacademyofficial 2 วันที่ผ่านมา +1

    එළකිරි ජයවේවා 💖✨👍

  • @DeshanV
    @DeshanV 5 วันที่ผ่านมา +5

    Sooooo cute....... ❤