අපේ පුතා මිනෙත් සමාජයට බය කෙනෙක් වෙලා හිටියේ - ඒකෙන් ගොඩගත්ත හැටි අපි හැමෝටම කියන්න කැමතියි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • 👉 සම්පූර්ණ වැඩසටහන බලන්න : • දරුවා හම්බවුණාම අපේ ගෙ...
    #RoshanRanawana #KushlaniFernando #SriLankanfilmactor #SriLankanmodel #mostpopularactor #Deranafilmawards2013 #SriLankanArtists #Films #TVDramas #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR
    අපේ පුතා මිනෙත් සමාජයට බය කෙනෙක් වෙලා හිටියේ - ඒකෙන් ගොඩගත්ත හැටි අපි හැමෝටම කියන්න කැමතියි | රොෂාන් රණවන | RoshanRanawana | Cafe R with DEARO

ความคิดเห็น • 65

  • @umeshanishanthi8967
    @umeshanishanthi8967 7 หลายเดือนก่อน +81

    මම ආසම දෙන්නෙක් එ වගේම හොද අමිමෙක් සහ තාත්තෙක් සේරටම බුදු සරනයි ජේසු පිහිටයි

  • @NSM402
    @NSM402 7 หลายเดือนก่อน +133

    කුශ්ලානී කතා කරද්දී හරිම වැදගත්. ❤

  • @SujeekaSamanmali
    @SujeekaSamanmali 4 หลายเดือนก่อน +5

    අ⁣නේ මල්ලි ඔයාගෙ පුතා හොද බුද්ධිමත් දරුවෙක් කාටති ආසා හිතෙනවා දරුවා ආරක්ෂා කරගන්න ඔයාලට හරිම ආදරෙයි ❤💐

  • @SaumyaSaloon
    @SaumyaSaloon 3 หลายเดือนก่อน +14

    කලා ක්ශේත්‍රය තුල ගරුත්වය තියන් ලස්සනට ජීවත් වෙන ෆැමිලි එකක් ❤❤❤❤ මිනෙත් මැනික ආදරෙයි

  • @tharangiwattuhewa1782
    @tharangiwattuhewa1782 3 หลายเดือนก่อน +8

    ගෞරවනීය යුවලක්. විශිෂ්ඨ උපදේශයක්. බොහොම ස්තුතියි.
    ❤❤❤❤❤❤❤

  • @kasunisithara5127
    @kasunisithara5127 7 หลายเดือนก่อน +7

    බුදුසරණයි දෙන්නම හැමදාම ඔය විදියටම ඉන්න ඕනි. අක්ක ශෝයි අනේ හරිම නිහතමානී චරිතයක් , ආදර්ශමත් බිරිදක්❤

  • @harsathukor6840
    @harsathukor6840 3 หลายเดือนก่อน +5

    පින්වන්ත දරුවෙක් මිනෙත් මේ වගෙ දෙමාපියො ලබන්න

  • @yc7548
    @yc7548 7 หลายเดือนก่อน +37

    Kushlani great mom

  • @kaushalyahettiarachchi13
    @kaushalyahettiarachchi13 3 หลายเดือนก่อน +13

    අනේ ආදරේ හිතෙන පුතු පැටියෙක්❤
    මට මිනෙත් බබා දකිද්දී මතක් වෙන්නෙම "තේකක් බොමුද කියපු කතාව😂❤

  • @devikathotawatte8479
    @devikathotawatte8479 3 หลายเดือนก่อน +2

    ලස්සන පුතෙක්.සිංහල හොදට කතාකරන ලස්සන පුතෙක්.තේ එකක් බොමුද?....

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 3 หลายเดือนก่อน +3

    ඇත්ත දෙමව්පියෝ දෙන්න එක මතේක ඉන්න එක හරි වැදගත් .ළමයගෙ දේකදි..

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 3 หลายเดือนก่อน +2

    පුතේ ඔය දෙදනාටත් චූටි හුරතල් මණිකටත් සුභ පැතුම් ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakeesharajapaksha1146
    @lakeesharajapaksha1146 7 หลายเดือนก่อน +6

    Man asama famly ekak.. mineth ammai thathi wagema wadagath samajasili babek..

  • @ewey9510
    @ewey9510 7 หลายเดือนก่อน +10

    කුෂ්ලානි හරි වැදගත්.

  • @hmiperera1033
    @hmiperera1033 7 หลายเดือนก่อน +5

    ඔක්කොම දෙමවුපියන් මේ වගේ වෙන්න ....

  • @shanisassenarathne9652
    @shanisassenarathne9652 3 หลายเดือนก่อน +5

    අපේ කෙල්ලත් ඔහොමයි සිංදුවක් කියද්දිසපෝටෙකට මතක් කරලා දෙන්න හැදුවත් කැමති නෑ ..කට වහනවා 😂😂

  • @madushanthilakarathna2547
    @madushanthilakarathna2547 13 วันที่ผ่านมา

    Mineth ❤

  • @sithaginimnaya
    @sithaginimnaya 3 หลายเดือนก่อน

    හරිම දක්ෂ පුතෙක් ..... හරිම ආදරේ හිතෙනව පැටියට...❤❤❤

  • @user-lz4bs6yf3g
    @user-lz4bs6yf3g 7 หลายเดือนก่อน +11

    ❤❤❤❤❤❤❤ LASSANAI MANIKA

  • @swarnawijayawardhana2116
    @swarnawijayawardhana2116 7 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි පවුලෙ සියලු දෙනාටම 🙏🙏

  • @vishakaedirisinghe6164
    @vishakaedirisinghe6164 3 หลายเดือนก่อน +1

    Kushlanige e upadeshaya hariyatama hari❤

  • @user-ro6wc4qb2y
    @user-ro6wc4qb2y 7 หลายเดือนก่อน +11

    Budusarai patiyo

  • @vismanatharigerenuka5073
    @vismanatharigerenuka5073 2 หลายเดือนก่อน

    සෝයි අනේ එයා බුදු සරණයි පැට්යෝ ඔයාට ❤❤😘😘

  • @nadeeshadilrukshidesoyza6511
    @nadeeshadilrukshidesoyza6511 7 หลายเดือนก่อน +23

    කොරෝනා කාලේ හම්බ උන බබාලා හැමෝම වගේම එහෙමයි. කොරෝනා එනකොට මගේ බබාටත් මාස 6ක් වගේ. ගෙදරට කවුරු හරි ආවාම අඩාගෙන දුවන් එනවා. අඩුම තරමේ නෑයොවත් අදුරන්නේ නැහැ. ගේ ඇතුලෙම ඉදලා ගෙදර මිනිස්සුන්ට විතරයි පුරුදු. ඒත් අද වෙනකොට ඔක්කොම හොදයි. එයා දැන් අනිත් බබාලා වගේම සමාජෙට හුරුයි.

    • @madushaniherath5122
      @madushaniherath5122 7 หลายเดือนก่อน +2

      ඔව් මගෙ පුතාත් එහෙම තමයි.2020 ඉපදුනෙ

    • @shanikadilhani5431
      @shanikadilhani5431 7 หลายเดือนก่อน +2

      Ou . Mage putat ehema tamai. Kohoma hari mai mage mahattayai dennama putha wa hama tanama ekkan gihin kohoma hari baya nati kala.

  • @user-kk4vc6je1q
    @user-kk4vc6je1q 7 หลายเดือนก่อน +12

    ❤❤❤❤akkage awanka hinawata mn harima adarei ❤❤❤❤punchi puthuta ummmmmma❤❤❤❤

  • @user-ks3li9qv3l
    @user-ks3li9qv3l 2 หลายเดือนก่อน

    Dan nam mineth babata nangi babek hitiya nam shork❤❤ ❤❤

  • @dmpjayakodi3256
    @dmpjayakodi3256 7 หลายเดือนก่อน +12

    Wow tooo cute and may God bless both of you forever❤❤

  • @kumariapsara9617
    @kumariapsara9617 7 หลายเดือนก่อน +6

    Anee shoi putha ❤❤❤❤❤❤❤ love you so much ❤️❤️❤️

  • @JanakiGangodawila
    @JanakiGangodawila 2 หลายเดือนก่อน

    Mineth putha .tea akak bomuda .mage raththaran budusaranai oyalata

  • @lifejourneywithourlittlecl1704
    @lifejourneywithourlittlecl1704 3 หลายเดือนก่อน

    Mata me dawas wala thiyana loku prashnekata wisandumak meken labuna. Godak thanks oyala dennatama. ❤️

  • @SithumiWeerasingha
    @SithumiWeerasingha 7 หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤ Very loyalty and lovely family

  • @shashiwijesekera4851
    @shashiwijesekera4851 3 หลายเดือนก่อน +1

    ❤great parents

  • @amashasathsarani122
    @amashasathsarani122 7 หลายเดือนก่อน +1

    ෂෝයි බබෙක් 😍

  • @Samm1369
    @Samm1369 7 หลายเดือนก่อน +5

    I agree. I went through this same issue.

  • @anjidammearachchi3030
    @anjidammearachchi3030 3 หลายเดือนก่อน

    What a respectable family ❤

  • @gayathriweerapperuma7991
    @gayathriweerapperuma7991 3 หลายเดือนก่อน

    Stranger anxiety is developmentally normal. It is very common for most of the children after 9 months.

  • @shamilamonarawila7559
    @shamilamonarawila7559 6 หลายเดือนก่อน

    ❤හරිම ෂෝයි පැටියෝ 😊😊😊

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 7 หลายเดือนก่อน

    Ane Mineth shoiii❤

  • @user-kl4wt8ji8y
    @user-kl4wt8ji8y 7 หลายเดือนก่อน +2

    Mageth babala dennama ehema thama hitiye…minisun dakkama bayai..adanawa…Dan nam hari 😊

  • @SSEntertainments-ul7dq
    @SSEntertainments-ul7dq 2 หลายเดือนก่อน

    Still don't know how to sit in a public interview

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤ baby

  • @teenaniroshani3661
    @teenaniroshani3661 7 หลายเดือนก่อน +1

    Sweettttttttttt❤❤❤❤❤

  • @raleenalantra2066
    @raleenalantra2066 3 หลายเดือนก่อน

    Cute ❤

  • @senukiaranya5454
    @senukiaranya5454 4 หลายเดือนก่อน

    Shok patikka❤

  • @bshvhegc3455
    @bshvhegc3455 7 หลายเดือนก่อน +2

    ❤❤❤

  • @kkumari7101
    @kkumari7101 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @Abcd-pz3jc
    @Abcd-pz3jc 3 หลายเดือนก่อน

    🥰🥰🥰

  • @krishanthibopitiya9830
    @krishanthibopitiya9830 3 หลายเดือนก่อน

    ❤🎉

  • @hansanirandima8287
    @hansanirandima8287 3 หลายเดือนก่อน

    Matath oya prasnema awa.mage puthath korona ekka hambune.math eyawa godaak parissam kala.e nisama oya prasneta math muna dunna.hebai maath kale oya demai puthawa goda ganna.weekly eya beach ekka giya.mokada mathara beach ekata godaak senaga enawa weakened wala.den oyala kiyanawa wagema mage puthath mara forward.inna chutima kena nursery eke habai forwardma kenath eya.

  • @user-gu4bq6xb3u
    @user-gu4bq6xb3u 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤🎉🎉❤❤❤

  • @dayanimendis502
    @dayanimendis502 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤

  • @dhanushadarshani243
    @dhanushadarshani243 7 หลายเดือนก่อน +2

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @priyanthisenanayake5254
    @priyanthisenanayake5254 7 หลายเดือนก่อน

    😀😀😀😀😀😀💕💕💕💕

  • @ZbjdDhfn-gz1ug
    @ZbjdDhfn-gz1ug 7 หลายเดือนก่อน +1

    P9

  • @rumeshamadushani4812
    @rumeshamadushani4812 7 หลายเดือนก่อน +1

    Ane shoi petiyek

  • @sahasdulmina4783
    @sahasdulmina4783 3 หลายเดือนก่อน

    මිනත් මසිලාමනී🤮🤮🤮

  • @kamalajaya5530
    @kamalajaya5530 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️

  • @user-rl9bd5kp4u
    @user-rl9bd5kp4u 4 หลายเดือนก่อน

    ❤❤❤