Pini Viyana - (2024-09-10) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2024

ความคิดเห็น • 109

  • @BihangaNethsith-j1b
    @BihangaNethsith-j1b หลายเดือนก่อน +12

    කාලෙකින් රසවත් නාට්‍යයක් බැලුවා. හැමෝම හරිම ලස්සනට රඟපානවා .ස්තූති ❤❤❤❤❤❤

  • @hiruniamandakulathunga2484
    @hiruniamandakulathunga2484 หลายเดือนก่อน +48

    රෙබෙකාව හරිම තැන තියන දිනක්ෂි නියමයි❤❤❤❤

  • @RidmaKushani
    @RidmaKushani หลายเดือนก่อน +5

    දිනක්ශි ඔබ හරිම නිහතමානී අවන්ක කෙනෙක්.සාරන්ග.අසේනි .අනිත් මල්ලි hemmoomaලස්සනට රගපානව.හැමදාම ආසාවෙන් බලපු ලස්සනම කතාවක්.

  • @AdiyaAdiya-i2p
    @AdiyaAdiya-i2p หลายเดือนก่อน +6

    ඇත්තමයි මන් දැක්කමයි රංගන සිල්පිනියක් තවත් රංගන සිල්පිනියක්‌අගේ කරනවා අවංකවම. ❤️දිනක්සි ආදරෙයි. මිනිස්සු ඔයාලා දෙන්නට බනිනකොට මට‍ හරි කේන්තියි. ඔයා නිහතමානී චාරිතයක් ඔයාගෙ ජිවිතේ හැමදේම සාර්ථක වෙන්න කියලා ප්‍රර්ථනා කරනවා

  • @kanchanaherath1088
    @kanchanaherath1088 หลายเดือนก่อน +23

    මම දුවක් සහෝදරියක් සහ බිරිඳක් විදියට දිනක්ෂි ට මාර ආදරෙයි .ඒත් ඇත්තටම නිලියක් විදියට එයා කල චරිත වලට ආසම තිබුනෙ නෑ .ඒත මේක බලල දැන් හරිම ආසයි මේ දිනක්ෂි ගෙ හැරවුම් ලක්ෂය .ගුඩ්ලක් දිනක්ෂි .ආදරෙයි .❤️

  • @dayakannangara7645
    @dayakannangara7645 หลายเดือนก่อน +43

    Dinakshie, your acting is next level in 'Take Care'.❤🔥 The best of the best! 👏

    • @maduraparabath3790
      @maduraparabath3790 หลายเดือนก่อน

      😂😂redda

    • @ruckyg3177
      @ruckyg3177 หลายเดือนก่อน

      Yes she is a perfectionist when it comes to acting. After each scene she goes much better in next step, touching the character 100%. She's got gifted acting skills

  • @dmihirani4298
    @dmihirani4298 หลายเดือนก่อน +44

    රෙබෙකා තමයි දක්ෂම❤

  • @Samm1369
    @Samm1369 หลายเดือนก่อน +33

    I admire the patience Rebecca has to keep calm and quiet whilst the others are doing the talking

    • @SabeeAshok
      @SabeeAshok หลายเดือนก่อน

      Yes of course..I also noticed that..she is very decent as always love her so much❤❤

    • @ruckyg3177
      @ruckyg3177 หลายเดือนก่อน +2

      Rebecca is a quiet person. She doesn't talk much in real life. People who know her know that

    • @TaniyaK-zo8rk
      @TaniyaK-zo8rk หลายเดือนก่อน

      We need to know only about her professional life more not ❤

  • @rasanganipremathillake9868
    @rasanganipremathillake9868 หลายเดือนก่อน +26

    I came across Rebecca as an actress for the first time in this drama...
    After that I happened to search more about her to find out that most of her characters were different from the ordinary
    She is one of a kind actress who can express a lot of feelinga in one facial expression
    Less talking and more expressive
    And am eye catching beauty in her own ways
    All the very best to her

    • @SabeeAshok
      @SabeeAshok หลายเดือนก่อน

      Yes 100% true 👍

  • @SudeshikaNayanathara
    @SudeshikaNayanathara หลายเดือนก่อน +17

    පවුල් ජිවිතේට ඉතාමත් හොද ආදර්ශවත් කතාවක් ITN ❤...... ගොඩක් හොද දේවල් කතාවෙන් ගන්න තියෙන්නේ... සිරසේ දෙරණේ කතා වගේ නෙවෙයි 😂

  • @lakmisanjana3740
    @lakmisanjana3740 หลายเดือนก่อน +4

    තුන් දෙනාව වෙන වෙනම ගත්තම (අසේනි,මේනකා ,වාසුල)කාටවත් වරදක් කියන්න හිතෙන්නෙ නැති තරමට දැනෙනවා..ආයෙ සුපිරිම කතාවක්..❤

  • @gayalimithara3701
    @gayalimithara3701 หลายเดือนก่อน

    මම බලපු ලස්සනම කතාව.. තුන් දෙනාම හොදටම act කළා.. ♥️♥️♥️

  • @ruckyg3177
    @ruckyg3177 หลายเดือนก่อน +2

    Aww look at Dinakshi, she's smart, self confident, successful, happy, etc, etc.

  • @ruthgody555
    @ruthgody555 หลายเดือนก่อน +1

    I LOVE THIS TELEDRAMA IS BECAUSE OF REBECCA dilrukshi ,,SHE'S BEAUTIFUL AND HER ACTING IS AMAZING,,LOVE YOU ❤❤❤❤❤❤

  • @SachiWicks-gp4ro
    @SachiWicks-gp4ro หลายเดือนก่อน +6

    දිනක්ෂිට අපෙ රටේ මිනිස්සු අපහාස කරනකොට ඇත්තටම අවංකවම පෞද්ගලිකව මම දුක් උනා..මම දිනක්ෂිව දැකලා තිබුනෙ මීට අවුරුදු ගනනාවකට කලින් මීගමුවෙ බීච් එකේදි..අක්කලා නංගිලා තුන් දෙනාම හරිම ලස්සනයි ,නමුත් දිනක්ෂි අනික් දෙන්නට වඩා වගකීමකින් හැසිරුනා..එදා ඉඳලම දිනක්ෂි ගැන පැහැදීමක් තිබුනා..කවදාහරි එයාට පෞද්ගලික ජීවිතය සහ රංගණ ජීවිතය ජය ගන්න පුළුවන් වෙයි කියන ලොකු විස්වාසයක් තිබුනා...
    අද වෙනකොට දිනක්ෂි අම්මා කෙනෙක් දුවෙක් සහෝදරියක් හොඳ බිරිඳක් ඉතාම දක්ශ රංගණ ශිල්පිණියක් විදිහට දිනලා ඉවරයි .......
    ඉතිං හරිම සතුටුයි ඒ ගැන...
    එයාගෙ ජීවිතයට වාසනාව ගෙනාවෙ සාරන්‍යා කියන පුංචි සුරංගනාවිය....
    ඔයාලා හැමෝටම ජයවේවා .

  • @Newage-m5b
    @Newage-m5b หลายเดือนก่อน +2

    සම්මාන පිට සම්මාන ලැබීය යුතු drama එකක්.

  • @thilinifernando3465
    @thilinifernando3465 หลายเดือนก่อน +10

    Well done all. So much talents blended together.❤

  • @anomagunasekera7799
    @anomagunasekera7799 หลายเดือนก่อน

    Harima lassanai hemoma visshishta ranngapem idiripath kara suba anagathy anagathayak ♥️♥️♥️♥️🙏

  • @niranjanianushman519
    @niranjanianushman519 หลายเดือนก่อน +7

    Superb script, the way it's executed is very nice.. Love the acting of all.. Good choice of actors.. All are blended balanced. Superb.. I'm a Tamil.. But I onlt watch this drama as I love saranga n dinakshi an their work. Keep up the good work.. Congrats to the entire team. Lot of effort for a good output

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 หลายเดือนก่อน +14

    Very simple , humble & loving couple Dinakshi, Saranga putha ❤ God bless you all !!🙏

  • @yfufuffuvucu
    @yfufuffuvucu หลายเดือนก่อน +8

    දිනක්ෂි කියනවා වගේ ඔය තුන්දෙනාගෙම චරිත අපි ලගත් තියෙනවා...ඒකමයි මේ ටෙලිඩ්‍රාමා එකට මෙච්චරම ඇබ්බැහි වෙලා ඉන්නේ...

  • @anojasirisena8631
    @anojasirisena8631 หลายเดือนก่อน +6

    මම ඇත්තටම දසුන් දිනක්ශට ගහන විදිහ දිනක්ශි ඒ අවස්තාවට මුන දිපු ව්දිහ මම බැලුවෙ නැ මම skipped කර කර බැලුවා ඒකියන්නෙ ඒ තරම්..හොදට ඒ චරිත දිනක්ශි හොදට ම කරා..😮😮

  • @deepawijeratne2861
    @deepawijeratne2861 หลายเดือนก่อน +6

    Rebeka චරිතය හරිම දක්ෂ විදිහට ඉදිරිපත් කරනවා .dinakshi saranga ඔබ දේපළ චරිතය යට obina විදිහට වේශ නිරූපණය නියමය .

  • @NalikaKalpani
    @NalikaKalpani หลายเดือนก่อน +5

    මෙනකා පව් කියලා.Cament ekak dala. හම්මො මට බනලා comment දාල තිබුනා ගොඩක් මමත් එ වගෙ කියල.සරන්ග කිව්ව එක ඇත්ත

  • @amaliahinsa6355
    @amaliahinsa6355 หลายเดือนก่อน +2

    ඇත්තම කිව්වොත් itn එකේ ගොඩක් නාට්‍යය මං බලනවා සති අන්තයේ ඒ බලපු ඒවගෙන් එක කොටසක් වත් අතනොඇර බැලුවා මේකේ ඉන්න හැමෝම චරිත එයාලගේ කරගන ඉන්නෙ ඒකයි මේක මෙච්චර සාර්ථක කරගන්න පුලුවන් වෙලා තියෙන්නේ අපේ සමාජයේ තියෙන දේවල් ඇත්ත ඇති සැටියෙන් ගේනවා ඒ වහේම මං බලන නාට්‍යය වලින් වැඩියෙන් ම අඩ අඩ බලපු එකම නාට්‍යය අසේනිගේ දරාගැනිම මරු ඒ වගේම මේනුගේ අසරණ කම ගැන මං මුල ඉදලම දුක් වුනා දැන් ඉතින් මේක ඉවර වෙනවා කියද්දි මාර දුකයි මේ නාට්‍යය සදහා දායක වුනු සියලුම දෙනාට ස්තුතිය 🙏🙏🙏 ලස්සන අර්ථවත් අවසානයක් බලාපොරොත්තු වෙනවා ❤❤

  • @PurnikaErandhi-ei6ze
    @PurnikaErandhi-ei6ze หลายเดือนก่อน +13

    තුන් දේනාම හරිම දක්ෂයි ලස්සනයි❤❤❤👍

  • @navavitailors5456
    @navavitailors5456 หลายเดือนก่อน

    Rebeca is ❤ grateful

  • @natheeshaliyanage-e8l
    @natheeshaliyanage-e8l หลายเดือนก่อน +12

    My favourite 🥳

  • @ApsaraDilini-p1s
    @ApsaraDilini-p1s หลายเดือนก่อน +16

    My favorite saranga ❤ Dinakshie

  • @Isurikamadumali-v4x
    @Isurikamadumali-v4x หลายเดือนก่อน +9

    Atthatama rebaca akkage acting Maru eya katha nokar innakota gdak dewal eken kiyawenaaa ashenige charitheta gelapenne e wagema dinakshi akkath ❤❤

  • @dinishaamarasekera3876
    @dinishaamarasekera3876 หลายเดือนก่อน +5

    Very nice teledrama ❤

  • @priyanthishanthilatha648
    @priyanthishanthilatha648 หลายเดือนก่อน +10

    හරිම ලස්සන කතාවක් ❤

  • @dumbaramitiyawatha
    @dumbaramitiyawatha หลายเดือนก่อน +10

    Meke ජනප්‍රියම saha hodama niliya wenna one aseni විතරමයි

    • @asha.ranatunga2581
      @asha.ranatunga2581 หลายเดือนก่อน +2

      Ai baya unada? Wena kaatawath labei kiyala? 😂😂 sri lankeeya comment akak 🤣

    • @hima3079
      @hima3079 หลายเดือนก่อน +3

      She is not popular tbh

    • @dayakannangara7645
      @dayakannangara7645 หลายเดือนก่อน +3

      Joke of the decade! 🤣🤣🤣

    • @ruckyg3177
      @ruckyg3177 หลายเดือนก่อน +2

      චීත්ත කමෙන්ට්. දෙවෙනි ඉනිම ෆෑන්ලගෙ නූගත් කමෙන්ට්ස් ගැලපෙන්නෙ නැහැ මෙතනට

  • @malkaliyanage4656
    @malkaliyanage4656 หลายเดือนก่อน +2

    We love take care ❤❤❤❤

  • @poojani2837
    @poojani2837 หลายเดือนก่อน +14

    My favourite ❤❤❤ dinakshi saranga🌹

  • @Tashmi-cb7fn
    @Tashmi-cb7fn หลายเดือนก่อน +4

    Thundenama dakshai lassanai

  • @ireshakumudini4175
    @ireshakumudini4175 หลายเดือนก่อน +3

    Rebeka is perfect.

  • @RuchiraSiriwardane
    @RuchiraSiriwardane หลายเดือนก่อน +4

    Rebecca ❤

  • @lihinirukshila7446
    @lihinirukshila7446 หลายเดือนก่อน +6

    Next level drama ❤❤❤

  • @NimeshaH.M-hu2ky
    @NimeshaH.M-hu2ky หลายเดือนก่อน +2

    My favorite 👌❤️

  • @AnuraJayakody-d1k
    @AnuraJayakody-d1k หลายเดือนก่อน +9

    amazing drama

  • @jayaniranmal3473
    @jayaniranmal3473 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤Dinakshi's acting superb very standard ❤❤

  • @nirushaperera2456
    @nirushaperera2456 หลายเดือนก่อน

    Super teledrama. Wish you all good luck and all the very best in your future endeavours..Looking forward to seeing all of you acting together...

  • @DeepashikLushanthi
    @DeepashikLushanthi หลายเดือนก่อน +9

    Harima asawen balan kathawak......saranga ❤dinakshi❤hemadama adarei ❤❤❤❤

  • @radikadi3345
    @radikadi3345 หลายเดือนก่อน +4

    Rebecca පොඩක් ඔලුවෙන් ඉන්න පාටක් තියනවා Aseni වගෙ ටිකක්

  • @WS-ce6xn
    @WS-ce6xn หลายเดือนก่อน +13

    Saranga 💕 Dinakshi

  • @HashiKumari-k9i
    @HashiKumari-k9i หลายเดือนก่อน +5

    නහයට ඒ කරාබුව කැතයි අනේ...පොඩි එකක් දාන්න

  • @dineshamaduwanthi536
    @dineshamaduwanthi536 หลายเดือนก่อน +6

    දිනක්ෂී මාරම ලස්සනයි එතන...

  • @Startpixie12
    @Startpixie12 หลายเดือนก่อน +3

    Dinakshi akka ??? Is Rebecca younger than dinakshi ..??

  • @dilanipalliyaguru2747
    @dilanipalliyaguru2747 หลายเดือนก่อน +12

    හරිම ලස්සන කතාවක්..

  • @_Mr_Short21
    @_Mr_Short21 หลายเดือนก่อน +1

    Itn ඉතා hodai

  • @NilakshiBangamuwa-jl6ey
    @NilakshiBangamuwa-jl6ey หลายเดือนก่อน +1

    Maga namat menaka nangi

  • @kumuduni-lu3nu
    @kumuduni-lu3nu หลายเดือนก่อน +4

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @suranjanisujan4172
    @suranjanisujan4172 หลายเดือนก่อน +7

    Asawen balana kathawak ❤

  • @tharangasadamali8382
    @tharangasadamali8382 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤ අති විශිෂ්ටයි

  • @HimashaPerera-j4v
    @HimashaPerera-j4v หลายเดือนก่อน

    Rebeca❤

  • @kaweehanz4061
    @kaweehanz4061 หลายเดือนก่อน +2

    Dina❤

  • @nelikamahawasala893
    @nelikamahawasala893 หลายเดือนก่อน +1

    Lassana kathawak asawen balanawa

  • @ProLink-n2j
    @ProLink-n2j หลายเดือนก่อน

    Yes විශ්වමතාවනි

  • @champasharpe9493
    @champasharpe9493 หลายเดือนก่อน

    Beautiful drama mata hetenwa asenı tawath iwasi

  • @Nadeeshanikariyawasam-h4l
    @Nadeeshanikariyawasam-h4l หลายเดือนก่อน +3

    Take care baluwa wage mekath iwara weddi aiyo kiyala hithuwa 😢

  • @diln8661
    @diln8661 หลายเดือนก่อน +4

    It’s a nice drama,,excellent acting all,,humble couple ,,all are true,,but meka me next level acting kiyanna taram nm and me taram wichara kiyanna taram act ekakda kiyala nm mata Terenne na,,atta when comparing with dinakshi “s previous dramas,this is her best,,,but itin next level acting ekak kiyala me taram wichara denna taram nm wisheshayak dakke na,,,eka itin eyalage job Ekane,,acting tama eyalage job eka,,weekend yana wiyali tele drama eke ehema baluwot okkoma next level acting,,me drama ekata over publicity ekak labune acting walatat wada meyalage tyna popularity ekata wagei mata hitenne,,,,acting honda na kiyana eka nemei mn kiyanne it’s all good,,but overrated drama due to their popularity

  • @khanthikw8523
    @khanthikw8523 หลายเดือนก่อน +1

    Asama charitha 3k adakale menakala innawa wasalala innawa asenila innawa lassana kathawak loke thiyena aththa jivitha katha malawakin lassanata eliyata danawa asama kathawak pattama

  • @PramodyaSathsarani-el6of
    @PramodyaSathsarani-el6of หลายเดือนก่อน +4

  • @rohiniherath4510
    @rohiniherath4510 หลายเดือนก่อน +6

    සනත් ගුණතිලකයන් ......

  • @sidinin
    @sidinin หลายเดือนก่อน

    3n demma dakshaiii❤❤..asenith super aya niyameta ragapanawa awards ekak aniwa hambena ona❤

  • @monalinaveendra7625
    @monalinaveendra7625 หลายเดือนก่อน +1

    කාලෙකින් දැකපු විශිෂ්ට නිර්මාණයක්

  • @opheliavijayakumaran
    @opheliavijayakumaran หลายเดือนก่อน

    Anusara interview ekata genna

  • @Samaweerasinhge
    @Samaweerasinhge หลายเดือนก่อน +4

    ❤❤

  • @hperera6708
    @hperera6708 หลายเดือนก่อน

    😊😊😊

  • @pathmaekanayaka8292
    @pathmaekanayaka8292 หลายเดือนก่อน +3

    Ane.api.baninne.ne.digata.adinna.bay.helikota.netuwa.

  • @jajsasangika
    @jajsasangika หลายเดือนก่อน +3

    Saranga oya pissu charitha karannepa

  • @rdxbpw5256
    @rdxbpw5256 หลายเดือนก่อน

    Why men go thur a third party ?
    > The myths and reality behind making a baby with additional stress yes ?
    > The issue starts from the partner yes ?

  • @oshadiprarthanaherathmudiy8864
    @oshadiprarthanaherathmudiy8864 หลายเดือนก่อน

    Sarangage puduma lokukamakne thiyenne

  • @keshaniprabodhani1887
    @keshaniprabodhani1887 หลายเดือนก่อน +1

    Kasun gennuwe aparadee eyagen mkuth ahnna pau ee manussaya nikm gennala anith 3na ekka vitri kt krnne

  • @sujeewagamage4839
    @sujeewagamage4839 หลายเดือนก่อน +6

    මම අහන්න කැමතියි සාරන්ග මහතාගෙන් සහ ඒ වගේම දිනක්ශිගෙන් ඇත්තටම වෙන පිරිමියෙක් එක්ක එකට ඉන්නවිට තමන්ගෙ බිරිද සහ තමන්ගෙ සැමිය ඇත්තටම ඉරිසියාව කේන්තියක් එන්නැද්ද සාරන්ග අසේනිව බදාගෙන ඇදේ පෙරලෙනවනේ

    • @MaheshikaUdayangani-js6bu
      @MaheshikaUdayangani-js6bu หลายเดือนก่อน +3

      අපි නම් ඉතින් ඊරිසියාවෙ පැලෙයි😅😂

  • @PiyumiKumari-w5c
    @PiyumiKumari-w5c หลายเดือนก่อน +2

    👍👍👍👍👍👍

  • @WaththageMalshi
    @WaththageMalshi หลายเดือนก่อน

    Dinakshie 🫶🏻💕😊

  • @dulakshaisashinika2430
    @dulakshaisashinika2430 หลายเดือนก่อน +1

    Kathawa janapriya hinda pitapatha dik kara neda.. eka nm hondai athara maga wage nawaththanawata wada… asawen balana katawak❤❤

    • @iamgood4397
      @iamgood4397 หลายเดือนก่อน

      Haioo ehema karama quality eka nathi wenawa

    • @hima3079
      @hima3079 หลายเดือนก่อน +1

      @@iamgood4397nope they didn’t cut many scenes.. this is over by next week

    • @iamgood4397
      @iamgood4397 หลายเดือนก่อน

      @@hima3079 really then that's good

  • @gayahaputhanthrige8776
    @gayahaputhanthrige8776 หลายเดือนก่อน +2

    Sanath gunathilaka very soon

  • @Hellow-56-p3o
    @Hellow-56-p3o หลายเดือนก่อน +1

    බර අවි
    Santh Gunathilake and Roshan Ranawana

  • @AnjaliLiyange
    @AnjaliLiyange หลายเดือนก่อน +1

    👍

  • @ශශිනි
    @ශශිනි หลายเดือนก่อน +3

    දසුන් ගේනන තිබ්බේ

  • @Madushikalakmali-rp7nn
    @Madushikalakmali-rp7nn หลายเดือนก่อน

    Tace care 2 hadamu

  • @yamunawettewa5309
    @yamunawettewa5309 หลายเดือนก่อน +2

    *** IMPORTANT CLIPS
    මෙහෙත් ඇවිත් මෝ# වැඩ කරලා | Don't do this in Australia | Yohan Watts | C_INS | Dinithi Walgama
    Yohan Watts

  • @tharindumanuranga3274
    @tharindumanuranga3274 หลายเดือนก่อน +3

  • @hazplantwithme
    @hazplantwithme หลายเดือนก่อน

    ❤❤

  • @nimashafernando2203
    @nimashafernando2203 หลายเดือนก่อน

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @nilanivithanage6204
    @nilanivithanage6204 หลายเดือนก่อน +3

  • @sachiniweerasekara-x3m
    @sachiniweerasekara-x3m หลายเดือนก่อน +4

  • @Mahe-v8k
    @Mahe-v8k หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @yasanthimendis5309
    @yasanthimendis5309 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @KaushiMadhushani
    @KaushiMadhushani หลายเดือนก่อน

  • @KumariySandiya
    @KumariySandiya หลายเดือนก่อน

    ❤❤❤❤❤