කොළඹ කතාව - රවී කරුණානායක පරිච්ඡේදය - ලොන්ඩරිය - 04 | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ค. 2021
  • කොළඹ කතාව - රවී කරුණානායක පරිච්ඡේදය | Meme tv
    _______________________________
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695
    #sannasgala #kolabakathawa #sannaverse #banchimaari #RoyalTaprobanian #sannasgala #politics #sinhala #china #sannasgalatalks #ravi #moneyheist #moneyheistseason5 #portcity
  • บันเทิง

ความคิดเห็น • 479

  • @user-vo9ke5ht5f
    @user-vo9ke5ht5f 3 ปีที่แล้ว +241

    මේ වැඩේ දිගටම කරමු මාස්ටර්..සතියකට එකා ගානේ දේශපාලන පිසාච්චය්න්ගේ රෙදි ගලවමු..උන් හොදගනිවී..මේවා සමාජගතවෙන්න ඕන සිදුවීම්..එකෙක් නැර නිරුවත්කරමු.

    • @bakmaharangana
      @bakmaharangana 3 ปีที่แล้ว

      th-cam.com/video/S4cOsIRQ7Js/w-d-xo.html සිරසට අත නොතබනු | මර්දනයට එරෙහි වෙමු

  • @aravindawijesinghe7579
    @aravindawijesinghe7579 3 ปีที่แล้ว +180

    සියලු වැඩ නිමකර පරණ ඇරියස්සැ කවර් කරමින් සැන්දෑසමය ආතල් එකේ ගතකරන ගුරෙක් දැක්කමයි. දිගටම කරන් යමු!!!

    • @jayanthaabeykoon244
      @jayanthaabeykoon244 3 ปีที่แล้ว +4

      Hariyata hari

    • @basurunayanapriya4347
      @basurunayanapriya4347 3 ปีที่แล้ว +2

      පරන ඇරියස් කවර් කවර් කිරිල්ල කෙසේ වෙතත් සර්ට ජීවිත තර්ජන නැද්ද දන්නෙ නෑ බ්න්

    • @aravindawijesinghe7579
      @aravindawijesinghe7579 3 ปีที่แล้ว

      @@basurunayanapriya4347 sirawatama

    • @WISEMARTIAL
      @WISEMARTIAL 3 ปีที่แล้ว +1

      සිරා කතාව.

    • @WISEMARTIAL
      @WISEMARTIAL 3 ปีที่แล้ว +2

      @@basurunayanapriya4347 සර් හොදට ජීවත් වෙලා ඉන්න සහ හිටපු පොරක්. සර්ට කිසිම බයක් නෑ මැරෙන්න උනත්.

  • @supunillangakoon2299
    @supunillangakoon2299 3 ปีที่แล้ว +129

    "මාලයක්, වලල්ලක්, මුද්දක්, පොතක් පතක්, පපඩමක් දුන්නනමි අමතක වෙන්න පුලුවන්, යකෝ කොළඹ නගරයෙන් බිලියන ගානක ගෙයක් දුන්නම, කවුද දන්නෑ දුන්නෙ, මට මතක නෑ දුන්නෙ එක්කනා" 😂

    • @camiluswasanaperera3460
      @camiluswasanaperera3460 3 ปีที่แล้ว +6

      Sanna ape acchi kiyalatiyenawa ballo ekka nidagattama makko ekka nakitinna wenawa kiyala hodeeeeee

  • @hsarathpee4867
    @hsarathpee4867 3 ปีที่แล้ว +18

    👍ඉදිරියටම යන්න සන්නස්ගල මහත්මාට ශක්තිය ධෛර්යය ලැබෙිිවා ,,,,!ස්තුතියි

  • @sagarakarunarathna3133
    @sagarakarunarathna3133 3 ปีที่แล้ว +16

    රවියා මෙ ලොකෙ ලොකුම පෙරෙතයා. මගෙ සර්ට👏👏👏👏👏👏👏

  • @gaminibm7692
    @gaminibm7692 3 ปีที่แล้ว +26

    ඇත්තටම සර්⁣ මෙදේසපාලකයන්ව රටට හදුන්වා දිම සර් කරගන්නා අමාමහා පිනක් මම ගොඩක් කැමැතියි කොහොමත් රවියා කියන්නේ පට්ට හොරෙන් සර්ට පුලුවන්ද විමල්විර වංන්ස වාසුදේව ගම්මන්පිල දිනේස්ගුනවර්දන වැනි අයගේත් විඩියෝ කරන්න ඔබට බුදු සරනයි දෙවි පිහිටයි .

  • @prasadvlog6754
    @prasadvlog6754 3 ปีที่แล้ว +63

    මහින්ද රාජපක්ෂ , රනිල් වික්‍රමසිංහ ආශ්‍රයෙන් ලැබුණු අත්දැකීම් ගැනත් වැඩසටහනක් කරන්න සර් ...

  • @dulanjanaudeep8424
    @dulanjanaudeep8424 3 ปีที่แล้ว +14

    දිගටම මේක කරමු සර්.. සර් මතක තියා ගන්න ඔය ආසියාවේ හොදම මුදල් ඇමති හොදේ..

  • @dhanushkaperera2520
    @dhanushkaperera2520 3 ปีที่แล้ว +12

    සර් නියමයි. 💪.කාලකණ්ණි දේශපාලනය ගැන මිනිස්සු දැනුවත් කරන එක ගැන සතුටුයි.💪

  • @nayanidammika680
    @nayanidammika680 3 ปีที่แล้ว +53

    සන්නස්ගල දිනයි කියල හිතපු අසරණ මම 😔😔

  • @thusharaperera9783
    @thusharaperera9783 3 ปีที่แล้ว +25

    අන්තිම කෑල්ල මරේ මරු

  • @89guy11
    @89guy11 3 ปีที่แล้ว +6

    කෙලින් කතා කරන එක අපිටත් සතුටුයි සර්... ඔහොම තමයි මේ සක්කිලියෝ ටිකට කෙලින්න ඕන... 😉👌මසුරන් කතාව
    🤦‍♂️ඊයා රවී ඔයානම් 😁

  • @gllanka1447
    @gllanka1447 3 ปีที่แล้ว +3

    දිගටම කරමු සර් සූකර වංශ ගම්මන්පිල වාසුදේව. හැම එකාගෙම රෙදි ගලවමු

  • @dnrobi3939
    @dnrobi3939 3 ปีที่แล้ว +20

    අපේ කලේ අපිටම හරියන ලොන්ඩරිය ,ඇත්ත ඇතිවු ලෙසින්ම 😂😂😂...ඇත්ත වශයෙන්ම ඒ රෙදි වල තියෙන කුණු අරින්ඩ වෙන්නෙ නෑ මොකද ඒ තරං කුණුයි පැල්ලමුයි තියෙන්නේ සර්.... මොකද අවුරුදු 25 කට වඩා ඉතිහාසයක්නෙ තියෙන්නේ රෙදි වල කුණු පැල්ලම්.....කථාව නම් මරු සර් ....👍👍👍

  • @slcba3762
    @slcba3762 3 ปีที่แล้ว +17

    රවියා ඇමති කාලේ ගැහුවා නම් තමා වටින්නේ🙂

  • @jayanga1000
    @jayanga1000 3 ปีที่แล้ว +14

    නියමයි සර් නියමයි.

  • @cocococo7089
    @cocococo7089 3 ปีที่แล้ว +55

    රවී වැනි පට්ට හොරු නිසයි එජාපෙ අතු ගෑවිලා ගියේ.

    • @ccb91ful
      @ccb91ful 3 ปีที่แล้ว +2

      💯 👍

    • @kanchanaperera1584
      @kanchanaperera1584 3 ปีที่แล้ว +4

      අයි අනිත් හොරැ පොහොටුවෙි රාජපක්ෂලා ඇමිබටිටො ටික්ක මුන් තමයි නොමිබර් එකේ රොබරිය දෙන්නේ ජාති ආගම ඇදගෙක ගේම ගාහාන්නෙ

  • @krishnaraja540
    @krishnaraja540 3 ปีที่แล้ว +24

    නියමයි සර්. මේම කතාකරද්දි කොහෝමද සර් උන් පාර්ලිමේන්තුවේ ඔයාව තියාගන්නේ..

  • @hiroshwanigarathne5727
    @hiroshwanigarathne5727 3 ปีที่แล้ว +13

    මේ දේවල් මෙහෙම හරි දැනගන්න ලැබෙන එක හොඳයි..දිගටම කරන්න සර්..

  • @Tkmkrish
    @Tkmkrish 3 ปีที่แล้ว +4

    සර් තනියම සර් ගේම පක්ෂයක් හදා ගන්න, මට නම් හිතෙන විදිහට මේ රටේ සෙනගට නැතිවුනත් පුරවැසියන්ට සර් කියලා කතාව තේරෙනවා

  • @arunashantha8099
    @arunashantha8099 3 ปีที่แล้ว +7

    ස්තුතියි Sir ! 🌹
    ලකාවෙ මජර දේශපාලනය කරන හොර දේශපාළුවො සුරැකෙන්නයි රට වළපල්ලට යන්නයි මේ කතාවම මදිද 😐 නීතියත් කොම්බුව වගේ නැමිල ඇඹරිලා ගිහින්.

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 3 ปีที่แล้ว +18

    මහජන මුදල් මන්කොල්ල කාපු පට්ට හොරෙක් රව්

  • @maheshdilanka6700
    @maheshdilanka6700 3 ปีที่แล้ว +4

    සර්ගෙ දේශපාලන පරාජයට ජය වේවා🙏🙏🙏

  • @naveen4940
    @naveen4940 3 ปีที่แล้ว +31

    සන්නාමේ සිංහල අදටත් සන්නස්ගල♥️😁

  • @roydinol2663
    @roydinol2663 3 ปีที่แล้ว +16

    අපේ අප්පච්චි සන්නගේ කතාවක් යන්න කලින් නිකන් කියනවා "අහ අදත් දෙන්ඥ බැටයක් තමයි කියලා"

  • @LevelupMathSLwithRohan
    @LevelupMathSLwithRohan 3 ปีที่แล้ว +66

    මේකෙං පස්සේ ආයෙ ඉල්ලුවත් ආයේ දිනනව.. 😩

    • @dilshanthpeiris1684
      @dilshanthpeiris1684 3 ปีที่แล้ว +4

      අනිවා , ආයෙ දිනවන්නම ඕන කෙනෙක් ❤

    • @sameeradissanayake9467
      @sameeradissanayake9467 3 ปีที่แล้ว +2

      එත් මේ ක්‍රමයට හැඩ ගැහෙන්නෙ නැතුව දිනන්න බෑ මේ ක්‍රමය ඇතුලේ

    • @sameeradissanayake9467
      @sameeradissanayake9467 3 ปีที่แล้ว +1

      හැඩ ගැහිලා දින්නත් ඒකෙන් වැඩක් නෑ...දැන් ඉන්න ගොල්ලො වගේ ඉන්න වෙන්නෙ,

  • @dilstudio3187
    @dilstudio3187 3 ปีที่แล้ว +8

    රස කතාවක්.....❤️

  • @greentv7789
    @greentv7789 3 ปีที่แล้ว +8

    සර් කියන්න වටින චරිතයක් එ වගෙම තරුණයන්ගේ හයිය ආදරෙයී සර්
    හැබැයි එ වෙලාවේ ජන්ද දිනපු නැතී එක හොදයී මොකද කිවුවොත් අපිට සන්නා නැති වෙන්න තිබුනා . වයස නැති මනස පුස්තකාලයක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @rststyle
      @rststyle 3 ปีที่แล้ว

      මොනවද අප්පා මෙච්චර වැදගත් දෙයක් කතා කරද්දි මැදින් දාන කුප්ප සවුන්ඩ් එක 😤
      සුපර් මාරියෝ මතක් වෙනවා 🏃🏃

  • @user-hm6lx4xo4k
    @user-hm6lx4xo4k 2 ปีที่แล้ว +1

    සර් අර පොඩි උන් සෙට් එක ඉස්සරහ තියාගෙන කරන කතාව ඇත්තටම ගොඩක් රසවත් වගේම කම්මැලිකමකුත් නෑ ගොඩක් අය ඒක අනුමත කරයි 💖👌

  • @DSNara
    @DSNara 3 ปีที่แล้ว +7

    ඔන්න ඔකයි ඇත්ත තත්ත්වය , මෙි රට මකලවත් හැදිය නොහැකිය , මෙි වගේ වහල් මිනිසුන් සිටිනකන්

  • @jainithsanka5636
    @jainithsanka5636 3 ปีที่แล้ว +58

    ගෝලයෙක් නම් නෙමේ..ඉගෙන ගෙනත් නෑ..හැබැයි ගොඩක් ඉගෙන ගෙන ඉන්නෙ මේ වෙද්දි..එකෙන්ම බයයි මේ විවේචනයන් එක්ක මොකෙක් හරි කොහොම හරි ශොට් එක දෙයිද කියල..

    • @sarathfernando8849
      @sarathfernando8849 3 ปีที่แล้ว

      mage pudgalika sithuwilla sir oya oyaita wada wadagath penak thibuna issara konde rawula kapuwanam mata samawenda mata sirwa dakiddi ara hipiyo kiyana aya mathketa enawa

    • @madushanrodrigo9488
      @madushanrodrigo9488 2 ปีที่แล้ว

      Math ehemai machan..hebei Sir ge jivitheta anathurak karanna tharam anith politiciansla moda wena 1k ne.. a mokada ehema monawa hari unoth mita
      Wada loku loku dewal eliyata enna puluwan..

    • @sarathfernando8849
      @sarathfernando8849 2 ปีที่แล้ว +1

      @@madushanrodrigo9488 Machang sirge jeevitheta kisima anutharak wenne na mokada Sir rate loku sewayak karapu kenek siyalu deviyo araksha karanawa ewagema siyalu rakawaranaya labewaai pathamu

  • @poptop8558
    @poptop8558 3 ปีที่แล้ว +3

    නියමයි සර්. දිගටම කරගෙන යන්න

  • @chalanapathinayaka8613
    @chalanapathinayaka8613 3 ปีที่แล้ว +3

    One of the best Sir... 👍❤️😍

  • @madusuwanda
    @madusuwanda 3 ปีที่แล้ว +13

    ග්ලෝබල් පාර්ක් රවී වගේම අය හැම පක්ශෙම ඉන්නව. හැම පක්ශෙම කිව්වම 3%ත් අදාලයි

    • @sachinthanimadhushika-olds8274
      @sachinthanimadhushika-olds8274 3 ปีที่แล้ว +2

      අම්මපා.......එහම හරි කියමුකෝ

    • @madusuwanda
      @madusuwanda 3 ปีที่แล้ว

      @@sachinthanimadhushika-olds8274 🤔🤔

  • @cpkumara5079
    @cpkumara5079 2 ปีที่แล้ว

    සුපිරි ඔහොම කරන්න හැමදාම ..රෙදි ගලවා දමාන්න..සුපිරිම වරිතයක් ඔබ..

  • @sandmansandpainting2024
    @sandmansandpainting2024 3 ปีที่แล้ว +6

    බුදු අම්මෝ සන්නා... මෙහෙම රිටන් එකක් මගේ ජීවිතේට දැකලානෑ......

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว +1

    බුදුසරණයි .......!

  • @sidathsenna
    @sidathsenna 3 ปีที่แล้ว +11

    මජර සිස්ටම් එකේ ඇත්ත කතාව. ඕක වෙනස් වෙනකම් මේ රට හැමදාම මේ නරා වලේ තමා....

  • @newworld-ks4dc
    @newworld-ks4dc 2 ปีที่แล้ว

    ලංකාවේ දේශපාලනය,දෙශපාලකයෝ කොච්චර ජඩද කියල දුන්නාට ස්තුති.අපේ මිනිස්සුන්ට දැන්වත් මොලේ පෑදෙනවා නම් මරු

  • @chris1114
    @chris1114 3 ปีที่แล้ว +15

    බුදු පියාණනී, ජේසු පියාණනී, අල්ලා පියාණනී අප රටට ආදරේ නම් මේ දිවයිනට වැඩල සිවුරු දාන් ඉන්න උන්ගෙ සිවුරු යි,ලෝගු දාන් ඉන්න උන්ගේ ලෝගුයි සේරම ගලවගන අරගන යන්ඩ. එහම නැති උනොත් මුන් දේශපාලුවො ත් එක්ක එකතු වෙලා රට ඉවරම කරල දානව.🙏🙏🙏

    • @kumarasingheappuhami5780
      @kumarasingheappuhami5780 3 ปีที่แล้ว +2

      අල්ලා කියලා පියෙක් නෑ

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🤣🤣🤣🤣🤣🤣🤣🤣❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🔥🔥🔥🔥🔥🔥🔥👄👄👄👄👄👄👄👄👄👄

  • @dsharkanjana7543
    @dsharkanjana7543 3 ปีที่แล้ว +3

    සර් මරු❤️‍🔥

  • @krbncreations5119
    @krbncreations5119 3 ปีที่แล้ว +1

    මේ වගේ කශේරුකාව ශක්තිමත් මිනිස්සු අපේ සමාජයේ අඩුයි. වාසිය, ධනය, බලය ඉදිරියේ පිට කොන්ද නමන මිනිස්සු සුලබයි.ඒත් නම් ගම් එක්ක ඇත්ත ප්‍රසිද්ධියේ කතා කරන සුන්දර සහ ඍජු මිනිසෙක් ඔබතුමා. මේ වැඩසටහන් හැම එකක්ම අපි නරඹනවා. ජය වේවා.....👍👍👍🙏

  • @abheethshakya2341
    @abheethshakya2341 3 ปีที่แล้ว +1

    දිගටම කරන්න මාස්ටර් නියම වැඩක්

  • @thwaraofficialyoutubechann1317
    @thwaraofficialyoutubechann1317 3 ปีที่แล้ว +8

    අම්මෝ අන්තිමට 😂😂😂😂😂

  • @thilakaratnehewage6039
    @thilakaratnehewage6039 3 ปีที่แล้ว +21

    ඕක කොහොමත් ගුණමකු වෙක් සහ අංක 1 හොරා.

  • @nextlevelcrafts
    @nextlevelcrafts 3 ปีที่แล้ว +23

    සන්නාට සම්මුඛ වෙන්න ආසයි දවසක.. ❤️

    • @prasadsamarasinghe8129
      @prasadsamarasinghe8129 3 ปีที่แล้ว +1

      ඇයි ලෝකෙට නොකියා රහසෙ තියාන ඉන්න ⁣දේවල් ඇදලම නාගන්නද

    • @samannandalalranasinghe5740
      @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +1

      රෙදි නැතුව පාරෙ පලයන් ඊට හොදයි 🤣🤣🤣🤣🤣🤣🤣 අම්මෝ.

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 ปีที่แล้ว +10

    කෙලිං කියනව කියන එකනම් ආයෙ නෑ.
    නියමයි සර් ❤️

  • @carmeline08
    @carmeline08 3 ปีที่แล้ว +2

    Amazing. Be safe Sir.

  • @Htbandarathilaka
    @Htbandarathilaka 3 ปีที่แล้ว +1

    බුදු සරනයි සර් ට😘😘

  • @ranilk.herath8041
    @ranilk.herath8041 3 ปีที่แล้ว +1

    මරු

  • @shnh6015
    @shnh6015 3 ปีที่แล้ว +1

    මම ඔබතුමාගෙන් ඉගෙන ගත්ත ගෝලයෙක් නෙවෙයි. මම දැන් පිටරටක ඉදන් ඔබතුමාගේ කතා රස විඳින කෙනෙක්. මට ඔබතුමාට පොඩි අදහසක් ඉදිරිපත් කරන්නට උවමනාව තියෙන්නේ දැන් ඔබතුමාගේ වීඩියෝවල අතරමගදී වෙළඳ දැන්වීම් විකාශනය නිසා රසවින්දනයට පොඩි බාධාවක් ඇතිවෙනවා. මම හිතනවා ඔබතුමා දැන් මේ විදිහට වරදවා හිතන්නේ නැති වෙයි."මම දැන් යූටියුබ් එකේ වැඩසටහන් වල වෙළඳ දැන්වීම් ප්‍රචාරය කරලා කීයක් හරි හොයා ගන්ඩ යනකොට ඊරිසියා කාරයෝ මට කතා හදනවා" මගේ එහෙම කිසිම ඉරිසියාවක් නෑ ඔබතුමා මුදල් හොයා ගැනීමේ බලාපොරොත්තුවකින් කරත් වෙන අදහසකින් කරත්. කතාව අතරතුර වෙළඳ දැන්වීම් ප්‍රචාරය වීම රසවින්දනයට බාධාවක්. hiru tv, දෙරණ tv යූටියුබ් වැඩසටහන් වගේ වෙළෙඳ දැන්වීම් වැඩිවුණාම ඒක කරදරයක්. මට තේරෙනවා යූටියුබ් කියන්නේ නිදහස් මාධ්‍යයක් ඔබතුමාට කැමති ආකාරයකට වැඩසටහන ඉදිරිපත් කරන්න පුළුවන් දැන්වීම් ඇතුව හෝ නැතුව. බලන අපට නිදහස තියෙනවා කැමතිනම් බලන්න අකමැති නම් නොබලා ඉන්න.10000-20000 බලන නාලිකාවක. එක පුද්ගලයෙක් බැලුවා කියලා ලොකු ගානක් වත් නොබැලුවා කියලා ලොකු පාඩුවක් වත් ඔබතුමාට වෙන්නේ නෑ. මට උවමනාව තිබුනෙ මගේ අදහස ඔබතුමාට ඉදිරිපත් කරන්න. වැඩසටහන මුලදී සහ වැඩසටහන අවසානයේ දී පමණක් දැන්වීම් පළ කිරීමට හැකිනම් ඒය රසවින්දනයට වැඩි බාධාවක් නොවේ.
    බොහොම ස්තූතියි.

  • @ayodhayadharma5937
    @ayodhayadharma5937 3 ปีที่แล้ว +1

    That’s a good one 👍

  • @kumarisenanayake197
    @kumarisenanayake197 3 ปีที่แล้ว +1

    නියමයි sir..

  • @mobilephotography9115
    @mobilephotography9115 3 ปีที่แล้ว

    අන්තිමට දාපු ටොක් ටොක් එකට තමා ආසම ඕයි ........... පට්ට කතන්දරේ

  • @DSNara
    @DSNara 3 ปีที่แล้ว +3

    ඔන්න සෙටිඉඋනා ..

  • @vimukthaariyasinghe8041
    @vimukthaariyasinghe8041 3 ปีที่แล้ว +8

    මාත් ජීවිත කාලේ දැකපු අසික්කිතම දේශපාලකයෙක්...නමුත් සර්ට තිබ්බ නඩුව ඉස්සරහට ගෙනියන්න සර්ට චන්දේ දීපු මිනිස්සු වෙනුවෙන්

  • @shashikawanigasooriya9815
    @shashikawanigasooriya9815 3 ปีที่แล้ว +3

    Oba තුමා අපිට වැදගත් පුද්ගලයෙක් ...

  • @kumarabope9327
    @kumarabope9327 3 ปีที่แล้ว +10

    එක එක sounds දාන්න එපා please disturb වෙනවා

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 3 ปีที่แล้ว +2

    ඇත්තටම දේසපාලනයනම් තුප්පහි උන්ටම තමා ගැලපෙන්නේ .

  • @dineshcmr9504
    @dineshcmr9504 3 ปีที่แล้ว +2

    රටට ගැලපෙන දේශපාලනය කරන අය පරදිනවා.. ලංකාවේ උගත් බුද්ධිමත් ජනතාවට ගැලපෙන "මජර මාකටින්" දේශපාලනය කරන අය දිනනවා 🤮🤮

  • @SDJA-hd6df
    @SDJA-hd6df 3 ปีที่แล้ว +8

    සම්පූර්ණ කතාව ඇහුවා , අපි අකමැති උනාට , ඒ ඇහැගහපු පොර තමා රවියා කොලබින් සුන්ඩාල් කරේ,..සන්නගෙ ටොක් ටොක් එකේ තේරැමක් තිබේ අන්තිම තත්පර 15 ✌😅

  • @kalindupansilu
    @kalindupansilu 3 ปีที่แล้ว +1

    අන්තිම ටික මරු😂

  • @Bienvenue-409
    @Bienvenue-409 3 ปีที่แล้ว +23

    දවසක් රවියා හොර එකක් පන්නගෙන මීගමුවෙ හෝටලේක හිටිය.මුලින් ගෑනි ඇවිත් කාල යනව.පස්සෙ මූ ඇවිත් කාල යනව..😁😁

    • @kushanpremasiri2693
      @kushanpremasiri2693 3 ปีที่แล้ว +1

      අඩේ උගේ ගෑණි ලෙස්බියන් ද,බං?

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 3 ปีที่แล้ว +3

    කලින් ඇහුවෙ වික්ටර් අයිවන්ගෙ කතා.. එයාගෙ හැමදම තිබ්බෙ උසාවියයි සරත් නන්ද සිල්වගෙ ඒවයි. කොහොම උනත් ඒ වගේ ඇබ්බැහිවෙන සුලු කතා ගොන්නක් සන්න ගාව තියනව.. ෆට්ට.
    ඇබ්බැහිවෙන සුලුයි

  • @usithapandula2019
    @usithapandula2019 3 ปีที่แล้ว +1

    ටොක් ටොක් ඉවරයි 😂👌❤️

  • @Maatt0024
    @Maatt0024 3 ปีที่แล้ว +2

    Legend 🔥

  • @hollowshady
    @hollowshady 3 ปีที่แล้ว +9

    Sir mona kiwwath ahan inna seen ekak thiyenne.. this guy has one of a kind attraction.. epama wena subject ekak unath bokken ahan inda puluwan..you are a legend may you live a long and healthy life sir 🙏

  • @wasantha492
    @wasantha492 3 ปีที่แล้ว

    Niyamae 👌

  • @shawnyake8023
    @shawnyake8023 3 ปีที่แล้ว +14

    සර්ගෙයි සේපාල් අමරසිංහ මහත්තයයි එකට ඉදන් වැඩස්ටහනක් දකින්න කැමති

    • @ranganakariyawasam8280
      @ranganakariyawasam8280 3 ปีที่แล้ว

      I also..

    • @kushanharshika
      @kushanharshika 3 ปีที่แล้ว

      සිරාවටම. රහට තියෙයි සාකච්චාව. 😍

  • @krito2156
    @krito2156 2 ปีที่แล้ว +6

    ඔයා ජවිපෙ නම් අපි තවත් ආදරෙයි ❤️

  • @DilshVideo
    @DilshVideo 3 ปีที่แล้ว

    Sir niyamay.

  • @vlixstudio2758
    @vlixstudio2758 3 ปีที่แล้ว +4

    දැන් රවී බලයේ නෑ... ඒත් දැන් ලොකුපුටුවල ඉන්න අයගෙත් රෙදිටික ගලවලා සෝදලා දෙමු සර්... ❤❤❤❤

  • @sanjayadushmantha686
    @sanjayadushmantha686 2 ปีที่แล้ว

    👍👍👍👍🤣🤣🤣එල පට්ට

  • @gunasiridenipitiya2463
    @gunasiridenipitiya2463 2 ปีที่แล้ว

    කොලඹ කතාව 👌

  • @KingLotuss
    @KingLotuss 3 ปีที่แล้ว

    Jaya🖤

  • @sf9714
    @sf9714 3 ปีที่แล้ว +2

    මේ රටේ හිටපු ඉතාමත් කීර්තිමත් උගත් දේශපාලකයෙක් වුන ලලිත් ඇතුලත්මුදලි මැතිතුමාගෙ මැතිනිය සහ දියණිය අකාලයේ මෙලොවින් තුරන් වෙන්න සිදුවිනේ බොහොම කනගාටුදායක ලෙසයි. ඒ වනවිට ඇතුලත්මුදලි මැතිතුමාගේ සියලු සේසත නැතිවෙලා තිබුනේ. කණගාටුයි.

  • @akweerasinghe3917
    @akweerasinghe3917 3 ปีที่แล้ว

    God bless sir l am from Qatar.

  • @induwaradesilva259
    @induwaradesilva259 3 ปีที่แล้ว +3

    ඉවරයි.. හම්මෝ🤣🤣✌️

  • @aaronsubasinghe476
    @aaronsubasinghe476 3 ปีที่แล้ว

    Niyamai

  • @sampathwickramage3700
    @sampathwickramage3700 2 ปีที่แล้ว

    පට්ට සර් මරු

  • @lakindusudarshana9765
    @lakindusudarshana9765 3 ปีที่แล้ว +1

    Hoda wade rawita 🤟🤟🤟🤟

  • @akweerasinghe3917
    @akweerasinghe3917 3 ปีที่แล้ว

    Good speech sir exsalant.wow!!@.

  • @Kevin_Silva_
    @Kevin_Silva_ 3 ปีที่แล้ว +1

    🔥❤️

  • @susithsavindya9127
    @susithsavindya9127 3 ปีที่แล้ว +1

    🔥

  • @slcafe5542
    @slcafe5542 3 ปีที่แล้ว +1

    Wow 🖤

  • @charakaperera9249
    @charakaperera9249 3 ปีที่แล้ว +4

    අනාගතයේ ඉන්න ලමයි වත් මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරයි කියල හිතමු.ලගදී නම් වෙන්නේ නෑ

  • @nerangasenarathna8327
    @nerangasenarathna8327 3 ปีที่แล้ว +1

    Sir ada dawasata 2i...okkoma baluwa

  • @kaveeshakavinda488
    @kaveeshakavinda488 3 ปีที่แล้ว

    ආදරෙයි සර්

  • @gayanganakadhara9162
    @gayanganakadhara9162 3 ปีที่แล้ว +2

    අපුරැගුරැවරයා..ආදරෙයි.බංඋඔට

  • @sithumediri182
    @sithumediri182 3 ปีที่แล้ว

    supiri kathava sir

  • @malindaperera2160
    @malindaperera2160 3 ปีที่แล้ว +2

    ❤️

  • @dimiya5589
    @dimiya5589 2 ปีที่แล้ว

    අංග චලනයන් නම් නියමයි සර්ගේ දෙයක් ඔලුවටත් දාගෙන ආතල් එකේ අහගෙන ඉන්න පුලුවන් 👍😊

  • @sampathdelgamuwa3125
    @sampathdelgamuwa3125 หลายเดือนก่อน

    Great

  • @praneethsakura8588
    @praneethsakura8588 3 ปีที่แล้ว +10

    සර් සජිත් ලොක්කට සෙට් වෙන ලකුණු පේනවා ...😜😜😜

  • @sltiktok4507
    @sltiktok4507 3 ปีที่แล้ว +4

    රනිල්ගෙ වැඩසටහනක් ඕනා.....

  • @sasankaridma3888
    @sasankaridma3888 3 ปีที่แล้ว +7

    ගලවා සෝදා වේලා දෙනුලැබේ😍✋

  • @randisamarawickrama1483
    @randisamarawickrama1483 2 ปีที่แล้ว

    Superb 👌👌

  • @sachinthashihan1783
    @sachinthashihan1783 3 ปีที่แล้ว +7

    මර්වින් සිල්වා ගැනත් මක්කා හරි කියමු

    • @prasanchamika3086
      @prasanchamika3086 3 ปีที่แล้ว

      එයා ගැනත් කියලා තිබුනා බන් වීඩියෝ එකක්.

  • @hddasanayake
    @hddasanayake 3 ปีที่แล้ว +23

    තව, කියන්න බැරි ඒවත් තියනව , නේද සර්

  • @clickceylontv7646
    @clickceylontv7646 3 ปีที่แล้ว +1

    👍.................