MR is a legacy, Mentor a hero. One among very few ruled post colonial countries Thank u Mr. Sannasgala. Very well presented. Lesson for anyone, specially for young ones wants to be leaders because there are many managers out there but struggle to be or fail when trying to be leaders. We need leaders and not managers. Well done
මහින්ද රාජපක්ශගේ ලමයිට ආදරේ එකයි හැම දෙයක්ම මතක තියෙන එක ගැන ඇත්ත සිද්ධියක්
හරියටම චන්දිකාට කොටි බෝම්බ ගහපු දවසේ අපේ ගමේ තිබ්බ චන්ද රැස්වීම්කට මහින්ද මහත්තයා ඇවිත් හිටියා. එතකොට ධීවර ඇමති. එදා රැ කෑම ලෑස්ති කරලා තිබ්බ ගෙදරට මහින්ද මහත්තයා ආවලු. දවසෙම කාල ඉදලා නෑ. එතකොට බ්‍රේකින් නිවුස් දදා චන්ද්‍රිකාගේ සිද්දිය පෙන්නවලු. ඒ ගෙදර පොඩි එකෙක් ඉදලා දැකලා වඩාගෙන ඉදලා පොරගෙන් ඇහුවලු පුතා ලොකු උනාම චන්දේ දෙන්නේ කාටද කියලා. පොඩි එකා කිව්වලු ජස්ටින් ට කියලා. ජස්ටින් කියන්නේ ඒ කාලේ රත්නපුරේ ඉදපු ජේවීපී නායකයෙක්ලු. පොර ඊට පස්සෙ කිව්වලු එහෙම කරන්න එපා ලොකු උනාම මට දෙන්න කියලා. එදා මහින්ද මහත්තයා කාලත් නෑ කට්ලට් දෙක තුනක් කාලා හදිස්සියේම ගිහින් කොළඹ චන්ද්‍රිකාව බලන්න. යන්න හදනකොට පොර ගෙදර කෙනෙක්ගෙන් ඇහුවලු මේ ගෙදර මූලිකයා කව්ද කියලා. එතකොට ඒ ගෙදර මූලිකයා ආච්චිලු. ඒ වෙලාවෙ ආච්චි කට්ලට් බැද බැද ඉදලා තියෙන්නේ කුස්සියේ. පොර ඊට පස්සේ කෝ කියලා අහලා ඒ ගෙදර මැටි කුස්සියට ගිහින් ආච්චි වැදලා ගෙදරින් පිටත් වෙලා වෙලා තියෙන්නේ. 1999 මේ සිද්ධිය වෙලා තියෙන්නේ. පස්සේ කාලේක ඒ ගෙදර එක්කෙකෙන් මහින්ද මහත්තයා හම්බවෙන්න ගිහින් අරලියගහ මන්දිරේට 2013 වගේ. හම්බුනාම ඇහුවලු බෝම්බ ගහපු දවසේ මේ වගේ සිද්ධියක් උනා මතකද කියලා. මහින්ද මහත්තයා කිව්වාලු අර පඩිපෙලක් නැගල යන්න තියෙන ගෙදරනේ එදා යද්දි කරුවලේ පඩිපෙල බැහැපු හැටි කිව්වලු. පොරට එදා සිදිධියත් මතකේ තිබිලා.
ඉතින් ඕකයි සිද්දිය. අර ගමේ ගෙදර හිටපු ආච්චි මගේ ආච්චි. 2013 මහින්ද මහත්තයා හම්බෙන්න ගියේ මගේ තාත්තා. වඩාගෙන හිටපු එකා මං.
Ohh
👍
මමේ එතකුට ඔයා ගොඩක් චුටීද
hammata comment eke kiyavaddi surprise vela nama baluva tava surprise una.
සිරාද සිද්දිය😄
oඔබතුමා ඉය්ජින් ජස්ටින්ට චන්දේ දුන්නද?
සර් කැස්ස නම් හොඳටම වැඩි... ටිකක් අඩුවෙන් smoke කරන්න. අපිට තව ගොඩක් කතා අහන්න ආසයි සර්ගෙන්...
මල්ලී නිකන් හුකාගන්නෙ නැතුව ප්‍රොග්‍රෑම් එක එන්ජෝයි කරපං. සර්ට සතුටින් ජීවත් වෙලා මැරිලා යන්න දීපං. මේ කාලකන්නී රටේ සිකරට් බිව්වත් නැත්තත් මැරෙන්නේ විදවලා.... ඉතින් නිකන් මහාලොකු අප්ප්චිලා වගේ පකේ ටෝක් දෙන්න එපා..
@@taniyalee8883 බිච් ප්ලීස්!
@@taniyalee8883 උඹේ ඩයට් එක වැඩ කරන්නෙ නෑ කියලා අපිට කරන්න දෙයක් නෑ. . බලපන් උඹේ හැටි පරණ ආර්පිකෝ වතුර ටැංකියක් වගේ... ඊයා.
@@JEENAKKA sorry අයියා...🤣
Taniya oya podi ammata mataka ati 😂🖕
වෛද්‍යවරයෙක් ලෙස නැවතත් ඉල්ලනවා දවසට දුම් වැටි එකකටවත් සිමා කරමු. මේ සේවාව කරන්න මේ දැනුම දෙන්න සර්ගේ හිස්තැන පුරවන්න කෙනෙක් නැහැ තවම!
අපේ tiktok doctor 🖤
Aniwa.❤️
එකගයි බ්‍රෝ
අඩේහ් අපේ ටිප් ටොප් ඩොක්ටර්
ඕකට තමයි කාළකණ්ණි කම කියලා.
බණ්ඩගෙන් ඉගෙන ගෙන ජපුර ගිහින් විජේරාම හන්දියෙ ඉන්න සන්නට ආදරේ කරන්න පටන් අරන්❤
මේ ටික කරන ගමන් කවියක් දෙකක් රසාස්වාදනය කරමුකො සර් ..... අදහසක් පමනි.තිරණය ඔබ සතුයි...
මහින්ද ගැන ෆිල්ම් එකක් නියම ෆිල්ම් එකක් කෙරෙනව නම් මම්මූටි නියමයි ඒ චරිතෙට...❤
අවාසනාවකට අපේ සිනමාවේදෘන්ට එච්චර හරියක් බෑ..
සර් උත්සහ කරල බලන්න පුලුවන් නම් ❤
ඔෆිස් යන එන ගමන් සර්ගේ කතා අහන්න දැන් අපි ඇඩික්ට් වෙලා.. ට්‍රැෆික් එකේ එකේ ඉද්දි දැනෙන තෙහෙට්ටුව කතාවක් අහගෙන යද්දි දැන් දැනෙන්නෙ නෑ ... දිගටම විඩියෝස් කරන්න සර් ජය වේවා ❤
ඉස්සර වැඩට ගියේ සිංදුවක් අහගෙන අපි 😄 ඉස්සර මට පේන්න බැරි මනුස්සයෙක් ....😁 වටෙන් පිටෙන් ඇහුණ දේවල් වලින් මිනිස්සු මනින් හොඳ නැහැ ....✊
Mama Ada thama hariyata wars padaya kiyana eka danagaththe.
@@udayafantasy7796 👍👍
සිරා කතාව. අපිනම් පාරටම නාකි වේනවා.
@@heraths.5513 අනේ බබා වරෙන් කුක්කු බොන්න.
සර් සන්නා ඇත්තටම ඇස් තෙමුනේ ඇයිද කියලා හිතා ගන්න බැරි උනා.ඔබ වගේම වටිනා මිනිසෙක් *මහින්ද ජනාධිපති **.ඔබ දෙදෙනාටම දිර්ග ආයු පතනව .අද සාමාජයේ නුබ වැනි උගතුන් නැහ.**හරිම රසවත් ..හරිම පිරිසිදු ඇත්ත..මෙවා සියල්ල ආනාගතේ දරැවන්ට අහන්න ඉතිරි විය යුතුමයි ...❤❤❤❤❤දිර්ග ආයු ලැබේවා
මිනිහෙක්ගෙ හීන ලේසියෙන් ඉටු වෙනව කියන්නෙ ඌ මහ බාල, පොඩි හීන දකින එකෙක් කියන එක. සන්නස්ගල කියන්නෙ ලොකු හීන දකින මනුස්සයෙක්. මේ හීනෙ ඉතුරු ටික ඇඳගෙන යන්න හිත් හයිය කරගනිල්ලා. 💙
සර් කරන්න තියෙන එකම ඉල්ලීම සර් බයිපාස් එකක් කරපු කෙනෙක් නේ. කරුණාකරලා අදහන දෙවියො බුදුන්ගේ නාමෙන් ඔය සිගරට් 🚬 උරන එක, බොන එක නවත්තන්න. සර් කියන්නේ සම්පතක් රටට.සර්ට සර්ගේ වටිනාක්ම තේරෙන් නැ.මම මේ කාරණාව commet කරන දෙවැනි වතාව.😢 අපි කියන දේත් පොඩ්ඩක් අහන්න.🙏 පස්සේ අපිට පසුතැවිලා වැඩක් නැ...!!!😢
ස' රැඩිකල් නිරෙක් අනේ..😹
සර් තව තවත් ඉස්සරහට ඔය ගැම්ම ඕනේ ඔය ගැම්මෙන් අපි කඩන්න බැරි බැම්මක් බදීමූ🙏❤🙏
ආදරෙයි සර් ඔබ කරන මෙහෙවරට මෙ කාලකණ්නි රටට කරන දේ අපි සමස්ථ සමාජයට සහ ලෝකයට දැනුවත් කරන්න ඕනේ පොඩියෙන් පටන් අරන් ලොකුවෙන් ඉවර කරමු සර්🙏❤🙏
විශ්ව විද්‍යාලය.පෞද්ගලික වි.වි.ගැන.සේපාල් ගේ කියවීම??????????, ඔබතුමාගේ කියවීම .මම අාසයි.දැනගන්න.
@@sunilperera9945 sepal එන්නෙ මොකාටද කියල පස්සෙ තෙරෙයි පාවෙන චන්ද නිහඩ කරන හැටි බලන් හිටපල්ල
@@epitagamaliyanaarachchiged1693 සේපාල් ගැන ලොකු සැකයක් මටත් තියෙනවා. කරුනාකර වැඩි විස්තර කියන්නකෝ
මහින්ද සුපිරි නායකයෙක්
රටට ලෝකයට නම් සුපිරී මංකොල්ල කාරයෙක්
Mhinda ponna kariya
Patta. MR kiyanneth pattama charithayak bawa meka balapuwama therenawa. Great programme sir.
ලංකාවේ දේශපාලනයේ ඉන්න දැවැන්තම චරිතයක් තමයි MR ... ගොඩක් අය තමන්ගේ කටයුතු වලට සම්බන්ධ කර ගැනීමට ඔහු සතු හැකියාව අසමසමයි ... ඒ වගේම Golden Handshakes දීමටත් ඔහු ඉතා දක්ෂ යි කියල මම හිතාන හිටිය. අද සාක්ෂාත් වුනා ... ලාංකික දේශපාලනයේ ඔහු තබපු සලකුණ මකන්න කිසිසේත්ම හැකියාවක් නෑ .... ගොඩක් "පොරවල්" MR ට අහුවෙලා තටු බාල scene එකෙන් අයින් වෙන්න වුනා... "සන්නා" ඒකටත් අහු නොවී පැනගත්ත....සන්නා ගේ talent එතනදී වැඩ කලා...හැබැයි අකමැත්තෙන් උනත් මම හිතනව "සන්න" RW ගේ උගුලට අහුවුනා කියල..මම වැරදි ඇති..ඒත් ඒ භට හිතුන හැටි....
මේ රටේ ඉන්න දේශපාලනයේ චරිත....MR ගේ හරි RW ගේ හරි උගුලට අඩුවෙනවා මයි කියලත් මට හිතෙනව . ... MR හා RW සංකලනය තමයි ලංකාවේ දේශපාලනයේ හොඳම "සංධානය".... එතනදී කාටවත් හැරෙන්නවත් බෑ....
ඒ දෙන්න හෙට අනිද්දට scene එකෙන් එලියට යයි....හැබැයි ලොකු Vaccuum එකක් ඉතිරි වෙයි...
Cheers Sir! පැයක් හමාරක් මෙහෙම බලන්න set කරනවට...
ඒත් සහෝදරයා ඒ කාගෙන්වත් ලංකාවට වුන සෙතක් නෑ. මොකද මේ රට දියුණු රටක් කරන්න අවුරුදු හැත්තෑ ගණනක් ගිහිල්ලත් කාටවත් බැරි වුනා.
@@dragonche7 ඒක ඇත්ත....අපි ලද දෙයක් නෑ...
ඒත් ඔවුනගේ සංධානය ශක්තිමත්...ඒක බිඳින්න දශක හතක පරම්පරා ගණනාවක "සෙනග" ට හැකි වෙලා නෑ.....ලඟකදි එහෙම වෙයි කියල පේන්නෙත් නෑ...
B
Ipp
ppppp
Lpp
Pp
හොරා කාපු සල්ලි දීල ඕන එකෙක්ව අල්ලගන්න දක්ශයි
කෑමක් කනකොට මස් කෑල්ලක්, මාලු කෑල්ලක් අන්තිමට කන්න තියාගන්නවා වගේ, යූටියුබයෙ ඔක්කම බලල, සන්නස්ගල පඩිතුමාගේ කතා රසවින්දිමින් බලන්න ඉතුරු කරගන්නවා. ❤
කතාවනම් මරු...දුම්පානය නතර කරන්න.අපිට සර්ගෙ කතා ඉදිරියටත් අහන්න ඕන.....
ඔක්කොම අතෑරල දැං මේව බලනව.... superb sir..
සිගා ගහන එක නැවැත්තුවොත් තමා හොද.. සන්නාමය අපිට වටිනව
සර් කැස්ස වැඩී හොදටම.එච්චර හොද දෙයක් නෙවෙයි.දුම් පානය අඩු කරන්න.ඔබ තුමාට මේ රටේ තව ලොකු දෙයක් තියෙනව කරන්න.අපිට තව දේවල් ඉගෙන ගන්න ඕනෙ ඔබෙන්.අනේ ලෙඩ වෙන්න එපා දන්න ඔක්කොම කියල පස්සෙ ඕනෙ එකක් බී ගන්න ඕනෙම නම්
එතකොට එයාට ඔහොම කතා කරන්න බෑ.... සිගරට් එකෙන් තමයි පෞර්ෂත්වය තියෙන්නේ....
බොහෝ කාලයක් ජීවත් වෙන්නඕන චරිතයක් මාත් ආසම නෑඅන්න ඒ වැරදි පුරැද්දට
@@chulanthalakmal5114 මේ කාලකන්නි රටේ මොනවද ඕයි හරි වැරදි...
@@asankadesilva361 paka thmi.. kohed yko සිගරැට් eken gemmak enne 🤣🤣
@@abheethshakya2341 අවුරුදු විසිදෙකක උඹට යන්න ගොඩාක් දුර තියනවා පුතේ...
උගත්ද උසස්ද කතා නෑ, ඉහළ පෞරුෂයක් නැති මිනිස්සු සල්ලි ටිකකට හරි සුළු මස් කටු කෑල්ලකට හරි තමන්ගෙ ආත්මය පාවා දෙන හැටි ගැන කියාදෙන හොද කතාවක්. හැබැයි එහෙම ආත්මය පාවා නොදෙන මිනිස්සු සුළුතරයකුත් ඉන්නව. ඒ බුද්ධිමත් උසස් මිනිසුනට ආචාරය!
සුමනදාසව නොමරා මැරුවා.වැඩසටහන ඉවර කරන හැටි හරි මරු අප්පා.
සුමනයාට චූ ගියා කියන්නෙ සරමේ...කැමරා කරපු ගැටයා කීවේ
"ජනාධිපතිවරයාගේ දරු කැක්කුම කියන එකනම් ඇත්ත මචන්...." සහතික ඇත්ත කතාව... දැන් බලන්නකෝ මේච්චර නාකි වෙලත්.. ඔය තව අල්ලගෙන ඉන්නේ (තමුන්ගේ දරු තුන්දෙනා) ගැන තියෙන කැක්කුමට නේන්නම්
😂😂😂🤣😂😂
කැස්ස නේද සර්... සිගරට් බොන්න එපා.. තව නිදිමරාගෙන අහන්න කතා තියෙනවා
ආදරෙයි සර්.ගොඩක් දේවල් ඉගෙන ගත්නවා අපි මේ වැඩසටහන් වලින්.❤
වටපාඩයෝ තමයි රටම කන්නේ...කතාව සුපිරි..සන්නා සර්..❤️❤️👏👏
Danam heritage abin Kawasaki wage sanna
ජනාධිපති නුනත් රනිල්ගේ බිරදත් නිහතමානී චරිතයක්. පට්ට උගත්. නමුත් කවදාවත් ඉස්සරහට එන්ඩ දගේලුවේ නෑ
Dan mokada hithenne 🥳
Pukenut hina ynwa umbe comment ekt danm
මේකට ගොඩාක් අය බැනලා comment කරයි...ඒත් පසුකාලීනව වෙච්ච දේවල් අමතක කරත් නැතත මහින්ද රාජපක්ෂ වාගේ නායකයෙක් ආය ල්ංකා ඉතිහාසයේ බිහිවෙන්නේ නැහැ.ඒ වගේ personality ක් තියන මිනිහෙක්...
තාම කහනවා නෙහ්😂
Sirawatama....
personality තිබිලා වැඩක් තිනවද රටේ මිනිස්සු බඩකින්නේ .......
@@donaldtriumph190 රාජපක්ෂගේ කසන්නේ කොහේද කියලා හොයන්ඩ කලින් Joe Biden ඔයාගේ ඇරියේ කොහාටද කියලා දැනගෙන ඉන්ඩ.
🤣🤣
@@backsidenotok රාජපක්ෂගෙ කසන කතාවක් මෙතන කියලා නෑ නෙහ්. පටල ගන්නෙ නැතුව front side eken කිති කව කවවත් හිටපං
සර්ගේ නවකතා පොතක්වන සංගිලි පාලම ..මම හතර වතාවක්ම කියව්වා...හරිම වටිනා පොතක්. 89 ජේ වී පී භීෂණ සමයේ දී සිදුවූ සත්‍ය සිදුවීමක්... අමතක කරන්න බැරි චරිතයක් සංගිලි පාලමේ ගුරුගෙදර සඳුනි 🤗❤
දීර්ඝායු වේවා!!! ඇදුරුතුමණි..... ඇත්තම කීවොත් මම මගේ ජීවිතයේ අවුරුදු 40 මතනය අතරෙ ඔබ කරපු දේවල් දිහා අත්දැකීමක් නැතිව බලා හිදපු කෙනෙක් .. කොටින්ම සමහරක් දේවල් දිහා මම දැක්කේ හරිම ජුජුබ්මා ජනක විදියට මොකද ඔබ ඒ කාලේ දුන්න සමහර පාඩම් පහලට ගලාගෙන ආවේ නෑ...ඒනා දැන්වත් මිනිසුන්ට දෙන එක අගේ කොට සලකනවා.. ස්තූතියි නොදන්න දේ පැහැදිලි කරල දෙන එකට
කෙලින් කතා කරන සුපිරි චරිතයක් සන්නස්ගල සර්..❤️❤️❤️
Yes
Respect Sir
නියමයි! පට්ට! අහන් ඉන්න ආසයි.. ඉදගෙන වචනයක් කතා කරන්න එනවමයි....උබ තමයි මිනිහ
මොන විවේචන තිබ්බත් මහින්ද රාජපක්ෂ කියන්නේ දේශපලකයෙක් නොව දේශපලන විද්‍යාවක් 👌👌👌 ❤️❤️❤️
එකගයි
සංස්කෘතීකයි එකගයි
@@vv4931 උඹලට ඔය තියෙන්නේ ප්රබාකරන්ව මරපු එකේ අසහනේ නේද
ඕක අපි දන්නවා
@ හෙශාන් උබ බයියා
@@namalekanayake101 ඇයි උඹ ටොයියෙක්ද
නැත්නම් ජෙප්පේක්ද
මාතර බත් කඩේ අහ අහ හිටියේ ඒත් මේක අයින් කරන්න වෙයිද දන්නේ නෑනේ නිසා මේක අහලම ඉන්නව කියලා හිතුවා...
මුල්කිරිගල අතුරු මැතිවරණය තිබුණේ 1976.08.27 දිනයි. 1973 න් පස්සේ ශ්‍රීලනිප අතුරු මැතිවරණයක් දිනුවේ මුල්කිරිගල ලක්ෂ්මන් රාජපක්ෂ විතරයි. කතාව රසවින්දා. ස්තුතියි. ජයවේවා!
3:16 පූසෙක් එනවා 😛 කොහෙ ගියත් මොකක් බැලුවත්
😂😂😂
සන්නාගේ පොත් සන්නගේ කටහඩින්ම අහන්න ආස මම විතරද?...
සන්නගේ වචන අපේ ඇස් වලින් මනසට දාගන්නවට වඩා වදින්නේ ඒ පිරිමි හඩින් මනසට යද්දී ....❤️
මමත්..
❤️
සර් කරුණාකර දුම් පානය හැකිනම් නවත්වන්න. සර්ට නීරෝගී දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරනවා.
he is giving an ugly example. smoking is a bad habit and talking about Mahinda while smoking.... it shows his character.
මහින්ද රාජපක්ෂ කියන්නේ ලංකාවේ දේශපාලනයේ ICON එකක්! ඒ වගේම හොද කියවීමක් තියෙන පුද්ගලයෙක්.චමල්, ගෝඨා, බැසිල්, නාමල් ඔය ඔක්කෝලගේම රදාපැවැත්ම තියෙන්නේ මහින්දමත තමයි!
නෑදෑයෝ ටික ඔක්කොම අයින් කලා නම් MR👍
හොරා
ස්තූතියි.
MR is a legacy, Mentor a hero.
One among very few ruled post colonial countries
Thank u Mr. Sannasgala. Very well presented.
Lesson for anyone, specially for young ones wants to be leaders because there are many managers out there but struggle to be or fail when trying to be leaders.
We need leaders and not managers.
Well done
P
me comment ekata 2022.04.01 awilla balanna,oyatama hina yai
@@inxshrshhina yanne nane
@@inxshrsh hina yanne nane
36:10 ගිහි නම කනංකේ ධම්මදින්න
01:08:24 මෛත්‍රිපාල සේනානායක
සර්ගෙ මතකය ටික ටික ...
ගිහි නම කිව්වෙ හින්ට් එකට
@@hasitharajapakshsa8651 පඩයක් ගියාම පුක ඉඹලා පිච්ච සුවදයි කියන ගැත්තෙක් වගේ උබ නං
@@Letsdoittoday84 upahasayak apahasayak notherena ubala wage un thamaa thala guli kiyala balu beti kanne..
@@hasitharajapakshsa8651 හා හා සිත රාජ පක්ෂ
බලන් ඉන්නෙ මගෙ සර්.අපේ වීරයා වීඩියො එකක් එනව කියල දැක්කාම සියලු වැඩ අත් හැර කාලා බීලා නාලා කරල සෙට් වෙනව අහන්න.අම්මො අද මූඩ් අවුලෙන් හිටියෙ වීඩියො එක එනව කිව්වා විතරයි මාරම ජොලි සර්
ජයවේවා ..කලු ඇදගෙන ,සුදු ඇදගෙන ..❤️🔥❤️🔥❤️🔥❤️🔥
අම්මෝ ඔන්න බලාන හිටපු කාල බෝම්බේ සර් ගෙනාවෝ
2003නුවර ප්‍රින්ස්ටන් එකේ"අපේ සිංහල පන්තියේ"සර් ඉස්සරහ ඉදන්ම කතා ඇහුවා(පාඩම් කළා,ඉගෙන ගත්තා,හාමුදුරුවන්ගේ කුඩේ අරන් සර් ගහපු ගුටිත් කෑවා😂)
මේ 2021..මගේ පොඩි එකාටත් දැන් අවුරුදු4යි...මම අදටත් සර් ගේ කතා අහනවා...(හිනා වෙවී)
සමහර විට මගේ කොල්ලත් අහාවී...අනාගතේදි...✌️
බොහොම ස්තූතියි සර්,
සති කිහිපයකට කලින් ඉල්ලීමක් කලා මහින්ද රාජපක්ෂ , රනිල් වික්‍රමසිංහ ආශ්‍රයෙන් ලැබූ අත්දැකීම් ගැන සටහනක් තියෙන්න කියල . අද ඒක ඉෂ්ඨ සිද්ධ වෙලා .
🤗🤗🤗
වැඩිමනක් කමෙන්ට් කියෙව්වම පැහැදිලියි වර්තමාන තරුණ පරපුරට ප්‍රායෝගික දේශපාලනය ගැන තියෙන්නේ අල්පමාත්‍ර දැනුමක් කියල
🤔🤔🙄🙄
මහින්ද රාජපක්ෂ යනු පුද්ගලික නාමයක් නොව බලවේගයකි.1948න් පසු මේ ලංකාවේ විශාලතම බලවේගය මහින්ද රාජපක්ෂ නම් වේ.
එය එසේ උනත් දුම් පානය ශරීරයට ඉතා අහිතකරි සර්. ඒ නිසා ඒක නවත්වන්න. ඔබේ සේවය මේ රටට ඉතාම අවශ්‍යයි. ඔබ මේ රටට සම්පතක්. ඒ නිසා නවත්වන්න.
🙏🙏🙏
මේකා වල් හොරෙක්
බව සන්නා එකා
නොදන්නවාද ?
තූ........විතරක්.....!
@@Dharmadasa-c4h සන්නා නම් පල් හොරෙක් බව අද ඔප්පු උනා. අන්න ඌ ඇතුලේ. ගිහින් පුකට දිව දාලා වරෙන් මහ ලොකු සන්නාගේ. 🤣🤣🤣
මම හිතන්නේ සන්නස්ගල සිගරට් බොන එක කියන එක නෙවෙයි ප්‍රස්නේ, ඊට වඩා ලොකු ප්‍රස්න තියෙන රටක් තියෙන්නේ ඒකයි මේ පුන පුනා කියන්නේ මේ චරිත වල කලු පැත්ත සහා සුදු පැත්ත. වැඩිහිටියෙක් කියන්නේ සන්නා වගේ කෙනෙක් "සන්නා තමයි හරියටම කරමින් ඉන්නේ" ස්තූතියි!🖤
🔥🔥🔥🔥🔥 පට්ට සර්...
සර් අර කොල්ලෝ දෙන්න වගේ ඩමී දෙකක් වත් තියපන්.. උන් නැතිව හුරු නෑ වගේ.. උන් ඉන්නකොට අපිත් නිකන් ඔතන සෙට් වෙලා අහන් ඉන්නවා වගේ හැගීමක් තියෙන්නෙ
සිකරටි බිව්වට කමක් නෑ (පුළුවන් නං නවත්තන්න) හැබැයි.... ඔච්චර තදට අදින්න එපෝ 💖
බයියයො පේන්ඩ බැරි වුනාට මේක අහද්දි මහින්දට ආදරේ හිතෙනව..❤️
Thaamath a adare tiyenawada ban
හැම මනුස්සයගෙම හොඳ නරක පැති දෙකම තියෙනවා. අනුපාතෙ තමයි ප්‍රශ්නෙ.
@@tharavlogs1451 ow
@@Sswert-h7j uben ahuwe neh
Lot of details .worth watching
රන්ජ කිව්ව හරි මල්ලී, උන් ඔක්කොම යාලුවෝ, සන්නස්ගල ඇතුළු ව. අපේ එවුන් යාලුකමත් උගස් තියලයි මතවාදවලට සටන් කරන්නේ. වැදගත් ම දේ යාලුකමයි මතවාදයයි නොගැටී අරන් යන එක.. 👍👍👍
හරියටම හරි
බලන්නම ඕනෙ එකක් ❤
නුඹ පන්ඩිතයි...
ඒකම තමා නුඹේ සුවිශේෂීත්වය.
එනිසාම මම නුඹෙ ලිපි,වීඩියෝ කියවමි බලමි. මත්තෙගොඩ සිංහයා..ජයවේවා
ඉස්සර fb එකේ සර් මා එක්ක දේශපාලනිකව ගොඩක් දේ කමෙන්ට් කරගන්නවා.පස්සෙ මොකක් හරි හේතුවක් මත (දේශපාලනික මතයක්ද නොදනි)
මාව බ්ලොක්.ඒ දවසක කිවා කොළඹ කතාව ඔන්න මහින්ද ගැන පරිච්ඡේදයක් තියනවා කියලා...අද ඒක බැලුවා..ඇහුවා...ඇත්තටම කොළඹ කතාව කියවනවට වඩා මේ විදිය පට්ට....👌👌
මට මතකයි. සර් 2007-2008 වර්ෂයේදී, ටිකක් බය උනා.
දුම් පානය නතර කළා, සර් ඒ බයත් එක්ක දැන් යාලු වෙලා ,
ඒ බයට විතරක් බය වෙලා හිටියනම්,
සර් ගේ දැනුමෙන් සන්නස්ගලලා නැතත්,
හොඳ උපුල් ලා තව හැදෙයි.
ඔබ විසින් නිර්මාණය කරනු ලබන කලු සුදු චරිත ගැන පැය ගනන් අසා සිටමින් මම අමු කාලකන්නියෙක් බවට පත්වී ඇත.
Sir, මෙම දේශපාලකයන් රඡය සතු දේපල සහ තනතුරු අයතා ලෙස සුදුසු අයට නොව තම හිතවයතුන් අතර බෙදා දුන් සැගවුනු කතාවක් ඔබගෙ කොළඹ කතාවෙ ඇත.
මහින්ද මහත්තයා ගැන කියනවනම් අපේ තත්තා මට කියල තියනවා ජේවීපී කලබල කාලේ මරන්න අරන්ගිය කොල්ලෝ වෙනුවෙන්හ මාර සටනක් දුන්නලු .ආමී පොලිසියෙන් හොයන කොල්ලෝ තංගල්ල කාල්ටන් ගෙදර හංගගෙන බේරගත්තලු.නොමිලේ නඩුවලට කතා කරාලු.ඔය හැම එකටම මැදමුලනේ නිවාස කීවට මහින්ද මහත්තයා එහෙ පැයක්වත් නිදා ගන්නේ නැහැ.එහේ මහගෙදර උනාට දැන්තං ගල්ල කාල්ටන් නිවසේ තමා ඉන්නේ.අදටත් ආවම ඉන්නේ එකේ.ලෝකේ කොහේ හිටියත් සිංහල අවුරුද්දට තංගල්ල කාල්ටන් නිවසේ කිරි උතුරවලා චාරිත්‍ර කරන පුරුද්දක් එතුමාට තියනවා.තංගල්ලේ කාල්ටන් එක එතුමාට වාසනාව ගෙන එනවා කියලා එතුමා විශ්වාස කරනවා.
Office යන්නෙයි , ආපහු ගෙදර එන්නෙයි සර් ව අහගෙන.. ❤️
Chiranjayathu 🙏.. ane manda sir oyanam.. 😍loketama ekai.. berida apita oyawa janadipathi karaganna.. aadare sir. Niduk neerogi deegaushama lebeewaaa..🙏theruwan saranai 🙏
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
15:40 1994 අගෝස්තු මාසයේ චන්ද්‍රිකා මැතිනිය බලයට ආවාට පසු අත්සන් කරන ලද ලිපි වලින් එකක් තමයි අවුරුදු 16ක් සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ ලෙස සේවය කළ මහාචාර්ය පුංචි බණ්ඩාර සන්නස්ගල මහතාගේ සේවය එම අවුරුද්දේම සැප්තැම්බර් 30 සිට අවසන් කිරීම;මාසයයි දුන්නේ...එක අත්සනින් කෙනෙකුගේ ජීවිතයක් විනාශ කලා.....සිංහලටත් නැති ඉංග්‍රීසියටත් නැති අයට බලය ලැබුනාම සිංහලයේ අහේනිය.....
සුපිරි එපිසෝඩ් එක. ❤️
නියමයි අද පැය එකහමාරක්ම එක දිගට ❤️
සුචරිත දුෂ්චරිත වෙලා මහින්ද සුචරිත උනා.නඩුව ගැන දැන ගෙන තව වතාවක් බලන්න ඕනි.
පොඩි කාලේ තාත්තාගෙන් කතා අහුවට පස්සේ අහපු සුපිරිම කථානායකයා
පිස්සු හැදෙනවා .ගේම් එකක් උඩ ගේම් එකක් run වෙනවා වගේ හැගීමක් එනවා
සර්, අපි සර්ගේ අත්දැකීම් තව දීර්ඝ කාලයක් අහන්න කැමති.
කරුණාකර දුම් පානය අවම කරන්න, හැකිනම් නවත්වන්න.
සර්ට නීරෝගී දීර්ඝ ආයුෂ ප්‍රාර්ථනා කරනවා.
ස' කතාවල ඇබ්බැහිකාරක ගුණය විශිෂ්ඨයි...
Hhhhygb
මට හිතුන දේවල්
2025 & 2030 MRගේ plan එකට campaign එක ඇදල දෙනවද වගේ එකක්
සජිත්ගේ (ප්‍රේමදාසලාගේ) charater ඩිමොලිෂන් එකක් වගේ එකක්
දෙපැත්තෙම connection තියෙනවා ඒත් මොකාටද මේ එන්නේ වගේ එකක්
UNP එකෙන් ඡන්දෙ ඉල්ලුව සර්ට birthday wish කරන MR අතර තියෙන තිරය යට කතාව මොකක්ද වගේ (මොකද MR හැම සල්ලිකාර turion masterslatama එහෙම treat කරේ නෑනේ, එතකොට මොකක්ද මේ love එක වගේ)
රෝසිගේ video එකේ time management වලට බැනපු චන්ද්‍රිකාගේ අත අල්ලන්න ගිය අහෝ USS වගේ එකක්
අනිද්දා assignment එකක්. හෙට practical sessions 3 ක් තියෙනවා short courses තුනක, උදේ 9 ඉදලා 6 වෙනකන්...😕🤐
Documentary, learning resources ඇරුණු කොට මම අතර මඟ නවත්තන්නේ නැති, TV එක off නොකරන, එකම TH-cam channel එක.
කරේ commerce ඒත් සර්ගේ සිංහල වලට පට්ට love.
Love from Australia...😋😘
මම සාමාන්‍ය 3 වන පන්තියේ කෙනෙක් මම sir ගෙන් ඉගෙනගෙන නැ මම sir ගේ වැඩසටහන් බලනවා සමහර ඒවා නැවත නැවත බලනවා අපි වගේ කෙනෙක් ට sir ව බලන්න sir එක්ක සිගරට් එකක් ගහන්න කතා කරන්න රෝයල් එකට එන්න පුළුවන් ද
තමන් තමන්වම 3 වන පන්තියට දාගන්න අවශ්‍ය නෑ.මනුෂ්‍යයෙක් වෙලා ඉපදච්ච සෑම කෙනෙක්ම 1වන පන්තියේ අය...
ජයවේවා 👍
මහින්දත් එක්ක ඔච්චර ඔට්ටු උන සන්නාටත් එපා කියද්දී දුක සැප හොයලා බැලුවා නම් උපන්දිනයට නොවරදවා සුභ පැතුවා නම් කරට අතදාගෙන ඉන්න සනත් නිශාන්ත, අර මොරටු පුරපති, දුමින්ද වගේ අයට දෙන සැලකිල්ල කොහොම වෙන්න ඇතිද. අතීත කතාවක් උපුටා ගන්නම්. "අපි වැරදි කරුවන් ආරක්ෂා කරා. ඒ අයගේ වැරදි යට ගැහුවා. ඒක නිසා තමයි අපි පැරදුනේ". මහින්ද මහත්තයෝ ඔබ තාමත් කරන්නේ ඒක. හැබැයි 2/3 තියෙද්දිත් දැන් පැරදිලා තියෙන්නේ රට.
ව්‍යාංගාර්ථයෙන් ❤
Upul shantha sannasgala has become new direction in Srilankan digital arena.
ලංකාවේ සුපිරිම බලයක් තිබුන ජනාධිපතිවරයෙක්ගෙන් ලැබුන සුපිරිම ත්‍යාග දෙකක් ..ඒ කියන්නේ සිංගප්පූරුවෙ මවුන්ට් එලිසබත් එකේ බයිපාස් සැත්කමකුයි ඕස්ට්‍රේලියාවේ වගේ දියුණු රටක තානාපති කමකුයි ප්‍රතික්ෂේප කලා කියන්නෙ ඒ ජනාධිපතිවරයටත් වඩා උසස් පෞරුෂත්වයක් ආත්ම ගරුත්වයක් ඔබ තුමාට තිබිල තියෙනව ඒක දැන් තවත් වැඩි වෙලා...ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව හදවතින්ම ..වෙලාවක එනව ඔබතුමාව බලන්න හොද කිතුල් හකුරු මුලකුත් අරන් කහට කෝප්පයක් බීල යන්න..❤️🔥✍️
මමත් සර් වගේම සිගරට් බොන්නෙක්මි. ඒත් මන් වගෙ මේ සමාජ රැල්ලට හසු වූවන් කරිජ්ජ වතුරෙන් මැරුනාට කම් නැත. සර් වගේ උඩු ගම් බලා පිහිනන උන් මෙහි සිටිය යුතුමය.පින් සිදුවෙය් , සිගරට් බීම නවත්තමු නේ !
තමන් ගෙ අම්මව මග හැරුන එකාට මහින් ද රාජපක්‍ෂ ව අත හැරිලා නැහැ නේද?... ඒ කියන්නෙ මුගෙ අම්මට වඩා මහින් ද වැදගත් නේද?
අම්මා විතරක් නෙවෙයි ගෑණිත් අතෑරියා.මහින්දයා නිසානෙ මේකා ජීවත්වෙන්නේ - මැරෙන්න ගිය වෙලාවේ ගොඩගත්තෙ.
මෙක තමා හොඳම පරිච්ඡේදය, මහින්ද මහත්තයා නේ බලන් ගියාම හොඳටම කරලා තියෙන්නේ ❤
ඕකා කොහොමද මහත්තයෙක් වෙන්නේ, අපේ රට විනාස කරනා පාහරයා ඕකා
👍👍👍
සර් ඔය කතරගම කතාවට කවි කිය කියා ගිහින් තියෙනවා සර්ගෙ තව යාලුවෙක් බණ්ඩාරවෙල . DS රත්නායක කියලා කෙනෙක් . R M හිටපු අප්පුහාමි ගෙ බෑනා.
තෙරුවන් සරණයි සර්🙏🙏🙏
සර් විජේ කුමාරතුංග ගැන program එකක් කරන්නකෝ..ඔබට දීර්ගායුශ ❤❤❤
අසා සිටිය හැකි දේ ✔ 👍
මාත් එක්ක වීඩියෝ එක බලන තව දෙන්නෙක් අද නැ, ආරුන් දෙන්න නතුව පාලුයි
යකෝ, සන්න "මහින්දව" පට්ට තැනකනෙ උස්සල තිබ්බෙ... ( සන්නගෙ දායක සභාවෙ වටපඩයො මොනා කීවත්..) .... :D :D :D
ඔව්
ඒ කියන්නේ ..මහින්ද උද්ඝෝෂණ පප්පෙක්..
මහපාරේමයි දවස් ගෙවලා තියෙන්නේ..
දැන් මර්ධනේ 😜
ගැහැණු ආකර්ෂණය වෙනවා මහින්ද වගේ සැර පිරිමින්ට😆
@@muhammadmafaz8530 😂😂
හොඳට ම උද්ඝෝෂණ කරපු උන් තමයි බං හොඳට ම මර්දනය කරන්නෙ මොකද උන් දන්නව උද්ඝෝෂනයක් පත්තු වුනොත් මහ විනාසයක් වෙන්නෙ කියල.
Mahinda තරම් පා ගමන ගිය පකීර් කෙනෙක් වෙන නෑ
@@lakmaldharmasena1061 සහතික ඇත්ත. Jvp එල බලයට පත් උන දවසක ඕක හොදටම බලාගන්න පුලුවන්.
එකටම දාපු එක නම් හොඳියි!! නියමයිනේ... 😍
සර් සිගරට් නතර කරන්නෙ නැ.පොරටම හිතෙන්න ඕන මොනවා උනත් ලෙඩක් දුකක් නැතුව ඉන්නවනම් එච්චරයි ❤
එක දිගටම බැලුවා .වෙලාව ගියා දැනුනෙම නෑ.
අහපන් රියල් කතා උපුල් අයියාගේ කාමරේ ❤️
Superrr👍🙏👍 හමුවෙමු ළඟදීම සර්.
මහින්ද සීයා ලගින් සජිත්, චම්පික , අනුර sf ලගින් තියන්න බෑ
අනා ...චූටි දූ දන්න දේවල්..💔😂
අම්මෝ කියලා වැඩක් නැහැ පට්ට වීඩියෝ එක කොයි වෙලාවේ එයිද කියලා බල බල හිටියේ ඉස්තරම් ❤❤❤❤❤
මහින්දලාගෙ ආසනේ බෙලිඅත්ත මුල්කිරිගල නෙමෙයි මුල්කිරිගල ආසනේ තමයි එයාලගෙ ගෙදර තියෙන්නෙ.මුල්කිරිගල D.M රාජපක්ෂ(ලොකු රාජපක්ෂ)ගෙ ආසනේ.පස්සෙ ජෝර්ජ්,(නිරූපමාගෙ තාත්තා )ලක්ෂමන් රාජපක්ෂ ලාගෙ ආසනේ.මහින්දයි තාත්තායි තරග කරේ බෙලිඅත්තට.මුල්කිරිගල අතුරු මැතිවරණයක් තිබ්බෙ නෑ 70 දි.මම දන්න විදියට.77 රංජිත් අතපත්තුට මහින්ද පරාදයි.77 බැසිල් රාජපක්ෂත් පරදයි ප්‍රැන්තිස්කු මන්ත්‍රීට.මහින්ද පැරදුනාට පස්සෙ ඇඹිලිපිටිය උසාවියෙ නඩු කිව්ව.
මහින්ද රාජපක්ෂ මුලින්ම පාර්ලිමේන්තු ආවෙ 1970
1977 mulkirigala tharaga kale basil Rajapakse ..
@@prasadvithanage153 ඔව් ඔබ හරි 76 ජෝර්ජ් රාජපක්ෂ මැරුනා 77 වෙනකම් ඉතුරු ටික ලක්ෂ්මන් රාජපක්ෂ පාර්ලිමේන්තු ආව.77 බැසිල් තමයි ඉල්ලුවෙ.
@@prasadvlog6754 ඔව් පාර්ලිමේන්තුවෙ ලාබාලම මන්ත්‍රී
@@prasadvlog6754 MR law college ගියේ 1974.එතකොට ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්
අවුලක් ගන්න එපා කිව්වට . ඔබතුමා සබරගමුවේ ඡන්දය ඉල්ලන්න යූඑන්පී එක නොමිනේට් කරහම , ඔබතුමා media එකට ඇවිල්ලා ජනතාවට කිව්වා ඒක ප්‍රතික්ෂේප කරනවා කියලා ඒකට හේතුව කිව්වෙ " සබරගමු පළාතේ මහ ඇමති කම වගේ එකක් මට පොඩි වැඩියි , ඒක හින්ද මම මේක ප්‍රතික්ෂේප කරනවා , මට ජාතික සංවිධායක කම වගේ එකක් දුන්නොත් එහෙම මම ඒ ගැන සලකලා බලනවා කියලා කිව්වා " . හැබැයි ඔබතුමා අද ඇවිල්ල කියනවා එස්බීලා වගේ අය කියපු හින්දා තමයි මම ඡන්දෙ ඉල්ලුවෙ නැත්තෙ කියලා . ඔබතුමාට කෙලින්ම තිබ්බනෙ මිනිස්සුන්ට කියන්න ඇයි ඔබතුමා මහ ඇමති අපේක්ෂක කම ප්‍රතික්ෂේප කරන්නේ කියලා මිනිස්සුන්ට කෙලින්ම කියන්න තිබ්බනේ ඇඹරෙන් නැතුව. අනිත් එක ඔබතුමා මේ වීඩියෝ එකේ 1:15:04 දි කියනවා මම සබරගමු පළාත් පළාත් මහ ඇමැති අපේක්ෂකකම ප්‍රතික්ෂේප කරේ මට තිබුන බදු ප්‍රශ්න හින්දත් නෙමෙයි බඩු ප්‍රශ්න හින්දත් නෙමෙයි කියලා . ඔබතුමාට මතක ඇති ඔබතුමා රත්මලාන ඡන්දෙ ඉල්ලන්න ගියපාර මහමැතිවරණයේදි තරග කරනකොට රූපවාහිනි සාකච්චාවකට සහභාගි වුණා ප්‍රතිවාදී පිලේ හිටියේ මහින්දානන්ද අලුත්ගමගේ . සාකච්ඡාව අවසන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දී අන්තිම වටේ දී මහින්දානන්දගේ අවස්ථාවෙදි මහින්දානන්ද ඔබතුමාට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කරා. මහින්දානන්ද කෙලින්ම ඔබ තුමාට චෝදනාවක් එල්ල කරා, ඔබතුමා ඔබතුමාගේ උපකාරක පන්තියට සහභාගි වෙන්න ආපු ශිෂ්‍යයාවක් හෝටල් කාමරයකට ගෙනිහිල්ලා අපහරණය කරපු බවක්, සහ එවැනි ක්‍රියා කරපු අයට චන්දය දෙන්න එපා කියලා කිව්වා . ඔබතුමාගේ මූණත් ඇඹුල් උනා වුණා ඔහු ඒ කතාව කියනකොට . හැබැයි ඒ සාකච්ඡාවේදී ඔබතුමාට අවස්ථාවක් හම්බුන්නෑ ඒකට ප්‍රතිචාර දක්වන්න මොකද මහින්දානන්ද අන්තිම වටේ දී ඔහුගේ අවස්ථාවේදී එක කියපු නිසා. මම විශ්වාස කරනව ඔබතුමාට මැතිවරණය පරාද වෙන්න ඒකත් ලොකු හේතුවක් වෙන්න ඇති කියලා . හැබැයි අපි දන්නෑ ඔහු කරපු චෝදනාව සත්‍යද අසත්‍යද කියන එක අදටත්. අපි දැක්කා දැන් ටිකදවසකට කලින් ඔබතුමා කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳ වත් වීඩියෝ එකක් පොස්ට් කරලා තියෙනවා . අපේ රටේ අපේ සමාජයේ තුළදී කාන්තාවන් කොපමණ අසාධාරණයට ලක් වෙනවද කියන එක ගැන . ඒ වගේම වර්තමානයේ මේ අපි ජීවත්වෙන නිශ්චිත මොහොත වන විට විශාල වශයෙන් බාලවයස්කාර දැරිවියන් සහ කාන්තාවන් අපහරණයට මුහුණ දුන් සිද්ධීන් පිළිබඳව මාධ්‍යවලින් වාර්තා වෙලා සමාජය කැළඹීමකට පත් වෙලා ඉන්න අවස්ථාවක් . මේ විදියේ වෙලාවක උතුමාට පුළුවන් ඔබතුමාට එල්ල වූයේ චෝදනාව පිළිබඳ සත්‍ය මිනිසුන්ට ප්‍රකාශ කරලා එකෙන් නිදහස් වෙන්න . අනිත් කාරණාව ඔබතුමා නිෂ්පාදනය කරපු අශෝක හඳගම අධ්‍යක්ෂණය කරපු තනිතටුවෙන් පියාඹන්න චිත්‍රපටයේ ප්‍රධාන නිළිය හැටියට රඟපාපු එවකට අශෝක හඳගමගේ බිරිඳ අනෝමා ජිනාදරී ,ප්‍රසිද්ධියේ මාධ්‍යයට මාධ්‍යයට ප්‍රකාශ කරලා තිබුණා කාන්තා විමුක්තිය පිළිබඳව මහලොකුවට හුවාදක්වන ඒ චිත්‍රපටිය කරපු උපුල් ශාන්ත සන්නස්ගල සහ අශෝක හඳගම යන දෙදෙනාම ඇයව ඒ චිත්‍රපටිය වෙනුවෙන් බාවිතා කරල පොරොන්දු වූ ආකාරයට යුතුකම් වගකීම් ඉෂ්ට කරන්නේ නැතුව ( මට මතක හැටියට ඇයට පොරොන්දු වූ මුදල නොදීම වගේ දෙයක්) ඇයව අසාධාරණයකට ලක් කරා කියන චෝදනාව . මම හිතන්නේ මේ සියලු කාරණා වලට දැං ඔබතුමාට youtube චැනල් එකක් තියෙන හින්දා උත්තර දෙන්න පුළුවන් වෙයි . මං මේවා මතක් කරලා දුන්නේ කිසිම තරහකින් නෙමෙයි ,කාලයක් තිස්සේ හිතේ තිබුණු දේවල් හින්දා ඔබතුමාගෙන් දැන් අහන්න පුළුවන් හින්දා 👍
රජෙක් තමයි♥️
ඇත්ත මෙකයි