ubalath mahindage wahallu wagema thamai neda ban. me kathawa sahenna upset than godak thiyenwa. eth kiwwta wadak na bayyo wagema ape sannata wada danna ekek na kiyla marenna hadanwane
And almost most of the issues.... Hope our people wake up atleast now... But our fate is, even if the people wake up and want to change this, they do not have any option.... Aba Saranai
He is the man dear. Election eka awlweegena enakota eyage campaign ekata ona una pulwama siddiyak wage dakunu india we chanda gannai terrorist lai anam manam walata. Me siddiyata lankawe deshapaluwot sambandai. Mewa ithin therenne nehe Thaama Sara kiyana kella nehe
Niyama kathavak sir....Mama sirge okkoma vedios balala thiyenava...eeva ekin ekata venas appiriyaavak nethuva lassanata ahagena inna puluvan okkoma...sir ta pin nodanna godak deval sir gen denagaththa. Mata Ada hithichcha deyak kiyanna one sir,sir ge ammata sir va lebune 40+ kiyala sir vedio ekakin kiuva...den amma lamai hambavenna innakota daruvage mole vardanayata bona sirge amma biuva kiyala vishvasakarannath behe...sirge mole(brain)ekanam maarai sir...niduk niirogi suba anagathayak sir
මම හිතන්නේ භූ දේශපාලනය පිලිබඳ කරපු හොඳම විග්රහ ය....
මේක මම ගන්නව....Cheers!!!
මේව වැඩක් නෑ දකුණේ අවස්තාවාදී දේශපාලනය ට...
මේ වෙලාවෙ නම් රෝ එකත් කොර උන් ගහන ගැට තේරුම්ගත්ත තේරුම් කරලා දුන්න එකම කෙනා අපේ සර්..❤️🔥
කූඹියෝ එකටත් එහානෙ සන්නා ස' ගෙ තින්කිං ඩෙප්ත් එක🙄❤️.
සිරාවට මචන්
💯
ubalath mahindage wahallu wagema thamai neda ban. me kathawa sahenna upset than godak thiyenwa. eth kiwwta wadak na bayyo wagema ape sannata wada danna ekek na kiyla marenna hadanwane
Onama deyk onama kenek wiwechanaya obe aytiyak. ඒකට රැස්පට් එකෙන්ම😅😁
@@sahandilasha244 Ah ela kollekne.
අම්මෝ intro එක ගැම්මක් තමා සර් නුවරඑළියේ එකෙක් ව්දිහට ලොකු බයකුත් දැනෙනවා දැන් නම් මොකද දෙමල මිනිස්සු සෙට් උනොත් උන් හැමෝටම කලින් ගහලා පන්නන්නේ අපිව අනික නුවරඑළියේ තොන්ඩමන්ලා ගහන ගේම් එක ඇත්තම ඇත්තක් සින්හල දේශපාලකයෝ මෙහෙ මිනිස්සු ගැන බලනව හරි අඩුයි ඒකට මේ මිනිස්සු ලස්සනට පන්සල් වලට උදවු කරලා ප්‍රාදේශීය සින්හල ඇමතිවරු අල්ලගෙන ලස්සන ගේම් එකක් ගහනවා ඉතින් මේ වීඩියෝ එක නිසා ලොකු දැනුවත් බවකුත් අනාගතේ ගැන පොඩි බයකුත් දැනෙනවා කතාව ඉස්තරම් සර් ඉක්මනින් ඉලග වීඩියෝ එක බලපොරොත්තු වෙනවා
මේකනම් Masterpiece Definition එකක්... මාරයි...🔥🔥🔥🔥
විග්රහ කිරීම අනර්ගයි...තවත් කතා අවශ්‍ය යි පඩිතුමනි❤❤❤.
"අපිට හිතෙන එක තොපිට නවත්වන්න බෑනේ "
ආදරෙයි සර්...❤️🙏
චීනෙට බනින්න ඕනෙ හාල්පාරුවෙක්ට පුලුවන් ඒත් ඉන්දියාව ගැන මේ ටිකවත් කියන්න ලේසි පුතයෙක්ට බෑ, respect bosa👍
ඇයි ඉන්දියාවේ උන් අලි පුකෙන් ආපු උන්ද
@@හේශාන්පෙරේරා මෙච්චර කල් ලන්කාවෙ නෙමේද ජීවත් උනේ😂
@@gayanmadusanka5651 ඇයි එහෙම අහන්නේ
මොකක්ද හේතුව
Gayan Pl.dont be sanna 's or anyother's slave .
@@shanthidev1277 🤣🤣🤣🤣🤣🤣
All slaves are not from madamulana
There are various kind of slaves
මෙච්චර කාලෙකට මං අහපූ හොඳම කතාව. මට සර්ව කන්ටැක්ට් කරන්න ඕන පොඩි ව්ස්තරයක් කියන්න. පුලුවන් නම් චාන්ස් එකක් දෙන්න...
මට හිතෙන්නේ හැමෝගෙම "දේශපාලන ජන්ගිය" ගලවා හෙළුවෙන් ඇවිද්දිමට නියමිතයි. සර් මට හිතෙන්නේ මේක දිගටම අපිට කරන්න වෙනවා...ජයවේවා ඔබට ජය..
අපේ රටේ දේශපාලනය ගැන නොතේරී තිබුණ ලොකු හිස්තැනක් සර් ලස්සනට කියලා දුන්නා......ස්තූතියි සර්.....දිගටම මේ වගේ රටේ අපි වගේ කොල්ලන්ගේ කෙල්ලන්ගේ ඔලු හදන්න..... ❤️
හම්මා......පිස්සු වගේ.....මේවා ඇවිල්ල සුපිරි thinking ❤️🙏
පූර්වඅපර සන්ධි ගළපා හොදින් තේරුම් ගතිමි.ස්තූතියි
දිගටම මුංගෙ ඔලුවල තියන මලකඩ කඩමු ස'
ජය....💜️💜️💜️
මේකනම් මාර රීඩිං එකක් සර්. Full comprehensive.👍
ඕක ඉතින් අමුතු රහසකුත් නෙමෙයි
මේක නම් පට්ට නිර්මාණයක් ඇත්තෙන් ම කොච්චර හොඳ නිර්මාණයක් ද කියනව නම් කුණුහරප වත් කටට ගෑවුනේ වත් නැහැ. වාසනාවට අනාගත දරුවන්ට හිරිකිතයක් නැතිව අහන්න සුරක්ෂිතව තියා ගන්න පුළුවන් .සන්නස්ගල විදර්ශනාව වඩනව.
අපි සොයන්නේ මෙවැනි විචාරයි..දැනුම ගෙනාවට ගොඩක් ස්තුතියි..
Trance = Born again 💥
Yap
Trance= pentecostal church
Link eka thiyeno nan dennako
බුදු අම්මෝ , මගේ ආසම කතාවක්. ආගම්වල ඇත්තම කතා. ඔය ජාතියේ රැස්වීම් තොගේකට මම ගිහින් බලා ඉඳලා තියෙනවා. ආගම ඔය තරම් කපටිකමක් කරනවා කියලා අපේ රටේ මිනිස්සු නම් දන්නේ නැතිව ඇති. ඒබ්‍රහම් ටී කොවුර් කොයිතරම් ලංකාවේ කිව්වද? අපේ රටේ මිනිස්සුන්ට ඕව මතක නැතිව ඇති.
සන්නා ඔබට ස්තුතියි මේවා ඉස්මතු කරනවට.
ඔයා එදා කිව්ව දේ අද සිදුවෙමින් පවතී. ඉන්දීය රුපියලත් නුදුරේම ලංකාවේ භාවිතයට ගන්නවා ඇත. ඒ හිතීම නම් පට්ටයි ❤
සර්..ට මොනවද?බැරි.මොනවද?දන්නැත්තේ .Respect sir.හැමදාම උදේට මගේ වෙලාව ආයෝජනය කරනවා.මේවා බලන්න.
One of the best clarifications I've ever watched. Thank you sanna love, love, love, love your videos please keep them coming. Best wishes...
ඒ thinking එකට පට්ට ආදරෙයි 😘
හීන් සැරේ රටට දුන්නේ පට්ට චරිතයක් ගැලපිම් ගැම්මේ පැලෑනක් ජය වේ...💪
ඒක මරු විශ්ලේශණයක් 💟
ඔහිය දුම්රිය ස්ථානය අදටත් මනසේ මැවී පේනවා ( ඒක පරණ කතාවක් ) ☺️☺️☺️
Nice speech 🎤 love it
සෑහෙන දැනුමක් ලබාගත්තා.ස්තූතියි සර්
සර්.... ගොඩක් තේරුම් කරන්න ගියොත්.... සර්ටත් ඉක්මනටම මාරාන්තික ලෙඩක් වැටෙයි/හැදෙයි/හදවයි
Wow sar niyamai patta
ඒ විග්‍රහය අහපු එකෙක්ට සිරී ලංකන් පොලිටික්ස් ගැන අලුත්ම පැත්තක් පෙන්නුවා...
ලංකාවට ඔය ආකාර දෙකට අමතරව තව රටවල් වල බල තරගයට මැදිවෙන්න වෙනවා. අනාගතේ බුද්දිමත් රටට ආදරේ නායකයෙකු බිහිවේවා.
ඒකනම් පට්ට සර්
මරු මරු
ඇස කන හරහා මොලයට..... පට්ටයි සර්...
Grande sanna sei un mito🍇
Sir gammak sir..ආදරෙයි
සර් fahadh ගේ Joji ෆිල්ම් එකත් බලන්න. මන් හිතන්නේ ඒකටත් ගැලපෙන කතාවක් සර්ට ඇති♥️
කරකවල අතෑරියා වගේ... සුපිරි analysis
Art eka tibune anthimata kurutu gapu
Map eka udin pennanakota 👍👍👍
(Wenada wage video eke madadi pennuwena ne)
Superb story telling 👍👍
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
ස්තූතියි සර්....
Boho de gaburin igena gatta. Weddek tamai itin apita inna upul sir. Jaya wewa!
අඩේ.....ඒ intro එක 🤘
Salute..... Same thinking as mine in these issues....
And almost most of the issues.... Hope our people wake up atleast now...
But our fate is, even if the people wake up and want to change this, they do not have any option.... Aba Saranai
ෆිල්ම් එකක් බැලුව වගේ... පට්ට..❤️❤️
නියමයි ස'
මහින්ද - චීනෙට
සජිත් - ඉන්දියාවට
රනිල් - ඇමරිකාවට
ජ.වි.පෙ - රුසියාවට
අපි විතරයි ලංකාවට
ජවිපෙ රැසියාවට පිස්සුද
😓
@@upuldhanushkagajanayake2719 නැත්නන් කියුබාවටද? 🤔
Jvp රුසියාවට මරු දේෂපාලන දැනුම
ජවිපෙ හොදට ගෙවන ඕනෑම තැනකට👍👍
සර් අතී විශිෂ්ඨ පැහැදිලි කිරීමක්...
මාර ගැලපීමක් සිද්දී වල
පට්ට්ට🤘🤘🤘
ෆිල්ම් දෙකම බැලුවා. පට්ට
Very good analyze... Hope you're 75% correct..
සුපිරි ඇත්ත
Sanna niyama kathawa mcn
Great 👍👌👍
පට්ට video එක ! 🇱🇰🇨🇦🤔😮😊👍👌😍☝☸️🙏
අතුරු කතාව පට්ට සත්‍යයක් ( කුමාර්)
sirge idiri wada katauthu walata suba pathanawa......video ek maruuuu......hemadama video ekk ona sir.............
Proud sir
Nice explanation..😊
Boho de gaburin igena gatta. Wedak tamai itin apita inna upul sir. Jaya wewa!
මේ ඔක්කෝම වෙද්දී අපේ උන් >>>>>> අපි යක්ඛ පුත්තු බොලව් 🇨🇳>[🇱🇰]< 🇮🇳
😂😂😂
මට තව ඇඩ් කරන්න දෙයක් තියනව .
රෝ එකෙන් කියනවනෙ පාස්කු ප්‍රහාරය ගැන තුන් හතර වතාවක් ම ඔත්තු දුන්න ය කියන්නෙ ..චීනෙන් තෙල් හාරන්න ඇවිත් නැවතුනා කියන්නෙ ත් ඔයකියන හෝටල් වල .
ඒක ඔයකියන කතා වලට සම්බන්දද නැත්ද අපි දන්නෙ නෑ .
ඒකත් බුකියෙ තිබ්බ එකක් .
ලන්කාවට බුද්දාගම ගේන එකත් ප්ලාන් ට් නේද .යුද්දෙන් ජැයගන්න බැරි උනාම ආයෙම තිබ්බ බුදු දහමම ගේනව වෙන බමුනු සාම්ප්‍රදායික සෙට් එකක් එක්ක මහා ලොකුවට වඩිනව දැන් වගෙ නාට්‍ය කීපයක් සහිතව .ඒකාලෙ ත් වහල්ලු මීට වඩා ඉන්න ඇතිනෙ.
විබීශනත් එහෙම ඉන්දියාවෙන් ආදාර ගන්න ඇති රාවනා ට කෙලින්න .
ඒ වගේම මම හිතනව
නිදහස ඔන්න මෙන්න ඉන්න කොට ප්ළාන්න්ට් කල ඕල්කට් සහ ඕල්කට් න්‍යායික අනගාරික දර්ම පාලත් ඉන්දියන් ප්ලාන්ට් එකක් .
ලන්කාවෙ ජාති වාදෙ අවුස්සන්න .
ඊටපස්සෙ ප්රභාකරන් ගෙ පලවෙනි බල කන්ඩ ට්‍රේන් කරවල තියෙන්නෙ ඉන්දිරා ඝාන්දි කියනවනෙ ඒව්ථ් ප්ලාන්ට් තමා .
ඉතිහාසය ඉදලම උන් අපිට කෙලෙව්වෙ එහෙම .
උන්ගෙ මගුලෙ ටෙලිනාට්‍ය බලනවට වැඩි දෙයක් දැන් අපේ උන්ට නෑනෙ.
එහෙ රිජෙක්ට් කරපු හැම මගුලම අපේ උන් මහ ඉහලින් ගෙනත් පෙන්නල අපේ උන්ගෙ මොල කෑව .
ඉන්දියාව සාර්තකයි .
ඉන්දියාව සාර්ථක වේගන යනකොට චීන ගෙ සල්ලි පෙන්නල .ලොකු උන් ව බාගන්නව .
ඉන්දියාව ට ගෝටාබය ගියේ අන්ක එකට මොකෑ දන්නෑ නේ .
පාස්කුව විකුනල ආපු උන් උන් කාදිනල් .දැන් ඒගැන කතාවත් කරන්නෙ නෑ නේ .
මම මේ හිතලු කිව්ව නෙවෙයි.
එක එක ෆේස්බුක් එකේම තිබ්බ දේවල් තමා .අනික්ව කියෝල දැන ගත්ත දේවල් .
😂💯
Ethakan yakkuth newei bn..
patta programme eka sir.
The Best explanation
එළකිරි විශ්ලේෂණය 👌👌 ( අද තමයි විඩීයෝ එක බලලා ඉවර කරේ ).
සර්,, සර් එක එක සිද්ධි ගලපලා දකින විදිහට මං කැමතියි. සර් ඔය කියනවා වගේ අදහසක් තියන මං ලියපු නවකතාවක් මේ දවස්වල youtube එකේ යනවා " තරනී " කියලා. කොටස් 37 ක අද 25 දැම්මා. වෙලාවක් තිබුනොත් ඒක බලන්න.
පාර්ලිමේන්තුවේ ඉන්න ඔනේ මිනිස්සු එලියේ ඉන්නේ.
පර්ලිමේන්තුවට නොගිය එක හොඳයි ,
ඒකට ගියානම් මේ දේවල්
අහන්න දකින් ලැබෙන්නෑ
කවදාවත්,.
හැමිනෙනව නේ... tv channel වල උන්ට මේ කියන්නෙ. බලපල්ලා... මේව තමයි නියම දේශපාලනය විග්රහ...
නැගෙනහිර ජැටිය ගැන සන්නට මගහැරැන තැන තමයි ඉන්දියාවෙ බලපෑම උපරිම මොහොතෙ මහින්දලගෙ වෘත්තිය සමිති ටික ගේම අතට අරගෙන ඉන්දියාවත් බැලන්ස් කරගෙන ජැටියත් බේරගෙන ඒ අස්සෙ ඉන්දියාවෙ බලපෑමට රනිල් හයි නොකරපු දොඹකර ටිකත් හයි කරල ලංකාවෙ දේශපාලනෙත් බැලන්ස් කරපු එක. මගේ මතය අනුවනම් මහින්දල ඒවෙලාවෙ හැම එකාටම වැඩිය උඩින් හිතල ගේම ඉවර කරා.
@@buddikanuwan1906 ඔව් මහින්ද ලොක්ක එහෙමට මිනිහ.
a kathwa maru sir.. nohithena godak pathi walata as ariya..
නරේනද්‍ර මෝඩි ගෙ පල්ලි කතාව අහද්දි අපේ පාස්කු attack එක මතක් 🤔🤔
He is the man dear. Election eka awlweegena enakota eyage campaign ekata ona una pulwama siddiyak wage dakunu india we chanda gannai terrorist lai anam manam walata.
Me siddiyata lankawe deshapaluwot sambandai.
Mewa ithin therenne nehe
Thaama Sara kiyana kella nehe
@Francis Silvaසිරා
Respect sir
Film එක බලලා ඇවිත් මේ video එක බලන්නම්...
Kumbalangi Nights බැලුවේත් ඒ විදියට තමයි..
Kumbalangi Nights , Trance film wala link thiyanawanum mekata tag karanna. thank you
@@Jslx9095
Amozon prime video ඒකේ තියනවා....
TH-cam eketh thiyanwa 4.50 $ ගෙවන්න වෙනවා එක දවසකට ගන්න..
Free තියන තැනක් නම් දන්නෙ නෑ..
@@Jslx9095 JSB films කියලා page එකක් තියෙනවා...ඒකේ ගොඩක් මලයාලම් film තියෙනවා සිංහල Subtitles එක්ක ...ඒ page එකේ තිබුනා Trans ෆිල්ම් එක
@@Jslx9095 baiscope downloads site eke balanna subtitles ekka free download karanna puluwan
වටේටම ගහනවා 😁
great!
අදනම් පට්ට
WOW පට්ට...👍👍👍මේවා දැන් ඉන්නෙ උන්ට ග්‍රීක් වගේ තමයි.thanks.කෙලවෙන්න කලින් හිතවන්න👍👍
Patta talk sanna
හරියටම හරි සර්.මුල මැද අග හොදටම ගැලපෙනවා...මාත් වැඩ කරන්නේ ඔය සදහන් කරපු පලාත් වල තියන වත්තක.
හටියට හරි සර්...අපි හිතන් හිටියට අපිව පාලනය කරන්නෙ ලංකාවේ දේශපාලන නායකයෝ කියලා, ඒක එහෙම නෙමෙයි.තව ඕනි තරම් උදාහරණ තියෙනවා. සංස්කෘතික ආක්‍රමණයකුත් මේත් එක්කම වෙනවා. කාටවත් මේක පාලනය කරන්න බෑ. හේතුව අපිව උන්ගෙන් පාලනය වෙනවා කියලා අපිවත් දන්නෙ නැති නිසා. මෙකේ හයානක කම තියෙන්නේ තව අවුරුදු 20කින් විතර එහාට.එතකොට මෙ රටවල් එලිපිටම බලපෑම් කරනවා. ඒක නීතියානුකූලවම කරන්න පුලුවන් වටපිටාව තමා මේ හදාගන්නෙ. එතකොට අපි පරක්කුයි...
සුපිරි ❤
මේක අහන්නම ඔ්නි කතාවක්
What a great radical man.
Trance පට්ට ෆිල්ම් එකක්. ධනුශ්ගෙ වාඩාචෙන්නායි එකේ වගේ අන්තිමට. අන්නාසි, පිහිය තව ටූල්ස් තියපු විදිය.
Trance film එකේ like ඒක තියෙනවා ද
Entry 👌😍
සර් 💖💞 🤗🤗
Respect ❤
Trance ❤️💕💖💖💓💓
අම්බෝ සර් intro එක. සුපිරී..
සර් මලක් ගහමුද 💖🥰🥰🥰🤗🤗🤗 අවංකව ම ඇහැව්වේ.
සර් එක්ක මල් ගහන්න තෝ ක්ව්ද යකො....😎
@@badboy-uc2fp මං මොකා වුනත් උඹට මොකෝ 😝
@@badboy-uc2fp ගොබ්බයා 😁
@@stardustindigo හීඊඊඊඊ...😯😯😂😂
@@badboy-uc2fp 😹😹
Niyama kathavak sir....Mama sirge okkoma vedios balala thiyenava...eeva ekin ekata venas appiriyaavak nethuva lassanata ahagena inna puluvan okkoma...sir ta pin nodanna godak deval sir gen denagaththa. Mata Ada hithichcha deyak kiyanna one sir,sir ge ammata sir va lebune 40+ kiyala sir vedio ekakin kiuva...den amma lamai hambavenna innakota daruvage mole vardanayata bona sirge amma biuva kiyala vishvasakarannath behe...sirge mole(brain)ekanam maarai sir...niduk niirogi suba anagathayak sir
පට්ටයි සර් විග්‍රහය💪💪
Ela boss
super👌👌👌
සන්නා පැරදුණු එක හොදයි, පාර්ලිමේන්තු ගියානම් මේවා අහන්න වෙන්නේ නෑ. මේවාට ඇඩෙනවා තනි ඇහට.
මේක සුපිරි idea එකක් ඊලග කූබීයෝ series එකට.
👌❤️🔥🙏⚡️🪔🎯
patta
මුල් තත්පර කිහිපය දකිනකොට හිතුන අැත්තටම එහෙම ගැම්මක් මේ රටට අවශ්‍යයි කියල. ✌️
Jaya ❤️
මරු
කූඹියෝ පරාදයි... සර් ගෙ අනාවරණය ..
වටිනවා 💪❤️💥
සන්නස්ගල ගෙ itn එකෙ තිබ්බ program එකෙ තිබ්බ ගවේෂණාත්මක භාවය සුපිරි...බලපු අය දන්නවා ඇති😮