ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කලින් මම සර්ට හොදටම බැන්න කෙනෙක්. දැන් හැබැයි හරි ආසවෙන් අහනෝ මේවා 😂. සර්ගේ දාර්ශනික අදහස් අනාගතේටගොඩක් වැදගත් වේවි. අනාගතේ ලංකාව දියුනු වෙන්නෙ සර්වගේ open minded අයගෙන් ගත්ත උපදෙස් නිසා වෙන්න පුලුවන් ♥✨
Sir, I'm a tamilian. But I'm inspired by your genuine words about society. Happy I understand sinhala.👌
they should have added subtitles
Always wellcomeTamils are our brothers
@@pathummihiranga3683 Exactly.
@@pathummihiranga3683 klykkkkkkklkkkkkkkkuyllll
@@pathummihiranga3683❤❤❤❤❤😂❤
අනේ අම්මො සර් උදේ යූ ටියුබ් එනකොට සර් ගෙ වීඩියො එකක් දැක්කාම මාර සතුටක් ඇ ❤️
මාරයි සර් .ඔක්කොම රස, හර ,ප්‍රහසන, සියල්ලක්ම ඇතුලත් සර් .මරු සර් .කවද හරි එනවා බලන්න .මගේ අදහස්මයි.මම හිතන එක කියවෙනව නියමයි ,,,නියමයි..
ඔබතුමාගෙ මානව කියවීම ඉතා විශිෂ්ටයි...අහන් ඉන්න ආසයි ....
අපි මේවා දැනගන්න එකත් හොදයි , මොකද අපේ generation එක ඕවා දන්නෙ නැනෙ. Thank you Sir
මේ ටිකේම කොරන්ටයින් නිස සර්ගෙ වීඩියෝ හොයහොයා බල බලා දවස ගෙවා ගන්නව සර්.❤️🤣
අම්මපා සර්..මම ඔයාට මුලදි කිසිම කැමැත්තක් තිබුණේ නෑ....ඒත් මේ ටික අහන්න ගත්තට පස්සේ ඔලුවේ තිබුණේ චිත්‍රය සම්පූර්ණ වෙනස් වුණා....
Dadlige kathawen thamai meka ahanna patan gaththe mama
!1
සන්නගේ දුශ්ඨයා සහ වීරයා තියරිය සන්නම ලස්සනට රන් කරන අපූරුව. Kudos සන්නා !
මේක මාර ජීවිත කතාවක්. හිතන්නවත් බැරි පුදුම රසක්,පුනරාවර්ජනයක්..❤️
සුපිරි සර් ❤️ ඇත්ත කියන තෙවෙනි ඇසෙන් ලොව පෙන්වන අපේ විප්ලවකරු 🤩
හ්ම් 👌 එකඟයි 😊 ( එඩිට් කරා තුන් සැරයක් හරියට අකුරු ටික ලියන්න 😄😄 හැබැයි වරහන් ඇතුලේ ලියපු එක එක සැරෙන් ලිව්වා 😹😹😹).
එකගයි👍
th-cam.com/video/tae3bfsCC_w/w-d-xo.html
සර් ට විතරක් නෙමේ අපටත් බැරි වෙයි ඒ දවස බලන්න.එච්චරට බුද්ධිමත් සෙනගක් ඉන්නෙ මෙහේ 😥
සිංදු රසවින්දනයක් පටන් ගත්තා නම් මරු සර්!!🥰
Songs
I am 67 years old. A very exciting lecture. Congratulations to you and all of us!🎈
හොද කියවීමක් ලාංකිය දේශපාලනය පිළිබඳව ❤️
කාටත් කලින් ඉස් ඉස්සෙල්ලාම පෙන්නලා දුන්න හරිම තැන . බුද්ධිමත් ජනතාව / සෙනග (වැරදි ම තැන)
මිනිස්සුන්ට ආදරේ කරන පක්ෂය පැත්තට හැරෙන්නට මිනිස්සුන්ට ශක්තිය ලැබේවා😍
සන්නගෙ ආසම සීන් එක...චරිත රගපාන හැටි..හම්බෝ ...ඇබ්බැහි වෙලා දැන් මේකටම..😅😍👍
I am 87 years old. A very exciting lecture. Congratulations to you and Sri Lanka.
87 year old noob gameplay.😅 අනේ පුකේ
බණ ඩිංගක් අහන්න.
සර්ට මතකද FM එකක "හීන ඇහිදින යාලුවෝ" නමින් මම හරිනම් 2014 - 2015 කාලයේ වැඩසටහනක් කරා මම අදටත් ඒ වැඩසටහනේ ඒවා අහනවා.. download කරගෙන තියාගෙන. ඇත්තටම සර්ට පුලුවන්නම් ඒ වගේ වැඩසටහනක් කරන්න බොහොම පින්.. අපේ කර්කෂක ජිවන වටපිටාවත් එක්ක ඒවගේ දේවල් පට්ට සර්... ඇත්තටම හිත නිවනවා...
එෆ් එම් දෙරණ.
ඉතා හොද පැහැදිලි කිරීමක් මාත් ඉන්නෙ ඔබතුමාගෙ අදහස් වල
ස ටත් චීත්ත කෑල්ලක් කිව්වොත් ඉතිං ....😂😂😂. අවුලක් නෑ ස ගේ වීඩියෝ ඔක්කොම බලනව...පට්ට ..ජයවේවා !!!
"මිනිස්සුන්ට ආදරය කරනවා කියලා මිනිස්සුන්ට තේරෙන්න ඕනේ.❤"~අන්න ඒකයි රටේ නායකයෙක්ගෙ තියෙන්න ඕනේ හොදම ලක්ෂණේ.
හරියටම හරි.. මුන් ඔක්කොම දේශපාලුවෝ.. මේ රටේ මිනිස්සුමයි මේවට වගකියන්න ඕන..
නියමයි. ටෝල්ස්ටෝයි වගේ වෙන්නද යන්නේ. නිහඬ විප්ලවකරු.
අනේ සර් පැය දෙක තුනක කතාවක් දැම්මත් බලනවා අපි..කියපු දේවල් ඔක්කොම ඇත්ත මේ ගෝත්‍රික රටේ ඉන්නේ සෙනග සෙට් එකක් විතරක් මිසක් පුරවැසියන් නොවෙයි....මටනං මේ රට එපාවෙලා තීන්නේ ලගදිම යනවා රට දාලා
කොතැනක හිටියත් ඔබ මෙලොවේ සතුටින් ජීවත් වෙන්නකෝ. 👻
Wide political and social Knowledge .Best speaker. Excellent
"ස" ආපහු හරියට ලියමු. ඊලඟ පාර ආපහු ඉල්ලන්න.! X මගෙන්.!
අපේ මතවාද නියෝජනය කරන ඇත්තම නියෝජිතයා වීම නිසා අපේ ආචාරය සර්.
මේ දේශපාලන මාර්කටින් මිනිස්සුන්ට තේරුම් කරනවට ගොඩක් පින්❤️
යකෝ මන් මේ විඩියෝ එකම මුල ඉදන් අග වෙනකන් බැලුවා මටත් හිතා ගන්න බ මන් බලුවා කියාලා පට්ට සර් ♥️🏆️
Niyamai sir, Respect you sir.
හම්මෝ.. ඔටෝ සෙට් උනේ,දැන් වීඩියෝස් හොය හොය බලනව.ඩේලි අප්ඩේට් වෙන පට්ට චරිතයක්.ගන්න ගොඩාක් දේවල් තියෙනව.මාර වටිනව සර්.👍👍👍
Amazing ! Sir you ve done many thing for srilankan society !
මනුස්සයකමට ස්තූතියි ❤
😴
මහින්දයි නාමල් ගැනයි මේ වගේ කොළඹ කතාවක් ඕනේ සර්❤️
හොදයි අදහස, වැඩි වෙනසක් නෑ... මොකද මුං අපිට කරපු කෙං ගෙඩියක් නැ... මොකද ඔය කලින් කතා කරපු චරිත වගේමයි... ඕන නං මේ හැමෝගෙම පොඩි... පොඩි.. හොඳ ඇති 😉 මුං ඔක්කොම එකයි!!!! වෙන හුත්තක් නැ 🖕
ඒ වගේ ගොබ්බයෝ ලගිං ආශ්‍රය කරලා ඇති කියලා හිතනවද
සර්..බලාගෙන ඉන්නවා මේක දානකන්😉..ජය වේවා..ගෝටා ගැනත් විස්තරයක් ඕනී..රෝස කැලෙන් ආවා වගේ උඩට ආපු චරිත ගැන දැනගන්න ඕනි😊
ගෝඨා රෝස කැලෙන්ද ආවෙ 🤔🤔
ගෝඨා ගැන ආයෙත් අමුතු විස්තරයක් මොකටද, ඔබ පිටසක්වල ද ඉන්නෙ 😹😹
රෝස කැලෙන් ගෙනාවා වගේනෙ මිනිස්සු බලන්නේ බං.
Best,Best speaker. Wellldone
මේ හිතමින් ඉන්නේ...අපි අපිට ඕන රට ගොඩ නගමු...👌👌💪
බොහොම ස්තූතියි ඔබතුමාගේ අදහස් වලට ❤️ දීර්ඝායුෂ වේවා සර්
ගොඩක් අසාවෙන් හිටියා සර්ගේ ක්ලාස් එකක ඉගෙන ගන්න. මම කරේ maths. ඒ නිසා මට අවස්ථාවක් ලැබුණේ නැ. දැන් ඒ අවස්ථාව මට අයේත් තියනවා. පුලුවන් අවස්ථාවල මේ වගේ vedios දිගටම post කරන කියලා ඉල්ලීමක් කරනවා. Thank you sir..
excellent address good experience keep going god bless you 💖
ආදරණීය සන්නා බොක්කටම දැනුනා "බුදුන් උපන් අප රටේ" අමුවෙන්ම කියල දැම්මා. සමස්ත වශයෙන් කරුණු ඉදිරිපත් කිරීම, වගකීම සහ වගවීම අනර්ඝයි
සර් මංගල සමරවීර මහත්යා ගැනත් කියන්න.
Thank you for an enjoyable hour.
ඇත්ත තමයි.වන්දිබට්ට කම් අතහැරලා සෙනග අතරින් පුරවැසියෙක් වෙන්න ඕනි.
ඕවා බීලා ඉක්මනට යන්න එපා 💔 රටට ඔයාව ඕනේ
ලංකාවේ මෙි ආත්මයකට සර් බලාපොරොත්තු වෙන රට බිහි වෙන් නැහැ...... ගොත්‍රක පිරිස් ඉන්න රටක් මෙික...... දැන් අලුත්..... එක බැසිල් තමයි මෙි රට හදන්නේ කියලා අපේ උන් චන්දේ දුන් නැත්නම් ඉතින්
මේ වගේ video එකක 3දෙනෙක් සමග interview කරනකොට රවුම් මේසයක් සමග මේ video එක කරානම්... ඔබට video angle, create space, and more❤️❤️❤️
මේ කතාවල කියවෙන පොඩි පොඩි කෑළි facebook එකෙන් share කරන්න ක්‍රමයක් හැදුවනම් නියමයි. රස රස තැන් සහ ඔය දෙමළා ගැන කියන කතාව වගේ ඒවා,
මට හිතෙනවා සර් ගෙ ඔක්කොම videos බලල අපි මේ මෙච්චර කාලයක් සිංහල වචන හරබය තේරුම් ගන්න බැරුව මගුලක් කරල වගේ.සිංහල තේරෙනව නම් අපිට මෙහෙම කෙලවෙන්න හේතුවකුත් නෑ.නැත්නම් තුවක්කු එකට එක ඇතිල්ලිලා ඒව වල අංක මැකිල කිව්ව එක පිලිගන්න තරම් ගොන් හැත්තක් ඉන්න විදියක් නෑ.සිංහල බැරි එකයි,රාමුවෙන් පිට හිතන්න බැරි එකයි තම කෙලවල තියෙන්නේ.තවත් කෙලවන්නෙත් ඕකම තමයි සර්.හැමදාම කරන්නේ හරක් මරන එකා මස් කන එකේ ආදීනව පෙන්නල පොසොන් පෝයට දන්සලක් දෙනව වගේ වැඩක්.ඒක කලාම අපේ උන් සේරම ඌව අදහන වගේ එකකුත් තියෙනව කියල මට හිතෙනවා.මේක මගේ අදහසක් විතරයි.ස්තූතියි.මසැසින් නොව නුවණැසින් ලොව දකින්න පුරුදු කරවනවාට සර්ට පිං/ජය
Patta thamyi Sir,.. 👍
උපුල් සන්නස්ගලගෙ videos මම නිතරම බලනව, මට හිතුනා උපුල්ගෙ එක අදහසක් විවේචනය කරන්ඩ. ඒක තමයි ඔහු අවස්ථාවක් ලැබුනොත් එකාධිපතියෙක් වෙලා signal tower ගස්සවල ලoකාවම ආවරණය කරන්ඩ කියල ජංගම දුරකථන සමාගම් වලට බල කරනව කියපු කථාව. උපුල් තමන්ගෙ විශය උන සිංහල භාශාව කව්රුහරි බාල්දු කරනවනනන් ඒ වෙනුවෙන් සටන් කරනව, තර්කකරනව. ඔහුගේම විග්‍රහයක් අනුව හැම විශයක්ම වැදගත් එයට නිසි ගෞරවයක් දෙන්ඩ ඕනෙ. Telecommunications engineering / Electrical engineering කියන විශය ගැන උපුල් දන්නෙ නෑ. ඒ හින්ද ජංගම දුරකථන සමාගම් වලට තර්ජනය කරන්ඩ කලින් tower ගහල මාස තිනෙන් මුලු රටේ හැමෝටම කිසි ප්‍රශ්නයක් නැතුව signal දෙන්නෙ කොහොමද කියල ඉන්ජිනේරු විද්‍යාවෙන් තියෙන විසදුම් මොනවද කියල බැලුවොත් මීට වඩා අර්ථවත්. නැත්නම් අර brigadier කෙනෙක් කිව්වෙ රටේ හාල් මාෆියාවට එයාට විසදුම් තියෙනව කියල අන්න ඒ වගේ වෙනව. මොකද වෙළෙඳ අදිකාරියක් T56 බිදින්ඩ බෑ. ඉඩිඅමින් උගන්ඩාවෙ එහෙම උත්සහ කරා. උපුල් කියනව වගේම කවුරුත් කියන පලියට කියන්ඩ එපා. රටේ signal coverage එක වැඩි කරනව කියන එක මාස 3 තර්ජනයකට එහා ගිය වැඩක්. මහ බැංකු නිලධාරීන්ගෙන් මසෙන් tools ඉල්ලුවා වගේම විහිලුවක්. අපි හැම විශයකටම නිසි තැන. නිසි ගෞරවය දෙමු. සිංහල වැරදුනානන් සමාවෙන්ඩ.
Sindu 2i aruth 2i wage programme ekak api sirgen balaporoththu wenawaaa...🖤🖤🖤🤘🤘🤘
සර්, අපේ රටේ දැං ගන්න දේශපාලකයෙක් නැ (දේශපාලුවෝ) මුං ඔක්කොම අතු ගා දමමු.
Ela sir! Purawasiyo kaput
@@rohithakarunaratne2561 අන්තිම වචනේ තේරුනේ නෑ
එළ අදහස. ඊට පස්සෙ සෞභාග්‍යය නටමින් නගරයට ඇතුලු වෙනු ඇත.
@@ensys1000 natamin lol
Ethakota සෙනඟට mko karanne?
පට්ට වීඩියෝ ටික. දැන් මේක බැලුවට පස්සේ හිතෙනවා සර් අනිත් උන්ව දුෂ්ටයා කරලා සර් වීරයා වෙන්න හදනවද කියලත්....
ඕක ගන්නම ඕනි කෝල් එකක්.. 🙈🙈 එනකල් බලන්හිටියේ... චැප්ටස් දිග වැඩියි කිය්ල් separate කරන්න් එපා.. අපි පුලුව්ස්න් විදිහට බලන්නම් ෆුල් එකම දාන්න සර්..
I appreciate your talk.
සන්නා, ඔබේ අදහසට මම 99% එකඟයි...හැබැයි එක කොන්දේසියක් පිට...ඒ ඔබ මේ කරන්නෙ පෙරහැරට කළින් කස කාරයා යනවා වගේ රනිල් හාමුව වඩම්මන්න කරන මග හෙලිපෙහෙලි කිරීමක් නොවේ නම් පමණි. ඒ එසේ නොවේවායි පතමි...!
පොඩි ගස් යට මහ ගස් හැදෙන්නෙ පුලුවන් කියලා පොඩි ගැම්මකුත් ලාවට දුන්නා වගේ සර්😊
yes yes
මිනිස්සුන්ට ආදරේ කරනවා කියලා මිනිස්සුන්ට තේරෙන්න ඕන ඒත් දැන් දැක්ම ඕක නෙමේනේ: මිනිස්සුන්ව රවටන්න හදනවා කියලා මිනිස්සුන්ව රවට්ටනකන් නොතේරෙන්න ඔනී කියන එකයි.නියමයි සන්නස්ගල ස'
Waiting.....
EXCELLENT SPEECH
Thanks sir..🙏
Niyamai sir respect 💙💙
Sirrr සිංදු වැඩේ නම් මරු සර්... කරන්නකො සර් ❤️
සර්ගෙන් අහපු තවත් සුපිරිම කතාවක් ❤️
Very good sir
වීරයා නරියෙක් වෙනකොට තව වීරයෙක් හදනවා(බැසිල්). සුපර් පවර් තියෙන එකෙක් ගානට දාලා තියෙන්නෙ ...කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ.😂
සර් ඇත්තට බය නෑ.එක වටිනා ගුණයක් සර් .
one of the best programs
Maru
Niyamai sir nodanna dewal.
මම ඔබතුමාගේ ගෝලයෙක් නෙමේ. එත් අද කාලෙ බනට වඩා වටින්නවා ඔබතුමන්ගේ අත් දැකීම් සමග මෙ බෙදාගන්න අදහස්. ඉදිරියේදි මෙ යන චන්ද කරමය තරුන අපි වෙනස් කරමු. ඔබට ජය. 👊
සුපිරි
Respect for ur effort
ගොඩක් ලොකු බලාපොරොත්තු නැහැ ,මැරෙන්න කලින් මෙතන ඉදගෙන මේ කතාවට සෙට් වෙන්න තිබ්බානම් ඇති.🙏❤️🔥
ඇයි ඉතින් එතන ඉදන් අහන්නේ 😐
Great story .....
Thanks
සර්, ඔබ ඔය සෙමිනා එකේ කතාව කලින් විඩියෝ එකකත් කිව්වා 😊 ( ඒ විඩීයෝ එක ටිකක් පරණයි)
th-cam.com/video/qWWgNmbVjIc/w-d-xo.html
ඒක මරු සර්..
Respect sir ✊❤️
සර් අනුර කුමාර ගැනත් වීඩියෝ එකක් කරන්න
😁 haa 💙
😂😂😂😂😂
@@nileshmallehe9256ගෝඨාට දිලා කෙලව ගත්ත ඔබ වහන්සෙලාගෙ මිලග තෙරිම නාමල් බේබිද 😂😂😂 එහෙම නැතිනමි සජිත් පුතාණොද 😂😂😂
@@nileshmallehe9256Http උඹට චූන් ද?
Interesting to listen to your speech.
Dear Sannasgala.. Your analytical views highly motivated.. If you can make it in Subtitle(English&Tamil). it will be more effective and reach more audiences..
වාක්‍යයේ තිබෙන සැඟවුනු හාස්‍ය රසය ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන්ට ඒ විදියටම ගන්න පුළුවන් වෙයිද?
Respect
Well speech 💯♥️
Am a dentist! Dental eke patient la seramala sarin Sare sir ge amu aththa lassnata ahagena hitiya ! Gud luk sir
දිගටම මේ තරම්ම කාල දිගුවක් තියෙන වීඩියෝ දාන්න සර් ඉන්න තුරුම.
මෙච්චර කල් නායකයෝ බිහිවුනේ හැකියාවක් නිසා නෙමේ... කලින් හිටපු කෙනා එපා වෙච්ච නිසා... ඒක කොල නිල් මාරැවෙන් මාරැවට යනවා....
හැකියාවක් හෝ පරම්පරා සම්බන්ධයක් නැත්නම් ලංකාවේ නෙමෙයි ලෝකේ කොහේවත් පාර අතුගාන්න වත් බෑහැකියාවක් ඕනෙ නැත්නම් ඔයා ගන්නකො ආණ්ඩුව
@@හේෂාන්පෙරේරා ස්ටේජ් වල කැගහලා, පෝස්ටර් ගහලා, පච ගහලා, ඡන්ද ව්‍යාපාර කරලා ආන්ඩු පෙරලන්ඩ ඔය කවුරැත් දක්ශයි.. ඒත් බලය අතට ගත්තට පස්සේ ? 1971 පිහිටවපු රටක් වෙච්ච බංගලිදේශෙනුත් ණය ගන්නවා නම් ඉන්න තැන තේරෙනවා නේ....
@@aroshsenananayak7310 මම ඕකට දේශපාලනයට විතරක් බනින්නේ නෑසන්නස්ගල ගේ කතා හරියට අහනවනම් ඒක තේරෙනවාරාවණා නැගිටලා රට හදයි කියල හිතන් ඉන්න මොන්ගල් සෙට් එකක් එක්කකොහේ රටක් හදන්න ද බන් මිනිස්සු රටට ආදරේ වෙන්න ඕනේ
@@හේෂාන්පෙරේරා ඒක හරි.. පාර්ලිමේන්තුව කියන්නේ රටේ මිනිස්සුන්ගේ කැඩපත් ප්‍රතිබිම්බය.... රස්සාවටයි, ටකරන් වලටයි, පරම්පරාවටයි ඡන්දේ දෙන සෙට් එක ඇරැනම.. පාවෙන ඡන්ද ටිකට හිතුනොත් මුන් හරි නැ අරැන් හොදයි කියලා පාට මාරැ වෙනවා... හැමදාම එකම රෝල ඉතින්...පුද්ගලික වාසි මිනිස්සු පැත්තකට දාපු දාට හරියයි.. ඒත් ඒ දවස දන්නේ නැ
👍👍👍👍👍👍මරු...
කාලින අවශ්‍යතාවය respect ස"
Nice
Niyami sir. Ranil veeraya karanna Sanna sir sajith dushtaya karanawa wage Mata penawa Eka athule apata godak dewala sir kiyanawa thanks sir
විරයෙක් වත් දුශ්ටයෙක් කරන්න දෙයක් නෑ සජිත් කියන්නෙ නුගත් බුරුවෙක් 😂🖕😂🖕😂🖕😂🖕
දකුනෙ විතරයි නියම තාත්තලා,සහොදරයෝ ඉන්නෙ දුවලට,සහෝදරියන්ට නියම තාත්තෙක්,සහෝදරයෙක් වෙන ලංකාවෙ අනික් සියලුම පලාත් වල තාත්තලට දුවලව අදුරන්නැතුව යනව අයිය නංගිව අදුරන්නැතුව යනව❤❤❤❤ඒ තමා දකුනෙ ගැම්ම දකුනෙ අපි පවුලේ සමාජිකයන්ව අදුරනව ඒක ලේ වලිං එනව ආරෙන් දුටුගැමුනු රජතුමාගෙ සිංහල පැත්ත තමා දකුන කියන්නෙ❤❤❤❤
මිනිස්සු සත්තුන්ගෙනුත් පහලට වැටිලා ඉන්නේ කියලා අපේ ආච්චි කියනවා මං අහගෙන.
eka nam mokata kiyanwada
කොරොනා හින්දා මං අලුත් ම්නිහෙක් උනා .අලුත් දෙවල් දැක්කා .අලුත් පැලැන් .අලුත් සිහින ..හිතන ව්දියේ ඉදන් වෙනස් උනේ මේ මනුස්සයා හින්දා .ඉස්සර පෙන්නන්න බැරි මනුස්සයෙක් ..එත් දැන් කටහඩ ඇහුන්නේ නැත්තම් මොකද්ද වගේ ❤️
සජිත් ඔද නායකයෙක්ඔද දේශපාලන පවුල් පසුබිමක් තියනවා. මම ඔයාගේ subcrise ගෙනෙක් නමුත් සජිත් ඔද මනුස්සයෙක් 🙏🙏
මම හිතන්නේ සජිත්ගේ නොහැකියාව ගැන කිව්වා මදි සර්. තව වීඩියෝ එකක් කරපු උස්සල පොළොවෙ ගහන්නම.
දෙමළ ජනතාවගේ ගැන ඹබ කිව් අදහසට මගේ ආචාරය
සර් මේ දියසෙන් කියන නම විකුනන් කන මිනිස්සු අන්දන හොර අනාවැකි කාරයො ගැන video එකක් කරන්නකො
කලින් මම සර්ට හොදටම බැන්න කෙනෙක්. දැන් හැබැයි හරි ආසවෙන් අහනෝ මේවා 😂. සර්ගේ දාර්ශනික අදහස් අනාගතේටගොඩක් වැදගත් වේවි. අනාගතේ ලංකාව දියුනු වෙන්නෙ සර්වගේ open minded අයගෙන් ගත්ත උපදෙස් නිසා වෙන්න පුලුවන් ♥✨
Sir, I'm a tamilian. But I'm inspired by your genuine words about society. Happy I understand sinhala.👌
they should have added subtitles
Always wellcome
Tamils are our brothers
@@pathummihiranga3683 Exactly.
@@pathummihiranga3683 klykkkkkkklkkkkkkkkuyllll
@@pathummihiranga3683❤❤❤❤❤😂❤
අනේ අම්මො සර් උදේ යූ ටියුබ් එනකොට සර් ගෙ වීඩියො එකක් දැක්කාම මාර සතුටක් ඇ ❤️
මාරයි සර් .ඔක්කොම රස, හර ,ප්‍රහසන, සියල්ලක්ම ඇතුලත් සර් .මරු සර් .කවද හරි එනවා බලන්න .මගේ අදහස්මයි.මම හිතන එක කියවෙනව නියමයි ,,,නියමයි..
ඔබතුමාගෙ මානව කියවීම ඉතා විශිෂ්ටයි...අහන් ඉන්න ආසයි ....
අපි මේවා දැනගන්න එකත් හොදයි , මොකද අපේ generation එක ඕවා දන්නෙ නැනෙ. Thank you Sir
මේ ටිකේම කොරන්ටයින් නිස සර්ගෙ වීඩියෝ හොයහොයා බල බලා දවස ගෙවා ගන්නව සර්.❤️🤣
අම්මපා සර්..මම ඔයාට මුලදි කිසිම කැමැත්තක් තිබුණේ නෑ....ඒත් මේ ටික අහන්න ගත්තට පස්සේ ඔලුවේ තිබුණේ චිත්‍රය සම්පූර්ණ වෙනස් වුණා....
Dadlige kathawen thamai meka ahanna patan gaththe mama
!1
සන්නගේ දුශ්ඨයා සහ වීරයා තියරිය සන්නම ලස්සනට රන් කරන අපූරුව. Kudos සන්නා !
මේක මාර ජීවිත කතාවක්.
හිතන්නවත් බැරි පුදුම රසක්,
පුනරාවර්ජනයක්..❤️
සුපිරි සර් ❤️ ඇත්ත කියන තෙවෙනි ඇසෙන් ලොව පෙන්වන අපේ විප්ලවකරු 🤩
හ්ම් 👌 එකඟයි 😊 ( එඩිට් කරා තුන් සැරයක් හරියට අකුරු ටික ලියන්න 😄😄 හැබැයි වරහන් ඇතුලේ ලියපු එක එක සැරෙන් ලිව්වා 😹😹😹).
එකගයි👍
th-cam.com/video/tae3bfsCC_w/w-d-xo.html
සර් ට විතරක් නෙමේ අපටත් බැරි වෙයි ඒ දවස බලන්න.එච්චරට බුද්ධිමත් සෙනගක් ඉන්නෙ මෙහේ 😥
සිංදු රසවින්දනයක් පටන් ගත්තා නම් මරු සර්!!🥰
Songs
I am 67 years old. A very exciting lecture. Congratulations to you and all of us!🎈
හොද කියවීමක් ලාංකිය දේශපාලනය පිළිබඳව ❤️
කාටත් කලින් ඉස් ඉස්සෙල්ලාම පෙන්නලා දුන්න හරිම තැන . බුද්ධිමත් ජනතාව / සෙනග (වැරදි ම තැන)
මිනිස්සුන්ට ආදරේ කරන පක්ෂය පැත්තට හැරෙන්නට මිනිස්සුන්ට ශක්තිය ලැබේවා😍
සන්නගෙ ආසම සීන් එක...චරිත රගපාන හැටි..හම්බෝ ...ඇබ්බැහි වෙලා දැන් මේකටම..😅😍👍
I am 87 years old. A very exciting lecture. Congratulations to you and Sri Lanka.
87 year old noob gameplay.😅 අනේ පුකේ
බණ ඩිංගක් අහන්න.
සර්ට මතකද FM එකක "හීන ඇහිදින යාලුවෝ" නමින් මම හරිනම් 2014 - 2015 කාලයේ වැඩසටහනක් කරා මම අදටත් ඒ වැඩසටහනේ ඒවා අහනවා.. download කරගෙන තියාගෙන. ඇත්තටම සර්ට පුලුවන්නම් ඒ වගේ වැඩසටහනක් කරන්න බොහොම පින්.. අපේ කර්කෂක ජිවන වටපිටාවත් එක්ක ඒවගේ දේවල් පට්ට සර්... ඇත්තටම හිත නිවනවා...
එෆ් එම් දෙරණ.
ඉතා හොද පැහැදිලි කිරීමක් මාත් ඉන්නෙ ඔබතුමාගෙ අදහස් වල
ස ටත් චීත්ත කෑල්ලක් කිව්වොත් ඉතිං ....😂😂😂. අවුලක් නෑ ස ගේ වීඩියෝ ඔක්කොම බලනව...පට්ට ..ජයවේවා !!!
"මිනිස්සුන්ට ආදරය කරනවා කියලා මිනිස්සුන්ට තේරෙන්න ඕනේ.❤"
~අන්න ඒකයි රටේ නායකයෙක්ගෙ තියෙන්න ඕනේ හොදම ලක්ෂණේ.
හරියටම හරි.. මුන් ඔක්කොම දේශපාලුවෝ.. මේ රටේ මිනිස්සුමයි මේවට වගකියන්න ඕන..
නියමයි. ටෝල්ස්ටෝයි වගේ වෙන්නද යන්නේ. නිහඬ විප්ලවකරු.
අනේ සර් පැය දෙක තුනක කතාවක් දැම්මත් බලනවා අපි..කියපු දේවල් ඔක්කොම ඇත්ත මේ ගෝත්‍රික රටේ ඉන්නේ සෙනග සෙට් එකක් විතරක් මිසක් පුරවැසියන් නොවෙයි....මටනං මේ රට එපාවෙලා තීන්නේ ලගදිම යනවා රට දාලා
කොතැනක හිටියත් ඔබ මෙලොවේ සතුටින් ජීවත් වෙන්නකෝ.
👻
Wide political and social Knowledge .Best speaker. Excellent
"ස" ආපහු හරියට ලියමු. ඊලඟ පාර ආපහු ඉල්ලන්න.!
X මගෙන්.!
අපේ මතවාද නියෝජනය කරන ඇත්තම නියෝජිතයා වීම නිසා අපේ ආචාරය සර්.
මේ දේශපාලන මාර්කටින් මිනිස්සුන්ට තේරුම් කරනවට ගොඩක් පින්❤️
යකෝ මන් මේ විඩියෝ එකම මුල ඉදන් අග වෙනකන් බැලුවා මටත් හිතා ගන්න බ මන් බලුවා කියාලා පට්ට සර් ♥️🏆️
Niyamai sir, Respect you sir.
හම්මෝ.. ඔටෝ සෙට් උනේ,දැන් වීඩියෝස් හොය හොය බලනව.ඩේලි අප්ඩේට් වෙන පට්ට චරිතයක්.ගන්න ගොඩාක් දේවල් තියෙනව.මාර වටිනව සර්.👍👍👍
Amazing ! Sir you ve done many thing for srilankan society !
මනුස්සයකමට ස්තූතියි ❤
😴
මහින්දයි නාමල් ගැනයි මේ වගේ කොළඹ කතාවක් ඕනේ සර්❤️
හොදයි අදහස, වැඩි වෙනසක් නෑ... මොකද මුං අපිට කරපු කෙං ගෙඩියක් නැ... මොකද ඔය කලින් කතා කරපු චරිත වගේමයි... ඕන නං මේ හැමෝගෙම පොඩි... පොඩි.. හොඳ ඇති 😉 මුං ඔක්කොම එකයි!!!! වෙන හුත්තක් නැ 🖕
ඒ වගේ ගොබ්බයෝ ලගිං ආශ්‍රය කරලා ඇති කියලා හිතනවද
සර්..බලාගෙන ඉන්නවා මේක දානකන්😉..ජය වේවා..ගෝටා ගැනත් විස්තරයක් ඕනී..රෝස කැලෙන් ආවා වගේ උඩට ආපු චරිත ගැන දැනගන්න ඕනි😊
ගෝඨා රෝස කැලෙන්ද ආවෙ 🤔🤔
ගෝඨා ගැන ආයෙත් අමුතු විස්තරයක් මොකටද, ඔබ පිටසක්වල ද ඉන්නෙ 😹😹
රෝස කැලෙන් ගෙනාවා වගේනෙ මිනිස්සු බලන්නේ බං.
Best,Best speaker. Wellldone
මේ හිතමින් ඉන්නේ...අපි අපිට ඕන රට ගොඩ නගමු...👌👌💪
බොහොම ස්තූතියි ඔබතුමාගේ අදහස් වලට ❤️ දීර්ඝායුෂ වේවා සර්
ගොඩක් අසාවෙන් හිටියා සර්ගේ ක්ලාස් එකක ඉගෙන ගන්න. මම කරේ maths. ඒ නිසා මට අවස්ථාවක් ලැබුණේ නැ. දැන් ඒ අවස්ථාව මට අයේත් තියනවා. පුලුවන් අවස්ථාවල මේ වගේ vedios දිගටම post කරන කියලා ඉල්ලීමක් කරනවා. Thank you sir..
excellent address good experience keep going god bless you 💖
ආදරණීය සන්නා බොක්කටම දැනුනා "බුදුන් උපන් අප රටේ" අමුවෙන්ම කියල දැම්මා. සමස්ත වශයෙන් කරුණු ඉදිරිපත් කිරීම, වගකීම සහ වගවීම අනර්ඝයි
සර් මංගල සමරවීර මහත්යා ගැනත් කියන්න.
Thank you for an enjoyable hour.
ඇත්ත තමයි.වන්දිබට්ට කම් අතහැරලා සෙනග අතරින් පුරවැසියෙක් වෙන්න ඕනි.
ඕවා බීලා ඉක්මනට යන්න එපා 💔 රටට ඔයාව ඕනේ
ලංකාවේ මෙි ආත්මයකට සර් බලාපොරොත්තු වෙන රට බිහි වෙන් නැහැ...... ගොත්‍රක පිරිස් ඉන්න රටක් මෙික...... දැන් අලුත්..... එක බැසිල් තමයි මෙි රට හදන්නේ කියලා අපේ උන් චන්දේ දුන් නැත්නම් ඉතින්
මේ වගේ video එකක 3දෙනෙක් සමග interview කරනකොට රවුම් මේසයක් සමග මේ video එක කරානම්... ඔබට video angle, create space, and more
❤️❤️❤️
මේ කතාවල කියවෙන පොඩි පොඩි කෑළි facebook එකෙන් share කරන්න ක්‍රමයක් හැදුවනම් නියමයි. රස රස තැන් සහ ඔය දෙමළා ගැන කියන කතාව වගේ ඒවා,
මට හිතෙනවා සර් ගෙ ඔක්කොම videos බලල අපි මේ මෙච්චර කාලයක් සිංහල වචන හරබය තේරුම් ගන්න බැරුව මගුලක් කරල වගේ.සිංහල තේරෙනව නම් අපිට මෙහෙම කෙලවෙන්න හේතුවකුත් නෑ.නැත්නම් තුවක්කු එකට එක ඇතිල්ලිලා ඒව වල අංක මැකිල කිව්ව එක පිලිගන්න තරම් ගොන් හැත්තක් ඉන්න විදියක් නෑ.සිංහල බැරි එකයි,රාමුවෙන් පිට හිතන්න බැරි එකයි තම කෙලවල තියෙන්නේ.තවත් කෙලවන්නෙත් ඕකම තමයි සර්.හැමදාම කරන්නේ හරක් මරන එකා මස් කන එකේ ආදීනව පෙන්නල පොසොන් පෝයට දන්සලක් දෙනව වගේ වැඩක්.ඒක කලාම අපේ උන් සේරම ඌව අදහන වගේ එකකුත් තියෙනව කියල මට හිතෙනවා.
මේක මගේ අදහසක් විතරයි.
ස්තූතියි.
මසැසින් නොව නුවණැසින් ලොව දකින්න පුරුදු කරවනවාට සර්ට පිං/ජය
Patta thamyi Sir,.. 👍
උපුල් සන්නස්ගලගෙ videos මම නිතරම බලනව, මට හිතුනා උපුල්ගෙ එක අදහසක් විවේචනය කරන්ඩ. ඒක තමයි ඔහු අවස්ථාවක් ලැබුනොත් එකාධිපතියෙක් වෙලා signal tower ගස්සවල ලoකාවම ආවරණය කරන්ඩ කියල ජංගම දුරකථන සමාගම් වලට බල කරනව කියපු කථාව. උපුල් තමන්ගෙ විශය උන සිංහල භාශාව කව්රුහරි බාල්දු කරනවනනන් ඒ වෙනුවෙන් සටන් කරනව, තර්කකරනව. ඔහුගේම විග්‍රහයක් අනුව හැම විශයක්ම වැදගත් එයට නිසි ගෞරවයක් දෙන්ඩ ඕනෙ. Telecommunications engineering / Electrical engineering කියන විශය ගැන උපුල් දන්නෙ නෑ. ඒ හින්ද ජංගම දුරකථන සමාගම් වලට තර්ජනය කරන්ඩ කලින් tower ගහල මාස තිනෙන් මුලු රටේ හැමෝටම කිසි ප්‍රශ්නයක් නැතුව signal දෙන්නෙ කොහොමද කියල ඉන්ජිනේරු විද්‍යාවෙන් තියෙන විසදුම් මොනවද කියල බැලුවොත් මීට වඩා අර්ථවත්. නැත්නම් අර brigadier කෙනෙක් කිව්වෙ රටේ හාල් මාෆියාවට එයාට විසදුම් තියෙනව කියල අන්න ඒ වගේ වෙනව. මොකද වෙළෙඳ අදිකාරියක් T56 බිදින්ඩ බෑ. ඉඩිඅමින් උගන්ඩාවෙ එහෙම උත්සහ කරා. උපුල් කියනව වගේම කවුරුත් කියන පලියට කියන්ඩ එපා. රටේ signal coverage එක වැඩි කරනව කියන එක මාස 3 තර්ජනයකට එහා ගිය වැඩක්. මහ බැංකු නිලධාරීන්ගෙන් මසෙන් tools ඉල්ලුවා වගේම විහිලුවක්. අපි හැම විශයකටම නිසි තැන. නිසි ගෞරවය දෙමු. සිංහල වැරදුනානන් සමාවෙන්ඩ.
Sindu 2i aruth 2i wage programme ekak api sirgen balaporoththu wenawaaa...🖤🖤🖤🤘🤘🤘
සර්, අපේ රටේ දැං ගන්න දේශපාලකයෙක් නැ (දේශපාලුවෝ) මුං ඔක්කොම අතු ගා දමමු.
Ela sir! Purawasiyo kaput
@@rohithakarunaratne2561 අන්තිම වචනේ තේරුනේ නෑ
එළ අදහස. ඊට පස්සෙ සෞභාග්‍යය නටමින් නගරයට ඇතුලු වෙනු ඇත.
@@ensys1000 natamin lol
Ethakota සෙනඟට mko karanne?
පට්ට වීඩියෝ ටික. දැන් මේක බැලුවට පස්සේ හිතෙනවා සර් අනිත් උන්ව දුෂ්ටයා කරලා සර් වීරයා වෙන්න හදනවද කියලත්....
ඕක ගන්නම ඕනි කෝල් එකක්.. 🙈🙈 එනකල් බලන්හිටියේ... චැප්ටස් දිග වැඩියි කිය්ල් separate කරන්න් එපා.. අපි පුලුව්ස්න් විදිහට බලන්නම් ෆුල් එකම දාන්න සර්..
I appreciate your talk.
සන්නා, ඔබේ අදහසට මම 99% එකඟයි...හැබැයි එක කොන්දේසියක් පිට...ඒ ඔබ මේ කරන්නෙ පෙරහැරට කළින් කස කාරයා යනවා වගේ රනිල් හාමුව වඩම්මන්න කරන මග හෙලිපෙහෙලි කිරීමක් නොවේ නම් පමණි. ඒ එසේ නොවේවායි පතමි...!
පොඩි ගස් යට මහ ගස් හැදෙන්නෙ පුලුවන් කියලා පොඩි ගැම්මකුත් ලාවට දුන්නා වගේ සර්😊
yes yes
මිනිස්සුන්ට ආදරේ කරනවා කියලා මිනිස්සුන්ට තේරෙන්න ඕන
ඒත් දැන් දැක්ම ඕක නෙමේනේ:
මිනිස්සුන්ව රවටන්න හදනවා කියලා මිනිස්සුන්ව රවට්ටනකන් නොතේරෙන්න ඔනී කියන එකයි.
නියමයි සන්නස්ගල ස'
Waiting.....
EXCELLENT SPEECH
Thanks sir..🙏
Niyamai sir respect 💙💙
Sirrr සිංදු වැඩේ නම් මරු සර්... කරන්නකො සර් ❤️
සර්ගෙන් අහපු තවත් සුපිරිම කතාවක් ❤️
Very good sir
වීරයා නරියෙක් වෙනකොට තව වීරයෙක් හදනවා(බැසිල්). සුපර් පවර් තියෙන එකෙක් ගානට දාලා තියෙන්නෙ ...කොහෙන් හිනාවෙන්නද කියල හිතාගන්න බෑ.😂
සර් ඇත්තට බය නෑ.
එක වටිනා ගුණයක් සර් .
one of the best programs
Maru
Niyamai sir nodanna dewal.
මම ඔබතුමාගේ ගෝලයෙක් නෙමේ. එත් අද කාලෙ බනට වඩා වටින්නවා ඔබතුමන්ගේ අත් දැකීම් සමග මෙ බෙදාගන්න අදහස්. ඉදිරියේදි මෙ යන චන්ද කරමය තරුන අපි වෙනස් කරමු. ඔබට ජය. 👊
සුපිරි
Respect for ur effort
ගොඩක් ලොකු බලාපොරොත්තු නැහැ ,මැරෙන්න කලින් මෙතන ඉදගෙන මේ කතාවට සෙට් වෙන්න තිබ්බානම් ඇති.🙏❤️🔥
ඇයි ඉතින් එතන ඉදන් අහන්නේ 😐
Great story .....
Thanks
සර්, ඔබ ඔය සෙමිනා එකේ කතාව කලින් විඩියෝ එකකත් කිව්වා 😊 ( ඒ විඩීයෝ එක ටිකක් පරණයි)
th-cam.com/video/qWWgNmbVjIc/w-d-xo.html
ඒක මරු සර්..
Respect sir ✊❤️
සර් අනුර කුමාර ගැනත් වීඩියෝ එකක් කරන්න
😁 haa 💙
😂😂😂😂😂
@@nileshmallehe9256ගෝඨාට දිලා කෙලව ගත්ත ඔබ වහන්සෙලාගෙ මිලග තෙරිම නාමල් බේබිද 😂😂😂 එහෙම නැතිනමි සජිත් පුතාණොද 😂😂😂
@@nileshmallehe9256Http උඹට චූන් ද?
Interesting to listen to your speech.
Dear Sannasgala.. Your analytical views highly motivated.. If you can make it in Subtitle(English&Tamil). it will be more effective and reach more audiences..
වාක්‍යයේ තිබෙන සැඟවුනු හාස්‍ය රසය ඉංග්‍රීසි සහ දෙමළ භාෂාවන්ට ඒ විදියටම ගන්න පුළුවන් වෙයිද?
Respect
Well speech 💯♥️
Am a dentist! Dental eke patient la seramala sarin Sare sir ge amu aththa lassnata ahagena hitiya ! Gud luk sir
දිගටම මේ තරම්ම කාල දිගුවක් තියෙන වීඩියෝ දාන්න සර් ඉන්න තුරුම.
මෙච්චර කල් නායකයෝ බිහිවුනේ හැකියාවක් නිසා නෙමේ... කලින් හිටපු කෙනා එපා වෙච්ච නිසා... ඒක කොල නිල් මාරැවෙන් මාරැවට යනවා....
හැකියාවක් හෝ පරම්පරා සම්බන්ධයක් නැත්නම් ලංකාවේ නෙමෙයි ලෝකේ කොහේවත් පාර අතුගාන්න වත් බෑ
හැකියාවක් ඕනෙ නැත්නම් ඔයා ගන්නකො ආණ්ඩුව
@@හේෂාන්පෙරේරා ස්ටේජ් වල කැගහලා, පෝස්ටර් ගහලා, පච ගහලා, ඡන්ද ව්‍යාපාර කරලා ආන්ඩු පෙරලන්ඩ ඔය කවුරැත් දක්ශයි.. ඒත් බලය අතට ගත්තට පස්සේ ? 1971 පිහිටවපු රටක් වෙච්ච බංගලිදේශෙනුත් ණය ගන්නවා නම් ඉන්න තැන තේරෙනවා නේ....
@@aroshsenananayak7310 මම ඕකට දේශපාලනයට විතරක් බනින්නේ නෑ
සන්නස්ගල ගේ කතා හරියට අහනවනම් ඒක තේරෙනවා
රාවණා නැගිටලා රට හදයි කියල හිතන් ඉන්න මොන්ගල් සෙට් එකක් එක්ක
කොහේ රටක් හදන්න ද බන්
මිනිස්සු රටට ආදරේ වෙන්න ඕනේ
@@හේෂාන්පෙරේරා ඒක හරි.. පාර්ලිමේන්තුව කියන්නේ රටේ මිනිස්සුන්ගේ කැඩපත් ප්‍රතිබිම්බය.... රස්සාවටයි, ටකරන් වලටයි, පරම්පරාවටයි ඡන්දේ දෙන සෙට් එක ඇරැනම.. පාවෙන ඡන්ද ටිකට හිතුනොත් මුන් හරි නැ අරැන් හොදයි කියලා පාට මාරැ වෙනවා... හැමදාම එකම රෝල ඉතින්...පුද්ගලික වාසි මිනිස්සු පැත්තකට දාපු දාට හරියයි.. ඒත් ඒ දවස දන්නේ නැ
👍👍👍👍👍👍මරු...
කාලින අවශ්‍යතාවය respect ස"
Nice
Niyami sir. Ranil veeraya karanna Sanna sir sajith dushtaya karanawa wage Mata penawa Eka athule apata godak dewala sir kiyanawa thanks sir
විරයෙක් වත් දුශ්ටයෙක් කරන්න දෙයක් නෑ සජිත් කියන්නෙ නුගත් බුරුවෙක් 😂🖕😂🖕😂🖕😂🖕
දකුනෙ විතරයි නියම තාත්තලා,සහොදරයෝ ඉන්නෙ දුවලට,සහෝදරියන්ට නියම තාත්තෙක්,සහෝදරයෙක් වෙන ලංකාවෙ අනික් සියලුම පලාත් වල තාත්තලට දුවලව අදුරන්නැතුව යනව අයිය නංගිව අදුරන්නැතුව යනව❤❤❤❤ඒ තමා දකුනෙ ගැම්ම දකුනෙ අපි පවුලේ සමාජිකයන්ව අදුරනව ඒක ලේ වලිං එනව ආරෙන් දුටුගැමුනු රජතුමාගෙ සිංහල පැත්ත තමා දකුන කියන්නෙ❤❤❤❤
මිනිස්සු සත්තුන්ගෙනුත් පහලට වැටිලා ඉන්නේ කියලා අපේ ආච්චි කියනවා මං අහගෙන.
eka nam mokata kiyanwada
කොරොනා හින්දා මං අලුත් ම්නිහෙක් උනා .අලුත් දෙවල් දැක්කා .අලුත් පැලැන් .අලුත් සිහින ..හිතන ව්දියේ ඉදන් වෙනස් උනේ මේ මනුස්සයා හින්දා .ඉස්සර පෙන්නන්න බැරි මනුස්සයෙක් ..එත් දැන් කටහඩ ඇහුන්නේ නැත්තම් මොකද්ද වගේ ❤️
සජිත් ඔද නායකයෙක්
ඔද දේශපාලන පවුල් පසුබිමක් තියනවා. මම ඔයාගේ subcrise ගෙනෙක් නමුත් සජිත් ඔද මනුස්සයෙක් 🙏🙏