කොළඹ කතාව - රෝසි සේනානායක පරිච්ඡේදය - ලොන්ඩරිය - 05| Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 287

  • @shaamcaster433
    @shaamcaster433 3 ปีที่แล้ว +31

    මම දාර බයියෙක් වෙලා හිටියා මේ ලගක් වෙනකම්.ඒත් ඔහෙගෙ කතා ටික අහලා මම වහල්භාවයෙන් නිදහස් උනා.මට දැන් පක්ශයක් නායකයෙක් පාටක් නෑ.එකම දෙයයි මම දැන් ගරු කරන්නේ,ඒ මගේ කාලකන්නි රට විතරයි.

  • @sandunperera9541
    @sandunperera9541 3 ปีที่แล้ว +60

    එකෙ අර රහා කැල්ල තමයි. උත්සවෙ එතනින් ඉවරයි. නිමි😁 කොන්දක් දැක්ක ජන්දෙට නොනැමෙන. රටක නායකත්වයක් බාර ගන්න ඔනෙ මිනිහා එලියට දාපු... කලකන්නි සේරම පර්ලිමේන්තු ගිය කලකන්නි රටක.... සුලුතරයක් උන අපි රටක අශ්චර්‍ය එනතුරු බලන් ඉන්නවා. සර් ට මෙ වැඩෙන් එකතු වෙන්නෙ ඇත්ත උඩ හිට ගන්න මිනිස්සු..... ස්තුති සර්‍💥❤️

    • @sahankavinda2624
      @sahankavinda2624 3 ปีที่แล้ว +2

      ලංකාවට තාම සුදුසු නායකයෙක් පත්කිරීමට තරම් බුද්ධි මට්ටමක් නැත...

  • @chathulasampath3257
    @chathulasampath3257 3 ปีที่แล้ว +75

    ස තාම කිව්වෙ නෑ රනිල් එදා එන්න කියලා සට මොකක්ද කිව්වෙ කියලා. එ කතාව දැන් තැන් දෙකක නැවතුනා.
    අනික සට මහින්ද එක්ක තියෙන පම්පෝරියක් තියෙනවනම් අහන්න කැමතියි.
    මේ වැඩේ මරු. දිගටම කරන් යන්න. ජය!

  • @avindufernando9323
    @avindufernando9323 3 ปีที่แล้ว +74

    මේ කථා හරි රහයි...කොච්චර වෙලා ගියත් බලන් ඉන්න ආසයි..

  • @travelwithbutton4860
    @travelwithbutton4860 3 ปีที่แล้ว +64

    කොළඹ කතාව ඉවර වෙද්දි කාගෙ කාගෙ රෙදි ගැලවිලා, මොනවා වෙලා තියේද කියලා හිතාගන්න බෑ 😂

  • @sandman303
    @sandman303 3 ปีที่แล้ว +12

    5:50 සුනන්දා මැඩම්❤ ගම්පහ තක්ෂිලා මහාවිද්‍යාලයේ ඉගැන්නුවා සිංහල....2009 හරි 10 හරි අපේ පන්ති බාර මැඩම්.... 🙏🏽 ඉස්කොලේදීත් කවි තිබුන පාඩම් ලස්සනට සද්දෙට තාලෙට කියනවා තමා mathakai, හ‍රිම නිමිච්ච ලස්සන, ලස්සනට සාරිය ඇදල ගල් මාලයක් දානවා mathakai. උදේට දකින්න ආස හිතෙන ගුරුවරියක්..මැලෝ දෙයක් තේරෙන්නේ නැති සිංහල පාස් උනානම් උනේ මැඩම් නිසා.නිදුක් නිරෝගී ව දීර්ගායු ලැබේවා..🙏🏽

  • @sanudacosta1345
    @sanudacosta1345 3 ปีที่แล้ว +103

    සර් 14 වෙනකල් කල් තියෙනවා දවසට දෙකක් වත් විඩීයෝ දාන්න ❤️

    • @DSNara
      @DSNara 3 ปีที่แล้ว +1

      පට්ට , 👍

  • @scenarylands7951
    @scenarylands7951 3 ปีที่แล้ว +41

    Sir , මේ හැම කතාවක්ම ඇතුලෙ අපිට ඉගන ගන්න දෙයක් තියෙනවා! හැමදාම මේ වගේ video එකක් upload krnna

  • @cbulathsinghaladonantony2839
    @cbulathsinghaladonantony2839 3 ปีที่แล้ว +36

    ඔබ ඇත්ත කථා කරන සැබෑ මිනිසකු
    බව මුලු රටම දන්නා කරැනකි.ලංකාවෙ
    දේශපාලනය කරන්න අවශය මොනවාද
    කයලා මිනිසුන්ට කියා දෙන්න, උතුමානණී...

  • @tharindusuranjith6028
    @tharindusuranjith6028 3 ปีที่แล้ว +9

    සර් යූ ටියුබ් එකට ⁣මේ වනතෙක් දාපු සියලුම වීඩියෝ බලලා තියෙනවා .. සර්ගේ කතා අහන්න ආසයි.. මම al කලේ 2010 සර්ගේ පොත් වලින් තමයි රසාස්වාද ලියන්න ඉගෙන ගත්තේ.. කැමතියි සර්ගෙන් ඉගෙන ගන්න.. බුදුසරණයි .. සුඛී දීඝායු!

  • @sn9966
    @sn9966 3 ปีที่แล้ว +28

    තව දිග අරින්න කතා...නියමයි..

  • @pasindudilshan4175
    @pasindudilshan4175 3 ปีที่แล้ว +5

    තව කාලයක් ජීවත් වෙන්න ශක්තිය ලැබේවා වැක්සීන් නැතත් පරිස්සමින් ඉන්න පුලුවන් වේවා..

  • @theempireofarchivers4493
    @theempireofarchivers4493 3 ปีที่แล้ว +15

    නිදිවරාගෙන ඔලුව පෝශණය කරන්න තියෙන ගිජුකම ...
    හුරුකරේ ඔබ ❤️🔥

  • @deeghayu1987
    @deeghayu1987 3 ปีที่แล้ว +3

    ස්ටූඩියෝ එක වහලා බියර් එකකුත් තියන් එපිසෝඩ් ඔක්කොම බැලුවා.. හරිම රසවත් සර්...

  • @udaniharshani9928
    @udaniharshani9928 3 ปีที่แล้ว +1

    සර් මම සර්ගේ ගම්පහ ක්ලාස් එකේ 2000 උසස් පෙළ කලේ. අදටත් ආසයි සර්ගේ දේශනා වලට. අපි ජීවිතේ ඉගනගත්තේ සර්ගෙන්.

  • @abherath2524
    @abherath2524 3 ปีที่แล้ว +6

    නියමයි ...ඔබතුමාගේ
    දේශනය...හා ...තැනට... ඔබින කථාව...

  • @ගණන්පොඩ්ඩා
    @ගණන්පොඩ්ඩා 3 ปีที่แล้ว +8

    ජීවිතේ හමුවෙලා එක වචනයක් හරි කතා කරන්න ආස අතලොස්සක් මිනිස්සු අතරින් ඔබතුමා ඉහළින්ම ඉන්න චරිතයක් මම ඔබතුමන්ගේ උපකාරක පන්ති ඇවිත් නෑ නමුත් මම ඔබතුමන් ගෙන් බොහෝ දේ ඉගෙනගෙන තියනව සමාජය ගැන

  • @Bienvenue-409
    @Bienvenue-409 3 ปีที่แล้ว +33

    අපි ඔහේට ආදරෙයි ලොක්කා...

  • @rasikamadubashana7066
    @rasikamadubashana7066 3 ปีที่แล้ว +1

    ඔබ වැනි දාර්ශනිකයෙක් නැති අඩුව අපිට කවදා හරි දැනෙවි එතකොට මිනිස්සුන්ට තෙරෙයි ඔබ කියපු දේවල් ඇත්ත කියලා

  • @gllanka1447
    @gllanka1447 3 ปีที่แล้ว +7

    රස කතාවක් සර් හැමදාම එක්ක කියමු 💐

  • @lookayaa9348
    @lookayaa9348 3 ปีที่แล้ว +6

    grate sir.your real srilankan hero.

  • @nilminiwanasekara8656
    @nilminiwanasekara8656 3 ปีที่แล้ว +5

    Supiri, mama harima kamathi, obage mey waag vilashayata.

  • @manojadikari129
    @manojadikari129 3 ปีที่แล้ว +24

    එල ඈ
    රෝසි කියන මන්ද මානසික චරිතය
    එලි දරවි කලා

  • @dilstudio3187
    @dilstudio3187 3 ปีที่แล้ว +24

    ඉස්සරහට එන උන් වත් හැදෙයි Sir.... මුංව හදනවට වඩා හොඳයි රට අතෑරලා යන එක....❤️

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 ปีที่แล้ว +1

    අන්තිම ටික... 🎉🎉

  • @bathiyawickramage1580
    @bathiyawickramage1580 3 ปีที่แล้ว +2

    Office එකෙ වැඩක් කරන ගමන් නිකන් TH-cam Play වෙන්න දැම්ම
    Office වැඩෙ නතර කරල කතාව මුලු විනාඩි 20 ම ඇහුව !
    ඇත්තටම සන්නට තියන කථනයෙ මාරම talent එකක්
    සන්නට පුලුවන් එයාගෙ කතාවට අපිව emotionally invested කරන්න

  • @prabathpriyanga6455
    @prabathpriyanga6455 3 ปีที่แล้ว +4

    Teruwan saranai

  • @dexterx2386
    @dexterx2386 3 ปีที่แล้ว +15

    Mekata dan ඇබ්බැහි wela inne.....❤️❤️

    • @JEENAKKA
      @JEENAKKA 3 ปีที่แล้ว +1

      සිරාවට

  • @shiranitimbiripolashiranin3229
    @shiranitimbiripolashiranin3229 3 ปีที่แล้ว

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @kevinthenuwara8776
    @kevinthenuwara8776 3 ปีที่แล้ว +8

    සර්. කොළඹ කතාව ' දේශපාලන පරිච්ඡේදය ' නම් අනිවාර්යයෙන් ම ලියන්න ඕන...🙏

  • @poptop8558
    @poptop8558 3 ปีที่แล้ว +12

    ස පරිච්ඡේද වලට අංක දෙන්න . නැත්තම් හොයා ගන්න අමාරුයි . අපිට ස ගෙ ඔක්කොම පරිච්ඡේද අහන්න ඕන.......

  • @kasunchampika641
    @kasunchampika641 3 ปีที่แล้ว +15

    කතාකරන විලාශය අපිව එතනට අරන් යනවා... ඒ හැකියාව මන් වෙන් කාගෙන්වත් දැකල නෑ.. මන් නුවර රග හලට ආපු දවසේ ඉදන් අගේ all round රසිකයෙක්

  • @jayamalweralage3167
    @jayamalweralage3167 3 ปีที่แล้ว +1

    Sir oya thaniwela ne. ❤❤❤. බුදුහාමුදුරුවෝ වේලුවනාරාමෙ එහා පැත්තෙ හිටපු උරෝ මරන එකාට බන කියන්න ගියෙ නෑ නෙ සර්... ඒ වගෙ ලන්කාවෙ ඉන්න බහුතරයක් මොඩයන්ට බන කියල වැඩක් නෑ.. නමුත් සර්ගෙන් ගොඩක් දේවල් ගන්න උන් ඉන්නව.......❤

  • @anuruddhalogin
    @anuruddhalogin 3 ปีที่แล้ว +19

    පොඩි හර්දසාක්ශියක් ....තියනව...💖

  • @Samanalee00Ann
    @Samanalee00Ann 3 ปีที่แล้ว +7

    තත්පරයක්වත් ඇස් අහකට ගන්නෙ නැතුව බලාගෙන අහන් හිටියා . ලංකාවේ ඉන්නකාලේ කාගේ හරි යාං හෑල්ලක් අහන් උන්නා වගේ .☺️

  • @nurinazir2870
    @nurinazir2870 3 ปีที่แล้ว +1

    කතාව රත්තරං වටිනවා සර්.

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 3 ปีที่แล้ว

    ස්තුතියි සර්..

  • @keegee85
    @keegee85 3 ปีที่แล้ว +12

    එහෙම දිනන්න බැහැනේ බන්........පට්ට

  • @deepthiemmanuel6698
    @deepthiemmanuel6698 3 ปีที่แล้ว +2

    Proud of you, God bless you sir.

  • @NiroshAsantha
    @NiroshAsantha 3 ปีที่แล้ว +15

    ප්ලේන්ටියයි හකුරු කෑල්ලයි මෙල්බර්න් සීතලයි එක්ක සන්නා පට්ට !!!

    • @sasanthass7989
      @sasanthass7989 3 ปีที่แล้ว +1

      🤙❤️🇱🇰🇯🇵

  • @NJay380
    @NJay380 3 ปีที่แล้ว +3

    Video eka Thawa Tikak diga una nam Maru..

  • @Ses_Yenu
    @Ses_Yenu 3 ปีที่แล้ว +3

    එකෙන්ම නියමයි සර්...

  • @vlixstudio2758
    @vlixstudio2758 3 ปีที่แล้ว +10

    Hope daily videos sir ❤️❤️❤️

  • @anuradhapunchihewa1892
    @anuradhapunchihewa1892 3 ปีที่แล้ว +3

    Niyamaaai

  • @chathurmusic
    @chathurmusic 3 ปีที่แล้ว +4

    සන්නාමකරණයේ පෙරගමන්කරු සන්නස්ගල සර්ගේ පෘථිවිකරණය🌍

  • @dtalk9164
    @dtalk9164 3 ปีที่แล้ว +6

    අම්මෝ මේවා රහ කර කර බලන්නෙ මම ව්තරද 😍😍😍👌👌❤❤

  • @shawnyake8023
    @shawnyake8023 3 ปีที่แล้ว +3

    මේක මාර කතාවක්

  • @kavishezy3894
    @kavishezy3894 3 ปีที่แล้ว +1

    සුපිරි කතාවක්😍

  • @tilakpriyankara1704
    @tilakpriyankara1704 3 ปีที่แล้ว +16

    ඔබතුමා ගියවර ඡන්දයේ දී රනිල් මහතාට කතා කරලා කිව්වේ නැද්ද ඔබතුමාගේ පරාජය ගැන පුදුම වෙනවා කියලා?... ඔහු ඔබට කියූ ආකාරයටම....

  • @nerangasenarathna8327
    @nerangasenarathna8327 3 ปีที่แล้ว +2

    Thanxxx sir

  • @madhawaviduranga2105
    @madhawaviduranga2105 3 ปีที่แล้ว +5

    අන්තිමට කිව්ව එක සුපිරි

  • @Travel726Gossip
    @Travel726Gossip 3 ปีที่แล้ว +3

    Videos like this patta . Shear your life experience like this Sanna .

  • @darshpriya8544
    @darshpriya8544 3 ปีที่แล้ว +1

    නියමයි මරු සර් patta

  • @sathishsenevirathne7554
    @sathishsenevirathne7554 3 ปีที่แล้ว +5

    Love this series, video quality & freams simply awesome💛 jaya wewa sir..

  • @LankaHelp
    @LankaHelp 3 ปีที่แล้ว +3

    කොලඹ vacconation program එකත්, corona මර්දනයේත් ගෞරවාදරයට පත් විය යුත්තේ Colombo Municipal එකේ Regional Epidemiologist වන වෛද්‍ය දිනු ගුරුගේ

  • @usithapandula2019
    @usithapandula2019 3 ปีที่แล้ว +10

    👌❤️

  • @sachitradw
    @sachitradw 3 ปีที่แล้ว +4

    Been following this channel for a couple of weeks and love the content. Keep up the good work!

  • @gaminihapuarachchi4416
    @gaminihapuarachchi4416 3 ปีที่แล้ว +5

    Dear sir you must live long... We need your talks, more and more....

  • @jhoni8399
    @jhoni8399 3 ปีที่แล้ว +3

    ගැම්ම සර්

  • @ishankaperera7095
    @ishankaperera7095 3 ปีที่แล้ว +12

    🤗🤗❤❤

  • @eagleeyemedianetworks
    @eagleeyemedianetworks 2 ปีที่แล้ว

    නියම program එක ගුරුතුමා . නියම talk එක

  • @thusharakumara3765
    @thusharakumara3765 3 ปีที่แล้ว +3

    මේකනම් මරු

  • @dinithibhagya7204
    @dinithibhagya7204 3 ปีที่แล้ว +2

    Sir thawa video dannnnn.adrei hemadamath ❤️

  • @palikadilrukshi844
    @palikadilrukshi844 3 ปีที่แล้ว +2

    Like your ability of talking. Very interesting. And there are thing tha we can learn.

  • @ADO-අඩෝ-p4k
    @ADO-අඩෝ-p4k 3 ปีที่แล้ว +8

    පම්පෝරි.... එකත් මරු....

  • @mounika1972
    @mounika1972 3 ปีที่แล้ว +8

    ❤🙏

  • @89guy11
    @89guy11 3 ปีที่แล้ว +6

    බලන් ගියාම ඔටුන්න ගන්නත් මහන්සි වෙන්න ඕනේ නෑ හාන්සි උනානම් 🤣🤣

  • @ChannelAP166
    @ChannelAP166 3 ปีที่แล้ว +5

    පොඩි එව්න්ට උගන්වනවා good job 👏

  • @jdlanka22
    @jdlanka22 3 ปีที่แล้ว +10

    👍👍

  • @udarauz
    @udarauz 3 ปีที่แล้ว +4

    Sir oita wada strong katha tikak one

  • @personalinstinct6818
    @personalinstinct6818 3 ปีที่แล้ว +8

    ❤❤❤

  • @aroshmtv1121
    @aroshmtv1121 3 ปีที่แล้ว +1

    Patta

  • @අපේකාලේඅන්දරේ
    @අපේකාලේඅන්දරේ 3 ปีที่แล้ว +10

    ඇයී 2021 මිස් ශ්‍රී ලංකා එකේ රෝසී හැසුරුනු විදිය ජලනිත් එක්ක

  • @jayanthisilvia3965
    @jayanthisilvia3965 3 ปีที่แล้ว

    Super super obe kathawata mama garukarami

  • @onlineenglishlessons918
    @onlineenglishlessons918 3 ปีที่แล้ว +1

    Excellent.
    I'm waiting for a new video.

  • @poptop8558
    @poptop8558 3 ปีที่แล้ว +8

    දවස ගානේ දාන්න ස පරිච්ඡේද . මේ දවස්වල මොරාල් අල්ලන් ඉන්නෙ ස ගෙ කතා අහල.

  • @ruwan117
    @ruwan117 3 ปีที่แล้ว +1

    We all love you sir😊

  • @freedomlovelylife7855
    @freedomlovelylife7855 3 ปีที่แล้ว +13

    Ambo asai akanam balanna

  • @isusriyarathna8318
    @isusriyarathna8318 3 ปีที่แล้ว +4

    Sir ela. Video enakam balan inne me series eka digatama karanna

  • @MrDileep1122
    @MrDileep1122 3 ปีที่แล้ว +4

    patta

  • @asankasanjeewa9416
    @asankasanjeewa9416 3 ปีที่แล้ว +7

    ❤️

  • @beyondbdd4278
    @beyondbdd4278 3 ปีที่แล้ว +21

    මේවා මගහැරෙනවා
    එක චැනල් එකක දාන්න පිලිවෙලට ප්ලේ ලිස්ට් එකක

  • @danithmanjula1368
    @danithmanjula1368 3 ปีที่แล้ว +41

    සර් රෝසි 2015 චන්දෙදි පැරදුනේ ඔය හේතු නිසා. පුළුවන් නම් සර් හර්ෂනී සදරුවනි ගැනත් වැඩසටහනක් කරන්න, කියන්න කෝටියක් දේවල් තියනවා එයා ගැනත්.

    • @JEENAKKA
      @JEENAKKA 3 ปีที่แล้ว +2

      ම්ම්ම්ම්ම්.....

    • @ayeshvolgs4925
      @ayeshvolgs4925 3 ปีที่แล้ว +1

      Ow ow godak dewal

  • @pasandhl1471
    @pasandhl1471 3 ปีที่แล้ว +4

    කතාව මදි

  • @hasithaperera1596
    @hasithaperera1596 3 ปีที่แล้ว +3

    Sir Champika, wimal & Gammanpila wage aya ganath video ekak karanna

  • @sithasenevirathna1738
    @sithasenevirathna1738 ปีที่แล้ว

    Harawath rasawath.samahara wita saruwath.

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 3 ปีที่แล้ว +3

    පොතක් කියවනවා වගේ දැනෙනවා

  • @sidathserasinghe7634
    @sidathserasinghe7634 3 ปีที่แล้ว +9

    සන්නා ❤

  • @Morgan-ur2ry
    @Morgan-ur2ry 3 ปีที่แล้ว +9

    💗

  • @inokajayawaredena5648
    @inokajayawaredena5648 3 ปีที่แล้ว

    එල ස එල

  • @uturnwithnalle5836
    @uturnwithnalle5836 3 ปีที่แล้ว +10

    මල මගුලයි. රවිගෙ රෙදි ගැලෙව්ව. රෝසි ඉවර කළා. මේක ඉවර වෙනකොට මොනව වෙලා තියේද මන්දා

  • @zendy_x
    @zendy_x 3 ปีที่แล้ว +5

    🌸🌸

  • @Range084
    @Range084 3 ปีที่แล้ว

    නියමයි ස්ර්

  • @suneetharanaweera8795
    @suneetharanaweera8795 ปีที่แล้ว

    😂😂 නියමයි ඒ වැඩේ ...❤❤

  • @sunethpabuddha2386
    @sunethpabuddha2386 3 ปีที่แล้ว +3

    Heatath eakak oni me series eaka patta pothak kiyawanawa wada athal

  • @dhanukashehan8956
    @dhanukashehan8956 3 ปีที่แล้ว +6

    කොළඹ කතාව ආපහු ලියයි නේද ස'.......? 😇

  • @lalithkithsiri1322
    @lalithkithsiri1322 3 ปีที่แล้ว +5

    අපේ වීරයෙක් ංඔබ

  • @rizviseedin
    @rizviseedin 3 ปีที่แล้ว +1

    ලොන්ඩරි වැඩේ ලස්සනයි. මුලදි කරපු එපිසොඩ් වලට වැඩිය.

  • @nalimsali7995
    @nalimsali7995 3 ปีที่แล้ว

    Great 👍 and Respect ✊ Sir

  • @rajeevemunasinghe5830
    @rajeevemunasinghe5830 3 ปีที่แล้ว

    👍👍😍😍😍 නියමයි සර් ...