කොළඹ කතාව - දොස්තර පරිච්ඡේදය - මෙයා ලෙඩෙක් ඉක්මනින් පොලීසියට කියන්න | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 มิ.ย. 2021
  • කොළඹ කතාව - දොස්තර පරිච්ඡේදය - මෙයා ලෙඩෙක් ඉක්මනින් පොලීසියට කියන්න | Royal Taprobanian
    ------------------------------------------------------
    Don't forget to subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #sannasgala #kolabakathawa #sannaverse #RoyalTaprobanian #sinhala #sannasgala #politics #review

ความคิดเห็น • 713

  • @mohamedimran5898
    @mohamedimran5898 3 ปีที่แล้ว +428

    සර් මම සර්ගේ ගෝලයෙක් නෙමෙයි. මම සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගත්ත සිංහල තම්බියෙක්. මැරෙන්න කලින් ජීවත් වෙන්න ඕන. හරියට හරි සර්.

    • @gayanmarsh9187
      @gayanmarsh9187 3 ปีที่แล้ว +11

      උබ පට්ට බන්

    • @kelaniagencies2216
      @kelaniagencies2216 3 ปีที่แล้ว +23

      "සිංහල තම්බියෙක්" ස්තුතියි සහෝ වචනෙට.....

    • @chamaldisanayaka9139
      @chamaldisanayaka9139 3 ปีที่แล้ว +6

      adooo adarei aa ewachenata i ubataiiiii ekenmaaaaaa

    • @JJOOKKE
      @JJOOKKE 3 ปีที่แล้ว +3

      එළ කොල්ලෙක් නේ..

    • @abnherath708
      @abnherath708 3 ปีที่แล้ว +1

      Elm 👍❤️

  • @kelumpathirana8210
    @kelumpathirana8210 3 ปีที่แล้ว +207

    අවුරුදු 57ක ජීවිතේ ඇතුලේ තව පොත් 10ක් ලියන්න දේවල් ඇති..😍❤
    මේවාට ඇබ්බැහි වෙනවනේ අප්පා..(කතා අහගෙන ඉන්න)

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว +4

      සත්තකින්ම

    • @lakmalkumara8187
      @lakmalkumara8187 2 ปีที่แล้ว +2

      සිරාවට මේ කයියට ඇබ්බැහි වෙනව...

    • @lakmalkumara8187
      @lakmalkumara8187 2 ปีที่แล้ว +2

      සන්න අමුවෙං ක්තා කරන මිනිහෙක් හැබැයි මේ රටේ ලේසියෙන් මිනිහෙක්ට එහම අමුවෙං අදහස් කියන්න බෑ.එහ්ම කරනව නම් දරුවන්ට උගන්නල උන් වෙන රටක පදොංචි කරවල ගෑනිත් රට යවල පවුල් වලින් ඈත් වෙලා...
      සල්ලි තියගෙන ඉන්න ඕන...මැරෙන බලාගෙන...

    • @aroshmtv1121
      @aroshmtv1121 2 ปีที่แล้ว +2

      52 i wayasa

    • @adowtf6630
      @adowtf6630 2 ปีที่แล้ว +2

      @@aroshmtv1121 58i

  • @premrajaratnam5869
    @premrajaratnam5869 3 ปีที่แล้ว +22

    නියමයි සර්
    දකුණේ සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපන කටයුතු කල ද්‍රවිඩ යෙක් මම

  • @thusharapradeep7461
    @thusharapradeep7461 2 ปีที่แล้ว +14

    සිරාවටම මම මැරෙන්නත් කලින් එක දවසක් ඔය ඉස්සරහ පුටුවේ වාඩි වෙලා live කතාවක් අහන්න පට්ට ආසයි. සන්නස්ගල කියන්නෙත් වෙලාවකට Addiction එකක්.

  • @maheshchathuranga6509
    @maheshchathuranga6509 3 ปีที่แล้ว +49

    කුරුණෑගල රිදි ව්හාරේ හාමුදුරුවෝ එහම පුජා කලා මිලියන 5 6ක්.කුරුණෑගල හොස්පිටල් එකේ ලැබ් එක හදන්න

  • @LasalRathnasooriya
    @LasalRathnasooriya 3 ปีที่แล้ว +21

    ලස්සන වචන ටිකකින් වහපු මේ රටේ හෙළුව පලවෙනි විනාඩි 12න් ම පෙන්නුවා...සන්නා ❤️ ගැම්මක් තමයි 👌

  • @ShenuKalpa
    @ShenuKalpa 2 ปีที่แล้ว +13

    මේවා අහන උබලා දෙන්න කොච්චර වාසනාවන්තද 🙏
    දීර්ඝායු වේවා sir !🙏

  • @samannandalalranasinghe5740
    @samannandalalranasinghe5740 3 ปีที่แล้ว +48

    1000000% එකගයි සර්.ඔය මතේමයි එදත් අදත් මන් ඉන්නෙ.ආඩම්බරයි සර් සර්ගෙ ගෝලයෙක් උන එකම.හරි දෙ හරියට හිතන්න කියා දුන්න අපේ සර්

  • @mounika1972
    @mounika1972 3 ปีที่แล้ว +17

    ත්‍රාසය , කුතුහලය , විනෝදය කැටි වුනු චිත්‍රපටයක් බැලුව වගේ දැනුන.. සර් විස්තරේ කියාගෙන කියාගෙන යද්දි ඊලගට මොකක් වේවිද මොකක් කියාවිද කියන හැගීමෙන් තමා මේක අහන් හිටියෙ..මොනවා උනත් සන්නස්ගල සර් නම් අපූර්වත්වයකින් පිරුනු චරිතයක්..ඔබට දීර්ගායු වේවා සර්..තෙරුවන් සරනයි සර්ට..👌❤🙏🌷

  • @lakmalnk2373
    @lakmalnk2373 3 ปีที่แล้ว +44

    බුදු සරණයි කියාගෙන ඉන්න එව්න් තමයි භයානක

    • @kasunGP
      @kasunGP 3 ปีที่แล้ว

      රිගින් ටොන් එකෙනුත් කියන්න පුළුවන්.. දැන් නම්

  • @roydinol2663
    @roydinol2663 3 ปีที่แล้ว +82

    මම සන්න ස මැරුණ දවසට පොතක් ලියනවා.එතෙක් මෙතෙක් බිහිවු අග්‍රගන්‍යම මෝටිවේෂ්න් ස්පීකර් කියලා.තෑනක්ස් ස මෝටිවේෂන් කෑලි ටිකට.🌹

    • @thilinaudaraperera8944
      @thilinaudaraperera8944 3 ปีที่แล้ว +2

      ඊට කලින් උඹ මලොත්?

    • @upashanmadhusanka3966
      @upashanmadhusanka3966 3 ปีที่แล้ว

      ,

    • @kandymahanama7796
      @kandymahanama7796 3 ปีที่แล้ว

      Dan potha liyanna pataanganna,

    • @thejansilva1132
      @thejansilva1132 3 ปีที่แล้ว

      @@thilinaudaraperera8944 dead 😂😂

    • @thejansilva1132
      @thejansilva1132 3 ปีที่แล้ว +1

      ස කිව්ව දේ කන් දෙක්න් පුකට දාගත්තු එකෙක්😂

  • @wans1157
    @wans1157 3 ปีที่แล้ว +70

    මට ශම්මිව පෙනවා...බුද්ධිමත්ව හිතන්න අන්තර්ගතය... ස්තුතියි ඔබට 🙏

  • @stardustindigo
    @stardustindigo 3 ปีที่แล้ว +44

    "සර්" ඔබගෙ පන්ති වලට මම කවදාවත් ඇවිත් නැහැ ( ඒකට හේතුව මම කරපු විෂයන් නිසා ) ඒත් ඔබ තුමා .... අපි සමගම දිගටම සිටිය යුතුයි මොකද කිව්වොත් මේ ජඩ රැලෙන් අපි අපිවම බේරා ගත යුතු නිසා!!

  • @nalinthushara2568
    @nalinthushara2568 2 ปีที่แล้ว +6

    හතර වටේටම නෙලනවා මරු ඕක තමයි ඕනි💪💪

  • @audiotoonpsytechno3547
    @audiotoonpsytechno3547 3 ปีที่แล้ว +15

    ඒ කතාව පොතට දාන්න ඕනිමයි...🙏🙏❤️ ඒක වැදුනා සර් බොකු බඩවැල් ඈත් වෙන්නම.. ලොවෙත්...❤️

  • @DSNara
    @DSNara 3 ปีที่แล้ว +62

    ඇට්ටි හැලෙන්න දෙනව, දිර්ඝායුස සන්නස් පඩිතුමාට

  • @weera4u697
    @weera4u697 3 ปีที่แล้ว +25

    නිර්ලෝභීව සියල්ල අප සමග බෙදා ගන්නා ඔබ තව තවත් ඉදිරියට යාමට ශක්තිය ධෛර්යය ලැබේවා !!!

  • @anuruddhalogin
    @anuruddhalogin 3 ปีที่แล้ว +10

    සන්නා තෙල බෙදනකොට අපි ඇබ්බැහිවෙනවා ඒකට....💖
    කතාවේ අමුතුම රහක් තියෙන්නේ...
    ජය ! 🙂

    • @pinithdesilva2564
      @pinithdesilva2564 3 ปีที่แล้ว

      පිස්සුවක් ඕයි මේ තෙලක් නෙවෙයි ..මේ කතා කරන්නෙ අව්‍යාජ මනුස්සයෙක් ❤

  • @silvasudesh5805
    @silvasudesh5805 3 ปีที่แล้ว +10

    සන්නත් (සර්)හරියට මාමයිට් වගේ..කැමති එකා පැලෙන්න ආදරෙයි.අකමැති එකා පට්ට තරහයි....❤❤🙏🙏

    • @tharangaviraj1402
      @tharangaviraj1402 3 ปีที่แล้ว +1

      දූරියනුත් ඒවගෙයි. කැමති එකා පට්ටම කැමතියි . අකමැති එකා මරාගෙන මැරෙන්න අකමැතියි

  • @amilahashantechnology3597
    @amilahashantechnology3597 3 ปีที่แล้ว +31

    මම ඔලුව උස්සන්න දගලන, ඉංඩිවිජුවල් ක්ලාස් කරන ටියුෂන් ගුරුවරයෙක්, මම අහනවා සර්ගෙ කතා, සර්ගෙ අත්දැකීම් වලින් මට දෙයක් ගන්න ❤️❤️👌

  • @janakawijerathne5719
    @janakawijerathne5719 2 ปีที่แล้ว +4

    පඬිතුමා ඇබ්බැහි වෙලා ඔබ තුමාගෙ කතාවට නියමයි පට්ට.

  • @sandagomikalinga
    @sandagomikalinga 3 ปีที่แล้ว +9

    මගෙ සර් ව බලන්න මම ඉක්මනට එනව සර් අපේ අයුසත් අරන් ජීවත් වෙන්න ඔන!!!!

  • @glenhilariaugustine2836
    @glenhilariaugustine2836 3 ปีที่แล้ว +2

    ඕලෙවල් වලින් අවසන් වුණා පාසැල් අද්‍යාපනය එත් ඒක වසරේ සිට 11වසර දක්වා ඉගනගත්තු හැම දෙයකටම වඩා වැඩිය දෙයක් මෙහෙම ඉගනගන්න ලැබෙනවා ඉගන ගත්තා සහ තවත් ආසයි අනේ සර් ඔයාට තව අවුරුදු බොහොම කාලයක් ආයුෂ, සුවය ශක්තිය කාලය නිදහස සැපසම්පත් අශා කරන හැම දේම ඉෂ්ඨ වීම් වැඩි වැඩිය වේවා ජේසු පිහිටයි ඔබ‍ට

  • @dulangaparanamanna5107
    @dulangaparanamanna5107 3 ปีที่แล้ว +8

    සර්ගේ කතාව ඇත්ත.මම දන්න අය ඉන්නවා කැම්පස් එකේ පිකට් කරලා බෝගම්බර ඉඳලා ඇවිල්ලා වීදි සටන් කරලා ගමට ආවම ගමේ ඒ තරම් අහිංසකයෙක් නැති තරම්.තව කෙනෙක් හිටියා එයත් කැම්පස් එයත් එහෙමයි එයාගේ ඒ කැම්පස් භූමියේ හරි සැරයි.හැබැයි ගමට පූසා... තව මේ පැත්තේ ගුරුවරයෙක් ඉන්නවා එයාට කොළඹ මහාධිකරණයේ නඩුවක් තියෙනවා රැගින් ගැන.හැබැයි ගමට හෙන ධර්මිෂ්ඨයා....මට මේ කතාව කියද්දි මුන් 3නාම ඔලුවට ආවා.

  • @bebikade4108
    @bebikade4108 3 ปีที่แล้ว +4

    කොහොමද අප්පා ඔච්චර ලස්සනට කතාකරන්නේ සර්..ආසාවේ බැ අහගෙන ඉන්න..පට්ට ...

  • @osanda2313
    @osanda2313 3 ปีที่แล้ว +4

    ඉස්සර බැන්නට දැන් තමා තේරෙන්නේ. හක්කේ එකක් නෑ බොක්කේ එකක් නෑ. සුපිරි! ඇරපු තරමක් ඇරියේ ඔළුව අතගාලා.

  • @DAYAN_W
    @DAYAN_W 3 ปีที่แล้ว +16

    සිරාම කතා ටික සර් ❤️ මැරෙන්න කලින් ජීවත් වෙන්න නම් ඉගන ගන්න ඕනේ සන්නස්ගලගෙන් තමයි ✌ එක වතාවක් හරි සර් එක්ක සෙට් වෙන්න ආසයි ❤️

  • @sachinthabiduranga
    @sachinthabiduranga 3 ปีที่แล้ว +35

    අර කුනුහර්ප 12ත් කියලා දෙන්න සර්

  • @malindusandeepa2187
    @malindusandeepa2187 3 ปีที่แล้ว +33

    රෝයල් ත්‍රැප්පොබේන්... යන්නත් ගිහිල්ලා තියෙන්නත් වාසනාව තියෙන්න ඕනෑ....❤️🤘

  • @mahesharavinda4056
    @mahesharavinda4056 3 ปีที่แล้ว +12

    දැන් නං එකම ආසාව කොරෝනා ඉවර උනාම සර්ව හම්බෙලා වචනයක් කතා කරන එක...❤️❤️

  • @kasunprabath169
    @kasunprabath169 3 ปีที่แล้ว +50

    දැන් මේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ සතියට එක වීඩියෝ දෙකක් වත් අවම දැම්මෙ නැත්නම් මම තමා තර්ජනය කරල ඊලග කෝල් එක ගන්නෙ 🤣✌️❤️

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว +3

      😂😂😂

    • @gllanka1447
      @gllanka1447 3 ปีที่แล้ว +2

      😆😁🤣

    • @JJOOKKE
      @JJOOKKE 3 ปีที่แล้ว +2

      තව පොතක් ලියවයි වගේ කටිටිය.

  • @disakeerthirajaratne4869
    @disakeerthirajaratne4869 3 ปีที่แล้ว +14

    නිශ්ශබ්ද එවුන් බොහොම භයානකයි.සමහර එවුන් උසාවියෙන් වැරදිකරුවන් උනත් ගමේ එවුන්ට උන් බෝසත්වරු.සන්නා හොඳ ටොකු සෙට් එකක් දුන්න.

  • @user-mn9ce3vy1h
    @user-mn9ce3vy1h 3 ปีที่แล้ว +5

    ගොඩක් ආශාවෙන් බලන වෑඩසටහනක්.....සුස්තියක්ද ගහන්නෙ..😃😃😃

  • @heshyangeeganage7760
    @heshyangeeganage7760 3 ปีที่แล้ว +13

    පට්ට ෆිල්ම් එක ❤️
    ඕක ගැන කතාකරන්න දේවල් ගොඩක් තියෙනවා ...

  • @unstoppable1178
    @unstoppable1178 3 ปีที่แล้ว +36

    කරුණාකරලා සර් සිගරට් මොන එක අඩු කරමු. සර් ගොඩක් කල් ජීවත් වෙන්න ඕන. අපිට සර් වගේ මිනිහෙක් ආත්ම ගානකට හම්බෙන්නැ. සර්ගෙ සෞඛ්‍ය ගැන සර් හිතන තරමට අපේ රසාස්වාදයට ආයුෂ තියෙනවා. කරුණාකරලා සර්.

    • @mounika1972
      @mounika1972 3 ปีที่แล้ว +1

      👍❤🌷

    • @unstoppable1178
      @unstoppable1178 3 ปีที่แล้ว +1

      @@mounika1972 👊☺️

    • @mayurabandara8348
      @mayurabandara8348 3 ปีที่แล้ว +1

      ඇත්තම Athha

    • @techhawk4297
      @techhawk4297 3 ปีที่แล้ว +2

      Cigarette?? 🤣

    • @kasunAdhihetty
      @kasunAdhihetty 3 ปีที่แล้ว +1

      ඔය දුම බීවා කියලා මැරෙන්නේ නෑ...😂😂

  • @sampathsri84
    @sampathsri84 3 ปีที่แล้ว +4

    සර් තනිකරම පුස්තකාලයක් ❤

  • @zigzag1412
    @zigzag1412 3 ปีที่แล้ว +10

    සර් ගේ සිංහල පන්තියේ ගොලයේක් නෙවෙයි මන්....දෙන් සර් ගේ ගොලයෙක් වෙලා....හැම කතාවක්ම ආසාවෙන් අහන් ඉන්නවා.....film එක අද බලනවා....ආස හිතුනා

  • @thusharakumara3765
    @thusharakumara3765 3 ปีที่แล้ว +3

    ශම්මි නියම අපේ රටේ දේශපාලන චරිත වගේ පිරුවට ඇදගෙන කරන්නෙම බලු වැඩ නියම කතාව සර් අපට ඇරල මදි

  • @Aadhi207
    @Aadhi207 3 ปีที่แล้ว +6

    දැන් තේරෙනවා මලයාලම් වලට පිස්සු මිනිස්සු මොන වගේද කියලා♥️♥️

  • @iroshchanakaabaysinghe7356
    @iroshchanakaabaysinghe7356 3 ปีที่แล้ว +2

    එකට ජොයින්ට් එකක් පාවිච්චි කරල ජීවිතේට ගොඩක් දේවල් ගන්න පුලුවන් මනුස්සයෙක්❤️❤️
    ආදරෙයි සන්නස්ගල සර්❤️❤️

  • @lakmalwadugamage9223
    @lakmalwadugamage9223 3 ปีที่แล้ว +4

    මෙම කතාව හොඳින් ආදර්ශයට ගන්න onii දෙමාපියන් ,දරුවන්ගේ ජීවිතය විනාශ කරනවා දෙමව්පියන් වර්තමානයේ ,
    ඉතාමත් අගය කරමි ,මෙම episode එක education department එකට ඉතාමත් වටිනවා

  • @kumaridevindi8669
    @kumaridevindi8669 3 ปีที่แล้ว +24

    I have a feeling that I should definitely watch this movie.
    Had a wonderful time listening to your speeches sir👍🏼

  • @kadulutv554
    @kadulutv554 3 ปีที่แล้ว +7

    වෙලාව ගියා දැණුනෙ නෑ ... නියමයි සර්..

  • @designersarc1084
    @designersarc1084 3 ปีที่แล้ว +4

    now I have something to listen to while I'm working!!

  • @madhurathiwanka5056
    @madhurathiwanka5056 3 ปีที่แล้ว

    මේ පසුගිය දවස්වල සිද්දවුන සිදුවීම් කිහිපයක් කියවාගන්න ඔබේ කතාව සහ විග්‍රහය උදව්වුනා. අනුන්ට ඊරිසියාකරන එක දොස්තර වුනත් නවතින්නෙ නෑ. අද කතාව ලොකු පාරිභාශික වචන මනොවිද්‍යාත්මක තියරි නැතිවුනාට හොඳ පාඩමක්. ඔබට ජය. මේ සිද්දියත් පොතේ ලියන්න.

  • @dilanjathungama6017
    @dilanjathungama6017 3 ปีที่แล้ว +7

    best thing i herd in years. respect sir

  • @NJay380
    @NJay380 3 ปีที่แล้ว +39

    Strong Plain Tea එකයි...සැර එළවළු ෙරාටී ෙදකයි එක්ක ෙම් Chat එක මරැවට යනවා..❤️

    • @King-hg5lv
      @King-hg5lv 3 ปีที่แล้ว +1

      Ammooo True

  • @aneeseetas8208
    @aneeseetas8208 3 ปีที่แล้ว +2

    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට!!!

  • @amilagayashan6990
    @amilagayashan6990 2 ปีที่แล้ว +6

    සර් ඉස්සරහ ඉන්න දෙන්නට උඹලා කියද්දි මට දැනෙන්නේ මාත් එතන ඉන්නවා වගේ හැගිමක්.ඒතරම් ඇබ්බැහි වේලා සර්ගේ කතාවට.❤️❤️❤️❤️❤️

  • @DHANANJAYAOFFICIAL
    @DHANANJAYAOFFICIAL 3 ปีที่แล้ว +2

    ඇත්ත ඇති සැටියෙන් කෙලින්...සර් දිගුකල් වැජඹේවා....!!! අපේ රටේ එදා ඉඳලා වහල ගැසීමේ සංස්කෘතිය නිසා තමයි අපි අදටත් තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් වෙලා තියෙන්නෙ...😊

  • @nimeshfernando1067
    @nimeshfernando1067 3 ปีที่แล้ว +2

    නියමයි ...!!

  • @sisil613
    @sisil613 3 ปีที่แล้ว +2

    Great presentation !!

  • @anushkasampath2895
    @anushkasampath2895 3 ปีที่แล้ว +3

    දවසක් අහම්බෙන් බැලුවෙ.ඇබ්බැහි වෙනව වගේ.පට්ට

  • @kishanchinchika8921
    @kishanchinchika8921 3 ปีที่แล้ว +4

    මේ මනුස්සයා ගෙ
    ක්ලාස් ගිහිල්ලත් නෑ ..
    දැකලත් නෑ ...
    ඒත් අහගෙන ඉන්න හරිම ආසයි ..
    ( මුලින්ම ඇහුවෙ "හීන ඇහිදින යාලුවො")

  • @sltopics3817
    @sltopics3817 3 ปีที่แล้ว +7

    නව කතාව කියෝනවට වඩා අහන් ඉන්න ආසයි😍

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 ปีที่แล้ว +20

    උඹල දෙන්නට ඔතන ඉදන් ඉන්න අමාරු නම් කියපං ඇවිත් ඉදගෙන ඉන්නම් දවසක් හරි 😂
    C.I සරත් පෙරේරා මිහිපිට දෙවියෙක් ❤

  • @ravedickson1648
    @ravedickson1648 3 ปีที่แล้ว +17

    Now its raining here ,I watched that with a coffee ,what a wonderful time

  • @chalaniherath9955
    @chalaniherath9955 3 ปีที่แล้ว +2

    පිස්සෙක් වෙලා ඉන්නෙ සර්ගෙ කථා අහල, චිරං ජයතු සර්, ආදරෙයි සංනස්ගල සර් ,❤

  • @mapamilee4635
    @mapamilee4635 3 ปีที่แล้ว +7

    මලයාලම් ටේස්ට් එක ❤😌

  • @beathunter7256
    @beathunter7256 3 ปีที่แล้ว +5

    ශම්මි..another blast.."The Trans"

  • @ArunaNamal
    @ArunaNamal 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට 👍❤️🌷

  • @user-hl2du4us7p
    @user-hl2du4us7p 3 ปีที่แล้ว +2

    සුපිරි ❤

  • @Shashika800
    @Shashika800 3 ปีที่แล้ว +1

    වෙලාව ගියා දැනුනේ නෑ සර්ගේ කතාවට සමවැදිලා හිටියේ.

  • @akila_korea2012
    @akila_korea2012 3 ปีที่แล้ว +23

    කොරියාවේ සෝජුවක් ගහන ගමන් ඉන්නේ සර්.. කස්ටියත් එක්ක අහන්න අමාරුයි. හෙට උදේමඅහනවා සුවර්...

    • @gamageanura5904
      @gamageanura5904 3 ปีที่แล้ว

      මමත් බලනවා.කොහෙද ඉන්නේ .කොරියාවේ ❤️❤️

    • @bantiyaLK
      @bantiyaLK 3 ปีที่แล้ว

      එලම.මාත් කොරියාවේ

    • @danushkanamal8386
      @danushkanamal8386 3 ปีที่แล้ว

      Math koriyawe
      Weda karana gaman ahanava❤

  • @sujeewashantha2078
    @sujeewashantha2078 3 ปีที่แล้ว +1

    බුදුසරණයි .......!

  • @isusriyarathna8318
    @isusriyarathna8318 3 ปีที่แล้ว +11

    Video book series එක මරු

  • @r.a.u.madusith8412
    @r.a.u.madusith8412 3 ปีที่แล้ว +1

    සුපිරි පරි ඉතිරි❤

  • @LasanthaPrasad
    @LasanthaPrasad 3 ปีที่แล้ว +9

    මිත්‍යදෘෂ්ටිකයා මරා දමන්න .. මේක තේරෙන්න මේ වගේ වීඩියෝ බලන්නම ඕනේ ..

  • @srilankarastafarimovement1239
    @srilankarastafarimovement1239 3 ปีที่แล้ว +4

    සිංහල භාශා බලාගාරය..ආදරෙයි පැලෙන්න ❤️

  • @udeshperera9507
    @udeshperera9507 3 ปีที่แล้ว +1

    අඩේ ඒක පට්ට කතාව අන්තිමට ශම්මිට ගැලපුවා ලස්සනට ❤️❤️

  • @mehemathweda
    @mehemathweda 3 ปีที่แล้ว +1

    Sirge video ඔක්කොම balanawa ආසාවෙන් . Thawa danna sir

  • @gayashansangeeth1626
    @gayashansangeeth1626 3 ปีที่แล้ว +4

    උපකල්පන ගොඩක්😊😌

  • @blackandwhite6310
    @blackandwhite6310 3 ปีที่แล้ว

    Jayawewa Sir👌💪

  • @harshanajayaweera8686
    @harshanajayaweera8686 3 ปีที่แล้ว +1

    ආසාවෙන්ම කියවපු පොතක් තමයි "භික්ෂු පරිච්ඡේදය". මේකත් මරු සර්. පුලුවන් ඉක්මනය print කරන්න...

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 3 ปีที่แล้ว

    මරු සර් නියම කතාව

  • @usithapandula2019
    @usithapandula2019 3 ปีที่แล้ว +3

    Respect sir 👌❤️

  • @rovanmaharage1893
    @rovanmaharage1893 3 ปีที่แล้ว +49

    ශම්මි චරිතය ඉරාජ් ට සමානයි කියලා හිතේනවා

    • @gllanka1447
      @gllanka1447 3 ปีที่แล้ว

      👍👍

    • @kalanaperera4321
      @kalanaperera4321 3 ปีที่แล้ว +1

      @@technophile741 කොහොමද දන්නේ

  • @kasungayathra7856
    @kasungayathra7856 2 ปีที่แล้ว +1

    සර් ඒ කියපු කතාව මම විශ්වාස කරනවා. සර්ගේ වීඩියෝ බලන හැමෝම විශ්වාස කරනවා කියලා මන් හිතනවා. 🖤

  • @nipundhananjaya-6537
    @nipundhananjaya-6537 3 ปีที่แล้ว

    නියම කතාව සර්

  • @user-wh2on3dy2f
    @user-wh2on3dy2f 3 ปีที่แล้ว +10

    සර් සුරුට්ටුව පත්තු කරද්දී බය හිතෙනවා රැවුල ට ඇවිලෙයි කියලා...🙈🙈🤩❤❤

  • @srimalanurudda6683
    @srimalanurudda6683 3 ปีที่แล้ว

    නියමයි සර් ඈ... නියමයි🔥✌️

  • @harshidoloswala5646
    @harshidoloswala5646 3 ปีที่แล้ว

    Fantastic stories. Absolute truth.

  • @jpSL
    @jpSL 3 ปีที่แล้ว +1

    මේක හැබෑවටම දක්ෂතාවක්,ලියුවත් කියෙවුවත් දෙකම රසවත් විදිහට කරන එක... අන්තිමට කියපු කතාව වැදගත්...

  • @janakabandara3621
    @janakabandara3621 2 ปีที่แล้ว +1

    මෙවැනි දෙයක් ලැබීම... මා ලද භාග්‍යයක්..👊

  • @sanjayasamarakoon2801
    @sanjayasamarakoon2801 3 ปีที่แล้ว +2

    මරු මරු..😁😁❤

  • @dilumprasadarya
    @dilumprasadarya 3 ปีที่แล้ว +57

    Kumbalangi Nights බැලුවා කියන්නේ මලයාලම් සිනමාවට ඇබ්බැහි වෙනවා ෂුවර්..

    • @lasirudamith1807
      @lasirudamith1807 3 ปีที่แล้ว +3

      Charlie [2015] Malayalam... mekath balapan.pattama ekak

    • @dilumprasadarya
      @dilumprasadarya 3 ปีที่แล้ว +1

      ඔව්.. බැලුවා..ඒවා වෙනම ලේයර් එකක ෆිල්ම් සෙට් එකක්..

    • @utube8742
      @utube8742 3 ปีที่แล้ว

      ඊටත් වඩා හොඳ මලයාලම් ඒවා තියෙනවා බන්

    • @MrChathurangack
      @MrChathurangack 3 ปีที่แล้ว

      @@vv4931 machan un ekka wada kerala tiyenawada? lakawe un wagema gu hattak 🤣🤣🤣🤣

    • @gihanpicasso5944
      @gihanpicasso5944 3 ปีที่แล้ว +1

      Ada balanawa aniwarennnnn

  • @rasanjalianuradha7082
    @rasanjalianuradha7082 3 ปีที่แล้ว +1

    මරු රහයී episode ek 🔥🔥🔥

  • @mihidusperera4795
    @mihidusperera4795 2 ปีที่แล้ว

    සර් එක ගොඩක් වටිනවා
    ජීවිතය ඇතුලේ ජීවත් වෙන්න ඔනී
    සර් වගේ ... 🖤

  • @mindithenabadu5637
    @mindithenabadu5637 3 ปีที่แล้ว +2

    මැරෙන්න කලින් ජීවත් වෙන්න ඕන.අපිට මේ තියෙන්නෙ අතිරික්ත කාලයක් .💖💖💖💖

  • @bilendra007
    @bilendra007 3 ปีที่แล้ว

    Good luck sir......

  • @mohamednihiran5643
    @mohamednihiran5643 3 ปีที่แล้ว

    Well said sir🙏🔥 appreciate

  • @udithapitawala8286
    @udithapitawala8286 3 ปีที่แล้ว

    Great explanation.

  • @heaventventertinment479
    @heaventventertinment479 3 ปีที่แล้ว +1

    සුපර් සුපර් සුපර්...කන හරහා මොලයට ... මෙම සර් ලා අපි ඉගනගන්න කාලේ සෙට් උනා නම් අද අපි මෙම චාටර් වෙන් නෑ. ❤️‍

  • @sunilsilva8204
    @sunilsilva8204 3 ปีที่แล้ว +2

    පට්ට බන් සර්...(බන් කිව්වට සමාවෙන්න ඕන ..ඒත් ආදරේට කිව්වෙ). බොහොම thanks මෙ වීඩියෝ වලට.මම සර්ගෙන් ඉගෙන ගෙන නන් නෑ.මම මැට්ස් නෙ කලේ.ඒත් සතුටෙන් මෙව්වා බලනවා.ඔබට දීර්ගායු වේවා සර්.

  • @samiipeiris3483
    @samiipeiris3483 3 ปีที่แล้ว +6

    පන්තියේ ඉන්න බැරි උනාට TH-cam එකට පින්සිද්ධ වෙන්න ඔක්කොම කතා එකක් නෑර ආසාවෙන් අහන් ඉන්නවා.

  • @amaliyadipita7749
    @amaliyadipita7749 2 ปีที่แล้ว

    Excellent!

  • @SachithaPremarathna
    @SachithaPremarathna 3 ปีที่แล้ว

    Kathawa aththa sir

  • @thattaya123
    @thattaya123 3 ปีที่แล้ว +1

    හරි රහයි සර්...❤️

  • @shanud-channel5279
    @shanud-channel5279 2 ปีที่แล้ว +2

    මාත් බිබිලෙ මරියදාස ඩොක්ටව අදුරනවා 😍😘

  • @wadugeank3556
    @wadugeank3556 3 ปีที่แล้ว +2

    සර්ගෙන් ජිවිතේ ඉගෙන ගන්න පූළුවන්.