බණ නොතලනු ! වාරු දෙන බණ කයිවාරු | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024
  • වාරු දෙන බණ කයිවාරු | බණ නොතලනු ! Meme tv
    Don't forget to subscribe Meme tv
    / @memetv217
    Like us on Facebook
    / meme-tv-100190168855695
    #sannasgala #monks #srilanka

ความคิดเห็น • 234

  • @prabathelkaduwa9883
    @prabathelkaduwa9883 ปีที่แล้ว +34

    මං නං බලං ඉන්නෙ පෝය දවසට සර්ගෙ බනක් අහන්න පට්ට ඈ

    • @kawitha4932
      @kawitha4932 ปีที่แล้ว

      Sannasgalage Harak Ranchuwe thawa Harak godariyakma innawa.

    • @prabathelkaduwa9883
      @prabathelkaduwa9883 ปีที่แล้ว +3

      @@kawitha4932 ම්ම්ම් මතේ තනිව ප්‍රකාශ කරපං ඉතින් මං නං කැමති chill එකේ ඉන්න පකේ අනිත්‍ය ගැන බන අහන්න මං ආස නෑ ඉතින් මේක පට්ට 😂

    • @r.m.tharindushashmitha4979
      @r.m.tharindushashmitha4979 7 หลายเดือนก่อน +1

      yep​@@prabathelkaduwa9883

  • @thilanidinushika8392
    @thilanidinushika8392 ปีที่แล้ว +5

    Hodatama kala ..bana sir

  • @seethakumari2803
    @seethakumari2803 ปีที่แล้ว +4

    Pattama interesting video Mr sanna 🔥🔥🔥🔥🔥🔥🔥🔥👍👍👍💯

  • @hksasanka3660
    @hksasanka3660 ปีที่แล้ว +10

    අනේ සර්.මාස 3ක් හොඳටම මදි එක්සෑම් එකට සූදානම් වෙනන.ඒක නිසා february වලට exam එක කල් දාන්න.අපට එතකොට පුලුවන් හොඳට exam එකට face කරන්න .මොකද මේක තමයි අපි වගේ දුප්පත් ලමයින්ට ගොඩයන්න තියෙන පහසුම මාර්ගය.මේක missed වුනොත් මගේ අම්මා,තාත්තට සල්ලි නැහැ මාව private කැම්පස් එකකට යවන්න.මට එතකොට තවතවත් ඉස්සරහට ඉගෙනගන්න වෙන්නේ නහැ. Please සාදාරනයක් කරන්න අපි වෙනුවෙන් 😥😥🙏🙏💔.සර් දින්න අදුරන බලදාරීන් ඉන්නවනම් දැනුවත් කරන්න සර්.ඒක මේ වෙලාවෙ ලොකු උපකාරයක් සර්.❤️❤️

  • @sameeragamage7594
    @sameeragamage7594 ปีที่แล้ว +4

    නියමයි සර් සුපිරියක් එලම 👍

  • @sasilowe.1731
    @sasilowe.1731 ปีที่แล้ว +27

    ඕනෑම දෙයක් ගැන අදහස් කියන්න පුළුවන් වගේම තමන් දරන අදහස් ප්‍රකාශ කරන මිනිස් අයිතිය ලංකාව කියන රටේ මිනිස්සුන්ට උගන්වන්න ඉන්න අපේ සන්නස්ගල සර් ..

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 ปีที่แล้ว +2

      අමෝ දේවදරුවො .උබල වගෙ කුරසකාරයන්ට හොදා නෙ

    • @whatwtf3154
      @whatwtf3154 ปีที่แล้ว

      උබට ඕනෙම මතයක් දරන්නත් පුලුවන් ප්‍රකාශ කරන්නත් පුලුවන් තව කාටවත් පීඩාවක් ඇති නොවෙන විදිහට.

    • @kawitha4932
      @kawitha4932 ปีที่แล้ว

      Sannasgalage Harak ranchuwe anith Harak koheda?

    • @whatwtf3154
      @whatwtf3154 ปีที่แล้ว

      @@kawitha4932 සාන්ත කැමති දෙයක් කියන්න පුලුවන්.අපි සාන්තට මොනා හරි කිව්වොත් තමා අවුල 😂💔

    • @sasilowe.1731
      @sasilowe.1731 ปีที่แล้ว

      @@whatwtf3154 අදහස් ප්‍රකාශ කරද්දී එක බාර ගන්නෙ පුළුවන් තුන් විදියකට බ්‍රෝ 1 හොඳ 2 නරක 3 මාද්‍යස්ත ඒක පුද්ගලයගෙන් පුද්ගලයා බාර ගන්නා විදිය.

  • @unlimitedgameszone
    @unlimitedgameszone 4 หลายเดือนก่อน

    සුපිරියක් ❤

  • @ranjannishantha234
    @ranjannishantha234 ปีที่แล้ว +9

    ඕං බණ කයිවාරුට සෙට් වුණා එහෙනම්

  • @shashika407
    @shashika407 ปีที่แล้ว +3

    👌 ස..තව ටිකක් තිබ්බනම් මරු

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 ปีที่แล้ว +4

    ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට

    • @D.S.N833
      @D.S.N833 ปีที่แล้ว

      එහෙ මොනවද කරන්නේ නිකමට මම ඇහුවෙි දුර රටක් නෙ

  • @rathnapuraghaninda3719
    @rathnapuraghaninda3719 ปีที่แล้ว +3

    N g o obata yana apayak na oba nirayemai ekanthai

  • @dinithidonsekara6363
    @dinithidonsekara6363 ปีที่แล้ว +1

    අනේ Sir, ඔයා නම්.... 😄😄💐💐💐💐💐🙏🙏

  • @amilabandara2073
    @amilabandara2073 ปีที่แล้ว +5

    සැක පහලා දාන්ඩම ඕනි..

  • @ryanfernando8370
    @ryanfernando8370 ปีที่แล้ว +21

    තිත්ත ඇත්ත.... කන දිගේ ඇස් ඇරෙන්නට... 👌🙏❤️🇱🇰🇦🇪

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 ปีที่แล้ว

      අමෝ අමෝ.ඔයා දේවදරුවෙක් නේද.ජෙසුවට කියපං මේක මොකක්ද ඇත්ත දන්නො නම් කියාං බලන්ඩ 🤣🤣

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 ปีที่แล้ว

      මොකද හිතෙන්නෙ 😃👋😁

    • @GK-kh4pz
      @GK-kh4pz ปีที่แล้ว +1

      @@Sl.vitamin.protein137 අප්පෝ උඹ නම් ගූ පොන්නයෙක්. කොහෙ ගියත් රෙනවා. 🤢🤢🤢

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 ปีที่แล้ว

      @@GK-kh4pzඅයියි බොසා .උබත් ඒකමනෙ බන් කරල තීන්නෙ.
      හොයං ඇවිත් රෙනවා 🤣🤢🤢

  • @piyushanmalaka9585
    @piyushanmalaka9585 ปีที่แล้ว +3

    කලින්ම ඇවිත් බලන් ඉන්නේ😃❤️

  • @SameeraWidanagedaraEducation
    @SameeraWidanagedaraEducation ปีที่แล้ว +2

    ඉස්සර සර් පංතියේ කියන කතාව .සැක පහලා දාන්න ඕනේ ...😅😅😅😅😅

  • @suriyabandara2880
    @suriyabandara2880 ปีที่แล้ว +3

    Shaaa maru Bana tika

  • @gayanishu5888
    @gayanishu5888 ปีที่แล้ว +1

    Sir aka💖🔥🔥

  • @umeshwedagedara8915
    @umeshwedagedara8915 ปีที่แล้ว +7

    පැයකට ගේන්න බණ කයිවාරුව ..වෙලාව මදි වගේ... සර්....💜

  • @sampathudayaud480
    @sampathudayaud480 ปีที่แล้ว +7

    තිත්ත ඇත්ත ..ඇත්තම බන.මිත්‍යාවෙන් විද්‍යාව ට

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 ปีที่แล้ว +1

      🤣අමෝ අමෝ කලුසුද්දො .
      මොකක්ද මිත්‍යාව උබ දැක්කනම් කියාං බලන්න

    • @nandana4003
      @nandana4003 ปีที่แล้ว

      බුදු රජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සත්ධර්මය පිළිබඳ ඔතරම් අටුවා ටීකා අවශ්‍ය ද? උන්වහන්සේ දේශනා කල ධර්මය අතට ගත් කොල මිටක් තරම් අල්පයි, සිද්ධාර්ථ මහ බෝසතාණන් පහල වනවිට මහාභාරතයේ ප්‍රධාන වශයෙන් දෘෂ්ටින් (ආගම්)62ක්,තිබූ බව පෙළපොත් මගින් දැනගත හැකි යි, කර්ම ඵල වාදය,සයංකත වාදය පරංකත වාදය ඊෂ්වර වාදය බ්‍රහ්ම වාදය,ආදී වශයෙන්, එයින් ප්‍රධාන වශයෙන් (මුල් බැසගත්) කර්ම ඵල වාදය යි වර්ෂාව,සුළග, ගංගා ගින්දර, ගස්, ගල්, දෙවියන් සේ ඇදහිලි පුද පූජා,යාග හෝම,පවත්වන, පිරිස්, බහුලව සිටිබව, සදහන් බුදුන් වහන්සේ ඒ ඇදහිලි වලට නිගා කළේ, නැහැ
      එයට, හේතුව උන් වහන්සේ ආගමක් දේශනා කලේ නැහැ දර්ශනය ක් පමණ යි,එය, තථාගත දර්ශනයයි (තථා+ආගත) විශ්වයේ යථාර්ථය අවබෝධ කරගත්තාවූ
      බුදු රජාණන් වහන්සේගේ සමකාලිකයෙක්,වූ, මහාවීරතුමා (නිගණ්ඨ නාථ පුත්‍ර) කර්ම ඵල වාදය අනුබද්ධ ආත්ම සංකල්පයක් දේශනා කරන විට,,,, හේතු පල දහම අනුබද්ධ භව සංකල්පයක් බුදුන් වහන්සේ දේශනා කළා,භවයයි,,, ආත්ම යයි කියන්නේ දෙකක් කර්මය යනු කරගහගෙන යන, පින්, පව්,මිටියක් නොවේ කුසල්, අකුසල්,,,,පින්,පව්, කියන්නෙත් දෙකක් බුදු රජාණන් වහන්සේ උපත යනුවෙන් හැදින් වූයේ,තිඹිරි,ගෙයි මව්කුසින්, සිදුවන
      උපතට, නොවෙයි

    • @professor.r.lucifer
      @professor.r.lucifer ปีที่แล้ว

      😅

  • @vidusrilanka
    @vidusrilanka ปีที่แล้ว +2

    Great interpretation.

  • @lakmalkumara8187
    @lakmalkumara8187 ปีที่แล้ว +1

    බලං හිටිය..ස...

  • @pasiyasong
    @pasiyasong ปีที่แล้ว

    අභිදර්මය සර් පොඩ්ඩක් අද්‍යනය කරන්න පට්ට ඒකහ්....අනික සර් ඕක තේරුම් කරන විදියට මට පුද්ගලිකව එන හැගීමක් තමා සර් මේක ගැඹුරට අද්‍යනය කරලා තියෙන වග. මම ගුරුවරයෙක් විදියට දකිනවනම් ඔහු සත්‍ය දකින කෙනෙක් විය යුතුයි. එය මම නුඹ තුළින් දැක්කා. තෙරුවණ් සරණයි සර්...💚💭

  • @audiobookstore4109
    @audiobookstore4109 ปีที่แล้ว +1

    ආරම්භක කරුණු මැදට අගට යහමින් පෑහෙන්නේ නැත..

  • @IIE-JO-
    @IIE-JO- ปีที่แล้ว +2

    අදත් එකක්....❤

  • @Lankamrt
    @Lankamrt ปีที่แล้ว +20

    භික්ෂුවකගේ ජීවිතය කොතරම් අමාරුද කියල තේරෙනව.....සියලු භික්ෂූන්ට නමස්කාර වේවා.

    • @swarnalkdk
      @swarnalkdk ปีที่แล้ว

      🤮🤮

    • @techxmafia6298
      @techxmafia6298 ปีที่แล้ว +2

      @@swarnalkdk 💀ඇයි වමනේ දාන්නෙ

    • @romesh7030
      @romesh7030 ปีที่แล้ว

      පිනට සේරම ලැබෙන එක පට්ට අමාරැයි නේද

    • @Lankamrt
      @Lankamrt ปีที่แล้ว

      @@romesh7030 උබටත් පුලුවන් පිනට හැමදේම ගන්න. මහනවෙයන්....

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 ปีที่แล้ว

      @@romesh7030 මොනාද මෙ කියවන්නෙ.

  • @madarapremadasa7938
    @madarapremadasa7938 ปีที่แล้ว +1

    Kalekin honda ma banak ahuwa sir oba thumata bohoma pin. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

    • @kawitha4932
      @kawitha4932 ปีที่แล้ว

      Sannasgala gena danne nethi ewun heta anidda uta mal thiyala dana gahala wendapalla. Uge plan walata hariyana harak ranchuwak den hedila inne. Uge kala hekiyawa U niyameta moda hetta madawanna pawichchi karanawa. Umbalata therenakota ganata wede wela thiyei. Modayo thamai , eth paw thamusela.

  • @srilanka94
    @srilanka94 ปีที่แล้ว +2

    උකටලී = කම්මලි කම
    ඇවැත් නෑ= වැරදි නෑ
    පාරාජිකා= මහන කම පැරදුනා
    කුකුස = සැකයක් ඇතිවුනා

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 ปีที่แล้ว +3

    වැදි බණත් නරක නෑ

  • @ravinduperera1003
    @ravinduperera1003 ปีที่แล้ว +3

    Dan හැමදාම පෝයට balan innawa bana kiyakin

  • @sureshdias7926
    @sureshdias7926 ปีที่แล้ว +2

    පුලුවන් තරමක් ගත්තා 👍

  • @dumiyaamemes6550
    @dumiyaamemes6550 ปีที่แล้ว +1

    පහර ගැහුවා

  • @dcp1952
    @dcp1952 7 หลายเดือนก่อน

    ඔබ එදා සිට වැදි බන දෙසුවා ඒවයේ පුතිපල දැන් තිබෙනවා දැන් සතුටුද ආගම භාශාව ජාතිය සංස්කෘතිය නැති කිරිම ඔබ හින් නුලෙන් කරනවා මෙිවා තේරුමි ගැනිමට හැකි අය අඩුයි අනේ අපේ රටngo කාරයෝ බාර අරගන වනසනවා

  • @asokadasanayaka4378
    @asokadasanayaka4378 ปีที่แล้ว +5

    සුද්ධ සිංහල 🤣🤣🤣

  • @travelwithhondavezel1699
    @travelwithhondavezel1699 หลายเดือนก่อน

    ay ban api apitama gahaganne

  • @buddikaprasanna3509
    @buddikaprasanna3509 ปีที่แล้ว +1

    API loku une Sanna kiyana wadda Ekka... Eyata Sinhala nikan budu Bana wage... Sir kelin Katha kalaa edath adath kawadahth.... Sinhala = Sannasgala 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanthahettiarachchi1492
    @shanthahettiarachchi1492 ปีที่แล้ว +1

    Great sir !

  • @wasanthasenapathige9710
    @wasanthasenapathige9710 ปีที่แล้ว +9

    ඔබ අරමුණ අපූරුවට ජය ගත්තා . නියමයි .

  • @smbandara7915
    @smbandara7915 ปีที่แล้ว +4

    කාලීන බන

  • @madu3964
    @madu3964 ปีที่แล้ว +1

    හා. බලන්නෙ නැතුව හිතුවා සර්

  • @thilanbalasuriya6188
    @thilanbalasuriya6188 ปีที่แล้ว +6

    අද වැඩසටහන වැඩක් නැහැ . මිට වඩා ගොඩක් හොද බණ කයිවාරු සන්න්ස්ගල කරලා තිබ්බා. වැඩසටහන්නෙ තත්වය පහල ගිහින් කියලයි පෙන්නෙ . සමාජිය පනිවිඩයකට වඩා, මඩ ගැසිමක් සමග ස්වයන් ආශ්වාදයක් ලබාගැනීමක් විතරයි පෙනෙන්නෙ.

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 2 หลายเดือนก่อน

    බුදුන් උපන්නේ , බුදු වූයේ පළමු දම් දෙසූතැන , පිරිනිවන් පෑ යේ , (බුදුන් වහන්සේ ගේ සියලුම ශාරීරික ධාතු තැන්පත් කොට ඇත්තෙ සිරි ලංකාවෙ , මෙම හෙළ බිමේ 🎉 බුදුන් ඉන්දීයාවට පිටමං කරන්න එපා 👈

  • @niranjalam1682
    @niranjalam1682 ปีที่แล้ว +6

    කියන විදියටම ඇත්තක්ම තමා.. හිතුනෙ නැත්තෙත්ම ඒ ඇත්තම නේ සර් 😄😄

  • @supunshanilka9687
    @supunshanilka9687 ปีที่แล้ว +5

    සාධු සාධු සාධූ🙏🙏🙏

  • @Samadhibonn
    @Samadhibonn ปีที่แล้ว +1

    මම හිතුවේ මෙ වගේ මිනිස්සු ඔය ආගමික විනය ගැන විවේචනාත්මකව සහ ප්‍රායෝගිකව දකිනවා කියලා. නමුත් ආගම කියන තැනදි ඔහුත් ලිංගික අයිතිය වැනි දේ අමතක වී හුදු උපාසකයෙක් බවට පත්වෙනවා. මේක තමයි තේරවාදී සමාජවල කරුමය.

  • @srilanka94
    @srilanka94 ปีที่แล้ว

    හාමුදුරුවෝ විවේචනය නොකර ත්‍රිපිටකාගත කරුනු සුත්ත්‍රානුසාරයෙන් සරලව කියල දෙන්න සර් ඔයගේ දැනුම දහම විස්තර කරල දෙනකොට හරිම රසවත් අද හාමුදුරුවෝ බන නෙවේ කියන්නෙ ඒ නිසා දහම ගැන කියන්න වටිනව

  • @menuranilupul9889
    @menuranilupul9889 ปีที่แล้ว +4

    සන්නස්ගල සර් වීඩියෝ දමන අවසාන දවස මගේ තවත් එක් දුක් බර දවසක් වනු නොවනු මානය😥

    • @professor.r.lucifer
      @professor.r.lucifer ปีที่แล้ว

      ඒ දවස එනකන් ඇගිලි ගනන් කරනවා. නිතියෙන් හරි නාකි හිවලගේ විඩියෝ නතර වෙනවනම්

  • @user-rr3zf6jf3n
    @user-rr3zf6jf3n ปีที่แล้ว +8

    *කතෝලික පල්ලි වල වෙන කුප්ප වැඩ ගැන කියන්න දිව නැමෙන්නෙම නෑනේ ද බං උදාහරණයක් බයිබලය කියන අයිසින් දාපු ගොම ගොඩ ගැන🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻🖕🏻💩💩*

  • @susilkannangara994
    @susilkannangara994 หลายเดือนก่อน

    සන්නස්ගල මහත්තයෝ, ලංකාවට ආවේ බුදුන් දෙසූ දහමද, එහෙම නැත්නම් බුදුන්ගෙන් පසුව රජවරුන් සමග ඩීල් දමමින්, ගරුබුහුමන් ලබමින්, අනේක විධ සැපසම්පත් ලබමින් මිනිසුන් ගොනාට අන්දමින් සැහැල්ලුවෙන් ජීවත් වීම දහම කොටගත් සංඝ දහමද කියන එක ගැන කරුණු කාරණා ගැනත් කතාබහක් කලොත් නරකද? ස්තුතියි.

  • @dcp1952
    @dcp1952 7 หลายเดือนก่อน

    ලිංගිකත්වය අවුස්සන එක ඔබෙි පිලිවෙත

  • @TechStackIn
    @TechStackIn ปีที่แล้ว

    ඇත්තක් කිව්වා.."මට අභිධර්මය තේරෙන්නෑ"
    මටනම් කියන්න තියෙන්නෙ "ධර්මය" ගෑවිලාවත් නෑ... වාසියට ගත්තු කොට්ටස් ටිකක් ගිරවෙක් වගේ දොඩවනවා...
    ඔබ තුමා විනයක් අල්ලගෙන දගලන්නෙ සාසනයට ගරහන්න...මොකද විනය තියෙන්නෙ භික්ෂූන්ට (කමක්නෑ ඒකවත් කියවල අඩු හදාගන්න)

  • @manojfernando8467
    @manojfernando8467 ปีที่แล้ว

    Patta Bana kaiwaruwa....

  • @lahiruliyanage3109
    @lahiruliyanage3109 ปีที่แล้ว +3

    උකටලී කියන එකේ තේරුම වැරදී... ඇයි බොරු කියන්නෙ?
    ඔහොම වැරදියට තේරුම් කරල අර්ථ විකුර්ති කිරීම් ගණනාවක් තියෙනව..

  • @dineshfernando9257
    @dineshfernando9257 ปีที่แล้ว +3

    සමාජ විද්‍යාව 🤍❤ ගොඩක් ස්තුතියි ස,,,,,, 🔥❤

  • @nuwanchathuranga9808
    @nuwanchathuranga9808 ปีที่แล้ว

    මුන්ට පිස්සු...ආනන්ද..
    ආනන්ද මම හැමදේම අතහැරපු බෝ ගහ යට ඇයි මේ මිනිස්සු වැඳ වැටිලා හැමදේම ඉල්ලන්නේ?
    ආනන්ද මේ තරම් පළතුරු වලින් ඇයි මේ චෛත්‍යය පුරවන්නේ?
    ආනන්ද ඇයි හංදියක් හංදියක් ගානේ
    මගෙ රුව තැන්පත් කරලා?
    කරන්න තියෙන පව් වැඩ
    මිනිස්සු හංදියක් ගානෙම කරද්දී
    මගේ රුව වුනත් දුක්වෙනවා ආනන්ද
    ඇස් පනාපිට මිනිස්සු තිරිසන් වෙද්දි.....
    ආනන්ද ඇයි මිනිස්සු මගෙ රුව ගාවට ඇවිදින් යාන වාහන
    ඉල්ලා වැඳ වැටෙන්නෙ?
    මිනිස්සු පව් ආනන්ද කවුද ඒ බොරු මත
    මිනිස්සු අතරට යැව්වේ....
    ආනන්ද ඇයි අර බෝ ගහේ සුදු පටි වලින් සරසලා අපල දුරු
    වේවා කියලා බැඳලා තියෙන්නේ?
    කියා දෙන්න ආනන්ද හිත දියුණු කරලා
    තමන් තුළ හටගන්නා ප්‍රාර්ථනා
    ඉටු වෙනකල් මහන්සි වෙලා වැඩ කරන්න කියලා.....
    බලන්න ආනන්ද ලෝකය දිහා
    කොච්චරනම් සැබෑ ආදරවන්තයන්
    අද මිථ්‍යාවෙන් වැහුණු වෙලාවල්
    කඩදාසි කොල නිසා වෙන්වෙලාද කියලා....
    කවදද ආනන්ද මම කිව්වේ වෙලාවල් විශ්වාස කරන්න කියලා....
    ආනන්ද ඇයි මේ භික්ෂුව සුර සැප මහල් වල වැඩ සිටින්නේ?
    ආනන්ද ඇයි මේ භික්ෂුව බීමතින් පන්සල් වල වැඩි සිටින්නේ?
    මතකද, ආනන්ද මම දේශනා කලා
    කොසොල් රජතුමාට එදා
    මගෙ ශාසනය විනාශ කරන්න,
    ධර්මය යට ගහන්න
    මිත්‍යාවන්ගෙන් වැහුනු මිනිස්සු
    කසාවත දරාගෙන මගෙ ශාසනය තුලම බිහිවෙනවා කියලා.....
    අද ඒ හැමදේම මහ පොළොවේ සිද්ධ වෙනවා ආනන්ද...
    ආනන්ද පාලකයාට බෞද්ධ ධර්මය රකින්න පුලුවන් කියලා මුසා කියව්වේ කවුද
    ශාසනේ රැකෙන්නේ ධර්මය ,විනය විතරයි කියලයි මං කීවේ.
    කවද්ද ආනන්ද මම දේශනා කලේ
    උපතින්ම දෙමව්පියන්ගේ ආගමින් බෞද්ධ වෙනවා කියලා....
    බෞද්ධ යා කියන්නේ,
    ධර්ම මාර්ගයේ යන කෙනාටයි
    පින්බර ආනන්ද....
    ආනන්ද ඇයි බිලි පූජා කරන කෝවිල් ⁣වල දේවාල අඩවි වල
    "නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" කියන්නේ?
    සත්තු මරන තැන්වල
    මිනිස්සුන්ට දෙස් තියන තැන්වල
    "නමෝතස්ස" කියන්න තරම්
    මිනිස්සු එච්චරම පහත් වුනා නේද ආනන්ද...
    ආනන්ද ඇයි පන්සල් වල මේ තරම්
    පිං කැටයට අගුළු දාලා හිර කරන්නේ?
    කවද්ද ආනන්ද මම දේශනා කලේ
    පිංවතුන් දෙන දානය හිරකරන්
    පන්සල් දියුණු කරන්න කියලා
    හිත් ගඳ ගහන්න දීලා....
    මිනිස්සු හැමදේම ඉල්ලා හඬා වැටෙන
    බෝ ගස යට තමයි ආනන්ද,
    මම එදා හැමදේම අතහැරියේ....
    🙏🙏🙏

  • @udhayankumar6426
    @udhayankumar6426 ปีที่แล้ว +1

    Sir❤

  • @IRISStudioart
    @IRISStudioart ปีที่แล้ว

    6:57 that's the point 👉

  • @ruwanhinkenda1998
    @ruwanhinkenda1998 ปีที่แล้ว

    Kkk....digasiri...

  • @hashanchandikahettiarachch7068
    @hashanchandikahettiarachch7068 ปีที่แล้ว +1

    👍👍👍

  • @kapilanawarathne5746
    @kapilanawarathne5746 ปีที่แล้ว

    👌

  • @ardcredit7467
    @ardcredit7467 ปีที่แล้ว +1

    මිනිස්සු හැම වෙලේම කතා කරන්නෙ තමන්ට දැනෙන තැන් වලින්. සන්නස්ගල තියෙන්නෙ sex අවුලක්. ඒ නිදා ඒ ද්‍රෂ්ඨි වාදය ඔස්සේ කතා කරන්නෙ. හරි සරලයි.

  • @pramodpriyanka1368
    @pramodpriyanka1368 ปีที่แล้ว +13

    මචං උබ මෝඩයෙක් කියල හිතන්න එපා. මඩ ගොඩක ඉදගෙන මඩ නාගෙන,අනුන්ගෙ ඇගවල්වල ගෑවිලා තියෙන මඩ ගැන විචාර දෙන මේ වගේ මන්දමානසික ඩයල් අදහන එවුනුත් ඉන්නව මචං.😂😂😂

    • @charithjayawardena6770
      @charithjayawardena6770 ปีที่แล้ว

      ඉතින් උඹ ඇයි මෙහේ.අපි මඩ නාගන්නම්.උඹලා වගේ කන්න තියෙන කෑම විසි කරන හරක්ට වඩා ඒක නම්බුයි හුම්

    • @ksnmaliga
      @ksnmaliga ปีที่แล้ว

      Oh shit 😂

    • @ksnmaliga
      @ksnmaliga ปีที่แล้ว

      @@charithjayawardena6770 කන්න තිබ්බ කෑම විසික් කරා 🤔

    • @pramodpriyanka1368
      @pramodpriyanka1368 ปีที่แล้ว +1

      @ Charith Jayawardana - හම්බෝ හම්බෝ සන්නගෙ නිරාගාමික ගංජ රසිකයෙක් ෆෝම් වෙලා.......කන්න තියෙන කෑම විසික් කරන එවුන් හරක්නම්,ගංජ ගහන එවුන්,ජොයින්ට් ගහන එවුන්,සිගරැට් බොන එවුන්,සල්ලිවලට හාමුදුරුවන්ට බයින එවුන්,කුණුහරුප කියන එවුන්ට කියන නම මොකද්ද බන්??😂😂😂😂 උබලෑ සන්නට කියපන් බුදු දහම ගැන දන් නැත්තම් බොරුවට කෑ ගහන් නැතුව ඉදහන් කියල.බුදු දහම කියන්නෙ දුක ගැන කියන ආගමක් කියල කිව්ව එකානෙ.කතා කරන්නෙ බුදු හාමුදුරුවන්ටත් වඩා උඩින් ඉන්නව වගේ 😂😂😂

    • @charithjayawardena6770
      @charithjayawardena6770 ปีที่แล้ว

      @@pramodpriyanka1368 fact එකක් කතාකරපන් පොන්නයෝ

  • @damiththaranga9821
    @damiththaranga9821 ปีที่แล้ว +2

    වාරු දෙන බොරු කයිවාරු

  • @nalimsali7995
    @nalimsali7995 ปีที่แล้ว

    ගෝටාබයගේ සිංහකමේ කතාව සම්බාව්‍යයි,

  • @neethaabaysekara3596
    @neethaabaysekara3596 ปีที่แล้ว +1

    Sir, please you can get original Thripitakaya at paramanìbbana darmayathana at Mirigama.

  • @dayasamaranayake6238
    @dayasamaranayake6238 ปีที่แล้ว

    මහත්තයෝ, " පන්සලේ සෙල්ලම " ගැන පාරාජිකාපාලියේ සඳහන් වෙලා නැද්ද ? සඳහන් වෙලා තියෙනවා නම් විස්තර කරලා දෙන්නකෝ.

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 ปีที่แล้ว

    👍👍👍👍

  • @nishantharajapaksha2079
    @nishantharajapaksha2079 ปีที่แล้ว

    Ada tika welawai Madi wade kathawathawa payak wath thibunanam hodai

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว +1

    අනෙ සර් පුලුවන් නම් හැම පෝය කටම ඔය වගෙ වැදගත් වීඩියෝ එකක් දාන්නකො.සින්හල උගන්වපු ගුරුවරයෙක් නිසා පට්ට විදියට කතාව පැහැදිලි කරනවා.අපි නොදැන හිටපු බොහො දේවල් අලූතින් ඉගෙන ගත්ත..ජුලි 9 වෙනිදා අස්වයටය් බූරුවටය් දාව ඉපදුන කොටලුවාට උන් දේ පිලිබද සිද්දියෙ අවස්තා සම්බන්දය පට්ට අපූරුය් සර්.

    • @kawitha4932
      @kawitha4932 ปีที่แล้ว

      Sannasgala Uge Sinhala market karapu widiyatama uge anith planwalatath Moda harak tikath dakkana.Thamusela moda thamai. Eth thamusela Paw .

    • @nishakafernando9766
      @nishakafernando9766 ปีที่แล้ว

      @@kawitha4932 සන්නස්ගලගෙ සින්හල කියල දෙයක් නෑ මීහරකො උබෙත් මගෙත් සින්හල තමය් සන්නස්ගලගෙත් සින්හල.ගුරුවරයෙක් දෙයක් නිරමානසීලීව ඉදිරිපත් කරපුවාම.ඒකට කුහකව ඊර්සියාව පෙරදැරිව විවෙචනය කිරීම නූගතාගෙ සම්ප්‍රදායය.කලයූත්තේ එහි යම් අඩුපාඩු විචාරසීලීව සාදක සහිතව පෙන්වාදීමය.යමක් වෙනස් ආකාරයට ඉදිරිපත් කරන කෙනාට කුහකකමින් ඊර්සියාවෙන් ගැරගීම සමහර ස්‍රිල්න්කික සමාජස්තර වල බහුලව දකින්නට ලැබෙන පාරම්පරික රෝග ලක්සනයන්.එවන් රෝගීන් ඉන්න සමාජයටත් අපි නිර්මාන කලයුතුය්.වේලුනු ගොම්රිට් ජලයේ පාඋනාට .වටිනා ගුරුවරු,සාහිත්‍ය් දරයන් වන් වටිනා මිනිකැට අපට හැමදාම වටිනව.දැන් ඉතින් මේකට තමුන් ඉගෙන ගත් (කුනුහරුප) සින්හලෙන් මට බැනල commet ekak දාන්න.ඔබට අවසර.ඒකනෙ තමුන්ගෙ සම්ප්‍රදාය.හැබැය තමුන් එයට යොදාගන්නා බාසාවෙ සිස්ටත්වය,හික්මීම මත මගෙ reply කිරීම තීරනය වේ.

  • @anojakoumari7303
    @anojakoumari7303 ปีที่แล้ว

    සාදූ සාදූ..බණ නම් බණ සන්නාස්ගල දෙසුම.

    • @kawitha4932
      @kawitha4932 ปีที่แล้ว

      Sannasgalage ranchuwe thawath Harakek.

    • @anojakoumari7303
      @anojakoumari7303 ปีที่แล้ว

      @@kawitha4932 එතකොට මේ වැස්සි ආවෙ බණ් තලන්නද මන්දා..😁

    • @kawitha4932
      @kawitha4932 ปีที่แล้ว +1

      @@anojakoumari7303 Oya tikak paw. Haraka unata Umbee... kiyanna epa. Mole nethi un innakan Sannasgala wage ewunta hari thena. Hari deyak igena ganin.

    • @anojakoumari7303
      @anojakoumari7303 ปีที่แล้ว

      @@kawitha4932 සන්නස්ගලට තරහා කාරයොත් ඉන්නවනේ 😁😁

  • @sanaaindikamunasinghe4637
    @sanaaindikamunasinghe4637 ปีที่แล้ว

  • @yaalu9930
    @yaalu9930 ปีที่แล้ว

    සාධු සාධු සාධූ

  • @anuraabeyasinghe791
    @anuraabeyasinghe791 ปีที่แล้ว

    Anthimata oyage basawenma hikuwa neda sir

  • @furygaming450
    @furygaming450 ปีที่แล้ว

    දැන් අරගල නැද්ද මු

  • @sahangunawardana4859
    @sahangunawardana4859 ปีที่แล้ว

    ගොඨාබයට තවමත් පන්න පන්න ගහන්නෙ ඇයි දැං එයා නෙවෙයි රටේ නායකයා?.

  • @prasannajayalath4580
    @prasannajayalath4580 ปีที่แล้ว

    sir සත්‍යය ප්‍රකාශ කිරීම ඇවතක් වෙන්න පුළුවන්

  • @samithsnandana7632
    @samithsnandana7632 ปีที่แล้ว

    මූ තනිකරම පිස්සෙක් මුගෙන් ඉගෙන ගන්න උන්ට බුදු සරනයි.

  • @maheshperera1892
    @maheshperera1892 ปีที่แล้ว

    What a brain

  • @mageammo1971
    @mageammo1971 ปีที่แล้ว +1

    සුනීත සෝපාක පටාචාරා කිසාගෝතමී අංගුලිමාල බුදුන් දැක නිවන් දැක්කේ මොන ලබ්බක අභිධර්ම පිටකයේද!!!!!! අභිධර්මය යනු අවබෝධය සැගවුණු දහමක් පමණි....එය එලියට ගැනීමට පමණක් කල්‍යාණ මිත්‍රයා අවශ්‍ය වේ......

    • @mageammo1971
      @mageammo1971 ปีที่แล้ว

      @@Sl.vitamin.protein137 labu gediya.....bahujjayo...

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 ปีที่แล้ว +2

      @@mageammo1971 🤣🤣පල දේවදරුවො යන්න

  • @janathjean8205
    @janathjean8205 ปีที่แล้ว

    වැඩක් නෑ සර් අද බොරුවක් කෙරුවේ....අද බන කිසි වැඩක් නෑ.

  • @sandunrasanjana8103
    @sandunrasanjana8103 ปีที่แล้ว

    🖤

  • @clarencewarsavithana4470
    @clarencewarsavithana4470 ปีที่แล้ว

    Anna Bana!

  • @rathnapuraghaninda3719
    @rathnapuraghaninda3719 ปีที่แล้ว +2

    Meka hamoma nirayata yawanawa balanna epa mewa

  • @liyanaarachchigekumarasiri7215
    @liyanaarachchigekumarasiri7215 ปีที่แล้ว

    hari theruna moota abhidarmaya therenna.

  • @rhythmicash3180
    @rhythmicash3180 ปีที่แล้ว +3

    හෙට අනිද්ද ආයෙත් මුන් කොටලුවෙක්ව සිංහ වෙස් මූනක් දාගෙන අරන් එය් ,රටේ හරක් ටික ආයෙත් රැවටෙන දවස වැඩි ඈතක නෑ.😀

    • @srilanka94
      @srilanka94 ปีที่แล้ว

      නෑ මිත්ත්‍රය තිරිපිට්කයට අබියෝග කරන්න කාටවත් බෑ

  • @liyanaarachchigekumarasiri7215
    @liyanaarachchigekumarasiri7215 ปีที่แล้ว

    Budun daka niwan dakinna kiyana kathawa oba thuma hariyatama dannawanam. danna deya kiyanna.

  • @tissakarunarathne965
    @tissakarunarathne965 ปีที่แล้ว +1

    💖😷😸😂🇱🇰🌷👍

  • @dpsremixlk
    @dpsremixlk ปีที่แล้ว

    පළවෙනි එකෙන්ම මෛථූන සේවනය තහනම් , කළානම් ඇවැත්. කිව්වනම් ඉවරයිනේ.. එකින් එකට පාරාජිකා කියන්න ඕන වෙන්නෙ නෑනෙ. අද කාලෙනම් කමක් නෑ, මේක බුද්ධිමත් බුදු කෙනෙක් ඉන්න කාලෙ වෙච්ච ඒව ලු. අපි ඕවා කියවලත් නෑ, හැබැයි අපි අපේ සීමාවක් දන්නව. කවුරුත් කියල දීල නෙමෙනෙ

  • @techxmafia6298
    @techxmafia6298 ปีที่แล้ว +1

    When සන්නස්ගල said මට පොඩි කාලේ ඉදන් හාමුදුරැවො පන්සල පෙන්න බැහැ in පෙර වීඩියෝවක ( i felt it 💀)

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 ปีที่แล้ว

      උබ දේවදරුවෙක් නෙ 🤣අපිටත් ජේසුව පෙන්න බෑ 🤣

    • @professor.r.lucifer
      @professor.r.lucifer ปีที่แล้ว

      😅

    • @babyme8886
      @babyme8886 ปีที่แล้ว

      @@Sl.vitamin.protein137 Ane ithin budun wahanseta gaurawayak thiyenawanam oya wage katha nawaththaganin🙏Anith minissunwa apita wenas karanna baha. Eka thamai reality eka 🙏Api wishwasa karana dewalwala prathipala apita thiyei. E nisa wadiya hithata ganna epa

  • @prasannajayalath4580
    @prasannajayalath4580 ปีที่แล้ว

    ඕනැම රටක මව් භාෂාව තමයි වැදගත් කොට සලකන්නේ ලංකාවේ ඇරුණා ම ඔය ග්‍රන්ථවල සිංහල පරිවර්තනය මෙලෝ දෙයක් තේරුම් ගන්න බෑ .දඹදෙණි යුගය නෙමෙයි නෙ නූතන සිංහල ය වෙනස් කියල පරිවර්තකයන්ට තේරුම් ගන්න බෑ මැදගොඩ අභයතිස්ස හාමුදුරුවෝ එක සැරයක් කිවුවා නොතේරෙන ලෙස පරිවර්තනය කිරීම වාසනාවක් කියල .ධර්මය අධ්‍යායන කරන කැමැත්තෙන් පොත් මිලදි ගන්න කෙනෙකුට වෙන්නේ පොත් ලස්සනට තියන්න විතරයි .පොත් වල වටිනාකම දහස් ගානක් වෙනවා .ලංකාව අමුතු රටක් නිසා වෙන්න ඇති .ඔය පොත් ඉංග්‍රීසියට පරිවර්තනය වෙනකොට ඒක සුද්දන්ට තේරුම් ගන්න බැරි නම් වැඩක් තියෙනවා ද.සිංහල පරිවර්තනයට වඩා පාලි පොත් පාලි භාෂාව දන්න අයට තේරුම් ගන්න පුළුවන් එත්කොට සිංහල භාෂාව විතරක් දන්න අයට ........????

  • @manjuedirisinghe7214
    @manjuedirisinghe7214 ปีที่แล้ว

    ane nikam pala gon harako...thogen bana ahanne tho vagema harak thama ithim

  • @mageammo1971
    @mageammo1971 ปีที่แล้ว +1

    දැන් හරක් වැනි බත්බූරුවන් වෙසෙන බහුජ්ජයින්ට නොතේරෙන දෙයක් තමයි බුදුන් ජීවත් වුන තැන කිට්ටුවත් අන්තඃපුර තිබුබව.. තව දෙයක් බුද්ධ කෙනෙක් නොවේ ස්වභාවයක් එය සාම්ප්‍රදායික සිංහල බෞද්ධයන්ට නොතේරේ......පොත් පත් තමයි සිංහල බෞද්ධයන්ට කෙලවුනේ...... බුදුන් පොත් ලියන්න කියලා කිව්වේ නැහැ.....

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 ปีที่แล้ว

      🤣මොනාද බන් මෙ කියවන්නෙ.කිට්ටුව අන්තංපුර තීන්නෙ කොහොමද බන්.උබ දැක්ක වගෙ නෙ කියවන්නෙ 🤣

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 ปีที่แล้ว

      👋

    • @GK-kh4pz
      @GK-kh4pz ปีที่แล้ว

      @@Sl.vitamin.protein137 අනේ පල වේසිගේ පුතා යන්ඩ. 😂😂😂

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 ปีที่แล้ว

      @@GK-kh4pz 👋🤣

    • @kawitha4932
      @kawitha4932 ปีที่แล้ว

      Be careful about your words.Who are you to talk about Buddhists ? Sannasgala or any other can criticize any religion according to their tastes. Most of the educated people know about Him and His Agendas. If you don't know about Sannasgala study about him. He will never do the same with other religions.

  • @dcp1952
    @dcp1952 7 หลายเดือนก่อน

    ංඔබ ලග කසි වරදක් නැත්ද සර්

  • @vimukthideshan8811
    @vimukthideshan8811 ปีที่แล้ว +1

    Mona reddakda video ekak danakn bln inne wenada peyak withr krna video eka ada 30 minutes 😏

  • @aishaish5396
    @aishaish5396 ปีที่แล้ว

    Mahana jeevithe metharam kTuka bawa therune ada adakaley kawuruwath buduwelanam naha aka ira hada wage viswasai ath siwurey ina akama athi mokada aka hamotama waram nathi nisa akama athi age kala uthubawata ai sar budu dahama hamuduruwan gana oya tharamata vewechanaya karanney mokada thiyana areyas aka hamuduruwanta vithara da ragaya athiweney ai anith aya ganath nokiyaney hamuduruwan gana meeta wada unwahansela ethanath amaruwen rakina selayath bududahama araksha karana gana kapa kirima ai katha nokara ney awath katha karana mokada nathan anith agam bududahama pilikul karai asha amma kuwait sita sar kenek vidihata ma pasal yana kaley idala obathumata adarey kala a adarayata palufak athiwena wadasatahan karana apa

  • @chandikaprashan661
    @chandikaprashan661 ปีที่แล้ว

    Winaya pitakaya hamuduruwo balagai. Boruwata mada gahanne natuwa abidarmaya wage gaburu deyak igannuwa nan hodai neda. Abidarmaya oyatat amarui kiwwane. Ehema eke tamun peththakata wela hitiya nan tama hoda. Nettan inna tika witarak ohama athal eke idi oyath.

  • @gayapeshan4030
    @gayapeshan4030 ปีที่แล้ว

    Sanna mahana walada

  • @raneeranatunga5692
    @raneeranatunga5692 ปีที่แล้ว

    Maraya or devil

  • @hiltonperera6936
    @hiltonperera6936 ปีที่แล้ว

    The great steatment.matchfor lanka donkey ruuler

    • @Sl.vitamin.protein137
      @Sl.vitamin.protein137 ปีที่แล้ว

      🤣🤣අමෝ අමෝ ජීසස්.ඔය කුරසකාරයෙක්නෙ.මිත්‍යාදුශ්ටිකයො

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 ปีที่แล้ว

    21.12.) th-cam.com/video/hbsSRhjY9VM/w-d-xo.html ..සිරි අරිය විමුත්ති ස්වාමීන් වහන්සේගේ බ
    th-cam.com/video/9xStnLIhv-o/w-d-xo.html …..හිටපු ඇමතිතුමා සිව්පිළිසිඹියාලාභී
    th-cam.com/video/YWLJlTmO_gQ/w-d-xo.html….සං දේශනාව මී.සිරි ධම්මාලංකාර හිමි

    • @sithimutucumarana2980
      @sithimutucumarana2980 ปีที่แล้ว

      th-cam.com/video/ekCiWK6oFoM/w-d-xo.html... Siypathi
      + th-cam.com/video/RZIeVnncVBk/w-d-xo.html…../siyapathi
      (2016-12-23) th-cam.com/video/g97INNpIPps/w-d-xo.html.. - Bibile chief
      (2016-01-16) th-cam.com/video/DUs9RLP5g1A/w-d-xo.html ... සමාලෝ monk
      (2017.Apr) th-cam.com/video/9vvP6ufBnrc/w-d-xo.html"ufBnrc .. සමාලෝ Monk
      th-cam.com/video/3D20L1Y8iYI/w-d-xo.html ... සමාලෝචනයේ අදහස් monk *
      th-cam.com/video/9vvP6ufBnrc/w-d-xo.html&t=205s ...සමාලෝචනයේ eng monk
      th-cam.com/video/JJ9HFjk3xjk/w-d-xo.html ..සමාලෝචනයේදී දක්වන අදහස්(eng)
      th-cam.com/video/w75pIiTy-vc/w-d-xo.html…... සමාලෝචනය (2017-04-27 Bibila)
      th-cam.com/video/3D20L1Y8iYI/w-d-xo.html…... සමාලෝචනයේ අදහස් [kivula]*
      th-cam.com/video/ekCiWK6oFoM/w-d-xo.html&t=331s .. සමාලෝචනයේ
      th-cam.com/video/fv3YKuIizHY/w-d-xo.html ..සමාලෝචනයේදී
      th-cam.com/video/ekCiWK6oFoM/w-d-xo.html&t=6s ..සමාලෝචsiyapathi
      th-cam.com/video/9vvP6ufBnrc/w-d-xo.html ...සමාලෝචන අදහස් monk/eng**
      2018.10...th-cam.com/video/ILTFlE4H_XI/w-d-xo.html ...සමාලෝ -Monk
      th-cam.com/video/3D20L1Y8iYI/w-d-xo.html ….Monk .
      2018.10...th-cam.com/video/ILTFlE4H_XI/w-d-xo.html ...සමාලෝ Monk
      th-cam.com/video/jw-pz4FtA_A/w-d-xo.html ..17.8.31 ..two monks etc.
      2017.9.15).. th-cam.com/video/p--R3WMUwc4/w-d-xo.html ....Monk etc.
      2018.4.6)..th-cam.com/video/hPLznmf99Jg/w-d-xo.html .. ..Bopiti
      2021-12-10)...th-cam.com/video/3KIBmJTgDGk/w-d-xo.html..siri
      2016.6.18).. th-cam.com/video/SpPi-rHxjA8/w-d-xo.html .....monk
      2016.4.20.)..th-cam.com/video/ekCiWK6oFoM/w-d-xo.html. .Siyapathi
      2016.5.5.) th-cam.com/video/ho0K1M6v-tE/w-d-xo.html ..old monk