ජාතිවාදීන් විසින් නිහඬ කළ මැන්ඩලීනය | Royal Taprobanian

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ย. 2023
  • ඇන්තනි සුරේන්ද්‍ර | / anthony.surendra.1
    ------------------------------------------------------
    Subscribe Royal Taprobanian channel
    / @royaltaprobanian
    Like us on Facebook
    royaltaproba...
    #sannasgala #Taprobanian #mandolin #lka

ความคิดเห็น • 1.7K

  • @jayanthaseneviratne477
    @jayanthaseneviratne477 9 หลายเดือนก่อน +163

    පිරුණු කලේ දිය නොසැලේ... අති දක්ෂයෙක්, විශිෂ්ඨයෙක් ශ්‍රේෂ්ඨයෙක්. ගොබ්බ මීඩියා කාරයින්ට අගේ නැති වුණාට ලංකාවේ සන්නාමයක්. ජයවේවා සුරේන්ද්‍ර මහත්මයාණෙනි ...👍👍👍

  • @PRAMODEmusic
    @PRAMODEmusic 9 หลายเดือนก่อน +971

    ඇන්තනි සුරේන්ද්‍ර.. ලැබෙන්න ඕන ඇගයීම හරි විදියට නොලැබුන ජීවිතේ දැක්ක සුපිරිතම කලාකරුවෙක්. සන්නට ස්තූතිය

    • @kapilabandara1001
      @kapilabandara1001 9 หลายเดือนก่อน +11

      සුපිරි වැඩ්ඩෙක්........

    • @dfhettiarachchige
      @dfhettiarachchige 9 หลายเดือนก่อน +6

      සිංහල බෞද්ධයන් තමයි

    • @pointofbhanu8206
      @pointofbhanu8206 9 หลายเดือนก่อน +5

      අනිවාර්යෙන්ම ❤

    • @sriyanichandrika305
      @sriyanichandrika305 9 หลายเดือนก่อน +6

      ගොඩක් ඉස්සර මන් සුරේන්ද්‍ර එක්ක පොටෝ එකක් අරන් තියෙනවා එතකොට ගොඩක් තරුණ කෙනෙක් ලස්සන ක්‍රල් කොණ්ඩ යක් තිබුනා ඒ කාලේ

    • @kapilabandara1001
      @kapilabandara1001 9 หลายเดือนก่อน +5

      @@sriyanichandrika305 පුදුම දක්ශයෙක්........අනේ වටිනාකමක් දීල මිනිස්සු තියාගන්න වැඩපිලිවලක් නෑ..... දැන් නම් rights තියන නිසා අවුලක් නෑ.......

  • @harshanabandara2006
    @harshanabandara2006 9 หลายเดือนก่อน +198

    මේ මනුස්සයා තරම් නිහතමානි වෙන්න තිබ්බනන් ඇති ! ප්ලේ කරද්දි මූනෙ තියෙන හිනාව ❤

  • @darshanaruwan1449
    @darshanaruwan1449 9 หลายเดือนก่อน +193

    සින්හලයෙකුටත් වඩා සින්හල සන්ගීතයට ඉමහත් සේවාවක් කල ආදරනීය දමිළ හිතවතා.... ස්තුතිය් දෙපලට ම...

    • @indikakarunarathne8414
      @indikakarunarathne8414 3 หลายเดือนก่อน +1

      ඇයි මෙයා මලයාසියානු වෙක් ද

  • @sanathjayasinghe7567
    @sanathjayasinghe7567 9 หลายเดือนก่อน +599

    රූපවාහිනී චැනල වලින් ගොබ්බ ජ්‍යෝතිෂ කාරයො ගෙනල්ලා වැඩසටහන් කරන වෙලාවේ මේ වගේ වටිනා මිනිසුන් ගෙනත් වැඩසටහනක් කරනවා නම් කොච්චර වටිනවද.
    ස්තුතියි සන්නා.

    • @arunanishanthawithanapathi1051
      @arunanishanthawithanapathi1051 9 หลายเดือนก่อน +9

      අපි ටීවී බලන එක නවතා ගොඩක් කල්😂😂

    • @nilangunawashan9425
      @nilangunawashan9425 9 หลายเดือนก่อน +1

      බාවනාවක්..හොද දර්මදෙශනාවක් වගෙ අහගෙන ඉන්නවා...

    • @sirimewan8324
      @sirimewan8324 9 หลายเดือนก่อน +2

      බොහෝ දෙනෙකුගේ සංගීත දැණුම ඇත්තේ අතේ ඇඟිලි තුඩුවල.අතේ හුරුවට සංගීත භාණ්ඩය වයනවා.තනුව තිබෙන්නේත් ඇඟිලිවල.අතේ-සිතේ-සහ-ගතේ සංගීතය ඇති අය ඇත්තේ ස්වල්පයක්.ආචාර්ය අමරදේවයන් සහ සුරිදු හෙවත් සුරේන්ද්‍ර එබඳු දෙදෙනෙක්.

    • @kapilabandara1001
      @kapilabandara1001 9 หลายเดือนก่อน

      පැහැදිලිවම .......

    • @Withanage684
      @Withanage684 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 🙏

  • @ct3049
    @ct3049 9 หลายเดือนก่อน +780

    සිංදුවක් දෙකක් කරලා තරු වැඩසටහන් වලට ඇවිල්ලා පොර ටෝක් දෙන එවුන් පව්! තත්පරයක්වත් skip කරන්න හිතුනේ නෑ❤

    • @thilinadissanayaka5684
      @thilinadissanayaka5684 9 หลายเดือนก่อน

      Sirawata

    • @merlyabegunawardene8298
      @merlyabegunawardene8298 9 หลายเดือนก่อน +7

      TRANSLATED TO ENGLISH.
      "I DIDN'T WANT TO SKIP OR LOOSE EVEN A SINGLE SECOND OF THIS PROGRAMME.I WAS SO MUCH ABSORBED AND TIED TO THAT.FELT SO MUCH PITY ABOUT SO CALLED STARS WHO ARE JUST ONLY GOOD AT BOASTING RATHER PERFORMING.

    • @VihangaUdana-wt1mz
      @VihangaUdana-wt1mz 9 หลายเดือนก่อน +2

      ඇත්ත ❤️

    • @ashenpriyanjan5075
      @ashenpriyanjan5075 9 หลายเดือนก่อน

      😁😁😁😁😁😀😀😀😋😋

    • @sanjayasilva-tx3zl
      @sanjayasilva-tx3zl 9 หลายเดือนก่อน +1

      Akenma Harima sundara katabahak..

  • @sampathkvlogs4233
    @sampathkvlogs4233 9 หลายเดือนก่อน +86

    යකෝ පට්ට චරිතනේ මේ අපි මොන ලබ්බක්වත් දන්නැ සුපිරිම චරිතනේ හැන්ගිලා ඉන්න වැඩකාරයෝනේ නිහතමානී සරල කම ❤❤❤❤❤❤❤

    • @SararthSilva
      @SararthSilva 4 หลายเดือนก่อน +1

      Super artist N a LEGEND AT. MUSIC.

  • @onthewaytravel
    @onthewaytravel 9 หลายเดือนก่อน +69

    සින්දු කෑල්ලක් ගහන හැම වෙලාවෙම මේ මනුස්සයගෙ මූනෙ ඇදෙන හිනාව ❤❤

  • @chandrakumarakumarapeliara2479
    @chandrakumarakumarapeliara2479 9 หลายเดือนก่อน +250

    හෙළයේ පිනට උපන් , නිහතමානි වූ අති විශිෂ්ථ සංගීත කලා ගාන්ධර්ය ඇන්තනි සුරේන්ද්‍ර මහතාණෙනි ඹබ තුමාහට දීර්ඝායුෂ පතමු .❤️💐🙏🏽

    • @rathnasiriweerasinghe9808
      @rathnasiriweerasinghe9808 9 หลายเดือนก่อน +3

      මම දවසක් ඔබව බෙල්ලන්විල හන්දියේදී දැක්කා සුරේන්ද්‍ර ඔබ හොඳ මහත්තයෙක් ඔබට සුබ පතනවා

    • @babyrithmin
      @babyrithmin 4 หลายเดือนก่อน

      Aniwaryen 🙏🏻🙏🏻❤️❤️

  • @IsuruSadun-sy3kz
    @IsuruSadun-sy3kz 9 หลายเดือนก่อน +182

    දල ඇතෙක්,නමුත් නිශ්ශබ්ද ග්‍රහ ලෝකයක්❤️❤️❤️

  • @harshaweerasinghe.8580
    @harshaweerasinghe.8580 9 หลายเดือนก่อน +114

    ලංකාවේ අනාගතේ වෙනුවෙන් ඉතුරු කරන ඒවට ගොඩක් පිං නාකි රැවුලො.. කවුරු බැන්නත් අපි ආදරෙයි .❤

  • @sanjayam6266
    @sanjayam6266 9 หลายเดือนก่อน +96

    සුරිඳු ඇන්තනී ජාතික වස්තුවක් අගැයීමක් නැති අපේ වගේ කුහක ර⁣ටක...❤❤

    • @prabhathniroshan7722
      @prabhathniroshan7722 4 หลายเดือนก่อน +2

      Ayyo shik tamai mechchra loku porak weddek

  • @nera456
    @nera456 9 หลายเดือนก่อน +371

    මල් තියලා අදහන්න වටින කලාකරුවෙක්.අපි ⁣කුඩා කාලයේ ඉඳන් අහපු දැවැන්ත ගීත වලට වාදනය කරලා තියෙන්නේ මෙතුමා කියලා දැනගත්තේ අද.දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට.බුදුසරණයි🙏🙏❤️

    • @shenofficial8663
      @shenofficial8663 9 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏

    • @pets-jl4bl
      @pets-jl4bl 2 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම.පොඩි කාලේ ඇහුව සිංදු ☺️

    • @pets-jl4bl
      @pets-jl4bl 2 หลายเดือนก่อน

      🙏❤️

  • @pathmasirikariyawasam2025
    @pathmasirikariyawasam2025 9 หลายเดือนก่อน +258

    මානව හිතවාදී ,නිහතමානී, සරල ශ්‍රේෂ්ඨ කලාකරුවාට ගෞරවනීය ආචාරය ❤☸️✝️🕉☪️

    • @shiranfernando6539
      @shiranfernando6539 9 หลายเดือนก่อน +1

      ආදරනීය මිනිස්සු ❤❤❤

  • @lahirumihiran9658
    @lahirumihiran9658 9 หลายเดือนก่อน +87

    දේශීය සංගීත කලාකෙත අස්වැද්දීම උදෙසා නිහඬව මහා මෙහෙවරක් සිදුකල ශ්‍රේෂ්ඨ ඝාන්ධර්වයෙක්. දීර්ඝායුෂ ඔබතුමන්ට!

  • @user-jk4xl6zp5w
    @user-jk4xl6zp5w 6 หลายเดือนก่อน +23

    දළ ඇත්තු රගන්නෙ නෑ හරිම සන්සුන් කනට පුදුම මිහිරියි ඔබතුමාගේ ගිටාර් වාදන ඔබ රටට සම්පතක් දීර්ඝායුෂ නුඹට ❤

  • @nilangadias281
    @nilangadias281 9 หลายเดือนก่อน +27

    2016 අප්‍රියෙල් මාසෙ 04 ඉතාලියෙ රෝම නගරයෙ නන්දා මාලනී මහත්මියගේ සංගීත වැඩසටහනක් තිබුනා . ඒඅවස්තාවට ගුවන් විදුලි සංස්ථාවේ සංගීත ශිල්පීන් සමග සුරේන්ද්‍ර අයියාත් හිටියා. දේශගුණික බලපෑම් හේතුවෙන් නන්දා මාලනී මහත්මිය යහපත් සෞඛ්‍යය තත්ත්වයකින් නෙමේ හිටියෙ. වැඩසටහන පවත්වගෙන යන්න අවශ්‍ය නිසා ගීත කීපයක් සුරේන්ද්‍ර අයියට බාරදුන්නා. එදා තමයි මම සජීවිව ඒ ගීත රසවින්දෙ. අපිව අමුතුම ලෝකෙකට ගෙනිච්චා. නිම් හිම් සෙව්වා....... , ගීතයෙන් තමයි පටන් ගත්තෙ. අපිට හිතුනා නන්දා මාලනී මහත්මියගේ අසනීප තත්වය නිසා ( මෙතුමියට දීර්ඝායුෂ පතනවා ) අපිව වෙනම සොඳුරු ඉසව්වකට ගෙනිච්චද කියලා. කිසිම ඇගයීමකට ලක් නොවෙච්ව (සරත් දසනායක වගෙ ) නිහතමානී කලාකරුවෙක්. දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා සුරේන්ද්‍ර අයියට .

  • @dushmanthasenarathna6693
    @dushmanthasenarathna6693 9 หลายเดือนก่อน +133

    70 -80 කියන්නේ ආස හිතෙන කාලයක්..! ලී ක්වාන් යූ සිංගප්පූරුව ලංකාව වගේ කරන්න හිතන් හිටපු එක පුදුමයක් නෙමෙයි.ඒ කාලේ හරි දියුණු මිනිස්සු හිටියා අපේ රටේ..

    • @Tresure41
      @Tresure41 4 หลายเดือนก่อน +1

      පොඩි අවුලකට තියෙන්නේ ලීක්වාන්යූ සහ මහතීර් මොහොමඩ් කියන දෙන්නම ඒකතු වුනානේ 2019 පොහොට්ටුවට

  • @nadeeshdisanayake6289
    @nadeeshdisanayake6289 9 หลายเดือนก่อน +17

    ඇගයීමට ලක් වීය යුතු හරිම නිහතමානී දක්ෂ කලාකරුවේක්👍👍👍👍👍👍👍😘❤️

  • @nisalaniwasahouseplan2538
    @nisalaniwasahouseplan2538 9 หลายเดือนก่อน +58

    කුනු මාකට් කරන රූපවාහිනී නාලිකා වල මේ වගේ නිහතමානී දැවන්ත කලාකරුවන් ගේන්න තරම් කාලයක් නැති කාලයක, ඉතාම වටිනා රසවත් වැඩසටහනක් ගෙන ඒමට දායක වූ ඔබ දෙපලට බොහොම ස්තුතියි

    • @ThusithaGamlath
      @ThusithaGamlath 4 หลายเดือนก่อน

      Clearance wage thama mohuta agayeemak lebune ne

  • @kasunviraj99
    @kasunviraj99 9 หลายเดือนก่อน +115

    මෙම කලා ශිල්පියාට ලංකාවෙ ඉහලම කලා සම්මානයට එහා දෙයක් ලැබිය යුතුමයි.... ❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @charithmadu7281
    @charithmadu7281 9 หลายเดือนก่อน +53

    ලැබිය යුතු තැන ලැබිලා නෑ කිවුවට ගොඩක් අය ලැබිය යුතු සියල්ල මෙයාට හම්බෙලා තියෙන්නේ..දන්න මිනිස්සු පණ වගේ ආදරෙයි මෙයාට..ඒ ඇති...

  • @shineisle2263
    @shineisle2263 9 หลายเดือนก่อน +25

    කාලයක් තිස්සේ අපේ හදවත තුල සිටින ආදරණීය සංගීතඥයෙක්,
    කලාකරුවෙක් වන
    ඇන්තනී සුරේන්ද්‍ර ඇගයිමට තරම් වටිනා වචන සිතට එන්නේ නැති තරම්ය.
    ඔබ තුමාට හා සන්නස්ගල සර්ට දීර්ඝායුෂ හා නිරෝගී සුවය පතනවා.🙏

  • @amilakariyawasam4263
    @amilakariyawasam4263 9 หลายเดือนก่อน +25

    තව අවුරැදු 100ක්වත් ජීවත්වෙන්න ඕන අති දක්ශයෝ...❤❤

  • @melodyofsl8546
    @melodyofsl8546 9 หลายเดือนก่อน +132

    අති දැවැන්ත වාදකයෙක්
    සන්නා සර් ට ස්තුතිය, ඇන්‍තනී සූරේන්ද්‍රයන් සමඟ කතිකාවතක් ගොඩ නගා අනාගතයට ඉතුරු කලාට ❤

  • @kasunviraj99
    @kasunviraj99 9 หลายเดือนก่อน +67

    මනස ලෙඩ උනාම ගන්නොනි බෙහෙත් තමා මේ... ඒ බෙහෙත් ලියන එක්තරා වෛද්‍යවරයක් තමා මේ විශිෂ්ඨ කලාකරුවත්...❤❤❤❤❤❤🙏🙏🙏🙏

  • @manjithjanakantha
    @manjithjanakantha 9 หลายเดือนก่อน +27

    මේ ලංකාවේ මැන්ඩලීන් Legend නෙවෙයිනම්, අපි මෙච්චර වෙලාවක්, පැයයි විනාඩි හතලිස් දෙකක් ඇස් අහකට ගන්නේ නැතුව මෙහෙම බලයිද ❤💪

  • @user-zi2zu3rv9v
    @user-zi2zu3rv9v 9 หลายเดือนก่อน +25

    බලන්න නිහතමානී බව...ඔබ තුමාට දීර්ගායුශ ලැබේවා ..අවංක හිනාව...❤❤

  • @user-gx1hz2li3t
    @user-gx1hz2li3t 9 หลายเดือนก่อน +43

    සුන්දරම තැන්ටික අව්ස්සලා දීලා, සන්නත් කටයි පුකයි වහගෙන වින්ද සුපිරිම විනාඩි කීපයක් ..... ආදරෙයි සුරේ.......

  • @user-vl1zl2ms5r
    @user-vl1zl2ms5r 9 หลายเดือนก่อน +153

    අති විශිෂ්ට වාදකයෙක්..,
    ස්තුතියි සහෝදරයා මේවගේ උතුම් මිනිසුන් අපට නිරාවරණය කිරීමට දායකත්වය දැක්වීම පිලිබ්ඳව..

  • @tamarajayathilake725
    @tamarajayathilake725 9 หลายเดือนก่อน +60

    මගෙ "ක්‍රෂ්" එක ඒ කාලෙ. ❤️ එක ෂෝ එකක් මිස් කළේ නෑ. ඒ කාලෙ හැටියට සුරේන් හිටියෙ තව අවුරුදු 20 කට විතර ඉස්සරහින් The style,the rhythm , performing . He.ia a legend .
    බොහොම ස්තූතියි උපුල් සුරේන්.ගෙනාවට

  • @indikanik9929
    @indikanik9929 9 หลายเดือนก่อน +52

    සන්නස්ගල එක්ක මට විවේචන තියෙනවා හැබැයි අද නම් පට්ට..සුපිරි චරිතයක් ඒ වගේම සන්නස්ගල අහන්න ඕනේ දේවල් හරිම වෙලාවට අහලා හරිම ආන්සර් එක ගත්තා දෙන්නටම සුභපතනව ..❤❤

  • @roycolambaarachchi1107
    @roycolambaarachchi1107 9 หลายเดือนก่อน +119

    අපූරු සුන්දර මනුස්සයෙක් ,සරල චරිතයක් , සුවිශේෂී මැන්ඩලින් වාදකයෙක් ඇන්තනී සුරේන්ද්‍ර 👍 ස්තුතියි උපුල් අයියේ

  • @dhanushkarajew4349
    @dhanushkarajew4349 9 หลายเดือนก่อน +80

    අම්මො මෙ තමා අපේ ව්රයා සුරෙන්ද්‍ර...මෙහම රහට කවුරුවත් ප්ලේ කරනවා මම නම් දැකලා..❤❤❤සන්නස්ගල සර් ඔයාට බොහොම ස්තුතියි මෙ වගේ දෙව්වරු සමග වැඩසටහන් ඉදිරිපත් කරනවට..🙏

  • @madushanashanamp
    @madushanashanamp 9 หลายเดือนก่อน +74

    කැමතිම සිනහව, අතුල සහ ඇන්තනි සුරේන්ද්‍ර, අවංක තවකෙක්ගේ සිත නොරිදවා ඇතිවන සිනහව මේ දෙන්නගෙ විතරමයි.., He has magical fingers ❤❤❤❤❤

  • @GayanKrishan-mb8jv
    @GayanKrishan-mb8jv 9 หลายเดือนก่อน +33

    ලෝකයේ ඉන්න දුර්ලභ ගණයේ වාදකයෝ අතරින් එකකි.. මටත් වාසනාවක් ලැබුනා .. සර්.. එක්ක වාදනයන් කරන්න..❤.. නිහතමානි හොද හදවතක් නිදුක් නිරෝගී සුවය ලැබේවා හැමදාම

  • @sumithperera6619
    @sumithperera6619 9 หลายเดือนก่อน +76

    මේ වගේ ශ්‍රේෂ්ඨ කලාකරුවෙක් සමග පැය හතර පහක program එකක් කළත් අපිට බලන්න හිතෙනවා....අතිශය දුර්ලභ වටිනා කලාකරුවෙක් ........... ස්තුතියි Sannata.

  • @pubudusuranjala3680
    @pubudusuranjala3680 9 หลายเดือนก่อน +127

    අති විශිෂ්ඨ කලා කරුවෙක් ඇගයීමට ලක්උනා මදි නමුත් නොමියන මතක රැසක හිමි කරුවෙක් ජයවේවා දීඝායු වේවා 🙏🙏

  • @ssanjeewa1979
    @ssanjeewa1979 9 หลายเดือนก่อน +23

    අපි ගිටාර් අතට ගත්තේ සුරේන්ද්‍ර. අයියා දිහා බලාගෙන ආසාවෙන්.. දීර්ඝායුෂ ලොකු අයියා...❤❤❤❤

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 9 หลายเดือนก่อน +24

    ඉතාම ගරුකල යුතුම ශ්‍රේෂ්ට නිහතමානී කලාකරුවෙක්.මේවි අය ඉතාම විරලයි.ඔබට ඉත සිතින් සුබ පතනවා.

  • @madhuraseneviratne4804
    @madhuraseneviratne4804 9 หลายเดือนก่อน +20

    ඩොලර් බිලියන ගානක්
    වටින ඇඟිලි 10 ක් ❣️

  • @geethansameera2985
    @geethansameera2985 9 หลายเดือนก่อน +90

    ලංකාවෙ මැන්ඩලින් සහ බැන්ජො වාදන කලාවෙ Legend එක. බොහොමත්ම ස්තූතියි ඔබ දෙපළටම මෙවැනි වැඩසටහනක් ප්‍රේක්ෂකයො වෙත රැගෙන ඒම ගැන.

  • @hwlasantha
    @hwlasantha 9 หลายเดือนก่อน +49

    කාලෙන් කාලෙට තාල වෙනස්ලු
    සංගීතය දැන් හරි දියුනුයුලු
    කෙරුවත් සමහරු ඉඳහිට විහුළු
    දන්න අයට බොරු කරන්න බැරිලූ
    Now realized the real meaning behind the said lyrics
    One of legend ❤❤❤❤❤

  • @chandanaudaya9134
    @chandanaudaya9134 9 หลายเดือนก่อน +78

    පැහැණු ගොයම් බිමට නැවෙනවා බර වැඩි කමට..❤ බොල් පෙනුමට වැනුනට😢

  • @123iresh
    @123iresh 9 หลายเดือนก่อน +21

    ඇන්තනී සුරේන්ද්‍ර කියන්නේ නමක් නෙමෙයි භාවනාවක්..❤

  • @rajam6203
    @rajam6203 9 หลายเดือนก่อน +34

    ඇන්තනි සුරේන්ද්‍ර කියන්නේ අපිට ඉන්න ජාතික සම්පතක්
    නිහඬ චරිතයක්
    අතිදක්ෂ වාදකයෙක් කියන්න වචන නෑ
    ලස්සන කෑලි අරගල නෑ කරනවානම් දවසක්ම මේ program එක කරන්ඩ ඕනේ
    ඔබ දෙපලටම ජයෙන් ජය

  • @dineshprashanth2408
    @dineshprashanth2408 8 หลายเดือนก่อน +17

    සින්දු කෑල්ලක් ගහන හැම වෙලාවෙම මේ මනුස්සයගෙ මූනෙ ඇදෙන හිනාව ❤❤
    සන්නා සර් ට ස්තුතිය, ඇන්‍තනී සූරේන්ද්‍රයන් සමඟ කතිකාවතක් ගොඩ නගා අනාගතයට ඉතුරු කලාට ❤ 👍👍👍

  • @user-ge1tm2ms8t
    @user-ge1tm2ms8t 9 หลายเดือนก่อน +109

    ඇඟ හිරිගඩු පිපුණා මේ පාට්ස් දැකලා... කියන්න බැරි තරමේ ගෞරවණීය ආදරයක් දැනෙනවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @adoldon
    @adoldon 9 หลายเดือนก่อน +27

    මෙවැනි ජාතිය වටනා පුද්ගලයෙක් ඔබගේ සාකච්චා මණ්ඩපයට ගෙන ඒම ගැන ස්තුතිවන්ත වෙමි.

  • @emersonfernando8241
    @emersonfernando8241 9 หลายเดือนก่อน +115

    ඔබ තුමාගේ පවුලේ අයට සිංහල මිනිස්සුන්ගෙන් උන කරදර වලට මම සමාව ඉල්ලනවා 83 කාලේ මම A L කරනවා ඒ කාලේ මමත් ජාති වාදී මෝඩයෙක් අපි ඔක්කොම මනුෂ්‍යයෝ කියන එක වටහා ගන්න සැහෙන කල් ගියා සමා වෙන්න මහත්මයා

    • @chathurakapuge
      @chathurakapuge 9 หลายเดือนก่อน +12

      Don't spread wrong info for the viewers, no Sinhalese people were rioting against them, that was only lead by the governing political party (UNP JR, his ministers) & his thugs who torched properties of the innocent people !!

    • @emersonfernando8241
      @emersonfernando8241 9 หลายเดือนก่อน +7

      There’s no wrong info here. Whatever happened already happened. Whether it was done by UNPers or someone else It was done by some of the Sinhalese. We should be humble enough to apologize and I believe that I have my right to do so cos I live in a country that has a freedom ,not in Sri Lanka

    • @meghanada8922
      @meghanada8922 9 หลายเดือนก่อน +1

      @@emersonfernando8241 ඔව් සිංහල අපි හැමෝම සක්කිලි බල්ලෝ නේද
      සිංහල කියන්නේ මහා සක්කිලි ජාතියක්!!

    • @user-nt9zx1bf9c
      @user-nt9zx1bf9c 8 หลายเดือนก่อน +6

      මම දැකපු නිහතමානීම කමෙන්ට් එක. පහුවෙලා හරි තේරුම්ගත්ත එක සතුටක් මිත්‍රයා...❤

    • @wickramamiddeniya5783
      @wickramamiddeniya5783 8 หลายเดือนก่อน

      @@meghanada8922 ඒතරම් පහලට තමන් ගැන හිතන්න එපා ,නොදන්නා කමට වැරදි කලාට දැන් එහෙම නැහැනෙ

  • @C424c424
    @C424c424 9 หลายเดือนก่อน +112

    ඉස්සර ජාතික රූපවාහිනියෙන් ගියා සoගීත වැඩසටහනක් මනෝහාරි කියල ඒ වැඩසටහන නොවරදවාම බැලුවෙ ඇන්තනී සුරේන්ද්‍ර මහත්මයාගෙ මැන්ඩලීන් ගහනව බලන්න ආස නිසාමයි ❤❤❤

    • @amiltharinda8806
      @amiltharinda8806 9 หลายเดือนก่อน +1

      Matath mathakay program eka nm

    • @chandanawimalaweera5715
      @chandanawimalaweera5715 9 หลายเดือนก่อน +1

      සමන් අතාවුද මහත්මයා තමයි නිවෙිිදකතුමා මතක හැටියට♥️

    • @tharindugunawardane4443
      @tharindugunawardane4443 8 หลายเดือนก่อน

      ඔව් මනෝහාරි තමා ලස්සනම මියුසික්

    • @Triplegemvlessyou
      @Triplegemvlessyou 7 หลายเดือนก่อน

      1998දි❤❤😢

    • @AsankaUdaraDissanayake
      @AsankaUdaraDissanayake 4 หลายเดือนก่อน

      රාජු බණ්ඩාරගේ "මා ආදරෙයි" සින්දුවට ගහපු ලීඩ් සෝලෝ එක තිබ්බේ මනෝහාරී එකේ නේද

  • @dhanu0002001
    @dhanu0002001 9 หลายเดือนก่อน +31

    මාව මවිත කරපු වාදකයෙක්...ශක්ති කියන්නෙ අපේ 90 දශකයේ ජනප්‍රියම band එක. වෙනසක් කරපු band එක. ශක්ති , සිහශක්ති නොවුනානම් මරු. සුරේ අයියව ගෙනාපු එක මේ වැඩසටහනට ඉස්තරම් 🔥

  • @milindashanakasoysa
    @milindashanakasoysa 9 หลายเดือนก่อน +31

    පුංචි අවධියේ කනට මී පැණි උනු ලස්සන ගීත නිර්මාණය කරපු, නව යෞවනයේ ආදරෙන් වැළදගත්තු ගීත නිර්මාණය කරපු, දක්ෂ මිනිස්සුන්ට අපේ හිතේ තියෙන ආදරය තාමත් ඒ වගේමයි.....
    ලංකාවේ මාධ්‍ය ආයතනයකින් කරන්න ඕනේ වැඩසටහනක් මේ. අප්‍රමාණ ස්තූතිය සන්නාට !
    ආදරෙයි සුරේන්ද්‍ර අපේ ජීවිතේ සතුටු කලාප විවෘත කලාට ❤❤❤❤

  • @BuddhikaPereraGuitar
    @BuddhikaPereraGuitar 9 หลายเดือนก่อน +75

    සන්නස්ගල සර් ඔබගේ අගය කිරීම මට ගොඩක් වටිනවා ස්තූති වන්ත වනවා හදවතින්ම. ඒ වගේම අපගේ ප්‍රවීන වාදක මා බෙහෙවින් ආදරය කරන ගරු කරන ඇන්තනී සුරේන්ද්‍ර අයියාගේ මෙම වැඩසටහන කිර්‍ර්ම වෙනුවෙන් නැවතත් මාගේ ප්‍රණාමය පුද කරනවා ❤️🙏🏼

    • @clarencefernando3968
      @clarencefernando3968 9 หลายเดือนก่อน +3

      You are one of the best guitarist.Good luck and all the best.

    • @nalinrathnayake172
      @nalinrathnayake172 9 หลายเดือนก่อน +3

      ඔබ වෙනුවෙනුත් දවසක මේ වගේ වැඩසටහන් කෙරේවි.❤️

    • @clarencefernando3968
      @clarencefernando3968 9 หลายเดือนก่อน

      Thanks 👍

  • @user-bx6fq6xu5k
    @user-bx6fq6xu5k 9 หลายเดือนก่อน +16

    දිනේශ්.. උබ මේක බලන්නම ඕනෙ.. මෙන්න මෙහෙමයි මිනිස්සු අපිට පියො සංගීතය හදලා දුන්නෙ.. ඇවිත් මේක බලහන් මෙන්න මෙහෙමයි මෙලඩි ඔලුවෙ තියාගෙන ඉන්නෙ... ❤❤❤❤ ඔබට ආදරෙයි

  • @chanakaranaweera1682
    @chanakaranaweera1682 9 หลายเดือนก่อน +20

    මං හිතනවා සන්නස්ගල සර්ට, මිල්ලේ සොයා.. චිත්‍රපටයේ.. රෝහිත් ගේ චරිතේ ❤️අමතක උනා කියලා.. Legends ලා බිහිවුණු යුගයක එක් පොරක්, චරිතයක් ඇන්තනි සුරේන්ද්‍ර.. කලාකරුවා.. ❤

  • @tharumadushan3744
    @tharumadushan3744 9 หลายเดือนก่อน +35

    මම දැක්පු දෙවල් වලින් ලස්සනම දේ පිරිසිදුව ලස්සනට ළමයි හදපු පිංවන්ත තාත්තෙක්..❤️
    ඒ තාත්තාකියපු විදියටම හැදුන දරුවෙක්..❤️

  • @sureshnilantha7467
    @sureshnilantha7467 9 หลายเดือนก่อน +48

    සංගීත ක්ෂේත්‍රයේ අති දක්ෂයෙක්....ලාංකීය සංගීතය පෝෂණය කරන්න කොයිතරම් නම් දායකත්වයක් ලබා ගන්න පුළුවන් මිනිසෙක්ද...ආදරෙයි සුරේන්ද්‍ර අයියා..❤❤

  • @mpradeepperera8742
    @mpradeepperera8742 9 หลายเดือนก่อน +11

    තමන් ගැන ලොකුවට කතානොකරපු ඉතා විශාල චරිතයක්.ඇත්තටම මරන්න බැරි ලොකු චරිතයක් ඔබ.ඔබට ජයවේවා 🙏🙏🙏

  • @dr.rohanaweerasinghe8177
    @dr.rohanaweerasinghe8177 9 หลายเดือนก่อน +43

    මචං සුරේ, මම හරිම ආසාවෙන් නැරඹුවා මේ සාකච්ඡාව .අතීතය ගොඩාක් දේවල් සිහියට ආවා.උඹ මගේ මොනතරම් ගීත ගණනක් රසවත් කරල ඇද්ද? මගේ ගෞරවණීය ප්‍රණාමය 🙏සන්නාටත් මගේ හදපිරි කෘතවේදීත්වය 🙏

    • @thilinasanjaya964
      @thilinasanjaya964 8 หลายเดือนก่อน +1

    • @gurugegdk6826
      @gurugegdk6826 8 หลายเดือนก่อน +1

      රෝහන අයියෙ ඔයත් රටක් වටින චරිතයක් හොඳේ

    • @DumindaWithanapathirana-ds2dj
      @DumindaWithanapathirana-ds2dj 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @KasunJayaweera-fq1zx
      @KasunJayaweera-fq1zx 19 วันที่ผ่านมา

      ❤❤❤

    • @waguregamage6863
      @waguregamage6863 16 วันที่ผ่านมา

      රාජපක්ෂලට පුපු නොඩුන්න නම් රත්තරන් හොදේ

  • @tvsakuli7803
    @tvsakuli7803 9 หลายเดือนก่อน +79

    ❤ස්තුතියි මේ උපහාරය ට....කලා ලෝකයේ හමු වූ විශිෂ්ටතම හදවතක් ඇති අපූරු මිනිසා ......

  • @senadb1976
    @senadb1976 9 หลายเดือนก่อน +37

    පුද්ගලිකව ඉතාම ප්‍රියකරන ඉතාම නිහහමානි ලංකාවේ බිහිවූ අතිදක්ෂ . . . විශිෂ්ඨ සංගීතඥයෙක් කළා කරුවෙක්. කනගාටුවට කරුණ නම් මෙවැනි කලාකරුවන් කිසිදු ඇගයීමකට ලක් නොවීමයි .

  • @sugathperera6198
    @sugathperera6198 9 หลายเดือนก่อน +14

    ගරුත්වය ලැබිය යුතුම චරිතයක් ❤ ඇත්තටම අදයි හරියටම අදුනා ගත්තෙ

  • @user-pw1qy8sp9s
    @user-pw1qy8sp9s 9 หลายเดือนก่อน +33

    කවුරුත් දන්නෙ නැති වුනාට මෙතුමාට ලස්සන දක්ෂ දූවරු 5 දෙනෙක්ම ඉන්නවා නේද. එයාල එක්ක නිර්මාණයක් දකින්න ආසයි.

    • @lvlogs4366
      @lvlogs4366 9 หลายเดือนก่อน

      ඒ අදහස නියමයි

  • @malwedda
    @malwedda 9 หลายเดือนก่อน +22

    සුපිරි වාදකයෙක් කියලා විතරයි දැනගෙන හිටියේ. ඊටත් එහා ගිය නියම වැඩ්ඩෙක්. මෙච්චර විස්තර දැනගෙන හිටියේ නෑ. බොහෝම ඉස්තූතී ඇන්තනි සුරේන්ද්‍ර මහත්මයා ❤❤❤

  • @ashenfernando2806
    @ashenfernando2806 9 หลายเดือนก่อน +16

    දැක්ක ගමන් මතක් වෙන්නෙ පුන් සද රෑට සින්දුවෙ පාට් එක❤

  • @shyamasam16
    @shyamasam16 9 หลายเดือนก่อน +18

    රස මවන්නෙක් එක්ක රස පිරුණු සාකච්ඡාවක් ! තව තව අගනා නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා ඇන්තනී සුරේන්ද්‍ර මහත්මයා! ❤

  • @violoncellosam
    @violoncellosam 9 หลายเดือนก่อน +20

    කාලෙකින්... මුල සිට අවසානය තෙක්ම මහත් ආශාවෙන් බලපු වැඩසටහනක්‌....විශිෂ්ටයි...( ඔය නොකියූ කතාවක් හොඳ හැටිම අපිත් දන්නාවා... ) ජයවේවා ඔබ දෙපලටම❤ 🙏

  • @seanvictor736
    @seanvictor736 9 หลายเดือนก่อน +34

    අති විශිෂ්ඨ සංගීතඥයෙක්, මට පුදුම මේ වගේ අති දක්ෂයෙක් ලංකාවේ අද ඉන්න ඕන තැන නෙවෙයි ඉන්නේ.🤔

  • @dilanranganath3240
    @dilanranganath3240 9 หลายเดือนก่อน +22

    මේ වගේ වැඩ්ඩො ගෙනත් අද කාලේ මියුසික් වලට ආස කරන කොල්ලොඅන්ට තවත් ආස හිතෙන්න ,තව පරන වැඩ්ඩො ගෙනත් ,දැනුම දිලා මියුසික් අලුත් කරන්න..සුපිරි දක්ෂ කෙනෙක් 👍

  • @user-hh7zr7bn8i
    @user-hh7zr7bn8i 7 หลายเดือนก่อน +5

    පැයයි විනාඩි හතලිස් දෙකක් විශ්වවිද්‍යාල දේශනයකට සවන්දුන්නා... ස්තුතියි සර්..

  • @npsweet2455
    @npsweet2455 9 หลายเดือนก่อน +9

    දක්ෂයන් අතර සුපිරිම දක්ෂයක් අහලා තිබුනට පොඩි කාලේ ඉඳලා දැක්කෙ නෑ බොහොම ස්තූතියි සන්නස්ගල සර්❤❤❤❤❤❤❤

  • @maxwellfelix6349
    @maxwellfelix6349 9 หลายเดือนก่อน +17

    නිහතමානී සන්සුන් කළාකරුවාට සදාා නිරෝගිත්වය ජය සතුට ප්‍රාර්ථනා කරමි .......නිරෝගිත්වය තරම් වටිනා කිසිත් ලොවෙහි නොමැත ජයවේවා ....

  • @adishadealwis8771
    @adishadealwis8771 9 หลายเดือนก่อน +23

    හරිම ආසාවෙන් බැලුවේ පැයයි විනාඩි හතලිස් ගානක් බැලුවා දැනුනේවත් නෑ.. ශක්ති බැන්ඩ් එකේ ආසම චරිතේ. මෙතුමාගේ වාදනය අති විශිෂ්ඨයි... එතුමාගේ කතවට බදා නොකර සිටිම ගැන වගේම මේ program එක කලාට ගොඩක් ස්තුතියි සර්! ❤️

  • @chandrikajayawardene3831
    @chandrikajayawardene3831 9 หลายเดือนก่อน +21

    වටිනා කලාකරුවෙක්. කිසිම ඇගයීමක් නොලැබුනු. රෝමයේදී හදුනාගැන්මට ලැබුණා. හරිම නිහතමානී. පුද්ගලයෙක් .

    • @thenext934
      @thenext934 9 หลายเดือนก่อน +1

      😊

  • @kasunsamarakoon3106
    @kasunsamarakoon3106 9 หลายเดือนก่อน +16

    සංගීත ලෝකයේ නිහඩ දැවැන්තයෙක්,අසමසම වැඩ්ඩෙක්❤❤❤

  • @circainidi7839
    @circainidi7839 9 หลายเดือนก่อน +68

    ඉස්සර රූපවාහිනියෙ මනෝහාරි එකට ජීවයක් ගෙන දුන්නා කලාකාරයා.

    • @sihinasameekarana
      @sihinasameekarana 9 หลายเดือนก่อน

      Surely.

    • @prasannamadusanka6077
      @prasannamadusanka6077 9 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත හරිම සුන්දර කාලයක්

  • @dulas4614
    @dulas4614 9 หลายเดือนก่อน +25

    ගොඩක් අය කියල තියනව සන්නස්ගල රුචි මනුස්සයෙක් නෙවේ.මේ වැඩේ උතුම් කියල.ඒක ඇත්ත.ඒ මැන්ඩලින් වාදනය නම් අසම සමයි.අති විශිෂ්ටම දුර්ලභ හැකියාවක් දක්ෂතාවයක් මොහු සතුයි.අපේ රටේ අතීතයෙත් වර්තමානයෙත් අනාගතයෙත් මැන්ඩලින් රජු ඔහුයි❤❤❤

  • @hemalg7864
    @hemalg7864 9 หลายเดือนก่อน +9

    මතක ඇති කාලෙක පාස්පෝවඩ් නොකර වැඩසටහනක් බැලුවා මයි... දෙයිම්පල්ල ❤

  • @GihanPasinduBandara
    @GihanPasinduBandara 9 หลายเดือนก่อน +16

    බොහෝම ස්තුතියි සන්නස්ගල සර්. ආදරණීය සුරේන්ඳ්‍ර අයියා සමඟ Audio Engineering වලට Music වලට ආදරේ කරන සැමටම ඉගෙන ගන්න දේවල් ඇති, අතීතයේ රසමුසු තැන් අවුස්සන ගමන් Tutorial Book එකක් දිගෑරියා වගේ වැඩසටහනක් මේ විදිහට ගෙන ආවට.
    මේ තමයි ලංකාවේ New Music Recording Technology ඇරඹුමේ SLBC Studios වල technique වල මුල.
    Media Channel එකකින්වත් කෙරෙන්නේ නැති ඇගයීමක් මේ. වටිනාකම් වලට හරි වටිනාකමක් දීම ❤👍

  • @cecilabayasinghe8717
    @cecilabayasinghe8717 9 หลายเดือนก่อน +65

    ශක්ති band එකේ නියම Original founder. Legendry. ❤❤❤❤❤❤
    Thanks සන්නස්ගල සර්. 🙏🙏🙏

    • @singhamuni
      @singhamuni 9 หลายเดือนก่อน +2

      He was the leader of Shakthi Band

    • @cecilabayasinghe8717
      @cecilabayasinghe8717 9 หลายเดือนก่อน +8

      ජාතිවාදීන් විසින් නිහඬ කළ මැන්ඩලීනය this tital because of Ethic mentality members changed the name as SIHASHAKTHI - Means Sinhala shakthi.. Ananda perera take leader ship after Surendra and wijendra kicked off from the group due to Ethical Absolutism.

    • @malwedda
      @malwedda 9 หลายเดือนก่อน +3

      Seriously what happened to Shakthi? Some needs to share the real story

    • @sihinasameekarana
      @sihinasameekarana 9 หลายเดือนก่อน +1

      ​@@cecilabayasinghe8717💯 True.

    • @tharakaperera3361
      @tharakaperera3361 9 หลายเดือนก่อน

      ඇත්ත නොදැන සමාජයට බොරු පතුරවන්න එපා. ආනන්ද පෙරේරා කියලා නම මෙතන තියන නිසයි මෙහෙම රිප්ලයි එකක් දාන්නේ. ශක්ති- සිහශක්ති වීමට බලපෑවේ ජාති වාදි ප්‍රශ්නයක් නෙමෙයි. බෑන්ඩ් එකට සම්බන්ද නැති පිටින් ඉඳගෙන මෙතුමගේ ඔලුව කාපු සංගීතය පිලිබඳ කිසිම දැනුමක් නැති පිස්සු යක්කු කීප දෙනෙක්ගේ මෝඩ උපදෙස් පිලිපැදිම. SLBC එකේ එකට හිටපු යලුවො සෙට් එක කව්ද.
      රොක්සාමියි යක්කු හතරයි කිව්වෙ කාටද.
      ඇන්තනී සුරේන්ද්‍ර
      ආනන්ද පෙරේරා
      හේමපාල ගාල්ලගේ
      අශෝක පෙරේරා
      ර්‍ඊට අමතරව හිටියා
      ස්ටැන්ලි ජෝශප්
      83 කලබල කාලේ මෙතුමා යාලුවෙක්ගේ ගෙදර හිටියා කිව්වට කොහෙද කියලා කිව්වේ නෑ. ගියේ අශෝක ජයවර්ධන සමග වුනාට, ගියේ ස්ටැන්ලි ජෝශප්ගෙ ගෙදර. එහෙ තමා හංගගෙන තියාගෙන හිටියේ. පස්සේ එතන ආරක්ශාව මදි කියලා වෙන්නප්පුවේම හිටපු
      කැනී කොස්තා (එතුමා දැන් ජීවතුන් අතර නෑ) ගේ ගෙදර නැවැත්තුවා.
      ජතිවාදියෝ නම් එහෙම හංගගෙන ඉන්නෙ නෑ නෑනෙද? කතාව නොදැන සාරාංශ ලියන්න එපා 😂

  • @saweerasingha7706
    @saweerasingha7706 9 หลายเดือนก่อน +22

    සෑම දෙයකටම සුන්දර අහිංසක සිනාව...අති දක්ෂ නිහතමානි කළාකරුවා ..

    • @nalinperera2621
      @nalinperera2621 9 หลายเดือนก่อน

      Hinawenn kiynna puluwan eka. Sundara saralakama

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 8 หลายเดือนก่อน +1

    මොනතරම් වටිනා සම්පත් ද සැගවි ඉන්නේ...... දෙදෙනා ටම දීර්ඝ ආයුෂ අධිෂ්ඨාන කරමි...

  • @ekanayakeabeysekara2835
    @ekanayakeabeysekara2835 หลายเดือนก่อน +1

    කලාකරුවෙක් නෙවෙයි කලාගාරයක් . දීර්ඝායුෂ ඔබට

  • @kapilabandara1001
    @kapilabandara1001 9 หลายเดือนก่อน +36

    නියතමානී චරිතයක් ....ඒ හිනාවම මාරයි. ....❤❤❤❤❤❤❤

  • @lasanthaperera9525
    @lasanthaperera9525 9 หลายเดือนก่อน +8

    ඇන්තනි සුරේන්ද්‍ර මම ගොඩක් කැමති සංගීත වේදියෙක් ලස්සන චරිතයක් ස්තුතියි සන්න

  • @dinukahasaranga6077
    @dinukahasaranga6077 7 หลายเดือนก่อน +4

    මන් දැකපු නිහතමානීම මනුස්සයෙක්❤❤❤❤ දීගායු ලැබේවා.....!! ජය වේවා ඔබ තුමාට..❤❤❤❤

  • @dinucreocreo2797
    @dinucreocreo2797 9 หลายเดือนก่อน +5

    නිහඬ කලාකරුවෙක් ගේ හදවත දැනගන්න දුන්.. සන්නාහ සන්නද්ධ සන්න සර්... සුරිඳු ගැන කියා දුන් ඔබ‍ට පිං ❤️

  • @pranjaleedahanayake8789
    @pranjaleedahanayake8789 9 หลายเดือนก่อน +23

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.. නිහතමානී කලාකරුවෙක්.. ❤❤

  • @nalinkoshala8182
    @nalinkoshala8182 9 หลายเดือนก่อน +15

    මෙතුමා ITN එකට තීම් මියිසික් එකක් හැදුවා.සුපිරියක් අවුරුදු ගානකට කලින්..මම කුඩා කාලේ මෙතුමා ශක්ති බෑන්ඩ් එකේ ප්ලේ කරා..මෙතුමාට දීර්ඝායුෂ ලැබේවා ..පුලුවන් තරම් ගෝලයන් බිහිහරන්න ලැබේවා..

  • @ravijayasekara8249
    @ravijayasekara8249 9 หลายเดือนก่อน +17

    ඇන්තනි සුරේන්ද්‍ තත්පරයක් වත් skip කරන්න හිතුනේ නැති වැඩසටහනක් . නිදුක් නිරෝගී සුවය ඔබට... තවත් සුවහසක් සිත් සතුටු කිරීමට ශක්තිය ලැබීව

  • @indikaranathunga5433
    @indikaranathunga5433 9 หลายเดือนก่อน +5

    මෙතුමව දැකල තියෙනවා අහල තියනවා ,,,එත් කියව ගත්තෙ අද....සන්නා සර් ස්තුතිය ..❤

  • @chethiyalakshan5797
    @chethiyalakshan5797 9 หลายเดือนก่อน +27

    මැන්ඩලීන් අඬවන පුරාවෘත්තය AS ❤

  • @janakachaminda4837
    @janakachaminda4837 9 หลายเดือนก่อน +34

    අපේ රටේ දැනටට ඉන්න සුපිරිම කලාකරුවෙක් ඔබතුමා ඔබට නිදුක් නීරෝගි දීර්ඝායු සුව ලෑබේවා❤❤❤❤❤❤

  • @imtdeepal
    @imtdeepal 9 หลายเดือนก่อน +5

    අති විශිෂ්ථ සංගීත කලා ගාන්ධර්ය ඇන්තනි සුරේන්ද්‍ර මහතාණෙනි ඹබ තුමාහට දීර්ඝායුෂ❤ 🙏🏽සන්නස්ගල සර්ට ස්තුතියි දීර්ඝායුෂ❤

  • @indikapriyadarshana6574
    @indikapriyadarshana6574 9 หลายเดือนก่อน +7

    සුරේ අයියේ , මම කැමති ම වාදකයා ඔයා ඒ වගේම සන්නස්ගල අයියා ඔබටත් ගොඩාක් ස්තුතියි මේ වගේ නිහතමානී සුන්දර කලාකරුවෙක් මේ සමාජයත් එක්ක බද්ද වන වැඩසටහක් කරපු එක ගැන. මචං ලා දෙන්නටම මාගේ ගෞරවය !

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 9 หลายเดือนก่อน +7

    කොච්චර දැණුමක්ද🙏 අපි සිංදු අහනවා නම් තමයි මෙලෝ දැනුමක් නැතිව වීඩියෝ එක නම් ඉවර වෙනකම් බැලුව දැණුම බෙදාගත්තාට දෙන්න ටම ස්තුතියි 🙏බුදුසරණයි 🙏

  • @damiprasa5290
    @damiprasa5290 9 หลายเดือนก่อน +22

    මා දුටු ඉතාමත් නිහතමානී සංවේදී අතිශයින්ම දක්ෂ දැවැන්තයෙක් මොහු❤
    surendra anthony මහත්මයා
    ඔබට ගොඩක් ස්තුතියි....🎉❤❤❤❤❤❤❤❤❤
    ආදරණීය සන්නස්ගල ගුරු පියාණන්ට ද අතිශයින් ම ස්තුතියි මෙවැනි සැඟවුණු දක්ෂයන් සමාජගත
    කරනවාට ගොඩාක් ස්තුතියි
    ❤🎉🙏💐

  • @sulochanatharindu
    @sulochanatharindu 9 หลายเดือนก่อน +11

    Programme එක තව පැයක් තිබ්බත් අහගෙන ඉන්න පුළුවන්. එච්චර රහයි, ලස්සනයි.
    ඔබ දෙපලටම දීර්ඝායු ලැබේවා !

  • @upuludekumara5331
    @upuludekumara5331 6 หลายเดือนก่อน +1

    බොහොම සතුටින් සැනසීමෙන් ආඩම්බරයක් ඇතිව බලන්න පුළුවන් වුණා ඔබ දෙපලගේ වැඩසටහන. හරිම කලාත්මක ලෙසින් ඒ දේ සුපිරියටම කළා. ජය වේවා ඔබ දෙපලටම.