ගෝඨාස් (හඃ) මීඩියා - ලොන්ඩරිය - 03 | Meme tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ม.ค. 2025

ความคิดเห็น • 1.1K

  • @b.n.sdevil1014
    @b.n.sdevil1014 3 ปีที่แล้ว +120

    අම්මෝ රෙදි නෑ මුන්ගේ .
    අපි දන්නේත් නෑ ඕවා
    මැරිලත් පැයක් ආදරෙයි සන්නා ❤️🇱🇰

  • @MADNESS-IN-EUROPE
    @MADNESS-IN-EUROPE 3 ปีที่แล้ว +42

    සර් කවදාවත් සර්ගෙ පංති ආවෙ නෑ. කවදාවත් සර් හැබැහින් දැකල නෑ. සර් ඉන්නෙ ගොඩක් දුර . අපි ඉන්නෙ ගොඩක් දුර.
    දේවත්වයටත් වඩා වටින, එකම ගුරුවරයාත් ඔබයි, එකම මිනිහත් ඔබයි. මතු කෙදිනකහො ඔබතුමා මුනගහුනොත් එක ලොකු භාග්‍යයක්. අපි සිංහල ඉගෙන නොගත්තට සමාජෙ ඉගනගත්ත ඔබෙන්. බුදු සරණයි. ඔබතුමාට. විදවන මිනිසුන් අතර නිදහස් මිනිසෙක් ඇත්නම් එ ඔබ විතරයි.

    • @losigmasigma2247
      @losigmasigma2247 3 ปีที่แล้ว +2

      සන්නාත් කාලයක් ඇපුල්ලුවා රනිල්ගේ කුණු රෙදි මැද කොලඹින් දියවන්නා ලෝන්ඩරියට යන්න, සිස්ටම් චේන්ජ් ගැන /අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියමින්..... පොම්ප කරන ටියුෂන් අධ්‍යාපනේට පිංසිද්ද වෙන්න දනපතියෙක් වෙලා, අද යොවුන් පරපුර රවටන්න පම්පෝරි ගසනවා.

  • @hasithanandula1076
    @hasithanandula1076 3 ปีที่แล้ว +92

    මා දුටු සොඳුරුතම රැඩිකල් ගුරුවරයා❤️❤️❤️

  • @nishandandugama8370
    @nishandandugama8370 3 ปีที่แล้ว +4

    දැනුම් සම්භාරයක්
    කෙලින් කියන කොන්දක්..
    හැංගි හැංගි කරන ඒව කෙලින් කියන පට්ට කටක්..
    ආදරෙයි සර්..

  • @sandman303
    @sandman303 3 ปีที่แล้ว +101

    ස උගන්න 🙏🏽.. නගින්න ආයෙත් stage එකට, මේකේ ඉන්න ඉපදුන නොඉපදුන පොඩිඋන්ට ඔය හඩ දෙන්න, ඔලු පාදන්න 🙏🏽 මීට වඩා ඔබ අවශ්‍ය මොහොතක්‌ මේ දුපතට ආයේ එන එකක් නෑ 🙏🏽❤

    • @geethamala7835
      @geethamala7835 3 ปีที่แล้ว

      👍👍👍👍👍🙏🙏🙏🙏

    • @losigmasigma2247
      @losigmasigma2247 3 ปีที่แล้ว +1

      @@geethamala7835 පොත්ත ගලවා ඇත්ත මතු කරන ITN සත්යාගාරයේදී mr CLEAN ට කඩේ ගිය සන්නා අද සෝවාන් වෙලා වගේ කතාව. (විමර්ශනාත්මකව නැවත බලන්න TH-cam ITN සත්යාගාරයේ සන්නාගේ රඟපෑම) සත්යාගාරය වැඩසටහන් 10 කින් පසු, ඒ වැඩ සටහන නිමා කළේ මොකද කියල සන්නාගෙන් වෙනත් නිවේදකයෙක් (මගේ මතකේ හැටියට කැටිපේ ) ප්‍රශ්න කරන කොට සන්න මෙහෙම කියනවා. -සෑම සන්කල්පයක්ම අනිත්‍යයි. මට වගේම සත්‍යාගාරයටත් සදාකාලිකව පවතින්න බැහැ-. පට්ටා talk !!! ඊට පස්සේ සන්නා කොළ ටී ෂර්ට් එකක් ඇඳගෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී මැදකොළඹට තරඟ කරනවා. ඒත් "දියවන්නා ලෝන්ඩරියට" එන්ට්‍රන්ස් වෙන්න උඩ පැනල පැනල බැරිවෙන කොට සන්නා කියන කතා ඊසොෆ්ගේ නරියාගේ තිත්ත මිදී කතාවට සමානයි.
      ඉහත අදහස විවාදයට විවෘත ය. මම සන්නා සහ සන්නාගේ රසිකයින්ට ආරාධනා කරමි

    • @thilina.jayasinghelk
      @thilina.jayasinghelk 3 ปีที่แล้ว +6

      @@losigmasigma2247 මුලින්ම කියන්නේ ඒකනේ මමත් ස්වාධීන නැත කියලා

    • @KK-og5rz
      @KK-og5rz 3 ปีที่แล้ว +1

      @@losigmasigma2247 මහ කකුලුවො පොඩි එවුන්ට කෙලින් යන්න ටියුෂන් දෙනවා වගේ කියන්නෙ මේවට තමා. 😃😃

  • @chathurajayasooriya9474
    @chathurajayasooriya9474 3 ปีที่แล้ว +114

    ලංකාවේ ෆනී යූ ටියුබ් කාරයන්ට වඩා පට්ට ආතල්

  • @වනවදුළ
    @වනවදුළ 3 ปีที่แล้ว +21

    අමිමෝ සුපිරි හරි අහින්සක සතුටක් දැනෙනවා මුන්ගේ රෙදි ගලවනකොට🤣🤣🤣

    • @rangachathuranga3135
      @rangachathuranga3135 3 ปีที่แล้ว +1

      Ubalage sannasgalaya ranil ge redi apullana kale ubala koheda hitiye ?😅 unp 🐃

  • @mazy5282
    @mazy5282 3 ปีที่แล้ว +12

    Wow!
    නියම ගුරුවරයෙකු ගේ දැනුම අද්විතීයයි!
    ✨️✨️🎓

  • @ashansanjeewa2534
    @ashansanjeewa2534 3 ปีที่แล้ว +47

    ෆැක්ට්ස් එක්කම සොරි වෙන්න උගන්නන පට්ට යූ ටියුබර් කෙනෙක්. මොනා වුනත් හොඳ දේට හොඳයි කියන්ඩෙපෑය. ලංකාවෙ මිලියන ගානක් ප්‍රශ්ණ තියෙද්දි හැම එකාම ජෝක් වීඩියෝ කරලා දිනන්න දඟලන සමාජෙක මේක පට්ට👍👍👍

    • @esithransara4849
      @esithransara4849 3 ปีที่แล้ว

      සර් fb eke අර රණවිරු කතාව දාන්නැද්ද 😒

  • @miyurumadushan3291
    @miyurumadushan3291 3 ปีที่แล้ว +35

    කවුරු මොනවා කීවත්, සර්ගෙ කතා ශෙලියට මං කැමතියි.. . 💜️

  • @rohanfernando4745
    @rohanfernando4745 3 ปีที่แล้ว +6

    ඉගන ගත් දෑ අප්‍රමාණයි මේ විනාඩි 38 තුල බොහොමත්ම ස්තූතියි උපුල් සර්....🤲🙏💙

  • @brandurself3427
    @brandurself3427 3 ปีที่แล้ว +161

    සන්නස්ගල සර් ත් ඇපිල්ලුව රෙදි රනිල්ගෙ කාලෙ හොදට , ක්ලාස් වලට පවා රනිල්ව ගෙන්නුව , ඒ ගැනත් මතක් කරන්න තිබ්බ , කොහොම වෙතත් මේ වීඩියෝ එක අන්තිම වෙනකල් බැලුව ,මරු 👌

    • @helatube7218
      @helatube7218 3 ปีที่แล้ว +15

      එයත් ස්වාධීන නෑ කිවුවේ

    • @brandurself3427
      @brandurself3427 3 ปีที่แล้ว +4

      @@helatube7218 එයා කිව්වෙ යූටූබ් ගැනය් facebook ගැනය් , ඒව පාවිච්චි කරන නිසා එයාටත් ඒ අයගෙන් සම්බාධක තියෙනව කියල , 😂

    • @helatube7218
      @helatube7218 3 ปีที่แล้ว +2

      @@brandurself3427 හරි එළ, අපි හම්බ කරොත් අපි කනවා...,😅

    • @decoboothcmb3696
      @decoboothcmb3696 3 ปีที่แล้ว +1

      owu muuta ewa mathaka nahe

    • @n.l.pleelarathna2377
      @n.l.pleelarathna2377 3 ปีที่แล้ว +1

      Ekane ban kiyanne mamath suwadiina Naha kiyala.
      Oka tharum ganna Barida?

  • @manjulaprasangaperera3753
    @manjulaprasangaperera3753 3 ปีที่แล้ว +4

    සදාකාලික තරුණයෙක්!!! නිර්මාණශීලීත්වය next level

  • @arunaperera6339
    @arunaperera6339 3 ปีที่แล้ว +37

    පුක දෙනවා නම් ස්වාධීන නොවේ
    ස්වාධීන නම් පුක දෙනවා නොවේ.....
    මරු මීඩියා පාඩම බන්....අහන්නම වටිනවා....
    මේ කියපු නම් ගම් සියල්ලක්ම ඇත්ත. හන්ඩ්‍රඩ් පර්සන්ට් ෆැක්ට්ස්. සන්නට අමතක උනා ක්ලෝඩ් ගුරුබැවිල සහ තවත් කිහිප දෙනෙක්.

    • @geethamala7835
      @geethamala7835 3 ปีที่แล้ว

      🤣🤣🤣🤣👍👍👍👍👍👍

    • @losigmasigma2247
      @losigmasigma2247 3 ปีที่แล้ว +3

      Instead of criticizing others, Sanna should have criticized himself as well. Look back at his past. But he seems to be trying to find his 'kingdom' that was doomed among young people. What a poor 'Duishen'!

  • @nuwankissiri4322
    @nuwankissiri4322 3 ปีที่แล้ว +149

    වැඩේ හොඳයි තව ටිකක් සැරට දෙන්ඩ නැත්තං අපේ පකයලා ta තේරෙන්නෑ

    • @amuthuvideo6673
      @amuthuvideo6673 3 ปีที่แล้ว +4

      මුත් එහෙමනෙ බන් .

    • @maneshdananjaya390
      @maneshdananjaya390 3 ปีที่แล้ว

      Mu Prabhakarange Shukranuwakin apu ekek neda gothaya

    • @kingsleyperera7418
      @kingsleyperera7418 3 ปีที่แล้ว +4

      නියමයි ..ගොටු අල්ලන එවුන්ටයි පුක දෙන එවුන්ටයි රිදෙනවා ..හැබයි යහපාලනයට සන්නසයත් ඇල්ලුවා වගේ මතකයි ..

    • @maneshdananjaya390
      @maneshdananjaya390 3 ปีที่แล้ว

      @@kingsleyperera7418 ai machan mu ape rsnawiruwanta apahasa kala mathaka nedda?

    • @KK-og5rz
      @KK-og5rz 3 ปีที่แล้ว +2

      @@kingsleyperera7418 ඌ යහපාලනේට ඇල්ලුවද මතක නෑ කියන්නෙ..... රෙදිත් ගලවගෙනම පුක දුන්නනෙ.... චන්දෙත් ඉල්ලල පැරදුනානෙ.....
      අපි නොදන්න ඊනියා සුවාදීන මාධ්‍ය වේදීයා.....

  • @dilrukshigamage380
    @dilrukshigamage380 3 ปีที่แล้ว +1

    Galle walin manusha thmai niyama...😂😂😂😂😂😂

  • @duleekamapa9550
    @duleekamapa9550 3 ปีที่แล้ว +21

    අවුරුදු ගානකට පස්සේ පන්තියට ගියා වගේ දැනුනා

  • @banupeiris4431
    @banupeiris4431 3 ปีที่แล้ว

    මම ළඟදි ඉඳලා සර්ගෙ ගොඩක් වැඩ සටහන් බලන්න පටන් ගත්තා .සර් මේ විදිහට කෙලින් කතා කරන එක ගැන ගොඩක් සතුටුයි ජය වේවා !!!!

  • @y3vlog
    @y3vlog 3 ปีที่แล้ว +98

    කියන කතාව තේරුම් ගත්තා නම් සන්නට බනින්න කලින් හිතෙනවා අපිත් ස්වාධීන නෑ කියලා....😂😂
    චීනං සරණන් ගච්චාමි🙏🙏🙏

    • @anuruddhikaperera8774
      @anuruddhikaperera8774 3 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන්

    • @chanjayawijekoon961
      @chanjayawijekoon961 3 ปีที่แล้ว

      තොපේ දේශපාලන අදහාස් තෝ ලගම තියාගනින් බුද්දාගමට අපහාස නොකර.....

    • @TheGHOST-ty6bh
      @TheGHOST-ty6bh 3 ปีที่แล้ว +8

      @@chanjayawijekoon961 ඔන්න ඔන්න යක්ක පැටවු ටිපර් වෙලා 🤣🤣

    • @losigmasigma2247
      @losigmasigma2247 3 ปีที่แล้ว

      සන්නාත් කාලයක් ඇපුල්ලුවා රනිල්ගේ කුණු රෙදි මැද කොලඹින් දියවන්නා ලෝන්ඩරියට යන්න, සිස්ටම් චේන්ජ් ගැන /අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියමින්..... පොම්ප කරන ටියුෂන් අධ්‍යාපනේට පිංසිද්ද වෙන්න දනපතියෙක් වෙලා, අද යොවුන් පරපුර රවටන්න පම්පෝරි ගසනවා.

    • @හේශාන්පෙරේරා
      @හේශාන්පෙරේරා 3 ปีที่แล้ว

      පහුගිය ජනාදිපති වරනයේදි මහ මැතිවරනෙදි මෙයත් රෙදි නැතුව කඩේ ගියේ
      ඒ වුනත් මේ කතාව සහතික ඇත්ත

  • @scorpionbull
    @scorpionbull 3 ปีที่แล้ว +1

    Choka malli..🤣🤣🤣
    Ammooo eka nm maru..👍👍👍
    Rep ekath ✌✌✌

  • @kalingumalaka419
    @kalingumalaka419 3 ปีที่แล้ว +26

    අම්බෝ අපේ රොටරිය.....ආදරෙයි...සන්නා සර්...

  • @wenuraanjana4976
    @wenuraanjana4976 3 ปีที่แล้ว +10

    ඇත්ත කෙටියෙන් සරලව පැහැදිලිව ස්වාධීන බාශාවකින් පට්ට කතාවක්

  • @bryananderson94
    @bryananderson94 3 ปีที่แล้ว +6

    කියලා වැඩක් නෑ සුපිරි වචන ටික...අපේ සිංහල පන්තියට ආපහු ගියා වගේ දැනුනා මේ video එක බලනකොට...කියන්න තියෙන්නෙ මෙච්චරයි, සන්නා යනු සන්නාමයකි.

  • @kavishgimhan695
    @kavishgimhan695 2 ปีที่แล้ว +1

    ඇත්ත

  • @DSNara
    @DSNara 3 ปีที่แล้ว +63

    අමු අමුවෙන්.. කියන්න තියන දේ මුනටම කියන චරිතයක් සන්නා..
    👍👍👍👍👊👊👍

  • @daisy-pb8qj
    @daisy-pb8qj ปีที่แล้ว

    Watched many times, very nice , wish Srilanka media degree should take this for a discussion,

  • @unstoppable1178
    @unstoppable1178 3 ปีที่แล้ว +61

    නොමිලේ ගලවා සෝදා වේලා දෙනු ලැබේ.😂

    • @losigmasigma2247
      @losigmasigma2247 3 ปีที่แล้ว +1

      සන්නාත් කාලයක් ඇපුල්ලුවා රනිල්ගේ කුණු රෙදි මැද කොලඹින් දියවන්නා ලෝන්ඩරියට යන්න, සිස්ටම් චේන්ජ් ගැන /අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියමින්..... පොම්ප කරන ටියුෂන් අධ්‍යාපනේට පිංසිද්ද වෙන්න දනපතියෙක් වෙලා, අද යොවුන් පරපුර රවටන්න පම්පෝරි ගසනවා.

  • @rasikakumara3856
    @rasikakumara3856 3 ปีที่แล้ว +6

    "ගූ "දේශපාලන ගැන අපට කියාදෙන සර්ට බුදු සරණයි .....

  • @PavithraPeramuniArachchige
    @PavithraPeramuniArachchige 3 ปีที่แล้ว +57

    සතියකට එක පාරක් හරි සර්ගේ පාඩමක් මේ වගේ ආවා නම් මරු.. 🤟❤️

    • @lahirurathnayaka6415
      @lahirurathnayaka6415 3 ปีที่แล้ว

      ඇත්තටම ❤🙏

    • @dilukasehan7072
      @dilukasehan7072 3 ปีที่แล้ว

      Sirge vedio walat ගොඩක් kemthii..api meka mita wada janagatha krnna one kohomahriii sir..

  • @kruwanj8558
    @kruwanj8558 3 ปีที่แล้ว +1

    ඇත්තම සිංහල අමුවෙන්ම බුෆේ දාලා දෙන එක මාරම ලස්සනයි සර්.

  • @premonline2653
    @premonline2653 3 ปีที่แล้ว +5

    මම 2004/2005 වර්ෂයේ දී මහනුවර ප්‍රින්ස්ටන් ආයනයේ උපුල් ශාන්ත සංනස්ගල සර්ගේ උ/ පෙළ " අපේ සිංහල පන්තියේ " ශිෂ්‍යයෙක්.මේ වීඩ්යෝව බලද්දී නැවතත් ඒ පන්තියට ගියා වගේ දැණුනා සත්තකින්ම...

  • @amilaishan1866
    @amilaishan1866 3 ปีที่แล้ว +1

    ඇත්ත අපි රැවටුණා.පෝර නිකන් දෙනව කියල ආවෙ.දැන් පෝරත් නෑ තෙලුත් නෑ.තිබ්බත් ගිනි ගනං.වැලි හාරනව පස් කපනව පරිසරය විනාස කරනව අපිටම කොකා පෙන්න පෙන්න.දෙන්නෑ ආයෙ එක ව්ව්සිගෙ පුතෙකුටවත් ඡන්දෙ.පරම්පරාවට ම හෙන ගහනවා අපේ රටට කරන විනාශයට පර දේශපාලුවන්ට.

  • @yohaknow
    @yohaknow 3 ปีที่แล้ว +15

    සර්....🔥🔥🔥🔥🔥. ආපහු පංතියට ආව වගේ දැනුනා ඈ.....❤️❤️❤️❤️❤️

  • @dilrukshigamage380
    @dilrukshigamage380 3 ปีที่แล้ว +1

    Rathna shri mage appchige hodama yaluwa...mge appchchi amrasiri dodangodage hitapu lekam...😊😊

  • @darshanadeepal2974
    @darshanadeepal2974 3 ปีที่แล้ว +3

    සරලව , කෙලින් කියන, මොලේටම වදින..සුපිරි කථාවක්..ජයවේවා සන්නස්ගල සර්

    • @pubba8323
      @pubba8323 3 ปีที่แล้ว +1

      මේ ඔක්කොම සත්‍ය තේරුණේ සර් ඡන්දෙ පැදිච්ච හින්ද කියල මතක් වෙනකොට.... 😂😂😂😂

  • @udeshmahathanthila8365
    @udeshmahathanthila8365 2 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ ගෝලයෙක් වෙන්න නොහැකිවීම පිළිබඳව අදටත් පසුතැවෙනවා ගුරුතුමෙනි ❤💐🙏

  • @gopro1862
    @gopro1862 3 ปีที่แล้ว +29

    මිනිසුන්ගේ මොල සොදා වෙනස්කරන්නට, අලුත් අදහස් ටිකක් ජනගත කරන්නට සුබ පැතුම් සන්නයාණනි.

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 3 ปีที่แล้ว +1

    සර්. ඔබතුමා හරියටම සත්‍ය කතාකරනවා ඔබතුමාගේ කතා අහන්න හරිම ආසයි. ඔබතුමාට ජයව්‍ෙවා.

  • @jayampathiwickramarachchi62
    @jayampathiwickramarachchi62 3 ปีที่แล้ว +10

    නොදන්න දේවල් ගොඩක් දැනගත්තා අර අබුඩෙ යට කතාව මරුසර්

    • @dineshsampath4468
      @dineshsampath4468 3 ปีที่แล้ว

      Dena eka nam denawa ridenna niyamai sanno.

  • @nadeemadusankavithanage3964
    @nadeemadusankavithanage3964 3 ปีที่แล้ว +1

    වීඩියො එක දෙවනිපාරටත් බැලුවෙ..සර් කියපු චමුදිතගෙ අතීතය ආයෙ අහන්න..සර් එදා කියපු කතාව දැනට වලංගුයි හැබයි චමුදිතයගෙ ඩබල්ගේම් එකට රටෙන් හරක් බාගයක් අහුවෙලා ඉන්නෙ

  • @sltiktok4507
    @sltiktok4507 3 ปีที่แล้ว +10

    අපේ සිංහල පන්තිය ❤️❤️
    සන්නස්ගල කියන්නේ අපිට තාමත් පිස්සුවක් 😍😍

  • @judekrishangalkissage8786
    @judekrishangalkissage8786 3 ปีที่แล้ว +1

    EXCELLENT SPEECH

  • @ayeshdon
    @ayeshdon 3 ปีที่แล้ว +75

    වටින ඇත්ත කතාවක්.. හැබැයි 2015 රනිල්ගෙ පුක හොදපු සන්නස්ගල කියලා ඩැයල් එකක් හිටියා අන්න එකත් කිවුවා නම් තමා මරු

    • @Don-jm9qm
      @Don-jm9qm 3 ปีที่แล้ว +2

      Baduma thama

    • @mhansaweerasinghe8052
      @mhansaweerasinghe8052 3 ปีที่แล้ว +1

      සිරාවටම😅👌

    • @randikaperera6002
      @randikaperera6002 3 ปีที่แล้ว +1

      අනිවා..

    • @DN-yh3ox
      @DN-yh3ox 3 ปีที่แล้ว +3

      සින්දුව කිව්ව කියල හරි මියුසික් දුන්න කියල හරි ස්වාධීනත්වය ගැන තර්ක කරන්න බෑ,,,, ස්වාදීන මාද්‍යවේදියො එකෙක්වත් නෑ කියන්නවත් කලාකරුවො එකෙක්වත් ස්වාධීන නෑ කියන්නවත් සන්නස්ගල සර්ට කියන්න අයිතියක් නෑ.

    • @manojadikari129
      @manojadikari129 3 ปีที่แล้ว

      මේ පටිට ජෙප්පෙක් නේ
      හා හා හොදයි උබල ඒ වැඩේ උබලගේ නායකයන් ට කරන්නේ ම නෑ
      අපි රැවටුන🤣🤣🤣

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 3 ปีที่แล้ว +1

    දෙසරයක්ම ඇහුව එක දිගට....🙄👍

  • @chandimalnelumdeniya8621
    @chandimalnelumdeniya8621 3 ปีที่แล้ว +76

    මේක බලන මීඩියා කාරයින්ගේ රෙදි ඉල්ලේ... 😂

  • @yes-ik9un
    @yes-ik9un 2 ปีที่แล้ว

    සන්නා Legend sir ,,, thank you 🙏,,,මොනා කරන්නද? අපෙ අයට තෙරුම් කරන්න ඔනා හැම දේම,,,සර් ඔයා හරියටම කරනවා……🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lakshanperera4866
    @lakshanperera4866 3 ปีที่แล้ว +42

    "පුක වෙන කවෘත් ස්වාදීන නැහ්....😂😂😂"
    සන්නත් එයින් එකෙක්...

  • @dsrtvnetwork1102
    @dsrtvnetwork1102 3 ปีที่แล้ว +1

    Maru 😀👍 ne

  • @dnrobi3939
    @dnrobi3939 3 ปีที่แล้ว +53

    සර් ෆෙල් නෑ සර්...😂😂😂 මසුරන් පාඩම ....සර් ඉතින් යමක් ලොන්ඩරි යේ දැම්මොත් ඉතින් සායමත් ගිහින් තමා ඉතුරු වෙන්නේ ....😃😃😃😃

    • @lathafernando3165
      @lathafernando3165 3 ปีที่แล้ว +2

      😀

    • @emanside3519
      @emanside3519 3 ปีที่แล้ว +1

      😂👌

    • @piumam1556
      @piumam1556 3 ปีที่แล้ว +1

      😂😂😂

    • @losigmasigma2247
      @losigmasigma2247 3 ปีที่แล้ว +1

      සන්නාත් කාලයක් ඇපුල්ලුවා රනිල්ගේ කුණු රෙදි මැද කොලඹින් දියවන්නා ලෝන්ඩරියට යන්න, සිස්ටම් චේන්ජ් ගැන /අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියමින්..... පොම්ප කරන ටියුෂන් අධ්‍යාපනේට පිංසිද්ද වෙන්න දනපතියෙක් වෙලා, අද යොවුන් පරපුර රවටන්න පම්පෝරි ගසනවා.

    • @usharidilrukshe910
      @usharidilrukshe910 3 ปีที่แล้ว

      @@losigmasigma2247 ඔයා ඔය කාගෙ ඒවාද හෝදන්නෙ🙄😂💔

  • @shanthehewashp5122
    @shanthehewashp5122 3 ปีที่แล้ว +1

    හැමඵකාම,ලොන්ඩි,මුදල්ප්‍රේමයට,මිනිසතිකම,ලේබලයවිතරයි,ස්තුති

  • @wajiraudayanga7768
    @wajiraudayanga7768 3 ปีที่แล้ว +78

    සන්නා නිකං තිසර පෙරේරා වගේ වටේටම අපුල්ලනාව හැබැයි අපරාදෙ කියන්න බෑ 😃😃

    • @plkanandarajah9157
      @plkanandarajah9157 3 ปีที่แล้ว +2

      අම්මෝ සිරා කතාව

    • @isurulakmal1288
      @isurulakmal1288 3 ปีที่แล้ว +2

      Trying to support jvp and unp

    • @losigmasigma2247
      @losigmasigma2247 3 ปีที่แล้ว +4

      සන්නාත් කාලයක් ඇපුල්ලුවා රනිල්ගේ කුණු රෙදි මැද කොලඹින් දියවන්නා ලෝන්ඩරියට යන්න, සිස්ටම් චේන්ජ් ගැන /අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කියමින්..... පොම්ප කරන ටියුෂන් අධ්‍යාපනේට පිංසිද්ද වෙන්න දනපතියෙක් වෙලා, අද යොවුන් පරපුර රවටන්න පම්පෝරි ගසනවා.

    • @usharidilrukshe910
      @usharidilrukshe910 3 ปีที่แล้ว +3

      @@losigmasigma2247 ඒ මනුස්සයා කියන දේ තේරුම් ගන්න තරම් මොලයක් නැති එක දුකට කරුණක්

    • @losigmasigma2247
      @losigmasigma2247 3 ปีที่แล้ว +2

      @@usharidilrukshe910 ඔයාගේ ඔය අබිත්තියන් නාඹර මොලේට නොවැටහෙන දේවල් ගොඩක් තියෙනවා දුවේ, හතලිහ පනහ පනිනකොට වැටහේවි බොහෝ දේ...... .

  • @gayanmarsh9187
    @gayanmarsh9187 3 ปีที่แล้ว

    සුපිරි කශේරුකාවක් සර් ආදරෙයි

  • @madushankagunawardana6418
    @madushankagunawardana6418 3 ปีที่แล้ว +10

    සර් video edit එකේදී කරන අතීතය හාරා ගැලපීම මාරය.

  • @susanthasenarathne2007
    @susanthasenarathne2007 3 ปีที่แล้ว

    habei niyamai. 100% agreed. patta

  • @gllanka1447
    @gllanka1447 3 ปีที่แล้ว +13

    පට්ටම පට්ට සර් තව පැයක් විතර තිබුණා නම් ආසයි 👍

  • @Fernando-el2sd
    @Fernando-el2sd 3 ปีที่แล้ว +3

    සර් ඔබතුමා සම්පතක්,ජය වේවා

  • @PoornaRodrigo
    @PoornaRodrigo 3 ปีที่แล้ว +116

    අන්ලයික් කරලා තීන්නෙ මේකට රිදිච්ච උන් 😂💔

  • @samansenavirathna5814
    @samansenavirathna5814 3 ปีที่แล้ว

    Thanks

  • @kamalroshan5695
    @kamalroshan5695 3 ปีที่แล้ว +17

    සහතික ඇත්ත...කතාව ඇතුලේ අහක දාන්න කිසිම දෙයක් නෑ. ස්තුතියි .

    • @SLANYTUBE
      @SLANYTUBE 3 ปีที่แล้ว

      පුක තමා

  • @piyumi8915
    @piyumi8915 3 ปีที่แล้ว

    අහං ඉන්න ආසයි. අහමිබෙන් බැලුවෙි.

  • @kjn241
    @kjn241 3 ปีที่แล้ว +8

    මරු වැඩසටහන👌👌.

  • @KingLotuss
    @KingLotuss 3 ปีที่แล้ว +1

    🖤🔥

  • @thusharisubhasinghe5846
    @thusharisubhasinghe5846 3 ปีที่แล้ว +3

    නියමයි සර්...නියමයි..👍 👍 👍 👍 👍 👍 👍 👍

  • @ruwansadaken3181
    @ruwansadaken3181 3 ปีที่แล้ว

    You're great sir. Want more.. sir. ..

  • @tharin1956
    @tharin1956 3 ปีที่แล้ว +167

    සන්නගෙ වචනයක්වත් ස්කිප් කරේ නැතුව ඇහුවෙ මම විතරද?

    • @matheesha.amaraseakara
      @matheesha.amaraseakara 3 ปีที่แล้ว +1

      මම අතරින් පතර බැලුවෙ. සත්‍යාගාරය කරපු ස්වාධීන මාධ්‍යවේදියා ගැනත් කිව්වාද?

    • @mercydias9188
      @mercydias9188 3 ปีที่แล้ว

      Ou me wage wadasatahan balanna, Minissunta pissu naha harima neerasai.

    • @tharin1956
      @tharin1956 3 ปีที่แล้ว +2

      @@mercydias9188 ඇන්ටිට අවුල් වගේනම් අනුන්නෙ comment රෙද්ද අස්සෙ රින්ගන්නෙ නැතුව වාශ්ප වෙලා යන්න 🤣🤣🤣

    • @mercydias9188
      @mercydias9188 3 ปีที่แล้ว

      @@tharin1956 thawa aurudu 20kin oyath uncle kenek neda? Habai oya thawa 20 k gewath weida?????

    • @losigmasigma2247
      @losigmasigma2247 3 ปีที่แล้ว

      @@matheesha.amaraseakara LOL:-)

  • @batman-js4zl
    @batman-js4zl 3 ปีที่แล้ว

    super wenasak denuna.wahalungen thora lowak wenuwen kepawemu.patta

  • @JEENAKKA
    @JEENAKKA 3 ปีที่แล้ว +8

    අවුරුද්දට ගෙනාපු අලිඩොං බඹරචක්‍ර වගේ... හතර වටේටම දුන්නා...

  • @akilagayashan4519
    @akilagayashan4519 2 ปีที่แล้ว +1

    කොහොමද අප්පා විමල් වීරවංශව අමතක වුනේ

  • @nethindu8424
    @nethindu8424 3 ปีที่แล้ว +6

    නියම චරිත මේ... කියන්න තියන හෑම හුයන්නක්ම මූනටම කියලා දානවා...😹🌼☝💪

  • @rajlowreance8657
    @rajlowreance8657 3 ปีที่แล้ว

    නියමයි සන්න සර් පට්ට ඇත්ත. සමනලයාට කුළු ගෙඩියෙන් ගැහුවා වගේ කීවා.

  • @SenimaInvesting
    @SenimaInvesting 3 ปีที่แล้ว +3

    මරු ඔඉ .

  • @hlworldtv9399
    @hlworldtv9399 3 ปีที่แล้ว +2

    ගහන එකනම් ගහනවා
    නොදැනෙන්න
    රිදෙන්න.
    Super 💪👌

  • @duvinduchamod4843
    @duvinduchamod4843 3 ปีที่แล้ว +6

    නියම වැඩක් සර් දැන් ඉන්න මීඩියා ලොකුවට පන්ති දාගෙන ඉන්න ගුරුවරුත් කොර වෙන්න දුන්නා වැඩේ ❤️❤️❤️❤️❤️

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว

    ඔබ එදා කොතලාවල උන්නැහේ ව ඒ විදියට මාධ්‍ය ඉදිරියේ අපහාස නොකරන්න ඔබ මෙතන නැහැ හැම දේම සිදුවෙන්නේ හොදටයි කියලා කතාවකුත් තියෙනවනේ,
    I would like to listen to you as just as you are ,it has much pleasure than just listen to someone made you . Appreciate mate , getting old aha?? I’m listening to Buddhist sutta and Bana now a days , it gives me incredible strength and energy . , if we all lived thinking we get old and die one day , this world would be such beautiful place , life is so short to take lot of things , but until we get old , we would not think about it .

  • @chris1114
    @chris1114 3 ปีที่แล้ว +138

    යකෝ ලංකාවෙ පුක දෙන්නැති එකෙක් හොයන එක නොමළ ගෙදරකින් අඹ ඇටයක් හොයනව වගේනේ. 😭😭😭😭😭😭😭😭😭😭

    • @harryrambukwella52
      @harryrambukwella52 3 ปีที่แล้ว +1

      7

    • @Bruh-ys3sx
      @Bruh-ys3sx 3 ปีที่แล้ว +1

      @@harryrambukwella52 8

    • @kinkinirandeni9323
      @kinkinirandeni9323 3 ปีที่แล้ว +1

      නියම කතාව.

    • @tfiles9896
      @tfiles9896 3 ปีที่แล้ว +2

      අඹ නෙමෙයි යකෝ අබ :D

    • @chris1114
      @chris1114 3 ปีที่แล้ว

      @@tfiles9896 දැන් අඹ ඇටත් නැහැ අබ ඇටත් නැහැ. මොන ඇටයක් වත් නැහැ. කොහොම හරි එකෙක් හරි මේක හරියට බලල දැනුවත් කිරීම ගැන මාගේ පට්ට පට්ට ආදරය. උබ ගැන මට ආඩම්බරයි. මට දුක මම සන්න ගෙන් ජොයින්t එකක් ගහන්න ඉගෙනගත්තට සිංහල භාෂාව ඉගෙන ගන්න බැරි උනානෙ. 😭😭😭

  • @srikantha376
    @srikantha376 3 ปีที่แล้ว +1

    Great Sir Good Job excelent keep it up iam with u always sir

  • @chamudithakalana6854
    @chamudithakalana6854 3 ปีที่แล้ว +18

    හැමෝම වගේ බලන්න ඕනෙ එකක්

  • @keerthisri1979
    @keerthisri1979 3 ปีที่แล้ว +1

    bahuthareta hariyana ayyek. (porak)

  • @goonadoomix6824
    @goonadoomix6824 3 ปีที่แล้ว +28

    ස්වාධීන කියලා එකක් නෑ මල්ලී නිකන් වචනයක් විතරයි....

  • @srikanthsrikanth-zx6wv
    @srikanthsrikanth-zx6wv 3 ปีที่แล้ว

    Niyamai rattak niyama media niyama politicn niyama whaluwo
    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤔💯

  • @ericperera3182
    @ericperera3182 3 ปีที่แล้ว +3

    මේක මැදමූලන ලොන්ඩරි කාරයන් සහ යහපාලන කේම්බ්‍රිජ් ප්ලේස්වල හිටපු සුපිරි ලොන්ඩරි කාරයන් අතර වාදයක් පමණය

    • @kalaniamaya4565
      @kalaniamaya4565 3 ปีที่แล้ว

      Ek nm atta. Kadawath oya paksha deken aranna me minissu katawat chande denne.

  • @cwathsaraonline
    @cwathsaraonline 3 ปีที่แล้ว

    මාර දැනුමක් ⚠️

  • @isuruwijeweera
    @isuruwijeweera 3 ปีที่แล้ว +13

    මේ ප්‍රෝග්‍රෑම් එක සර්ම දිගටම කලානම් මරු 💡

  • @sugeethadikari1832
    @sugeethadikari1832 3 ปีที่แล้ว

    Hamoo niyamai sr

  • @netcash9052
    @netcash9052 3 ปีที่แล้ว +3

    ගොට්ට අල්ලලා අවුල් වුන එකෙක් කියන කතාවක්නෙ මේක. මේ කියන හැම වචනයක්ම මෙයාටත් අදාලයි. ඒ අතින් ගොට්ට අල්ලලා නැති අපි පට්ට බන්

  • @mudaligewimalawathie6628
    @mudaligewimalawathie6628 3 ปีที่แล้ว

    Asawen ahan hitiye aththa kathawa niyamai .👍👍👍👍

  • @darshanaliyanawaduge8924
    @darshanaliyanawaduge8924 3 ปีที่แล้ว +53

    සිරස,දෙරණ නලලට අරන් ඉන්න උන්ට හිකෙන්ඩම දීලා මයෙ අම්මා✌️🔥

    • @nisharamaduwantha1335
      @nisharamaduwantha1335 3 ปีที่แล้ว

      Modai bn modai ubla blnnnko harinda jyalal krpu vedio aka

    • @liyoproductions-3265
      @liyoproductions-3265 3 ปีที่แล้ว

      එක ඇත්ත

    • @darshanaliyanawaduge8924
      @darshanaliyanawaduge8924 3 ปีที่แล้ว

      @@nisharamaduwantha1335 මට තේරුනේ නෑ මචං,පැහැදිලි කරපන්කො 🙄

    • @chamikajayawardena525
      @chamikajayawardena525 3 ปีที่แล้ว +3

      @@darshanaliyanawaduge8924 අර හරේන්ද්‍ර ජයලාල් කියලා ඉන්නවා අර රහත් උනා කියලා මිනිස්සුංව රවට්ටන එකෙක් පස්සේ වැදගෙන යන එකෙක්.. උගේ video බලන්නලු..🤣🤣

  • @dammikasenavirathna5334
    @dammikasenavirathna5334 3 ปีที่แล้ว

    Niyamai sir...

  • @sajithathukorala265
    @sajithathukorala265 3 ปีที่แล้ว +57

    යකෝ මට එක එක කොමෙන්ට් දාන්න හිතෙනව විඩින් විඩේ

  • @randisamarawickrama1483
    @randisamarawickrama1483 3 ปีที่แล้ว

    Superb sir😊👍👍👍👌

  • @thuryamag111
    @thuryamag111 3 ปีที่แล้ว +74

    චන්ද්‍රිකා හිටියා කියද්දි චන්ද්‍රිකාවක් යනව මංගල ගාවට 😃

  • @tesstess7005
    @tesstess7005 3 ปีที่แล้ว

    thank you sir

  • @GeethMilan
    @GeethMilan 3 ปีที่แล้ว +5

    හම්මෝ ❤❤❤❤ සුපිරි ❤❤❤

  • @kapiladiyalagoda6809
    @kapiladiyalagoda6809 3 ปีที่แล้ว +2

    ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 සම්පූර්ණ aeththa sr

  • @chathuraprasad1690
    @chathuraprasad1690 3 ปีที่แล้ว +7

    සිරසේ දැන් ඉත්තා...(කිංස්ලි රත්නායක )

  • @nimeshaviduranjana7062
    @nimeshaviduranjana7062 3 ปีที่แล้ว +1

    බොක්කෙන්ම සර්ට අපි ආදරෙයි !!!

  • @ranjithwickramasooriya9626
    @ranjithwickramasooriya9626 3 ปีที่แล้ว +5

    කතාව සුපිරි ඕක කියා දෙන සරුත් ඡන්දෙ ඉල්ලුවනෙ රත්නපුරේ

    • @KK-og5rz
      @KK-og5rz 3 ปีที่แล้ว

      මූ රත්නපුරෙනුත් ඉල්ලුවද? ......කොළඹිනුත් ඉල්ලල පැරදුනනෙ.....ඊනියා සුවාදීන මාධ්‍ය වේදියා, සුවාදීන කලා කාරය .😂😂😂

    • @nilushisilva9004
      @nilushisilva9004 3 ปีที่แล้ว

      Eka thamai mulinma qwe 'math swadeena na' kiyala

  • @pasibro3824
    @pasibro3824 3 ปีที่แล้ว

    සුපිරි දිගටම පැහැදිලි කරලා දෙන්න සර් සර්රුත් ආදාලයි😁👉

  • @dilshanpramodya7014
    @dilshanpramodya7014 3 ปีที่แล้ว +7

    සන්නගෙ රැව්ලට කොන්ඩෙත් කට් එකක් ගැහුවනම් ගැම්ම 😌❤️

  • @prasannamadusanka509
    @prasannamadusanka509 3 ปีที่แล้ว

    මේවා පොතක් වශයෙන් ජනතාවට ලබාදෙන්න සර්