# 680..ගල් සියඹලා විකුණන අනාගත ගුවන් නියමුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 มิ.ย. 2020
  • කතරගම ලුණුගම්වෙහෙර මාර්ගයේඅද උදෑසන මම එනකොට.ගල්සියඹලා විකුණ සියඹලා විකුණන දරුවෝ දෙන්නෙක් මගේ වාහනය පිටිපස්සේ පන්නාගෙන ආවා

ความคิดเห็น • 411

  • @Amasha.349
    @Amasha.349 4 ปีที่แล้ว +85

    මෙයාලගේ ගෙදර හැදුවා කියලා හිතන කට්ටිය ලයික් එකක් දාගෙන යන්නෝ

  • @Lotus_Flower12-Garden.
    @Lotus_Flower12-Garden. 4 ปีที่แล้ว +69

    පින්වත් බණ්ඩාර මහත්මයා, ඇත්තටම ඒ පුතා කතා කරේ අවංකවම, පින් ඇති ගුණවත් රත්තරන් හදවතක් තියෙන මහත්මයෙකු, මහත්මියක් මේ අහිංසක දරුවට උදව් කරාවි, උතුම් ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ පිහිටෙන් මේ චූටි පුතාගේ ගුවන් නියමු සිහිනය සැබෑ වේවා, තෙරුවන් සරණයි.🙏🙏🙏

  • @nilmeneyatawara8991
    @nilmeneyatawara8991 4 ปีที่แล้ว +40

    ඒ පොඩි එකා ඇත්ත කතා කරනවා ලස්සනට කතා කරනවා අනේ බණ්ඩාර අයියේ පුලුවන් උදව්වක් කරන්න 😘😘😘😘😘

  • @anulawamenike9387
    @anulawamenike9387 4 ปีที่แล้ว +53

    මමත් ඇත අතිතයට අරන් ගියා මටත්.ලොකු බලාපොරොත්තු තිබුනා..ඒත් අද මැදපෙරදිග තමයි නතර.වුනේ...මේ අයට අත දෙනඅයට ගොඩාක් පිං..තෙරැවන්සරනයි ..

  • @kumarikumarikumarikumari8625
    @kumarikumarikumarikumari8625 4 ปีที่แล้ว +74

    අප නිලොගුරු බුදු පියාණන් වහන්සේත් මේ විදිහටම දුකකින් පෙලෙන ලෝක සත්වයා සුවපත් කළා. 🌹🙏පුතේ ඔබ ලගට මේ වැඩියේ... බුද්ධ පුතනුවන් බණ්ඩාර මහත්තයා... 🌹🌹🌹🌹🌹🌹🌹🙏

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +49

    අනේ පව් බංඩාර මහත්තය ඔබතුමාට ගොඩක් පින් මේ කරන සේවයට තෙරුවන් සරණයි

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว +42

    බණ්ඩාර මහත්තයෝ ඔබට බොහොම පින් උදව් උපකාර කළාට දීර්ඝායුෂ ලැබේවා

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +15

    අඩ අඩා මේ වීඩියෝ බලනව....මේ දරු පැටව්න්ගේ සිහින සැබෑ වේවා..!!!

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +23

    අපෙරටෙ.වටිනා.සමිිපත්.මෙ.පුංචි.පැටවිි

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +16

    පව්ව් අහිංසක දරු පැටව්..කොච්චර ලස්සන පැටව්ද..?අනේ කිසිම අනතුරක් සිදු නොවේවා..මේ අපේ පැටව්න්ට...කද සුරිදු මේ පැටව් ආරක්ශා කරත්වා...!!!

  • @nadeekadisanayaka5174
    @nadeekadisanayaka5174 4 ปีที่แล้ว +29

    මේ පොඩි පුතාලා දෙන්නම හොද අනාගතයක් තියෙන දරැවන් දෙන්නෙක් ,,, හරිම කඩිසරයි උනන්දුව තියෙනවා,, වරදින්නේ නෑ කවදාවත් තෙරැවන් සරණයි පුතේ ,,🙏❤❤

    • @sammurphy4122
      @sammurphy4122 2 ปีที่แล้ว

      දෙන්නටම වරදින්නේ නෑ කියල හිතනවා. ඒත් ඇයි පයිලට් වෙන්න හදන ලමයට විතරක් උකවු කරල දොස්තර වෙන්න සදන ලමයට උදවු නොකරන්නේ?

  • @SR-sc7ee
    @SR-sc7ee 4 ปีที่แล้ว +12

    මෙිවාගෙ නිවෙදක මහාත්මයෙක් ජිවිතෙට දැකලා නැහැ ඔබතුමාට කොහොම ඉස්තුති කරන්නද කියා මට වචන නැහැ මම පතන්නේ දිඝායු වෙිවා කියා තෙරුවන් සරණයි ඔබතුමාට

  • @user-qo5si3bc1z
    @user-qo5si3bc1z 4 ปีที่แล้ว +23

    පව් නේද පොඩ් හිත්වල තියෙන බලා පොරෝත්තු ඒ හීනය සෑබෑම සිහිනයක් කරන්න අපි උදව්ව්කරමූ බුදු සරනයි

    • @thuwanpriyanthi5441
      @thuwanpriyanthi5441 4 ปีที่แล้ว +1

      Mokada beri guwanhamudawata,,,,bedunam ekenma ,,guwan niyamuwek wei daruwa, ,,,

    • @sammurphy4122
      @sammurphy4122 4 ปีที่แล้ว

      ඇයි එක ලමයෙක් විතරක් තෝරා ගත්තේ?

    • @sammurphy4122
      @sammurphy4122 4 ปีที่แล้ว

      දොස්තර කෙනෙක් වෙන්න ඕනැ කියපු ලමයව ගනන් ගත්තෙවත් නැ. ඒ පෙබි හිතනම් තැලෙයි. යාලුකම් නවතියි.

  • @nimalkasamanmali9314
    @nimalkasamanmali9314 4 ปีที่แล้ว +33

    අනේ බන්ඩාර අයියේ ඔය දරුවන් 2න්නට වුදවු කරන්න පින් සිද්ද වෙනවා

  • @saliyavlogs9701
    @saliyavlogs9701 4 ปีที่แล้ว +17

    වැල්ලවාය අය ආදරෙයි .... good luck .wellassa Tv 💪💪💪💪💪💪💪💪💪💪💪💪💪....

  • @anulawamenike9387
    @anulawamenike9387 4 ปีที่แล้ว +26

    මෙි නිහත මානිකම හැමෝටම ඇති වෙනවානමි.අපේ රට කොචිචර දියනුවක දකිද..දිර්ගායු වෙිවා බුධුසරනයි දෙවිපිහිටයි ඔබතුමාට ජයවෙිවා ..

    • @jayamuthulisilva5132
      @jayamuthulisilva5132 4 ปีที่แล้ว +2

      මේ වගේ කීප දෙනෙක් හිටියොත් අපේ රට හුගාක් ලස්සන වේවි.

  • @sriyanikusum5465
    @sriyanikusum5465 4 ปีที่แล้ว +14

    පුන්ච් කාලේ මේ විදින දුක් අනාගතයට ආශීර්වාදයක් වේවි පුතා .ඔයාලට හොඳ අනාගතයක් උදාවේවි .බුදු සරණයි !

  • @monicajanz2576
    @monicajanz2576 4 ปีที่แล้ว +7

    ඇත්තටම ඒ දරුවට දහිරිය සක්තිය දෙනවට බන්ඩාර මහත්තයො ඔබට පින් ..
    ඔබ ඒ ගෙදරට පය තිබ්බා වරදින්නෙ නැ ..

  • @pushpakumara4440
    @pushpakumara4440 4 ปีที่แล้ว +15

    පුතේ ඔයාට බුදුසරණයි

  • @malaaaa4752
    @malaaaa4752 4 ปีที่แล้ว +17

    පව් ලොකු පිනක් මහත්තයා අහිංසක මිනිස්සු.👍❤️

  • @nalanisenarathna8407
    @nalanisenarathna8407 4 ปีที่แล้ว +7

    කදුලක් නැගුනා ,දැනුනා මනුෂ්‍යයෙක් .තුති බණ්ඩාර මහත්තයාට .දීර්ඝායුෂ වේවා !🌹

  • @anjana7780
    @anjana7780 4 ปีที่แล้ว +6

    ඒ පොඩ්ඩා ගොඩාක් අවන්කයි ලොකු ලොකු බලාපොරොත්තු නෑ තියෙන ලොකු සිහිනෙ සැබෑ කරන්න පුලුවන් ශක්තිය ලැබේවා

  • @RuwanKumara-ql3wb
    @RuwanKumara-ql3wb 4 ปีที่แล้ว +6

    අසරණ දරුවන්ට පිහිටක් වීම බොහෝම පිං සිද්ධ වෙනව බංඩාර මහත්තයෝ බුදු සරණයි

  • @shk8812
    @shk8812 4 ปีที่แล้ว +16

    හරිම dukai මටත් ඉන්නවා oya wagema puthak eyalata sapa danna mama rathayata wela dukwedinawa

  • @seelawathieamarasilpage3520
    @seelawathieamarasilpage3520 4 ปีที่แล้ว +22

    මුහුණ බැලුවා හම පේනවා අනාගත යේ හොද තැනකට එන බව නම් පැහැදිලිය

  • @gamagegamage8185
    @gamagegamage8185 4 ปีที่แล้ว +13

    බුදු සරණයි බණ්ඩාර අයියා

  • @malaaaa4752
    @malaaaa4752 4 ปีที่แล้ว +26

    මටත.එක දැනුන.මේලමය
    මේලමය .හොද.තැනකට .
    එනව.

    • @charithekkacharikawe
      @charithekkacharikawe 4 ปีที่แล้ว

      මටත් හිතුනා ඒ පොඩි කෙනා දැක්කාම..එයාට හොද හැකියාවක් තියෙනවා වගේ පේන්නේ..

  • @lk-lt3or
    @lk-lt3or 4 ปีที่แล้ว +1

    ⁣හොද තැනකට එයි කියල මටත් හිතෙනව මේ දරුව බුදුසරණයි බංඩාර අයියෙ ඔබටත් බුදුසරණයි

  • @kalyanirohini1738
    @kalyanirohini1738 4 ปีที่แล้ว +4

    මේ තමයි උතුම් මනුස්සකම..කොච්චර සතුටක්ද ඒ පුංචි හිත් වලට

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 4 ปีที่แล้ว +3

    හරිම දුකයි, මෙවැනි අසරණ දක්ෂ දරු වෝ මොන තරම් දුක් පීඩා විදිනවා ඇත්ද, මේ දරුවන්ගේ දුක දැක්කේ බෝසත් බණ්ඩාර මහතා පමණයි. ඔබතුමා මේ කරුණා ගුණයේ අනුහසින් මේ දරුවන්ට සියලු ප්‍රාර්ථනා ඉටු වේවා !!!🙏🙏🙏🌹🌹

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +3

    කොහෙ බැලුවත් බංඩාර අයිය ,,,ඔයාට ගොඩාක් පින් අයිය 💪😍🙏 තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @lanipatrina2775
    @lanipatrina2775 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි පුතුනේ නුබට සියලු බලාපොරොත්තු පැතුමන් ඉටුවේවා ..උතුම් තුනුරුවනේ අනන්ත වූ ආසීර්වාද බෙලෙන් ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනව අනේ පුංචි පුතාල දෙන්නටම උදාවු කරන්න බංඩාර මහත්තයට ගොඩාක් පින් ඔබ තුමන් මේ කරන උතුම් සත්ක්‍රියාවන් වෙනුවෙන් කාර්‍යමන්ඩල ඇතුළු සැමට දළදා සමිදු පිහිටයි කතරගමේ දේවාශිර්වාද ලැබේවා ...යහපතක්ම වේවා !!!

  • @sameeranuwanjith3117
    @sameeranuwanjith3117 4 ปีที่แล้ว +3

    අති පණ්ඩිත මුල අමතක ජීවත් වෙන්නෙ අහසේ කියලා හිතාගෙන ඉන්න ගුවන් නියමුවෝ මට මුණගැහෙනවා...ඒ වගේ නොවී ඔය හීනෙට පණ දීපන් මගෙ පුතේ...ඇත්තටම ආදරෙයි.😘😘😘

  • @wajerajayanthi2760
    @wajerajayanthi2760 4 ปีที่แล้ว +5

    ලස්සන කොලු පැටියෙක් බුදුසරණයි

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 4 ปีที่แล้ว +5

    මේ විඩියෝ එක බලන කොට මට විතරද ඇඩෙන්නෙ .අනේ මේ පුතාලා දෙන්නටම උදව් කරන්ඩ බන්ඩාර මහත්මයා.තෙරුවන් සරණයි

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +2

    අහිංසක පැටව්. ලංකාවේ අනාගතය.ඒ අහිංසක පැතුම් ඉටුවේවා හදවතින්ම ආසිරි පැතුම් .තෙරුවන් සරණයි .
    ස්තූතියි බංඩාර මහත්තයා ..

  • @ranikanishanthi5379
    @ranikanishanthi5379 4 ปีที่แล้ว +9

    මම ත්. මගේ
    අති ත ය ට. ගිය
    මගේ පුතා ඔය වගේ
    වයසේ. නෙලුම්. ඇ ට. විකුණලා
    ඉස්කෝලේ. මට සල්ලි ගෙනත් දුන්න
    හා ල් කි 1ක්‌ ගන්න. අද එයා
    පොලි සියේ. බුද්දිඅන්සේ
    හරිම දුකයි..

  • @delldell4909
    @delldell4909 4 ปีที่แล้ว +10

    ඇත්තමයි මේ දරැවන් වෙනුවෙන් අපිට පොඩි උදව් කරන්න පුලුවන් නම් ලොකු පිංක් අනේ අනිත් පොඩි පුතාට ත් උදව් කරන්න ඕනෑ

  • @kumudunibatata1515
    @kumudunibatata1515 4 ปีที่แล้ว +8

    දෙවි පිහිටයි

  • @sootymooty6436
    @sootymooty6436 4 ปีที่แล้ว +3

    බණ්ඩාර මහත්තයො ඔබතුමාට පුලුවන් නම් අපේ සිංහල වෙදකමෙන් සුව කරන්න පුලුවන් බටහිර වෙදකමෙන් සුව කරන්න බැරි ලෙඩ සුව කිරීමේ රෝහලක් හදන්න . එතකොට මේ රටේ ගොඩක් දෙනා සුවපත් කර ගැනීමට හැකි වේවි. ඔබතුමාට ගොඩාක් පින් ඒ දේ කලොත් ..

    • @rathnayakagemaduwanthi4126
      @rathnayakagemaduwanthi4126 2 ปีที่แล้ว

      අපේ හෙල වෙදකමට මුල් තැන ලබාදෙන්න .මාත් ආසයි ලෝකයාට පෙන්වන්න බුදුසරනයි

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +5

    පුතාල දෙන්නටම උප්කාරයක් ලැබේවා..!!!

    • @erandifernando444
      @erandifernando444 ปีที่แล้ว

      ou daruwan dennama pau dennatama udau kalanam hoday

  • @kumarirenuka1892
    @kumarirenuka1892 4 ปีที่แล้ว +8

    අම්මෝ ඔන්න දෙවි කෙනෙක් ආව පුතේ ඔයාගෙ ගෙදරට බුදු සරණයි සාර්ථක වේවා

  • @ashokamala9987
    @ashokamala9987 4 ปีที่แล้ว +4

    බංඩාර මහත්තයාට නිදුක් නිරොගි දිර්ගායු පුර්තනා කරමු ඔබට ගොඩක් පිං අපිට උදවිවක් කරන්න පුලුවන් දැනට සවුදියේදි ඉන්නේ එන්න විදිහක් නැතිව ඉන්නේ

  • @themagicspellworld2090
    @themagicspellworld2090 4 ปีที่แล้ว +6

    Paw e putha harima අහිංසක patai

  • @ceylonuk6250
    @ceylonuk6250 4 ปีที่แล้ว +4

    මේ විදින දුක් ,අනාගතයට ආශීර්වාදයක්........😁🌺

  • @wijayanthiwijayanthi4418
    @wijayanthiwijayanthi4418 4 ปีที่แล้ว +1

    බොහොම අගෙයි පුතේ ඔයාලගේ සිතුවිලි හොඳින් ඉගෙන ගන්න රටට හොඳ පුරවැසියන් මෙන්ම ඔබ ඉහලට අධ්‍යාපනය ලබලා ඔබේ සිතේ තියන ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ සිද්ධ වෙන්නෙ කියලා තෙරුවන් බලෙන් තමා කරනවා උදව් කළ මෙම මහත්මාට the ගොඩක් පින් මේ වගේ සිතුවිලි ඇති දරුවන්ට උදව් කරන එක මහඟු පිනක් හිත ඇත්තේ ඒ දරුවන්ගෙන් මට කුඩා වුණත් ඉහලට යාවි දෙවි රැකවරණයි

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 ปีที่แล้ว +1

    Anea Atakota anith daruwa Samma sambudu saranai devipihitai obatumata

  • @themagicspellworld2090
    @themagicspellworld2090 4 ปีที่แล้ว +9

    බුදු සරණයි 🙏

  • @w.s.npiyusrilankancokk9695
    @w.s.npiyusrilankancokk9695 4 ปีที่แล้ว +1

    Ane රත්තරන් patau.....

  • @renukadamyanthi7921
    @renukadamyanthi7921 4 ปีที่แล้ว +4

    හරිම දුකයි ඔයාට ගොඩාක් pin බණ්ඩාර mahattayo

  • @-subuti8486
    @-subuti8486 4 ปีที่แล้ว +7

    බුදු සරණයි

  • @nuwandissanayaka1539
    @nuwandissanayaka1539 4 ปีที่แล้ว +4

    බුදු සරනයි

  • @manishashiromi21
    @manishashiromi21 4 ปีที่แล้ว

    anepute oyata, lassana, yahapat anagatayak parthana karanawa,,jesu pehitai petiyoo.

  • @user-cw9di3jt5u
    @user-cw9di3jt5u 4 ปีที่แล้ว +4

    මල්ලි ඔයාට ගොඩක් pain හරිම අහිංස ළමයි ඒ ළමයි අනාගත බලාපොරොත්තු සාර්ථක වේවා තෙරුවන් සරණයි

  • @kumarykumary6303
    @kumarykumary6303 4 ปีที่แล้ว +27

    පපුව පිච්චිලා ගියා පොඩි පැටියෝ

  • @slkingdaiya9841
    @slkingdaiya9841 4 ปีที่แล้ว +1

    බංඩාර මහත්තයෝ ඇත්තටම ඒ මල්ලිගෙ වැඩිය දග නැති කමෙන් කතා බහෙන් , සරීර ස්වබාවයෙන් පිංවන්ත කම ඔබ තුමාට පෙනුන. අනෙක් මල්ලි දග, කඩිසර කොලුවෙක්. මේ දෙන්නටම උදව් ලබා දෙන්න. ඔබතුමාට බොහොම පිං.. 🙏🙏🙏❤️

  • @hashansampathsampath5153
    @hashansampathsampath5153 3 ปีที่แล้ว +1

    malli oyata gath labai aniaranma pailat kank wanna labanna kiyala parthana karanawa malliyo oyalaga gadarata daiyo wadiya malli oyalata ada idan jiwitha hariyanawa

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว +13

    බන්ඩාර ඔබට ජයවෙවා මමරංජිත් සවුදි වල සිට

  • @mallawagedaramallawagedar7563
    @mallawagedaramallawagedar7563 4 ปีที่แล้ว +3

    උතුම් දළදා හාමුදුරුවන්ගේ ආසි වාද රැක්වණය ලැබේවා ,,,,,,,,,,,,,,,,,,,🌹🌹🌹🌹

  • @t9mrorn81
    @t9mrorn81 4 ปีที่แล้ว +2

    ඔව් හරිම දුකඊ බුදුසරණයි පුතේ හිතේ දිරිය අත අරින්න apa

  • @anushacool4745
    @anushacool4745 4 ปีที่แล้ว +1

    නියම අවවාද ටිකක් dune මල්ලි බුදු සරණයි

  • @harshaniaberathna7289
    @harshaniaberathna7289 4 ปีที่แล้ว +2

    Daruwo dennatama udau karanna

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว +1

    bohoma pin oba samatama tharuwan saranai ..❤❤❤❤

  • @priyadarshanasampath7177
    @priyadarshanasampath7177 ปีที่แล้ว

    බුදු සරණයි. පුතේ.
    දවසක හරියන්න ඕන ජීවිත♥️

  • @user-gr8nf9pz7j
    @user-gr8nf9pz7j 4 ปีที่แล้ว +3

    බුදු සරනයි පුතේ සුබම සුබ අනාගතයක් ඔයත් මගෙ පුතා වගේමයි

  • @nilminikumari9012
    @nilminikumari9012 4 ปีที่แล้ว +2

    අනාගතය සාර්තක වේවා රත්තරන් පුතේ 😭😢😭😭❤️

  • @karunakaruna6833
    @karunakaruna6833 4 ปีที่แล้ว +1

    බුදු සරනයි පුතා

  • @ramyakumuduni673
    @ramyakumuduni673 4 ปีที่แล้ว +3

    ගොඩක් පින් මල්ලි

  • @sanjusrilanka3463
    @sanjusrilanka3463 4 ปีที่แล้ว +1

    Aiye oya mathu budu wenawa oya hadu wadu demapiyan budun daka niwan dakinna labewa.aiye oyata kisima.ledak dukak hadennepa siyalu dewiyN.raka dewa.budusaranai

  • @ajithcham4559
    @ajithcham4559 4 ปีที่แล้ว +2

    Godaaaak pin oba thumalanta budu saranai 🙏🙏🙏🙏❤❤❤❤

  • @krishansanjula805
    @krishansanjula805 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි යෝධ බල යෝධ ශක්තිය ලැබේවා ඔබ තුමාට🙏🙏🙏

  • @p.rohnidesilva3779
    @p.rohnidesilva3779 4 ปีที่แล้ว +2

    Wasahnawa.hoyan.yanawa.budusarahnai

  • @ajithdarmasiri2
    @ajithdarmasiri2 4 ปีที่แล้ว

    Budusaranai dennagema balaporoththu etuveva

  • @malathimalani5184
    @malathimalani5184 11 หลายเดือนก่อน

    Duka API adunanawa sir namuth anunge Duka therum gen lassanata jeevithe gatagahaganna upades dennath udaukarannath hamotama ba.oba thumata deviyo lassana hadhawathak dilathiyenawaobathumata pin sidhdhawenawa

  • @pushpapatirage7505
    @pushpapatirage7505 4 ปีที่แล้ว

    Aththatama obathumagawa thiyena nihathamani kama nam harima apurui, duppath minisunta puduma vidiyata udaw karana kenek obathuma mathu budu wewaaaaaaa, ane me paul dekatath pluwan udawwak karanna obathumata shakthiya labewa kiya prarthana karanawa, obathuma athulu sewaka pirisata theruwan saranai, siyalu devi rekawaranaiiiiii,

  • @ramyalathamenike4766
    @ramyalathamenike4766 4 ปีที่แล้ว +5

    මගේපුතාලාදෙන්නට දෙවිපිහිටයි වරදින්නේනෑ

  • @sriyanimahathantila7724
    @sriyanimahathantila7724 4 ปีที่แล้ว +2

    අසරණකම හමුවෙ මනුස්සකම.
    උපකාරයක් කල හැකි අයුරැ පවසන්න.

  • @kumakuma7294
    @kumakuma7294 4 ปีที่แล้ว +1

    Budu saranai puthe oyalata bandara aiye oyatath budu saranai

  • @user-lz9uf9wh6y
    @user-lz9uf9wh6y 2 ปีที่แล้ว

    නියම පින්වන්ත මහත්තයෙක්සංවේදී හදවතක්සම්මා සම්බුදු සරණයි

  • @samanthakumara7967
    @samanthakumara7967 4 ปีที่แล้ว

    Daladasamidupihitai oyalata aiye jayawewa wediwediyenma lebewa

  • @harshanik1325
    @harshanik1325 4 ปีที่แล้ว +1

    Podi ayage hith harima pirisidui awanka daruwek theruwan saranai puthe theruwan saranai hemotama godak pin 💖🙏

  • @malkal6563
    @malkal6563 4 ปีที่แล้ว +4

    බන්ඩාර මහත්තයා මේ කරන සත්කාර වලට කියන්න වචන නෑ තෙරුවන් සරණයි

  • @jokingwithhi7981
    @jokingwithhi7981 4 ปีที่แล้ว +2

    Budusaranai puhta🙏🙏🙏🙏❤💞👌💪💪💪

  • @sujeewapriyadarshani3939
    @sujeewapriyadarshani3939 4 ปีที่แล้ว

    Budu saranai maga puthalata aiyath budu saranai

  • @user-ip1zh5td6i
    @user-ip1zh5td6i 4 ปีที่แล้ว

    ඔබ.තුමාට.ගොඩාක්.පින්🙏🙏🏿🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chandrikawadugedara2402
    @chandrikawadugedara2402 4 ปีที่แล้ว

    obathumata godak pin bandara mahatya matath thibuna oya wagema athithayak budusaranai

  • @shandishandi9585
    @shandishandi9585 4 ปีที่แล้ว +1

    සර්ට බුදුසරණයි

  • @punchisamanali3020
    @punchisamanali3020 4 ปีที่แล้ว +2

    Gedarata devi kenik.Wadiya wage onna 👍❤❤❤🙏👍

  • @brijetfernando9833
    @brijetfernando9833 4 ปีที่แล้ว

    Ane pau deiyane oyalawa horu gani parissan wenna puttebandara mahattayata budu saranai❤❤❤🌹🌹🌹🌹👍👍👍👍👍

  • @sunilranjithhettiarachchi5291
    @sunilranjithhettiarachchi5291 4 ปีที่แล้ว +2

    Bandaramalliyo🍀sasara was Ana Thuru🌹Niwandakina Thuru Wewa Hethu WaasanaThisarana SaranaiPodiputhe Obe Sithum Pethum Ituwewa Jayawewa(Jaffna Sunil)

  • @malikapoi7585
    @malikapoi7585 4 ปีที่แล้ว

    Mae daruvo vasanavanthaei bandaaamahaththya wani. Uthum.mahaththya munagaseema budusaranaeie mahaththyooo

  • @user-km1te5kn9g
    @user-km1te5kn9g หลายเดือนก่อน

    Manassas deweyekma Thomas.kiyanna wachana naa budusaranai...

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 2 ปีที่แล้ว

    ඇත්තමයි..පුතා ✈ නියමුවකු වනවාමයි..ඒක මුහුනින්ම පේනවා..
    බුදුසරනයි පුතාලට..

  • @fftr2219
    @fftr2219 4 ปีที่แล้ว

    Anee bandara ayye me podi ayata udau akkata godak pin

  • @aishadeen1140
    @aishadeen1140 4 ปีที่แล้ว

    Aney pin wath dharuweyk obata pin sir🙇‍♀️🙇‍♀️

  • @sureshs497
    @sureshs497 4 ปีที่แล้ว

    ඔබට ගොඩක් පිං මල්ලි..

  • @raminiramini40
    @raminiramini40 4 ปีที่แล้ว

    harima buddimath daruwan me daruwan siyaluma deviyan rakadethwa obata pin

  • @lalanisamarasekara3785
    @lalanisamarasekara3785 ปีที่แล้ว

    Oba thuma gana kiyanna wacan na. Mathhapyo dirga awesa labewa budu sarani

  • @Chatu-gf3eh
    @Chatu-gf3eh 4 ปีที่แล้ว

    Budusaranai oyalata

  • @jamilafarida4630
    @jamilafarida4630 ปีที่แล้ว

    කොහේ බැලුවත් බණ්ඩාර පුතා ඔබට ගොඩක් පින් ඔබලෛවට බිහිකල ඒදයාබර මැනියන්ටත් දලදා සමිදුන්ගේ පිහිටයි❤❤❤❤