කැලෑවක ජීවත්වෙන දෑස් අන්ඳ අසරණ දරුපවුලක් | Wathpotha Samajasathkaraya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • මෙවැනි අසරණ අහින්සක මිනිසුන්ගේ තොරතුරු දැනගැනීමට අපගේ යූටියුබ් නාලිකාව SUBSCRIBE කරන්න .
    අපේ රටේ ඈත දුශ්කර ගම්මානවල ජීවත්වෙන සරණක් අවැසිම මිනිසුන් වෙනුවෙන් ඔබටත් කල හැකි පුංචිම හෝ උපකාරයක් තිබේ නම් අපට කතාකරන්න .
    Whatsapp | imo | viber 👇
    0763 68 88 48
    #wathpotha_samajasathkaraya
    #වත්පොත_සමාජසත්කාරය
    Facebook account :👇 / wathpotha
    Facebook page :👇 / wathpothasam. .
    Facebook Group :👇 / 56344. .
    Instergram Follow 👇
    / wathpotha_samajasathka...

ความคิดเห็น • 746

  • @thusharanethsarathusharane5978
    @thusharanethsarathusharane5978 3 ปีที่แล้ว +144

    අත්දෙක එකතු කරල වැදල
    ඉල්ලනවා,,මිලමුදල් ඇතිකෙනෙක් මෙි අහිංසක මිනිසුන්ට පිහිටවෙන්න,,,
    පුළුවන් තරම් මෙ ශෙයාකරන්න,,,,,🙏🙏🙏

  • @kalyanchandrika9788
    @kalyanchandrika9788 3 ปีที่แล้ว +88

    මගේ රත්තරන් පුතාට ඉක්මනින් දැස්පැදේවා😭😭😭😭😭😭😭😭😭සියලුදේනාට බුදුසරනයි

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  3 ปีที่แล้ว +1

      🙏

    • @sbdjhssh333
      @sbdjhssh333 3 ปีที่แล้ว +1

      ෙමිවන මැද මිනිස්සු ජිවත් ෙවනවද ෙද්යියනි

    • @sbdjhssh333
      @sbdjhssh333 3 ปีที่แล้ว +1

      අාමරැෙවන් බඩු අරෙගන ගියා සතුටින් බාර ගන්න එ්අය කිසිම ගානක් නැතිව හිටිය ලගට ෙ.දනකමි

    • @anildesilva1086
      @anildesilva1086 3 ปีที่แล้ว

      me vishwaye balayen eya esema weewaaa

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 ปีที่แล้ว

      කපටි දේශපාලුවන්
      ඡන්ද කාලෙට විතරක් නඩත්තු කරන අසරණ වහල්ලු.
      බත් පැකට් එකට , කසිප්පු බෝතලේට
      ඊළඟ පාරත් උන්ටම ඡන්දේ කෙලියා නං
      ඔය ඉන්න විදිහටම සැපට ඉන්ඩ පුලුවන්.
      GOOD BYE

  • @saudiarabc2806
    @saudiarabc2806 3 ปีที่แล้ว +53

    වත්පොත් සමාජය සත්කාරය බොහෝම පිං පව් අසරණ මිනිසුන් තෙරැවන් සරණයි

  • @nilanthiiiyanage8969
    @nilanthiiiyanage8969 3 ปีที่แล้ว +79

    ඔබතුමාට කොහොම ස්තුති කරන්නද තේරෙන්නෑ... ජාති ජාතිත් පින් ඔබ හැදුව දෙමුපියන්ටත් මේ කරන සත්කාර වලට.. ලොකු කලකිරීමක් දැනෙනවා හිතට,,, මේ දේවල් දැක්කම...

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 3 ปีที่แล้ว +28

    මේ වගේ අයට උපකාර කරන අයට ගොඩක් පින්. වත්පොත සමාජ සත්කාර යටත් ඒ මහත්වරු න්ටත් ගොඩක් පින් ජාති ජාතිත් පින් මේ කරන මෙහෙය ට.තෙරුවන් සරණයි.

  • @hansi2958
    @hansi2958 3 ปีที่แล้ว +37

    අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් උපකාර කරන ඔබතුමා හට තෙරුවන් සරණයි !

  • @nirupanimendis1078
    @nirupanimendis1078 3 ปีที่แล้ว +46

    ලංකාවේ ඕන තරම් දක්ෂ වෛද්‍යවරු ඉන්නවා..
    වෛද්‍යවරුන් අපට දෙවියන් හා සමානයි ...
    මේ දරුවන්ගේ ඇස් සනීප කර දෙන්න පුළුවන්නම් ,සනීප කරදෙන ලෙස වෛද්‍යවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි ...🙏🙏

  • @sudermamatli1566
    @sudermamatli1566 3 ปีที่แล้ว +18

    හරිම දුකයි අනේ පුළුවන් කෙනෙක් මේ අහිංසක දරු පැටියට කාමර දෙකක් හදලා දෙන්න ඉදිරිපත් වුණොත් අති උතුම් නේ රුවන් සම්පත් ලැබෙනවා වත්පොත සමාජ සත්කාර ඔබතුමාට ගොඩක් පින් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා

  • @sanathkumara7934
    @sanathkumara7934 3 ปีที่แล้ว +12

    පුතාට හොඳ ගායන හැකියාවක්, කටහඬක් තියෙනවා. අත දුන්නොත් ඉදිරියට යයි.

  • @nilanthirajasingha3858
    @nilanthirajasingha3858 3 ปีที่แล้ว +6

    පැමිලි එකටම දෑස් නොපෙනෙන්න මොන තරම් පාපයක් කරලා ඇද්ද, කරන කලට පව් මිහිරිය මී සේ , විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ. මේ අපේ රටේ මෙච්චර දුක් විදින මිනිසුන් සිටිනවා ඇද්ද . බුදු ගුණ අනන්තයි ඒ අනන්ත වූ බුදු ගුණ බලයෙන් මේ දරුවන් ගේ දෑස් පෙනේවා. බුදු සරණයි පුතේ ඔයාලට .

  • @nishshankacmb5421
    @nishshankacmb5421 3 ปีที่แล้ว +63

    අනේ දෙයියනේ මේ අපේ ශ්‍රී ලාංකිකයන්නේ හදවත කකියනවා.මේව කිසිම රජයක් දකින්නෙ නැහැනෙ.බුදුසරණයි.

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @sushanthakumara3191
      @sushanthakumara3191 3 ปีที่แล้ว

      ppppppppppppppppppppppppppppp

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว

      😭😭😭🙇‍♀️🇦🇪

    • @sujasuja3318
      @sujasuja3318 3 ปีที่แล้ว

      රජයේ ගේන කතා නොකර ඉන්න

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 ปีที่แล้ว

      කපටි දේශපාලුවන්
      ඡන්ද කාලෙට විතරක් නඩත්තු කරන අසරණ වහල්ලු.
      බත් පැකට් එකට , කසිප්පු බෝතලේට
      ඊළඟ පාරත් උන්ටම ඡන්දේ කෙලියා නං
      ඔය ඉන්න විදිහටම සැපට ඉන්ඩ පුලුවන්.
      GOOD BYE

  • @dammikaranathunga7824
    @dammikaranathunga7824 3 ปีที่แล้ว +22

    ඇත්තටම උබලට ගොඩාක් පින් මේ වගේ පවුල් හොයාගෙන ගිහිල්ලා උදව් කරන එකට අනේ සල්ලි තියෙන අය උදව් කරන්න මේ වගේ පවුල් වලට පින් සිද්ධ වෙනවා

  • @kennethkasyapa4299
    @kennethkasyapa4299 3 ปีที่แล้ว +5

    සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඔබතුමා මේ පව්ලට උපකාරයක් කරන්න දරු දෙදෙනා පිලිබඳව අනාගතය සරුකිරීම ඉතා වටිනවා. මේ ගැන ඔබතුමා ඉතාමත් සුදුසු තැනත්තා. මේවා හෙලිකල තරුනයින්ට බුදුසරණයි .

  • @sumithrahearth
    @sumithrahearth 3 ปีที่แล้ว +11

    අම්මෝ වත්පොත මල්ලි ලා දෙන්න කොහොමද ගියේ එ ගෙදර හොයා ගෙන පුදුම මහන්සි යක් වෙනවා ඔබලා දෙන්න ගේ දෙමාපියන්ට ත් පින් සිද්ද වෙන්න වා මෙ කරන වැඩ වලට එ වාගේ මයි පවු අහිංසක මිනිස්සු අනේ අපේ රටේ පාලකයෝ න්ට පෙන්නේ නැහැ පවු බුදු සරණයි දිර්ඝ ආයුෂ ලැබේවා

  • @saman..........6901
    @saman..........6901 3 ปีที่แล้ว +10

    බුදු සරණින්, දෙව් පිහිටෙන්, චූටි පුතාගේ දෑස් පෙනේවා,,,,,,,

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว +1

    මේ මාධ්‍ය වාර්තා කරන මහතාට බොහොම ස්තූතියි පින්

  • @pemahendrek5140
    @pemahendrek5140 3 ปีที่แล้ว +2

    පිං වන්ත දාන පතියන්ගේ උදව් උපකාර ලැබේ වා ,,,,,,,,,,මේ දරු පවුල ට ,,,,,,,,,වත් පොත සමාජ සත් කාර වැඩ සටහන ඉදිරිපත් කල මේ මහත්තයා ටත් ස්තුති යි 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 බුදුසරණ යි දෙවි පිහිටයි

  • @bandaramallawa1135
    @bandaramallawa1135 3 ปีที่แล้ว +3

    ගොඩක් දුකයි උදව්වක් කරන්න නොලැබීම ගැන.හිතාගන්නවත් බෑ මිනිස්සු මෙච්චර දුක්විදිනවද කියලා.වත්පොත සමාජ සත්කාරය හැමදාමත් මේවගේ අය හොයාගන ගිහින් උදව් කරනවා.මේ මල්ලිලාට උදව්වක් කරමු.ඔවුන් වෙනුවෙන් කළහැකි දෙයක් අනිවාර්යයෙන්ම මේ අය කරනවාමයි.අහල පහළ කිසිම කෙනෙක් නැති මේ වනාන්තරයක් මැද අසනීපයෙන් ඉන්න මේ නොදරුවන් එක්ක පදිංචියට යන්න ඉස්සර මේ දෙමව්පියන්ට ටිකක් හිතන්න තිබුනා.කොහොමහරි උදව් කරන්න ඉදිරිපත් උන වත්පොතට ගෞරව කරනවා .සියලුම දෙනාට තුනුරුවන්ගේම සරනයි ජයශ්‍රිමහබෝ සමිදුන්ගේ පිහිටයි

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว +25

    මේවා රජයෙන් කලයුතු දේවල් පාලකයො තාම රටතුල ගිහින්නෑ එටාලට ඉය හිගන ජීවිත දකින්නවත් කැමතිනැ අපි මොනවා හරි කරමු පුතේ ගොඩාක් පින් කරන්න

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 ปีที่แล้ว +6

    අනේ බොහොම පින් සමාජසත්කාර මහත්වරුන්ට. ඔබලා කරන මේ පින ඇති නිවන් දකින්න. සමාඡයෙන් හැංගිලා තියන මේ අසරනයන් ගැන දැනුවත් කිරීම ගැන

  • @maliedisanayaka4827
    @maliedisanayaka4827 3 ปีที่แล้ว +6

    මේ ලමය මම හොදට අදුනන ලමයෙක් මේ ලමයගේ ජීවිත කතාව හරිම සොචනීයයි. මෙයාගෙ අම්ම හොද වැදගත් පව්ලක එකම ලමය මෙයාගෙ පියා සමග විවාහ වීමෙන් පස්සෙ අනේක දුක් විද අවසානෙ මැරෙනව සියලු දේපලත් අහිමි වෙනව පියා ජීවත් වෙන්නෙ කෝච්චියෙ සින්දු කියලයි. මෙයාට ජිටිය එක සහෝදරයෙක් ඒ ලමයත් මැරෙනව විස බීජයක් සරීර ගත වෙලා. මේ ගෑනුලමය අවසස්නෙ හැදෙන්නෙ ආච්චි අම්ම ලග එයත් මැරෙනව. මේ දරැව තනි වෙනව පස්සෙ විවාහ වෙනව. හිටියෙ නිට්ටබුවෙ උපන් ගමත් නිට්ටබුව. මට මේ වීඩියෝ එක දැක්කහම අද හ ගන්න බැරිඋනා. මේ ඉන්නෙ මේ ලමයමද කියල. සල්ලිය බාගෙ තියෙන ලග නෑයො ඉන්නව. අපේ ගවල් ලග. අනේ දෙවියනේ මේ කෙල්ල මේ තරම් දුරක ගිහින් මොන දුකද්ද විදින්නෙ ලක්සෙට කොඩි දාගෙන ඉන්න තාතගෙ අම්මගෙ නෑදෑයො මේව දකිනවනම්. මේව කොහොමද මේ මිනිස්සු හිතක් පපුවක් තියාගෙන තුන් වේල කාල ලස්සන ගෙවල් ඇතුලෙ ගීවත් වෙන්නෙ. මේ කෙල්ලගෙ අම්ම හොද සල්ලි කාර පව්ලක අහින්සක ගෑනු කෙනෙක් අවසානෙ නොවිදිනා දුක් විදල විසබීජ වලින්ම අවසාන ගමන් ගියා ඒ වෙනකොට මේ කෙල්ල පොඩියි ඒ කාලෙත් ඇස් පෙනීම දුර්වලයි. අනේ පව් කාටහරි පුලුවන්නම් ඉහට වහලක් තනල දෙන්න අනේක අනේක වාරයක් බුදුබවම ලැබෙනව. පව්. අසරන කෙල්ල.

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  3 ปีที่แล้ว

      🙏🙏

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 ปีที่แล้ว

      පව්කාර විඥාන.
      බුදු දහම සත්‍යයි.
      බුදුගුණ අනන්තයි.

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 ปีที่แล้ว +15

    මෙච්චර දුර ඝණ කැලේ මේ අසරණ පව්ල කොහොම ජීවත් වෙනවද දෙවියනේ.හදවතම පිච්චිලා යනවා අනේ මටසල්ලි තිබුනානම් දෙපාරක් හිතෙන්නේ නෑ මම උදව් කරනවා. පින් ඇති කවුරුන් හෝ මේ අසරණයින්ට ගෙයක් හදලා දෙනවානම් අනේක වාරයක් පින්.තෙරුවන් සරණයි දුවේ පුතේ අම්මේ ඔයාලා සැමටම

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  3 ปีที่แล้ว

      🙏🙏

    • @seethadannoruwalage8683
      @seethadannoruwalage8683 3 ปีที่แล้ว +2

      අනේ දෙවියනේ ඉඩම් කෑල්ලක් අරගෙන ගෙයක් හදලා දෙනවා..මටත් මුදල් එහෙම තිබුනා නම්..😳

  • @georgevinitia1502
    @georgevinitia1502 3 ปีที่แล้ว +2

    ඔබතුමා අවංකවම මේ කරන සමාජ මෙහෙවර එදා සිටම මා බොහෝ අගයකරනවා! ඔබතුමා ඇතුලු මේ වටිනා සමාජ සත්කාරවලට දායකවන හැමෝම නිදුක් නීරෝගී වේවා! ජීවිතය පුරාවට මෙවන් උතුම් වැඩකටයුතුවලට දායකවීමේ වාසනාව පෑදේවා!තෙරුවන් සරණයි !🙏🌾🌟🌾🙏🌝❤🇱🇰.

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  3 ปีที่แล้ว

      🙏🙏🙏

    • @georgevinitia1502
      @georgevinitia1502 3 ปีที่แล้ว

      @@WathpothaSamajasathkaraya කීපදෙනෙක්ව දැනුවත්කලා! නිදුක් නිරෝගී වේවා !තෙරුවන් සරණයි !
      🙏🌷🌝❤🇱🇰.

  • @sriyanioman2845
    @sriyanioman2845 3 ปีที่แล้ว +29

    අනේ චුටි පුතා හරිම දුකයි අනේ කවුරු හරි උදව් කරන්න ලොකු පිනක් තෙරුවන් සරණයි සියලුදෙනාටම

  • @siyaniseethawaka6101
    @siyaniseethawaka6101 3 ปีที่แล้ว +4

    මේ දරුවන් ජීවත් වන ආකාරය වීඩියෝ කර සමාජ ගතකල ඔබ තුමාට බොහොම පිං ..ඒ වගේම මේ දරුවන්ට උදව් උපකාර කරන හැමෝටම ජාති ජාතිත්... තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි සැමට..

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +47

    මොන තරම් අහිංසක පවුලක්ද අපේ රටේ කොච්චර අසරණ පවුල් ඉන්නවද රජයෙන් කියලා සත පහක උදව්වක් නැහැනේ

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  3 ปีที่แล้ว +1

      🙏

    • @sujasuja3318
      @sujasuja3318 3 ปีที่แล้ว +1

      ඔය වගේ අය කවුරුත් දකින්නේ නැ

    • @loneliplanet9145
      @loneliplanet9145 3 ปีที่แล้ว

      මෙක දැක්කම අපි මෙ ජිවත් වෙන්නෙ මෙ රටෙද කියලා හිතෙනවා ඇත්තටම දුකයි රට පාලනය කරන පාලකයින් අපෙ රට ඇයි අන්ත අසරන කලෙ කියලා

    • @chandraalwis3874
      @chandraalwis3874 3 ปีที่แล้ว

      @@loneliplanet9145 ඉදිරියෙදි තබාහට බොන්න වතුර ටිකක් වත් අපට තියෙයිද ???

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 ปีที่แล้ว

      කපටි දේශපාලුවන්
      ඡන්ද කාලෙට විතරක් නඩත්තු කරන අසරණ වහල්ලු.
      බත් පැකට් එකට , කසිප්පු බෝතලේට
      ඊළඟ පාරත් උන්ටම ඡන්දේ කෙලියා නං
      ඔය ඉන්න විදිහටම සැපට ඉන්ඩ පුලුවන්.
      GOOD BYE

  • @raginacamigie7494
    @raginacamigie7494 3 ปีที่แล้ว +2

    මෙ කරන පිං බලයෙන් ඔබ තුමාගේ දෙමව්පියන් ටත් දී ර්ගායුස ලබෙවා ඔබ තුමාගේ සියලුම ප්‍රාර්ථනා ඉෂ්ට වෙවා දීර්ඝ ආයුෂ ලැබේ වා තෙරුවන් සරණයි

  • @osmandeshl3878
    @osmandeshl3878 3 ปีที่แล้ว +2

    මෙ ප්‍රශ්න රටට පෙන්වන ඔබ මාධ්‍ය ආයතන වලට අනෙකවාරයක් ස්තූතියි.ඇත්තටම ඒ මවට දරුවන් ට බුදු සරණින් පෙනීම ලැබේවා. ඒ අසරණ මිනිස්සු නෙමෙයි මහත්තයො අන්ධ වෙලා ඉන්නේ, මෙ රටෙ පාලකයො.කාමරයයි කුස්සියයි හදලා දෙන්න බැරි ලොකු මිනිස්සු ඉන්න රටක අපි මොනව ගැන හිතන්න ද.....

  • @sriyanikusum5465
    @sriyanikusum5465 3 ปีที่แล้ว +4

    ඔබතුමාට ගොඩක් පින් .මේ අසරණ පව්ලට උදව් කරනවට සහ ඒගැන අනිත් අයටත් දැනුවත් කලාට .පුංචි හරි උදව්වක් කරන අයට අනේ ගොඩක් පින් .🙏

  • @pradeepkumara8981
    @pradeepkumara8981 3 ปีที่แล้ว +3

    අනේ මේ දෑස් ඉක්මනින් සුවපත් වේවා......!!!😥😥😥😥🙏🙏🙏☸☸☸☸☸☸☸☸

  • @johnlayisa9603
    @johnlayisa9603 3 ปีที่แล้ว +57

    වෙල්ලස්සේ බන්ඩාර මහතා දැනුවත් කරන්න

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  3 ปีที่แล้ว

      🙏🙏

    • @sudharmajayasuriya1746
      @sudharmajayasuriya1746 3 ปีที่แล้ว +2

      Eya tikak aathmarthakami .mama eyage ewath balanawaa.eth eyage nama yanna thama wedakaranne.meh daruwa harima paraartha kami kenek.

    • @chandrawelimaluwa2472
      @chandrawelimaluwa2472 3 ปีที่แล้ว +1

      වෙල්ලස්ස ඌ හොරෙක්

    • @jacinthadona4538
      @jacinthadona4538 3 ปีที่แล้ว

      Wathpotha pamanamay gedara kenage a.c.number denne anik u tiubersla, ehema dennha eyalage ginum denne, dunnu gaana kiyannha mudalin aadaarayak kala kiyala vitharay kiyanne, loke watenma eka geyakata laksha 50 vithara ekathu kalara laksha 15 geyak hadala denawa den lankawe oka bisines ekak wela mea wage pawl walata ane kawru hari ekathu wela wathpotha haraha udaw karamu.

    • @malindukeshan8444
      @malindukeshan8444 3 ปีที่แล้ว

      @@chandrawelimaluwa2472 😡

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ
    @ජීවිතයටආදරයෙන්-ච1ඪ 3 ปีที่แล้ว +1

    ඔයාලා සියලු දෙනාගේ ජීවිත සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
    ඔයාලා සියලු දෙනාටම ඉතාමත්ම ඉක්මනින් සම්පූර්ණයෙන්ම ඇස් පෙනීම ලැබේවා !!!
    අම්මටයි තාත්තටයි දුවටයි පුතාටයි යහපතම යහපතම යහපතම වේවා !!!

  • @jayanthabandara9872
    @jayanthabandara9872 2 ปีที่แล้ว +1

    දීගොඩ කුමාර මහතාගේ දෙවි සුව සේවා වැඩසටහන සම්බන්ධ කරලා දෙන්න ... ඕනෑම ලෙඩක් සුව වෙනවා.. ඒක ස්ත්‍යයි... හැමෝගෙම ඇස් සනීප වෙනවා .... කාට හරි පුලුවන්නම් ඒ උදව්ව කරන්න.. සියලු දෙනාගේ ඇස් පෙනීම ඇතිවේවා..දීගොඩ කුමාර මහාතාගේ ආශිර්වාදයෙන් සියලු රෝග සුවපත් වේවා ...තෙරුවන් සරනයි දෙවි පිහිටයි !!!

  • @sashiniganga6993
    @sashiniganga6993 3 ปีที่แล้ว +8

    මල්ලි බබෝ ඉක්මනින් සුවපත් වෙන්න මට ගොඩාක් දුකයි

  • @kasunipathirannhalage7996
    @kasunipathirannhalage7996 3 ปีที่แล้ว +6

    Me samaja sathkara nathinam me asaraninta monada wenne kiyala hithaganna ba oba thumanlata uadawu karana siyaluma denata jathi jathith aneka watayak pin budu saranayi

  • @mmala6994
    @mmala6994 2 ปีที่แล้ว +6

    ඇත්තමයි ඇස් අන්ද අසරන පවුලකටවත් මෙි රජයට උදවු කරන්න බැරි කාලකන්නි ජාතියක් ඉන්නේ

  • @dimmadima3707
    @dimmadima3707 3 ปีที่แล้ว +2

    මේවා අපේ ලොකු ලොක්කන්ගේ නෙත ගැටෙන්නේ නැද්ද...ඒ අයට පේන්න ලොකු ලොකු පැලැන්තියේ අය විතරද.. අනේ අම්මපා මෙහෙමත් බලු ආන්ඩූවක්.. අසරණ ජනතාව තව කොච්චර ඇත්ද.. . ඇත්තෙන්ම තියන්ට වචන නැ ඔබ තුමාට බොහොම පිං .මේ කරන උදව් උපකාර වලට..

  • @kumudukumudu2727
    @kumudukumudu2727 3 ปีที่แล้ว +1

    වත් පොත මල්ලිලාට ගොඩක් පින් මේ වගේ අය හොයල උදව් කරනවට .මේ පාරවල්වල කොහොමද තනියම හදිස්සියකට යන්නේ දෙවියනේ ගෙයක් පේන තෙක් මානක නෑ.

  • @චූටික්කිතාත්තී
    @චූටික්කිතාත්තී 3 ปีที่แล้ว +2

    ගොඩාක් පිං මේ වගේ ඒවා දානවට...🙏🙏🙏

  • @rumeshpersra2413
    @rumeshpersra2413 3 ปีที่แล้ว +8

    පුතාගෙ ඇස්⁣දෙක ලබල දෙන ඹෟෂද වලින් සුවපත් වෙිවා

  • @byante5681
    @byante5681 3 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබට මෙතක් දුර මෙයාලාව සොයා ගියාට

  • @NishanTV-hr8si
    @NishanTV-hr8si 3 ปีที่แล้ว +2

    මේව මාද්‍යට පෙන්නන්න ඕන මහත්තයෝ .....ඔයාටත් ගොඩාක් පින්.....ඇත්තටම....fb එකටත් දාන්න බලධාරීන්ට දකින තුරු ෂෙයා කරන්න........

  • @chandrikakumari7581
    @chandrikakumari7581 2 ปีที่แล้ว +1

    අනේ දෙවියනේ මේ මිනිස්සුන්ට පිහිට වෙන්න මේ දරුවන් වෙනුවෙන්.

  • @kawekaraascharu5276
    @kawekaraascharu5276 2 ปีที่แล้ว +3

    මට බලන්න බෑ..ඇඩෙනවා..🥺🥺🥺🥺ඇයි අප්පා මෙහෙම දෙවියෝ තියෙන එකාට පැලෙන්න දිලා...නැති එකාට හැම දේම් නැති කරන්නෙව් 🥺🥺🥺🥺 බුදුසරණයි ☸️..ජෙසු පිහිටයි..✝️අල්ලා දෙවි පිහිටයි..☪️

  • @madugayan37
    @madugayan37 3 ปีที่แล้ว +12

    අන්ලයික් කරල තියෙන්නෙ හිතක් පපුවක් නැති කරුමක්කාර උන් වෙන්න ඇති.කියන්නත් ලැජ්ජයි මේ උදේ හවා බුදු බන කියන,බුදු බන අහන උන්ද කියල අන්ලයික් කරල තියෙන්නෙ

  • @shalannikimari4669
    @shalannikimari4669 2 ปีที่แล้ว +1

    Oyalata Jesu pihitae budu saranae

  • @dineshsandaruwan3239
    @dineshsandaruwan3239 3 ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම වෙල්ලස්ස ටීවී එකේ බණ්ඩාර මහත්තයා දැනුවත් කරන්න ඔබතුමා කරන දෙයක් හොඳයි

  • @priyanthakumara9586
    @priyanthakumara9586 3 ปีที่แล้ว +3

    Oyalata ikmanin hoda niwasak labenawa sattai ape tategodak inna hoda minissu oyalata ikmanatama udau karavi oyaltat me mahattayatat teruwan saranai devi pihitai

  • @anunil4669
    @anunil4669 3 ปีที่แล้ว +15

    පපුව පැලෙන්න තරමි වෙිදනාවක් දරැ පැටියා දකිද්දි මෙිවා දකින්න අපිත් පවි කරලා ඇති මම අනිවාර්යයෙන් උදවිවක් කරනවා

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  3 ปีที่แล้ว

      🙏🙏

    • @dineshsandaruwan3239
      @dineshsandaruwan3239 3 ปีที่แล้ว +1

      මමත් අනිවාර්යෙන්ම සල්ලි දානවා ගෙදරට කියලා දැනට විදේශ රටක සිටින්නේ

    • @anunil4669
      @anunil4669 3 ปีที่แล้ว

      ගොඩක් පිං ඔයාටත්

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 ปีที่แล้ว

      කපටි දේශපාලුවන්
      ඡන්ද කාලෙට විතරක් නඩත්තු කරන අසරණ වහල්ලු.
      බත් පැකට් එකට , කසිප්පු බෝතලේට
      ඊළඟ පාරත් උන්ටම ඡන්දේ කෙලියා නං
      ඔය ඉන්න විදිහටම සැපට ඉන්ඩ පුලුවන්.
      GOOD BYE

  • @නමක්ගමක්දන්නෑහැබැයිමනුස්ස-ඛ7ෂ

    Ane apita godak දුකයි ඉක්මනින් oba samage dasa suwa වේවා

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 3 ปีที่แล้ว +2

    ඔබ තුමන්ට පිං සිද්ධ වෙනවා මේ අහිංසක මිනිසුන්ගේ දුක හොයලා බැලුවා ට.

  • @sunalikanchana3476
    @sunalikanchana3476 3 ปีที่แล้ว +33

    දෙසපාලකයෝ අර හරීන් මහ උජාරුවට බල්ලන් එක්ක වීඩියෝ කරලා සමාජයට පෙන්වනවා ... යකෝ මේ අපේ රටේ අසරණයෝ ... බලපියව්කෝ ඇස් ඇරලා මේ මිනිස්සු දිහා ... පර දෙසපලකයෝ රට හුරා කාල ඉවරෙටම ඉවර කරලා... මෙවන් විතරයි ජිවත් වෙන්ඩ ඕනේ කියලා හිතලා තියෙන්නේ.. මේ මල්ලි.. වෙල්ලස්සේ බණ්ඩාර... කාන්චන කියන මේ අය තමයි රට පාලනය කරන්න ඕනේ.. මේ අය විතරයි මේ අසරණයින්ට පිහිට වෙන්නේ.. අනේ ඔබසැමට කාගේ හෝ පිහිටක් ලැබේවා. සියලුම දෙවියන්ගේ පිහිට මේ අයට ලැබේවා ලැබේවා ලැබේවා..

    • @WathpothaSamajasathkaraya
      @WathpothaSamajasathkaraya  3 ปีที่แล้ว

      🙏🙏

    • @chathurahasantha3847
      @chathurahasantha3847 3 ปีที่แล้ว +3

      ඇයි බන් නන්දසේන මහින්ද උන්ගේ අම්මාගේයි තත්තගේයි....සොහොන් හදන්න කොච්චර සල්ලි වියදම් කරාද...අපරාධේ මේ වගේ අයට උදව් කරානම්...කොච්චර හොදද නේද

    • @lioneltilakasirisenadheera5648
      @lioneltilakasirisenadheera5648 3 ปีที่แล้ว +2

      Hareen damme me lagadine mahindage lamai damme balloth ekka eeta kalin wasalayek wenna epa atta ati satiyen dakinna.teruwan saranai.

    • @chathurahasantha3847
      @chathurahasantha3847 3 ปีที่แล้ว +1

      @@lioneltilakasirisenadheera5648 වසලයෙක්ද වහලෙක් ද කියලා හිතාගන්න පුළුවන්

    • @lioneltilakasirisenadheera5648
      @lioneltilakasirisenadheera5648 3 ปีที่แล้ว +1

      Mata paksath,patath nata emanisa mama kagewath wahalek nowemi mama kuwe utube ekke dakka deyak pamanaki waradawa terum ganna epa .

  • @keshchathuranga7265
    @keshchathuranga7265 3 ปีที่แล้ว +2

    deshapaluwo wahana,ratasawari,demana,salariya wadikaranawa.ahinsaka minissu duk vidinawa.Thank you very much sir.

  • @hemamalapriyadarsani427
    @hemamalapriyadarsani427 3 ปีที่แล้ว +3

    ඉක්මනින් සනීප වෙන්න බුදු සරණයි හැමෝටම

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 3 ปีที่แล้ว +4

    අනේ මේ අසරණ පවුලට උදව් උපකාර කරන්න..ඇති,හැකි අය දෙවියනේ...අති විශාල පිණක්..මෙයාලට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා..

  • @arunakumari6028
    @arunakumari6028 3 ปีที่แล้ว +2

    අනේ දෙවියනේ ! පපුව පිච්චෙනවා. ඔබතුමාට ගොඩක් පිං. !!!

  • @woshanthamadushanka3858
    @woshanthamadushanka3858 3 ปีที่แล้ว +2

    Api monawa hari karumu.math udauwak karanna kamathi .
    Ubata pin මල්ලි .🙏🙏🙏🙏

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 ปีที่แล้ว +2

    අනේ මෙි අහිසක පවුලට පුලුවන් හැමකෙනෙක්ම කරන්ඩ පුලුවන් උදවුවක් තියනවනමි දෙන්ඩ මෙි මහත්තුරැන්ටත් කැලැවක් මැදටම සොයාගෙන ගිහින් එඅයට කරපු උදවු වලට පිං

  • @deepanimangalika2898
    @deepanimangalika2898 3 ปีที่แล้ว +1

    Kochchara dura palatgakda me thanwala minissu jiwath wena ekath pudunai me karana sathkarayata obathumanlata godak pin..lankawe balawathun hitiyata wada naha..me wage minissunta udaw upakara wenne obathumanlamisak..godak sthuthi...

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 3 ปีที่แล้ว +1

    ඒක ඇත්ත හැම එකාම එනව .අසරණ වෙලා ඉන්න අයට සාදාරනයක් කරනවා
    කියලා මුන් තිරිසනුන් දුකයි අපේ හිතට
    අපි මොනවා කරන්නද අපිටත් ප්‍රශ්න.
    පව් උදව් උපහාර කරනවානම් ඉතින්
    මෙන්න අසරණ අය ..බුදු සරණයි ..සැමටම

  • @dineshsandaruwan3239
    @dineshsandaruwan3239 3 ปีที่แล้ว +10

    ,මම දැනට පිටරට ඉන්නේ මේ දරුවන්ට බෙහෙත් ගන්න මම රට රට ඉන්න තාක් කල් මම සල්ලි දාන් නං හැම මාසෙම එකවුටි නම්බරයක් ෆෝන් නම්බරයක් දැම්මොත් නේද හොඳ

  • @nishaannishaan4352
    @nishaannishaan4352 3 ปีที่แล้ว +2

    🙏🙏🙏SADU SADU SADU sasara gamana ketii desha palakayoth ekka baladdin melowa devi waru obalai🙏🙏🙏

  • @chitrakanthi4424
    @chitrakanthi4424 3 ปีที่แล้ว +1

    ❤❤❤❤😭😭😭තෙරුවන් සරණයි pau දෙවියනේ මේ අයට udau කරන්න ඕනි මේවගේ වැඩ සටහන් අන්තර්ජාල වල දානවට ඔයාලට ගොඩක් පිං සියලු සත්වයෝ සුවපත් වේවා

  • @kapilakapila9566
    @kapilakapila9566 3 ปีที่แล้ว +1

    ඔබතුමාට පින්

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว +1

    obata saha samata nirogisuwa dirgayusa pathami siyalu davi pihitai .. ❤❤❤❤❤❤❤❤

  • @padminikyriakou6359
    @padminikyriakou6359 3 ปีที่แล้ว +1

    Obatumata bohoma pin .Budusarranai

  • @alsaadioman9400
    @alsaadioman9400 3 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @gagnahanuhas6068
    @gagnahanuhas6068 3 ปีที่แล้ว +1

    අනේ රත්තරං පුතේ ඔයාගේ ඇස් ඉක්මනින් පෙනේවා කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
    සර් ඔබතුමාට ගොඩක් පිං මෙි කරන උපකාර වලට තෙරැවන් සරණයි

  • @nandkumarliyanagamage5539
    @nandkumarliyanagamage5539 3 ปีที่แล้ว +4

    😍 මේ දරැපවුලට නොදන උදවි
    මොකටද ? දරාගන්න බැ බලන
    කොට ? පිං සිද්දවෙයි පුඵවන්
    හැමොම ? උදවි කරන්න ?
    👍 අනේ මහත්තයෝ කොහොමද
    ඔය දුක දරාගන්නේ ? ඔබතුමාට
    ❤ ජාති ජාතින් පිං පිං

  • @chandra2838
    @chandra2838 2 ปีที่แล้ว +1

    Oba thumata godak pinmea kearana sathkara walata theruwan saransai ane palawan kamakura teyanawanam mea putha deegida kumara mhaththeya lageata geaneyanna

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว +10

    අනේ දෙයියනේ මෙි මිනිස්සු කොහේද ඉන්නේ පලාතක ගෙයක් නැ නේද පවි මෙි මිනිස්සු මෙි වගේ අයට රජයෙන් උදවි කරන්න ඔන අනිවාර්යයෙන් ම

  • @neranjalaachini6106
    @neranjalaachini6106 3 ปีที่แล้ว +8

    කොච්චර අසරණ මිනිස්සු ennawada 🙏🏻😭😭😭

  • @thanujakumari8495
    @thanujakumari8495 2 ปีที่แล้ว +1

    තුණුරුවනේ ආසිර්වාදයෙන් ඉක්මනින් සුවය ලැබේවා

  • @floriflori7292
    @floriflori7292 3 ปีที่แล้ว +1

    Wellassa bandara deviyanta danumdena eththakota geyak hadaladevi.budusaranai deviyane...

  • @dineshsandaruwan3239
    @dineshsandaruwan3239 3 ปีที่แล้ว +7

    බණ්ඩාර මහතා සම්බන්ධ කර ගත්තා නං අනිවාර්යෙන් ගෙයක් හදලා දෙනවාපිටරට ඉන්න අයගේ උදව් අරගෙන

  • @shashikadilrukshi4750
    @shashikadilrukshi4750 3 ปีที่แล้ว +2

    Aneee daiyane kochchara asarana welada ma minissu ....aneee hamogenma wadala illanne boru dewal walata viyadam karana eka punchi මුදලක් ma asarana daruwa wenuven denna loku පිනක් 🙏🙏🙏🙏

  • @nihalnelson8901
    @nihalnelson8901 3 ปีที่แล้ว +1

    බුදු සරණයි සියළු දෙනාටම

  • @pushpakalyani2922
    @pushpakalyani2922 3 ปีที่แล้ว +8

    කවුරු හරි කෙනෙක් ඉන්නවානම් මෙ වීඩියෝ ව... බණ්ඩාර සර්ට. හරි ටීවී දකුණ ආයතනය ට හරි යොමු කරන්න . ලොකු පිනක්

  • @nimalkawijesingha8456
    @nimalkawijesingha8456 3 ปีที่แล้ว +6

    අනේ නාමල් රාජපක්ෂ මහත්මයානනි මෙි පවුලට යම් දෙයක් කරන්න ජිවත්වෙන්නබොහොම පින්

  • @sujeewasujeeewa7879
    @sujeewasujeeewa7879 3 ปีที่แล้ว +2

    තෙරැවන්සරණ...දෙවිපිහිට....කරැමයමෙතරමි....භායානකද....කියල...හිතුවා...බුදුපියානන්..වහාන්සේ....දේශණා....කරපු...ධර්මය සත්‍යයකි ....අපිහැමෝම...එකතුවෙලා....පුතාගේ...ඇසේපෙනුම...ගන්න...උස්සාහා...කරමුද

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 3 ปีที่แล้ว +1

    රජය dakenna ලොකු paul vetrai ඔබ තුමා mawa දාන්න pattryata atkuta dakei ඔබ තුමාට ගොඩක් පින්

  • @pathmadesilva8636
    @pathmadesilva8636 3 ปีที่แล้ว +5

    පවි දෙවියනේ අසරණ මිනිස්සු

  • @sanjeewanisanju6391
    @sanjeewanisanju6391 3 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි

  • @amithasriyani5665
    @amithasriyani5665 2 ปีที่แล้ว +1

    Budusaranai obathumata.

  • @amithsusantha6145
    @amithsusantha6145 3 ปีที่แล้ว +1

    ඉක්මනට sanipa wenawa රත්තරං puthe oyata

  • @otec8894
    @otec8894 3 ปีที่แล้ว +2

    Oyala parss men yann budusarani

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 2 ปีที่แล้ว +1

    අනේ දෙවියනේ මේදරැවන්ට පිහිට වෙන්න.

  • @sampathjayasinghe9786
    @sampathjayasinghe9786 3 ปีที่แล้ว +5

    රටේ අසරන පවුල් දරුවන් කොතරම් ඇතිද, මිලියන ගනන් සල්ලි ගසාකන පාලකයන්ට මේ ජිවිත නොදැනිම රටේම කරුමයක්.

  • @hkprasadanuradhaanuradha6548
    @hkprasadanuradhaanuradha6548 3 ปีที่แล้ว +1

    බොහොම පින්

  • @nalaniserasingha3453
    @nalaniserasingha3453 3 ปีที่แล้ว +4

    Budu ammo mehema minisunuth jeewathwena rataka apith innawane kalakanni desapaluwoi koitharam labunath ethiweemak nathi kalakanni rajaye niladari kiyana unui monawada illanne appa harima dukai

  • @erandifernando444
    @erandifernando444 7 หลายเดือนก่อน +1

    harima duka ahnsaka aya.jesuge pihta labewa

  • @dilhanisilva6539
    @dilhanisilva6539 3 ปีที่แล้ว +1

    අනේ මේ අයට පිහිට වෙන්න ..ඕනෙ තරම් පිහිට වෙන්න අය ඉන්නවා ..අපේ රටේ ඉන්නවා ගොඩාක් යහපත් අය..අනේ මේ දරුවන්ගෙ ඇස් පාදා දෙන්න ...

  • @sreemathilka9633
    @sreemathilka9633 3 ปีที่แล้ว +1

    Hamogaema udau upakara labaewa budu saranai siyaludavi rakawaranai lakwasi lokawasi siyalu satwayo niduk weawa nirogi weawa suwapat weawa 🙏🙏🙏

  • @nilukadissanayake3748
    @nilukadissanayake3748 2 ปีที่แล้ว +5

    ගොඩක් සල්ලි තියෙන හොඳ මිනිසුන් ඉන්නවා අනේ උදව් කරන්න 💐💐💐🙏🙏🙏🙏🙏

  • @mallikaliyanarachchi8062
    @mallikaliyanarachchi8062 2 ปีที่แล้ว +2

    අනේමේවා දකින කොට කලකිරෙනවා.රජයේ මහාඑවුන් සුරසැපවිදිනවා.වාවන්නේ නැහැ.පව්.

  • @chamindathushara8310
    @chamindathushara8310 ปีที่แล้ว +2

    මේ අයට ජීවත් වෙන්න පුලුවන් පරිසරය ලබා දෙන්න මේ වනාන්තර පරිසරය කොහොම ජීවත් වෙන්න ද රටේ ජනාධිපති ඇමැති මේ අයත් අන්ධ වෙලා

  • @kumarihewage5119
    @kumarihewage5119 2 ปีที่แล้ว +1

    Ane jesuni!
    Ana karanna
    Obage srinamaye balayen
    Mounta peneema suwaya sahanaya laba duna manawa!!!!!!!
    AMEN JESU!!!!!!!!

  • @dancespot5058
    @dancespot5058 3 ปีที่แล้ว +1

    Ada kale kochcharawath salli නිරපරාදේ නාස්ති karana minissu kochcharanam innawada.ath a minissunta duka danenawa adui.ada kale manussaka danna aya inne kiyen kidenada.thawa tika kalayak inna.mama anawa oyala වෙනුවෙන් aniwarenma.mage akama hene aka thamai amme,thaththe 😭

  • @sriyanichandrika4702
    @sriyanichandrika4702 3 ปีที่แล้ว +1

    Godak pin obathumanlata..... kohoma hari salli tikak ekathu karala vathapathata denava kiyala nitharama hithe thiyenava. Gdakikmaning udavvak karanava...theruvan saranai

  • @LKSuperHitz
    @LKSuperHitz 3 ปีที่แล้ว +1

    Thank you.. I made a donation with 2000/= ...The way you show the bank details is very very important to us to get a clear picture about the transparency..many thanks for doing these kinds of videos in a genuine and transparent way....Keep it up...