පුංචි පුතාලාගේ සිත් සතුටු කරන්න ආපු නැන්දා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් pahalawaththa ප්‍රදේශයේ ජීවත් වූ දරුවන් දෙදෙනකු සහ පියෙකුට අවශ්‍ය නිවසක් මේ වෙනකොට හැදෙමින් පවතිනවා ඒ වෙනුවෙන් සීට් ලබා දෙන්නට ගයත්‍රි ඇතුළු කණ්ඩායමක් ආවා ...ඔබටත් මෙවැනි දේවල් කරන්න පුළුවන් නම් අපට කතා කරන්න 0762806888

ความคิดเห็น • 605

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 4 ปีที่แล้ว +18

    බණ්ඩාර මහතා ගායත්‍රි මිස් ඇතුළු කණ්ඩායමට ගොඩක් පින් මට තවම උදව් කරන්න බැරි උනා මේ සත්කාර වලට ඉදිරියේ දි උදව් කරන්න බලාපොරොත්තු වෙනවා බණ්ඩාර මහතා වගේ ඒ වටා රොක් වෙන අපි සැවොම පින් වන්තයෝ තෙරුවන් සරණයි සියලු දෙනාටම ..

  • @lagalatta6639
    @lagalatta6639 4 ปีที่แล้ว +66

    උතුමි මිනිසුමි🙏🙏🙏🙏කිසිම දුකක් නොම වේවා මේ උතූමිනිස්සුන්ට ගොඩක් පින් ලැබේවා මේ භවයේ ම තේරැවන් සරනයි සියලුම දේනාට

  • @anomaanoma8518
    @anomaanoma8518 4 ปีที่แล้ว +4

    මගේ දුවට පුතාලාට ගොඩාක් පින අසරන් ආවෙිනු වෙින් පිහිට වෙින් වාට ඔයාට හැමෝම ට බුදුසරණයි දළදාා සමීදු ගේ පිහිටයි

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 4 ปีที่แล้ว +78

    ගයාත්‍රී මහත්මිය ඔබ ඇතුළු සියලුම දෙනා ගොඩාක් සoවේදී අය මට ගොඩාක් ඇඩුනා ඒ වගේම ගොඩාක් සතුටුයි ඔබ උතුම් මවක් ඔබලාගේ දරැවන්ට මේ පින් බලය නියත වශයෙන් ලැබෙනවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

    • @sashisashi4870
      @sashisashi4870 4 ปีที่แล้ว

      ekanam atha aduna

    • @somasoma5293
      @somasoma5293 4 ปีที่แล้ว

      Dayan Sandaruwan ඔයලා සියලුම දෙනාට ගොඩක් ගොඩක් පිං බුදුසරණයි දෙවියන්ගේ පිහිටයි 😢😢😢😢😢

    • @saindika2955
      @saindika2955 4 ปีที่แล้ว

      Godak pin akka

    • @nadeekanadeeka6912
      @nadeekanadeeka6912 4 ปีที่แล้ว +1

      Godak'pin'sahaya'dun'samatama'

    • @zeinamarkabawi6928
      @zeinamarkabawi6928 4 ปีที่แล้ว

      Me I watching your TH-cam channel everyday.i think you're sending from the God for poor peoples.allaye7emile..God bless.pray for the poor.pray for you.thanks

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 4 ปีที่แล้ว +121

    වෙල්ලස්ස ටීවී ඔබතුමා දෙවි කෙනෙක් හැදු වැඩූ දෙමාපියන්ට ගොඩාක් පින්..🙏🙏🙏🙏

    • @punyakanthi1633
      @punyakanthi1633 4 ปีที่แล้ว +3

      Oba thumata saha asiyaluma denata godak pin tharuwan saranai

    • @deepanimelga6071
      @deepanimelga6071 4 ปีที่แล้ว +2

      ඇතටම ඔබට ගොඩක් පින් මෙකරන වැඩවලට ජෙුිපිහිටයි

    • @sriyaniqwarfordt3764
      @sriyaniqwarfordt3764 4 ปีที่แล้ว +1

      Godak pin

    • @renukaperera8419
      @renukaperera8419 4 ปีที่แล้ว +1

      Bandara.maththayatath gayththri athulu siyaluma denatath udau upakara karana siyaluma denata godak pin theruwan saranai🙏❤

    • @rashoodjokerjokkker1651
      @rashoodjokerjokkker1651 4 ปีที่แล้ว +1

      😭😭😭😭😭😭😭😭👍🙏🙏🙏

  • @indikaruwankumara665
    @indikaruwankumara665 4 ปีที่แล้ว +18

    බුදු සතුටින් ඉන්න ලැබේවා ඔබලාට මෙහෙම කරන මෙහෙවර සිංහල ජාතිය වෙනුවෙන් ඉදිරියට එන්න ශක්තිය ධෛර්යය ලැබේවා ඔබලාට තෙරුවන් සරණයි සතුටින් ඉන්න ලැබේවා ...🎆🎆🎆🎆🎆🎆

    • @chandra2067
      @chandra2067 4 ปีที่แล้ว

      Bandara mahta atulu uadau kara siylum danata mawan utum satkara karana dahraiia ladies

  • @sepalisuduwadewage735
    @sepalisuduwadewage735 4 ปีที่แล้ว +23

    ගයාත්‍රී miss ඇතුළු සියලුම දෙනාට බොහොම පින් හැමෝටම බුදු සරණයි

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +10

    කොච්චර හොඳද හැමෝම ගයත්‍රි වගේ හිතනවනම් 💕💕💕
    මේ කරපු උදව් උපකාරපරිත්‍යාග වලට ඔයාටත් ගොඩාක් පින්
    වෙල්ලස්සේ මනුස්ස කමට ගොඩාක් පින්

  • @සොනාලිප්රියදර්ශනී
    @සොනාලිප්රියදර්ශනී 4 ปีที่แล้ว +12

    උදවු කරපු හැමෝමටම ගොඩාක් ස්තුතියි බුදු සරණයි පව් ඒ තාත්තා කතා කරගන්න බැ ඔයා ගොඩාක් ලොකු උතුම් පියෙක් තාත්තා ඔයාට දරුවන් 2ට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි

  • @kamalajayasinghe3910
    @kamalajayasinghe3910 4 ปีที่แล้ว +27

    හර්ම වාසනාවන්ත කට්ටියක් මුහුනුවලින්ම පේනවා පින්වන්ත බව ගයත්‍රී ගේ මුහුණ දැක්කම පේනවා අවන්කවම කරන සත්කාරයක්. බණ්ඩාර ඇතුළු හැමෝටම බුදුසරණයි !

  • @indikadeshapriya1375
    @indikadeshapriya1375 4 ปีที่แล้ว +4

    ගයත්‍රී ඔබ ඇතුළු සියලු දෙනාටම ගොඩක් පිං

  • @sagarbangla8555
    @sagarbangla8555 2 ปีที่แล้ว +2

    ගොඩක් වටිනා අම්මා කෙනෙක් විය ඔබ තුමිය......
    වටිනා යාලුවො සමගින් මේ ආ ගමන .....❤ දැක්කා මුතුවන් කඳුළු දෙනෙතේ ❤ අනේ මටත් කඳුළු ආවා ....
    ඔයාලා හැමෝටම බුදු සරණයි ජයවේවා .........🌼🌼🌼🌼🌼🌼🌼

  • @සංසලානිවර්ථනා
    @සංසලානිවර්ථනා 4 ปีที่แล้ว +8

    සියලුම දෙනාට බොහොම පිං
    වැඩි වැඩියෙන් ලැබෙන්න ඔනේ මෙි හැමොටම තෙරුවන් සරණයි සැමදෙනටම .

  • @gayansampath9478
    @gayansampath9478 4 ปีที่แล้ว +11

    මේ මනුස්සකම් දැක්කම සතුටත් එක්ක ඇසට කදුලුත් එන්න වගේ හරිම සතුටුයි විශාල ජනතාවක් ඔබලාට ආශීර්වාද කරනව මගේ ප්‍රාර්තනාවත් එයට එකට එකතු වේවා තෙරුවන් සරණයි

    • @pataleepatalee4606
      @pataleepatalee4606 4 ปีที่แล้ว

      Gaya athulu siyalu denata budusaranai devipihitai

  • @manjukanchana6730
    @manjukanchana6730 4 ปีที่แล้ว +17

    ඔබලා සියළුම දෙනාට සියළුම දෙවියන්ගේ පිහිටයි මේ උතුම් සත්කාරය

  • @bubulu794
    @bubulu794 4 ปีที่แล้ว +17

    මේ අහිංසක තාත්තට දරු දෙදෙනාට උදව් උපකාර කල සියලුම දෙනාට ගොඩක් පින්..

  • @nandanasampath3290
    @nandanasampath3290 4 ปีที่แล้ว +3

    ගොඩක් පිං දළදා සමිඳුන් සරණයි නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා

  • @shehanweerasinghe3
    @shehanweerasinghe3 4 ปีที่แล้ว +1

    බංඩාර මහත්තයෝ ඔයා මෙි කරන වැඩෙිට ගොඩාක් පිං..ඒවගේම මුදල් වලින් උදවු කරන හැමෝටමත් ඒ අයගේ පවුල්වල අයටත් දිර්ඝායුෂ ලැබෙිවායි ප්‍රර්ථනා කරනවා...

  • @chittalathamunasingha7746
    @chittalathamunasingha7746 4 ปีที่แล้ว +2

    සඳු සාදූ සාදූ බොහෝම පින් කුසල් තෙරුවන් සරණයි නිරෝගී දීර්ඝායුස වේවා ත්‍රිවිධ රත්ණයෙ පිහිටයි ඔබ සැමට

  • @nadimadinadi8641
    @nadimadinadi8641 4 ปีที่แล้ว +2

    ඔයාල හැමෝටම ගොඩාක් පින් 🙏🙏 කරන රැකියාවන් වැඩිදියුණු වේවා සතුට සැනසීම ලැබේවා නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏🙏තෙරැවන් සරණයි ❤️

  • @tharusandun1373
    @tharusandun1373 4 ปีที่แล้ว +2

    මේහේම දේවල් දකින්නට අපි පින් කරලා තියනව බුදුසරණයි

  • @slsandarumymusicstyle404
    @slsandarumymusicstyle404 4 ปีที่แล้ว +19

    ඔබලාට ගොඩාක් පින්🙏🙏🙏🙏

  • @doctorvapeking
    @doctorvapeking 4 ปีที่แล้ว +8

    ඔබට මෙවන් කටයුතු සිද්ද කරගැනීමට සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා♥♥ අපි සියල්ලොම එක සිතින් පාර්ථනා කරමි!!!..
    බුදු සරණයි!!!

  • @anomasriyani6802
    @anomasriyani6802 หลายเดือนก่อน

    ගොඩාක් pin සියලු දෙනාටම budusarni devipihitai වැඩි වැඩියෙන්ම hriyana ඕනි ❤❤❤❤

  • @alagiyawannapremasirii9417
    @alagiyawannapremasirii9417 4 ปีที่แล้ว +5

    බුදුසරණයි.. ඔබ මේ කරන සත් ක්‍රියාවට මට දැනෙන සතුට කියලා නිම කල නොහැක. ඔබගේ යුතීයුබ් නාලිකාව මා හට ලැබෙන හැම විවේකය දීම මගේ නෙත් දෙකෙන් බලා මගේ අවංක හදවතින්ම. ඔබ‍ට ඔබගේ ආදරණිය දෙමාපියන් ඇතුළු ඔයාගේ පව්ලේ දුදරුවන්ට හා ඔබගේ ආදරණිය බිරිදට.ඔබ ගේ කාර්යමණ්ඩලයේ සියලු දෙනාටම ගොඩාක් පිං තෙරුවන් සරණයි දෙවියගේම පිහිටයි නිදුක් නිරෝගී සම්පත් ලැබේවා.. මම මැදපෙරදිග සිට ඔබ නොදුටු fb.මිතුරෙකු ලෙසින්. කෙදිනක හෝ දවසක ඔබව සම්බන්ද කරගෙන අපේ රටේ අහිංසක මිනුසුන් වෙනුවෙන් යමක් කරන්න මටත් දවසක් උදා වේවා මගේ පාර්ථනාව.

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +12

    බොහෝ පින් ....තෙරුවන් සරණයි ..!!!

  • @ygftydux9823
    @ygftydux9823 4 ปีที่แล้ว +1

    උදව් කරපු ඒ හැමෝටම godakm. පිං රටට පෙන්න බොරු සෝබන වැඩ කරන්නේ නැතිව මේ අය වගේ පිං අතේ වැඩ කරන්න මේ මහත්ම මහත්මීන්ට ගොඩක් පිං තෙරුවන් සරණයි ජේසු පිහිටයි. !!!!!!

  • @kuwkuw1170
    @kuwkuw1170 4 ปีที่แล้ว +5

    ඔබලා කරන උතුම් සත්කාරය ට ඔබ සියලුම දෙනාට පිං අත්වේවා බුදු සරණයි කුවේට් සිට

  • @kasumlathairangani3563
    @kasumlathairangani3563 4 ปีที่แล้ว +16

    ඇත්තටම ගොඩක් සතුටුයි නංගී ඔයාලා හැමෝටම පිං

    • @SSs-bz8bm
      @SSs-bz8bm 4 ปีที่แล้ว

      Gayaththiry oya adanakota natath aduna

  • @gaminigamini6575
    @gaminigamini6575 4 ปีที่แล้ว +3

    ඔබ සැමට ගොඩක් පිං අත් වෙනවා මේ කරන සත්කාර වලට තෙරුවන් සරණයි සැමට

  • @lankaha5341
    @lankaha5341 4 ปีที่แล้ว +5

    ඕව දැක්කහම කාටත් ඇඬෙනව මල්ලි ඔය උදව් කරපු සියලු දෙනාට ගොඩක් පින් බුදු සරණායි ජය ජය ජය

  • @hasidurashmik7908
    @hasidurashmik7908 4 ปีที่แล้ว +5

    බන්ඩාර මහත්තයා මේ කරන සමාජ සත් කාරයට මම ගෝඩාක් පිං දෙනවා එසමගම ගායාති නෝනටත් එසමගම මේවන් දරුවන් හැදු දේමාපියන්ටත් අපි පිං දෙනවා මෙවන් මිනිසුන් දෙව්යන් රකිවා බුදුන්ගේ සරණයි .

  • @nopamawaniwanmagawiwarakar7117
    @nopamawaniwanmagawiwarakar7117 4 ปีที่แล้ว +9

    සුසිල් ජයසිරි. ඔබ‍ට ගොඩක් පින්. බණ්ඩාර මහත්මයට. සමාජයට කරන සමාජ සත්කාරයට. බුදුසරණයි හැමෝටම.

  • @damayanthikulatungakulatun7911
    @damayanthikulatungakulatun7911 4 ปีที่แล้ว +2

    වෙලස්ස මේ කරන සත්කාරය ගොඩාක් පින් ඔබතුමාට සහ මේ උදවු කරන මහතමයින්ට ගොඩාක් පින්

  • @malikamalika3875
    @malikamalika3875 4 ปีที่แล้ว +6

    ගයාත්‍රී මිස් ඔබ තුමියටත් ගොඩක් පිං🙏🙏

  • @sarathbanadara9870
    @sarathbanadara9870 2 ปีที่แล้ว

    පලමු වෙන්ම ගොඩක් පිංසිද්දවෙනව වෙල්ලස්ස tv චැනල්ඵකට සහකාර්ය මණ්ඩලයට මෙි සත්කාරය කරපු සැමදෙනාටත් ගොඩාක් පිං මෙකරන්නාවු සත්කාරයට අපටත් අනුමෝදන් වෙිවා තෙරුවන් සරණයි

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว +1

    සියලුදෙනාටම බුදු සරනයි දෙවියන්ගේම පිහිටයි

  • @niroshadilrukshi1374
    @niroshadilrukshi1374 2 ปีที่แล้ว

    බණ්ඩාර මහත්තයා ඔබ තුමාටත් ඔය උදව් කරන සියලුම දෙනාටම ගොඩක් පිං සිදු වෙනවා හිසට වහලක් උතුම් සත්කාර කරන්න ශක්තිය දහිරිය ලැබේවා තෙරුවන් සරණයි 👍👍🌹🌹🌹✈️✈️✈️❤️❤️❤️❤️

  • @ranirani-ef7sr
    @ranirani-ef7sr 4 ปีที่แล้ว +30

    ඔයාලා හැමෝටම් පිං

  • @rangarangaeranga8753
    @rangarangaeranga8753 4 ปีที่แล้ว +4

    හැමොටම ගොඩක්.පිං.සම්මා සබ්බුදු සරනයි 🙏🙏🙏🙏🙏

  • @seriatysr7593
    @seriatysr7593 4 ปีที่แล้ว +1

    Metiniyani oba aetulu sematama thank you so much for your. Jeasu pihitai!!!!!sematama godak pin. Bandara mahatatath godak pin. 💃🕺👫✍✍👍👍💙💗💗sriyani Saudi Arabia Riyadh.

  • @chandimasamarasingha5418
    @chandimasamarasingha5418 2 ปีที่แล้ว +1

    උතුම් ක්‍රියාවක් කරපු ගයත්‍රි අැතුලු සියලුම දෙනාටත් අපේ බන්ඩාර සර්ටත් ගෝඩාක් පිං

  • @ajithbandara297
    @ajithbandara297 2 ปีที่แล้ว +1

    වොල්ලස්සෙ. යූටියුබ්. ඔබතුමාට. ගොඩක් පින්. මොකදමෙකරන. අනුව. ඓමසදහා. සහභාගිවෙලා. ඉන්නකට්ටියටත්පින්. මෙවගෙවිඩියොගෙනවට. මෙවගෙවීඩියොතවතවමගෙන්න. ඔබතුමාට සිව්වැනි වෙනවා. අපෙආයුෂත්ඇරගෙන. ඔබතුමා. ජීවත්වෙවා

  • @rohinilean2326
    @rohinilean2326 4 ปีที่แล้ว +5

    ඔබලාට පින් වුදවු කරපු සැමෝටම 🙇🙇🙇❤❤🙇🙇🙇🙇💚💜💙💛💜💙💛

  • @ajithbandara297
    @ajithbandara297 2 ปีที่แล้ว +1

    බන්ඩාරමාමටයි. අනිත්මාමලානැන්දලාටයි. ගොඩක් පින්. බණ්ඩාර. මාමවහදාල. හරිමගටදාපු. ගොඩාක්පින්

  • @sithasitha1606
    @sithasitha1606 4 ปีที่แล้ว +6

    ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙිවා ඔබ සියලුම දෙනාට පිං බුදු සරණයි

  • @priyanthypriyanthy7778
    @priyanthypriyanthy7778 9 หลายเดือนก่อน

    ගොඩක් පින් සියලුම දෙනාටම බුදුසරණයි 🙏🙏🙏

  • @mdjasimsheikh9332
    @mdjasimsheikh9332 4 ปีที่แล้ว +10

    වෙල්ලස්ස ටි වි චැනල් එකේ සේවක මඩුුල්ලට බෝහෝම පිං ආධාර උපකාර කරන සැමටමත් ගොඩක් පිං තෙරුවන් සරණයි

  • @mohamedabdelrahemsuolimane5433
    @mohamedabdelrahemsuolimane5433 4 ปีที่แล้ว +13

    අපි ඔබලාට දෙවියන්ගේ පිහිට ලැබේවා ඔය කරන දෙයට

  • @maleeshamaleesha1847
    @maleeshamaleesha1847 4 ปีที่แล้ว +8

    හරිම දුකයි අනේ මේ අක්කා ඇතුළු උදව් උපකාර කල සැමට තෙරැවන් සරනයි

  • @anulaanu5248
    @anulaanu5248 4 ปีที่แล้ว +6

    අනේ මට කදුළු ආව උදව් කිරීමට පැමිණි ඒ කාර්ය මණ්ඩලයට ගොඩක් ඉස්තුති

  • @දිලූදිලූ-ඳ5ද
    @දිලූදිලූ-ඳ5ද 4 ปีที่แล้ว +17

    Kiyanna වචන na අක්කේ ඔයා harema pinvanthai.තෙරුවන් සරණයි අක්කේ

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +58

    උතුම් ක්‍රීයාවක් කරල එ් ලබාගත්ත සහයෝගයට ඔබ සියලුදෙනාටම ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @nmmihindu947
    @nmmihindu947 2 ปีที่แล้ว

    ඔබලා සියලු දෙනාටම දෙවියන්ගේ පිහිටයි ❤❤🙏🙏🙏

  • @max-pp9jt
    @max-pp9jt 4 ปีที่แล้ว +7

    බුදු සරණයි🙏 දෙව් පිහිටයි🙏

  • @vimukthijayasanka8940
    @vimukthijayasanka8940 4 ปีที่แล้ว +4

    ගොඩක් පින් ඔක්කොමට❤️

  • @nashagerban2287
    @nashagerban2287 4 ปีที่แล้ว +1

    ගෙඩක් පින් බුදුසරණයි

  • @roshansampath2544
    @roshansampath2544 4 ปีที่แล้ว +8

    ඇත්තෙන්ම...ඔබ සියලු දෙනාටම හුගක් පිං මේ කරපු වැඩෙට.

  • @ruwanchinthaka1135
    @ruwanchinthaka1135 4 ปีที่แล้ว +4

    වෙල්ලස්ස TV ඔබ තුමාට බොහෝමයක් පින්. මේවගේ දුප්පත් අසරන පවුල් වලට උදව් කරනවට.. මම දැනගන්න කැමතී හොරන වගේ ප්‍රදේශ වලත් මේවගේ අසරන අය ඉන්නව.. ඒ අයටත් ඔබේ වුදවු උපකාර ගන්න පුලුවන්ද කියල..

  • @surangasanjiva9026
    @surangasanjiva9026 4 ปีที่แล้ว

    siyalu denatama bohoma issthui..meka thamai manussakama..godak watin deyak..oba thumala deviwaru..oba thumalata wedi wediyenma lebewa..okkatama thuruwn saranai..💐🙏👍🙌

  • @malikeeuzer9603
    @malikeeuzer9603 4 ปีที่แล้ว +6

    තෙරැවන් සරණයි බන්ඩාර.ගොඩක් පිං

  • @hjgfguugfghfgiigyyu9486
    @hjgfguugfghfgiigyyu9486 4 ปีที่แล้ว +3

    Ane..ඔයාලට .ගොඩක් .pin.තෙරුවන් සරණයි

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 3 ปีที่แล้ว

    පළමුවෙන්ම බන්ඩාර මහත්තායාටත් දෙවනුව ගයාති ඇතුළු ඒ කන්ඩායමටත් ගොඩක්ම පින් දෙනවා

  • @shanikanilangikashanikanil99
    @shanikanilangikashanikanil99 4 ปีที่แล้ว +12

    අැත්තටම මටත් හරිම සතුටියි
    ඔඹ තුමියට පින්

  • @samandammika4496
    @samandammika4496 4 ปีที่แล้ว +1

    මෙ අසරන පවුල වෙනුවෙන් උදවු කරපු සියලුම දෙනට දෙවියන්ගෙ පිහිට අරක්ෂාව ලැබේවා බොහොමත්ම පින් බුදුසරණයි

  • @NeeluNeelu-tp3fw
    @NeeluNeelu-tp3fw 4 ปีที่แล้ว +3

    මේවාගේ උතුම් සත්කාරයට කොච්චර පින්ද ඔබලාට තව තවත් වැඩියෙන් ලැබේවා බුදු සරනයි අසරන පව්ලට උදව් කරාට පව් අසර්ස්න දරැපැටව් බුදු සරනයි

  • @mrsherin5sherin953
    @mrsherin5sherin953 2 ปีที่แล้ว +1

    ඔයාලට බොහොම පිං කිසිම දුකක් කරදරයක් නොවි වැඩි වැඩියෙන් ලැබෙිවාකියා පතනව තෙරුවන් සරනයි 🙏🙏

  • @hamzaakie6600
    @hamzaakie6600 4 ปีที่แล้ว +2

    Oba thumata godak pin. me vage asarana minissunta pihita vena nisa.bs

  • @dkkuwait5253
    @dkkuwait5253 4 ปีที่แล้ว

    බුදුසරනයි දෙවිපිහිටයි සියලුදෙනාට ජයවෙිවා ගොඩක් පින්

  • @kanchanadilrukshi3531
    @kanchanadilrukshi3531 4 ปีที่แล้ว +18

    මිහිපිට දෙවියො කියන්නේ කව්ද කියල ඇහුවොත් මෙන්න මේ vedio එක පෙන්නපල්ලා. උදව් කරපු සැමට දලදා සමිඳු පිහිටයි 🙏

  • @pkgknheraiherai9734
    @pkgknheraiherai9734 4 ปีที่แล้ว

    ඔබතුමාට බෝහොම ස්තුතියි සියලුම දෙනා දැනුවත් කිරිම සමිබන්දව

  • @gretafernando4858
    @gretafernando4858 2 ปีที่แล้ว

    Harima sathutui.oyalata ගොඩාක් pin.b.s

  • @anjalaperera2695
    @anjalaperera2695 3 ปีที่แล้ว

    සියලුම danata ගොඩාක් pin🇱🇰🌷🇱🇰🌷🇱🇰

  • @DinushaLakmali-ph3zk
    @DinushaLakmali-ph3zk 3 ปีที่แล้ว

    Gaththery madam oyatath oyage පවුලේ සියලුම දෙනාටත් ,,,godak pin ,,,oba thumiyage මුහුණ දකිද්දී ethtatama hoda හදවතකින් karana me සත්කාරයට godak pin ,,,දෙවියන් reka dewa,,,,සියලුම dena,,,,,,,ane thathte,,,බණ්ඩාර ser kiyanne ,,මිහිපිට දෙවියන් ,,,,

  • @budusaranaiputataas3500
    @budusaranaiputataas3500 4 ปีที่แล้ว +3

    ගොඩාක් පින් හැමෝටම 🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි

    • @ramyalatha8518
      @ramyalatha8518 4 ปีที่แล้ว

      Oyalata godak pin api ලෙබනනයේ iidala ළඟදීම අසරණ පවුලකට උදව් කරන්නම්

  • @donasamanthadissanayake3948
    @donasamanthadissanayake3948 4 ปีที่แล้ว +5

    ♥️♥️♥️♥️👏👏👏👏👏
    තෙරුවන් සරණ යි 🌹🌹🌹

  • @saumohamad1667
    @saumohamad1667 3 ปีที่แล้ว +3

    හදවත් තියන ම්තිස්සු ඉන්න අයට බොහොව්ම ස්තුතියි යන එන සැම ගමනකම සියලුම දෙනාමටම දෙව්යගෙ පිහිට ලැබෙනවා

  • @batta5557
    @batta5557 2 ปีที่แล้ว

    ඔයාල ඔක්කෝටම නීරෝගී සම්පත් ලැබේවා දීර්ඝායුෂ ලැබේවා

  • @pageantuniverseworld9726
    @pageantuniverseworld9726 4 ปีที่แล้ว +1

    Mahatthayo mama oyata godak istthuthi වන්ත වෙනවා . මිනිස්සු me wage pin wada walta yomu karana එකට .

    • @pageantuniverseworld9726
      @pageantuniverseworld9726 4 ปีที่แล้ว +1

      Mata denna salli naha appa. Mata පුළුවන් oyala karana wada walata උදව් කරන්න . Mama mesan wada කරන්නේ . Poti adina wada kanne.

  • @kamalagamage1458
    @kamalagamage1458 4 ปีที่แล้ว

    ඔබලා සියලුම දෙනාට බොහොම පින් , සියලුම දෙනාට තෙරුවන් සරණයි ,

  • @anomashani3664
    @anomashani3664 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයිදෙවි පිහිටයි සියලු දෙනාටම

  • @chandaralj1893
    @chandaralj1893 4 ปีที่แล้ว

    ගොඩක්අය.එකතුවෙිලා.කරනදේතමයි.පිං.සේරටම.ස්තුතියි

  • @dineshchamal2640
    @dineshchamal2640 4 ปีที่แล้ว +2

    , වෙල්ලස්සේ ටීවී සහ ගයාත්‍රි මිස් ඔයාලට ගොඩක් පිං.බලන්න පොඩි පැටවුන්ගේ සතුට ඒ සතුට දීපු ඔයාලට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන

  • @nalanijayawickrama1997
    @nalanijayawickrama1997 3 ปีที่แล้ว +1

    බොහෝම පින්සිදුවෙනවා .......සියළුම දෙනාට ........තෙරුවන් සරණයි .....

  • @kumariqatar7443
    @kumariqatar7443 4 ปีที่แล้ว +2

    ගොඩක් පිං හැමෝටම තෙරුවන් සරණයි

  • @gayanimenaka4358
    @gayanimenaka4358 2 ปีที่แล้ว

    ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +7

    සියලුම දෙනාට බුදු සරනයි පිං කාටත්

  • @nn4614
    @nn4614 4 ปีที่แล้ว +1

    බුදුසරණයි. සැමටම. ලොකු. පිනක් ලන්කරගත්තා. ඔයාලා.

  • @immom4121
    @immom4121 4 ปีที่แล้ว +8

    ඇස් වලට කදුලක් අව .ලංලංකාවේ දෙවිවරු දැක්කම.බුදු සරනයි .හැමොටම

    • @kumarafransiscus7987
      @kumarafransiscus7987 4 ปีที่แล้ว

      Oba siyaludenata mekala. Pinata nirwanaya awaboda wewa

    • @SSs-bz8bm
      @SSs-bz8bm 4 ปีที่แล้ว

      Ape lankawe hadawstha hoda minissu kochchara inawada bandara nahaththaya athulu siyalu denatsma pin

    • @yashoyasho7151
      @yashoyasho7151 4 ปีที่แล้ว

      Ane pawu me lamai

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +2

    beautiful god bless you all

  • @ganiydammika9781
    @ganiydammika9781 4 ปีที่แล้ว +1

    Wellass wonderful , you're right ,always thanks ,👏👏👏👏👏👏👏

  • @chamidalak4084
    @chamidalak4084 4 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබ සියලු දෙනාටම

  • @priyankawvasana3389
    @priyankawvasana3389 4 ปีที่แล้ว

    ගොඩක් පින් ඔබ සියලු දෙනාටම බුදු සරනයි

  • @madudarshani7407
    @madudarshani7407 4 ปีที่แล้ว

    සියල්ලම මමආසාවෙන් බලනවා ඔබතුමාට තවත් මෙවැනි දේවල් කරන්න සක්තිය දහිර්ය ලැබිවා බුදුසරනයි

  • @niroshaamarasinha9215
    @niroshaamarasinha9215 4 ปีที่แล้ว

    Anee Asdeke kadulu purawan iwarawenakm baluwa...monataram nihathamani hoda hadawath Athi mee siyalu denanatama godaaakma pin..BudusaranI jesuphitai

  • @sanjunissnla7880
    @sanjunissnla7880 2 ปีที่แล้ว

    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @chanchamnarnkeerthi4780
    @chanchamnarnkeerthi4780 4 ปีที่แล้ว +3

    Oba hamotama theruwan saranai manussakam Danna minissu

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว

    පින්වත් සියලුම දෙනාට බොහොමත් පින්.පින්වත් මිනිසුන් නැතුවා නෙමෙයි අපේ රටේ වෙල්ලස්සTV අධිපතිතුමාට ගොඩක්පින්

  • @yousefalshatti5745
    @yousefalshatti5745 4 ปีที่แล้ว +2

    බුදුසරනයී

  • @manjukanchana6730
    @manjukanchana6730 4 ปีที่แล้ว

    බුදු සරණයි සියළුම දෙවියන්ගේ පිහිටයි ඔබලාට