ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
සාදු ,සාදු ,සාදු .....!!!සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙනවා . අහෝ ..... සසර දුක, සසරට නින්දා වේවා ..! මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට ඉස්මතු කොට අපට සසරේ භයානක ගමන ගැන කියා දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් මහාමෙව්නාවාසි සඝ රුවනට නමස්කාර වේවා ....!!!නිදුක් නිරෝගීව සුවසේ බුද්ධ සාසනය බබලවමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නා සේක්වා ...!!!අපටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ....!!!නමෝ බුද්ධාය .....!!!
🙏🙏🙏දැක බලා මමත් පහන් සිතින් අනුමෝදම් වෙමි.නමෝ බුද්ධාය🙏
සාධූ සාධූ සාධූ,සතුටු සිතින් මෙ මහා පින අනුමොදන් වෙමි.....මෙ මහා කුසලයෙ බලයෙන් ඔබලා සියලු දෙනාට උතුම් නිර්වාණයම අවබොධ වේවා යැයි ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
ඉතාමත් උතුම් මෙහෙවරක් කල ඔබලා ට මේ පින් බලෙන් ආත්ම ගනනකට නිදුක් නිරෝගී සුවය පතමි
සාදු !සාදු !!සාදු!!!මේ පින මම සතුටින් අනුමෝදන් වෙමි! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයට ද මේ පින්කම සම් සඳහා සහසම්බන්ධ වුන සියලූම දෙනාටද අති උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !මේ ගෝර සංසාරයෙන් එතෙර වෙත්වා!!!
🙏🙏🙏සාදු සාදු සාදු
❤ තෙරුවන් සරනයි සියලු දෙනාටම ....
සාදු සාදු සාදු 🌹🌹🌹
සාදු සාදු සාදු..
ආගමික කටයුත්තක් ලෙස අභයදානය දෙනවා නම් වඩාත් සුදුසු වන්නේ පළමුව බිම් කොටසක් මිලදී ගෙන එහි තණකොළ වගාකොට වැටකින් ආවරණය කොට සතුන් එම බිම් කොටසට නිදහස් කිරීමයි. සතුන්ට අවශ්‍ය ජලය ද සැපයීම කළ යුතු වේ. කෙනෙක්ට සතෙකු ආර්ථික වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි දැනුමක් හා සම්පත් ඇත් නම් නිදහස් කළ සතෙකු සාමාජික මුදලක් ගෙවා ලබා ගැනීම යෝග්‍යවේ.එම සාමාජික මුදල් නිදහස් කරගන්නා සතුන්ගේ පාලනයට ගත හැකිය. සතුන්ට සැබෑ අභයදානයක් වන්නේ එයයි.මොකද සතුන් බාරගන්න පවුල් එම සතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කැප නොවන්නේ නම් සතුන්ට නැවත උරුම වන්නේ දුකක්ම පමණි.
මෙම සත්පුරුෂ පිංකම් මොනතරම් වටිනවාද... ඊටත් වඩා ගවයන් ඇතුළුව මස් පිනිස සත්ව ඝාතනය කරන මිනිසුන්ගේ ඒ පාපකාරී ක්‍රියාවන් නැතිකරන්න පුලුවන් වැඩපිළිවෙළක් රටපුරා ක්‍රියාත්මක කරන්න හැකිනම් ඒක රටක් දිනනවාට වඩා බලගතු වගේම මහා පිංකමක්... ඒ සඳහ සිතුවිලි සහ ධෛර්යය ඇති වේවා...තෙරුවන් සරණයි.
ඉතාම වටිනා දෙයක්
Minisath බව ලැබූ අපි ai මල කුණු kanne .
Sadu sadusadu
සංවේදී පිංකම් කොහෙද තියෙන්නේ.
SadiSaduSadu❤
🙏🙏🙏 godak pin sahabaagi unu hemotama🙏🙏🙏
🥺🥺🥺😢😢😢😢🙏🙏🙏 Ahinsaka Sathun Beraganna Udaukala SamataNiwanama Awabodawewa.🙏🙏🙏
Budusarni ❤❤❤❤
🙏🙏🙏
අනේ ගාල්ලෙ අවටින් සතෙක් නිදහස් කරලා දෙන්නකෝ මට ලොකු පිනක්
Anura janapathi ta kiyala hari gawagathanaya nawathtamu,plz,,,plz, hamoma ekathu wemu,plz,
Sadu Sadu Sadu
Ane.obala.ta.nathi.jatih.me.pina.mora.mora.wedewai.kisim.ledak.dukak..jeevithaya.laga.nowewai.pathami
🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤❤❤❤❤
⚰️👀🧘
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏💐💐💐💐💐💐💐🙏🙏
🙏🙏❤❤
Ana sadu sadu pin
මරන්න යන හරක් දැක්කම සිදුවෙන පින කුමක්ද?
🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
මට එක එලදෙනෙක් ගන්න පුළුවන් වෙයිද 😌
අකුසල විපාක දුර්වල වෙනව කියල කව්ද කිව්වෙ සාදු.නිකන් පච නොකිය ඉන්න.
mehema nidahas karana sathun hadanna denne nadda..
Ane mata puluwan nam mata arn dennako hada ganna puluwan denata 1kenak innawa
ඔය වැඩසටහන් කරද්දී නීතිය ටිකක් දැනගෙන යන එක තමයි හොඳ ,අනවශ්‍ය ව්දියට සල්ලි වියදම් කරන එක අපරාදේ . මොකද , නීතියෙන් මී හරක්, ගැබිනි දෙනුන් ,පැටවුන් මරන්න බැහැ .නීති මාර්ගයෙන් ක්‍රියාත්මක වෙද්දි වැඩි සතුන් ප්‍රමාණයක් නිදහස් කරන්න පුළුවන් . Phi, පොලිසිය ලංකාවේ වැඩි දෙනෙක් නීති ගරුකව හිටියනම් සතුන් වැඩි ප්‍රමාණයක් බේරෙනවා.
❤❤❤❤❤❤❤❤❤❤❤😂😂😂😂🎉🎉🎉🎉🎉🎉🎉🎉
Gawayek nidahas karanna kiyak wageda yanne
Matath ekek dendakoo
🙏🙏🙏❤❤❤🎉🎉🎉
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
සාදු ,සාදු ,සාදු .....!!!
සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙනවා . අහෝ ..... සසර දුක, සසරට නින්දා වේවා ..!
මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට ඉස්මතු කොට අපට සසරේ භයානක ගමන ගැන කියා දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් මහාමෙව්නාවාසි සඝ රුවනට නමස්කාර වේවා ....!!!
නිදුක් නිරෝගීව සුවසේ බුද්ධ සාසනය බබලවමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ කර ගන්නා සේක්වා ...!!!
අපටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ....!!!
නමෝ බුද්ධාය .....!!!
🙏🙏🙏දැක බලා මමත් පහන් සිතින් අනුමෝදම් වෙමි.නමෝ බුද්ධාය🙏
සාධූ සාධූ සාධූ,සතුටු සිතින් මෙ මහා පින අනුමොදන් වෙමි.....මෙ මහා කුසලයෙ බලයෙන් ඔබලා සියලු දෙනාට උතුම් නිර්වාණයම අවබොධ වේවා යැයි ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏
ඉතාමත් උතුම් මෙහෙවරක් කල ඔබලා ට මේ පින් බලෙන් ආත්ම ගනනකට නිදුක් නිරෝගී සුවය පතමි
සාදු !සාදු !!සාදු!!!මේ පින මම සතුටින් අනුමෝදන් වෙමි! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයට ද මේ පින්කම සම් සඳහා සහසම්බන්ධ වුන සියලූම දෙනාටද අති උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !මේ ගෝර සංසාරයෙන් එතෙර වෙත්වා!!!
🙏🙏🙏සාදු සාදු සාදු
❤ තෙරුවන් සරනයි සියලු දෙනාටම ....
සාදු සාදු සාදු 🌹🌹🌹
සාදු සාදු සාදු..
ආගමික කටයුත්තක් ලෙස අභයදානය දෙනවා නම් වඩාත් සුදුසු වන්නේ පළමුව බිම් කොටසක් මිලදී ගෙන එහි තණකොළ වගාකොට වැටකින් ආවරණය කොට සතුන් එම බිම් කොටසට නිදහස් කිරීමයි. සතුන්ට අවශ්‍ය ජලය ද සැපයීම කළ යුතු වේ. කෙනෙක්ට සතෙකු ආර්ථික වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි දැනුමක් හා සම්පත් ඇත් නම් නිදහස් කළ සතෙකු සාමාජික මුදලක් ගෙවා ලබා ගැනීම යෝග්‍යවේ.එම සාමාජික මුදල් නිදහස් කරගන්නා සතුන්ගේ පාලනයට ගත හැකිය. සතුන්ට සැබෑ අභයදානයක් වන්නේ එයයි.මොකද සතුන් බාරගන්න පවුල් එම සතුන්ගේ අවශ්‍යතා වෙනුවෙන් කැප නොවන්නේ නම් සතුන්ට නැවත උරුම වන්නේ දුකක්ම පමණි.
මෙම සත්පුරුෂ පිංකම් මොනතරම් වටිනවාද... ඊටත් වඩා ගවයන් ඇතුළුව මස් පිනිස සත්ව ඝාතනය කරන මිනිසුන්ගේ ඒ පාපකාරී ක්‍රියාවන් නැතිකරන්න පුලුවන් වැඩපිළිවෙළක් රටපුරා ක්‍රියාත්මක කරන්න හැකිනම් ඒක රටක් දිනනවාට වඩා බලගතු වගේම මහා පිංකමක්... ඒ සඳහ සිතුවිලි සහ ධෛර්යය ඇති වේවා...තෙරුවන් සරණයි.
ඉතාම වටිනා දෙයක්
Minisath බව ලැබූ අපි ai මල කුණු kanne .
Sadu sadusadu
සංවේදී පිංකම් කොහෙද තියෙන්නේ.
Sadi
Sadu
Sadu❤
🙏🙏🙏 godak pin sahabaagi unu hemotama🙏🙏🙏
🥺🥺🥺😢😢😢😢🙏🙏🙏 Ahinsaka Sathun Beraganna Udaukala Samata
Niwanama Awabodawewa.🙏🙏🙏