තවත් සංවේදී පින්කමක්...

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ม.ค. 2023
  • #Shraddha_Charity
    මේ මහා පුණ්‍ය කර්මය හා ඔබත් එක්වීමට කැමති නම් 071 232 88 83 දුරකථන අංකය අමතන්න
    අපගේ Facebook පිටුව හා ඔබත් එක්වන්න..
    / charity.shraddha

ความคิดเห็น • 32

  • @sasindu5207
    @sasindu5207 ปีที่แล้ว +4

    සාධූ සාධූ සාධූ,සතුටු සිතින් මෙ මහා පින අනුමොදන් වෙමි.....මෙ මහා කුසලයෙ බලයෙන් ඔබලා සියලු දෙනාට උතුම් නිර්වාණයම අවබොධ වේවා යැයි ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏

  • @user-em2fb1rc6h
    @user-em2fb1rc6h 5 หลายเดือนก่อน

    සාදු !සාදු !!සාදු!!!මේ පින මම සතුටින් අනුමෝදන් වෙමි! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු සියලු ස්වාමීන් වහන්සේලාට ද ශ්‍රද්ධා රූපවාහිනී කාර්ය මණ්ඩලයට ද මේ පින්කම සම් සඳහා සහසම්බන්ධ වුන සියලූම දෙනාටද අති උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා !මේ ගෝර සංසාරයෙන් එතෙර වෙත්වා!!!

  • @chandimajayawardena1838
    @chandimajayawardena1838 ปีที่แล้ว +2

    සාදු ,සාදු ,සාදු .....!!!
    සතුටු සිතින් යුතුව අනුමෝදන් වෙනවා . අහෝ ..... සසර දුක, සසරට නින්දා වේවා ..!
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට ඉස්මතු කොට අපට සසරේ භයානක ගමන ගැන කියා දුන් අපේ පින්වත් ගෞරවණීය ගුරුදේවෝත්තමයන් වහන්සේ ඇතුලු පින්වත් මහාමෙව්නාවාසි සඝ රුවනට නමස්කාර වේවා ....!!!
    නිදුක් නිරෝගීව සුවසේ බුද්ධ සාසනය බබලවමින් මේ ගෞතම සම්මා සම්බුද්ධ සාසනයේම පරිපුර්ණ වශයෙන්ම චතුරාර්‍ය් සත්ය ධර්මය අවබෝධ කර ගන්නා සේක්වා ...!!!
    අපටත් නිවනින් සැනසෙන තුරුම උතුම් සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා ....!!!
    නමෝ බුද්ධාය .....!!!

  • @jayawickramasinghe1741
    @jayawickramasinghe1741 ปีที่แล้ว +2

    🙏🙏🙏දැක බලා මමත් පහන් සිතින් අනුමෝදම් වෙමි.නමෝ බුද්ධාය🙏

  • @ayeshawijesinghe9436
    @ayeshawijesinghe9436 ปีที่แล้ว +2

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @sarathweerasinha8485
    @sarathweerasinha8485 5 หลายเดือนก่อน

    ❤ තෙරුවන් සරනයි සියලු දෙනාටම ....

  • @thamarakumari219
    @thamarakumari219 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @DCDSilva
    @DCDSilva ปีที่แล้ว +1

    සාදු සාදු සාදු..

  • @sarathkumara2517
    @sarathkumara2517 ปีที่แล้ว

    ඉතාම වටිනා දෙයක්

  • @ajithkumra728
    @ajithkumra728 8 หลายเดือนก่อน

    Ana sadu sadu pin

  • @achaladesilva6132
    @achaladesilva6132 ปีที่แล้ว

    Sadu Sadu Sadu

  • @user-tq2yq5vu1s
    @user-tq2yq5vu1s 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹❤❤❤❤❤

  • @darmadarmka1629
    @darmadarmka1629 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @neranjalaediriveera3795
    @neranjalaediriveera3795 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🌹🌹🌹

  • @n.w.damayanthi115
    @n.w.damayanthi115 ปีที่แล้ว

    🙏💐💐💐💐💐💐💐🙏🙏

  • @user-vp3on4jl6m
    @user-vp3on4jl6m ปีที่แล้ว

    🙏🙏❤❤

  • @praveenmadushanka3967
    @praveenmadushanka3967 ปีที่แล้ว +4

    අනේ ගාල්ලෙ අවටින් සතෙක් නිදහස් කරලා දෙන්නකෝ මට ලොකු පිනක්

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว

    🥺🥺🥺😢😢😢😢🙏🙏🙏 Ahinsaka Sathun Beraganna Udaukala Samata
    Niwanama Awabodawewa.🙏🙏🙏

  • @induragarevipassi2057
    @induragarevipassi2057 ปีที่แล้ว

    සංවේදී පිංකම් කොහෙද තියෙන්නේ.

  • @Gayan_Malinda
    @Gayan_Malinda ปีที่แล้ว +1

    🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷

  • @anomaamarasuriya9281
    @anomaamarasuriya9281 ปีที่แล้ว

    Sadu sadusadu

  • @Udumbara568
    @Udumbara568 4 หลายเดือนก่อน

    මෙම සත්පුරුෂ පිංකම් මොනතරම් වටිනවාද... ඊටත් වඩා ගවයන් ඇතුළුව මස් පිනිස සත්ව ඝාතනය කරන මිනිසුන්ගේ ඒ පාපකාරී ක්‍රියාවන් නැතිකරන්න පුලුවන් වැඩපිළිවෙළක් රටපුරා ක්‍රියාත්මක කරන්න හැකිනම් ඒක රටක් දිනනවාට වඩා බලගතු වගේම මහා පිංකමක්... ඒ සඳහ සිතුවිලි සහ ධෛර්යය ඇති වේවා...තෙරුවන් සරණයි.

  • @hansanisanda1234
    @hansanisanda1234 ปีที่แล้ว

    ⚰️👀🧘

  • @induragarevipassi2057
    @induragarevipassi2057 ปีที่แล้ว

    මරන්න යන හරක් දැක්කම සිදුවෙන පින කුමක්ද?

  • @induragarevipassi2057
    @induragarevipassi2057 ปีที่แล้ว

    අකුසල විපාක දුර්වල වෙනව කියල කව්ද කිව්වෙ සාදු.නිකන් පච නොකිය ඉන්න.

  • @methmamanohara2368
    @methmamanohara2368 8 หลายเดือนก่อน

    මට එක එලදෙනෙක් ගන්න පුළුවන් වෙයිද 😌

  • @niroshanwannigama8095
    @niroshanwannigama8095 ปีที่แล้ว

    mehema nidahas karana sathun hadanna denne nadda..

  • @dominicavictorian4030
    @dominicavictorian4030 4 หลายเดือนก่อน

    Gawayek nidahas karanna kiyak wageda yanne

  • @sanjayawanasinghe5489
    @sanjayawanasinghe5489 ปีที่แล้ว

    ඔය වැඩසටහන් කරද්දී නීතිය ටිකක් දැනගෙන යන එක තමයි හොඳ ,අනවශ්‍ය ව්දියට සල්ලි වියදම් කරන එක අපරාදේ . මොකද , නීතියෙන් මී හරක්, ගැබිනි දෙනුන් ,පැටවුන් මරන්න බැහැ .නීති මාර්ගයෙන් ක්‍රියාත්මක වෙද්දි වැඩි සතුන් ප්‍රමාණයක් නිදහස් කරන්න පුළුවන් . Phi, පොලිසිය ලංකාවේ වැඩි දෙනෙක් නීති ගරුකව හිටියනම් සතුන් වැඩි ප්‍රමාණයක් බේරෙනවා.