සියඹලා වල මේ දේවල් ගැන දැනගෙන හිටියද? | Tamarind By Nutritionist Hiroshan Jayaranga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2024
  • 🔔Facebook පිටුව හා එක්වන්න - / nutri-info-8​​. .
    🔔NuTri InFo App එක Download කරගන්න- play.google.co....
    🔔 Contact NuTri InFo Assistance Team (Hotline) : 071 8 620 620
    🔔Whatsapp - +947600 50 620
    Vitamin D 1 - • All about Vitamin D |...
    Vitamin D2- • විටමින් D අඩු ද ගෙදරි...
    All Vitamins - • කොන්ඩෙට ඕන විටමින් මොන...
    References
    1.www.sciencedir...
    2.www.ncbi.nlm.n...
    3.academicjourna...
    4.www.ncbi.nlm.n...
    5.pubmed.ncbi.nl...
    6.fdc.nal.usda.g...
    7.www.webmd.com/...
    8.www.webmd.com/...

ความคิดเห็น • 119

  • @champashirani2046
    @champashirani2046 ปีที่แล้ว +13

    වෛද්‍ය තුමණි සියඹලා ගැන බොහෝ දේ දැනගත්තා ස්තූතියි .🙏🙏

  • @blsomalatha4497
    @blsomalatha4497 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි මහත්මයා.. කරපිංචාවල ගුණ සම්බන්ධව වීඩියෝවක් කරන්න පුලුවන්ද මහත්මයා..

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +7

    දැනූවත් කලාට ඛොහොම ස්තූතියි ඹඛතූමා ට god bless

  • @geethasangeetha1799
    @geethasangeetha1799 ปีที่แล้ว +7

    Thank you Doctor 🤔
    බුදු සරණයි 👂

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 ปีที่แล้ว +2

    😅කොහෙද අනේ ඩොක්ටස්ල ඔව අනුමත කරන්නේ .එක්කෝ ගානක් ලැබෙන කිරිහො සනික පානයක් නැතිනම් ටැබ්ලට් එකක්නේ දෙන්නේ.අද රටට එහෙම පැහැදිලි කරල ජනතාව නිරොගිව තිබ්බොත් එයාල කොහොමද දවස ලක්ෂ 10 /12 හොයන්නේ😂

  • @jamilafarida4630
    @jamilafarida4630 ปีที่แล้ว +4

    ස්තුතියි පෙරුමිකායමි ගැනත් දැනුවත් කරන්න කරුනාකර ඉන්දියන් අය මෙය ආහාවලට භාවිතා කරනවා ස්තුතියි

  • @pramilaranjani764
    @pramilaranjani764 2 หลายเดือนก่อน +1

    මන් වගේ සියබලා වල ට පෙරේතයෝ කව්ද

  • @ThanujaDarshani-y3y
    @ThanujaDarshani-y3y ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි.කාලය කා දමන්නේ නැතිව වේගවත් පැහැදිලි කිරිමක්.ස්තුතියි.වෛද්‍යතුමනි.

  • @kumarasiriwardhana5836
    @kumarasiriwardhana5836 ปีที่แล้ว +3

    ඈත්ත ඇති සැටියෙන් නම් " නියුට්ට්‍රො ඉන්ෆො " තමයි.....ඉතිම්

  • @nermalignermalig8222
    @nermalignermalig8222 ปีที่แล้ว +6

    Godak Sthuthi Oba Thumata ❤🙏❤

  • @anomaanoma4385
    @anomaanoma4385 ปีที่แล้ว +4

    ඔබතුමාට ගොඩක් පින් ඔබතුමාට ගොඩක් ඉස්තූතී ❤❤❤

  • @bknadhawthijaywardana5011
    @bknadhawthijaywardana5011 6 หลายเดือนก่อน +1

    දැනුවත්කලාටඞබොහොමස්තුතිවෛද්‍යතමනි❤

  • @Ruwannnnn
    @Ruwannnnn ปีที่แล้ว +5

    සුපිරිම පැහැදිලි කිරීමක් ❤❤❤

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 ปีที่แล้ว +2

    මම සියබලා දියකරලා බීවා ..ගොඩාක් ඇගට හොදයි .මට හිතන්නේ අධිරුධිර පීඩනයට හොදයි කියලා ..මම ඒක බීවාම මට තේරුම් ගන්න පුලුවන් රුධිර පීඩනය අඩුවෙනවා කියලා ..ඔබතුමන්ට ගොඩාක් ස්තූතියි දැනුවත් කලාට .තෙරුවන් සරණයි .

  • @malibh7896
    @malibh7896 ปีที่แล้ว +5

    බුදුසරණයි ඩොලර් 🙏

  • @shiranilal6406
    @shiranilal6406 ปีที่แล้ว +3

    බොහොම ස්තුතිය ඩොක්ට 🙏🙏තෙරුවන් සරණයි 🙏🙏

  • @lathawickramarathna8729
    @lathawickramarathna8729 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි ඔබතුමාට 🌹♥️

  • @shiwanthesudu7020
    @shiwanthesudu7020 ปีที่แล้ว +3

    බොහොම ඉස්තුයි තෙරුවන් සරනයි ඩොක්ටර් මහාතාට

  • @Seela-t4z
    @Seela-t4z 7 หลายเดือนก่อน +1

    ඩොටිට,ඉතාමහොදවැඩසටහන්බොහොම,ඉස්තූතිදීරග,ආයුසලැබෙවා

  • @AnuWeerasinghe-sg5ng
    @AnuWeerasinghe-sg5ng ปีที่แล้ว +4

    පැහැදිලි පැහැදිලි කිරිමක් ස්තුතියි ඔබට ❤❤

  • @agnesdubsi6863
    @agnesdubsi6863 ปีที่แล้ว +4

    බොහොම ස්තූතියි doctor,.

  • @shamalperera4875
    @shamalperera4875 ปีที่แล้ว +6

    ඩොක්ටර් ..විටමින් වර්ග, සියල්ලම සහ ඒ විටමින් වලින් අපේ ශරීරයට ඇති ප්‍රයෝජන ,,එම විටමින් ලබාගත හැකි අහාර ගැන වීඩියෝ එකක් කරන්න..

  • @කකකකකකකකක
    @කකකකකකකකක หลายเดือนก่อน

    සියබලා බිම එකට කොකා කොලා දාලා බිපිවහම මොකද වෙන්නේ

  • @vinodanidolowatta5503
    @vinodanidolowatta5503 ปีที่แล้ว +2

    Dr, Am out of srilanka, here peoples always drinking like a jues,very tasty,

  • @chandragodage4464
    @chandragodage4464 ปีที่แล้ว +5

    Thank you so much❤️ doctor Bless you
    ❤❤❤❤❤❤❤

  • @wema4141
    @wema4141 ปีที่แล้ว +3

    දැනුවත්.කරාට.ස්තුතියි

  • @inokaamarasinhe9610
    @inokaamarasinhe9610 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි ඔබ තුමාට ..🙏🙏🙏🙏🙏

  • @anushkadarshana3543
    @anushkadarshana3543 ปีที่แล้ว +1

    සර් ප්‍රෙෂර් අයට හොදයි නම් ඒ බෙහෙත් බිව්වට කමක් නැද්ද

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +7

    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 .උලුහාල් ,තුනපහ ,.............කියලා දෙන්න සර් .💐🙏

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 ปีที่แล้ว +3

    Tharuwan saranai doctor thank you so much good advice 👍❤️

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +3

    ගොඩක්"තුති"බුදුසරණයි"

  • @inrawathialwis6178
    @inrawathialwis6178 ปีที่แล้ว +2

    බොහෝම istuti බුදු සරණයි

  • @sujeewapushpakumari2754
    @sujeewapushpakumari2754 ปีที่แล้ว +2

    Doctor ithama watina pahadili kireemak diirgayusha labewa obathumata

  • @ahmedram7542
    @ahmedram7542 ปีที่แล้ว +2

    බුදුසරණයි වෛද්‍ය තුමනි

  • @sajikumara4352
    @sajikumara4352 ปีที่แล้ว +1

    අරාබි රටවල නෝම්බි කාලෙට කෑම කනවිට සියබලා ජුස් බොනවා.

  • @lankaranaweera-cn6ks
    @lankaranaweera-cn6ks 11 หลายเดือนก่อน +1

    Godak pin oba thumata…mage putha bezhexol tds gannawa…eyatayh siyabala hoda nedda…mokada eyata bada welanawa.

  • @strangerboydi8827
    @strangerboydi8827 ปีที่แล้ว +4

    Best doc in the world... ❤❤❤
    Lv u sir

  • @yvonnefernando9506
    @yvonnefernando9506 ปีที่แล้ว +2

    Thank you doctor,🙏 thanks your important advice 🙏

  • @sarathsulthanagoda6293
    @sarathsulthanagoda6293 ปีที่แล้ว +3

    ගොඩක් ස්තුතියි

  • @DilukshaHerath
    @DilukshaHerath 8 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @AISenanayake-bc8ff
    @AISenanayake-bc8ff ปีที่แล้ว +1

    Gastritis වලට හොඳයි ද Dr..

  • @girlindadahanayaka6416
    @girlindadahanayaka6416 ปีที่แล้ว +2

    Thank you your good deeds by supporting helth benifits

  • @xxxxc860
    @xxxxc860 ปีที่แล้ว +2

    සියඹලා වල ටාටරික් අම්ලය අඩංගු ද?

  • @nishayanu3569
    @nishayanu3569 ปีที่แล้ว +2

    sir panubeth biwwama ambul kanna honda nadda?

  • @ajanthafonsekadan5136
    @ajanthafonsekadan5136 ปีที่แล้ว +2

    Thankyou somch doctor good bless you ❤️❤️🙏

  • @sameeraviduranga303
    @sameeraviduranga303 ปีที่แล้ว +2

    ඇස්ප්‍රින් එකක් බීලා විනාඩි 15 වගේ සියඹලා චුට්ටක් කෑවා. අවුලක් වෙයිද?

    • @kumaribandara2442
      @kumaribandara2442 7 หลายเดือนก่อน +1

      තාම ජීවතුන් අතර ඉන්නවද ...😂😂

    • @renukagunawardana8335
      @renukagunawardana8335 5 หลายเดือนก่อน

      😅😅😅😅😅​@@kumaribandara2442

  • @pushpamalini9856
    @pushpamalini9856 ปีที่แล้ว +3

    Budu saranai dokta

  • @charithasubhashini4168
    @charithasubhashini4168 ปีที่แล้ว +3

    Valuable information

  • @channasanjeewa9535
    @channasanjeewa9535 ปีที่แล้ว +3

    ❤Thank you doctor❤

  • @sashilasandaruwan7974
    @sashilasandaruwan7974 6 หลายเดือนก่อน

    නොදත් කරුණු රැසක් පැහැදිලි කරාට බොහොම ස්තූතියි ඩොක්ටර් ඔබ තුමාට තෙරුවන් සරණයි කිදුක් නීරෝගී සුවය ලැබේවා ප්‍රාර්ථනා කරම් 💗

  • @dayanideepani5412
    @dayanideepani5412 ปีที่แล้ว +2

    obathumata theruwan saranai

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 ปีที่แล้ว +2

    Theruwan saranai doctor

  • @DilukshaHerath
    @DilukshaHerath 8 หลายเดือนก่อน +1

    තව වැඩ සටහන් ගෙන්න

  • @divandv6245
    @divandv6245 ปีที่แล้ว +1

    සියඹලා candy හොඳද

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 7 หลายเดือนก่อน +2

    Thank you!!!!

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 ปีที่แล้ว +2

    බොහොම ස්තුති යි ඔබ තුමා ට

  • @COWT21
    @COWT21 ปีที่แล้ว +2

    Thanks for advices and guide lines.

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +1

    ඇස්ප්‍රින් ශාක ය ................

  • @priyankajayasuriya3119
    @priyankajayasuriya3119 ปีที่แล้ว +2

    Wedagath.. obata thanks

  • @malidesilva7504
    @malidesilva7504 ปีที่แล้ว +5

    THANKS SO MUCH FOR SENDING VERY IMPORTANT VEDIO TO US DR. TRIPLE GEM BLESS YOU !!!

  • @disnaudayanti3963
    @disnaudayanti3963 ปีที่แล้ว +1

    Mama goraka kanawa hodaeda

  • @chandrikadonald9170
    @chandrikadonald9170 ปีที่แล้ว +2

    Great, thanks.

  • @mslata363
    @mslata363 ปีที่แล้ว +1

    Doctor gastik walata siyabala hodaida

  • @SasarakaIma-mz9bc
    @SasarakaIma-mz9bc 13 วันที่ผ่านมา

    Siyabala walata gestik wediwenne ai sir"

  • @mareyrodrigo1474
    @mareyrodrigo1474 ปีที่แล้ว +2

    Thank you Doctor

  • @pansilupansilu1303
    @pansilupansilu1303 ปีที่แล้ว +2

    .thank you doctor 🙏

  • @sasakumlanka8087
    @sasakumlanka8087 ปีที่แล้ว +1

    Dokter goraka gana video ekak karanna

  • @thilakarathnekanchana9751
    @thilakarathnekanchana9751 ปีที่แล้ว +1

    Gastic valata siyabala hodada

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว +2

    Thanks

  • @nilmini1233
    @nilmini1233 ปีที่แล้ว +1

    God,bless,you,doctor,, 🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @priyakuwait1000
    @priyakuwait1000 ปีที่แล้ว +2

    Thanks doctor

  • @ranjanik9774
    @ranjanik9774 ปีที่แล้ว +2

    Itamathma vatinawa 👍 doctor ohatumata godak stuti 🌷

    • @sunilpremathilaka1011
      @sunilpremathilaka1011 7 หลายเดือนก่อน

      ඉතා වටිනව ඔබතුමාට පින්සිදු වෙනව බුදුසරනය් දිර්ගායුස පතනව .

  • @clarekekulawela505
    @clarekekulawela505 ปีที่แล้ว +2

    Thanks Doctor 👌

  • @InokaPathmakumar-bp9de
    @InokaPathmakumar-bp9de ปีที่แล้ว +1

    Godak watinawa bs dp🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @shaniumesha7262
    @shaniumesha7262 4 หลายเดือนก่อน

    ගොඩක් වටින විඩියො එකක්

  • @kamaniariyathilaka6985
    @kamaniariyathilaka6985 ปีที่แล้ว +2

    Thanks a lot doctor .

  • @rajanikuw6356
    @rajanikuw6356 ปีที่แล้ว +1

    Ow hare wedagath

  • @chandraweragoda7791
    @chandraweragoda7791 6 หลายเดือนก่อน

    අක්මාවෙ තෙල් තියෙන අය දෙහි කන්න හොද ද ඩොක්ට

  • @nikidissanayake
    @nikidissanayake ปีที่แล้ว +1

    ushna sharira thiina ayat siyabala kanna hoda nadda🙄🙄

    • @k.k6474
      @k.k6474 20 วันที่ผ่านมา

      සියඹලා ඌෂ්ණ සහිත ආහාරයක්ද?

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว +1

    Theruwan saranay.obata.

  • @anupamapremarathne7810
    @anupamapremarathne7810 ปีที่แล้ว +1

    ❤️👍❤️👍

  • @pilaminadasanayaka1620
    @pilaminadasanayaka1620 4 หลายเดือนก่อน

    Gastritis darunuwata thiyana ayata siyabala bonna hodada doctor

  • @menikepetersdon561
    @menikepetersdon561 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏

  • @RohiniPra
    @RohiniPra 4 หลายเดือนก่อน

    තෑන්ක්ස් ඩොක්ටර්.

  • @indranipathiranage2253
    @indranipathiranage2253 ปีที่แล้ว +4

    Good program. Thank you so much Doctor. 🙏🙏🙏🇱🇰💐💖

  • @manikemanike1320
    @manikemanike1320 ปีที่แล้ว +1

    👍👍👍

  • @arunadharmapala7683
    @arunadharmapala7683 ปีที่แล้ว +1

    ❤🙏

  • @HemalathaLiyanage
    @HemalathaLiyanage 2 หลายเดือนก่อน

    Etha. Hoda I bomapin. Oba thumata😮

  • @janatj3030
    @janatj3030 ปีที่แล้ว +1

    🙋🙋🙋❤️

  • @princyfernando8681
    @princyfernando8681 ปีที่แล้ว +1

    Stuti Dr.

  • @thushanthadabare230
    @thushanthadabare230 ปีที่แล้ว +1

    🙏💐

  • @sujeekrishanthi-ip6lb
    @sujeekrishanthi-ip6lb ปีที่แล้ว +1

    Thanks you so much dr

  • @h.p.manojapriyani4687
    @h.p.manojapriyani4687 ปีที่แล้ว +1

    💝💝💝💝🙏🙏🙏🙏

  • @sandyalakmali4396
    @sandyalakmali4396 ปีที่แล้ว

    සියබලා කැවම පොඩි අයගේ මතකය අඩු වෙනවද

  • @ruvinakumuduni9493
    @ruvinakumuduni9493 2 หลายเดือนก่อน

    Thanks so much

  • @chandrakumari1572
    @chandrakumari1572 ปีที่แล้ว +1

    🙏💐💖

  • @MoonRays-t2y
    @MoonRays-t2y 6 หลายเดือนก่อน

    Short and Sweet ❤❤❤

  • @semasingherani705
    @semasingherani705 ปีที่แล้ว +1

    බොහොම ස්තූති මේ ගැන දැනගෙන නම් නෙමෙයි පොඩි කාලේ සිටම මම ගොඩාක් සියඹලා ආහාරයට ගන්නවා .විටමින් D ආහාර සමග නම් ගත්තේ නෑ . පිටරට ඉන්න නිසා සියඹලා ආහාරයට ගන්න එක අඩුයි . විටමින් D drop ගන්නවා .

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix ปีที่แล้ว +1

    👍👍

    • @seeta164
      @seeta164 ปีที่แล้ว

      Budu saranai ❤❤❤

  • @srimathiliyanage8721
    @srimathiliyanage8721 ปีที่แล้ว +2

    Thank you very much for giving this information doctor!