692# ප්‍රාර්ථනාගේ ලක්ෂ 9.30 ට මොකද උනේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ก.ย. 2024
  • ප්‍රාර්ථනාගේ ඔපරේෂන් එකට උදව් උපකාර කරපු හැමෝටම බොහොම පින් සිද්ධ වෙනවා

ความคิดเห็น • 298

  • @user-lr5in2vi4u
    @user-lr5in2vi4u 4 ปีที่แล้ว +40

    උදව් කල සියලු දෙනාටම ගොඩක් පින් ,,බුදු සරණයි ,,❤️🙏🙏🙏🙏

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 4 ปีที่แล้ว +54

    පින් කරන අයට පිංකරගන්න මාර්ගය සද දුන් වෙිල්අම්ස ටිවි කාරියමන්ඩලයට බුදුසරනයි සියලු දෙවි පිහිටයි

  • @chandraratnaratna8131
    @chandraratnaratna8131 4 ปีที่แล้ว +56

    ඇත්තටම මේ ව සිහින වගේ පිටරට ශ්‍රමිකයන් රටට දුප්පත් මිනිස්සු න්ගේ දුකට කරන සත්කාර කියා නිම කල නොහැක. සැමට පින්.

    • @mudannayakemudannayake6220
      @mudannayakemudannayake6220 4 ปีที่แล้ว

      😭😭😭😭😭😭😭😭😭😭💔💔💔💔💔💔💔💔💔💔💔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌

  • @adikarichithra432
    @adikarichithra432 4 ปีที่แล้ว +46

    ඉක්මනින් සුවවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා දෝනී ඔයාට දෙවියන් වහන්සේ ගෙ නාමයෙන් .

  • @lalithamadagam1079
    @lalithamadagam1079 4 ปีที่แล้ว +21

    ඇත්තටම මේ දරුව වාසනාවන්තයි මෙවැනි ඔපරේෂන් එකක් කරගන්න අතීතයෙ තාක්ෂණය තිබුනෙ නෑ පාරක් පාරක් ගානෙ ඇව්ද හෝ ටිකට් පොතක් හෝ විකුනල මුදල් හොයාගත්තෙ ඇත්තටම සතුටුයි පිං සියලුදෙනාටම තෙරුවන් සරණයි කුවේට් වලින් අපි

  • @priyankawvasana3389
    @priyankawvasana3389 4 ปีที่แล้ว +4

    දරුවා වෙනුවෙන් උපකාර කර සියලුදෙනාටම ගොඩක් පින් දරුවා සුවපත් වේවා බන්ඩාර මහත්තයා ඇතුලු කාරයමඩුල්ලට සක්තිය දෙයිරිය ලැබේවා බුදු සරනයි 🙏🙏

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 4 ปีที่แล้ว +19

    වෙල්ලස්සේ මනුස්සකම ලංකාවටම ,,ආඩම්බරයි ,,,ජයවේවා ,,,,ඔබතුමා ඇතුළු දායක උන හැමෝටම තෙරුවන්සරණයි ,,,

  • @ramanidabare6271
    @ramanidabare6271 4 ปีที่แล้ว +16

    තෙරුවන් සරණයි බණ්ඩාර මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයට මේ කරන සත්කාර වලට

  • @swrnas.l.channel2729
    @swrnas.l.channel2729 4 ปีที่แล้ว +25

    කියන්න බැරි තරම් සතුටුයි කියන්න වචන නැහැ ඒ දරුවාට දුන් මුදල් හොයන්න ඒ අය කොච්චර මහන්සි වෙන්න ඇත්ද මේ දුන්න සතයක් සතයක් ගානේ හැදූ වැඩු දෙමාපියන්ටත් දූ දරුවන්ටත් මේ පින් අනුමෝදන් වේවා කරන කියන සිතුම් පැතුම් ඉෂ්ට වේවා තෙරුවන් සරණයි ..

  • @sirinandaviharawattegedara9995
    @sirinandaviharawattegedara9995 4 ปีที่แล้ว +24

    තෙරැවන් සරනයි බන්ඩාර මහාත්තයට ඇතුලු සියලු දෙනාටම හරිම සතුටුයි මෙ කරන වැඩවලට උදවු කල සියලු දෙනාටම බෙිහෙම පිං මටත් උදවුවක් කරන්න උවමනාව තිබුනා කාලය එයටහරස් වුනා

  • @nilanthasaudi1444
    @nilanthasaudi1444 4 ปีที่แล้ว +13

    බුදුසරණයි ඔබතුමා ඇතුලු උදඋ කර හැමෝටම නිවන් දකින්න මේ පිනම ඇති..ඔබ තුමාගේ අස් දෙකේ කඳුළු දැක මගේ ඇස් දෙකට කඳුළු අවා

  • @tharushifernando8237
    @tharushifernando8237 4 ปีที่แล้ว +27

    ඔබ තුමා දෙයක් පටන් ගත්ත කියන්නෙ අනිවාර්යයෙන්ම ඒ දේ කරනවමයි හැමදාමත් ඔබ තුමාගෙ වීඩියෝ බලලා දැන් ලොකු විශ්වාසයක් තියනවා ඔබ තුමා මේ කරන සත්කාර වලට ඔබ තුමාටත් ඔබ තුමාගෙ කාර්යය මණ්ඩලයේ සැමටත් උදව් උපකාර කරන සියලූම දෙනාටමත් ගොඩාක් පින් තෙරුවන් සරණයි.......

  • @nilunilanthi5936
    @nilunilanthi5936 4 ปีที่แล้ว +19

    බුදු සරනයි ඔයාට දූ.ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

  • @pushpasumanasiri7809
    @pushpasumanasiri7809 4 ปีที่แล้ว +1

    ඔබ තුමා කරන සියලු යහපත් කටයුතු සාර්ථක වේවා ඔබ තුමාට පින් ප්‍රාර්ථනාගේ ප්‍රාර්ථනා තුණුරුවන්ගේ ආශිර්වාදයෙන් ඉටුව් අනාගතය සාර්ථක වේවා ආධාර කල සැමටම උතුම් ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් නිිරෝගි සුව ලැබේවා

  • @narayanageweerasiri5683
    @narayanageweerasiri5683 4 ปีที่แล้ว +1

    මටත් ඔය පිනට දායක වෙන්න ලැබීම ගැන ගොඩාක් සතුටුයි ඔබ තුමාටත් ගොඩාක් පිං තෙරුවන් සරණයි!!!!!

  • @yamunakumari5456
    @yamunakumari5456 2 หลายเดือนก่อน

    වෙල්ලස්ස ට්වි අධිපති තුමණි මම හැමදාමත් කියන්නේ ඔබතුමන් මිහිපිට දෙවි කෙනෙක් . ඔබ තුමන්ට උදවු උපකාර කරන දෙස් විදෙස් පින්වතුන් ඔබතුමන්ගේ පිරිවර දෙවිවරු එම නිසා මේ සියලුම පින්වතුන් නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා උතුම් වතුරාර්ය සත්‍ය ධර්මය මේ බුදු සසුනේදිම අවබෝධ වෙත්වා සාදු සාදු සාදු තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි නිරන්තරයෙන්ම .

  • @dil6420
    @dil6420 4 ปีที่แล้ว +11

    මමත් ආසයි අපේ මිනිස්සුන්ට උදව් කරන්න .එත් මහත්තයෝ මමත් ලොකු අමාරුවක වැටිලා ඉන්නෙ.මම මගෙම නoගිගේ පුතලා 3 හදනව.මම මගේ මුලු ජීවිතයම කැප කරනවා එයාලා වෙනුවෙන් මමත් විදේශගත වෙලා ඉන්නෙ එයාලා නිසා මම මැරි කලෙත් නැ එයාලා බලන්න ඕන නිසා..ඉතින් ඔබ තුමාට ගොඩාක් පිo මෙ කරන උදව් වලට .මම හැම විඩියෝ එකක්ම බලනවා එකෙන් හරි පුoචි උදව්වක් වෙන්න ...

    • @dil6420
      @dil6420 4 ปีที่แล้ว +2

      නoගි ලමයි මට දාලා වෙන කෙනෙක් මැරි කලා .කලින් බැදලා හිටපු කෙනා නැතිඋනා..පස්සේ තමයි මේ සේරම දෙවල් උනේ..

    • @vipulasiri3704
      @vipulasiri3704 4 ปีที่แล้ว +1

      Puu akka

    • @anthonyhettiarachchi1931
      @anthonyhettiarachchi1931 4 ปีที่แล้ว +2

      Oba oya kerana pina ethi..! E daruwanta mawak wenna..! Obata dawasaka e daruwan mawata men salakawi.! Siyalu dew budun pihitai obata.!!!

    • @janakasurash5648
      @janakasurash5648 8 หลายเดือนก่อน

      ❤❤❤ANIWARENMAAA GODAK PINNN UDAW KARAPU HAMOTERMA BUDUSARANAI...❤❤❤

  • @user-xc7rr8qs6r
    @user-xc7rr8qs6r 8 หลายเดือนก่อน +1

    prarthana nangitha ikman suwaya labewa🙏🙏🙏

  • @somasoma7355
    @somasoma7355 3 ปีที่แล้ว

    තෙරැවන් සරණයි බාඩාරා මල්ලි බොහෝමපිං ස්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ු

  • @user-xe6dd3zh9k
    @user-xe6dd3zh9k 4 ปีที่แล้ว +29

    මටත් ඔය පිනට දායක වෙන්න ලැබීම ගැන සතුටු වෙනව තෙරුවන් සරණයි !!!

    • @chandanakumar4603
      @chandanakumar4603 4 ปีที่แล้ว +2

      ඔයාට ගොඩාක් පින් අපිට පඩි නෑ නැත්තන් මාත් දෙනවා බුදු සරණයි

    • @anthonyhettiarachchi1931
      @anthonyhettiarachchi1931 4 ปีที่แล้ว +1

      Soyuriya oba kela pine suwada obata mulu jeewithaya purama denewi..! Sama dukinma midewi..! Siyalu dewi pihitai obata..!!!

    • @user-xe6dd3zh9k
      @user-xe6dd3zh9k 4 ปีที่แล้ว

      ඔයාල දෙන්නටත් තෙරුවන් සරණයි ❤️❤️

    • @tb580
      @tb580 4 ปีที่แล้ว +1

      Me kara gaththu pinen obata niduk nirogi jeevitha vimata wasanawa shakthiya dahiriya labewa

    • @donidoni2348
      @donidoni2348 4 ปีที่แล้ว +2

      Ahensaka Duvata Peheta Unata Obatumata Neduk Neroge Dergusha Labeva.. Neroge Sampath Labeva.. Dalada Samedu Pehetai. 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 4 ปีที่แล้ว

    නිවන් පිනිසම මේ පින් හේතු වාසනා වෙිවා සියලුම දෙනාට

  • @sudermamatli1566
    @sudermamatli1566 4 ปีที่แล้ว +3

    මේ දරුවාට ේ කරන සත්‍යම ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමි ඒ වගේම මේ උදව් උපකාර කර සියලුම දෙනාට අති උතුම් අමා මානව රුවන් සම්පත් ලැබේවා බණ්ඩාර මහත්තයාටත් තිස්තුන් කෝටියක් දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාව ලැබේවා

    • @akashchalith9323
      @akashchalith9323 4 ปีที่แล้ว

      🙏🙏🙏🙏🙏theruwansaranay🙏🙏🙏🙏🙏

  • @amilaseenath2085
    @amilaseenath2085 4 ปีที่แล้ว

    මතු බුදුවෙන බුදුන්ද ඔබතුමා බොසත් කුමරෙක් බංඩාර මැතිදුනි ඔබට බුදු සරනයි

  • @neelanshineela461
    @neelanshineela461 4 ปีที่แล้ว +1

    ගොඩක්පින් බන්ඩාරවගෙඅය රටටසමිිපතක් .දුවෙිඉක්මනින්.සනිප වෙන්න .පූර්තනාකරනවා.බුදුසරනයි දෙවිපිහිටයි තිස්තුන්කොටියක්දෙවිරැකවර්නය ලැබෙවා හැදුවැඩුමාපියනි ඔයාලාසැමටත්බුදුසරනයි දෙවිපිහිටයි

  • @achinthaprasadbandara6930
    @achinthaprasadbandara6930 7 หลายเดือนก่อน

    ඔබතුමානම් දේවාශිර්වාදයක්මයි ඔබතුමාට තෙරැවන් සරනයි දෙවි පිහිටයි උතුම් විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබෙිවා

  • @chandranikd3873
    @chandranikd3873 4 ปีที่แล้ว +6

    Daruwata nirogi bawaya labewa බුදුන්ගේ සරණයි

  • @teshanteshan
    @teshanteshan 2 หลายเดือนก่อน

    ඔබතුමා මෙම කරන දෙවොල් දැකගොඩක්සතුටුයිපින්සිදුවෙවා ඔබතූමාට

  • @vasanthibalasuriya5280
    @vasanthibalasuriya5280 4 ปีที่แล้ว +8

    Very pleased to see this. I hope this girl will under go the operation soon and recover with good results. “Arogya paramalabha”. Further more mahasangaratnaya has joined Wellassa Tv during this meritorious act. Those watching the Tv also getting the opportunity to acquire the merits. Sadu.Sadu. Sadu.Theruvan sarani.

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 4 ปีที่แล้ว +2

    ඔබටත් උතුම් නිරෝගී භාවය ලැබේවා ! හුස්මක් ගන්නා මොහොතක් පාසා, ගතකරන මොහොතක් පාසා, හැම තත්පරයක්, විනාඩියක්, පැයක් පාසා, 24 පැයේම, හැම උදේක සිට රාත්‍රියකත්, හැම රාත්‍රියක් සිට හැම උදැසනකම නිරතුරුවම තිසරණ සරණින්, සියලු දෙවි රැක වරණින් සියලු රැකවරණය නොවරදවාම ඔබටත්, උදව් උපකාර කරන සැමටත් ලැබේවා !!!🌹🙏🙏🙏🌹

  • @amithprasanna7123
    @amithprasanna7123 8 หลายเดือนก่อน

    ඔබ තුමාට ගොඩාක් පින්

  • @sampathmanoharakariyawasam4201
    @sampathmanoharakariyawasam4201 4 ปีที่แล้ว

    Samma sambudu saranai devipihitai bandara Mahattayo pin siyaluma karyamandalayatama Shadu Shadu Shadu

  • @jayamuthulisilva5132
    @jayamuthulisilva5132 4 ปีที่แล้ว +1

    උදව් උපකාර කරපුසියලුම දෙනා නිදුක් නීරෝගී වේවා ..සුවපත් වේවා..!!! දීර්ගායූ වේවා ..!!! මේදරු පැටියාට ඉක්මන් සුවය ලැබේවා ..!!! බන්ඩාර මහතා ඇතුලු උපකාර කරපු කාර්‍ය්ය මන්ඩලයට බොහෝම පින්..සැමට තෙරුවන් සරණයි ..!!! දෙවියන්ගේ පිහිටයි..!!!

  • @kasunchamara9642
    @kasunchamara9642 4 ปีที่แล้ว +2

    Good pin hemotama. Budusaranai deviphithai wellassa TV bandara mahatthayata

  • @j.a.w.jayakody4988
    @j.a.w.jayakody4988 4 ปีที่แล้ว +1

    Kiyala wadak na udau karapu samatamai bandara mallitat karya mandalatat budusaranai😘😘😘

  • @somasoma7355
    @somasoma7355 3 ปีที่แล้ว

    බුදුසරණයි අපේ හමුදුරැවනේ බොහෝම පිංස්තුතියි🙏🙏🙏

  • @siriyasiriya5849
    @siriyasiriya5849 4 ปีที่แล้ว

    ඇත්තෙ බන්ඩාර මාත්මා ඔබතුමා ඇතුලු විදේශ ගතවෙලා ඉන්න අපේ පිං වත් නෝනා මාත්වරුන්ටත් බේවින්ම පිං 🙏 ඇත්තටම අපේ ලංකාවෙ බෝම පිං වත් නෝන මාත්වරු ඉන්නව බුඋු සරණයි සියලුම දෙනාට

  • @ruwanthikaajithkumararuwan7437
    @ruwanthikaajithkumararuwan7437 4 ปีที่แล้ว +1

    Matanam oba gana tiyana guna darama kiya nima karanna be sar💕💕💕💕💕💕💕💕💕💗💗💗💗💕💕💕💕💕

  • @chayadhmayanthi9618
    @chayadhmayanthi9618 4 ปีที่แล้ว

    Godak pin
    Obathuma mihipitata wediya dewikenek.theruwan saranai

  • @leelaleela3190
    @leelaleela3190 4 ปีที่แล้ว

    ඔබතුමාට දිර්ග ආයුස ලැබේවා

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 4 ปีที่แล้ว +11

    ඇත්තටම මහත්තයා ඔබ deviyek

  • @roshansampath2544
    @roshansampath2544 4 ปีที่แล้ว

    Mewatath an like karala paw labana un innawa dhakkama dhukai un gana.hugaaak pin mahaththayo obata.දීර්ඝායුෂ ලැබේවා .

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 4 ปีที่แล้ว +3

    බණ්ඩාර මහත්තයෝ, ඔබ නම් බොහොම අවංක කෙනෙක්, හැම දේම හරි පිළිවේලකට, ලිපි ගොනු වල සටහන් කරගෙන, පැය 24ක තුල කරන මේ සත් කාරයවල කුසල් සුවඳ දිව්‍ය බ්‍රහ්ම ලෝකවලටත් පැති රෙවා, ඔබගේ පිං මහිමයෙන්ම, තිසරණ සරණින් මේ දියණියට අනිවාර්යෙන් නිරෝගී සුවය ලැබෙනවාමයි, එ සත් භාවයෙන්, සුවපත් වෙනවාමයි. 🌹🙏🌹🙏🙏🙏🌹🙏🌹

  • @sriyani-pr3ky
    @sriyani-pr3ky 4 ปีที่แล้ว +2

    බංඩාර මහත්තයටත් කාර්යමණ්ඩලයටත් වුදව් කරන සියලුදෙනාටමත් දළදාා සමිදු පිහිටයි

  • @swarnakanthi4419
    @swarnakanthi4419 4 ปีที่แล้ว +2

    බුදුසරණයි වෙල්ලස්ස tv බණ්ඩාර මහත්මා ඇතුලු කාර්‍යමණ්ඩලයටත් විදෙස් ගත අපේ රටවිරුවන්ටත්

  • @hemamaliabeysinghe8892
    @hemamaliabeysinghe8892 4 ปีที่แล้ว +25

    බණ්ඩාර මහත්තයෝ මේ විධියට මුදල් එ අයට අතට දීම එ අයගෙත්, මුදල් වලත් ආරක්ෂාවට හොඳද, හිත් පිත් නැති අයත් බොහෝ බැවින්, ආරක්ෂාව වෙනුවෙන්, එ මුදල් කඩිනමින් ගිණුමකට ඔබත් සමගම ගොස් තැන්පත් කරන්න කටයුතු උනොත් හොඳයි නේද. සමාවෙන්න මට‍ හිතෙන දෙයයි. 🌹🙏🙏🙏🌹

    • @swarnadealwis1231
      @swarnadealwis1231 4 ปีที่แล้ว

      ඒක මටත් හිතුනා. අපේ රටේ සමහරක්....

    • @slrrproduction5196
      @slrrproduction5196 4 ปีที่แล้ว +1

      ඔබලගේ මැදිහත් විම මතින් බැංකුවක් වෙත ගොස් තැන්පත් කරන්න මොකද හිත්පිත් නැති මිනිස්සු හැම දිසාවක්ම ආක්‍රමණය කරලා බොහොමත්ම පිං ඔබ තුමා ඇතුළු අවැසි ශක්තිය ලබාදුන් සැමටම තෙරුවන් සරණයි ..

    • @jayanathjayawardana6428
      @jayanathjayawardana6428 4 ปีที่แล้ว

      💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @ashokasadmaii8842
    @ashokasadmaii8842 4 ปีที่แล้ว

    Aththatam godak satutui.....oabanam deviyek ha samanai....uadu uoa kara kal siyaluma denatm niduk nirogi dirgayu labewa...theruwan sarani ..

  • @nimaldesilva7515
    @nimaldesilva7515 4 ปีที่แล้ว

    පාර්ථනා ටබුදූසරනයි

  • @priyanthaperera7965
    @priyanthaperera7965 4 ปีที่แล้ว +7

    Wellassa ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @donidoni2348
    @donidoni2348 4 ปีที่แล้ว +1

    Ahensaka Ammata... Ahensaka Duvata. Setha Satutuvenna Sahayogaya Dun Seyalu Denatama Godak Pin.. Neduk Neroge Dergusha Labeva Tavath Shakteya Daireya Wasanava Labeva Hadu Vadu Demapeyan Matu Budu veva Teruvan saranai. Hamotama..

  • @roshan3105
    @roshan3105 4 ปีที่แล้ว

    ඔබට බොහොම පින් බණ්ඩාර මහත්තයෝ ජාතියේ පිනට පහළ වු මිනිසා ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ඒ අසරණ දරුවාට ඉක්මන් සුවය ලැබේවා උදව් උපකාර කළ සියලු දෙනාට නිදුක් නිරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙනාට දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා

  • @ranjithkumara6123
    @ranjithkumara6123 4 ปีที่แล้ว +1

    මෙම දරැවට උදවු කරපු සියලුදෙනාට දිර්ග අයුස ලැබෙිවා

  • @tanujasajeewani3464
    @tanujasajeewani3464 4 ปีที่แล้ว

    Me ahinsaka donige operation eka ikmanin karagena donita ikmanin sampurna suwaya labenna kiyala hadawthinma prarthana karanawa,me wenuwen udawu karapu hamotama budu saranin karana dewal sarthaka wenna kiyala prarthana karanawa budu saranai, thank you so much dear bandara and he's team, very proud of you guys,,,

  • @sivatharsan9280
    @sivatharsan9280 4 ปีที่แล้ว

    thank you so much bandara sir and team

  • @user-yf5sr6rv1u
    @user-yf5sr6rv1u 4 ปีที่แล้ว

    බොහොමයක් පින් බන්ඩාර මහාත්තයාටත් අනෙකුත් සියලුම අයට බුදු සරණයි

  • @asokamalani3734
    @asokamalani3734 4 ปีที่แล้ว

    Oba thumath karya mandalayatath udau karapu ayatath godak pin theruwan saranai

  • @jayamarakmadusanka8736
    @jayamarakmadusanka8736 4 ปีที่แล้ว

    බංඩාර මහාත්තයා ස්තුතියි ඔබට

  • @thusithagamlath6305
    @thusithagamlath6305 4 ปีที่แล้ว

    mamath obalata udawa karanna bohoma kemati lankawata awagaman oba thuma hamuwenna kemati,amam oya palath walata kisidinaka avithne, me minissun widin aduka dekke wellasa tv haraha thama
    theruwan saranai, bandara mahathata

  • @kumariwajira6771
    @kumariwajira6771 4 ปีที่แล้ว

    Goodak pin bandara aiya oya karana udaw upakara mahanseya nobala oyatah anikunh seyaluma denata saha pita kata dukwedina sahodarayantah pin aitewawa a.....duwata ikman suwa parthana karanewa budusaranai 🙏🙏🙏

  • @sampathranasinghe9669
    @sampathranasinghe9669 4 ปีที่แล้ว

    Aiya oba tumata godak pin.donita ekman suwaya labawa.

  • @islandsrilanka5579
    @islandsrilanka5579 4 ปีที่แล้ว

    Oba thuma watina manussayek ....godak pin me karana upa kara walata...godak pin..mata kiyanna machana naaaa....api hama dama oyalath ekka yinnawa....bs.sss.

  • @appriyantha5210
    @appriyantha5210 4 ปีที่แล้ว

    Ekman suwaya labewa doni udau karapu hama denatama godak pen🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️

  • @deviparamisiriwardana9314
    @deviparamisiriwardana9314 4 ปีที่แล้ว

    මුදල් දුන්නු හැමෝටම පිං අපි දෙනවා ....වැඩි වැඩියෙන් ලැබේවා උදවු කරපු හැමෝටම . ඔබ තුමාට ගොඩාක් පිං මේ දේවල් සොයා බලා ලස්සන ජීවිතයකට අලුත් බලාපොරොත්තු එකතු කලාට .බුදුසරණයි

  • @yasaswije7973
    @yasaswije7973 4 ปีที่แล้ว +1

    Theruwan saranay udaw karapu hamotama deergausa labewa kiyala niduk nirogi wewa suwapath wewa karadarayak nowewa kiyala prarthana karanawa bududaranay

  • @priyankaradilshan1897
    @priyankaradilshan1897 2 ปีที่แล้ว

    පැටියෝ ඔයාගේ operation එක සාර්ථකව කරගන්න ලැබේවා තෙරුවන් සරණයි

  • @gamagegamage8185
    @gamagegamage8185 4 ปีที่แล้ว +3

    බුදු සරණයි දෙවියන්ගේ පිහිටයි බණ්ඩාර අයියා

  • @abubaker2847
    @abubaker2847 4 ปีที่แล้ว

    Budusaranai nirogi suva lebeva

  • @razank9362
    @razank9362 4 ปีที่แล้ว +1

    Me karaganna kusal sambaraya hethu kota gena jewithaya sapawath wewa!!! Udau u hadawath attho nirogiwa sapath jewitha gatha karaganimata hethu wasana wewa!!!!!✋✋✋✋👌👌👌💖💖💖💖🌹🌹🌹🌹🙏🙏🙏

  • @nayanamenike4360
    @nayanamenike4360 4 ปีที่แล้ว

    වෙල්ලස්සේ මනුස්සකම දීප ව්‍යප්ථ මනුසත්කාරයට උදව් උපකාර කරන දෙශ්විදෙස් වල සිටින සත් ගුණවත් පිංවතුන් සහ බංඩාර නමි මහා පිංවන්ත පුත්‍රයාටත් මෙලොවදී සහ පරලොවදි යහපත් ජීවිත උදා වෙිවා. ..බුදුන් දැක නිවන් දකින තෙක් සසරේ අැවිදින තාක් කල් සියලු බව භෝග සැප සම්පත් වලින් සතර මහා නිධාන් පහල වෙිවා. ..නිරෝගි භාවය ලැබෙිවා. ..දීර්ඝායුෂ ලැබෙිවා. .....

  • @renukarenuka6055
    @renukarenuka6055 4 ปีที่แล้ว +1

    සියලුම දෙනාට සියලුම දෙවියාන්ගේ පිහිටයි.

  • @sammobike4263
    @sammobike4263 4 ปีที่แล้ว +3

    Ane godak sathutui Bandara aiye matath asai me aiyata udau Karanna ath Mata me welawe salli na Bandara aiye api kuwait wala dan masa tuna hamara wada na room 1 inne apatath kanna bonna mudal higai me udau karapu siyalu denatama theruwan saranai

  • @ajithcham4559
    @ajithcham4559 4 ปีที่แล้ว +3

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏

  • @chandrafernando6428
    @chandrafernando6428 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ඔබ තුමා ට

  • @subhasubha1230
    @subhasubha1230 4 ปีที่แล้ว

    Oba thuma atulu karya mandalayat budu saranai

  • @malindarangana8753
    @malindarangana8753 4 ปีที่แล้ว +5

    Respect

  • @abckirilly6663
    @abckirilly6663 4 ปีที่แล้ว +2

    Tharuwan saranai ගොඩාක් ping budusaranai

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว

    Owu Oya hariy math horunta hasu una Pinwath we believe you 1000 time Pinwath obata help Siyaluma denatath deviya vimana mevila iwarai sansara Keri wewa utum bawa nirodaya penisama paramitha wewai sadu sadu saduuu

  • @ivonroyal5240
    @ivonroyal5240 4 ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබ සැමටම .විසේසයෙන් .ම..වෙල්ලස්ස .TV ..ආයතනය ට .හදවතින්ම .සුබ පතනවා ..පින් .සැමටම ..ජේසු පිහිටයි

  • @hsgbd8794
    @hsgbd8794 4 ปีที่แล้ว +2

    Godak stuti godak pin

  • @namalkumara7512
    @namalkumara7512 4 ปีที่แล้ว

    Ubanam manussayek wenna ba aiyye...mamath lagadima oyata set wenawa❤❤❤❤❤❤

  • @vipulasiri3704
    @vipulasiri3704 4 ปีที่แล้ว +1

    Lakawe minissu hari wenas parartha kami hamodama godak pin

  • @syedjaan3165
    @syedjaan3165 4 ปีที่แล้ว

    තෙරැවන් .සරනයි

  • @shanulivihansa6088
    @shanulivihansa6088 4 ปีที่แล้ว

    Aiyoo diviyanee mewata kiyanna pilituru wachana walin sama karanna baha seyaluma denaata goodak pin sadu saadu saaduu Is oba tumagee me wada satahana balal goodaaaak aduwa 🙏🙏🙏🙏🌸🌸🌸

  • @aheshaahesha1659
    @aheshaahesha1659 4 ปีที่แล้ว +1

    Sir ta godak pin .e wagema tamai e ratawala idan salli dapu hemadenatama godak pin .ahinsaka daruwekge Jivithe rekadenna one .budu saranin duwe oyata ikkmanin suwaya lebei.

  • @sajinisarasa8984
    @sajinisarasa8984 4 ปีที่แล้ว

    Jesu pihitai❤️❤️❤️❤️

  • @hashansampathsampath5153
    @hashansampathsampath5153 3 ปีที่แล้ว

    godak pin ma daruwaga jiwithaya lassana karana lada sanipa karala sathutin inna udau karapu ma hamotama bandara aiyata godak pin udau karapu hamotama wadiwadiyan labanna oni

  • @wijesinghewijesinghe1755
    @wijesinghewijesinghe1755 4 ปีที่แล้ว +1

    Oba thumage me karana meheya gena kiyanna wachana neha.udau karana hemotama budusaranai .bandara mahatthayo oba thumata budusaranai

  • @prageethprageeth170
    @prageethprageeth170 4 ปีที่แล้ว +3

    Godariyak adarai bandara aiye man balannama oyakage oya karana data oyatat oyage kariya mandalatama budu saranai

  • @AjithSenarath
    @AjithSenarath 6 หลายเดือนก่อน

    Wellssa tv Bandara Aiya ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏B.s,,,,,,,

  • @rabkaruna1840
    @rabkaruna1840 4 ปีที่แล้ว

    Udaw karapu seyalu denatama godak pin mat asai udaw karanna eth me welawe apith asarani bandara sir atulu seyalu denama budu saranai

  • @samanthapitigala1135
    @samanthapitigala1135 4 ปีที่แล้ว

    Duwege asnipaye suwewewe budusarani

  • @kosgalagepushpalatha9377
    @kosgalagepushpalatha9377 4 ปีที่แล้ว

    SADU SADU SADU. Garuthara Maha Sanga Rahnayenyata apege namas karaya Wewa.obathumata thawa thawah meweni Pin katayuthu walata awasyya samaja.sahkara wedy wediyen lebewa.Rahnahthraye pihitah rekawarnah lebewa.e diyaniyata ikmaninma e sallyakarmaya karala ikman suwaya lebewa.😇💞

  • @lochanalochana7980
    @lochanalochana7980 4 ปีที่แล้ว

    බුදු සරණයි හැමොටම ..🙏🙏🙏

  • @user-tf9iw8bc9g
    @user-tf9iw8bc9g 3 ปีที่แล้ว

    සැමටම නිදුක් නිරෝගි සුවය ලැබේවා උදවු කල සැමටම බුදු සරනයි

  • @samanthikumanayaka1599
    @samanthikumanayaka1599 4 ปีที่แล้ว

    Aththatama bandara aiye oyata mathu jathith pin mewata udaw karana hemotamath

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว

    Anae sadu namo buddaya udaukala hamotama bohama pin budu saranai siyaludavi rakawaranai

  • @disnajayamali6337
    @disnajayamali6337 4 ปีที่แล้ว

    අනේ පුතේ.ඔයාට.
    දළදා සමීදු.පිහිටයි
    ඉක්මනින් සනීප වෙන්න ඕන
    ඔයාට. ගොඩක් ආදරෙයි
    මගේ. පුතේ. උදව් කරපු අයට
    ගොඩක් පින්.බුදු සරණයි.
    ❤❤❤❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @niroshaparera7052
    @niroshaparera7052 4 ปีที่แล้ว

    Udaw karapu siyalu Denatama siyaluDewipihitai Duwatath ekman suwaya lebewa.

  • @ronalbastiyan1612
    @ronalbastiyan1612 4 ปีที่แล้ว +2

    Jesu pihitai sir

  • @nuwanchamara8351
    @nuwanchamara8351 4 ปีที่แล้ว +2

    Oyage wadasatahana godak hodaibaiye.bududaranai

  • @susilsusil5674
    @susilsusil5674 4 ปีที่แล้ว +2

    පින් ගොඩාක් බුදු සරණයි