නින්දට යනවිට ඇසුවොත් ලැබෙන ප්‍රතිඵලය හිතා ගන්නවත් බැරිවෙයි | Dajagga piritha | Bodu Seth pirith

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024

ความคิดเห็น • 1K

  • @JayanthaAmarathunga-ut5zb
    @JayanthaAmarathunga-ut5zb 10 หลายเดือนก่อน +12

    Heta mama yana gamana sarthaka wewa

  • @AnneNirosha-dj7yt
    @AnneNirosha-dj7yt 7 หลายเดือนก่อน +7

    Sadu sadu sadu mage newasata danaya denuded lebewa

  • @anilawasanatha8625
    @anilawasanatha8625 6 หลายเดือนก่อน +6

    මෙ පිරිත් අනු බවයෙන් මගෙ පුතාගෙ ඉගනිම් කටයුතු සර්තක වී මගෙ මහත්තයාගෙ රැකිඋආව සර්තක වෙවා සියලු ලෙඩ දුක් දුරු වි මුලු පවුලටම සෙත සැලසෙවා සාදු සාදු සාදු නිරතුරුවම බුදුන්ගෙ පිහිට ආරක්ශාව ලැබෙවා 🙏🙏🙏🙏🙏

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw 4 วันที่ผ่านมา +2

    Me pirith Anubawayen mage puthage iganim katayuthu sarthaka wii mage siyaluma Leda duruwewa nirathuwama obage pihita arkshawa lebewaa sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MalathiHerath
    @MalathiHerath 10 หลายเดือนก่อน +4

    Mage puthaga diu nu wewa nirogiwewa😊

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw 10 วันที่ผ่านมา +1

    Me pirith Anubawayen mage puthage iganim katayuthu sarthaka wewaa siyaluma karadara Leda duruwewa nirathuwama obage pihita arkshawa lebewaa sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChitraChitra-n4d
    @ChitraChitra-n4d 8 หลายเดือนก่อน +3

    Mema pirithe balayen lokawasi siyalu denata yahapathak wewa saaduu saaduu saaduu

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 11 หลายเดือนก่อน +10

    Me pirithe balayen mata suwa nindak lebewaa..🎉🎉

  • @amilamadushanka3220
    @amilamadushanka3220 11 หลายเดือนก่อน +35

    මගේ කොරියන් ස්හිනය සැබැ වේවා🙏🙏🙏

    • @Thanu_99
      @Thanu_99 11 หลายเดือนก่อน +2

      Esema wewa 🙏

    • @sugandisugndi6721
      @sugandisugndi6721 7 หลายเดือนก่อน

      එසේම වේවා 🙏🙏

    • @ShiraniDhammika-i5p
      @ShiraniDhammika-i5p 6 หลายเดือนก่อน

      😊.l I'm..............mmm........................................
      .
      .........................
      🎉🎉
      .......​@@Thanu_99

    • @sameeraabeysingha1008
      @sameeraabeysingha1008 3 หลายเดือนก่อน

      බ්​@@Thanu_99

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw 14 วันที่ผ่านมา +1

    Me pirith Anubawayen mage puthage iganim katayuthu sarthaka wewaa siyaluma karadara Leda duruwewa nirathuwama obage pihita arkshawa lebewaa sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @ireshamaduwanthi8908
    @ireshamaduwanthi8908 5 หลายเดือนก่อน +33

    මේ පිරිත් බලයෙන් මගේ රත්තරං දුවගේ ඉගෙනීමේ කටයුතු වලට ඇති භාදා දුරුවී සර්වප්‍රකාරයෙන්ම සාර්තක වේවා සාදු සාදු සාදු...!!🙏🙏🙏🙏🙏🙏🙏

  • @parshnnakithsri4374
    @parshnnakithsri4374 8 หลายเดือนก่อน +3

    Mage mahaththayage siyalima dos duru wewa

  • @SarathNishantha-hz7tx
    @SarathNishantha-hz7tx 4 หลายเดือนก่อน +1

    මේ පිරිතෙහි බලයෙන් මාගේ සියලුම ලෙඩ රෝග සුව වී නිදුක් නීරෝගී සුව ලැබේවා ...!!!
    සියලු සත්ත්වෝ දුකින් මිදෙත්වා ..
    සුවපත් වෙත්වා ...
    🙏🙏🙏

  • @anilawasanatha8625
    @anilawasanatha8625 6 หลายเดือนก่อน +3

    මෙ පිරිත් අනුබවයෙන් මගෙ දරුවාගෙ ඉගනිම් කටයුතු සර්තක වි මගෙ මහත්තයාගෙ රැකියාව සර්තක වෙවා සියලු දෙනාටම බුදුන්ගෙ පිහිට ආරක්ශාව ලැබෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranasingha8237
    @ranasingha8237 10 หลายเดือนก่อน +56

    මෙ පිරිත් දේශනා බලයෙන් මගෙ බිරිඳ ගෙ කිරි සිහිනය සැබෑ වේවා සාදු සාදු සාදු

    • @niroshiniliyanage3626
      @niroshiniliyanage3626 9 หลายเดือนก่อน +2

      එය එසේම වේව.

    • @sugandisugndi6721
      @sugandisugndi6721 7 หลายเดือนก่อน +2

      එසේම වේවා බුදු සරනයි

    • @sameeraabeysingha1008
      @sameeraabeysingha1008 3 หลายเดือนก่อน +2

      එසෙම වෙවා

    • @Saummya36
      @Saummya36 หลายเดือนก่อน

      එසේම වේවා බුදු සරණයි 🙏🥀

  • @dinoldinol819
    @dinoldinol819 11 หลายเดือนก่อน +15

    Sadu sadu sadu sadu mage බුදු පියා nani ඔබ වහන්සේ ගෙ පිහිටෙන් මට mage දරුවන් හට ද කරදර ලෙඩ දුක් සියලුම ප්‍රශ්න ව්සද මට දරුවන් හට ද පිහිට k ලැබේවා සියලුම ප්‍රශ්න කරදර ලෙඩ දුක් වලින් මිදී සැනසුම ලැබේවා

    • @sriyaniopatha5312
      @sriyaniopatha5312 13 วันที่ผ่านมา

      සියලුම දෙනා සුවපත් වේවා

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw 4 หลายเดือนก่อน +1

    Me pirith Anubawayen mage puthage iamim katayuthu sarthaka wewaa siyaluma budunge pihita arkshawa lebewaa sadu sadu sadu mage mahaththayaage rukiyawa sarthaka wewa nitharama budunge pihita arkshawa lebewaa sadu sadu sadu sadu 🙏🙏🙏🙏

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 หลายเดือนก่อน +22

    මම ඉන්නේ මැදපෙරදිග .මෙි උතුම් පිරිත් දේෂනාවෙන් .මා වැඩ කරන නිවසෙන් කරදර දුරැවෙිවා .මට සෙතක් සාන්තියක් වෙිවා වෙිවා වෙිවා ..පිං ලැබේවා අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 .බුදු සරණයි .🙏🙏🙏

  • @ugrpriyangara1352
    @ugrpriyangara1352 5 หลายเดือนก่อน +2

    මේ පිරිත් අානුභාවයෙන් මගේව්‍යාපාරය ට කිසිකරදරයක් නැතිව හැමගේ අාශීර්වාදයම ලැබීදියුණුවෙන් දියුණුවේවා එ්වගේම මගේ ස්වාමියාට අාශිරවාද කරණවා අපකෙරෙහිම සතුටින් සමාදානෙන් බැදීමෙන්තවතවත් අපසමගම ඉදීවා එ්වගේම දරුවන්ද නිදුක් නීරොගි භාවයම ලැබේවා තිසරණ සරණයි

  • @VelathageJayaneththi
    @VelathageJayaneththi 5 หลายเดือนก่อน +3

    මෙම පිරිත් බලයෙන් මගේ සිතුවිලි සාර්ථක වේවා සාදු සාදු සාදු සාදු සාදු

  • @UpamalNiluka
    @UpamalNiluka 8 หลายเดือนก่อน +7

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @ChandiChandi-er6ud
    @ChandiChandi-er6ud 5 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් සුදන්තට අපලයක් ඇත්නම් එය දුරු කරදී ඔවුන්ගේ රියදුරු රැකියාව ආරක්ෂා කරදෙන සේක්වා. යන එන ගමන් බිමන් ආරක්ෂා කරදී කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ බලයෙන් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏

  • @prabathdhammika7884
    @prabathdhammika7884 11 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු සාදු 🌹🌹🌷🌷🌹🌹🌷🌷🙏🙏🙏🙏

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw 27 วันที่ผ่านมา +1

    Me pirith Anubawayen mage puthage iganim katayuthu sarthaka wewaa siyaluma karadara Leda duruwewa nirathuwama obage pihita arkshawa lebewaa sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @malinduthemiya1167
    @malinduthemiya1167 11 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු

  • @nilminivajira-lg6qx
    @nilminivajira-lg6qx 5 หลายเดือนก่อน +2

    මේ පිරිතේ ආනුභාවයෙන් සියලු සැප සම්පත් ලැබේවා . පවුලේ දියුණුව ඇති වේවා .

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 ปีที่แล้ว +56

    උතුම් පිරිත් ආනුභාවයෙන් මගෙ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා මේ ඇස් වලට කදුලු එපා දරුවො නිසා මේ ඇස් වලට ආපු කදුලු අනන්තයි අප්‍රමාණයි ඒ හින්දා ආයෙ නම් මේ ඇස් වලට කදුලු එපා මගෙ ජීවිතේ දරුවො නිසා විදවපු අඩපු තරම් කියලා නිමක් නැ අනේ බුදු හාමුදුරුවනේ මගේ ජීවිතේට ආයෙ නම් විදවන්න අඩන්න සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා කිසිදාක ජීවත් වෙන හැම තප්පරයෙම මං මැරි මැරි ඉපදෙනවා දරුවො නිසා හිතේ තියෙන බයට මොකද දරුවො කියන්නෙ මගෙ ජීවිතේ දරුවො තුන් දෙනෙක්ම මාව දාලා යන්න ගියා ඊට පස්සෙ පෙරුම් පුරලා පෙරුම් පුරලා දොස්තරලා පස්සෙ ගිහින් මගෙ කුසට ආව මගෙ රංකද රැක දෙන්න කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ ඇස් වලට කදුලු එපා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා හිතට හරි බයයි ඔබේ දිවැසින් බලා මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න කිසිදු කරදරයක් නොවෙවා මගෙ ජීවිතේ එකම බලාපොරොත්තුව ආසාව තමයි මගෙ කුසෙ සිටිනා දරුවා ඒක නිසා තමයි මං මේ තරම් පරිස්සමින් ඉන්නෙ වේදනා ඉවසන්නෙ මගෙ බලාපොරොත්තුව ඉශ්ට කර දෙන්න හිතට කිසිම සැනසීමක් නැ මගෙ හිතට සැනසීම ලැබෙන්නෙ මගෙ වස්තුව නියමිත දිනටම මගෙ දෝතට කිසිදු කරදරයක් ලෙඩක් දුකක් නැතිව නිරෝගීව ලැබුණු පසුය දරුවා ලැබුණු පසුත් ගෙදර ගෙනාවට පසුත් ඔබේ දිවැසින් බලා මාගේ දරුවා රැක දෙන්න අනිත් අම්මලාට ලබා දෙන සතුට මටත් ලබා දෙන්න ආයෙ නම් මගෙ ජීවිතේට විදවන්න අඩන්න කරදර කම්කටොලු සිද්ද වෙන්න දෙන්න එපා දරුවො නිසා කිසිදාක කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි පත්තිනි අම්මාගේ පිහිටයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි දෙවි පිහිටයි අසරණ මට පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න පිහිට වෙන්න

    • @dharaninayanthara6935
      @dharaninayanthara6935 ปีที่แล้ว +3

      කිසිම කරදරයක් වෙන්නෙ නෑ එයා පරිස්සමින් ඒවි.. බුදුසරනයි ඔයාට.. පත්තිනි මෑණියන්ගේ පිහිටයි

    • @GenukaKithsilu-of4ye
      @GenukaKithsilu-of4ye 11 หลายเดือนก่อน +3

      ඔයාටත් ඔයාගෙ කුසේ සිටින දරු පැටියටත් බුදු සරණයි 🙏🙏🙏

    • @ghyvgy9149
      @ghyvgy9149 11 หลายเดือนก่อน +3

      අනෙ බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ඔයාටත් ඔයාගෙ කුසෙ සිටින චුටි පැටියාටත් මමත් මාස එකක චුටි පුතෙක් ඉන්න අම්මා කෙනෙක් ඔයාගෙ බලාපොරොත්තු එ විදියට ම ඉෂ්ට වෙයි බය වෙන්න එපා පුළුවන් තරමි ම පරිස්සමින් ඉන්න චුටි පැටියා මෙලොවට එනකල් බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි

    • @IranganiThewarapperuma
      @IranganiThewarapperuma 11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ! සියලු දෙවියන් ගේ පිහිටයි , නිරෝගී දරු සම්පතක් ලැබේවා ! පත්තිනි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!❤ 🙏🙏🙏

    • @Chathurika-cg4js
      @Chathurika-cg4js 7 หลายเดือนก่อน +1

      Sathpathini අම්මගෙ පිහිටයි ❤😊

  • @anilawasanatha8625
    @anilawasanatha8625 6 หลายเดือนก่อน +2

    බුදු ගුන අනාන්තයි අනාන්ත බුදු ගුන බලයෙන් මගෙ පුතාගෙ ඉගනිම් කටයුතු සර්තක වි මගෙ මහත්තයාගෙ රැකියාව සර්තක වෙවා සියලු දෙනාට සෙත සැලසෙවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @anilawasanatha8625
    @anilawasanatha8625 6 หลายเดือนก่อน +15

    මෙ පිරිත් අනුබවයෙන් මගෙ පුතගෙ ඉගනිම් කටයුතු සර්තක වේවා. මගෙ මහතයාගෙ සියලුම සිතුම් පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏🙏🙏සියලු දෙනාටම බුදුන්ගෙ පිහිට ආර්ක්ශාව ලැබෙවා

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw 17 วันที่ผ่านมา +1

    Me pirith Anubawayen mage puthage iganim katayuthu sarthaka wewaa mage siyaluma balaporoththu etu wewaa sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏

  • @kaushalyasilva6030
    @kaushalyasilva6030 8 หลายเดือนก่อน +6

    මගෙ අම්මා නංගි තාත්තා තිදෙනාවම බුදු සරණින් රැක දේවා ❤❤❤ 🙏🙏🙏 🌎🌎🌎 💎💎💎

  • @chandrasiliabevikrama8915
    @chandrasiliabevikrama8915 ปีที่แล้ว +17

    Sadu sadu sadu siyalu sathwayo නිරෝගී වෙත්වා සියලු උවදුරු දුරු වෙත්වා නිරෝගී සුවය ලැබේවා

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw 6 วันที่ผ่านมา +1

    Me pirith Anubawayen mage puthage iganim katayuthu sarthaka wewaa siyaluma karadara Leda duruwewa nirathuwama obage pihita arkshawa lebewaa

  • @ireshachathurangani7371
    @ireshachathurangani7371 9 หลายเดือนก่อน +6

    උතුම් වු මේ පිරිත් බලයෙන් ආනුභාවයෙන් මගෙ මහත්තයව ආරක්ෂා කරන්න.එයාට හැමදේකින්ම ජය ලැබිලා උසස්වීම් ලබාගෙන ශක්තිය ධෛර්ය ලැබේවා..මා හට ඉක්මනින් උතුම් මව්පදවිය ලැබේවා...තෙරුවන් සරනින් සෑමදෙනාම ආරක්ෂා වේවා.සාදු සාදු සාදූ 🙏🙏🙏

  • @වර්ණකුලසුරිය
    @වර්ණකුලසුරිය 7 หลายเดือนก่อน +3

    සාධු සාධු සාධු...❤❤🙏🙏🙏

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw 5 หลายเดือนก่อน +1

    Me pirith Anubawayen mage puthage iamim katayuthu sarthaka wewaa siyaluma budunge pihita arkshawa lebewaa sadu sadu sadu 🙏

  • @noonmoon7831
    @noonmoon7831 8 หลายเดือนก่อน +7

    මේ උතුම් පිරිත් බලයෙන් සියලුම සත්වයෝ නිදුක් නිරෝගි දීගායු සුවය ලැබේවා !,සැමසිත් මෙත්සිසිලෙන් සුවපත් වෙත්වා !.🙏🙏🙏

    • @SunethraPiyarathne
      @SunethraPiyarathne 8 หลายเดือนก่อน

      මෙමපිරිහ් දේසනාව ඇසුඅපසැමට නි❤❤😂 1:03:45 😂දුක්නිරෝගිසුවය ලැබෙිවා❤

  • @malilamka4272
    @malilamka4272 10 หลายเดือนก่อน +3

    Mepirithe balayen mage wedupa wedi Kara denata medamta sithin athiwewa budu sarani

  • @chandradamayanthi3773
    @chandradamayanthi3773 4 หลายเดือนก่อน +2

    මේ පිරිත් ඇසීමෙන් මාගේ ලෙඩ රෝග සූවය ලැබේවා .සාදූ සාදූ සාදූ !!!"🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RajehewalyaSriyralata
    @RajehewalyaSriyralata 4 หลายเดือนก่อน +17

    මගේ දරුවන්ට සම්පත් සියලු දෙනාට බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයෙන් පවූලේ සියලු දෙනාට සතුටින් ඉන්න පුළුවන් වේවා

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 5 หลายเดือนก่อน +3

    මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ හිතේ තිබෙින සියලු සිතුමි පැතුම් ඉටුවෙිවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kanthigunasekara1219
    @kanthigunasekara1219 5 หลายเดือนก่อน +3

    මගේ සියලු ප්‍රාර්ථනාඉෂ්ට සිද්ධ වෙිවා.සියලුම සත්වයින් නිදුක් වේවා නිරෝගී වෙිවාසුවපත් වෙත්වා.

  • @swarnatennakoon1755
    @swarnatennakoon1755 11 หลายเดือนก่อน +3

    Buddha darmaya kiyanne maha anubala sampanna darmayak.aththmai me piritha mama ahuwa eye.mata ada ude mage prathanawa ishtauna.bohamayak pin

  • @ThushaniImara
    @ThushaniImara 4 หลายเดือนก่อน +1

    Ma පිරිත් අනුභවයෙන් mage donita රැකියාවක් labawa Sadu sadu sadu

  • @siripalasomapala6971
    @siripalasomapala6971 7 หลายเดือนก่อน +5

    මේ බුදු බලෙන් මගෙ ලෙඩ සනීප වේවා තෙරුවන් සරණයි 😅මගෙ 😢කුසට දරැ පැටියෙක් ලැබේවා පතනවා 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

    • @ChampaIndika
      @ChampaIndika 5 หลายเดือนก่อน

      Me pirita anubawan mage mahttyage apele duru wela hode rassawak labewa budu sarenayi

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw 5 หลายเดือนก่อน +1

    Me pirith Anubawayen mage puthage Eganim katayuthu sarthaka wewaa siyaluma apal duru wewaa dawasin dawasa mage mahaththayaage rekiyaawa diyunu wewaa siyalu pethum etu wewaa siyalu budunge pihita arkshawa lebewaa sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @nawodyasankalpani5452
    @nawodyasankalpani5452 10 หลายเดือนก่อน +9

    මේ පිරිත් බලයෙන් මට බලපා. තිබෙන සෙනසුරු ඒරාෂ්ටක අපලය දුරු වේවා
    තිබෙන සියලුම ලෙඩ රෝග දුරු වේවා මගෙ සැමියාගේ හා දරුවන් දෙදෙනාගේ සියලු අපල දුරු වේවා
    සැමට

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw 4 หลายเดือนก่อน +1

    Me pirith Anubawayen mage siyaluma Leda duruwewa sadu sadu sadu sadu 🙏🙏🙏 mage puthage iamim katayuthu sarthaka wewaa siyaluma budunge pihita arkshawa nilathuruwama lebewaa sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @DeepikaPathirana-qj9lq
    @DeepikaPathirana-qj9lq 5 หลายเดือนก่อน +1

    මෙම පිරිතේ ආනුභාව බලෙන්ම නැගණිය ඉක්මන් සුවය ලැබේවා

  • @sandayak5243
    @sandayak5243 11 หลายเดือนก่อน +23

    මේ පිරිත් වල අනුබාවයෙන් මගෙත් දුවගෙත් සියලු අසනිප සුව වේවා..මගේ දුවගේ අනාගතය ලස්සන කර ගන්න පිහිට ලැබේවා ..ලෝකයේ යුද්ධය නැති වී සාමය උදා වේවා 🙏🙏🙏 කෑමෙන් බීමෙන් කිසිම කෙනෙකුට අඩුවක් නොවේවා 🙏කිසිම සතෙකිට හින්සනයක් නොවේවා..ලෝක වාසි සියලුම දෙනාට බුදු සරනයි 🙏🙏🙏

  • @KosalaGunarathna-y5z
    @KosalaGunarathna-y5z วันที่ผ่านมา +1

    මේ පිරිත් බලෙන් මගේ පුතාගේ සියළුම කට යුතු ඉෂ්ට වේවා 🙏🙏🙏🙏

  • @BandulaPathmasiri-qj7vs
    @BandulaPathmasiri-qj7vs 11 หลายเดือนก่อน +31

    මට වගේම මගේ පවුලේ සැමටත් ලෝකවාසී සියලු සත්වයින්ටත් නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

    • @GihanGihanmadu
      @GihanGihanmadu 10 หลายเดือนก่อน

      QQQ

    • @harshanikaushalya4354
      @harshanikaushalya4354 9 หลายเดือนก่อน +1

      බුදු සරණයි මට හරිම දේ මොකක්ද කියලා හැගේවා

  • @seenanirajabakshalani6719
    @seenanirajabakshalani6719 5 หลายเดือนก่อน +3

    මාගේ සියලු දුක් කරදර දුරු වේවා දරුවගෙ ප්‍රර්ථනා ඒ ආකාරයෙන් ඉටුවෙවා මේ පිරිත් වල සත්‍යයානු බලා බලයෙන් සියලු රෝගීන් සුවපත් වේවා පවුලේ සැමට යහපත උදාවේවා. 🙏🙏🙏

  • @senoliashen6482
    @senoliashen6482 11 หลายเดือนก่อน +4

    මේ පිරිත් බලයෙන් මගේ දරුවෝ හා සැමියා මට ද කිසිම අනතුරක් අකල් මරණයකට මුහුණ දෙන්න සිදු නොවේවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw 4 หลายเดือนก่อน +1

    Me pirith Anubawayen mage puthage iamim katayuthu sarthaka wewaa sadu 🙏🙏

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 4 หลายเดือนก่อน +2

    මේ පිරිත් ආනුභාවයෙන් මගේ සිතුම් පැතුම් ඉටුවේවා තෙරුවන් සරණයෘ.සෘදු❤සාදු❤සාදු.

  • @swarnalathapingamage3706
    @swarnalathapingamage3706 ปีที่แล้ว +3

    මෙිපිරිතේආනුබාවෙිබලයෙන් මගේනයතුරැස් බෙිරාගැනිමටමුදක් ලබාගැනීමට මට පිහිටවන්න සාදු සාදු සාදු තේරැවන් සරණයි

  • @MaduSanka-bw2qj
    @MaduSanka-bw2qj 5 หลายเดือนก่อน

    මේ පිරිත් සුත්‍රයේ බලයෙන් මගේ රටට ඉක්මනින් යාමට ලැබේවා..අම්මාගේ සියලු ලෙඩ දුක් නැති වි නිරෝගිව ජිවිත් විමට ලැබේවා..🙏🙏🙏සාදු...සාදු...සාදු..🙏🙏🙏

  • @pirathippirathip284
    @pirathippirathip284 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 අනේ දෙයියනේ මගේ සියලුම ප්‍රරස්න්න වෙලට විසදුමක් ලැබේ වා

  • @ireshamaduwanthi8908
    @ireshamaduwanthi8908 5 หลายเดือนก่อน +2

    මේ පිරිත් බල මහිමයෙන් නැවතී ඇති මගේ නිවසේ වැඩ කටයුතු ඉක්මනින් නිමකරගෙන ඒනිවසට ඉතා ඉක්මනින් පිවිසීමට ලැබේවා සාදු සාදු සාදු ..!!🙏🙏🙏🙏🙏

  • @mgndilhani9698
    @mgndilhani9698 11 หลายเดือนก่อน +28

    මේ පිරිතේ ආනුභාවයෙන් සියලු සත්වයෝ සුවපත් වේත්වා

  • @hemalathapunchihewa7091
    @hemalathapunchihewa7091 6 หลายเดือนก่อน +2

    මෙි පිරිතේ ආනුභාවයෙන් මටත් මාගේ ස්වාමියා ටත් කායික මානසික සුවය නිරතුරුව ලැබෙිවා .

  • @ShashiDammika
    @ShashiDammika 7 หลายเดือนก่อน +1

    Ma perethan mage seyalu rogath ammage ledath saniepa wewa sadu sadu

  • @ShyamaMangalika
    @ShyamaMangalika 11 หลายเดือนก่อน +6

    මේ පිරිතේ අනන්ත ගුණ බලයෙන් මගේ කරදර දුරු වේවා ඉඩම විකුණා ගන්න ලැබේවා මගේ දරුවෝ දෙදෙනාට ගෙයක් හදා ගන්න ලැබේවා දියුණුවක් ලැබේවා

  • @dinus3159
    @dinus3159 8 หลายเดือนก่อน +9

    මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ පවුලේ හැමෝම නීරෝගී වේවා..!
    සියලු පැතුම් ඉෂ්ට වේවා..!
    🙏🙏🙏🙏

  • @DelshanHansaka
    @DelshanHansaka 2 หลายเดือนก่อน +1

    මටත් මගෙ පවුලේ සියලු දෙනාටත් මේ ලෝකෙ ජීවත් වන්නාවූ සියලූම සතා සිව්පාවටත් සියලූම මිනිස් ජනයාටත් සෙතක් ශාන්තියක්ම වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KkgDanapala
    @KkgDanapala 10 หลายเดือนก่อน +3

    මේ පිරිත් බලයෙන් මගේ සියලුම පැතුම් ඉටුවුනා නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතිවේවා විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවේවා ස්තූති වේවා

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw 5 หลายเดือนก่อน +2

    Me pirith balayen mage puthage Eganim katayuthu sarthaka wewaa siyaluma apala duruwe mage mahaththayaage rukiyawa sarthaka wewaa siyaluma budunge pihita arkshawa lebewaa sadu sadu sadu mage puthage thiben siyaluma apala duru wewa siyalu sithum pethum etu wewa 🙏🙏🙏🙏🙏

  • @tharushadewmina1175
    @tharushadewmina1175 9 หลายเดือนก่อน +2

    මේ..උතුම්..පිරිති..බලයෙන්.. මගේ.සියලු..පැතුමි..ඉටුවේවා...සාදු..සාදු😅

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw 5 หลายเดือนก่อน +1

    Me pirith Anubawayen mage puthage Eganim katayuthu sarthaka wewaa siyaluma budunge pihita arkshawa lebewaa mage mahaththayaage rukiyawa sarthaka wewa nitharama budunge pihita arkshawa lebewaa sadu sadu sadu siyaluma apala duruwe setha selasewaa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @leelawathisiriwardhana1301
    @leelawathisiriwardhana1301 8 หลายเดือนก่อน +8

    මේ පිරිත් දේශනාව බලයෙන් මගේ පවුලේ ඇතුළු සියලුම ලෝ රෝගි වු සැමටම නිරෝගි .සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @VinushiniPd-pr3yd
    @VinushiniPd-pr3yd 9 หลายเดือนก่อน +1

    මෙිපිරිතේ,බලයෙන්,මාගෙ,දරැවගෙ,නිවසෙ ,ඉතිරි,වැඩ ටික,හැකි ඉකමනින්,නිමවෙිවා🙏🙏සාදු,සාදු

  • @Chathu_With_SK
    @Chathu_With_SK 11 หลายเดือนก่อน +10

    මේ පිරිත් දේශනාවේ ආනුභාවයෙන් මගේ ඉදිරි ගමන ඉක්මනින් සාර්ථක වෙත්වා...!!!!!!!!!!!
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!!!
    නීරෝගී වෙත්වා!!!!
    සුවපත් වෙත්වා!!!
    දුකින් මිදෙත්වා!!!
    නිවන් අවබෝද කර ගනිත්වා!!!!!
    දෙවියන් සහිත මුලු ලෝකයාටම මේ පිරිත් දේශනාවේ පින් අනුමෝදන් වෙත්වා!!!! සාදූ සාදූ සාදූ.......!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TheekshanaNuwanjith
    @TheekshanaNuwanjith 9 หลายเดือนก่อน +2

    ඡේ. ඒ මානෙල් අසංගති ට මේ පිරිතේ ආනුභාවයෙන් සියලු ලෙඩ දුක් කරදර නිමා වී සෙත ශාන්තිය උදා වේවා ! නිදුක් වේවා ! නිරෝගි වේවා : රට වාසි ලෝක වාසී සියලු දෙනා ටම නිදුක් වේවා නිරෝගි වේවා

  • @VelathageJayaneththi
    @VelathageJayaneththi 5 หลายเดือนก่อน +10

    මෙම පිරිත් බලයෙන් මගේ සිතුවිලි සාර්ථක වෙව් මගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw หลายเดือนก่อน +1

    Me pirith Anubawayen mage nangita ekman suwaya lebewa sadu sadu sadu sadu 🙏🙏🙏

  • @krishanthipathmaseeli7083
    @krishanthipathmaseeli7083 ปีที่แล้ว +5

    මේ පිරිත් වල බලයෙන් මට සුලු රැකියාවක් හරි ලැබේවා

  • @sandyagunarathna-j8t
    @sandyagunarathna-j8t 16 วันที่ผ่านมา +1

    මේ පිරිසේ ආනුභාවයෙන් සියලුම රෝගීන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා

  • @ashokasanjeewa8525
    @ashokasanjeewa8525 11 หลายเดือนก่อน +23

    මේ පිරිතෙ බලයෙන් මගෙ හිතෙ තියන බලපොරොත්තුව ඉටු වේවා🙏

  • @romayaapparel9483
    @romayaapparel9483 5 หลายเดือนก่อน +2

    මේ පිරිතේ බලයෙන් අපේ කරදර නිමාවී ලෙඩ රෝග සුව වේවා!

  • @sameerasugith9221
    @sameerasugith9221 10 หลายเดือนก่อน +6

    මෙිි පිරි⁣තේ බලයෙන් මාගේ සියලු පැතුමිි ඉටුවෙිිවා...🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @dingirimenike666
      @dingirimenike666 10 หลายเดือนก่อน +1

      Me perit balayan mage siyalu patu etuwewA sadu sadu sadu

  • @KusumPwp
    @KusumPwp 3 หลายเดือนก่อน

    මෙම පිරිතේ අනන්ත ගුණ බලයෙන් මාගේ සියලු පැතුමි ඉටු වෙවා නය ගැටලු විසදේවා

  • @Chanugamethvidu
    @Chanugamethvidu 9 หลายเดือนก่อน +3

    මේ පිරිතෙ අනුබාවයෙන් සියලු ලොකවාසින්ට නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මෙදෙත්වා සුවපත් වේවා බුදුසරනයි🙏🙏🙏🙏🙏

  • @jkmalani1544
    @jkmalani1544 4 หลายเดือนก่อน +2

    මේ උතුම් පිරිත් මාලාවේ ආනුභාවයෙන් මටත් මේ ගෙදර අයටත් මගේ ගෙදර අයටත් යහපතක්ම වේවා

  • @anomakumari6453
    @anomakumari6453 ปีที่แล้ว +7

    මට යහපතක් වේවා ! ම⁣ට වගේම සියලු සත්ත්වයින්ට යහපතක් ම වෙත්වා ! සාදු සාදු සාදු

  • @ChandimaLakmali-vk7qg
    @ChandimaLakmali-vk7qg 4 หลายเดือนก่อน +1

    මේ පිරිත් බලයෙන් අපේ සිතුම් පැතුම් ඉටුවේවා අපි බලාපොරොත්තු වන දේ එලෙසම ඉටුවේවා 🙏🙏🙏💐💐💐🌻🌻🌻🌹🌹🌹🪷🪷🪷🌷🌷🌷🏵️🏵️🏵️🌺🌺🌺🥀🥀🥀🪴🪴🪴🙏🙏🙏 සාදු සාදු සාදු බුදු සරණයි

  • @senakacooray2460
    @senakacooray2460 8 หลายเดือนก่อน +7

    මේ පිරිතේ ආනුබාවයෙන් මාගේ, දරුවන් සතර දෙනාටත්, මටත් මාගේ යහපතක් බලාපොරොත්තු ඉශ්ට සපල වේවා ,,,,,,,,සාදු සාදු සාදු

  • @AnilWasantha-fx1pw
    @AnilWasantha-fx1pw 4 หลายเดือนก่อน +1

    Me pirith Anubawayen mage puthage iamim katayuthu sarthaka wewaa siyaluma karadara duru Wii mage siyaluma balaporoththu etu wewaa sadu 🙏🙏

  • @VelathageJayaneththi
    @VelathageJayaneththi 5 หลายเดือนก่อน +11

    මෙම පිරිත් බලයෙන් මගේ සිතුවිලි සාර්ථක වේවා සාදු සාදු සාදු සාදු සාදු 7:27

  • @priyanthiamarasinghe-bm8ox
    @priyanthiamarasinghe-bm8ox 9 หลายเดือนก่อน +2

    .matath paule samatath siyalu sathwayatath darmawa bodayama labewa. Sadu sadu sadu 🙏

  • @CecilJayantha
    @CecilJayantha ปีที่แล้ว +19

    සාදු.! සාදු..!! සාදු…!!! පින් සිදු වේවා….. 🙏🏼🙏🏼🙏🏼

  • @alankaraalankaari312
    @alankaraalankaari312 4 หลายเดือนก่อน +2

    උතුම් .පිරිත්.ආනුඹවෙන්.සියලුම .අපල.දුරු.වේවා .🙏🙏🙏

  • @KuwaitKk-j7c
    @KuwaitKk-j7c 9 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු උපදින ආත්මයක් පාසා බවුද්දයෙක්ම වේවා තෙරුවන් සරනයි

  • @VinsanPerera-d8s
    @VinsanPerera-d8s 8 หลายเดือนก่อน +1

    මෙම පිරිත් අසana සියලු සැමටම යහපතක්ම වේva saadu, සාදු,, saadu!!!

  • @sithamanike9981
    @sithamanike9981 10 หลายเดือนก่อน +5

    මේ පිරිත් බලෙන් මගේ පුතාටත් මටත් මේ ප්රස්න ටික විසදි නිදුක් නිරෝගි සුවය ලැඛේවා

  • @disnakumari9239
    @disnakumari9239 4 หลายเดือนก่อน +1

    මේ පිරිතේ බලයෙන් මගේ සියලුම සිත් පීඩා කරදර දුරු වී මානසික සුවය ලැබේවා ....සාදූ සාදූ සාදූ ....

  • @Dahamyoshitha-dc3hq
    @Dahamyoshitha-dc3hq 11 หลายเดือนก่อน +4

    Me pirithe balayen mage siyaluma karadaraduru wei sanasima labadenna budu piyaneni ....sadu....sadu....saduuu...

  • @dilithaisurujith
    @dilithaisurujith 10 หลายเดือนก่อน +4

    සාදු සාදු 🙏❤️

  • @nemeshamadurangi2547
    @nemeshamadurangi2547 6 หลายเดือนก่อน +1

    මෙි පිරිතෙහි ආනුභාවයෙන් මටත් මගේ දරැදෙදෙනාටත් ඉදිරි ජිවිතය සැපවත් ජිවිතයක් වෙිවා

  • @anushasasi8122
    @anushasasi8122 8 หลายเดือนก่อน +10

    මගේ අම්මා නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා පවුලේ සැමටත් සෙත් වේවා මගේ පැතුම ඉටුවේවා 🙏🙏🙏